අක්කලෑ ගෙදර ගියා /පවුලේ හැමෝම එකට ඉන්න එකත් පිනක්

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 87

  • @dilukshashamal5844
    @dilukshashamal5844 3 месяца назад +15

    මේ ළමයින්ට ළමා කාලය විඳින්න දෙනවා ලංකාවේ ළමයි මොන්ටසුරියට යන ගමන් එක වසරට ගණන් පංති යවනවා මුල් ළමාවිය සංවර්ධනයක් ගැන කවර කතාද😢

  • @shamaranaveera9857
    @shamaranaveera9857 3 месяца назад +6

    අපේ රටේ කැලෙයක් දැක්ක ගමන් ඒක හොරාට කපලා සල්ලි කොච්චර ගන්න පුලුවන්ද කියලා කැලෑ පාලුවෝ බලන් ඉන්නේ අපේ රට පවු ජනතාව ළමයි පවු
    ඔයාලා ඔයාලගේ බබාලා වාසනාවන්තයි ❤❤❤

  • @tcfdesilva1761
    @tcfdesilva1761 3 месяца назад +3

    ගෙදරින් පිට ගියාම තමයි පොඩි කට්ටියගෙ හැකියාවන් බලා ගන්න පුළුවන් වෙන්නේ.❤❤
    ජයවේවා 👍👍

  • @nishanthisamanlatha9107
    @nishanthisamanlatha9107 3 месяца назад +2

    හරි ලස්සනයි මල්ලියා හැමදාම වගේ හරි ආසාවෙන් බැලුවා දළදා සමිඳුන්ගේ පිහිටයි හැමදාම ඔයාලට ❤❤❤❤❤❤❤❤

  • @ArachchigeNandasiri
    @ArachchigeNandasiri 3 месяца назад +1

    මම හරි ආසයි ඔයාලගේ වීඩියෝ බලන්න. ඔයාගේ පව්ලේ සැමටම බුදුසරණයි. දෙවි පිහිටයි.

  • @SalemMobile-qc9zz
    @SalemMobile-qc9zz 3 месяца назад +6

    ඒක ඇත්ත දුර රටක ඉන්නකොට පවුලේ අය ඉන්න එක කොච්චර සතුටක්ද

  • @SalemMobile-qc9zz
    @SalemMobile-qc9zz 3 месяца назад +5

    බුදු සරණයි ඔයාලා හැමෝටම ආදරෙයි ආදරෙයි ගොඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න

  • @ayeshafernando3453
    @ayeshafernando3453 3 месяца назад +3

    ❤❤❤සාරා ලස්සනයි god bless family

  • @SeeSee11
    @SeeSee11 3 месяца назад

    Very nice family gathering. Happy family. All the best!

  • @tpiyumiharshani8406
    @tpiyumiharshani8406 3 месяца назад +2

    අැත්තටම සතුටුයි. ඔයාට අාදරනිය පවුලක් ඉන්නවා ඔයා වගේ අාදරනිය සහොදරයෙක් ලබන්න ගොඩක් පිං කරන්න ඔන...මට ඒහෙම නැති වුනත් අවන්කවම ඔයාලා හැමොටම ගොඩක් අා...ද..රෙ...යි

    • @ukjeewithe
      @ukjeewithe  3 месяца назад +1

      Thank you 🙏🏼🙏🏼

  • @ashabandara6339
    @ashabandara6339 3 месяца назад +1

    හරිම ආදරනීයයි….❤❤❤

  • @isuriyahanikasenadhira1122
    @isuriyahanikasenadhira1122 3 месяца назад +1

    What a lovely family..❤❤❤

  • @jeevscreations7900
    @jeevscreations7900 3 месяца назад +1

    Water world bandaragama...
    New govenor western prorovince is having many more great ideas to be implimented..
    Keeping the fingers crissed..

  • @sreemathilka9633
    @sreemathilka9633 3 месяца назад

    Thunuruwanae ගුණ බලයෙන් විශ්වයෙ අසිර්වඩ්‍යෙන් ඔබ පවුලේ හැමෝටම හැමදාම සතුටින් inna ලැබේවා ❤❤❤❤

  • @PriyanthaKariyawasam-q6n
    @PriyanthaKariyawasam-q6n 3 месяца назад +1

    The noble triple gems may be with you all. ❤❤❤😊😊😊

  • @sanudinushara1223
    @sanudinushara1223 3 месяца назад +2

    Budu saranai oyalata.❤❤❤❤❤🎉

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 3 месяца назад

    Lassanai.api hari asai family eke vlogs balanna.❤

  • @udayakumara3753
    @udayakumara3753 3 месяца назад

    නියමයි 👍👍👍

  • @dimuthhettiarachchi
    @dimuthhettiarachchi 3 месяца назад

    where is that girl looks like Hermione

  • @roshikafernando2961
    @roshikafernando2961 3 месяца назад

    enjoy 👍👍

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 3 месяца назад +2

    ඇත්තෙන්ම සොබාදහම දුන් වනාන්තරයකින් ලොකු ප්‍රයෝජනයක් අරන් තියෙනවා. ඔබ කිව්ව දේ හරි අපේ රට ගැන දුකයි නේද

    • @ukjeewithe
      @ukjeewithe  3 месяца назад

      Karanawanam lankawe kochchara wada thiyanawada

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p 3 месяца назад

    Lasana video ekkak, lasana family ekak, God bless you, Budusaranai

    • @ukjeewithe
      @ukjeewithe  3 месяца назад

      Thank you

    • @SudeshNanayakkara-x8p
      @SudeshNanayakkara-x8p 3 месяца назад

      Ayubowan sir, mama Mharagama padinchi kenek, mama Colombo isipathana school giya, mama Colombo hotel eka ka work karanawa, Sir mama punchi Chithiya k hadanawa piliyandala Silmaniyan ge Aramaya mama hadunkuru vikunala labayen sa laben Adara welin sa mage monthly salary eken thamai Chithiya hadanna Sally Hoya ganna, Sir puluwannam Chithiya ta kronkit Slab eka ( adi 15x15 waraga adi 225 ) sa kronkit padi pela hadanna udaw karanna loku pinak, mama Chithiya ta yakada kambi kuru okkama gatha. Sir puluwannam Chithiya ta cimenthi kotta 20, valley cube 2, kronkit chip gall cube 2, agal 9×9 yakada kambi seryup kali 100 ganna udaw karanna loku pinak, ( it will cost Around 98000/- ) Sir mama Chithiya visthara photos evannam puluwannam yaluwantha sa WhatsApp group eka ta family friends ta, Shere karala Chithiya hadanna udaw aran denna loku pinak , mage WhatsApp number eka 0094758471072 ( 0758471072 ) Budusaranai

  • @seethaseetha1540
    @seethaseetha1540 3 месяца назад

    Punchi පවුලට pudu saranai.❤❤❤❤

  • @kumudurajapakse1873
    @kumudurajapakse1873 3 месяца назад

    Budusaranai…….!

  • @asham6534
    @asham6534 3 месяца назад

    Pearlbay...

  • @mayurilakmali1168
    @mayurilakmali1168 3 месяца назад

    Man asama family ekak❤️❤️❤️

  • @anulagunawardana750
    @anulagunawardana750 3 месяца назад

    Sarata gawuma andama harima lassanai .

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 3 месяца назад

    Lovely 🥰

  • @lakshmidapana1569
    @lakshmidapana1569 3 месяца назад

    Theruwan..Saranai..🙏🏻🙏🏻🙏🏻🙏🏻🇱🇰

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 3 месяца назад

    God bless every body

  • @adamhurst4231
    @adamhurst4231 3 месяца назад

    Super

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha7707 3 месяца назад +4

    අපේ සාරා නංගි ලෙඩ වෙලාද අයියා කට්ටිය ඒකතු වුනාම හරිම ආදරනියයි නේද ඒත් ඉතිං යද්දි නම් දුකයි කට්ටිය පරිස්සමින් ඉන්න 🙏

    • @ukjeewithe
      @ukjeewithe  3 месяца назад

      Ow sarage konde podi aulak avilla thiyenne. Ow ithin gedara yanakota dukainam thamai.

  • @RenukaSamankula
    @RenukaSamankula 3 месяца назад

    Budu saranayi. Dagayo

  • @karunawathirathnayaka6102
    @karunawathirathnayaka6102 3 месяца назад

    Akamuthuwa.ennawa.hrima.lssani.hamadama.sathutin.enna

    • @ukjeewithe
      @ukjeewithe  3 месяца назад

      Thank you ❤️❤️

  • @SanjeewaniAsoka
    @SanjeewaniAsoka 3 месяца назад

    Budu saranai

    • @ukjeewithe
      @ukjeewithe  3 месяца назад +1

      🙏🏼🙏🏼🙏🏼

  • @samanthibandara1624
    @samanthibandara1624 3 месяца назад

    ❤❤❤❤❤❤

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 3 месяца назад

    දරුවන්ට නිදහසේ සෙල්ලම් කරන්න පුලුවන් ලංකාවෙ කොචිචර ලස්සන තැන් තියනවද නිර්මාන කරන්න කවිරැත් නැහැ

  • @prasadranaweera4556
    @prasadranaweera4556 3 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤. ❤❤❤❤❤❤❤

  • @HeshanthaFernando-sm3im
    @HeshanthaFernando-sm3im 3 месяца назад

    ❤❤❤👍👍👍❤❤❤

  • @musiccat7783
    @musiccat7783 3 месяца назад

    Siyalu. Denatama. Theruwan. Saranay. Devi. Pihitay. Dekkata. Hareema. Sathituy.

    • @ukjeewithe
      @ukjeewithe  3 месяца назад

      Thank you 🙏🏼🙏🏼

  • @Soul.12331
    @Soul.12331 3 месяца назад

    ❤🎉🙏

  • @prasadranaweera4556
    @prasadranaweera4556 3 месяца назад

    🎉🎉 ❤❤❤❤ 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @romeshfernando5843
    @romeshfernando5843 3 месяца назад

  • @නීමාලීසුමනසෙකර

    අපේරටේඕවාකරන්ඩබෑඑකෙකාආන්ඩුවලයීන්නකකුලෙන්අදීනවාඒකනමිඑකෙකජාතියේඋන්කැමතීනෑඅපේරටේලමයීසතුටෙන්ඉන්නවාට

  • @mangalasunethra6528
    @mangalasunethra6528 3 месяца назад

    සාරාගේ hair style එක වෙනස් කරන්නකෝ ඒ ලමයා මහ ගෑනියෙක් වගේ ඔහොම ඉන්නකොට.කපමුකෝ කොන්ඩේ නැත්නම් පෝනි ටේල් එකක් දාන්න කියන්නකෝ ආදරේට කියන්නේ තරහ වෙන්න එපා ❤

  • @D00681
    @D00681 3 месяца назад

    That fish tank is small for all those fish. That is animal cruelty!

  • @SandaruwanLiyanage-ce8wn
    @SandaruwanLiyanage-ce8wn 3 месяца назад

    But it's not right if your child can't speak his own language Sinhala @ukjeewithe

  • @jayanthiwijenayake1813
    @jayanthiwijenayake1813 3 месяца назад

    ❤❤❤❤❤❤❤

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 3 месяца назад

    ❤❤❤❤❤

  • @shamilaroshini4286
    @shamilaroshini4286 3 месяца назад

    ❤❤❤❤❤

  • @SM-BOY-GAME
    @SM-BOY-GAME 3 месяца назад

    ❤❤❤❤❤❤❤❤

  • @HarshaPradeep-l8x
    @HarshaPradeep-l8x 3 месяца назад

    ❤❤❤❤❤

  • @AselaRajakaruna-dx1wy
    @AselaRajakaruna-dx1wy 3 месяца назад

    ❤❤❤