Sunflowers kiyala bend ekak nothibunanam ada apita sinduwak ahanna be anna ekai aththa.sunflowers la ape maw bimata sangeyhaya pethten ape sinhalakama beragena ape hitha hadagena ahagena inna puluwan sangethayak dunnata neel ayyata obata godak pin.sunflowers gena danna aya mewa dannawa.
90 දසකය තමයි ලංකාවෙ හැම අතින්ම සුපිරි වැඩ බිහි උන දසකය
ඇන්ටන්, රොෂාන්, නොයෙල්, සුජිත්, අයිවෝ, නීල්, සුදත්, නෙල්සන් ආයෙත් සෙටි වෙනවනම්
එහෙම වෙනවනම් මාර සතුටක්
මෙන්න show ❤️. ආදරෙයි පැලෙන්න sunflower ❤️❤️
97,98,99,2000 කියන්නෙ සුපිරිම ෂෝ ගහපු කාලයක්👍
Band1 keduwe neel pakaya
1997 ගහපු එකක් මේ තරම් ලස්සනට අද කව්ද මේ රටේ ඉන්නේ සංගීත කන්ඩායමක් ❤️😘
තියනවා සගෝ ඇරෝස්ටාර් අහන්න..සන්ෆ්ලවර් එකේ හිටපු ඇන්ටන් රොශාන් ඉන්නෙ..කියනවට අහලා බලන්න 🙂
@@nowty___sayuwa2814 aniwa
බන්ඩාරගම වෙබර් ඔරිජිනල් ගහනවා
සදා නොමියෙන වාදකයෝ ඇන්ටන් රොෂාන්
එදා ඔයාල තමයි අපිව සංගීත පිස්සො කරේ අපි1993 ඉදල තම ඔයාල සමගයි 💐💐💐
Band1 keduwe neel pakaya
❤❤❤
යුටියුබ් එකේ හොදම කොලිටි එකට අහපු සංගිතයක් තමයි මේක මේවගේම දාාන හැම sho එකක්ම මේ කොලිටි එක තයෙයි කියලා බලාපොරොත්තු වෙනව.🙏👍
මිසුසික් කොලටිය සුපර්
සුපිරි...බැකින් නම්..සන්ෆලවර්ස් ..(ඉස්සර අය)
ඔරුවෙ. නැගලා. කිසිබයක්. නැ. හිතේ
93. නැගලා. ගිය. සිංදුව. මම. ඉස්කෝෙල්. 4වසරේ
අහද්දි දුකයි මෙච්චර ලස්සන බෑන්ඩ් එකක්නේ කැඩිලා ගියෙ😣
Neel pakaya band1 kewa
ඒ කාලේ ආයෙ එනවනම්....❤❤❤❤❤❤❤
Mage Panasonic wage sunflower band eka aye e wage band na drums gahana roshan tama adatat drums wadda
මෙි අතිතය සිහිකරන ඔබට පිං වගේම ස්තුතයි
මේව ඇහුවම මාර දුකයි SUNFLOWERS ට ගියපු කල ගැන
Band1 keduwe nil pakaya
බේස් නම් අයිවෝ
2024.4.13 අවුරුදු fun eka මේකෙන් ❤❤❤❤❤❤sunfolowr
අඩො ඇත්තටම සතුටුයි මෙවගෙ මගෙ අන්ක එකෙ බැන්ඩ් එකෙ සම්පුර්ණ සො එකක් දානවාට අද අපි පුල් පන් යකො ❤️🙏
මෙන්න ලස්සන වගේම රටට ආදර්ශ මත් සංගීත සන්ෆවර් කියන්නේ අපේ රටේ අංක එකේ සංගීත කන්ඩායම ❤️😘
තුමල නමුනකුල 100/100 👌
Sunflowers kiyala bend ekak nothibunanam ada apita sinduwak ahanna be anna ekai aththa.sunflowers la ape maw bimata sangeyhaya pethten ape sinhalakama beragena ape hitha hadagena ahagena inna puluwan sangethayak dunnata neel ayyata obata godak pin.sunflowers gena danna aya mewa dannawa.
😢අඩුවක් නෑ පාඩුවක් නෑ... අඩුපාඩු left මං ඉපදුනේ 97 ඒත් මම අහන්නෙ මේවා දැං කාලෙ ඒවා අහනවට වඩා නීල් සර් ගෙ බෑන්ඩ් එක කියන්නෙ අපි ඉපදුම වගේ..
Lankawe kochchara band thibbath sunflower lagata kittu wennawath be.
1997 අවුරුද්දෙ ඉස්කෝලෙ 4 වසරේ
අඩෙ බලපල්ලා යකො ඇත්තටම සන්ෆලවර් මියුසුක් ඇත්තටම නිල් අයියා කියන්නෙ සන්ෆලවර් බැන්ඩ් එකෙ අම්මා පියා බොලව්❤️
Band1 keduwe neel pakaya
ස්තූතියි ....අතීතය මතක් කලාට...
Ado a sindu set eka
Ilike it. I was go my child season, thank for you.
ලස්සනයි
පරණ miusic nam පට්ටම පට්ට
සුපිරි බැකීන් සන්ෆ්ලවර් 🙏
thawa thiyanawan mewage great su... danna thanks
1:00:54 භවයෙන් භවේ...
සුපිරි
ammo 👌👌👌👌sunflower no1
Lankeeya Sangeethaye ek parichchedayak sunflowers.
Ridenna denawa aye
Mahama kalayak aye anna. Sunflowr king band.
රොෂාන් අයියා ge කොහොමද put eaka hamma songs eake .....❤❤❤❤❤
Kohomada parana සාමාජිකයන් ayeth ek karoth
Love it!! Ever sunflower!!
Thanks,sunflower best
Sunflower thamath first one
Wow 🌻 ❤
පට්ටම
Ane sunflowers adariii all people❤
🤩♥️👏👏👍
Super
thsnk you......
😚😚😚😚😚😚
එළ එළ
Meka tamai sunflowers kaale. Anith ewun kalea
Neel pakaya band1 kewa
Ammoo e kale show balanna hoya gena giye ❤❤❤
අරාබි එක තමා වාසිම....
Supiri
ගොඩක් පිං ❤️🔥
පින්
👍👍👍👍 Maru
Uparima rasavindanaya.
Ioke hamadema wenas wenawa. Ath sunflowers wenas wima daraa gnna ba.eka wdk na
මෙ වගෙ එවා දන්න එල
Maru
❤❤👍👍
2012 wenakm patta band eka.. Sunflowers....
Ft
❤️❤️❤️
❤❤❤❤🎉🎉🎉🎉🎉
💙💙💙💙💙💙
ai neel ayya band eka kaduwe ****
Number one groope best leader Neel aeyya
Neela band1 keduwa pakaya
Pissuwak ❤️❤️❤️❤️
matanata api ganawae sanfawar tami
❤️❤️❤️❤️❤️
කොත්තුරොටි නැහැ සුපර් බැකප්
Asai akaleta yanna.sunflwer
❤❤🎉
Anith ewun kaleaa
🎸🎸🎸🎸🎸🥁🥁🥁🥁👍👍
neel ayya puluwannam parana kandayama ekathu karaganna anton rosan malan manjula iwoo ********
1993 1997 2000 wasara wala oyala gayakinta dunnu superi miusek mama hethannai palamu gayakaya preua sureyasena gunadasakapuge sanath nandaseri prins udayapreyantha namaludugama sun flawrrs nagalama geya ****-*
එ වගෙ backing ආයෙ කාටවත් බැ....රැගුවට..
1:27:14
😃😃
Issara gamma kohomada
Joint karapu ekak
Ahanawanam ahapan ban .me thamai sunflower කියන්නේ
Welawata api a kale mewa live balala thibune nathnm ubala wage ewunge boru piligannawane apith😂😂
දි ති අදිති දිවා........න්ම්ම්ම්ජ්ගෆ්හ්ජ්ජ්ක්ක්ක්කාආආ
මෙිිකෙ drams ගහන්නේ රොෂාන් ද මහින්ද ද
Roshan Perera...
Roshan aiya tamai
Roshan
මේ බැකින් හොඳයි කියල කියන්නේ මොන පදනමෙන්ද කියල මට හිතාගන්න බෑ ..මට නම් අවුල් ..ප්‍රාථමික තත්ත්වයෙන් තියෙන්නේ
Uba wage hatti bajau ahana eunta mewa hariyan na gihin beji ekk balapan gobbaya sunamiyen passe ipadichcha Eun mew ahala na pko dn Eun gahanne megollo album gahapu sindune uba dn na ubata kiyala wedk na
Super
❤️❤️❤️❤️❤️❤️❤️
Super
❤❤❤❤❤❤