Pahana thiyaddi kiynn oni gatha monwd kiyl kiynn puluwn da ... gatha godak thiyen nisa hariytma kiynn oni gatha tika monwda kiyl kiynn puluwn da . Loku udauwk ... re 10ta api pahana thiynne.... eth kiynn oni gatha monwd kiyl hriytm dnne n...pilithurak labadennako
ගම් දනවුකරා සැරිසරමින් මා හට මෙන්ම සියලු නරයන්ට පිහිට සලසන උතුම් වූ සිද්ද සූනියන් දෙවි හාමුදුරුවන්ගේ පිහිට මට මෙන්ම සියලු ලක්වාසීන්ට ඔබ වහන්සේගේ පිහිට ආරක්ශාව ලැබේවා
සිද්ද සුනියම් දෙවි පියාණෙනි මට පිහිට වෙන්න මට මගේ නංගි කරපු අවනඩුව ඔබ වහන්සේට බාර කරමි මගේ ගෙය අත් හැර ඇ ගේ නිවසට ඇ ය අරින්න මම ඉතාම ඉක්මනට ඔබ වහන්සේ බැහැ දැ කී මට සොයාගෙන එනවා පියාණෙනි 🙏🙏🙏පිහිට වෙන්න
සාදු සාදු සාදු.🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතූමාට ගොඩක් පීන් පැහදිලිව හරියේට තේරැමි කරදේනවට
සුනියං දෙවි පිහිටයි 🔱
පස්වාහන් දහසකට බුදුවන්නා වූ ගම්බාර සිද්ද සුනියන් දෙවි පිහිටයි..
Godak pin.math pahan dalwanna enne.godak prashna.mata pihitak lebei
තේරැවන් සරනයි ගුරෑපියානන්ට
Ada man jivath venne gambara appachchi pihita u nisai 🙏🙏
Gambara appach පිහිටයි 🙏🙏🙏🙏
ඔබ තුමාට ගොඩාක් පින්.....මේ කරුණු වලට.
බුදු සරනයි 🌷🌷🌷
ගොඩක් පින්
Pin sidda wewa ❤️💫
දැනුවත් කිරීමට බොහොම පින්.
ගම්භාර දෙවියන්ට අලුතෙන් පහන් තියෙන කෙනෙක්. පටන් ගැන්මේ සිට බදාදා සෙනසුරාදා දිනයන්හි පමණක් පහන් තැබීම ප්‍රමාණවත්ද.
එසේ නොමැති නම් මුලින්ම සෑම දිනකම පහන් තැබිය යුතුද.
Ane mama wadinneth suniyam appachchithama mata mevidiyoeka mata godak watinawa
අපිට කරදර කරන උන්ට අප්පච්චි දඩුවම් දෙන්න 🙏🙏🙏
නොදත් ගොඩක් දෙවල් ඉගන ගත්ත ඔබ තුමන්ට පින් සිදු වෙනව තිසරන සරන
❤❤
🙏🏻🙏🏻🙏🏻🌻🌻
🙏🙏
❤🙏🙏🙏
මේ වැඩසටහන කරන කෙනාගේ පැහැදිලි කිරිම කටහඩ නිසා අහන් ඉන්නත් ආසයි
ගම්භාර දෙවියන්ගෙ දේව ස්ත්‍රොත්ත ඇතුලත් විඩියොවක් දෙන්නකො
🙏🙏🙏🙏🙏
And imposibal vilag god
🌷🌷🌷🌷🌷
Suniyam deviyan gen waram awasara ganna aluth waram daruwek waram poojawa thiyanne kohomada? Pahadili Kara denna🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mema video eka thula thibena piththala walin hadapu gambara dewiyange pilime ganna thiyana thenak kiynnako danna kenek
Godak pin denuwath kalata. Kadawara Appachchige puda puja karana widiya mea widiyatama wistharathmakawa genna puluwanda? Muruthan baths hadana widiya patan gotu pujawan adiya gena pehedili wistharayak denna puluwan nam godak watinawa. Mea karana karthawya idiriyatama karagena yannata dhairya shakthiya prarthanawa. Theruwan Saranai!!! Siyalu deviyangema pihitai!!!
Hodai... sthuthi
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mahaththaya gale dewalayata gihin hariyatama barayak wenne komada kiyala dennako pin sidawei
Idiriyedi dannam
1 3:05
🙏🙏❤️
🙏
Ranwala deviyan gana video ekak karanna puluwanda bhoma pin
Hari
Pahan pala hadanna ona dishawak nadda
මට දැනගන්න පුලුවාන්ද ගමිබාර ආප්පචිචිට උදු වාඩෙි කඩල තියන්න පුලුවාන්ද කියලා
🙏🙏🙏🌷🌹
මම පහන තියලා තියෙන්නේ පැල නැගෙනහිර දිශාවට පිහිටවලා තියෙන්නේ දෙවියන්ගේ මුණ බස්නාහිරට වැටෙන්නේ එක හරිද වැරදිද
💗💟🤩✨️💖
🙏🙏🙏🙏🙏🙏🙏
මමත් පහන තියනව පහන් කුටිය තියල තියෙන්නෙ බස්නාහිරට හරවල උලුවස්සෙ වම්පැත්තට වෙන්න දකුනු පැත්තට වෙන්න තියන්න බෑ පාර තියෙන නිසා පාරෙන් මලමිනී ගෙනියනනිසා මගෙ නිවසට පිටිපස්සෙ තියෙන්නෙ සොහොන උතුරට හරවල තියන්න බෑ ගේ ඇතුලට එලිය වැටෙනව බස්නාහිරට වෙන්න තිබ්බට කමක්නැද්ද කියනවද
ඊසාන පැත්තට තබන්න ගම්බාර දෙවියන්නම් පිළිමයේ ඇස් දෙක ගේ පැත්තට තියන්න සූනියම් දෙවියන්නම් ගෙයින් පිට බලාගෙන ඉන්න විදිහට තියන්න
waram nati kanakuta pahan tibbata kamak nadda
සූනියම් යක්ෂ ස්වරූපය කියන්නේ උරෙකුගෙ කුකුල් තියෙන සවස 6.20ට පමණ දිෂ්ටිය වැටෙන ස්වරූපයද?
ඔව්
ගම්බාර දේව ස්වරූපයේ වරමකින් සූනියම් කැපීම සිදුකළ හැකිද
පුලුවන්. ඒ වරමට ආකර්ශන දෙනු ලබන බලවේග විසින් විවිධ ක්‍රම යටතේ විවිධ යාතු කර්ම ඔස්සේ මෙම වින කැපීම් සිදුකරන නිසා නිශ්චිත ක්‍රමයක් මේ සදහා නොමැත. පාරම්පරික මන්ත්‍ර ශාස්ත්‍රීය කටයුතු ඔස්සේ නිශ්චිත ක්‍රම පවතී. නමුත් වරම් ආශ්‍රයෙන් සිදුකිරීමේදී ක්‍රම විවිධාකාර වේ. තමාට වරම් දෙන බලවේගය තමාට දන්වන අයුරින් එම කටයුතු සිදුකල යුතුය.
විෂ්ණු දේවියන්ට පහන් තියන ආකාරය කියන්නකො
උදෑසන පහන දල්වන්න පුලුවන්ද????
පුලුවන්
ඔබතුමාගෙන් දෙයක් දැන ගන්න පුලුවන්ද ,ගොඩාක් ප්‍රාර්ථනා ඉස්ට වන ගාතා දාලා තියනවනේ ඒවා වලිම් ඉක්මන් ප්‍රතිපල ලැබෙන, ඔනෑම ප්‍රාර්ථනාවක් ඉශ්ට වන ගාතාව කුමක්ද ප්ලිස් එක දෙන්නකෝ,ගොඩාක් දෙව්වරුන්ගේ ඒව තියනවා මොකද්ද වඩාත් සුදුසූ කියලා හොයා ගන්න බෑ 🙏 ප්ලිස් reply
ඔබේ ඕනෑම ප්‍රාර්ථනාවක් සඵල වීමට විශ්වාසයෙන් හා භක්තියෙන් මෙම ස්තෝත්‍රයට සවන් දෙන්න.
වීඩියෝව 👉 ruclips.net/video/HFqTXSWgky8/видео.html
@@dewakatha දවසකට කොච්චර වෙලාවක් අගන්න් ඔනීද,මොන වගෙ වෙලකද සුදුසු කියනවද 🙏🙏🙏
අනේ දන්න කෙනෙක් මට කියන්නකෝ එනසාල් ඇට 7
කහ ගුලි 7 එල්ලීම
සුදු ලුණු ගෙඩි 7 ක් කම්බියක එල්ලීම මට හරියට ඒක පැහැදිලි නැ පොතක තිබ්බේ ලියලා මොනවට වගේ ද එහෙම දෙයක් කරන්නේ කියලා දැන ගන්න පුළුවන් ද කෙනෙක්
සිද්ද සුනියම් දෙවි පියා නන්න්ට ගෙදර ඇතුලේ පහනක් තබා සුවද දුම් ඇල්ලුවට කමක් නැද්ද.එයින් අයහ පතක් සිදුවෙයිද.මෙය පැහැදිලි කර දෙන්න.මොකද මම ඉන්නෙ බොඩිම් ගෙදරක ඒ නිසායි .🙏🙏🙏
තෙදකාර, බලකාර, නම්බුකාර මෙන්ම අර්ධ දේව යක්ශ යන ස්වරූපයන්ගෙන් පෙනී සිටින නිසා කිසිසේත් කාමරයක් තුල පහන් දැල්වීම සිදු නොකරන්න. අවශ්‍යමනම් බුදුන් වදින ස්ථානයේ කුඩා රූපයක් තබා සුවද දුම් අල්ලා වන්දනා මාන කරන්න. නියමිත ස්ථානයක් සැකසූ කලෙක පහන් දැල්වීම සිදුකරන්න.
8
කොහොඹ තෙලුයි පොල්තෙලුයි එකට කලවං කරලා සූනියම් අප්පච්චට පහන තිබ්බට කමක් නැද්ද..
Pahan kutiya hadanakota mona dishavatada hadanna one
Meh video eke serama vistara tiyenawa pahan pala hadana vidiya gena 👉 ruclips.net/video/N7ki0PsIZx4/видео.html
Pahana thiyaddi kiynn oni gatha monwd kiyl kiynn puluwn da ... gatha godak thiyen nisa hariytma kiynn oni gatha tika monwda kiyl kiynn puluwn da . Loku udauwk ... re 10ta api pahana thiynne.... eth kiynn oni gatha monwd kiyl hriytm dnne n...pilithurak labadennako
ගම්බාර සිද්ධ සූනියම් දෙවියන්ට පහන තියෙන්නේ අපි
👉 ruclips.net/video/h1DUUzYfYVM/видео.html
මේ වීඩියෝ එකේ තියෙනවා හරියටම පැහැදිලිව
Dehi mathurana mantraya danta thawa atanatiya suthre ithuru tika danta
Hari
Pujawa thiyala awama api geta ghapu bara henan penney ai
ගොඩක් පිං ඔබ තුමාට
ගම්බාර දෙවි පිහිටයි
මහසෝන් දෙවියන්ට පුජා තබන අයුරු මොනවද තියන්නේ කියලා දෙන්න
කොහොඹ තෙලුත් පූජා කරනවා නෙද
ගම්බාර දෙවියන් හා සුනියම් දෙවියන් එකම පහන් පාලක තියා පහන් දල්වන්න සුදුසුද
සුදුසුයි දරුවෝ❤
දෙවියන් දෙදෙනාtama aka යහනka පහන තිබ්බta කමක් නැද්ද
කිසිම ගැටළුවක් නෑ
@@dewakatha කොහොමද තියන්නෙ
@@nilanthaweerasekara2365 වීඩියෝ එකේ සේරම විස්තර තියෙනවා
සූනියම් දෙවියන් වහන්සේට පහන් දැල්වන කෙනා කුමන දිශාව බලාගෙනද ගාථා කියන්න ඕනෙ
පහන් කුටිය සැකසිය යුත්තේ උතුර, ඊසාන හෝ නැගෙනහිර දිශාවට දෙවියන් මුහුන යොමා සිටින ආකාරයෙන් වන අතර, එම දිශා තුනට දෙවියන් මුහුණ යොමා තැන්පත් කර ඔබ දෙවියන් දෙස බලා ගාථා කියන්න. මෙහිදී දෙවියන් සිටින දිශාව වැදගත් අතර ඔබ සිටින් දිශාව වැදගත් නොවේ.
@@dewakatha බොහොමත්ම ස්තුතියි මාගේ ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන්නට
පූජා කරපු පලතුරු පූජවෙන් පස්සෙ මිනිස්සුන්ට කන්න දුන්නට කමක් නැද්ද
කමක් නෑ
මහත්තයා පහන තියල පන්සිල් ගන්න හොද නැද්ද
පන්සිල් අරන් පහන තියන්න පුලුවන් නම් තමයි වඩා හොඳ
හොදමයි මහත්තයා තෙරුවන් සරණයි
සුනියම් දෙවියන්ට තියන පහන් ආලෝකය නිවස දෙසට වැටීමට තැබීම සුදුසුද
නැත. නිවස දෙසට නොව තම වත්තට පහන් ආලෝක වැටීම සුදුසුය.
ශිව දෙවියන්ට පුජාව පවත්වන ආකාරය වීඩියෝවක් ඕනා.
බෑ
@@nisanmangala3143😂
දුර්ගා කාලි මෑනියන්ට මන් පහන තියනව එලියෙ වෙනම කුටියක් හදලා ඒක ඇතුලෙන් ගම්බාර දේව පිලිමයක් තැබීම සුදුසුද 🙄 ..සුදුසු නැතිනම් වෙනම කුටියක් ඒ අසල හදලා පහන තිබ්බට ප්‍රශ්නයක් නැද්ද
ගම්බාර සිද්ධ සූනියම් දෙවියන් එක යහනේ කැප ගන්න කැමති දෙවි කෙනෙක් නෙමෙයි දරුවෝ. වෙනම කුටියක් හදලා පහණක් තැබුවට කම් නෑ දරුවෝ එතුමන්ගේ යහනට සුදු තිරයක් දමන්න ඊටපස්සේ ඒක වට කරලා කුඩාවට ගඩොල්වලින් කැප බිමක් කරලා ඒක වටේට පුළුවන් නම් සුදු වැලි දමන්න දරුවෝ 🙏🙏🙏🙏
වම් අතේ ත්‍රිශුලයක්ද,ඩකුනු අතේ රන් කෙන්ඩියක්ද නව ගුන වල පැලදි අප්පච්චීට කියන නම
කියන්න පුලුවන්ද ඔබ තුමට පින්සිදු වේව!
සියලුම ස්වරූප ගැන මේ වීඩියෝ එකේ තියෙනවා 👉 ruclips.net/video/0TsEbI4ZZVQ/видео.html
ඔයට බැරිද දැඩිමූන්ට දේවියාන් පුඡ දේනවිදිහා
ඉක්මනින් දාන්නම්
Pahan kitiya Gini ganne ai
එකම කුටියේ ස්වරෑප දෙකම තියලා ස්වරෑප දෙකේම ගාතා කිව්වට කමක් නැද්ද?අනේ මට පිලිතුරැක් ලබා දෙන්න.
කිසිම ප්‍රශ්නයක් නෑ
ගේඩක පිංන කෝල් එක ගනන 0719346935
සාදු සාදු සාදු 🙏🙏🙏
❤❤❤
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගහපවමටමග්දරහගවපීවචණ
මගළමගමමනශථෆකහදසරකවණඹණ
මගමපචහහදතරණ
ථයහරදකරණ
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏