Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අනේ හාමුදුරුවනේ මෙපමණ කාලයක් රට කාලවිනාශ කරපු ඒකතමයි කළේ. දැන්වත් නිවැරදිදේ දකින්න.
I මිනිසුන් ඔබකෙරෙ තිබුන පිලිගෙනිම ඉවරකරගත්තා දර්ම දේශනාවක් කරන්න දෙශපාලුව්න්ට කඩේයන්නඑපා
අත්තන්ගනෙ උන්නසෙටත් කියන්ඩ .නිකය ගවුරවයත් රැකෙයි
පෝය දවසෙ බණ කියන්න. ද්වේශය අවුස්සමින්..වක්‍රානුකූලව හොරුන්ට කඩේ යන දේශපාලන මීටින් එකක් කරගන්න එපා...ලැබූ අවස්ථාව. චීවරයටත් නිගරුවක්.
මාලිමාවෙ හාමුඩුරුවරුන්ටත් කියන්ඩ
අපි බලමු හාමුදුරුවනේ කවුද දහම 21න් පස්සේ බුදු දහම රකින්නේ කවුද කියලා ඔය ජාතික හැගීම නෙවෙයි තනිකරම තක්කඩි කම
හොරැ න්ට ගිය රට.....හොරැ කාලා විනාස කරපු රට තවත් ඉන්න කියන්නේ හොර පැටව් පරිණත වෙනකන්ද ? ජනාධිපති වරනය කෙසේ වෙතත් අපේ සම්බුද්ධ සාසනය රකින ආධය්‍යාත්මික ගුණ ධර්ම වලින් පරිපූර්ණ වූ යහපත් අවංක නායකයෙක් මේ ශ්‍රී ලංකා ද්වීපයට පහලවේවායි අපි ප්‍රාර්ථනා කරමු.! ! !
නෝදෝකින් විතරක් මෙහෙමඅයගෙන්ද.අපි බන අහන්නේ.පැරණි විරුවන්ව විකුනන් කනවා.
පව් හාමුදුරුවනේ ඔබ වහන්සේට
අනේ මගේ හාමුදුරුවනේ ඔබ වහන්සේත් බණ නෙමෙයි නේද ඔය කියන්නෙ හාමුදුරුවනේ
V8 බඩු කාරයෙක් ගේ දේශනාව 😂😂
අනෙ හාමුදුරුවනේ අපි ඔබ වහන්සේට ගොවුරවකලා.දැන් මොකද මෙ උනේ.හරිම කනගාටු යි.
Dan balana kota me hemoma ekayi. Rata gathiya Agamawath nevi thama thamange sukawiharanya sadahama pamanayi. Oba wahanseta thibunu gawuravaya nethikara gaththa. Minissunta ada wenskota HODHATA asdeka penenawa. Moleth hodata pawichchi karala thamai niyama para hoyaganna thiyenne. Oba wahansetalata welawata dhanaya tika lebunata kanna ekawelak nethi podiwun kidenek innawada. Ane hamuduruwane oya awurudu 76 k rata karapu ewun mokkada karala thiyenne. E ganath hithanna.
අනේ හාමුදුරුවනේ සිවුර දාගෙන සල්ලි හම්බ කරගෙන බුදු දහමට පටහැනි අදාර්මික වැඩ කරන අය නිසා තමයි බුදු දහම පිරිහිලා තියෙන්නෙ.ඒවා නිවරදි කරන්න.තම ආගමේ ගරුත්වය විනාස කරන්නෙ තමන්ම නම් කියන්න වෙන්නේ වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද ඒ අමාරුව.බොරු කියලා පවු සිද්ද කර ගන්න එපා.
මේ අය පංචශීලය වත් රකිනවද කෝ මධ්‍යම පුතිපදාව කෝ අල්පේච්ඡ ජීවිතය කෝඅත්හැරීම
මෙයාලා මෙරට vinas😂කරන්න හදපු ත්‍රස්වාදී මිස බෞද්ධ බිසුන් නොවේ
මාලිමාට කඩේ ගිය කන්වස් ගිය අයත් කියන්න
හාමුදුරුවනේ කඩේ යන්න එපා රට දියුණු කරන වැඩ පිලිවෙඉඅට උදව් කරන්න හිටපු දේශපාලකයන් උන් දියුණු වෙලා රටේ මිනිසුන් දුප්පත් කලා
ඔය තරමි කඩෙි යන්න එපා හාමුදුරුවනේ.භික්ෂුත්වයටවත් ගැලපෙන්නෙ නැහැ කියල හාමුදුරුවන්ටවත් තේරෙන්නෙ නැහැ නේද.
මාලිමාවෙන් කිසිම දවසක බුද්ධාගමට හෝ වෙනත් අගමට කිසිම හිරිහැයක් නෑ
ඔයාගේ අම්මා අඩනවා ඇති ඔයාව මොකට බිහි කලාද කියලා. හාමුදුරුවෝ කියලාවත් කියන්න හිතෙන්නේ නැහැ.
බුද්දියක් නෑති හාමුදුරුවෝ .... පව්.. සිවුරත් දාගෙන .. මෙච්චර මෝඩද...
ඇත්තට මොකද මෙයාට වෙලා තියෙන්නෙ අනේ මන්දා 😅😅
සජිත් සර්🤔🤔🤔 අනුර සර්, මහින්ද සර් 🤔🤔🤔ඉස්සරහට සර්ලා නෑ හාමුදුරුවනේ. ඉන්නේ අනුර සහෝදරය . සතුටුවෙන්න ඒ ගැන හිතලා
රනිල්ට නෙවෙයි මාලිමාවට ජයවේවා අනුර ජනාධිපති වෙනව වෙනවාමයි
ඔබ wahnsela ta wadaa සංඝමsamajae thnak නොතිබුණුsilawst gunawath hamudruwo dan එළියට ඇවිත්
මුන්දෑ පිස්සුවෙන් දොඩනවා
ආත්මාර්ථකාමී මෝඩ යක්කු.අපායට පාර කපා ගන්නවා.
V8. එක ද?,,,, උපකුලපති,,,,ද?,,,ඕන,,දෙකම දෙන්න. බෑ
සියලු පෘතග්ජනයෝ උන්මත්තකයෝය.බුදුන් වහන්සේ දර්මයේ සදහන්
හාමුදුරුවනේ පෝය දවසේ මිනිසුන්ට නිවන් මග කියලා දීම වෙනුවට දේශපාලනය කිරීම මෙිි වුතුමිිවු පෝය දවසේ අනුමත කරන්නේ නැත.සිවුර ගලවා දේශපාලනය කරන්න.
අපිට පව් පුරවන්නේ එපා හාමුදුරුවනේ.. 🙏
ඇයි මේ චීවරධාරියාට තේරෙන්නේ නැත්තේ මේ රට මංකොල්ල කාපු කණ්ඩායමට කඩේ යනවා කියලා .
සජිත් ට.ඡයවෙවා❤❤
මෝඝ පුරුෂ
මෙය ව්තර ක් අපා ගත වෙනවා නෙමෙයි ඉන්න මිනිස් සු ත් අපා ගත කරනවා හාමුදුරුවනේ මහන වෙන්න
මහන උනොත් නරකද දැන්වත්...
ඔබ වහන්සේගේ බණ අසන්නට රටේ ජනතාව සැදී පැහැදී සිටියා නමුත් දුන්නම් ඔබ වහන්සේ හොර රැලකට කඩේ යනවා. බොරුවට කහින්නේ නැකිව නිහඩ වෙනවානම ඉතා උතුම් වෙනවා.
පැවිද්ද සතර අගතියෙන් තොර විය යුතුය
දොඩම්පහල spa එකේ අයිතිකරු 😂😂😂
කසි කබල් වැඩ කරන්න එපා හාමුදුරුවනේ .යන්න අපායක් නැති වෙය්.කඩේ යන්න එපා.
අනුර සහෝදරයා ඔබට ජය නියතයි අපි ඔබ සමගයි බුදුදහමට නියම ගෞරවය දෙන්නේ කොහොමද කියලා මාලිමාවෙන් දැනගන්න පුළුවන්
අපේ මහාසංගරත්නය ගන්න පෙන්වන මග අපි නොගියොත් අපිට අපේ සිංහල බෞද්ධ රට අපිට නැති වෙයි. ඒ කැක්කුමට අපේ හාමුදුරුවෝ නැගිටීම වටිනවා
හමුඩදුරුවනෙ සාසනෙ කන්න එප
දොඩම්පහලය බඩු කාරයෙක්
මේ මොන නාඩගමක්ද?🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
අපෙ හාමුදුරුවනේ ඕවගෙන් පලක් නෑ චීවරය දාගත්ත එකේ ඔය නිදහසින් ප්‍රයෝජන ගන්න සෝවාන් වෙන්නවත්
මාලිමාවට ජය පතනවා වගේ. පින්සිද්ද වේවා!!!
මෙයාට දුක හිතිලා තියෙන්නේ රනිල්ට බලය නැතිවෙයි. කියන බයට මෙයාල ඉන්නෙ මහායානේටත් පහලින්
ස්වර්ණවාහිනියේ අමාදහර වැඩඩටහන පුදුම ආසාවකින් බලපු අපිට මෙයා ඒකත් එපා කරා..ඔය සිවුර ගලවලා තියලා දැම්ම ගෙදර යන්න..මීට පස්සේ දානේ ලැබෙයිද ඔයාට...
සිවුරු නෑ මුට, රෑට රෑට ආවාසේ ගෑනු ගේනවා මු
හාමුදුරුවනේ මේ කමෙන්ට් ටික දිහා බලලවත් හැදෙන්න සිවුරෙ ඉන්න අමාරු නම් ගලෝලා ගෙදර යන්න අපිට පව් දෙන්න එපා
මමත් බලා ඉන්නවා.ඔබවහන්සේ පවසන්නේ සත්‍ය නම් එදාට නැවතත් බණ අහන්නම්.නැතිනම් ඔය වැදිබණ අහලා මොකටද
ඔබ වහන්සේ ඔනෑවටත් වඩා අතීතෙත් දේශපාලුවන්ට කඩේ ගියා,
සිවුරට නිගාවක්...
ඔව් මෙඅයට මොකද අපේ මහත්තයලා අත පය නැති කරගෙන දිනා ගත්ත රට කන්න මිනිස්සුට විස පුරවනවා ඔලුගෙඩිය ඇතුලේ මොලයක් කියලා එකක් නැද්ද මන්දා දුකයි මගේ රට ගැන 😢😂
හාමුදුරුවනේ ලැජ්ජයි සිවුර ගලෝල කඩෙි යන්න
මෙතෙක් කල් මේ අය කොහේද හිටියේ මිනිසුන් මේතරම් දුක් විදින්කොට...හද
හාමුදුරැවනේ. අසූචි නෑවත් ගඳ නම් අපවත්වෙනකං අරින්න බැරිවෙයි
කොහොමද අනේ මු අපවැත් වෙන්නෙ කුජීත වෙනව මිසක්
කැලනි පන්සලෙන් නයා මතු වෙනකොට රාහුල හාමුදුරුවෝ ඔය සර්දාව කොහෙද තිබුනෙ ඕවට කියන්නෙ වැල් බියිලා..
හොදම නලුවා සම්මානය දෙමු
මම මහා ලොකුවට බෞද්ධ බෞද්ධ බෞද්ධ කියාගෙන දගලන්නේ නැහැ හැබැයි ඔබ වහාන්සේට පොඩි ගෞරවයක් තිබූනා.අද නම් මට ඒ තිබිච්ච ගෞරවය චී කියලා හිතුණා.විකුනං කන්න පුරුදූ වෙච්ච බල්ලෙක්ට ඔබවහාන්සේ ඇත්තටම කඩේ යන්නේ.
අඩ අඩා කා වෙනුවෙන්ද මෙි සැරේ කඩෙි යන්නේ....හාමුදුරුවනේ
ඔලුව කොහේ හරි වැදිල මගෙ හිතේ...කෝට් කීයක් දෙනවද හාමුදුරුවන්ට , නැත්නම් රනිල්ට ආවඩයිද.....
පව් මේ හාමුදුරුවෝ
රට අනුරට,,,හාමුදුරුවනේ ,,,දැන් මහන වෙන්න,,,
Anura ❤❤❤❤❤❤❤❤
අපේ හාමුදුරැවනේ JVP දිනන්නේ නැ සඡිත් එනවා බුදු දහම රකිනවා බුදුසරනයි ඔබ වහන්සේට
මාලිමාවට ජය විජය වේවා.දෙයියනේ තමන්ගෙ ආගම ඉහලින් තියා ගන්න ඕනි තමන් සිවුර දාගෙන දහම විනාස කරන එක නවත්ත ගන්නකෝ හාමුදුරුවනේ .මාලිමාවට කෝටියක් රට අනුරට
මෙ කහකඩයෝ ඇතමි අය.දුස්සිලයි .මෙිවගේ එවුන් රටකන දුස්සිලයින්
ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
Anura ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඉදිරිය දකින pinwantha swamin wahansata namaskarawewa.uthum sangharathnaya බුද්ධ ශාසන ya ආරක්ෂා wewa.
මාලිමාවට ජය වේවා 🙏අනුර කුමාර දිසානායක මහතාට තුණූරුවනේ ආශිර්වාදය ලැබේවා 🙏
සජිත් එක්ක අපි 😊😊😊
රට අනුරට.....මාලිමාවට ජයවේවා .....
මේ වගේ හොර ගනයෝ තමයි රට කෑවේ මුනම තමයි රනින් ට හොර කිවේ
මුගේ බඩු ගහපු case එකක් සීයා ගාව තියෙනවා ඒකයි කඩේ යන්නේ 😂😂😂
හිනා යනවා මේවට
අපිට පව් පුරවන්න එපා
කීයක් අය කරනවද,,,,
මොනවාද මේ බණ, කොහොමද මෙයාලා ට ගරු කරන්නෙ? හරිම පටු විදියට හිතන්නෙ. NPP ආවොත් ආගම විනාශ වෙනවා කියලා කියන්නෙ මොන හේතුවක් නිසාද? අනේ හාමුදුරුවනෙ රටේ මිනිස්සු වැඩිදෙනා NPP එකට ජන්දය දෙන්නෙ, එක තව තවත් වැඩිවෙනවා. අපිට හරිම සංතොශයි. එයාලට මෙම රට දියුණු කරන්නෙ තව තවත් ශක්තිය ලැබේවා.
කඩෙි යන්න එපා හාමුදුරුවනේ.ඒක අපරාධයක්
ම්නිස්සූන්ට පව් පුරවන හාමුදුරූවන් ව්‍යාන්සේලාගෙන් එකනමක් මේ: හරිම කණගාටුදායකයි
මුන් සිවුරු පොරවාගෙන..එක එක දේශපාලුවන් වෙනුවෙන් කඩෙි යනවා...යන්න අපායවල් නැහැ...
කොහොමද කෑදර කමෙි අදෝනාව.ඔබවහන්සේට රනිලගේම සරණයි. මුන් අවුරුදු 75ක් ලක් මාතාව දූෂණය කලා ඇස් කොහේද අපේ හාමුදුරුවනේ .
🎉budu saranai🎉🎉🎉🎉Hamuduru wanna🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සුපේශල ශික්ෂා කාමී අති ගෞරවණීය පිංවත් ස්වාමීන් වහන්ස , ජනතාව ට සත්‍ය අවබෝධ කරදෙන ඔබ වහන්සේට ආගම් බේදයකින් තොරව සියලු දෙනා ගේම භක්ති ප්‍රනාමය හිමිවිය යුතුය .
අපේ රටේ ගවසම්පත හැමදාමත් මුන්ට රැවටෙනවා මෝඩ මිනිසුනේ දැන් වත් තේරුම් ගනිල්ලා මුන්ට රැවටෙන්න එපා මුන් මුදලාලිලා සිවුරට මුවාවෙලා කරන්න පුලුවන් සියලු දහදුරාවැඩකරන හොර චිවරදාරියෝ මුන්ට රට ගැන කිසිම හැගීමක් නෑ මුන් තමුගේ සුකවිහරනය වෙනුවෙන් ඕන බලු වැඩක් කරනවා ලැජ්ජයි හිරිකිතයි විලිලැජ්ජයි කුල්ල කුජීතයි 22 පස්සෙ මුන්ට කෙලවෙනවා 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
අවු70ක් කරපු ගොන් වැඩට වඩා ගොන් වැඩක් කරන්ඩ යන්නේ එ රැල්ල පටන් අරන් ඉවර්‍යි
Good actor
සැදැහැවතුනි 21 න්. පස්සේ ධර්ම දේශනා වලට සල්ලි ගන්නේ නැතිලු...ඇත්තද...?
මුන්ට v8එක,බී එම් ඩබ්ලිව් නැති වෙයි කියල නාහෙන් අඩනව මෙහෙම උනටද අපි ගරු කළේ.බණක් කියද්දී ආසාවෙන් අහගෙන හිටිය.ඉත සිතින් සාදු කිවුව .දැන් තොපි කියපියවු,රනිලං සරණං ගබ්සාමී කියල
සුසිල් ජයසිරි. මම ගොඩක් ගරු කරන පින්වත් හාමුදුරු නමක්. නමුත් මොකද මේ මැන්මුලා වෙලා. මීට වඩා පොඩ්ඩක් හිතන්න.
මේ අර කිරිබත්ගොඩ කඩයක් දාලා පිරිකර විකුනන හාමුදුරැවෝ නේ. 😂
මේ ස්වාමින් වහන්සේ කොහේද හිටියේ. දැන් නින්දෙන් නැගිටලා වගේ කඩේ යන්න හදනවද?
වැදි බණ දෙසන සග ගණ
මාලිමාව ට චන්ද 80%
Ane අද ඔබ සාසනය ට දේශනා කල නම් රන් හා vatinawa
හමුදුරුවනේ අපිත් එකගයි ඔබ වහන්සේගේ කතාවට අපි ඉවසමු
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ සිල්වත් හාමුදුරු නමක් බව අපි දන්නවා නමුත් රට කාපු හැට දහසක් තරුණෝ මරන්ඩ මහ පාරෙ මරල දාන්න කටයුතු කරපු හරට බංකොලොත් කරපු රටේ සංස්කෘතිය විනාශ කරපු රටේ ආර්ථික විනාශ කරපු රට සම්පූර්ණයෙන් පරිහානියට පත් කරපු රටේ හොරු මංකොල් කොල්ලකාරයෝ දූෂිතයෝ කුඩු කාරයෝ බිහි කරපු රනිල්ට කඩේ යන එක තමා වැරැද්ද ඔබ වහන්සේ කරන්නේ සමාජයට බරපතල වැරැද්දක්
පහුගිය කාලේ පාහරයන්ට කඩේ ගිහිල්ලා රට විනාස කරලා දැන් වැදි බණ කෙලිනවා කටේන්ද කථා කරන්නේ නැත්නම් වෙන තැනකින්ද
ඔබ වහන්සේ දේශපාලනය ට කඩේ ගිහින් ඇතිතරම් මිනිසුන් දුකට පත්කලා තවත් පව් කරන්න එපා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අපේ ගෞරව නිය හිමිනමක්🌻
රගපාන්න පුලුවන් මාලිමාව ට 95% දැන් ඉතිං හමදාම ජනාධිපති අනුර කුමාර දිසානායක තරුණ මහතා
මුරුත්තෙටිටුවට සියලු සැපසම්පත් නැතිවෙයි කියලා බෞද්ධයො තවත් ගොනාට අන්ද වන්න රටට හේන ගැවුවත් හොරුන්නට කඩෙ පළ මෙ හමුදුරුවෙ ගිහි සැප විදිමින් අපට සියල්ල අතහරින්න කියමින් මන්දිර වල සැප විදමින් සල්ලිවලට බණ කියමින් සමන්‍ය මනුස්සය යකුට මුණ ගැයෙන්නවත් බෑ තරමට සැප විදමින් රට හරි දිසාවකට යෙමු කරන්න උස්සා කරන මෙ මෙහෙත් ඒයත් විනාශ කරන්න බොද්ද ආගමත් අල්ලාගෙන විනාශ කරන්න දරන විදිය හරිම අප්‍රසන්නයි.
රටෙි පිනට උපන්කුමරැ අනුර
ඔබගේ වටිනා ජන්දය මාලිමාවට දෙන්න ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මාලිමාව දිනන්නෙම නෑ ජාතියන්තර ඇනපනත් වලින් අපේ රට විනාස කරන්න හදන මාලිමාව බංගවෙලාම පල,,,,,
සත්‍ය දකින්න පුළුවන් දිනන්න
හාමුදුරැවොත් එහෙමනම් රනිල්ට
V8 තෘෂ්ණාව 😂
hamudruwane ඔබලාට danea dennai janathwai eae ගැන හිතන්න .kaday yannay reidi hodanay yanna epa.
නිවැරදි දේ නිවරදි විදියට දකින්න බැරි චීවර ධාරියා.....රනිල්ට , සජිත්ට කඩේ යන ඔක්කොම චීවර ධාරීන් එකයි
මේ හමූදූරවන්ගේ කතාවට මම විරුද්ධයි .මෙයා විකුනං කන්න පූරුදුවෙච්ච බල්ලෙක්ට තමා කඩේ යන්නේ හැබැයි ප්‍රශ්නයක් තියෙනවා රනියට සජියට කඩේ ගියොත් චීවරදාරියෝ අනූරට කඩේ ගියොත් එහෙම නැද්ද එයාලා කවූද.
මහණ වෙන්න
පල්හොරා
අනේ හාමුදුරුවනේ මෙපමණ කාලයක් රට කාලවිනාශ කරපු ඒකතමයි කළේ. දැන්වත් නිවැරදිදේ දකින්න.
I මිනිසුන් ඔබකෙරෙ තිබුන පිලිගෙනිම ඉවරකරගත්තා දර්ම දේශනාවක් කරන්න දෙශපාලුව්න්ට කඩේයන්නඑපා
අත්තන්ගනෙ උන්නසෙටත් කියන්ඩ .නිකය ගවුරවයත් රැකෙයි
පෝය දවසෙ බණ කියන්න. ද්වේශය අවුස්සමින්..වක්‍රානුකූලව හොරුන්ට කඩේ යන දේශපාලන මීටින් එකක් කරගන්න එපා...ලැබූ අවස්ථාව. චීවරයටත් නිගරුවක්.
මාලිමාවෙ හාමුඩුරුවරුන්ටත් කියන්ඩ
අපි බලමු හාමුදුරුවනේ කවුද දහම 21න් පස්සේ බුදු දහම රකින්නේ කවුද කියලා ඔය ජාතික හැගීම නෙවෙයි තනිකරම තක්කඩි කම
හොරැ න්ට ගිය රට.....හොරැ කාලා විනාස කරපු රට තවත් ඉන්න කියන්නේ හොර පැටව් පරිණත වෙනකන්ද ? ජනාධිපති වරනය කෙසේ වෙතත් අපේ සම්බුද්ධ සාසනය රකින ආධය්‍යාත්මික ගුණ ධර්ම වලින් පරිපූර්ණ වූ යහපත් අවංක නායකයෙක් මේ ශ්‍රී ලංකා ද්වීපයට පහලවේවායි අපි ප්‍රාර්ථනා කරමු.! ! !
නෝදෝකින් විතරක් මෙහෙම
අයගෙන්ද.අපි බන අහන්නේ.පැරණි විරුවන්ව විකුනන් කනවා.
පව් හාමුදුරුවනේ ඔබ වහන්සේට
අනේ මගේ හාමුදුරුවනේ ඔබ වහන්සේත් බණ නෙමෙයි නේද ඔය කියන්නෙ හාමුදුරුවනේ
V8 බඩු කාරයෙක් ගේ දේශනාව 😂😂
අනෙ හාමුදුරුවනේ අපි ඔබ වහන්සේට ගොවුරවකලා.දැන් මොකද මෙ උනේ.හරිම කනගාටු යි.
Dan balana kota me hemoma ekayi. Rata gathiya Agamawath nevi thama thamange sukawiharanya sadahama pamanayi. Oba wahanseta thibunu gawuravaya nethikara gaththa. Minissunta ada wenskota HODHATA asdeka penenawa. Moleth hodata pawichchi karala thamai niyama para hoyaganna thiyenne. Oba wahansetalata welawata dhanaya tika lebunata kanna ekawelak nethi podiwun kidenek innawada. Ane hamuduruwane oya awurudu 76 k rata karapu ewun mokkada karala thiyenne. E ganath hithanna.
අනේ හාමුදුරුවනේ සිවුර දාගෙන සල්ලි හම්බ කරගෙන බුදු දහමට පටහැනි අදාර්මික වැඩ කරන අය නිසා තමයි බුදු දහම පිරිහිලා තියෙන්නෙ.ඒවා නිවරදි කරන්න.තම ආගමේ ගරුත්වය විනාස කරන්නෙ තමන්ම නම් කියන්න වෙන්නේ
වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද ඒ අමාරුව.බොරු කියලා පවු සිද්ද කර ගන්න එපා.
මේ අය පංචශීලය වත් රකිනවද කෝ මධ්‍යම පුතිපදාව කෝ අල්පේච්ඡ ජීවිතය කෝඅත්හැරීම
මෙයාලා මෙරට vinas😂කරන්න හදපු ත්‍රස්වාදී මිස බෞද්ධ බිසුන් නොවේ
මාලිමාට කඩේ ගිය කන්වස් ගිය අයත් කියන්න
හාමුදුරුවනේ කඩේ යන්න එපා රට දියුණු කරන වැඩ පිලිවෙඉඅට උදව් කරන්න හිටපු දේශපාලකයන් උන් දියුණු වෙලා රටේ මිනිසුන් දුප්පත් කලා
ඔය තරමි කඩෙි යන්න එපා හාමුදුරුවනේ.භික්ෂුත්වයටවත් ගැලපෙන්නෙ නැහැ කියල හාමුදුරුවන්ටවත් තේරෙන්නෙ නැහැ නේද.
මාලිමාවෙන් කිසිම දවසක බුද්ධාගමට හෝ වෙනත් අගමට කිසිම හිරිහැයක් නෑ
ඔයාගේ අම්මා අඩනවා ඇති ඔයාව මොකට බිහි කලාද කියලා. හාමුදුරුවෝ කියලාවත් කියන්න හිතෙන්නේ නැහැ.
බුද්දියක් නෑති හාමුදුරුවෝ .... පව්.. සිවුරත් දාගෙන .. මෙච්චර මෝඩද...
ඇත්තට මොකද මෙයාට වෙලා තියෙන්නෙ අනේ මන්දා 😅😅
සජිත් සර්🤔🤔🤔 අනුර සර්, මහින්ද සර් 🤔🤔🤔ඉස්සරහට සර්ලා නෑ හාමුදුරුවනේ. ඉන්නේ අනුර සහෝදරය . සතුටුවෙන්න ඒ ගැන හිතලා
රනිල්ට නෙවෙයි මාලිමාවට ජයවේවා අනුර ජනාධිපති වෙනව වෙනවාමයි
ඔබ wahnsela ta wadaa සංඝමsamajae thnak නොතිබුණුsilawst gunawath
hamudruwo dan එළියට ඇවිත්
මුන්දෑ පිස්සුවෙන් දොඩනවා
ආත්මාර්ථකාමී මෝඩ යක්කු.අපායට පාර කපා ගන්නවා.
V8. එක ද?,,,, උපකුලපති,,,,ද?,,,ඕන,,දෙකම දෙන්න. බෑ
සියලු පෘතග්ජනයෝ උන්මත්තකයෝය.බුදුන් වහන්සේ දර්මයේ සදහන්
හාමුදුරුවනේ පෝය දවසේ මිනිසුන්ට නිවන් මග කියලා දීම වෙනුවට දේශපාලනය කිරීම මෙිි වුතුමිිවු පෝය දවසේ අනුමත කරන්නේ නැත.සිවුර ගලවා දේශපාලනය කරන්න.
අපිට පව් පුරවන්නේ එපා හාමුදුරුවනේ.. 🙏
ඇයි මේ චීවරධාරියාට තේරෙන්නේ නැත්තේ මේ රට මංකොල්ල කාපු කණ්ඩායමට කඩේ යනවා කියලා .
සජිත් ට.ඡයවෙවා❤❤
මෝඝ පුරුෂ
මෙය ව්තර ක් අපා ගත වෙනවා නෙමෙයි ඉන්න මිනිස් සු ත් අපා ගත කරනවා හාමුදුරුවනේ මහන වෙන්න
මහන උනොත් නරකද දැන්වත්...
ඔබ වහන්සේගේ බණ අසන්නට රටේ ජනතාව සැදී පැහැදී සිටියා නමුත් දුන්නම් ඔබ වහන්සේ හොර රැලකට කඩේ යනවා. බොරුවට කහින්නේ නැකිව නිහඩ වෙනවානම ඉතා උතුම් වෙනවා.
පැවිද්ද සතර අගතියෙන් තොර විය යුතුය
දොඩම්පහල spa එකේ අයිතිකරු 😂😂😂
කසි කබල් වැඩ කරන්න එපා හාමුදුරුවනේ .යන්න අපායක් නැති වෙය්.කඩේ යන්න එපා.
අනුර සහෝදරයා ඔබට ජය නියතයි අපි ඔබ සමගයි බුදුදහමට නියම ගෞරවය දෙන්නේ කොහොමද කියලා මාලිමාවෙන් දැනගන්න පුළුවන්
අපේ මහාසංගරත්නය ගන්න පෙන්වන මග අපි නොගියොත් අපිට අපේ සිංහල බෞද්ධ රට අපිට නැති වෙයි. ඒ කැක්කුමට අපේ හාමුදුරුවෝ නැගිටීම වටිනවා
හමුඩදුරුවනෙ සාසනෙ කන්න එප
දොඩම්පහලය බඩු කාරයෙක්
මේ මොන නාඩගමක්ද?🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
අපෙ හාමුදුරුවනේ ඕවගෙන් පලක් නෑ චීවරය දාගත්ත එකේ ඔය නිදහසින් ප්‍රයෝජන ගන්න සෝවාන් වෙන්නවත්
මාලිමාවට ජය පතනවා වගේ. පින්සිද්ද වේවා!!!
මෙයාට දුක හිතිලා තියෙන්නේ රනිල්ට බලය නැතිවෙයි. කියන බයට මෙයාල ඉන්නෙ මහායානේටත් පහලින්
ස්වර්ණවාහිනියේ අමාදහර වැඩඩටහන පුදුම ආසාවකින් බලපු අපිට මෙයා ඒකත් එපා කරා..ඔය සිවුර ගලවලා තියලා දැම්ම ගෙදර යන්න..මීට පස්සේ දානේ ලැබෙයිද ඔයාට...
සිවුරු නෑ මුට, රෑට රෑට ආවාසේ ගෑනු ගේනවා මු
හාමුදුරුවනේ මේ කමෙන්ට් ටික දිහා බලලවත් හැදෙන්න සිවුරෙ ඉන්න අමාරු නම් ගලෝලා ගෙදර යන්න අපිට පව් දෙන්න එපා
මමත් බලා ඉන්නවා.ඔබවහන්සේ පවසන්නේ සත්‍ය නම් එදාට නැවතත් බණ අහන්නම්.නැතිනම් ඔය වැදිබණ අහලා මොකටද
ඔබ වහන්සේ ඔනෑවටත් වඩා අතීතෙත් දේශපාලුවන්ට කඩේ ගියා,
සිවුරට නිගාවක්...
ඔව් මෙඅයට මොකද අපේ මහත්තයලා අත පය නැති කරගෙන දිනා ගත්ත රට කන්න මිනිස්සුට විස පුරවනවා ඔලුගෙඩිය ඇතුලේ මොලයක් කියලා එකක් නැද්ද මන්දා දුකයි මගේ රට ගැන 😢😂
හාමුදුරුවනේ ලැජ්ජයි සිවුර ගලෝල කඩෙි යන්න
මෙතෙක් කල් මේ අය කොහේද හිටියේ මිනිසුන් මේතරම් දුක් විදින්කොට...හද
හාමුදුරැවනේ. අසූචි නෑවත් ගඳ නම් අපවත්වෙනකං අරින්න බැරිවෙයි
කොහොමද අනේ මු අපවැත් වෙන්නෙ කුජීත වෙනව මිසක්
කැලනි පන්සලෙන් නයා මතු වෙනකොට රාහුල හාමුදුරුවෝ ඔය සර්දාව කොහෙද තිබුනෙ ඕවට කියන්නෙ වැල් බියිලා..
හොදම නලුවා සම්මානය දෙමු
මම මහා ලොකුවට බෞද්ධ බෞද්ධ බෞද්ධ කියාගෙන දගලන්නේ නැහැ හැබැයි ඔබ වහාන්සේට පොඩි ගෞරවයක් තිබූනා.
අද නම් මට ඒ තිබිච්ච ගෞරවය චී කියලා හිතුණා.
විකුනං කන්න පුරුදූ වෙච්ච බල්ලෙක්ට ඔබවහාන්සේ ඇත්තටම කඩේ යන්නේ.
අඩ අඩා කා වෙනුවෙන්ද මෙි සැරේ කඩෙි යන්නේ....හාමුදුරුවනේ
ඔලුව කොහේ හරි වැදිල මගෙ හිතේ...කෝට් කීයක් දෙනවද හාමුදුරුවන්ට , නැත්නම් රනිල්ට ආවඩයිද.....
පව් මේ හාමුදුරුවෝ
රට අනුරට,,,හාමුදුරුවනේ ,,,දැන් මහන වෙන්න,,,
Anura ❤❤❤❤❤❤❤❤
අපේ හාමුදුරැවනේ JVP දිනන්නේ නැ සඡිත් එනවා බුදු දහම රකිනවා බුදුසරනයි ඔබ වහන්සේට
මාලිමාවට ජය විජය වේවා.දෙයියනේ තමන්ගෙ ආගම ඉහලින් තියා ගන්න ඕනි තමන් සිවුර දාගෙන දහම විනාස කරන එක නවත්ත ගන්නකෝ හාමුදුරුවනේ .මාලිමාවට කෝටියක් රට අනුරට
මෙ කහකඩයෝ ඇතමි අය.දුස්සිලයි .මෙිවගේ එවුන් රටකන දුස්සිලයින්
ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
Anura ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඉදිරිය දකින pinwantha swamin wahansata namaskarawewa.uthum sangharathnaya බුද්ධ ශාසන ya ආරක්ෂා wewa.
මාලිමාවට ජය වේවා 🙏අනුර කුමාර දිසානායක මහතාට තුණූරුවනේ ආශිර්වාදය ලැබේවා 🙏
සජිත් එක්ක අපි 😊😊😊
රට අනුරට.....මාලිමාවට ජයවේවා .....
මේ වගේ හොර ගනයෝ තමයි රට කෑවේ මුනම තමයි රනින් ට හොර කිවේ
මුගේ බඩු ගහපු case එකක් සීයා ගාව තියෙනවා ඒකයි කඩේ යන්නේ 😂😂😂
හිනා යනවා මේවට
අපිට පව් පුරවන්න එපා
කීයක් අය කරනවද,,,,
මොනවාද මේ බණ, කොහොමද මෙයාලා ට ගරු කරන්නෙ? හරිම පටු විදියට හිතන්නෙ. NPP ආවොත් ආගම විනාශ වෙනවා කියලා කියන්නෙ මොන හේතුවක් නිසාද? අනේ හාමුදුරුවනෙ රටේ මිනිස්සු වැඩිදෙනා NPP එකට ජන්දය දෙන්නෙ, එක තව තවත් වැඩිවෙනවා. අපිට හරිම සංතොශයි. එයාලට මෙම රට දියුණු කරන්නෙ තව තවත් ශක්තිය ලැබේවා.
කඩෙි යන්න එපා හාමුදුරුවනේ.ඒක අපරාධයක්
ම්නිස්සූන්ට පව් පුරවන හාමුදුරූවන් ව්‍යාන්සේලාගෙන් එකනමක් මේ: හරිම කණගාටුදායකයි
මුන් සිවුරු පොරවාගෙන..එක එක දේශපාලුවන් වෙනුවෙන් කඩෙි යනවා...යන්න අපායවල් නැහැ...
කොහොමද කෑදර කමෙි අදෝනාව.ඔබවහන්සේට රනිලගේම සරණයි. මුන් අවුරුදු 75ක් ලක් මාතාව දූෂණය කලා ඇස් කොහේද අපේ හාමුදුරුවනේ .
🎉budu saranai🎉🎉🎉🎉Hamuduru wanna🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සුපේශල ශික්ෂා කාමී අති ගෞරවණීය පිංවත් ස්වාමීන් වහන්ස , ජනතාව ට සත්‍ය අවබෝධ කරදෙන ඔබ වහන්සේට ආගම් බේදයකින් තොරව සියලු දෙනා ගේම භක්ති ප්‍රනාමය හිමිවිය යුතුය .
අපේ රටේ ගවසම්පත හැමදාමත් මුන්ට රැවටෙනවා මෝඩ මිනිසුනේ දැන් වත් තේරුම් ගනිල්ලා මුන්ට රැවටෙන්න එපා මුන් මුදලාලිලා සිවුරට මුවාවෙලා කරන්න පුලුවන් සියලු දහදුරාවැඩකරන හොර චිවරදාරියෝ මුන්ට රට ගැන කිසිම හැගීමක් නෑ මුන් තමුගේ සුකවිහරනය වෙනුවෙන් ඕන බලු වැඩක් කරනවා ලැජ්ජයි හිරිකිතයි විලිලැජ්ජයි කුල්ල කුජීතයි 22 පස්සෙ මුන්ට කෙලවෙනවා 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
අවු70ක් කරපු ගොන් වැඩට වඩා ගොන් වැඩක් කරන්ඩ යන්නේ එ රැල්ල පටන් අරන් ඉවර්‍යි
Good actor
සැදැහැවතුනි 21 න්. පස්සේ ධර්ම දේශනා වලට සල්ලි ගන්නේ නැතිලු...ඇත්තද...?
මුන්ට v8එක,බී එම් ඩබ්ලිව් නැති වෙයි කියල නාහෙන් අඩනව මෙහෙම උනටද අපි ගරු කළේ.බණක් කියද්දී ආසාවෙන් අහගෙන හිටිය.ඉත සිතින් සාදු කිවුව .දැන් තොපි කියපියවු,රනිලං සරණං ගබ්සාමී කියල
සුසිල් ජයසිරි. මම ගොඩක් ගරු කරන පින්වත් හාමුදුරු නමක්. නමුත් මොකද මේ මැන්මුලා වෙලා. මීට වඩා පොඩ්ඩක් හිතන්න.
මේ අර කිරිබත්ගොඩ කඩයක් දාලා පිරිකර විකුනන හාමුදුරැවෝ නේ. 😂
මේ ස්වාමින් වහන්සේ කොහේද හිටියේ. දැන් නින්දෙන් නැගිටලා වගේ කඩේ යන්න හදනවද?
වැදි බණ දෙසන සග ගණ
මාලිමාව ට චන්ද 80%
Ane අද ඔබ සාසනය ට දේශනා කල නම් රන් හා vatinawa
හමුදුරුවනේ අපිත් එකගයි ඔබ වහන්සේගේ කතාවට අපි ඉවසමු
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ සිල්වත් හාමුදුරු නමක් බව අපි දන්නවා නමුත් රට කාපු හැට දහසක් තරුණෝ මරන්ඩ මහ පාරෙ මරල දාන්න කටයුතු කරපු හරට බංකොලොත් කරපු රටේ සංස්කෘතිය විනාශ කරපු රටේ ආර්ථික විනාශ කරපු රට සම්පූර්ණයෙන් පරිහානියට පත් කරපු රටේ හොරු මංකොල් කොල්ලකාරයෝ දූෂිතයෝ කුඩු කාරයෝ බිහි කරපු රනිල්ට කඩේ යන එක තමා වැරැද්ද ඔබ වහන්සේ කරන්නේ සමාජයට බරපතල වැරැද්දක්
පහුගිය කාලේ පාහරයන්ට කඩේ ගිහිල්ලා රට විනාස කරලා දැන් වැදි බණ කෙලිනවා කටේන්ද කථා කරන්නේ නැත්නම් වෙන තැනකින්ද
ඔබ වහන්සේ දේශපාලනය ට කඩේ ගිහින් ඇතිතරම් මිනිසුන් දුකට පත්කලා තවත් පව් කරන්න එපා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අපේ ගෞරව නිය හිමිනමක්🌻
රගපාන්න පුලුවන් මාලිමාව ට 95% දැන් ඉතිං හමදාම ජනාධිපති අනුර කුමාර දිසානායක තරුණ මහතා
මුරුත්තෙටිටුවට සියලු සැපසම්පත් නැතිවෙයි කියලා බෞද්ධයො තවත් ගොනාට අන්ද වන්න රටට හේන ගැවුවත් හොරුන්නට කඩෙ පළ මෙ හමුදුරුවෙ ගිහි සැප විදිමින් අපට සියල්ල අතහරින්න කියමින් මන්දිර වල සැප විදමින් සල්ලිවලට බණ කියමින් සමන්‍ය මනුස්සය යකුට මුණ ගැයෙන්නවත් බෑ තරමට සැප විදමින් රට හරි දිසාවකට යෙමු කරන්න උස්සා කරන මෙ මෙහෙත් ඒයත් විනාශ කරන්න බොද්ද ආගමත් අල්ලාගෙන විනාශ කරන්න දරන විදිය හරිම අප්‍රසන්නයි.
රටෙි පිනට උපන්කුමරැ අනුර
ඔබගේ වටිනා ජන්දය මාලිමාවට දෙන්න ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මාලිමාව දිනන්නෙම නෑ ජාතියන්තර ඇනපනත් වලින් අපේ රට විනාස කරන්න හදන මාලිමාව බංගවෙලාම පල,,,,,
සත්‍ය දකින්න පුළුවන් දිනන්න
හාමුදුරැවොත් එහෙමනම් රනිල්ට
V8 තෘෂ්ණාව 😂
hamudruwane ඔබලාට danea dennai janathwai eae ගැන හිතන්න .kaday yannay reidi hodanay yanna epa.
නිවැරදි දේ නිවරදි විදියට දකින්න බැරි චීවර ධාරියා.....රනිල්ට , සජිත්ට කඩේ යන ඔක්කොම චීවර ධාරීන් එකයි
මේ හමූදූරවන්ගේ කතාවට මම විරුද්ධයි .
මෙයා විකුනං කන්න පූරුදුවෙච්ච බල්ලෙක්ට තමා කඩේ යන්නේ හැබැයි ප්‍රශ්නයක් තියෙනවා රනියට සජියට කඩේ ගියොත් චීවරදාරියෝ අනූරට කඩේ ගියොත් එහෙම නැද්ද එයාලා කවූද.
මහණ වෙන්න
පල්හොරා