නින්දේදි සහ අවදියේදි නැති කාලය

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 36

  • @usermannim1234
    @usermannim1234 4 месяца назад +1

    ඔබ වහන්සේ ගේ දේශනා ප්‍රාතිහාර්‍ය නම් ආශ්චර්‍යයි . ප්‍රග්ණාවන්තයින් අවදි වේවා . 🙏🙏🙏

  • @sumuduperera9987
    @sumuduperera9987 7 месяцев назад +2

    ලෝක සකල සත්වයාටම පිහිටවන ඔබ වහන්සේට නිර්වාණ බෝධියටම පාරමිතා පූරණය වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @chandrikameedeniya7880
    @chandrikameedeniya7880 8 месяцев назад +3

    මේ පෙරේතකං කරකර ඉන්න ක්‍රමයට තදින් පහරක් වදින එකට කැමති අය ඉතිරි වෙයි...ඒක හමදාම එහෙමමයි...දියුණුයි කියලා දිරන්නෙත් නැති උපකරණ ගොඩක වහළුන් වෙන අයට මෝල්ගහෙන් ගහන්න එපාද ඇහැරවන්න...බුද්ධ ආඟ්ඤාව තදින්ම ඕන...ස්තුතියි...ඔබ වැනි පුතුන් තව බිහිව අප අවධි කරත්වා❤️

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 6 месяцев назад

    Pahadina lesama dasana karana oba wahaseeta nirwaanaya aweboodha wewa sadu sadu sadu ///

  • @Nilanthi_Jayakodi
    @Nilanthi_Jayakodi 6 месяцев назад

    බුදුන් දුටුවා,,නිවන් දුටුවා වාගෙයි ස්වාමීනි ,,
    මාගේ නමස්කාරය ඔබ වහන්සේට පූජා වේවා ඔබ වහන්සේගේ,සියලු දේශනා වන් වලට වේවා

  • @MRSMunasinghe
    @MRSMunasinghe 7 месяцев назад

    නමස්කාරය වේවා ආර්‍යින් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Min_taeri
    @Min_taeri 8 месяцев назад +1

    පින්වත් ස්වාමින්වහන්සේට අප්‍රමාණ පින් වේවා🙏🙏

  • @samadhidayananda3811
    @samadhidayananda3811 5 месяцев назад

    ගව්රවනීය ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේගේ whats App ධර්ම දේශනා කණ්ඩායමට මාවද ඇතුලත් කරගන්නා මෙන් පාද නමස්කාරව අයැද සිටිමි .
    තෙරුවන් සරණයි

    • @Abhashitha
      @Abhashitha  5 месяцев назад

      නොම්මරේ එවන්න මට 0702202421

  • @kusumbogoda9769
    @kusumbogoda9769 6 месяцев назад

    🙏🌻🙏🌻🙏🌻♥️

  • @janakiewickramasekara1034
    @janakiewickramasekara1034 6 месяцев назад

    🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @lakminithusharika3546
    @lakminithusharika3546 7 месяцев назад

    🙏🙏🙏💚💚💚

  • @pinpokura8562
    @pinpokura8562 8 месяцев назад

    සාදු සාදු සාදු

  • @amilaimbulana2386
    @amilaimbulana2386 8 месяцев назад

    තෙරුවන් සරණයි ..!! පින්වත් ස්වාමීන්වහන්ස ..

  • @surangidassanayake9764
    @surangidassanayake9764 9 месяцев назад

    Namaskaraveva gauraneeya Swaminwahanseta 🙏🙏🙏

  • @thanujaweeraratne3574
    @thanujaweeraratne3574 10 месяцев назад +1

    🙏🙏🙏

  • @hendrikaamarasekara3949
    @hendrikaamarasekara3949 10 месяцев назад +1

    🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @shalikagamage7768
    @shalikagamage7768 10 месяцев назад +3

    භව්තිකයත් වින්‍යාන මායාවක් වන හෙයින් මායාව සන්‍යාවක්‌ පමණක් වන බැවින් සන්‍යාව පෙනපිඩුවක් ලෙස බිඳෙන හෙයින් කුමක් කෙසේ අල්ලා ගනිම්ද 🙏

  • @Yoghyorganics
    @Yoghyorganics 10 месяцев назад

    ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kahandawalaal7220
    @kahandawalaal7220 10 месяцев назад +1

    🌼🙏🙏🙏🌼

  • @WikumsiriDharmawardhana
    @WikumsiriDharmawardhana 9 месяцев назад

    Sadu sadu theruwan sarani

  • @MRSMunasinghe
    @MRSMunasinghe 10 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @WarunaManohara-uh7gw
    @WarunaManohara-uh7gw 3 дня назад

    මෙ ස්වාමින් වහන්සෙ පවත්වාගෙන යන වට්ස්ඇප් ගෘප් එකට සම්බන්ද වෙන්නෙ කෙසෙද.

  • @nilanthichandramali9808
    @nilanthichandramali9808 9 месяцев назад +1

    පන්ච ගෝචර වලින් හදන ලෝකය බොරුවක් මායාවක් කියල අවබෝධයෙන් දැක්කොත් ගොඩක් දුශ්ටි කැඩෙනව.ඔබ වහන්සේ කලින් දේශනාවක කිව්වෙ five sensors open කරල යම් නිස්චල දෙයක් දෙස බලා ඉන්න කියල .ඒක මන් ටික දවසක් කලා.ඒත් තවම ව්ශේෂ දෙයක් දැක්කෙ නැහැ .

  • @DonDev-dq5fv
    @DonDev-dq5fv 7 месяцев назад

    Oba wahansege poth ganne kohenda? ...

  • @sumanawijekoon9578
    @sumanawijekoon9578 6 месяцев назад

    ඔබ වහන්සේ ට නොවෙයි ,අපිට යි නිවන් අවභෝදවියයුතු වන්නේ ,

  • @januanu-lu9fm
    @januanu-lu9fm 10 месяцев назад

    නින්දේ දී සිහිනයක් දැකීමේදී වර්තමාන සිහිය අර සිහිනය දෙස බලා සිටීමත් එය සිහිනයක් බව දැන ගැනීමත් ඒ මොහොතේම වීම නේද?

  • @krishanthiperrera551
    @krishanthiperrera551 6 месяцев назад

    ප්‍රභාශ්වර සිත ගැන පැහැදිලි කරන්න පුළුවන් ද ?

    • @Abhashitha
      @Abhashitha  6 месяцев назад

      chat.whatsapp.com/EwLjoPfN0chEP8htKq5aUk

  • @SampathDarshana-wj6ml
    @SampathDarshana-wj6ml 8 месяцев назад

    මෙම වීඩියෝ වැඩසටහන තුළ රෑප රාමු චලනයකට ලක්වේ.කෂණිකව ඇති නැති වේ.අප සැබෑ යැයි සිතනා ⁣මවාගත් ලෝකය තුළද මෙළෙසම රෑප රාමු මොහොතක් මොහොතක් පාසා චලනය වෙමින් ඇති නැති වේ.එය දකින්නට පුළුවන.එම සිදුවීම තාක්ෂණය යොදාගනිමින් මෙම වීඩියෝව තුළ ඔබ වහන්සේ ප්‍රථි නිර්මාණය කරමින් පණිවිඩයක් ලබා දෙන බව දැනේ🙏

  • @renukawaduthanthri5601
    @renukawaduthanthri5601 6 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 9 месяцев назад +1

    🙏🙏🙏

  • @dulcykariyawasam3645
    @dulcykariyawasam3645 9 месяцев назад

    🙏🙏🙏

  • @SavanthiGuneratne
    @SavanthiGuneratne 9 месяцев назад

    🙏🙏🙏

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 8 месяцев назад

    🙏🙏🙏