“මොරිසන් මම මරනවා කිව්වා” අත කඩල පලි ගත්ත වාස්ගේ අපුරු මතකය

Поделиться
HTML-код
  • Опубликовано: 26 дек 2024

Комментарии • 138

  • @nanadhikarilagesiriranjana3723
    @nanadhikarilagesiriranjana3723 4 года назад +8

    වාස් හොඳ නිහතමානී කෙනෙක් ...මා දවසක් කොළඹදි හමුවුණා එමෙන්ම මා ඔහු සමග නොයෙක් දේ කතාකලා ,මොකද මම බොහොම ප්‍රියකරන පුද්ගලයයෙක් නිසා,ඔහු ඉතාමත් සරලව මා සමග දොඩමළු වූවා .හරිම නිරහංකාරයි....ඉදිරියටත් අපගෙ ජාතික කණ්ඩායමට ඔවුන්ගේ නිවැරැදි දැනුම ලබාගතහොත් නැවත ලෝක ජයග්‍රහණ ලබාගත හැකිවනු නොඅනුමානය..because they are our cricket legends ...Thanks lot .

  • @hemanthabandarahapuarachch1025
    @hemanthabandarahapuarachch1025 4 года назад +59

    මගේ ජීවිතේ ක්‍රිකට් වීරයා. සුභ පැතුම්. ජේසු පිහිටයි.

  • @dumindapriyadarshana7024
    @dumindapriyadarshana7024 4 года назад +32

    පන්දු දෝලනයේ රජු වාස්..😚😚

  • @peterneydorff6784
    @peterneydorff6784 4 года назад +12

    මගෙ හොදම පන්දු යවන්නා.තමන් ගැන පුදුම විශ්වාසයෙන් පන්දු යවපු කෙනෙක්.Amir දැන් පන්දු යවනකොට වාස්ව මතක් වෙනවා.පන්නිපිටිය ධර්මපාලයෙ හිටියා ගාමිණි පෙරේරා කියලා වාස් වගේම කෙනෙක්.Pakistan A tour එක හොඳටම කලා .නමුත් අවාසනාවකට ඉදිරියට ආවේ නෑ.වාස්ලා වගේ පන්දු යවන්නන් බිහිවෙයි කියලා ප්‍රාර්ථනා කරනවා.🏏🏏👍👍🇱🇰🇱🇰

  • @chaku7790
    @chaku7790 4 года назад +62

    වාසි අදටත් මගේ ජීවීතේ වීරයෙක්

    • @jeewapaniravindu8660
      @jeewapaniravindu8660 4 года назад +1

      වාසි නෙවෙයි බන් වාස් 😆😆

    • @chaku7790
      @chaku7790 4 года назад +1

      @@jeewapaniravindu8660 ගොඩක් ඔහු ලගින් ඉන්න අය කතාකරන්නේ වාසි කියලා බන්

    • @charithranaweera8832
      @charithranaweera8832 4 года назад

      ඉතින් ඔයා එයා ලඟින්ම ද ඉන්නේ 😅😅

    • @sajitpaulaz
      @sajitpaulaz 4 года назад

      You are Right

  • @nidahasasoyaa
    @nidahasasoyaa 4 года назад +55

    කතා දෙකක් නෑ. වාස් තමා ද බෙස්ට්!

  • @sanathekanayake6352
    @sanathekanayake6352 4 года назад +23

    සෙවාග් චන්ඩියා වගෙ අලුත් බෝලර්ස්ලාට නොනවත්වා ගහද්දි වාස් ඌට කියලම ගිහින් ඊලඟ ඕවර් එකේදි පොලු යන්නම දුන්නා...

  • @gihanmadhawa5107
    @gihanmadhawa5107 4 года назад +12

    අපරාදේ 2011 ලෝකකුසලානේ අන්තිමට ගේම ගහන්නමයි ඉදලා තියෙන්නේ වාස් කියන විදිහට. වාස් ව අරන් නැත්තේ ඉන්දියාවට මැච් එක දෙන්න ඕන නිසා අනිවා. ලොකු ප්ලැන්ක්‌ ගහල තියෙනවා ෆියනල් එක ගහන්න අපි. ඒ මැච් එක දෙන්න ඕන නිසා වාස් වා අරන් නැ.

  • @sumuduhewage3695
    @sumuduhewage3695 6 месяцев назад +1

    වාසී අපේ කාලෙ සුපිරිය,

  • @zindysuresh2863
    @zindysuresh2863 4 года назад +8

    හොද ක්‍රීඩකයෙක් .ආදරේයි

  • @nishtv797
    @nishtv797 2 года назад +4

    දක්ෂතාව මෙන්ම නිහතමානීත්වයත් මේ ක්‍රීඩකයාගේ සාර්ථකත්වය ගොඩක් දායක උනා කිවුවොත් නිවැරදියි.

  • @janindugalagama3283
    @janindugalagama3283 4 года назад +6

    Chaminda Vaas the evergreen bowling legend produced by Sri Lanka to world cricket!💪💪💪💪💪💪💪💪💪💪💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛.

  • @amilamana
    @amilamana 4 года назад +3

    Unsung hero of Sri Lankan cricket.

  • @PiJay-pl7pw
    @PiJay-pl7pw 4 года назад +7

    always loved to watch his bowling.. specially opening spell.

  • @pathumjanapriya872
    @pathumjanapriya872 4 года назад +25

    ක්‍රිකට් කියන්නෙ ආගමක් නම් මට වාස් දෙවාලයක්.ආදරෙය්.

  • @pandukadesilva4420
    @pandukadesilva4420 4 года назад +6

    He was a good all rounder.

  • @terransola5324
    @terransola5324 4 года назад +6

    A proud member of st Joseph's college

  • @sasindumadushanka7204
    @sasindumadushanka7204 3 года назад +1

    Mage හොඳම cricket වීරයෙක් chaminda vaas ....💪💪💪💪💪

  • @hemanthabandarahapuarachch1025

    My Hero Chaminda Vaas.
    God Bless You.

  • @hirushac.5983
    @hirushac.5983 4 года назад +11

    Vaas is the best left armer for srilanka 😍😍

  • @virajineesha8079
    @virajineesha8079 2 года назад +2

    මන් එදත් ,අදත් ආදරය කරපු, කරන ක්‍රීඩකයා.❤️❤️

  • @rocxxmax3379
    @rocxxmax3379 4 года назад +9

    Vaas is the best...

  • @amarasiriekanayake3018
    @amarasiriekanayake3018 4 года назад +11

    Nice one..Thank you for this video..Vaa s a superb cricketer and loved by all..
    Could you please upload a video of Vaas that he did once a special bowling spell against Indian team ..it is like this one...10 overs,13 runs given 3 wickets...very first wicket out the 3 taken from the very first ball of the ODI and 3rd wicket taken from the very last ball of the 50 over match by Chaminda vaas.. To my memory maybe 5 overs out of the 10over spell were maiden..

  • @user-sb85shan15
    @user-sb85shan15 4 года назад +2

    වාසී ආදරෙයි ❤️❤️❤️👈

  • @shanalex9496
    @shanalex9496 4 года назад +3

    Ma dutu supirima bowler wasi🏅🏅🏅👍🏼

  • @adzking7778
    @adzking7778 4 года назад +13

    මෙවැනි දක්ෂයන් වර්තමානයේ බිහි නොවන්නේ ලංකාවේ අවාසනාවද

  • @shavanthawee
    @shavanthawee 4 года назад +2

    The best fast bowler of sri lanka brought in a new life to the bowling attack

  • @SenaniMunasinghe
    @SenaniMunasinghe 5 месяцев назад

    Chaminda waas. Great 🌷🌷🌷🌷🌷

  • @chameelmanawadu1232
    @chameelmanawadu1232 4 года назад +6

    අපි හැමදාම වගේ වාස්ට ආදරය කරා.....

    • @SachiniLakmini-r2u
      @SachiniLakmini-r2u 5 месяцев назад

      වාස් කොතනකවත් කියන්නේ නැති උනාට ක්‍රිකට් පාර පෙන්නුවේ ශාන්ත අන්තොනි ජාතික පාසල වත්තල

  • @shandila3745
    @shandila3745 4 года назад +3

    මගෙන් ජීවිතයේ වීරයා

  • @saddangalawasantha7943
    @saddangalawasantha7943 4 года назад +10

    වාස්ට අවසානයේ ගෞරවාන්විත සමුගැනීමක්වත් දුන්නේ නෑ..මුරලි ගත්ත ටෙස්ට් විකට් 800ට වැඩිම දායකත්වයක් දැක්වූයේ වාස්..ඒ පිච් එකේ පුට් මාක් හදලා.ටෙස්ට් මැච් වල එකදිගට ඕවර් 15ක් උනත් දාන්න පුළුවන් ක්‍රීඩකයෙක් වාස් කියන්නේ..දැන් ඉන්න බඩ තියෙන 🍺 පප්පලා ඕවර් 4ක් දාපු ගමන් දිව එලියේ..

    • @privet9129
      @privet9129 4 года назад +1

      බඩ තියෙන පප්ප කිව්වෙ මාලිටද 😒😤

    • @chethanasankalpa129
      @chethanasankalpa129 4 года назад

      Foot mark illegal nadda

    • @akilagayashan4519
      @akilagayashan4519 2 года назад

      @@chethanasankalpa129 නෑ.කොහොමත් වේගපන්දු යවන්නෝ බෝල් කරද්දි foot mark හැදෙනවා

  • @harinduabeetha3952
    @harinduabeetha3952 3 года назад +1

    ❤️❤️lankawe hodama kena

  • @kesararathuwaduge103
    @kesararathuwaduge103 4 года назад +6

    Our legend

  • @janakafernando7769
    @janakafernando7769 4 года назад +2

    💓💓💓💓💓වාසි 💛💛💛💛

  • @asithaekanayaka6261
    @asithaekanayaka6261 4 года назад +2

    Vasi ❤❤

  • @subbugandi8532
    @subbugandi8532 4 года назад +4

    Mona kauru awat matanam ape rate supirima kidakaya hodama pandu yawanna tamai lankawe hodama pandu yawanna tamai ape virata etamai ....vaas aiya ❤❤❤

  • @whistlingbirdsmusic
    @whistlingbirdsmusic 4 года назад +4

    Legendary baller

  • @trendyab6189
    @trendyab6189 4 года назад +7

    2011 final eka Mahinda vikka.

  • @Manju-jf4rf
    @Manju-jf4rf 4 месяца назад

    සුපිරි වැඩ්ඩා

  • @onlineworkers2784
    @onlineworkers2784 4 года назад +7

    Vass the magic

  • @yasathbuddika7097
    @yasathbuddika7097 4 года назад +3

    Vass ❤️❤️❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰

  • @kemlanjohn4355
    @kemlanjohn4355 4 года назад +3

    King of swing

  • @මදුර-ය7ස
    @මදුර-ය7ස 4 года назад +11

    ඔය වැඩසටහන live කරන්න බැරිද අදාල පුද්ගලයත් එක් ක

  • @sithakamadushan5444
    @sithakamadushan5444 2 года назад

    ඉස්සර ටීම් එකේ භයානක පන්දු යවන්නා ආසම බෝලස් ❤️❤️❤️

  • @kapilanuwanwijesinghe3233
    @kapilanuwanwijesinghe3233 4 года назад +2

    We respect to vass..

  • @prasaddanushka7909
    @prasaddanushka7909 6 месяцев назад

    වාස් තමන්ගේ පළවෙනි ටෙස්ට් තරඟය ක්‍රීඩා කරලේ අනූ හතරේ තමයි.ඒත් ඒ ඔස්ට්‍රේලියාවට එරෙහිව නෙමෙයි පකිස්ථානයට එරෙහිව.මේ තරඟය තිබුණේ මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී.මේ තරඟය චමින්ද වාස්ගෙ විතරක් නෙමෙයි රවින්ද්‍ර පුෂ්පකුමාර්ගෙත් මංගල ටෙස්ට් ක්‍රිකට් තරගය.එම තරඟයේදී වාෂ්ට කිසිම කඩුල්ලක් ගන්න ලැබුනේ නැහැ.
    ඒත් රවින්ද්‍ර පුෂ්පකුමාර කඩුලු හතරක්ම ගත්තා එක ඉනිමකදී.
    ඒ කොහොම වුණත් වාස් ඉදිරියට ගියා ඉන් පස්සේ.
    අනික ලෝක කුසලාන අවසන් මහා තරගයේ පන්දු යැවීම ආරම්භ කළේ චමින්ද වාස් නෙමෙයි.ඒක කළේ ප්‍රමෝදය වික්‍රමසිංහ.
    අනිත් කාරණේ වාස් මුලින්ම එක් දින තරඟයකට සහභාගි වුණේ ඉන්දියාවට එරෙහිව තමයි ඒත් අනූ තුනේ නෙමෙයි අනූ හතරෙදි.

  • @charithpadmajithpalihaderu5253
    @charithpadmajithpalihaderu5253 4 года назад +3

    Chaminda vaas ❤

  • @sampathbuddika2960
    @sampathbuddika2960 2 года назад

    Api adari vass good luck

  • @manuwarnafernando7243
    @manuwarnafernando7243 4 года назад +4

    apa rataunta amathka unata mulu lokayatama amathka nowanana chmenda vas king of srilanka

  • @ruwanchamara9333
    @ruwanchamara9333 4 года назад +3

    2011 world cup ake vaswa kapuwe sanga and mahela .okun denna cochara hoda kridakyo unath dasayo denek

  • @gunarathnaprasanna1614
    @gunarathnaprasanna1614 2 года назад +1

    You are good man

  • @yohanlakmal659
    @yohanlakmal659 4 года назад +4

    Wattala❤️❤️

  • @dewumranasinghe6630
    @dewumranasinghe6630 4 года назад +2

    Niyamai

  • @sanjuatapattu7464
    @sanjuatapattu7464 4 года назад +7

    Vaas ge first Test match eka Australia nevei Pakistan 1994

  • @kingsailor
    @kingsailor 4 года назад +2

    Respect vass

  • @anjanagunawardana7064
    @anjanagunawardana7064 5 месяцев назад

    Sri Lanka best fast bowler

  • @freeanimals3479
    @freeanimals3479 4 года назад +5

    Malinga la wage lokukam kiwwe na

  • @lankamove
    @lankamove 5 месяцев назад

    2011 වාසි කැපුවේ මහරජාගේ යුවරජු වාසි විතරක් නෙමේ අජන්ත මෙන්ඩිස් හෝ රංගන දාන්න තිබ්බ අවස්ථාව කැපුවා. ඒවා තමා ඩීල්

  • @sulankurulla114
    @sulankurulla114 4 года назад +3

    ✔✔✔✔✔✔✔✔✔✔✔✔✔kisima kathawak ne 1

  • @sajithkumara3074
    @sajithkumara3074 4 года назад +2

    Adawass wala ape timmeke kollo harima aka muthuwak thibbe . Agollo ratata garuththayak genna sellan kare . Akai apita loka kusalanayak himi wune . Agollange kapa kirima ha akamuthu kama .

  • @praneethlahiru5793
    @praneethlahiru5793 2 года назад

    ලංකාවෙන් බිහිවෙච්ච දක්ශ වමත් වේගපන්දුයවන්නෙක් චමින්ද වාස් 22 මට මතකයි ඉස්සර ශයිඩ් අෆ්‍රිඩිට එක හයක් ගහන්න දීලා දෙවනි බෝලෙදි අවුට් කරනවා

  • @SenaniMunasinghe
    @SenaniMunasinghe 6 месяцев назад

    👍👍👍 👏👏👏

  • @jayanthasugathsiri1182
    @jayanthasugathsiri1182 4 года назад +4

    මෙකියිඩකයො.ලංකාවෙ.ඉටියෙනැත්නමි.අද.ලංකාවට.කිුකටි.එපාවෙනවා.අදකිුඩකයො.උනන්දුවෙනවමදි.කැපකිරිමතමා.ඔන.වාස්ලහොදටකරා

  • @dohadoha8656
    @dohadoha8656 4 года назад +7

    2011 loka kusalanaya mahindhai rajapashai thilanga ponnayai indiyawata vikka mulu lokema dhannawa.

    • @saddangalawasantha7943
      @saddangalawasantha7943 4 года назад

      ඒකට රනිල් පොන්නයාගෙ කාලෙ පලවෙනි වටෙන්ම ගෙදර😂😂

    • @lassanasindu4162
      @lassanasindu4162 4 года назад

      sirwt u vikka mtcj eka

    • @irudikasrinirmal7127
      @irudikasrinirmal7127 4 года назад

      @@saddangalawasantha7943 moda katha kiyanna epa yko mul watenma out nam tharaga pawa denna onneane rajapakshage gon ponnaya

    • @cornwall5155
      @cornwall5155 3 года назад

      @@saddangalawasantha7943 thawa puka diyan rajapassalata 2015 wc eke api quarter final giya kiyala oya gobbayata mathaka nadda?

  • @shiranchanaka5641
    @shiranchanaka5641 4 года назад +1

    no more bowlers than vaas...

  • @hirushac.5983
    @hirushac.5983 4 года назад +3

    First like and first comment 🙂

  • @sajithkumara3074
    @sajithkumara3074 4 года назад +1

    Dan enna awunge aka mothu kamak na . Thamanta wadiye hodata sellan karana akek awoth uwa kapannamai gema. Thaman timmeka redilaa ennamai hadanne. mewata desapalaka hoth athadanna gaththane .aith loka kusalanaya balaa poroththu wenna apa .

  • @fathimafarwin8728
    @fathimafarwin8728 4 года назад +3

    The c.vaas one an only

  • @nixonniki3699
    @nixonniki3699 4 года назад +1

    Vass 🔥🔥🔥

  • @leenafernando5305
    @leenafernando5305 4 года назад +1

    💪👍💗

  • @shenalsanjula8180
    @shenalsanjula8180 4 года назад +1

    Apa gawal ehapaththa enna vass!

  • @eventframeproductions
    @eventframeproductions 4 года назад

    Kattiya Mata Support Ekak Denna Adarei Okkomatama ❤️❤️❤️👍👍👍

  • @insights1983
    @insights1983 4 года назад +3

    vassta loku asadaranayak une.

  • @sihinayasoya
    @sihinayasoya 4 года назад +1

    හායි_යාලුවනේ😍
    සිහිනය සොයා යන ගමනට සහයෝගයක් දෙන්න....💛💛
    මගෙ #chanal එකෙත් #songs ටිකක් තියේ නිදහසේ අහන්න හිත නිවෙන සිංදු ටිකක්🤗,ඇවිත් බලන්න හොදනම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න.😍 සබ්ස්ක්‍රයිබ් ඕනි යාලුවොත් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න ආදරේයි_හැමෝටම...
    තෙරුවන්සරණයි
    😍🤗🌻🌷❤😘😋🙊💛💗💘

  • @NishadiShanika-y8z
    @NishadiShanika-y8z 6 месяцев назад

    Thamath adare karana කෙනෙක් thamai vaas

  • @mohomedhadhi1641
    @mohomedhadhi1641 4 года назад +4

    First to comment❤️

  • @lakshenmadusha4905
    @lakshenmadusha4905 2 года назад

    Sirawata ahanne... danne nati nisa... maligatawath was lagata enna bari unada.....

  • @lak-vesiya8252
    @lak-vesiya8252 4 года назад

    මොනාද ඕයි...මේ...වාස්ගේ ක්‍රිකට් ඉතිහාසයම කියවනවානේ...මාතෘකාවේ කියෙන එක බලන්න..වීඩියෝ එකේ අවසාන වෙනකන් ඉන්න ඕන...පකේ විඩිායා්....ටෟකන්ඩ

  • @deshanchinthaka7645
    @deshanchinthaka7645 4 года назад +1

    ❤️

  • @roshansalora9242
    @roshansalora9242 4 года назад +1

    ATARNG KARIO INNARATAK

  • @indrachapajayasinghe297
    @indrachapajayasinghe297 9 месяцев назад

    මම කැමැතිම පන්දු යවන්නා ❤

    • @indrachapajayasinghe297
      @indrachapajayasinghe297 9 месяцев назад

      93 ho 94 තමයි මම මුලින්ම බෝල් කරනවා දැක්කේ black and white TV eken නවසීලන්තය වෙන්න ඕනේ පලමු over ekenm wicket ekak gaththa

  • @NilanthaPadmakumara
    @NilanthaPadmakumara 4 месяца назад

    Godd

  • @asundasilva9129
    @asundasilva9129 3 года назад

    😍😍😍😍😍😍😍😍😭🇱🇰🙏😱

  • @shanalex9496
    @shanalex9496 4 года назад +1

    Unlike karala thiyanne vass ta fase karanna Bari awun😅😅

  • @upulupul1089
    @upulupul1089 4 года назад +3

    E mach eka desapaluvo vikunuva ekai une. 2011.

  • @harshagamage9198
    @harshagamage9198 Год назад

    Dilshan madushanka inno 😉

  • @ganganathgunathilaka824
    @ganganathgunathilaka824 2 года назад

    Test Debut - with Pakistan

  • @chaturbro
    @chaturbro 4 года назад +1

    Vas thamai lankawen methek bihi unu hondama wega pandu yawanna. Vas ge cricket iwara kale sangakkarage uwamanawata

  • @mellowmonsoon278
    @mellowmonsoon278 4 года назад +3

    This channel is a waste. pictures and full of information that everyone knows anyway. One tiny interesting piece of information taken from a news paper and wasting almost 9 minutes for that.

  • @arunakumara9638
    @arunakumara9638 2 года назад

    Vass

  • @sajitpaulaz
    @sajitpaulaz 4 года назад +1

    Morison is bad man vaas is good man

  • @terransola5324
    @terransola5324 4 года назад

    පරාර්ථකාමී මින්ස්සු

  • @siloonfighter3004
    @siloonfighter3004 Год назад

    Asanada Mel kiyana Eka wasawa kapuwa

  • @rajithmangala7414
    @rajithmangala7414 4 года назад +4

    උෂාන්ද උෂාන්තද??

  • @augustsenarathne
    @augustsenarathne 4 года назад +1

    මෙකෙන් පැය 6ක් හම්බෙනවා... Hutch CliQ App එකේ මේ code ගහන්න...
    5wLL2n
    15BcXI
    ♨️HUTCH හෝ Etisalat සිම් තිබිලත් තවම ඩේටා ගත්තේ නැති අයට කියන්නේ.♨️කලින් etisalat cliq app ekta register wechha ayth meka gnna puluwan ekata karanna tiyenne click app eka update kranna 💮Play store එකෙන් Cliq App ( 22 mb) එක අරන් register වෙනකොට ඔයාට free data (පැය 6ක් unlimited data pack එකක්) ගන්න පුලුවන්. 🛑ඒකට කරන්න තියෙන්නේ,👇
    1️⃣මුලින්ම ඔයා Cliq app එක ගන්න.
    2️⃣ඊට පස්සේ number එක දීලා App එකට register වෙන්න.
    3️⃣ඊට පස්සේ App එක open කරාම, වම් පැත්තේ උඩ තියෙන ඉරි තුන click කරාම එන list එකේ උඩින්ම තියෙනවා යහළුවන්ට ආරාධනා කරන්න(invite frends) කියලා.ඒක click කරන්න.
    4️⃣ඊට පස්සේ එන display එකේ යටින්ම තියෙනවා "ඔබට හිමි අන්තර්ජාල වරප්‍රසාද ලබා ගන්න"(redeem invitation code) කියලා.ඒක click කරන්න.
    5️⃣එතනට මෙන්න මේ code එක ගහන්න. 5wLL2n
    15BcXI (සැ:යු: සිම්පල්,කැපිටල් අකුරු හරියටම ගහන්න ඕනි.)
    6️⃣ඊට පස්සේ ඔයාට එනවා පැය 6 internet pack එක active කර ගන්න කියලා.දැන් ඒක active කර ගන්න.
    මේම පැය 6 package එක මගින් ඔබට අවශය තරම් ෆිල්ම්,වීඩියො,සින්දු අවශ්‍ය තරම් download කරගත හැකිය.

  • @anjanamadumal8852
    @anjanamadumal8852 4 года назад

    hoda cricketerslata anthima match ekkwth denne nthi kalaknni deshapaluwo inna Ratak meka...india wgenm gal ghla mrnne

    • @anjanamadumal8852
      @anjanamadumal8852 4 года назад

      2011 vass final select krlath gththe nh...gththnm vass india un adawanawa

    • @akilagayashan4519
      @akilagayashan4519 2 года назад

      නිකන් බොරුවට හැම එකටම දේශපාලකයොන්ට බනින්ඩ එපා බන්

  • @kingsleybrhm6362
    @kingsleybrhm6362 4 года назад +3

    4th comment

  • @prasannasampath980
    @prasannasampath980 4 года назад +1

    වාස් මොකෙද්ද බං මාලි එක්ක බැලුවම

    • @lahiruwettewa6860
      @lahiruwettewa6860 4 года назад

      Maliii😅😅😅😂😂😂😂e mokekd

    • @weeradhanu1180
      @weeradhanu1180 3 года назад

      Hodata ithihaseth ekka sasadala match balala sansandanaya karahan ban

    • @lukyhardwell1873
      @lukyhardwell1873 3 года назад

      Malinga hoda hakiyawak thibata eken prayojana gatha ekek newi

    • @mawathagepriyantha7253
      @mawathagepriyantha7253 6 месяцев назад

      96 world cup එකේදි මාලි හිටියෙ නෑ

  • @AsincupOfficepatner
    @AsincupOfficepatner 4 года назад +1

    Deweni inima accterslage sutin balan ona aya witharak enna ( Rawin Kanishka )