Purple range band ekata set wena un tika ain karala mona eka dagaththa e genma en ne kiyala senaka krisban oyata thereddi band eka wetila thiyei,,idunil ,prasanna wickramage ain kala,,purple range band ekata adate kale band eke inna minissu nisai nethiwa purple range band ekata nemei kiyala senaka aiye mathaka thiyaganna ,,prasanna aiya heros band eken aran aye purple range ekata ganna,,oyage masina pad gahanawa melowa rahak neee,prasanna pad gahanawa senaka aiya kemathi nethi unata purple range rasikayoo kemathi prusannage pad tone walata,senaka aiyata eka gosawak wage ahunata ekata minissu kemathi ,,,minissunge weradi ethi hadala ganna puluwan nam idunil ,prasanna aye band ekata ganna,,thawa tika dawasakin kavisha aiyath band eken yai wage,,,minissun band eken ain karana eka nemei karanna oni unwa hadala ganna ekai
me sample king la neme ban niyama pad king la .. parak wedimakata evith 20 ekaka mokak hari aulak wela meka wedeta peyak yanna kalin tone tika sata sata gala dala dunna aye dedaranna9 (ekale oya s katandara sample ketili ne ) .. surpitiyek kiyanawanan ekek ne meka ekka 20 tone hadanna, okata gahanna beri ekak ne aprade mekala hariyta therungattanan munge watinakama

J Promo share karanna mata fb ekak naa. Ewunata mama music walata kamati ayata kiyanava...☺☺☺☺☺☺ Api kohoma hari vade karamu.👍👍👍👍👍👍👍 Api samada J PROMO Aekka tamai👍👍👍👍👍👍👍👍
ඉල්ලන්නෙ එක දෙයයි පුලුවනම් ලයික් එක්ක් දාලා, ශෙයා කරන්න , වටිනාකමක් දෙයි කියල හදවතින්ම විශ්වාස කරනව. හිගා කෑමක් කොවේ... උත්සහයක් පමණි.. පර්පල් රේන්ජ් සංගීත කැන්ඩායමට ආදරේ අය ගැම්මට ශෙයා කරමුද?
Aurudu 14k 15k purple ranje ekkamai idiye.adatath adarei..den nam ath tikak ath una eken.chamili aiyath antimata iduniluth neti unata passe.idunilta prasna gena pattama patta dukai.aparade 2na.
Prasanna aiya 2005/2006 gahapu gehilla thamat adatath kawrut gahanne ne ...gahanna neme hithannat be eka katawat..😥
me manussaya thama lamayawa mrl thiyenne. ada news blnn
මූව පර්පල් රේන්ජ් එකෙන් එලෝපු එකමයි හොද තිරිසනා
@@rosi4270 ඇයි
පපරේ කියලා දෙයක් අදුන්නලා දුන්නේ මෙයා තමයි.
තැන්ක්යු ජේ ප්‍රොමෝ ❤️❤️
ප්‍රසන්න වික්‍රමගෙ ...
ලන්කාවේ අති දක්ශ වාදන ශිල්පියෙක් ..
සුදු අය්යාගෙ අනාගතය දිනෙන් දින දියුණු වේවා....
ජයවේවා ...j promo
thank you aiye... puluwannam share parak danna...
අන්න අනාගතය දිවුනු වෙලා.
පැඩ් කලාව වෙනස් කරපු ,,වැඩ්ඩෙක් වගේම ,,පැඩ් ස්ටයිල් ,,හදුන්වා දුන්නෙන් මෙයයි ,,👍👍👍👍👍👌👌👌,,jpromo 👌👌👍👍👍🎶🎶💖💕🌹🌹🌷🌷 thanks somuch guys ,,good luck ,,iam niroshan from italy 🙏🙏🙏🙏🌹🌹🌹💖💖😁😁😁
thank you mage malliyo.. share parak damu neda?
@@JPromo අනිවාර්යයෙන් 😁👍👍👌👌👌🎶🎶🎶🎶🎶
Purple range band ekata set wena un tika ain karala mona eka dagaththa e genma en ne kiyala senaka krisban oyata thereddi band eka wetila thiyei,,idunil ,prasanna wickramage ain kala,,purple range band ekata adate kale band eke inna minissu nisai nethiwa purple range band ekata nemei kiyala senaka aiye mathaka thiyaganna ,,prasanna aiya heros band eken aran aye purple range ekata ganna,,oyage masina pad gahanawa melowa rahak neee,prasanna pad gahanawa senaka aiya kemathi nethi unata purple range rasikayoo kemathi prusannage pad tone walata,senaka aiyata eka gosawak wage ahunata ekata minissu kemathi ,,,minissunge weradi ethi hadala ganna puluwan nam idunil ,prasanna aye band ekata ganna,,thawa tika dawasakin kavisha aiyath band eken yai wage,,,minissun band eken ain karana eka nemei karanna oni unwa hadala ganna ekai
කොච්චර ලස්සනට ජීවත් වෙන්න පුලුවන් කමක් තිබුණ එකෙක්ද. අද අහිංසක පොඩි දරුවෙක් මරා දාල. මිනිහෙක් උනාම ඉවසන්න පුලුවන් වෙන්න ඕන. ආතල් වැඩි උනා. නිදහස වැඩි උනා. ශික්
අදටත් ඔක්ට පෑඩ් නම් ප්‍රසන්න වික්‍රමගේ තමයි .ස්තුතියි j Promo 💐💐
thank you mage malliyo.. share parak damu neda?
සංගීත කන්ඩායම් වල විශේෂයෙන් පර්පල් රේන්ජ් සාමාජිකයන්ගෙ මේ වගෙ දේවල් බලන්න ගොඩක් කට්ටිය ඉස්සර ඉදන් ආසයි. ඉතින් ස්තූතියි බ්‍රො..
දැන් හිරෙන් එලියට දාන දවස කවද්ද බලපං ..අර අහිංසක පොඩි එකා මරල🥺
ඒක නම් ඇත්ත මිනී මරුවා
ow
අවුරුදු කීයකටද දාල තියෙන්නෙ
ගිය මාසෙ 28 උසාවියට ගෙනාවා ප්‍රසන්න මම දැක්කා.🙄😪
@@arabi4785මාතරද
Kauru monawa kiuvath purplerange nagala awe prasanna mulinma gahapu Kadira suridune Kavadi song eken....😊😊😊😊😊😊😊
ටක ටක ටක් ටක්
ටක ටක ටක් ටක් ටකර ටකර
පටං ගන්න විදිහ තාම මතකයි
ප්‍රසන්න අයිය ගියත් හරි පර්පල් රේන්ජ්ලා දැන් ගහන්නේ යකඩ තලනවා වගේ
share parak damu neda?
ආර්ටිස් කතා කරන අතරමැද ඔහු ප්‍රසංග වේදිකාවේ දක්ෂතා දක්වන පොඩි vedio කොටසක් එකතු කරන්න.ඒකාකාරී ගතිය අඩුවෙයි..පොඩි ගැම්මක් එයි✌️
thank you.. share parak damu neda?
Supiri kollo😀😀😀😀😀😀
Sunflower SUJITH MAARASINGHE. Ayya vage thamangema kiyala ananya tavayak hada gaththu kenek thamai prasanna. Good luck machan... ☺☺☺☺☺☺☺
thank you mage malliyo.. share parak damu neda?
සුජිත් මාරපන නෙවෙයි සුජිත් මාරසිංහ
In Play So sorry!!! Mata namat varadila...☺☺☺☺ thanks Bro.👍👍👍👍👍
මම දැකපු සුපිරිම වැඩ්ඩෙක් තමයි ප්‍රසා අයියා..ජය වේවා.
සුපිරි වැඩකාරයෙක්,, නටන්න නම් ප්‍රසන්න ඉන්න ඕනා වේදිකාවේ ,, ❤
අද කාලේ වගේ නෙවෙයි කිසිම තාක්ශනයක් නැති කාලෙක,රුහුනු වෙනස,රුහුනේ කිරි පැනි,සංගීත සවාරිය,මේ වගේ සුපිරිම nonstop වලට පෑඩ් එකෙන් දීපු තබ්ලා,ඩොල්කි,මෝලම්,බෙර,තම්මැට්ටම් පාරවල් වගේම නොයෙක් විදියට හැඩ කරපු පැච් වලින් සහජ දක්ශතාවයෙන් දාපු වැඩ හින්ද ඒ nonstop අදත් දවසට ගමන් තුන් හතර පාරක් ඇහුවත් ඇති වෙන්නැති තරමටම රසයි.ඒ දාපු රෝලින්,බ්‍රේකින් ගැන කියන්න වචන නෑ,සාම්පල් නැති ඒ කාලේ ඒ ගහපු ගැහිල්ල අද ගොඩක් බෑන්ඩ් වල අයට සාම්පල් එකකින් වත් දාගන්න බෑ,ඔහේ නිකම් චස් චොස් ගානව ගෝසාව විතරයි කිසිම රහක් නෑ.පැච් එකක් හදාගන්න බෑ,තබ්ලා කියල ගහන්නෙ මල බෙරේට ගහන්න වගේ,ඩොල්කි කියල ගහන්නෙ තබ්ල එක තරම් වත් රහක් නැති පැච් හදාගෙන.ඔයා ඒ කාලේ ගහපු පැච් වල පිරුනු බව,බර ගතිය,අවශ්‍ය සිංදුවට අවශ්‍ය tone ටික ආයෙ කියන්න වචන නෑ.කියන්න තියෙන්නෙ මෙච්චරයි කවුරු කොහොම කීවත් කිසිම තාක්ශනයක් නැති කාලෙ spd20න් tone ගලපල ඔයා ඒ කාලෙ ගහපු ගැහිල්ල අති විශිස්ටයි.ඒ ගැන කියන්න වචන නෑ.දැන් අය සාම්පල් දාගෙන කොහොම උඩ පැන පැග ගැහුවත් ඔයා ඒ ගහපු ගැහිල්ල අති විශිස්ටයි BROTHER...💗💗💗
My favorite player and best player...
Adarei prasanna aiye aththatama charithayak thma ithin
Judaaa thnx machn prasanna aiyawa gentawata. 👏👏❤️❤️❤️
thank you malliye,, share parak damu neda ehenam :)
දැක්කොත් ඔනම කෙනෙක් පටස් ගාලා ප්‍රසන්න අයියේ කියලා ඔනම කෙනෙක් ලගට ගිහින් කතාකරනවා..මාත් එයාපොර්ට් එකේදි දැකලා මාත් පොටො එකක් ගැහුවා
Niyamai prasanna aiye,තෙරුවන් සරණයි
thank you.. share parak damu neda?
මිනී මරුවා
Monade thibbath wedak ne bn hithak papuwak nethnam.. pau ara asarana kolla monawa denagenada akale yanna une
පොඩි කෙනා පව්,ගෑනු කෙනාට නේද එකටම පිහියෙන් අනින්න ගිහින් තියෙන්නෙ,ඒ පාර නේද පොඩි කෙනාර වැදිලා තියෙන්නේ
Supiri asaven hitiye balanna prsanna vaaa. Elaaa niyamai j promo.....
thank you mage malliyo.. share parak damu neda?
Anivaaaaa
Pad prasanna...e style eka wenama ekk machan..eka mewila penawa...patta sundara manussayek..dekkath hitha pirenawa..purple rangela hit karanna mara gemak gahapu kenak..oyata jaya prasanna ayye..asai aye oya purple range stag eke dakinna..
හැකිනම් ශෙයා කරන්න. ස්තූති! සංගීතයට ආදරේ කරන තවත් කෙනෙක්ට බලන්න.
අන්තිමට කියපු සිංදුවට කදුලු ආවා ආදරෙයි හැමදාම ❤️
මමනම් කවදාවත් මේ මනුස්සයට මිනීමරුවා කියන්නැ මොකද මං ඇස් දෙකෙන් ඒක දැක්කේ නැති හින්දා සමාජ මාධ්‍ය හැමදාම පැතුරුවේ බොරූ 🙏🥺😖
Aniwa
raththaran watina manussayek me.hebe dakshayek.ratak hollapu knk.weradi una thmai.eth eyata pluwn aith hoda wdk krnna api wenuwen.jayawewa prasanna aiye,jude aiye.budu saranai jesu pihitai!
thank you mage malliyooo... share parak damu neda
ජය වේවා පෑඩ් කලාවේ රජූ 💔💔💔💔💔
මම නම් හිතන්නෙ නෑ ප්‍රසන්න හිතල අර ළමයට ගැහුවා කියලා.අත් වැරදීම් කාට උනත් වෙන්න පුළුවන්.මෙයාගෙ පෞද්ගලික ජීවිතේ අපිට වැඩක් නෑ.මියුසික් පැත්තෙන් පට්ට වැඩ්ඩෙක්.රෙකෝඩින් ගහන්න පුළුවන් අතලොස්සයි බෑන්ඩ් වල ඉන්නෙ.ඉයේ පෙරේදා බෑන්ඩ් ගහන උන් නම් මේව දන්නෙ නැතුව ඇති.දුකයි අයියේ ඔයාට වෙච්ච දේට.ඔයා වැරදි නැත්තම් ඔයාට දෙවියන් පිහිට වෙයි.එළියට ආපු කාලෙක ආයිත් බෑන්ඩ් ජීවිතේට බහිමු.බුදුසරණයි 😥😥🙏🙏🙏🙏
පොඩි එක්කෙනා මැරුනෙ මෙයාගෙ අතින්ද 😥😥😥
oww
ඔව්ලුනේද
ආදරෙයි ප්‍රසන්න අයියේ❤️
Elma juda supiri waddek ma para genwa thnkz mcn good luck kollo ubta wardinna na 👍👍
thank you vishwa.. adarei
ඇත්තටම කලකීරිමකින් ඉන්නවා වගෙ .පේන්නෙ..පර්පල් රේන්ජ් අයින් වෙලා තියෙන්නෙත් වෙන හේතුවක් වෙන්න ඇති..නිහතමානී අයට වරදිනවා..ඉතින්..උදාහරනෙ ප්‍රසන්න අයියා...ඉක්මනට ආයෙත් වේදිකාවෙ .දිගුකාලිනව වාදකයෙක් හෝ ගායකයෙක් වෙලා..ඉක්මනට නැගිටින්න ඕනෙ..මොකද පොඩි කාලෙ ඉදන් ආදරෙ කරපු අයට මෙහෙම වෙලා තියෙනවා දැක්කම වාවන්නෙ නැ..ප්‍රසන්න අයියා හැමදෙම නැති වෙලා ඉන්නෙ..😔😔😔😔😔 ..අන්තිමට කියන සින්දුවෙත් ලොකු දෙයක් තියෙනවා ..
හික්කඩුව ශයිනි එකේම ඉන්න තිබුණේ. අපරාදෙ......
Niyamai jude Asawen Baluwa Ban Video Aka (Sanidapa Ajith Aiyage Video Akath Lagadima Ona) Jayaweva
ජූඩා මචං.. අද ටිකක් පරක්කු වුණා බන් video එක බලන්න. ඒත් පට්ට ආසාවෙන් බලාගෙන හිටියේ අළුත් එකක් දානකන් සුපිරි මචන්... සුභ පැතුම් හැමෝටම.. ජය වේවාj promo
adarei shan.... hamadama inna apith ekka
ජූඩා මචං ආදරෙයි broo
Niyamai prasanna aiye
Ammooo mn asama charithe
Pad king prasanna aiye uba ekka api hemadama innawa,budusaranai ,ubata gahanna pad ne bn
share parak damu neda?
පොඩි ළමයෙක් මරපු එකකට මෙයාගෙ නම සම්බන්ධයි නේද 2022/10/28
Oo
ow ape game
Niyamai prasanna aiye jaya wewa
ඉවසීමේ වටිනාකම මිනිස්සුන්ට දැනේවා..
Ela. සුපිරි වැඩ්ඩෙක් තමයි.
පෑඩ් king💪✌🇱🇰🤙🥇🎖🏅💥🤴👑
හදවතේ ඉන්න සුපිරිම ඩෑල් එකක්
සුපිරිම වැඩ්ඩෙක් 😍😍
පෑඩ් කලාවේ කිං🤩
share parak damu neda?
puthava maruwa anitmata neda
මෙයා ගහපු පිහි පාරටද ලමය මැරැනෙ....හදවතෙ ඉන්න සුපිරිම ඩෑල් එකක්ද ..හ්ම්.
me sample king la neme ban niyama pad king la .. parak wedimakata evith 20 ekaka mokak hari aulak wela meka wedeta peyak yanna kalin tone tika sata sata gala dala dunna aye dedaranna9 (ekale oya s katandara sample ketili ne ) .. surpitiyek kiyanawanan ekek ne meka ekka 20 tone hadanna, okata gahanna beri ekak ne aprade mekala hariyta therungattanan munge watinakama
Putha meruwata passe kauda parsanna kiyala balanna awe kauda🙇🙇🙇
mama
පන වගේ ස්තූති සහෝදරයා ප්‍රසන්න අයියව ගෙනාවට
share parak damu neda?
J Promo ela
ප්‍රසන්න අයියා ලොකූ කලකිරීමකින් ජීවත් වෙනව වගෙ.
නියම පුද්ගලයා ගෙනත් තියෙන්නෙ නියමයි
එදා හිටිය බෑන්ඩ් එකයි අද ඉන්න බෑන්ඩ් එකේ ලොකු වෙනසක් තියෙනවා.ඒත් එදා වගේම අදත් අපි පර්පල් රේන්ජ් එක්ක ඉන්නවා.ඔයා ඉදලා හිටලා හරි පර්පල් රේන්ජ් සෙල්ලම් කරනවා දකින්න ආසයි.ජය වේවා.බුදු සරණයි.
ශෙයා කරමුද....
niyamai asama kenek..
ප්‍රසන්න හොද වැඩ්ඩෙක් ඒත් මේ වැඩසටහනේදි ගොඩක් බොරු කියන්න උනා සාදරන හේතු මත
ප්‍රසාට තැන නැති උනේ සේනකගෙ ගෑනිගෙ මල්ලි පෑඩ් ගහන්න ගත්ත නිසා සේනකත් කෙලෝගන්නෙ ගෑනිගෙ පදේට නටන්න ගිහින් බස් අජිත් කෙලෝගත්ත වගේ
aniwaran.sanakalata mula.mataka na dan ara mokadda pad gahanna malowama rahak na prasanna aiyata gahanna padak na acharai
ප්‍රසන්න වික්‍රමගේ... ආදරණීය චරිතයක්.......❤🎂💞✔
Poddak parakku wela beluwanam ohoma kiyanne ne
මිනි මරුවෙක්
මේයාට ගහන්න තවත් වැඩ්ඩේක් නැ අපරාදේ නාස්ති වුනේ.
අනිව එකෙන්ම.
Aurudu 41k neda den.hithannawath be.kolla wage.api danne nam idunil magema meyatath winaya kiyana thena hadaganna beruwa yanna una.kohoma hari purple ranje ake neti una daa idan thamantath band 1tath rasika apiatath patta asadaranayak une.aparade age tiyana dakshathawe.nadiratath a wagemai.prasannage gehillata samakaranna ekek ne.ekemma pad rajek.a wagemai chamli prasanga lakmal lanka kyna 3ndena.ethanin midila nikan nasti una.aththatama pad gahana clz 1k wath danawanam hodai.godak adarei.ekemma pattama dukai.jayawewa.
Purple range band ekata set wena un tika ain karala mona eka dagaththa e genma en ne kiyala senaka krisban oyata thereddi band eka wetila thiyei,,idunil ,prasanna wickramage ain kala,,purple range band ekata adate kale band eke inna minissu nisai nethiwa purple range band ekata nemei kiyala senaka aiye mathaka thiyaganna ,,prasanna aiya heros band eken aran aye purple range ekata ganna,,oyage masina pad gahanawa melowa rahak neee,prasanna pad gahanawa senaka aiya kemathi nethi unata purple range rasikayoo kemathi prusannage pad tone walata,senaka aiyata eka gosawak wage ahunata ekata minissu kemathi ,,,minissunge weradi ethi hadala ganna puluwan nam idunil ,prasanna aye band ekata ganna,,thawa tika dawasakin kavisha aiyath band eken yai wage,,,minissun band eken ain karana eka nemei karanna oni unwa hadala ganna ekai
Ammoo ethin..parana athiithayata giya.ජය වේවා
puluwanam share karanna video eka,, God bless You!
මේ සෙට් එක ඉන්න කාලෙ. Purple range අද නැ ආදරෙයි උඹලට
නියමයි. Arrow star නිශාන්ත අයිය එනකන් බලන් ඉන්නව
thank you.. share parak damu neda?
ඉදුනිල් එක්ක කිව්ව නන්ස්ටොප් මතක් වෙනව බන් සුපිරි ඒ කාලෙ
ජිවිතය ගැහැණියෙක් නිසා විනාශ කර ගත්තා.....ළමයාගේ ජිවිතය නැති වුනා
Niyamai Jude Putha. Keep it up. Liked
පර්පල් රෙන්ජ රටේ ජනප්‍රිය වුනේ prasannala කරපු කැපකිරීම් නිසා
thank you mage malliyo.. share parak damu neda?
Ara ahinsaka Daruwata niwan suwa lebewa!
😥
Aparade parpule range eken ain wela inne dn hitiyanam patta.jude jaya wewa
thank you mage malliyo.. share parak damu neda?
J Promo 🌼🌼👍
තෙරුවන් සරණයි
ada news aken passe mokada kiyala baluwe
පෑඩ්නම් පෑඩ් ඉතින් ලන්කාවේ වැඩ්ඩා...අදටත් ප්‍රසන්න ගහන ගැහිල්ල කාටවත් ගහන්නනම් බෑ...ඒකයි ඇත්ත ...නිකන් ඉන්න එකනම් ලොකු අපරාදේ ...thank u machan j promo...මේ වගෙ දෙයක් අපිට දෙනවට...ජයවේවා...!!!
Meyath weddak tama meyata kalin pad weddo htiya meyage style ekata sujith marasinge style eka nadeera nonis style eka meya papare style eka genawa eka pili ganna ona
සුපිරිම වැඩ්ඩෙක්
Patta prasanna අයියා ❤️❤️❤️
thank you.. share parak damu neda?
දක්ෂයෙක් උනාට වැඩක් නැ.මොලයක් හිතක් පපුවක් මැති පුද්ගලයෙක්...මොන දක්ෂකම තිබ්බත් වැඩක් නැ...පවු පොඩි එකාගෙ ජීවිතේ🥺
Macho. Sanidapa prasangawa genna. Please. Me t shirt eka mathakai ne😂😂👍🏽👍🏽 umba patta lassanata me wade karanawa. ❤️❤️👍🏽👍🏽👍🏽👍🏽
loku minissu ape me wade program walata enne naha sudda
J Promo
Ehemada bro. Aulak na. J PROMO mama dakapu hondama channel ekak. Good luck. Umba elatama wade karapan. ❤️❤️👍🏽👍🏽👍🏽
adarei manike
Niyamai .honda program ekak.sakura hitapu bass raja ayya genna puluwannam
share parak damu neda?
මෙහෙමයි ප්‍රසන්න නැතුව පර්පල් රේන්ජ් වැඩක් නෑ ඇත්ත ඒකයි පොඩි කාලේ තමයි මෙයව බලන්න ගත්තේ ඒ වැඩ දකින්න ආසයි එන්න කොහොම හරි අපි වෙනුවෙන්
දැන් හිරේ නේද කාලකන්නියා අහිංසක දරුවා මැරුවා
Kavadi somiya andenta dunne prasanna Ayya thamai itin..😊😊😊😊
shara parak damu neda?
J Promo share karanna mata fb ekak naa. Ewunata mama music walata kamati ayata kiyanava...☺☺☺☺☺☺ Api kohoma hari vade karamu.👍👍👍👍👍👍👍 Api samada J PROMO Aekka tamai👍👍👍👍👍👍👍👍
weana Ayo wage neathiwa ,kelin kiyana attha katha karana akata adareai💚budu saranai prasanna aiye...jaya weawa.
Apiwa pissu wattala prasa pissu keliya, Aparade supiri dakshayek, Aith mula idan waradi hadagena waren aiye, Jaya wewa
ශෙයා කරමුද...
Mathra gmmmac❤💔
දක්ෂයෙකුට උන දෙයක්
ගමේ එකා❤️❤️❤️❤️
thank you mage malliyo.. share parak damu neda?
ප්‍රසා උබ දීප්ත අයිය එරන්ද එක්ක සෙට් වෙලා හොඳ ගමනක් යන්න තිබුණ අපරාධයක් බං
Prasanna අයිය කියන්නෙ ඉතින් අපේ පෑඩ් කලාවෙ රජ පුරුකක් තමා..මේ පැත්තටත් ඇවිත් යන්න එන්න පොඩි විඩියෝ කෑල්ලක් බලන්න
සුපිරිම වැඩ්ඩෙක්..❤️❤️❤️❤️
මෙ චරිතෙ නැති අඩුව හොඳට දැනෙනවා
Flash back lead guitar 🎸 suran Ayya gennako💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
jaya wewa!
shara parak damu neda?
patta ayya asama weddek thamaiiii
prasanna ayya kiynne gammakma thama❤️❤️❤️
සුපිරි වැඩක් බ්‍රෝ.....
puluwanam share karanna video eka,, God bless You!
thanks jpromo hadawathe inna kenek genawata
thank you mage aiye
Mage asalwasi sahodaraya..obata jaya
මොරවක ❤️❤️
ඉඳුනිල් Aiya wath gennanna.😍😍😍
400 like eka magen, maru machan
shara parak damu neda?
Athi dakshayek prasanna aiya .
පර්ප්ල් රේන්ජ් පරන ව්ඩියෝ බලන කොට මෙයාගේ වැඩ බලන්න පුලුවන්.චම්ලි අයියා දැන් මෙහෙ ඉන්නේ නවසිලන්තයේ.එයත් ගොඩක් නිහතමානී කෙනෙක්.මගෙත් යාලුවෙක් චම්ලි අය්යා.ඔබ සැමට ජය.බ්‍රෝ පුලුවන් නම් අපේ බේස් යක්ශයා ගයාන්ව ගේන්න..J promo ඔබට ජය ..බීට් බෑන්ඩ් සහොදරයන්ට ජය. ❤
adarei nalin, puluwanam share karanna video eka,, God bless You!
J Promo chamili aiyage contect no teyanawanam danna nz wala
mona pildeke hitiyath wadak na gonkam thiyenawanam idiriyata danaganna puluwan wei keruwawa
damith asankawa gemuda...................................
අපේ ගමේ 😍😍
Jaya wewaaa prasanna aiyaaa
මිනී මරුව
ස්තූතියි 🙏 j promo. මුල්ම කාලේ PR කැසට් වල තිබුන සිංදු වලට ප්‍රසන්නට වඩා අපි පෑඩ් ගහලා තියනවා ඒ සිංදු දාගෙන. මේසෙට කෝටු කෑලි දෙකෙන්.
ප්‍රසන්නගෙ නික්ම යෑමැත් එක්ක පෑඩ් එකට තිබුන රහත් නොදැනිම නැති වෙලා. මේක බලනකොට මතක් උනෙ. තාම මතකයි ඒ ටෝන්.ඒ ස්ටයිල්.
❤️❤️😭😭
puluwanam share karanna video eka,, God bless You!
ජූඩ් මල්ලි ඔයාට ඕනේ ඔයා කරන වීඩියෝ රටම බලන්න නම් පැට්ටෝ ඔයා පොඩ්ඩක් තව මාකටින් පැත්ත ගැන හිතලා වීඩියෝ එක ප්‍රොමෝට් කරන්න පුළුවන් චරිත ගෙන්වන්න. මගේ මතය නම් මේ දිනවල චරිතය "දමිත් අසංක " පුලුවන්නම් පැය 2 ක් හරි කරන්න මල්ලි වීඩියෝ එකක් බලයි මිනිස්සු උණු කැවුම් වගේ. අන්න එහෙම හිතන්න.