she is honest women i can say, her personal life is her life and its non of any ones business to put her down ,, even when she asked for help , its only who can help her,, its sad the comments i read about putting her down, i am living in Canada , and we are taken care of health issues ,, so please people, stop putting her down, god bless Angela, sincerely yogan
DEAR ANJI. ...................... YOUR FLOWERY SMILE BROUGHT THE EVERLASTING COMFORT TO MY WEEPING SOUL FROM EVER LOVING GAMINI... ANJI YOU ARE SO SWEET.
I can remember the time we were waiting in the Bishops college A/l block to see t is beautiful lady she use to bring her kids to school those days her beauty never fades i was lucky enough to met her at kings hospital when I was taking my father for dayalisis she was so brave to face her challengers so nice to meet you may good lord give her strengh to live a happy life
*Seriously didn't think you studied at Convent of Mother Mary Immaculate or Matara convent. I studied there too and Sister Maxima was the Principal and I was in the last English Medium batch. Before I left SriLanka I went to NuwaraEliya Convent to see Sister Maxima. Great place for the foundation to a very high level in society world over. I was fortunate,.
Thank you . I had the very best of teachers . The very strict Miss Clare, the sweet and lovable Mrs Manel Chelliah and Miss Dolores de Silva. . great memories
I am not very sure if she is in heaven or on her sabsaric journey but I believe she was laid to rest as a Buddhist so where ever her soul is directed must be a good place as she was a very kind human being🙏🙏🙏
By Angi.. Wanted to be all alone.or. Didn't want to fall in love yu not at all. But at some point Yu smiled n everything changed.turning a new page in my life book...... Past is gone.. Live yr life alone
Good morning kalum. This is very good programme to get understand about life.yes yes bitter truth is better than sweet lies.atha baya welaaama baya nethi wela.amm really proud about her she told very truth about very controversial topic about her beautiful hair.Excellent. thanks kalum for giving opportunity to get truth. ♥️♥️♥️♥️
No evil eye, she said that she is grandmother now, I just can’t believe she doesn’t have such look, so beautiful and sweet face also not like some other actresses, in fact her natural ways quite like a little girl ❤️💗
අද චුට්ටක් අසනීපයෙන් වුනත් හිත කිව්වෙම වැඩසටහන බලන්න කියලමයි.අද වැඩසටහනත් ගොඩක් ලස්සනයි.ඔයාගේ programs කියන්න දෙයක් නැහැ කොහොමත් perfect ලස්සනයිනේ.👌👌👌.ඇන්ජලා මහත්මිය ඉන්න ගොඩක් interview programs මම නරබලා තියනවා.ඒත් අද තමයි දැනගත්තෙ මෙතුමිය මේ තරම ලොකු සේවයක් කලාවට කර ඇති බව.එතුමිය සහබාගීවුන ගොඩක් interview programs wala ගොඩක් කතා වුනේ ඇයගේ පුද්ගලික ජීවිතය ගැන පමනයි.ඒ අතුරින් ප්‍රාදානම වුනේ ගාමිනී මහත්මා ගැන.ඒත් මේ වැඩසටහනේ තියන ලොකුම වීශේශත්වය තමයි එතුමිය රටට දායද කල කලා නිර්මාණය මිසක ඇයගේ ජීවිතයේ ඇයටත් නීරස කුනු කන්දල් කතා නොකීරීමයි.
ඇගේ ජීවිතය ඇයට වරදින්නට ඇති.ඇය වැරදි කරන්නටත් ඇති.ඒත් මේ සමාජය ඇගේ වැරදි මිසක...ඇය දරුවන් තිදෙනෙකු සමග මේ තරම් දුරක් ආපු ගමන ගැන කතා කරන්නෙ නැහැ.ඇයගේ ඒ ආත්මශක්තිය ගැන කතා කරන්නෙ නැහැ.ඇත්තටම මම මෙ වැඩසටහන නරබන්න කලින් එතුමිය ගැන ප්‍රාසාදයකින් හිටියෙ නැහැ.මොකද සාමජ් මාදය මගින්ම ඇය ගැන ඇති කර තිබූ නරක ප්‍රතිරූපය නිසා.interview programs වලින් පවා කරේ ඒ ගොසිප් මාකට් කල එක..ඒත් මේ program එකෙන් මට එතුමිය ගැන ගොඩක් ආදරේ හිතුනා.එයයි ඔබේ වැඩසටහනේ විශේශත්වය...හදවතින්ම සුබ පතනවා කැලුම් අයියේ ඔයාට මේ සමාජ සේවය දිගටම කර ගෙන යාමට හැකියාව ලැබේවා කියලා..🙏🙏🙏 ඒවගේ එතුමයට උදාවන සෑම දවසක්ම සතුට පිරුන නිදුක් නීරෝගී දින වේවා කියලා..😊😊💐💐.
ආදරනීය නංගී
බොහොමත්ම ස්තුතියි හදවතින්ම කරනා මේ ඉතාමත් වටිනා ඇගයීමට 💐💐💐💐👍👍🙏🙏🙏🙏🙏
මට ඕන වුන දේ ඔයා හරියටම තේරුම් ගෙන තියෙනවා
ඔයාට මාව හොදින් කියවන්න පුලුවන්
තෙරුවන් සරණයි
Thank you so much 🙏❤️
ICT 14his
එදා ඉදලා බලාගන ඉන්න ආසම රූපයක්.කතාකරනකොටත් හරිම ආසයි අහන් ඉන්න.ඇත්ත අවන්කව ඇත්ත කියන නිලියක්.තවමත් ඔබ ලස්සනයි .නිරෝගී සුවය ලැබේවා දීර්ගායුශ ලැබේවා ඇන්ජලා ඔබට
කැලුම් හ්ම්ම්ම් නැතුව මේ විස්තර අහගන සංයමයෙන් ප්‍රශ්න අහන අපූරුව .
🙏🙏බොහොම ස්තුතියි
කැලුමි මහත්මා ඔබට ස්තුතියි මෙතුමිය මෙම වැඩ සටහනට සහභාගි කළාට මමත් මෙතුමියට ආදරෙයි.අද මිනිසුන් හරියට දෙයක් නොදැන දැක්කා වගේ තමයි කතා හදන්නේ. තමාගේ ජිවිතය ගැන හරියටම දන්නේ තමන් විතරයි. එදාටත් වඩා ඔබ තුමිය අද තවත් ලස්සනයි. තවත් කියයුතු දෙයක් තියෙනවා . ලස්සන දෙයට කාගෙත් සිත් ඇදිලා යනවා . ඒකත් ඔබට තරැණ අවදියේ පුශ්ණයක් වෙන්න ඇති. කෙසේ නමුත් ඔබ අද දියණියන් තිදෙනෙකු ගේ මවිතුමිය විදියට සතුටින් ඉන්න එක ගැන හරිම සතුටුයි. ඔබට නිරොිගි සුවය දීර්ඝායුෂ ලැබෙිවා.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️🌹🌹❤️❤️🌹🌹
💐💐💐💐💐👍
කිසිම කෙනෙක්ට අපහාස උපහාස කරන්න නරකයි මොකද ඒ මිනිස්සු ගේ ජිව්ත කතාව ඇහුවහම වෙනම දෙයක් ..ඇය තවමත් සුන්දරයි 😍
Isthuuthi behevin 🙏🙏
ඔබ කරනලද වැඩසටහන් වලින් තවත් ඉතා වටිනා වැඩ සටහනක්, මෙයින් ඇන්ජලා මහ්ත්මියගේ නිවුනු හඩ අවදිකරලීම ගැන මම ඔබට ස්තූතිය පතනව 🙏
බොහොම පිං🙏🙏
මම විශ්වාස කරන්නේ ආරාදිතයාව කුලු ගන්වමින් ඕපාදූප කතාබහ කිරීම නොවන බව ඔබ හොදින් වටහා ගැනීම මට බොහොම වටිනවා
ඇය හරිම අවංකයි. වෙන නිළියො වගේ සමාජය ඉදිරියේ සිල් රෙදි පොරවන් හොරෙන් වැරදි කරන්නෙ නෑ. කරන දේ කියනවා.. ඒ වගේම හරිම ලස්සනයි ❤ ආදරෙයි❤
ඇයගේ කතාව හරිම ප්‍රිය මනාපයි. හැමදාම සතුටින් ඉන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏තෙරුවන් සරණින් නිදුක්, නිරෝගී සුවය ලැබේවා 🙏🙏ඉස්සර තිබුන ඒ ලස්සන කොන්ඩේ තාම මතකයි 💖💖බුදුසරණයි ඔයාට 🙏🙏ගොඩක් ස්තුතියි කැලුම් ❣️❣️බුදුසරණයි 🙏🙏
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි
ශක්තිය මත් ගැහැනියක්.නින්දා ,අපහාස,ලෙඩ දුක් වෙන්වීම් මේ හැම දේම විදගෙන ,මුහුන දෙමින් මෙ ජීවන ගමන යන ඔබට තෙරුවන් සරනයි,
අපේ රටේ මිනිස්සු ඇස්දෙකෙන් දැක්කවගේ කටකථා නිර්මාණය කරන්න හරිම දක්ශයි හැබැයි ඒ කටකථා නිර්මාණය කරන මිනිස්සු දන්නෙ නෑ ඊට පස්සෙ ඒ මනුස්සයා මොන තත්වයකට වැටෙනවද කියල ..ඇයගේ ජීතෙන් අපිට ගන්න බොහෝ දේවල් තියෙනවා බොහොම ස්තුතියි කැළුම් අය්යෙ ..🙏🙏🙏
Isthuuthi godaak ❣️🙏
බොහොම ස්තුතියි නංගී 🙏💐💐💐💐👍
අංජලා මහත්මිය තාමත් කටහඬ ලස්සනයි ....තාමත් හරිම ලස්සනයි ..එදාවගේම ලස්සනයි ..Back &White picture එක "" මර්ලේන් මොන් රෝ" වගේ .. රූප සුන්දරියක්.. ඒත්.... ??? අනාගතය තව තවත් සර්වප්‍රකාරයෙන්ම සාර්තක වෙවා...!!!! නීරෝගීමත් දිවියකට සුභාශිංසන ..!!!
ETH ? ETH shakthimath..ETH nirbeethai❣️ ETH sangvedi❣️. Bohomak mabisthuuthi obey prarthanawata❤️🙏
රෑපය තියෙන ගොඩක් අයගෙ ජීවිත කතාව හරි ඛේදනීයයි හේතුවක් තේරෙන් නෑ මම දන්න ගොඩක් අය ඉන්නව එහෙම මේ ජීවිත කතාව ඒ වගේ මට දැනෙන ව්දියට හදවතට දැනෙන ආදරයක් කවදාවත් ලැබිල නෑ මෙතුමියට ඒ නිසාම දැන් හිත ශක්තිමත් ඇති
Isthuuthi ❤️🙏
කතාව සහතික ඇත්ත
Niliyonge jeewithawala thama godakma
@@andypeterson391 එහෙමත් නෑ අනේ දැන් ගොඩක් අය ඔය වගේ කටුක ජීවිත ගෙවන්නෙ
මෙතූමියගේ වල්කම් ගාමිණී අංකල් දැන ගත් විට ඔහුට ඇය එපා වෙන්නට ඇති. වරද අසීමිත ඇගේ කාමාශාව.
හැමදාම ත්, ලස්සන ටම
ඉන්න වාසනාව ලැබේවා..
මම හැමදාම ත් ආදරණීය
චරිත යක්.... කැලුම් මහත් මයානෙනි,, ඔබතුමා හටත්,
ගොඩාක් ස්තූතියි,අපි බොහොම යක්,ආස කරන, ආදරය කරන වටිනා චරිත, දකින්නට,ත් තොරතුරු දැන ගන්නට සලසන වාට ,ඇන්ජලා මහත් මයානෙනි
සම්මා සම්බුදු සරණ වේ වා ඔබ තුමියට.
කැලුම් මහත් මයානෙනි
හරිම ලස්සනට මෙහයවිම.
අගයමි.. තෙරුවන් සරණ යි.❤
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි 💐💐💐
මෙතුමීය තරුන කාලේ අම්මෝ ලස්සන කියලා වැඩක් නැ දැනුත් ලස්සනයි
ස්තුති කැලුම් අයියේ බලාන හිටියා මෙයා ව වැඩසටහන ගේනකල් ඇයට තවත් බොහෝකලක් ජිවත් වෙන් තෙරුවන් සරන පතමි ..කැලුම් අය්යටත් තෙරුවන් සරනයි 🙏
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි
මං ආසම නිලියක්..මාලනිලා කැලේ..ඒකනේ අර අච්චර ආඩම්බර නලුවා මෙතුමියට වසග උනේ..මට නම් හිතෙන්නෙම මෙයාගේ කතාව අහනකොට මෙයාගේ අහිංසක වැඩිකමටයි මේ සේරම කරදර වෙලා තියෙන්නේ..හිර කරලා හදපු කෙනෙක් නේ...මිනිස්සු ගැන අවබෝදය අඩු කම..අම්මලගේ වැරදි තමයි ඉතිං ...පව් ..ඔයා තවත් හොදින් ඉන්න ඕන ඇන්ජී💖💖💖
Godaak isthuuthi obata❤️🙏
කැලුම් මහත්මයා ඔබ වැඩසටහනට සහාභාගි වන අයට කරන ගරු කිරිම ඉතා අනර්ගයි .අනෙකුත් වැඩසටහන් කරන අයට ආදර්ශයක් . දෙදෙනාම හරි ලස්සනයි .දෙව් පිහිටයි .💜️🧡❤.
බොහොම පිං
තෙරුවන් සරණයි
සුන්දර අවන්ක කාන්තාවක්. කිසිම කෙනෙක්ගෙ පුද්ගලික ජීවිත අපි විවේචනය නොකළයුතුයි. අනුන් ගැන නොව තමන් ගැන හිතුවොත් හැම කෙනාගෙම ජිවිත අත්දැකීම් තුල හරි සහ වැරදි තීරණ ගැනිම් ඕනතරම් තිබෙනවා. පුද්ගලිකව මම කලාකරුවන්ගෙ හැකියාව අගයන්න කැමති ඔවුන්ගෙ හැකියාවන් තුලින් අප තුල සතුටක් ඇති වෙන නිසා. අනතිමානි කලාකාරියක් ලෙස මම ඇන්ජලා සෙනෙවිරත්න මහත්මිය අගය කරනවා. ඇය සතු මාද්‍ය දැනුම සහ විශාල පරාසයක දෙස් විදෙස් සමාජ අත්දැකීම් යොදාගෙන ඉන්ග්‍රිසි භාශාවෙන් පොත් ලිවිමට යොමු වන ලෙස මම ඇයගෙන් ඉල්ලා සිටිනවා. ලන්කාවෙ ඉන්ග්‍රිසි භාශාවෙන් නිර්මාණ කරන පොත් ලියන අය ගොඩක්ම අඩුයි. මේ නිසාම ලන්කාව සාහිත්‍ය පැත්තෙන් අන්තර්ජාතික ව ඇගයීමට ලක් වෙනවා අඩුයි. මේ ඉල්ලිම ගැන කෙනෙක් පුදුම වෙයි. නමුත් මම විශ්වාස කරනවා ගොඩක් අයට තමන්ට නොපෙනෙන සැගවුන හැකියාවන් ඕනතරම් තිබෙන බව.
හරිම ලස්සන කාන්තාවක්.. ඔබ ඉතාම සංයමෙන් කතා karanaවා... හරිම ලස්සනයි
👌💐💐💐
හරිම වටිනවා ඇයගෙන් කතාව ..බොහොම දෙවල් ඉගෙන ගන්න තියෙනවා .ඉස්තුති කැලුම් අයියා
🙏💐💐💐
So much class and grace. Sad to say Sri Lanka does not produce these kind of elegant characters any more.
👌👌👌💐
කැළුම් මල්ලී ඇන්ජලාව ගෙනවිත් කරපු වැඩ සටහන නියමයි.එයා ජීවිතයෙන් ලබපු අත් දැකීම් අනිත් අයටත් ප්‍රයෝජනවත් ලෙසට බෙදා ගත්තා.ශක්තිමත් ගැහැනියක්.හුගක් වටින කතා ටිකක් තමයි කිව්වේ.කාටද කියන්න පුළුවන් හෙට මොනවාද වෙන්නේ කියලා.සමහර වෙලාවට අපි කවුරුත් තනි වෙනවා.එයා කිව්ව දේ හරි.සමහර මිනිස්සු අපි වැටෙන තැන් වලදී අත් හරිනවා.එතකොට තමයි ජීවිත හානි කර ගන්නේ.අපිට එයා කරපු දේවල් වැඩක් නෑ.හැබැයි එයා කියපුවා වැදගත් ඹ්නෑම කෙනෙකුට.එයා ගෙ ජීවිතේ ට ලැබුන ප්‍රශ්න වලින් බැට කාපු නිසාම තමයි හිතේ හයිය.ඇත්තට මම එතුමිය ට නීරෝගී සුවය සහ දීර්ඝ ආයුෂ පතනවා.එමෙන්ම මල්ලී ගේ ශර්ට් එකක් ලස්සනයි.ඹයාටත් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.🌹🌹🌹♥️♥️
Behevin isthuuthi ❤️🙏
බොහොම ස්තුතියි මේ වටිනා අදහස් දැක්වීමට.
ඔබට ශක්තිය දහිරිය නිරෝගී අනාගතයක් වේවා 🙂🙂🙂👍
Godak pin. Isthuuthi behevin 🙏💕
හරිම ලස්සනයි කැලුම් අයියේ ඔයා කරන වැඩ සටහන්.ඇන්ජලා හරිම ලස්සනට කතා කරනවා මම දැකලා තියෙනවා ඇය කෙලින් කතා කරන චරිතයක් ඒ වගේම ඇය තාමත් හරිම ලස්සනයි ඉක්මන් සුවය ලැබෙන්න ඕනේ🥰🥰
බොහොම ස්තුතියි නංගී 💐
අපි හුගක් ආදරය කරපු එදා මෙන්ම අදටත් බොහොම සුන්දර සුරූපි රංගන ශිල්පිනියක්😘 ඒ වගේම සරළව හිතන නිහතමානී චරිතයක්. ඇයව කාලෙකින් දැකීම සතුටක්! ඔබට නිරෝගී සැප සතුට ප්‍රාර්ථනා කරනවා🙏
Hadawathin ma isthuuthi obata🙏❤️
අනේ චාන්දනී සෙනෙවිරත්න මගේ ආසම බොහොම නිහතමානි චරිතයකට එන්න කියමුද වැඩසටහනට....😊😊
මම කීපවරක්ම කතා ක්ළා
බලමුකො
Eya ena එකක් na my favorite
ඇයව ගෙන්නනවනම් කොයිතරම් හොදද .
මගේත් අයියේ ❤කතා කරන්න
මමත් හරිම කැමති චරිතයක් 💕 ඇන්ජලා මිස් තරැන කාලේ හරිම ලස්සනයි ඒක පාරක් දැක්කොත් තව පාරක් බලන්න හිතෙනවා මයි සමහර විට ඒයාගේ ඔය ලස්සන නිසා වෙන්න ඇති අම්මත් ඒයාව කාත් ඒක්කවත් සම්බන්ධතා පවත්වනවට අකමැති වුනේ ඒයාගේ ආරක්ෂාවට වෙන්නත් පුලුවන් 🌹🌹 කැලුම් අයියාගේ වැඩසටහන් බලන්න මම කැමති ඇයි දන්නවද ඔයා ආරාධනා කරන්නේම මම කැමතිම කලාකරැවන් නිසා ඒයාලා ගොඩක් විශේෂයි ආදරේයි ඇන්ඡලා මිස් කැලුම් අයියා 💕💕
බොහොම ස්තුතියි 👌💐💐💐
මට ඇහැ ගියෙ ඔබේ ෂර්ට් එකට හරීම ලස්සනයි ඒමදිවට මගේ ආශා පාට. 🌷🌷
හැමදාමත්ම වාගේ ඔබේ Program eka ලස්සනට පිලිවලට කරන් ගියා. මට තේරුම් ගිය විදියට ඔබේ ප්‍රශ්න වලට නිසී පිලිතුරක් එතුමීයගෙන් ලැබුනේ නෑ.
මෙතෙක් ආව එකම ආරාධිත අමුත්තන් MR. FONSEKA ට ගරුසරු ඇතිව කතා කලා මිස එතුමා පාලී, සංස්කෘතික වලින් නම් කතා කලබවක් නොකීබවට මට සහතික ය.
ඇයගේ අනාගතය ට ශූබ පතනව.
ඔබටත් කැලුම් ජෙසු පිහිටයි. 🙏🏻
බොහොම ස්තුතියි ලෙනින් 💐
මං ආසම චරිතයක් 🥺❤️ මෙතුමියගෙ වැඩසටහන් හොය හොය බලනවා දැන් මං 🥰
💐💐💐💐
Hi Ms Angela.
You are a woman with a fabulous personality. Adore and love you always.
Wish you long life and good health!!
God Bless!!
ඇයගේ දිගු වරලස ❤❤ මතක් වෙනවා. ඇය සැබැවින්ම ලස්සනයි .එදා ඒ පෙනුම වගේම අදත් තාමත් ලස්සනයි . ඇයට සුවපත් භාවය දිර්ඝායුෂ ප්‍රර්ථනා කරනවා . ❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐🙏 තෙරුවන් සරණයි .
Isthuuthi godaak❤️❤️
ඒ කොන්ඩෙ කැපුවේ …………. කවුද 🙈
ඇයි ඔයාත් කොන්ඩේ කපා ගන්නද. 🤔🤔 සැලොන් එකකට ගියානම් ඕන මෝස්තරේට කපා ගන්න ඔයාට පුලුවන් නේ සුදර්ශනි. 🙃🙃🙃🙃🙃
ඉතාමත් වැදගත් පනිවිඩ රැසක් ඇයගෙන් ලැබුනා ,ස්තූතියි කැලුම් 🙏❤
🙏💐💐💐👍
ඇයට නිදුක්නිරෝගි සුවය ලැබෙිවා.අයියේ ඔයාගේ වැඩසටහන් මන් නොවරදවාම බලනවා.ඒ හැම වැඩසටහනක්ම අර්තවත්.ඔයාටත් බුදුසරණයි 🙏
බොහොම ස්තුතියි ශාන්ත
මෙතුමිය දැන හටියට හරිම අැන්ජල ව දැනගත්තේ අද එකට කැලුම අයියාට ස්තුතියි💝💟🌷🌷
👍👍👍💐🙏
Great iron lady may god bless u
වැරදි ඇහැකින් බලන මිනිස්සුන්ට නිවැරදි දැක්මක් දෙන්න උත්සහ කර වැඩසටහනක් කියලා මට මෙය කියන්න පුළුවන්...මේ සඳහා දරපු සහයට කැලුම් මල්ලි ඔයාට ගොඩක් ස්තුතියි..ඇන්ජලා මහත්මිය වෙනුවෙන්..මෙතුමියගේ ආත්මශක්තිය..කිසිම කෙනෙකුට වෛරයක් නොකර..කිසිම කෙනෙක් සමග අමනාප නොවේ..හැම දෙයක් ගැනම උපේක්ෂා සහගතව බලමින්..ජීවිතය ගෙවන..අපි ආදරේ කර මේ සුන්දර කලාකාරිණිය ගැන..කාලෙකට පස්සේ දැනගන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි..මං ගොඩක්ම ආදරේ කරේ මේ තුමිය රඟපෑ ටෙලිනාට්‍යවලට..අදටත් ඇය හරිම සුන්දරයි... හදවතින්ම මෙතුමියට නිදුක් නිරෝගී සුවය..ප්‍රාර්ථනා කරනවා..දෙදෙනාටම තෙරුවන් සරණයි❤❤
බොහොම ස්තුතියි මානෙල් අක්කා 💐💐💐💐🙏🙏🙏
Godak isthuuthi . Godak pin🙏🙏🙏
Oba thumiyata බුදු saranayi සියලුම දෙවියන්ගේ පිහිටයි නිදුක් නිරෝගී සුව ලැබේවා
කැලුම් අයියේ ඔයාගෙ වැඩසටහන් බලන්නේ හරිම කැමැත්තෙන් හරිම ලස්සනයි වැඩසටහන තෙරුවන් සරණයි
බොහොම ස්තුතියි සකුන්තලා නංගී
She’s an amazing beauty. There’s a picture of her in a green dress, she looks so pretty in that. All the best to her.
මම කැමති ම චරිතයක් ,,,එතුමිය ට තෙරුවන් සරනයි ,,❤️❤️❤️❤️
මමත් ගොඩක් කැමති චරිතයක් නිදුක් නිරෝගී මත් දීර්ඝායුෂ ලැබේවා 🙏
මං නම් මෙතුමියට අසාධාරනකන් වුනා කියපු පලවෙනි සාකච්ජාවේ සිට අද වෙනකන් උයගෙ පැත්තේ මොකද කලාවෙ ඉහල ඉන්න අය මෙතුමියව මග ඇරියෙ මහා නළු ගාමිණී නිසා වෙන්න ඇති,ඔහු මගේ ප්‍රියතම නළුවන්ගෙන් කෙනෙක් උනත් ඔහුගෙ අහංකාරකම චන්ඩිකම ගැන කතා කලේ මැය විතරයි,ලෝකෙට හොඳ උනාට ඇත්ත කවදහරි ඉස්සරහට එනවා.අද ඇංජලා ඉන්න විදිහ දැකල හරි ආදරෙයක් ඇති උනා...
🤔🤔
ලස්සන වැඩක් . හැමදාම අළුත් වෙනවා කැලුම් ගේ වැඩසටහන්. 💐 ස්තූතියි !
බොහොම ස්තුතියි 🙏💐
දිගටම බලන්නකො...
කවුරු ආරාධනා නොකලත් කැලුම් අයියා ආරාධනා කලානේ...ස්තුති අයියේ එතුමිය වැඩසටහනට ගෙනාවට 🥰🥰
🙏🙏🙏💐💐💐💐
Thank you 🙏🙏
දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ දේපළ ට බුදු සරණ යි ජෙසු පිහිට යි 🙏🌹❤
මම හුඟාක් පුංචි ළමයෙක් කාලේ ඇන්ජලා සෙනෙවිරත්න මහත්මියගෙ fපොටෝ එකක් දැක්කා, එදා ඉඳන්ම මම ඇයට ආදරෙයි. ඇගේ ඇස් හරිම ලස්සනයි, ඇයට තියෙන්නේ පුදුම විදියට සුන්දර සිනහවක්. කාටවත් නැති හරිම වැදගත් ලස්සනක් සහ කට හඬක් එතුමියට තියෙන්නේ. ඇයගේ දිගු කොණ්ඩය ඒ දවස්වල හරිම ලස්සනයි. ඇය අපේ අම්මලගෙ වයසෙ. ඒත් එතුමිය අදටත් හරිම සුරූපියි. සත්‍යය කතා කරන, සත්‍ය වෙනුවෙන් ඉදිරිපත් වන, පොළවේ පය ගහලා ජීවත් වන නිර්භීත කාන්තාවක්, දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම උසස් රැකියාවක් කල ඇයට කොපමණ අත්දැකීම් ඇතිද බෙදා ගන්න. කැලුම් අයියා එතුමිය උනන්දු කරන්න චැනල් එකක් පටන් ගන්න ලේකම්වරියක් ලෙස කටයුතු කරන ආකාරය කියලා දෙන. හරිම වටිනවා. එතුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. කැලුම් අයියාට ස්තුතියි.
Behevin isthuuthi obata🙏❤️
ඔබතුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. Executive Secretary රැකියාව පිළිබඳව ඔබතුමියගේ අත්දැකීම් බෙදා ගැනීමට සහ උපදෙස් ලබා දීමට චැනල් එකක් ආරම්භ කරන්න. ඒක හරිම වැදගත් වෙනවා ලේකම්වරියන්ට. මමත් ඒ ක්ෂේත්‍රයේ රැකියාව කරන්නේ. ඔබතුමිය වැනි එම ක්ෂේත්‍රයේ පලපුරුදු ලේකම්වරියකගෙන් අපට බොහෝ දැනුම ලබා ගත හැකියි.
🙏💐💐
කැළුම් මම ඔයාගෙ සාකච්ඡා වල දකින ලොකුම විශේෂත්වය තමයි එන ආරාධිතයාට නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න දෙන එක..සමහර විට ඔයා ප්‍රශ්න ගොඩක් සූදානම් කරගෙන එනව ඇති ..නමුත් ඔයාට අහන්න වෙන්නෙ ප්‍රශ්න දෙක තුනයි...සමහර අයට ඇහුම්නන් දෙන්න කෙනෙක් නෑ වගේ එයාලගෙ ජීවිතේ ගැන ඔහේ කියාගෙන යනවා.. ඔයා එයාලට ඇහුම්කන් දෙන එකම ලොකු පිනක්...තවත් මේ වගේ වටිනා සාකච්ඡා ඉදිරිපත් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙවා!නිරෝගි සුවය ලැබේවා !යි ප්‍රාර්ථනා කරනව ..
බොහොම ස්තුතියි ඔබතුමියට 🙏💐
අනේආදරෙයි ඔයාට තාමත් එදා වගේම සුන්දරයි
Isthuuthi e aadareta🙏
I am also became more strong after facing so many experiences in my personal life. Wish you a healthy and happy future!!! Theruwan Saranai!!!
she is honest women i can say, her personal life is her life and its non of any ones business to put her down ,, even when she asked for help , its only who can help her,, its sad the comments i read about putting her down, i am living in Canada , and we are taken care of health issues ,, so please people, stop putting her down, god bless Angela, sincerely yogan
ඉතා වටිනා කතාව ක් , 👍මල්ලි, මම ජීවත් වෙන්නේ අදට විතරයි , 🙏🙏
🙏🙏💐
අපේ අම්මාගේ ප්‍රියතම නිළිය ඇයයි.මන් එක් වතාවක් ඔබ තුමාගෙන් ඉල්ලුවා මෙතුමියව interview එකකට ගෙන්නන්න කියල .ඔබ ඒක කලා.ඔබ තුමාට බොහොම ස්තූතියි .ඒ වගේම ඇන්ජෙලා සෙනෙවිරත්න මහත්මිය .ඔබ තුමියට ගරු කරනවා.සුබ පතනවා .නීරෝගී සුව පතනවා .💗💗💗💗💗
ඔබට බොහොම ස්තුතියි 🙏💐
තෙරුවන් සරණයි
Bohomak ma isthuuthi🙏❤️
@@angelaseneviratne5220 ඔබ තුමියට නිදුක් නීරෝගී ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා.ඒ වගේම අනාගතයේ නව නිර්මාණයකින් ඔබ තුමියව අපි බලාපොරොත්තු වෙනවා💗💗💗💗
God is great Angela , all the best to you, you look so beautiful, God bless you 🙏 always
Thank you most sincerely . Yes God is the ONE we can rely on always
ඔබ තුමියට දීර්ගායු ලැබේවා
Isthuuthi godaak🙏
මෙ වගෙ ශක්තිමත් අය ඔන තරම් ඉන්නවා. ලෝකයාට නොපෙන්නුවට... කෙනෙක්ගෙ ජිව්තයට ආදරය ගොඩක් වටිනවා. හිතට දැනෙන අවබෝධයක් ඇති ආදරයක් ලැබෙනවනම් ....ඇත්තටම හොදයි
🙏💐💐💐
Isthuuthi behevin 🙏🙏
ශක්තිමත් ගැහැණියක්,,, මමත් ගොඩක් කැමති කෙනෙක් kalum අයියා, මොකද අභියෝග ජයගත් කාන්තාවක් නිසා, නිළියකට වඩා,, ගොඩක් ලස්සනයි interviwe එක, හරීම ලස්සනයි අයියේ ඔයාගේ ශිර්ට් එක, වෙරි ස්මාර්ට්,,
බොහොම ස්තුතියි නංගී 💐💐
Thank you
DEAR ANJI. ...................... YOUR FLOWERY SMILE BROUGHT THE EVERLASTING COMFORT TO MY WEEPING SOUL
FROM EVER LOVING
GAMINI...
ANJI YOU ARE SO SWEET.
Thank you 🙏🙏🙏
Godak asawen balapu wadasatahanak.methumiya tanath harima lassanai kathakaranakota ahan inna asai.thank you kalum aiya methumiya gennuwata
🙏💐💐💐
ඇන්ජලා අක්කේ මම ඔයාට ගොඩාක් ආදරේ කරන කෙනෙක්..අපි පොඩි කාලේ ඔයාගේ ලස්සන කොණ්ඩේ මට තාමත් මතකයි,නිදුක් නිරෝගී ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා,❤
Isthuuthi godaak❣️🙏
@@angelaseneviratne5220 Thanks akke ..Mn inne Switzerland ..Mta godak sathutui oyama reply kalata ❤️
❤️ thank you programme eka baluwata Saha lassana comments ekata. Sathutuo Switzerland walin sambanda wunaata❤️🙏aadarei❤️
මෙතුමිය නම් දිරය මවක්් වගේම යකඩ ගෑනියෙක් සුභපැතුම් ඡිවිතය. සුන්දරවත්ව බිදක්වත් අඩු නැහැ good luck god bless you 🙏❤️Kalum tanks good job🙏thanks
My pleasure
Thanks for watching
මම මෙ වැටසටහනින් ගොඩක් දෙවල් මගේ ජිවිතේට ගත්තා🙏🙏🙏🙏🙏එතුමියට නිදුක්නිරෝගි වෙවො
👍👍👍
ඇයගෙ දියනියන් තිදෙනාත් ඇය වගේමයි ..❤❤❤👍👍
❤️isthuuthi
තිලකා රණසිංහ මහත්මිය ගෙන්න
නිහතමානී කාන්තාවක්!! බොරු සෝබන නෑ.
🙏❤️
ඇත්තටම ආදරණීය චරිතයක් කැලුම් ඔබටත් ඇයටත් බුදු සරණයි
🙏🙏🙏
බොහොම ස්තුතියි
තෙරුවණ් සරණයි !!!❤️💖❤️🙏දීර්ඝයුස පතනවා එතුමියට 🙏❤️
I can remember the time we were waiting in the Bishops college A/l block to see t is beautiful lady she use to bring her kids to school those days her beauty never fades i was lucky enough to met her at kings hospital when I was taking my father for dayalisis she was so brave to face her challengers so nice to meet you may good lord give her strengh to live a happy life
Thank you so much
ඊයේ දිනයේ best voice media හි ත්‍යාග ප්‍රදානෝත්සවයෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණ අපගේ උත්සවය වර්ණවත් කරාට සර් ට ගොඩාක්
ස්තූතියි !! ❤
බොහොම ස්තුතියි 💐💐💐🙏
*Seriously didn't think you studied at Convent of Mother Mary Immaculate or Matara convent. I studied there too and Sister Maxima was the Principal and I was in the last English Medium batch. Before I left SriLanka I went to NuwaraEliya Convent to see Sister Maxima. Great place for the foundation to a very high level in society world over. I was fortunate,.
Thank you . I had the very best of teachers . The very strict Miss Clare, the sweet and lovable Mrs Manel Chelliah and Miss Dolores de Silva. . great memories
අම්මෝ ඇන්ජී වකුගඩු අමාරුවෙන් ජිව්තෙන් සමුගන්නම ගියා, මට මතකයි අනූශා සොනාලි දාලා තිබුන? ඇන්ජිගෙ අවසන් කාලේ මගෙ ගෙදර ගෙනත් බලාගන්නව සුව කරගන්නවා කියලා, යෙසුස්ගෙ නාමයෙන් !අවසානේ එයා යන්න ගියා! ඔබ ජීවත් වෙනව සතුටුයි❤ සොනාලිට නිවන් සුව පතමි 🌹
Eka Saba kathaawak. Evdawa wala maawa diri mathnkaranna hitiye Sonali ❤️❤️❤️❤️ ayata niwan suwa pathami
@@angelaseneviratne5220 eya swargayata yanna athi, niwansuwa kiyanne ekatada. ?
I am not very sure if she is in heaven or on her sabsaric journey but I believe she was laid to rest as a Buddhist so where ever her soul is directed must be a good place as she was a very kind human being🙏🙏🙏
හැම කෙනෙක්ටම මේ වගේ ලස්සනට ප්‍රියමනාප ව එදිනෙදා ඉන්න පුලුවන් නම් කොයි තරම් හොදයි ද. ඒක ඇදුමින් විතරක් නෙමෙයි, ඇන්ජලාගෙ මුහුණෙන් පේනව ඇගේ බාහිර පෙනුම වගේම ඒ හිතත් පිලිවෙලට, සංවර ව, තියාගෙන ඉන්නවා කියල.
හරිම තැන්පත්, පැහැදිලි හඩකින් ගුණාත්මක ප්‍රශ්න අහන අපේ කැලුම් ගේ shirt එක නම් මල් හතයි.
මේක Hongkong/Japan/China shop එකකින් කියලයි හිතෙන්නෙ 😁😁
Matath shirt ekata tamai mulinma hita give harima lassanai ❤️
@@ranjanik9774 🤜🤛
බොහොම ස්තුතියි 🙏💐💐💐
👍👍💐😂
A great genuine lady.......wish you the best...Anjela.....
Thank you with all my heart
@@angelaseneviratne5220 We want to watch your movie Koti Waligaya.Why it is not available anywhere?
Great iron lady may god bless u
Thank you so much
@@maddagedonroshan970 the film has been destroyed I'm told
Harima ලස්සන kathawak..
Thanks කැළුම් ayya...
Thank you
බොහොම ස්තුතියි
Thank you
By Angi.. Wanted to be all alone.or.
Didn't want to fall in love yu not at all. But at some point
Yu smiled n everything changed.turning a new page in my life book......
Past is gone..
Live yr life alone
💐💐💐💐
Program එක හරිම ලස්සනයි . ගොඩක්ම ලස්ස න අයියා ගේ shirt එක.🌸අම්මෝ ඒකේ ලස්සන ♥️♥️♥️
බොහොම ස්තුතියි 🙏💐💐💐
Mewada satahana man iwarawenakama narabuwa vithayathula sathutui jiwathwena obathumiyata jesupihitai 🙏
Bohoma isthuuthi🙏🙏❤️
Aiii Mrs Angela, Uthumanan kiyanne gamini fensokata?
🤔🤔🤔🤔😍
Good morning kalum. This is very good programme to get understand about life.yes yes bitter truth is better than sweet lies.atha baya welaaama baya nethi wela.amm really proud about her she told very truth about very controversial topic about her beautiful hair.Excellent. thanks kalum for giving opportunity to get truth. ♥️♥️♥️♥️
Thank you so much for watching 💐💐💐💐💐💐💐
Methumiyata edath adatah kamathi charithayak...duk una godak eya asanipa wela iddi.pathuwa pathumak kage ho pilisaranakin methumiya suwa wewa kiya...ada dakiddi godak sathutui ❤️💐🇱🇰🙏🇮🇹
Oya godak hodai Kalum Aiye,me karana karthawyata.
Ugatha haki padam ematai methumiyage kathawen...
Pothak liyanna Aniwaryenma.manda,oba Thumiyagen Ape kanthawanta ugatha haki padam ematai .. ada hetama... idiriyatama yanna loku ath walak wevi..🇱🇰🙏🇮🇹💐💛👍... Theruwan saranai!!Jesu pietai!!🙏🙏💐.. jayama wewa,kalumtah 💐
Bohoma isthuthi 🙏💐
හරිම ලස්සනය් හරි ලස්සනය් ඔබලා දෙන්නම ලස්සන විඩියෝ ටික ❤️❤️❤️🙂🙂🙂👍👍
Isthuuthi godak
බොහොම ස්තුතියි 💐💐
ඔයාට වෙනත් සාකච්ඡා වලදි නරක comment ලැබෙන්න ඇති..ඒත් බලන්න කැළුම් විජේසූරිය ගෙ සාකච්ඡාවෙන් පස්සෙ ඔයාට හොඳ ප්‍රේක්ෂකයන් පිරිසක් පිරිසක්,හොඳ comment ලැබෙනවාමයි.. ඔයාට නිරෝගී ප්‍රීතිමත් අනාගතයක් ප්‍රාර්ථනා කරනව ඇන්ජලා...ඒ වගේම කැලුම්ගෙ තවත් වටිනා සාකච්ඡාවක්..❤️❤️
බොහොම ස්තුතියි 🙏💐💐
Bohomak ma isthuuthi🙏 godak pin
ඉස්සර හරීම ලස්සනයි ..❤💐
Isthuuthi
Not only " ,issara " Anji Akka is so beautiful even now.
Nuwan , vyb , Colombo 7
I'm so humbled by your kind words . Thank you so much 🙏🙏❤️
අවංකමට හොඳම උදාහරණයක්...
🙏🙏🙏isthuuthi
මේ ජීවිතේ කොයි තරම් පුදුම එකක්ද කියලා හිතුනා ඇගේ කතාව අහගෙන ඉන්න කොට. සඳුදාට හැමදාම බලා ගෙන ඉන්නෙ අද කවුද එන්නෙ කියලා. ඇය හිටපු අසනීප තත්වෙ හැටියට ඇයව අද මේ විදියට දකින්න ලැබෙයි කියලා හිතුවෙ නෑ. ඇයගෙ කතාවෙ හුඟක් දේවල් තිබුනා අනික් අයට ඉගෙන ගන්න. ඇයට පිහිට වුනේ ඇගේ ඉගෙනීම. මම හිතන්නෙ තනිවුන හුඟක් ගැහැණුන්ගෙ පිහිටට එන්නෙ ඉගෙනීම. ඇය හොඳ සිංහල පාවිච්චි කරලා ඇගේ කතාව කිව්වා. ලංකාවෙ හුඟක් මිනිස්සුන්ගෙ තියෙන කුහකකම් නිසා ජීවිතවලට සිද්ධ වෙන දේත් ඇහුවා. හොඳ වැඩ සටහනක් කැලුම්. දැන් නම් ෂර්ට් ටික ගැන්නොත් හොඳයි වගේ 😊
Godak isthuuthi❤️🙏
බොහොම ස්තුතියි ඔබතුමියට 🙏💐🙏💐
@@angelaseneviratne5220 Take care! You are a wonderful, courageous woman. ❤️
Adath harima lassanai program eka 💐💐
Ane Mata dukai adaraya kiyana mayawata godak genu ahuwela ahuwela jeewithaya nasthi wenawa
අදත් ලස්සනයි වැඩසටහන
බොහොම ස්තුතියි
අසාම චරිතයක් කැලුම් අය්යා ❤🙏
බොහොම ස්තුතියි 💐💐💐
මගේ අම්මිව මතක් උණා මට එයා ගොඩක් උත්සාහ කලා අපිව හොදින් රැක ගන්න එත් එයාට ඒක කරන්න බැරි උනා .අපිත් එක්ක සතුටින් ඉන්න බැරි තැන එයා එයාගෙ සතුට හොයාගෙන ගියා.ඒත් මට එයාගැන දුකයි.මොකද මම කවදාවත් තරහා නෑ මගේ අම්මී ගැන.
Swarna mallawarachchi mahatmiyath sabeetha perera genwanna kelum mahatmayaneni obata suba udesanak samaga mafen subhasinshanaya 🎉🎉🎉❤❤
What a fabulous lady...
Oba Eda ewagema adatah ithama priankarai.obe idiri kalaya sathutin, sanipen Inna lebewa kiya pathami.
God bless you anjela akki ❤
Deviyanwahanset a mahimaya wewa
No evil eye, she said that she is grandmother now, I just can’t believe she doesn’t have such look, so beautiful and sweet face also not like some other actresses, in fact her natural ways quite like a little girl ❤️💗
❤️🙏thank you for your sweet words ❤️
God bless you,!🙏🇮🇱 I m watching from Israel.
Brilliant interview by Angela Seneviratne.
Thank you must sincerely 🙏❤️
💐💐💐👍
You are a great ful lady .
Thank you so much for interview ing her.
Many thanks for watching
Good morning kalum ayya...ඔයා අද ලස්සනයි.මේ ගාමිනී ෆොන්සේකා මහතමාගේ දෙවෙනි බිරිදනේ...????
අද මම ආසනීපෙන්..පුලුවන් වුනොත් බලන්නම්....😊😊😊😊😊😊
💐💐💐💐
Thank you 🙏🙏
ඉතා හොද ආදර්ශමත් කාන්තාවක්.. අහගෙන ඉන්න හොද සාකචිජාවක් අනාගතය යහපතක්ම වෙිවා
බොහොම ස්තුතියි 🙏💐
හරිම ලස්සනයි.. ❤
ඇය නමින් පෙනුමෙන් දැනගෙන හිටියත් රගපෑ මොකුත්ම නරඹලා නැහැ මම නම් .🤔🤔🤔
Bohomak ma kanagaatui eka gana.🙏🙏
Aiya she is a courageous lady with a nice look.She should have continued her acting career.
Thank you 🙏❤️
Thank you NANGI