Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඉතාමත් වැදගත් උපදෙස් රැසක් කියලා දුන්නෙ.. අහිංසක දරුවන් වෙනුවෙන්.සමහර මෝඩ දෙමව්පියන් ට හොද පණිවිඩය ක්.
ගොඩක් ස්තූතියි සර්.මාත් බොහෝ දුරට සර් කියන විදියට සමානව වැඩ කරන කෙනෙක්.ඒ දේට අලුත් දේවලුත් සර්ගෙ වීඩියෝ එකෙන් ලබා ගත්තා.ස්තූතියි.
ගොඩක් වැදගත් පණිවිඩයක්. ඔබ තුමාට ස්තුති 🙏
ගොඩාක් පින්.මෙවැනි වීඩියෝ තවත් ලබා දෙන්න
Video එක හොඳයි. 🌹Background sounds අයින් කරන්න.
Thank you very much sir.. All the best
අනෙ Sir අපේ පාසලේ 5 වසර පටන් ගන්නේ උදෙ 6.30ට. අනික 4 වෙනකන් පාසලෙන්ම පන්ති දානවා.අනික පන්තියේ ටීචර් දාන පන්තියට අනිවාර්යයෙන්ම යන්න ඕනේ. ගෙදර ඇවිත් ඉස්කෝලේ දෙන වැඩ ටික ඉවර කරන්න ගියාම රෑ 9/10 විතර වෙනවා. ඒ නිසා උදේ 5.30ට නැගිටින්නෙත් බොහොම අමාරුවෙන්. තවත් උදෙන් නැගිටවලා පේපර් එකක් අතට දුන්නම අම්මා තාත්තවත් එපා වෙයි. ඊට වඩා මෙ බලධාරීන් ගේ ඇස් ඇරිලා ලගම පාසල හොදම පාසල කළ දවස්ට ශිෂ්‍යත්වය විතරක් නෙවෙයි සෑම විබාගයක්ම සමත් වෙනවා. ප්‍රධාන පෙලේ පාසල් කියන එක අයින් කරන්න ඕනෙ.😢
Ape kathawath okamai
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
Eka aththa amma... mn inne canadawe. Mehe inna දරුවන්ට tiyena මානසික නිදහස dekkama lankawe daruwo paw. Mehe රටවල් hedala tiyenne lagama pasala hodama pasala විදිහටයි. Lankawe inna samahara දෙමව්පියන්ට th pissu, බලධාරීන් ta th pissu kiyala thama hithanna wenne
Aththa kathawa paw lamai mara dukak widinne me ශිෂ්‍යයත්තේ nisa
Harima watina Adahs e wagwma .mage daruvata nam kohomath man peedanayak den na. Budu Saranai.
බොහෝම පින් සර් ............❤
සර් ගොඩක් පින්.සර් දරුවන් ට කරන්න ගන්න හොද ප්‍රශ්න පත්‍ර කට්ටල මොනවාද..
ගොඩක් හොද වැඩ සටහනක් බොහොම ස්තුතියි
වටිනා උපදෙස් ටිකක්.සර් .
ගොඩක් වටින විඩියෝ එකක් ඒත් හරියට ශබිදය මදි සර්.
ස්තුතියි සර් .මගේ දරුවා, ටිකක් කියවන්න තියන ගැටලුවක් දැක්කම කලබල වෙනවා.(සමහර විට ලෙහෙසි ගැටලු ) ඒකට උපදෙසක් දෙන්න🙏
Thanks sir.godak watinawa
watina upades tikak❤
,, video එක ගොඩක් හොඳයිඒත් මේ මියුසික් එකක් මොකටද
Thank you so much sir🙏
Thank you sir
Thanks your very much sir
Sir මගේ පුතා දැන් දෙක වසරෙ. එයා අකුරු ලියන්න හරිම කම්මැලියි. ඒ ගැන sir මම හරි දුකින් ඉන්නෙ . මට බය හිතෙනවා එයා 3,4 වසර වලට යනකොට තවත් කම්මැලි වෙයි කියල. Sir පුලුවන් නම් මට මේකට පිලියමක් කියන්න, ගොඩක් පින්
Sar a wage balaporoththu deela prepare liyanna dawasata pepar aka Amaru unoth Aya manasikawa watenawa ne
2:58
අනේ හරි හොදයි sir🤗🤗🤗🤗
🙏
දරුවන්ගේ පීඩාව තවත් වැඩි වෙයිද දන් නෑ
Tank you sir godak pin ....
අනේ කවුරැහරි අවසාන කාලයට හොද පෙරහුරැ පේපර්වල නමි දාන්නකෝ🙏🙏🙏🙏🙏🙏🙏🙏
Godak pin🙏🙏🙏🙏🙏🙏
Godak watina video ekak sir
🎉❤
😊
Godak hodai sar mokada sar wadiyanma hoda papers kattala kiyanna puluwanda.
සතර , නැණමිහිර වගේ කරන්න. තව පුලුවන්නම් පළාත්වලින් හා කලාප වලින් ප්‍රින්ට් කරන ප්‍රශ්නපත්‍ර හොයාගෙන කරන්න. good luck
❤❤❤❤❤❤❤
👍💐
ඔව් අනිවර්න් එහෙම තමයි දරුවෝ ගැන හිත්න්න
GooD ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷
👍👍👍👍👍👍👍👍👍
Vide0 එක හොදයි. ඒත් මෙ මියුසික් එකක් මොකටද
❤❤
🎉🎉😊🎉🎉😊
Oba tumata pin
Godak pin
5වසරපශ්නපත්තරකට්ටල
👩💻
Mage putha me para liyanawa
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
කවුද බන් පෝෂ්‍යදායි ආහාර වෙිලක් ගෙනත් දෙන්නේ උපදෙස් දෙන්න නමිි ඉන්නවා ටියුෂන් ගුරැවරැ .නොමිලේ උගන්වන්න තමයි එකෙක් වත් නැත්තේ වැදි බණ කියන්නැතුව ඉදපං බන් .
ඇයි මියුසික්
ඉතාමත් වැදගත් උපදෙස් රැසක් කියලා දුන්නෙ.. අහිංසක දරුවන් වෙනුවෙන්.සමහර මෝඩ දෙමව්පියන් ට හොද පණිවිඩය ක්.
ගොඩක් ස්තූතියි සර්.මාත් බොහෝ දුරට සර් කියන විදියට සමානව වැඩ කරන කෙනෙක්.ඒ දේට අලුත් දේවලුත් සර්ගෙ වීඩියෝ එකෙන් ලබා ගත්තා.ස්තූතියි.
ගොඩක් වැදගත් පණිවිඩයක්. ඔබ තුමාට ස්තුති 🙏
ගොඩාක් පින්.මෙවැනි වීඩියෝ තවත් ලබා දෙන්න
Video එක හොඳයි. 🌹
Background sounds අයින් කරන්න.
Thank you very much sir.. All the best
අනෙ Sir අපේ පාසලේ 5 වසර පටන් ගන්නේ උදෙ 6.30ට. අනික 4 වෙනකන් පාසලෙන්ම පන්ති දානවා.අනික පන්තියේ ටීචර් දාන පන්තියට අනිවාර්යයෙන්ම යන්න ඕනේ. ගෙදර ඇවිත් ඉස්කෝලේ දෙන වැඩ ටික ඉවර කරන්න ගියාම රෑ 9/10 විතර වෙනවා. ඒ නිසා උදේ 5.30ට නැගිටින්නෙත් බොහොම අමාරුවෙන්. තවත් උදෙන් නැගිටවලා පේපර් එකක් අතට දුන්නම අම්මා තාත්තවත් එපා වෙයි. ඊට වඩා මෙ බලධාරීන් ගේ ඇස් ඇරිලා ලගම පාසල හොදම පාසල කළ දවස්ට ශිෂ්‍යත්වය විතරක් නෙවෙයි සෑම විබාගයක්ම සමත් වෙනවා. ප්‍රධාන පෙලේ පාසල් කියන එක අයින් කරන්න ඕනෙ.😢
Ape kathawath okamai
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
Eka aththa amma... mn inne canadawe. Mehe inna දරුවන්ට tiyena මානසික නිදහස dekkama lankawe daruwo paw. Mehe රටවල් hedala tiyenne lagama pasala hodama pasala විදිහටයි. Lankawe inna samahara දෙමව්පියන්ට th pissu, බලධාරීන් ta th pissu kiyala thama hithanna wenne
Aththa kathawa paw lamai mara dukak widinne me ශිෂ්‍යයත්තේ nisa
Harima watina Adahs e wagwma .mage daruvata nam kohomath man peedanayak den na. Budu Saranai.
බොහෝම පින් සර් ............❤
සර් ගොඩක් පින්.සර් දරුවන් ට කරන්න ගන්න හොද ප්‍රශ්න පත්‍ර කට්ටල මොනවාද..
ගොඩක් හොද වැඩ සටහනක් බොහොම ස්තුතියි
වටිනා උපදෙස් ටිකක්.සර් .
ගොඩක් වටින විඩියෝ එකක් ඒත් හරියට ශබිදය මදි සර්.
ස්තුතියි සර් .
මගේ දරුවා, ටිකක් කියවන්න තියන ගැටලුවක් දැක්කම කලබල වෙනවා.(සමහර විට ලෙහෙසි ගැටලු ) ඒකට උපදෙසක් දෙන්න🙏
Thanks sir.godak watinawa
watina upades tikak❤
,, video එක ගොඩක් හොඳයි
ඒත් මේ මියුසික් එකක් මොකටද
Thank you so much sir🙏
Thank you sir
Thanks your very much sir
Sir මගේ පුතා දැන් දෙක වසරෙ. එයා අකුරු ලියන්න හරිම කම්මැලියි. ඒ ගැන sir මම හරි දුකින් ඉන්නෙ . මට බය හිතෙනවා එයා 3,4 වසර වලට යනකොට තවත් කම්මැලි වෙයි කියල. Sir පුලුවන් නම් මට මේකට පිලියමක් කියන්න, ගොඩක් පින්
Sar a wage balaporoththu deela prepare liyanna dawasata pepar aka Amaru unoth Aya manasikawa watenawa ne
2:58
අනේ හරි හොදයි sir🤗🤗🤗🤗
🙏
දරුවන්ගේ පීඩාව තවත් වැඩි වෙයිද දන් නෑ
Tank you sir godak pin ....
අනේ කවුරැහරි අවසාන කාලයට හොද පෙරහුරැ පේපර්වල නමි දාන්නකෝ🙏🙏🙏🙏🙏🙏🙏🙏
Godak pin🙏🙏🙏🙏🙏🙏
Godak watina video ekak sir
🎉❤
😊
Godak hodai sar mokada sar wadiyanma hoda papers kattala kiyanna puluwanda.
සතර , නැණමිහිර වගේ කරන්න. තව පුලුවන්නම් පළාත්වලින් හා කලාප වලින් ප්‍රින්ට් කරන ප්‍රශ්නපත්‍ර හොයාගෙන කරන්න. good luck
❤❤❤❤❤❤❤
👍💐
ඔව් අනිවර්න් එහෙම තමයි දරුවෝ ගැන හිත්න්න
GooD ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷
👍👍👍👍👍👍👍👍👍
Vide0 එක හොදයි. ඒත් මෙ මියුසික් එකක් මොකටද
❤❤
🎉🎉😊