දැලිවල කොටවෙහෙරේ අවුරුදු 2200ක් පැරණි නිධන් වස්තු බහිරවයා ගෙන ගියේ කොහොමද? | Precious artifacts

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024

Комментарии • 85

  • @wishmalokaya1
    @wishmalokaya1  8 часов назад +9

    ආදරේ සතුට ආදරෙන් විදින්න.. අලුත් අවුරුද්දේ ආදරණීය ප්‍රසංගය
    Free delivery. 🛵🛵🛵🛵
    "පුනරුදය - ʟɪᴠᴇ ɪɴ ᴄᴏʟᴏᴍʙᴏ"
    මේක නිකන්ම පුනරුදයක් නෙමෙයි, සංගීතමය ආදරණීය පුනරුදයක්..
    හැමදාම, හැමතැනම එකම Artist Lineup දකින ඔයාලටයි මේ වෙනස..ඒ විතරකම නෙමෙයි මේ සුන්දර කලාකරුවන් එක්ක ආදරේ විදින්න, දකින්න, අහන්න වගේම කකුල් රිදෙනකන් නටන්න
    මේක තමයි 2025 තියෙන හොදම Concert එක.
    මස්සිනා Events ඉදිරිපත් කරන
    "පුනරුදය - Live in Colombo"
    Featuring
    Chamara Weerasinghe | Sashika Nisansala | Bachi Susan | Umaria Sinhawansa | Senanayaka Weraliyadda | EWE
    Compere - Moksha Prasad
    17th January 2025 - 7.00 PM Onwards
    Viharamahadevi Open Air Theatre, Colombo
    Tickets - 1800LKR (standing)
    සීමිත ඉඩකට හිමිවන - අසීමිත රසය විඳගන්න
    දැන්ම ඔබේ ටිකට් එකත් වෙන්කරගන්න…
    විමසීම්
    071 620 7475 - Chathuranga
    070 397 8326 - Roshan
    075 6492 882 - Gayan
    ඔබත් කොළඹින් ඇරඹෙන ආදරණීය පුනරුද යුගයක කොටස්කාරෙයක් වෙන්න...

    • @shishyathwa
      @shishyathwa 7 часов назад

      පුනරුද යුගය ඇරඹීමට දායක වුනු ඔබ සැමට ස්තූතියි.

  • @tharushadilshan4487
    @tharushadilshan4487 8 часов назад +15

    ගමේ මිනිස්සු කියන්නේ නම් ලොකු හාමුදුරුවෝ ඕකට සම්බන්ධයි කියලා

  • @KnowledgeBank-kq6ic
    @KnowledgeBank-kq6ic 8 часов назад +8

    මම දහම් පාසල් යන පන්සල❤.බලන්න ඒන්න ඔයාලත් .දේවනම් පියතිස්ස රජ කාලෙට යනකම් පරන ලස්සන පන්සලක්

  • @tharushadilshan4487
    @tharushadilshan4487 8 часов назад +5

    08:09 අයියේ කොළඹ නුවර පාරේ කරඩුපන හන්දියෙන් හැරිලා රඹුකන්න පාරේ ගිහින් රඹුක්කනට යන්න ඔනේ ඊටපස්සෙ කුරුණෑගල දොඹේමඩ පාරෙ 3KM යනකොට පාර අයිනෙම පන්සල තියෙනවා. කරඩුපන රඹුක්කන පාරෙ තමා පින්නවල අලි අනාථාගරයත් තියෙන්නෙ පින්නවල සත්තුවත්ත අපේ ගම මේ ඔක්කොම තියේ නිවාඩු වෙලාවක යන්න ලස්සන තැන් ගොඩක් එක තැන තියේ.

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 6 минут назад

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 4 минуты назад

      යන්න අලුලෙන රජමහා විහාරයට. ත්‍රිපිටකය ග්‍රන්ථාරෑඩ කල ස්ථානය

  • @PTP8981
    @PTP8981 7 часов назад +5

    පන්සලේ ලොක්කයි හිටපු අති දුශිත කුප්‍රකට අධිකරන ලොක්කෙක් එකතු වෙලා තමා වැඩේ දුන්නේ..

  • @Creator.89
    @Creator.89 8 часов назад +4

    මටනම් හිතාගන්න පුලුවන් මොකාද කියලා..මොනවා උනත් හරිම දුකයි ...අපේ උරුමය 😢

  • @tharushadilshan4487
    @tharushadilshan4487 8 часов назад +4

    ගමේ මිනිස්සු කියන්නේ නම් ලොකු හාමුදුරුවෝ ඔය වැඩේ කරා කියලා මොකද cctv අක්‍රීය වෙලානෙ තිබ්බේ

  • @nishantha1422
    @nishantha1422 8 минут назад +1

    කොළඹ කවුතුකාගාරයේ තිබ්බ ඒවාත් ඉස්සුවේ ඒ කාලේ ..ඕවා මොනවාද

  • @pubuduudayanga6897
    @pubuduudayanga6897 8 часов назад +10

    මේ අපේ ගම. මේකට පන්සලේ හාමුදුරුවෝ සම්බන්දයි.. ඉස්සර ඉදන්ම හාමුදුරුවෝ මහීපාල එක්ක කරේ මේවා තමා. 2022, මේක වෙනකොට හාමුදුරුවෝ පන්සලේ හිටියෙ නෑ. Trip එකක් ගිහින්. Cctv වැඩත් නෑ.. අනිවාර්යයෙන්ම මේ දේවල් දන්න කියන හොරු ටිකක් තමයි එන්න ඇත්තේ.. පොලිසියෙන් අපේ ගෙවල් වලටත් ආවා විස්තර හොයන්න හොරු ගැන. මොනවා උනත් මේවා සහගන අපරාධ.

  • @erangamhettiarachchi4855
    @erangamhettiarachchi4855 5 часов назад +1

    දැදිගම.

  • @vishwaindrajith6193
    @vishwaindrajith6193 7 часов назад +1

    Oya hariyatama hri mama gama

  • @Thejan0065
    @Thejan0065 6 часов назад

    අපේ පන්සල ගැනත් vidio ekak damu පුරාණ ටැම්පිට විහාරයක් බලංගොඩ පින්නවල තියෙන්නේ

  • @pandayt3181
    @pandayt3181 3 часа назад

    ඔව් ඕක ඇත්ත ඕක නැති උනේ අපේ පන්සලේ 😢තාම වෙච්ච දෙයක් නෑ ඕකත් මහින්ද රාජපක්ශගේ වැඩක් කියල තමයි කියන්නෙ පොර ඕකට ඇහැගහන් හිටියෙ

  • @Beauty_Influence
    @Beauty_Influence 6 часов назад +1

    දේශපාලන සම්බන්ධ හොරකමක් කියලා කියන්නෙ...

  • @LoorthanathanNathan-yr3bg
    @LoorthanathanNathan-yr3bg 8 часов назад +1

    Lionfield: "Not Approved"
    Banki :" Emm"

  • @vishwaindrajith6193
    @vishwaindrajith6193 7 часов назад

    මගෙ ගම

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 7 часов назад +1

    👌🤞

  • @Vehiclehub-k1z
    @Vehiclehub-k1z 8 часов назад +1

    Aiye first view and comment

  • @SampathKumara-wd6sx
    @SampathKumara-wd6sx 19 минут назад

    ඉන්දියාවේ ඉදන් පැමිණි කුමාරයෙක් කරානම්.අපේ රටේ වගේ විහාර ඉන්දියාවේ නැත්තේ ඇයි.මේ හැම දෙයක්ම හෙලයන් කරපු දේවල් .

  • @NethmiHansika-v5s
    @NethmiHansika-v5s 7 часов назад

    අපේ පැත්තෙ 🤍

  • @Unlimitedහිස්ට්රියDeshanBuddhi

    දැලිවල නෙවෙයි නේද සර්.දැඩිගම නේද?

    • @binurajapaksa2711
      @binurajapaksa2711 8 часов назад +1

      මේ දැලිවල. දැදිගම වෙනයි

    • @Unlimitedහිස්ට්රියDeshanBuddhi
      @Unlimitedහිස්ට්රියDeshanBuddhi 8 часов назад +3

      අහලා තියෙන්නෙනම් දැඩිගම කොට වෙහේර කියලා

    • @IMWords-pw9hw
      @IMWords-pw9hw 8 часов назад +1

      මෙක තියෙන්නෙ අපේ ගේ ඉස්සරහා දැලිවල, තමයි හරි නම රඹුක්කන දොඹේමඩ පාරෙ💗

    • @yasan100
      @yasan100 7 часов назад

      Deliwala

    • @Beauty_Influence
      @Beauty_Influence 7 часов назад

      දැලිවල තමා...

  • @ThamudithaTharushan
    @ThamudithaTharushan 8 часов назад +2

    ❤❤❤

  • @janithdilhan6474
    @janithdilhan6474 Час назад

    අපෙ අල්ලපු ගම

  • @TharinduBandara-k8l
    @TharinduBandara-k8l 6 часов назад

    මගේ පන්සල ඕක 😢

  • @Unlimitedහිස්ට්රියDeshanBuddhi

    10මම

  • @MalithSisira-wq6en
    @MalithSisira-wq6en 8 часов назад +1

  • @buddikaprasath96
    @buddikaprasath96 5 часов назад

    දැදිගම බන්

    • @thisa_official50
      @thisa_official50 4 часа назад

      ඒක වෙන එකක් මේක වෙනඑකක්

  • @binurajapaksa2711
    @binurajapaksa2711 8 часов назад +1

    Ape pansala

  • @shishyathwa
    @shishyathwa 7 часов назад +5

    නිධන් තැන්පත් කරපු රජවරු කොච්චර හිටියත් නිධන් හාරපු රජෙක්ට ඉන්නෙ කයියනායක රජතුමා විතරයි. අ මහ වැස්සක් වස්සලා දෙවියො දඩුවම් කරන්නෙත් අහිංසක රටවැසියන්ටයි සත්තුන්ටයි තමා.

  • @JagathNalaka18
    @JagathNalaka18 8 часов назад

    😮❤😃

  • @ashantharuka331
    @ashantharuka331 7 часов назад +1

    දැදිගම කොට වෙහෙර❤

  • @Chamindacka
    @Chamindacka 7 часов назад

    , දැදිගම නෙලුන්දෙනියෙන් හැරිල යන්ඩ ඕන

  • @ranilthushara5320
    @ranilthushara5320 8 часов назад

    ❤❤❤💯💯💯❤❤❤

  • @user-pn6iq6cf5d
    @user-pn6iq6cf5d 8 часов назад

    Ane macan mata ara add ekehitiya nangiwa set karala denawako enangi mata නිධානයක් pin machan

  • @MADUSHANKAGAYATHRA-i1g
    @MADUSHANKAGAYATHRA-i1g 6 часов назад +1

    පන්සල් වල තියෙන පුරාවස්තු මංකොල්ලකෑම් සිදුවීම් ගැන නම් කවර කතාද? අදටත් හොයාගන්න බැරි, මහ දවාලේ ගහපු කොළඹ ජාතික කෞතුකාගාරයේ පුරාවස්තු මංකොල්ලය ගැන බලද්දී... 😏

    • @anomapavlou3867
      @anomapavlou3867 5 часов назад

      කොලඹ. ජාතික. කෞතුකාගාරයේ. මංකොල්ලය. පටිටම පටිට කමිබහොරු. නාකි. මයිනා .එමෙන්ම. ඔය. පන්සලේ. නිධන්. මංකොල්ලයත්. පටිටම පටිට කමිබහොරු. රාජපක්ෂලාගේ. පොහොටිටූව. ආණ්ඩුව. කාලයේදි. සුදු වූයේ. නාකි. මයිනා. ඇතූළු. අඹූවට. සහා. නාකි මයිනා ගේ. දු..දරූවෝ. උන්ට. හෙන. පිටු. හෙන. වසංගත. ලෙඩ..බෝ..වේවා.....

  • @user-pn6iq6cf5d
    @user-pn6iq6cf5d 8 часов назад

    Mata oya nidahan walin wedakatane

    • @lecky_Dinesh
      @lecky_Dinesh 7 часов назад

      ලොකු සාදු නේත මේ හොරගෙඩියා 😂

  • @riyancijanakahewawalgama8619
    @riyancijanakahewawalgama8619 5 часов назад

    පට්ට පල් බොරුවක් කියන්නේ අදනම්

  • @thisumamarasinghe8171
    @thisumamarasinghe8171 8 часов назад +1

    oka jeppnge wadk wenna barida😂😂

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br 7 часов назад +1

    ඒවිට පැවතියේ රාජපක්ෂ රජයක්. ඉස්සල්ලාම ඒ අය ගැන හොයන්න.

    • @DharmasenaDharmasena-x6v
      @DharmasenaDharmasena-x6v 6 часов назад

      උඹලට හැම එක්කටම පලි රාජපක්ෂලා මෝදකින් තිරිසන් උඹලා

  • @wsnilanga2288
    @wsnilanga2288 8 часов назад +1

    කෑගල්ල ගලිගමුව , වරකාපොල , රුවන්වැල්ල අතර ඇති දැදිගම ආසනයේ තමයි මේ දේවල් සිදු වන්නේ.. නිවැරදි කරන්න

  • @SasunSanhida
    @SasunSanhida 8 часов назад +2

    පලවෙනියා මම 🎉😂

  • @Devil678-j9j
    @Devil678-j9j 6 часов назад +3

    නියම ආතල් එක තමා එදා ඉදන් ඉතිහාසෙටය් රජවරුන්ටයි බනින හිගන රිලාගමික ජෙප්පො ඒ රජවරුන්ගෙම නිදන් ගන්න රෙවීගෙන පස් කන විදිහ දැක්කම 😂😂 හිගන හැට්ටට පිනට කන්න තියෙ නම් වෙන දෙයක් නෑ eww 🤢😂

  • @pasinduchamod3639
    @pasinduchamod3639 5 часов назад

    මයිනා වෙන්න බැරිද

  • @SIGMA-q1l4m
    @SIGMA-q1l4m 8 часов назад

    😂

  • @stefantaylor
    @stefantaylor 7 часов назад +1

    Mahinda Rajapaksha 😂😂😂😂

  • @SasunSanhida
    @SasunSanhida 8 часов назад +1

    ❤❤❤

  • @didulalaksahan1955
    @didulalaksahan1955 8 часов назад +1

    ❤❤

  • @RC-ff
    @RC-ff 7 часов назад

  • @ravinduhasanga8229
    @ravinduhasanga8229 6 часов назад

  • @ChamilaNishanthi-d7h
    @ChamilaNishanthi-d7h 3 часа назад

    ❤❤❤❤