Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
O/l, A/l පාස් කර ගත නොහැකි සියලූම අක්කලා අයියලාට උපහාරයක්ම වේවා 😅
අම්මප😹✌️
😂 mala
සිරා!!! 😂
ඉරිසියාවෙ ,කුහකත්වයෙන් පිරිණු සමාජයෙන් මිදී ඉදිරි අනාගතය සුබම සුබ වේවා !!! දුවේ ඔයාට 😍😍 තෙරුවණ් සරණින් ,දෙවි රැකවරනෙන් !!!
Po
88888iii8ii
👍👍
man wage un.
You prolly dont give a shit but if you guys are stoned like me during the covid times then you can watch pretty much all the latest movies and series on InstaFlixxer. I've been streaming with my brother for the last few days xD
අහන්න මේ දරුවාව අනාගතය වෙනුවෙන් පරිස්සම් කරන්න .මෙයාට කරදර ඒවි.. මහා නුවණැත්තියක්....
Man kiyanna hadapu de oya kiwa.
hariyata hari
aadaraya karunaawa thiyena aya deviyan hisen aaraksa karanawa
පක තමා😂😂😂😂😂
අපේ රටට දක්ෂ දියණියක් ඔබ දියණිය ඔබට ඇස් වක් කටවක් වදින්න එපාඉදිරි ජීවිතය ජයග්‍රහණය කරන්ඩ ඔබට තුනුරුවන්ගේ ආශිර්වාදය ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
පරිස්සමෙන් නංගී කුහකයෝ වැඩී. මේව පබ්ලිශ් කරන එකත් මේ ලමයගෙ අනාගතේට රිස්ක් එකක්. ඔය මොලෙන් ඉගෙනගන්නව වගේම කැපිලි වලින් බේරිලා ඉස්සරහට යන්නත් ගේමක් ගහන්න. ජයවේව!
පෙර ආත්ම භවයක ගුරු මුෂ්ටියක් නැතුව දරුවන්ට හොඳින් උගන්වලා ඇති..ඒ පින තමයි මේ...සුබ අනාගතයක්...💖😊
නෑ ගිය ආත්මයක මාරි කිවුරි 😎
@@sanjaybawantha4974 😅😁☺️
@@සහස්මිඅමන්දා 😎
🙏🏽🙏🏽🙏🏽
athth eth 😕.
තෙරුවන් සරණයි !!!ශ්‍රී ලංකාව වනසන මිනිසුන් සිටිනා රටක මෙවැනි රටට කීර්තිය ගෙනෙන ළමයින් ඉතා වාසනාවන්...
සුපිරි සුපිරි වාසනාවන්ත දරුවෙක්ජනාධිපති තුමනි ඔබගේ අවදානය යොමු කරන්න
ඇයි ඔලිම්පියාඩ් නොලියන්නෙ? මේ ළමයව O/L කරවන්නේ නැතුව ඔලිම්පියාඩ් කෙරෙව්වා නම් හොඳ අනාගතයක් තියෙයි...!
Budusarani mage duwa
❤❤❤❤❤❤❤❤❤❤❤❤💪💪💪💪💪💪💪💪👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤💋💋
Yes,that s right.slmc,national olympiad vage ewa hodai
Eka atta
O/L කරන්න බෑ මහත්තයෝ😹 6 වසරෙදි😹✌️
Annekai bn😂👍
සමහර අය ගොඩාක් ඊරිසියයි තමන්ගෙ දරුවට නැති දෙයක් වෙනත් ලමයෙක් ලග තිබීම ගැන ඒකයි ඉදිරියට යනවට අකමැති ...ජයෙන් ජයවේවා.ඔබ ත්‍රිවිදරත්නයේ පිහිටයි දුව.අතිගරු ජනාධිපතිතුමන් හට මේ චූටි හපනි යොමුවේවා
එක නම් ඇත්ත
වටිනා මැණිකක් මේ දරුවට අත දුන්නොත් තව වටිනාකම වැඩි වෙනවා
හරිම පින්වත් දරුවෙක්.තෙරුවන් සරණයි .දීර්ඝායු වේවා .
සසරෙ පෙර කරපු පින් වල බලය තමයි මේ..♥️ තෙරුවන් සරණයි පැටියෝ.ඔයා අපේ රටට මැණිකක්..♥️😍
milakala noheki menikak
පෙරපින්
මෙයා ඉතා දක්ෂයි. අපිත් සුබ පතනවා. හැබයි මේක අපෙ අම්ම දකින්න එපා කියල මෙවර OL ලියන ලමයෙක් වශයෙන් පතනවා.😂. කන්න හම්බ වෙන එකක් නෑ 😂😂😂😂😂😂😂
ඒක තමා bn මාත් මේ පාර අපිට අපි ගැන ම සතුටු වෙන්න පුළුවන් 🤣🤣🥴
😄😄😄😄😄😄😄😄😄
හොදට ඉගන ගෙන හොද තැනකට ඇවිත් රටට යහපතක් කරන්න පුලුවන් වෙන්න ඕන පැටියො ඔයාට .. ඔයාලා වගෙ ලමයි අපෙ රටට ලොකු ගවුරවයක් ... වාසනාවක්..ඔයාලා වගෙ දරුවො තමා මේ රටට ඕන..පරිස්සමින් ඉන්න පැටියො ..
I am very happyමෙ ළමයගේ ඉදිරි ගමන සාර්ථක වෙන්න ඕනා
පොඩි මෙන්ටල් අවුලක් තියෙනවා කියලා කතාවෙන්ම පේනවා 😂
මේවා දකින්නටත් අපි පිං කරලා තියෙන්න ඕනී. ජය සිරි මා බෝ සමිදු පිහිටයි ආරක්ශාවයි මගේ දුවේ 💚🙏
awankawama harima pinwantha dharuvek.dhemawpiyan magapennala thiyenawa niyamavidiyata.pasel yadhdhi polisi ,sikuriti ayata pawa vadinna kiyala thatha kiyala dila.pinwantha dhemawpiyange pinwantha daruvo
පරවියා කියන්නේ ක්ශීරපායී සතෙක් 😂😂😂😂
රෝසී සේනානායක නැමැති අමන ගෑනිව ගෙදර තියල මේ දුවව පාර්ලිමේන්තුවට යවන්න තිබ්බෙ 😀😀😀😀
Ana paiua boga
අපි යවන්නෙ මිනිමරුවො විතරයි 🤣
Theekshana Herath කොච්චර පහත්ද, ඇයි මිනීමරුවෝ යවන්නෙ 🤔
Not only Rosy Senanayake how many cows with big udders are there thinking that they are the ablest one. One is Hirunika
හැම මගුලකටම දේශපාලනය ගාවගන්න එපා බන්
සුභ පැතුම් දෝණි .අපේ රටට වැඩදායි දරුවෙක් අනාගතේ.බුදුසරණයි
ඔව්වා මොනාද අපේ නාමල් පුතත් අවු.8යි ol ලියනකොට ...
ආදරෙයි රත්තරන් දුවේ ...ගොඩාක් ආදරෙයි ...රත්තරන් දූ අම්මා තාත්තා එක්ක පරිස්සමින් ඉන්න ඕනේ මගෙ දූ....ඉදිරියේදී ඉතාමත් උසස් තත්වයේ ජීවිතයක් ඔබට ලැබෙවායි පතමි...දූ ගුනයහපත් දුවෙක් ලෙස ඉදිරියට යන්න රත්තරන් දුවේ ....ජේසු පිහිටයි ......!
සතුරන්ගෙන් ඉරිසියා ආකාරයන්ගෙන් පරිස්සම් කරගන්න.peratheniya හොද බුද්ධිමත් ළමයෙක්.තෙරුවන් සරණයි ඉදිරියට යන්න.
මෙවා පෙන්නන්න එපා යකො අපිත් ගෙවල්වල ඉන්න ඔනි ගෙදර මිනිස්සු දැක්කොත් කලාත් ඉවරයි රැට
Sira
oww alee
Aka atta
Sahathika aththa.
😂💔වැඩිය ප්‍රසිද්ද කරන්න එපා නේ ..AL ම කරන්න දුන්නනම් හරි ...😂💔ගෙදරින් පන්නනවා මේවා දැක්කොත් ....
😂😂😂
අඩු වයසේදී උනත් මේ තරම් දෙනුමක් තියෙන දරුවෙකුට ඇයි අත හිත දෙන්න බැරි ..ඇයි මේ තරම් අපේ රටේ උගතුන් වියතුන් කියන අය මේ තරම් කුහක ,,බුදුසරණයි දුවේ ,,,
මේ ලමයා ඉතාමත් දක්ශයි . ලොකු වැඩ්ඩෙක් . එත් මේ වගේ රටවල් වල මේ දේවල් මෙහෙම ලොකුවටම සමාජගත කරන එක ටිකක් භයානක දෙයක්. මොනවා උනත් හදවතින්ම සුභපතනවා. ජය වේවා !!
me deviyange deva daruvek
ලංකාවෙ අයට කරන්ඩ පුළුවන් එකම දේ "බුදු සරණයි!, දෙවි පිහිටයි කියන එක තමා.
පුලුවන් විදියට එහෙම කරන්නත් හදවතේ කරුණාවක් මෙත්මුදිතාවක් තියෙන නිසයි ඒ..තකුඅන් ඒ මලයට ආශිර්වාදයක්නේ ලැබෙන්නේ....එහෙම කරනවටත් විරුද්ද වෙන්නේ කුහක ගති ඇති අය,..ඔවුන් තුල පවතින්නේ ඊර්ෂ්‍යා දී කෙලෙස් ධර්මයි,,..
@@snooslee6508 කුහකකම වැඩිකමටම තමා මේ වගේ දේවල් කියන්නෙ. නැත්තං හැමදාම ආශිර්වාද විතරයි. එතනින් එහාට දියුණුවක් නෑ . අතදීමක් නෑ. අවුරුදු 2500 ම දියුණු වෙමින් පවතින රටක්. දෙයක් කරන්න බැරිනම් කරන එකෙකුටවත් කරන්න ඉඩ දෙන්න ඕනි. නැත්තං මම ආශිර්වාද කළා කියලා හිත හදාගෙන ඉන්නවා .වෙන මොකුත් කරන්න නෑ . මෙච්චර ආශිර්වාද හින්දා තමයි රට මේ තත්ත්වෙ තියෙන්නෙ .
අනෙ වාසනවන් පිංවන්ත දරුවෙක් ..ඇස්වහක් වදින්න එපා..ආනාගතේ සුබ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ..පරිස්සම් කරගන්න ..බුදුසරණයි දුව ..
මම මේ අට වසරේ ඉදගෙනත් 3 වසරේ විභාගයක් දෙනවා කිව්වොත් බය වෙනවා මේ ළමයා සාමාන්‍ය පෙළ විභාගය කරන්න හදනවා 4 වසරේ ඉඳන්❤️❤️❤️❤️
ජයවේවා පුතේ .පරිස්සමෙන් බුදු සරණ යි
විශ්මිත හැකියාවක් අදහගන්ඩ බෑ 😯😯😯😯❤️❤️👍
තාත්තා අවසානේ කියන්න ඕනේ එක කීවා , වෙන රටවල ඉන්න බුද්ධිමත් ළමයින්ට ප්‍රසංසා කර කර ඉන්නැතුව අපේ රටේ ඉන්න බුද්ධිමත් ළමයිට ඕනේ පහසුකම් හා ගෞරවය දෙන එක අපේ කාර්‍යයක් මේ ළමයාටත් එහෙමයි .බුදු සරණයි නංගියේ 🙏🙏🙏🙏🙏
මෙයා කවදා හරි කොරෝනා වලට බේතක් හොයා ගන්නවා.👍👍👍
පක 😂
මේ රටේ ඉන්න කුහක මිනිස්සුන්ගේ ප්‍රතිශතය, ලැබුණු dislike වලින් හිතාගන්න පුළුවන්...
ඔයාට සුබම සුබ අනාගතයක් පතමි...
සසර රැස්කල කුසලය නේද මෙි?
Ehemada ?
ඇයි උඹට හිතුනද අල්ලාහ්වත් දුන්නැයි කියලා,මන්ද බුද්ධිකයා..
🙏🏻🙏🏻🙏🏻👌🏻
මේ වගේ දරුවන් ඉදිරියට ගෙන යාමට ඔබලාගේ සහයෝගය ලබාදෙන්න පුළුවන් මේ වගේ දරුවන් රටට sampatha රටට වැඩක් කරන්න ශක්තිය දහිරිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා දුවට බුදු සරණයි දෙවි පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මැණිකක් නෙවෙයි දියමන්තියක්❤
milakalanoheki
දෙමව්පියන්ට මොනතරම් සතුටක්ද ගොඩක් ලමයි දෙමව්පියන්ට කොයිතරම් කරදර දුක්ද දෙන්නෙ ජේසු පිහිටයි දුවට
ආඩම්බරයක් අපේ ගමට පුලස්ති සර්ගෙ දෝණිය 💖
බුදුසරණයී ජයවේවා දූ
ජය වේවා චුට් දුවේ...බුදුන්ගේ දෙවියන්ගේ ත්‍රිවිධ රත්නයේ පිහිටයි ආරක්ෂාවයි ආශිර්වාදයයි...!!!
තෙරුවන් සරණයි දුවෙි ඉදිරියටම යන්න සක්තිවය දයිරිය ලැබේවා තෙරුවන් සරණයි
ඔයාට තව තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා බුදු සරණයි දුවේ
පියාත් පුලස්ති තමයි අහන්න දෙයක් නැහැ හෙළ පරපුරේ පුරුක් තමයි මේ !
*පෙර පිං තමා එකටත් අන් ලයික් දලා යකෝ අන් ලයික් කරන්න කියලා ගුරුප් තියෙනවා ද මංදා බං ලංකාවේ දරුවෙක් නිසා අන් ලයික් පිට රට දරුවෙක් නම් wow කියන උන් අපේ සමහරක් ඊර්ෂ්‍යා කරයෝ ඉන්නවා ඒ දුවට බුදු සරණයි දෙවි පිහිටයි ජේසු පිහිටයි ලංකාවට වටිනා වස්තුවක් වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️*
සර් ගෙන් තමා මගේ බබාත් chess කරේ . අැත්තටම සර් දක්ෂ ගුරවරයෙක් . සර් ගේ දෝනී අැත්තටම හරිම දක්ෂ දැරියක් . අෑ එක්ක අපිට අපේ දරුවන්ට ලැබෙන අැසුර අැත්තටම ලොකු අවස්ථාවක් .. ❤
බොහොම පින්වත් දුවක්... පෙර අත්මවල කරලා තියන පින් මේ..❤❤❤❤❤❤
කුසල බලය.. පෙර සසරේ පුරුදු.. 🙏🙏
Oyata theruwan saranai duwa.Hekiyawen Sri lankawa Jathyantharayata Gena yamata Obata puluwan. Jayen jaya. Oba menikak.
OL ලියන්න ලැබේවා!
පොලොන්නරුවේ දියණියක් හරිම සතුටුයි දුවේ.ඔයාට දළදා වහන්සේලාගේ පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මමත් පොලොන්නරුවේ.
ඉදිරි ගමන සාර්ථක වේවායි මාගේ එකම පැතුම.
ඕ ලෙවල් නෙවෙයි කෙලින්ම ඒ ලෙවල් කරන්න. ඔයාට පුලුවන් ඒ තුනක් ගන්න.
Gani gani katapadam krla😂☠️
තෙරුවන් සරණයි චුටි දුවේ ඉදිරියටම යන්න සුබ පැතුම් 👍🌹😍😍😍😍😍😍😍
ජය වේවා.බුදු සරණයි.!!!
මොන මගුලක්ද මේ ඔච්චර ඉල්ලනවා නම් දෙන්න අනික ඔය වගේ news වලින් වෙන්නේ අනිත් ඉගෙනිමට දුර්වල සිසුන් මෙන්ම අනෙකුත් කුඩා දරැවන්ගේ මානසික මට්ටම පහත දැක්විමක් හැමෝටම ඔය වගේ බැහැ තමයි පිලිගන්නවා ඔය news එක දැකලා දෙමාපියන් විසින් දරැවන්ගේ මනස වියවුල් කරන ප්‍රකාශ කියන්න පුලුවන් “ඇයි ඔයාටත් ඔය වගේ බැරි “ කියලා සංවාදයට 🖐
eka ithin demawpiyange loku kama lamayagen ai ubata aru wage bari kiyanawanna. ekata daksha lamayekta karanna deyak na. me lamayata ikmanin dewal grahanaya kara ganna puluwan hakiyawak thiyenawa. rapid chess walin Island first wenawama kiyanne wishleshanaya, shanika theerana ganima wage dewal hondata puluwan kiyana eka. me wage daksha lami innawanan issarahata yanna denna one. ekatai niwaradi adyapanaya kiyanne nathuwa ekama pare hamoma yanna kiyala hariyanne na. basic tika witharai samana wenna one.
මේක පෙරආත්මෙක හැකියාවක් විද්‍යාඥයෙක් වෙලා ඉන්න ඇති බටහිර රටක ඒ ආත්මෙදි හදිසියේ ම මලා නම් ආයෙ ම මිනිස්ආත්මයක් ගත්තම අර හැකියාවන් ඉස්මතු වෙනව තිබ්බ විදියට පස්සෙදි උද්යෝගය අඩුවෙල යන්නත් ඉඩ තියෙනව
@@SachiraBhanu totally agree😊
God bless darling..you are amaizing..hope you will get opportunities..
අපේ රටේ අධ්‍යාපන ක්‍රමය කෝමත් වැරදී. ඒකෙන් ඉගෙන ගත්තා කියන උන් කරන වැඩ ඉතින් කියන්න දෙයක් නෑනේ..
පිනට පහල වන දරුවෝ .....
තෙරුවන් සරණයි දුවට
අනේ මේ දැරිවිට A/L හරි කමක්නෑ කරන්න දෙන්න ඒවුනාට මේව වැඩිය TV එකේ දාන්න එපා.. ගෙදරින් කනක් ඇහිල ඉන්න වෙන්නෑ...
මෙි දරැවා පරිස්සමිකර ගන්න එයාට හොද දැනුමක් තියනවා ගොඩක් කුහකයෝ ඉන්නවා ඉර්ෂියා කරන පුසිද්ද කරන්න හොදනැ එ් දරැවාට සුබ අනාගතයක් ලක් මවට මැනිකක්.
මෙවැනි දරුවන් අපෙ රටට සම්පතක්
හෙමීට යන්න පුතේ ඒකතමා හොදමදේ දෙවිපිහිටයි
පින්වන්ත දරුවෙක්...
Blessed. You go girl. Awesome.
Good luck මැණික..... 🥰🥰🥰🥰හැමදාම හරි යන්න ඕන....... 🥰🥰🥰ඔයා ඔයාගේ අරමුණට යන්න.... 🥰🥰🥰කව්රු මොනව කිව්වත්.... ඔයා ඔයාගේ අරමුණට යන්න... 🥰🥰🥰🥰🥰වටිනා මැණිකක් මැණික ඔයා....
මේ අපේ රටේ වටිනා සම්පතක් ..මේ දරුවා පරිස්සමෙන් බලාගන්න ..දෙමව්පියනී මේ වීඩියෝ ව අන්තර්ජාලයෙන් ඉවත් කරන්න ...පෞද්ගලිකව රජයේ මැදිහත් වීමෙන් දරුවාගේ ඉදිරි අනාගතය සැලසුම් කරන්න ..එය ඉතා සුරක්ෂිතව කරන්න ...කුහකයෝ ඉන්න සමාජයක දරුවා පරිස්සමෙන් ..ඔබට බුදුසරණයි ..සියලුම දෙවියන්ගේ ආරක්ෂාවයි
නෙලුම් පිපෙන්නෙ මඩේ තමයි හැබැයි නෙලුම් හැදෙන්න පුලුවන් මඩක. පුතේ ඔයාව ලංකාවට දරන්න පුලුවන් වෙයිද? ලංකාවෙ අය ඔයාව තේරුම් ගනීවිද? ඔයාව පරිස්සම් කරයිද? ඔයාගෙන් වැඩක් ගනීවිද? පින් තියෙන කෙනාට අනතුරු වෙනවා අඩුයි.ලත් තැනම ලොප් නොවේවා!මේ සම්පත රැක ගන්න ප්‍රයෝජන ගන්න ලංකාවෙ අයට වාසනාව ලැබේවා.
අන් ලයික් කරලා තියෙන්නේ දරුවෝ නැති වද බැහැපු එවුන් ..මාරයි මේ දරුවා .වාසනාවන් මෙවැනි දරුවෝ රටට.
mandabudhika kuhakayo anlaik
Lankawe anagathe....Best brain....❤❤❤❤ All the best patyoo❤❤
රත්තරනේ බුදු සරණයි දෙවි පිහිටයි , ඔබට ජය ................
සුභ අනාගතයක් මැනිකහ්
Fun Fact:-O/L යනු ශිෂ්‍යත්ව විභාගයටත් වඩා පහසු විභාගයකි.
🤯
😱
Bambuwa😂
@සුනෙර 😂ගොන් කතා
මේ දරුවට බලදාරීන් උදව් කරන්න.. අති දක්ශ දරුවෙක්.
බුදු සරණයි දෙවි පිහිටයි මගෙ පුන්ච් පැටියාට
හෑයියා අපෙ ගෙදරින් දැක්ක එහෙම නම් ගෙදර වසල ඉවරයි 😲☹️☹️😳😳
මේ වගේ ළමයි 30 ඉන්නවා දැනට.unlike කරල තියෙන්නේ ඒ සෙට් එක.
😂😂😂😂😂
රහසක්ව පවත්වාගෙන ඉන්න පුළුවන් තරම්. පුළුවන් නම් අභිධර්මය වැනි දේවලුත් උගන්වන්න. සුබ අනාගතයක්!
Education system must be changed
බුදු සරණයි/තෙරුවන් සරණයි
අපේ රටට සම්පතක්
ඔයාට ඉදිරියට යන්න සුබ පතනවා පුංචි දුවෙ,, බුදු සරණයි ❤️❤️❤️❤️
තෙරුවන් සරණයි ❤️😍
තෙරුවන් සරණයි දුවට❤❤❤❤
පෙර ආත්මයෙන් අරගෙන එන හැකියාවන් ... තෙරුවන් සරණයි පැටියෝ ...
සුභම සුභ අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා පුතේ
තෙරුවන් සරණයි පුතේ ඔයාට ❤❤
ඇයව ගරු ගෝටාභය මැතිතුමාට සම්බන්ද කරන්න ඔබට ජය දුව ...🙏🙏🙏
ගරු ගොටාබය කියන්නෙ ඇයී, ඒ නරියා අපේ රට විනාස,කරන්න හදන පාපතරයෙක්
Ariana Kaiba උදාහරණයක් දෙන්න බලන්න එතුමා අපේ රටේ විනාශකල දේවල් ගැන කරුණාවෙන්
ගෝටා කොරයි.පලයන් ගොන් ගෝතයො යන්න.ඕකුන් එකෙක්ටවත් පෙන්නුවොත් ඕකුන්ගේ කුප්ප වැඩ වලට ඒ දරුවා යොදා ගනියි
shanaka krishantha 😀😀😀😀 obage podi kale sanwardhanaya wela madi wage, podi kale idanma hiriharawalata path una kenek wage pau oba ,
shanaka krishantha ගෝටා කරනවා තමයි තෝයි මමයි ඉන්න මේ රටට රටේ අනාගතේට , නැතිව තොපි වගේ කාලකන්නි නිසා එතුමා රටක් වෙනුවෙන් ගන්න හොද දේවල් නතර කරන්නෙ නැහැ , කාට හරි කඩේයනවනම් පල පිරිමියෙක් වගෙ හරි එකෙක් ලගට , හිකන සමනල්ලු වගේ ඉන්නෙ නැතිව 😀😀😀😀
මේ රටට සම්පතක්. පුයෝඡන ගැනීම වගකිවයුත්තන්ට භාරයි.
මොලේ පිහිටීමේ හා වාසනාව බුදුසරනයි
දුවෙ ඔයාට සුබම සුබ අනාගතයක් ලැබේවා ජනාදිපති තුමාගෙ අවදානය මේ දියනිය යොමු වේවා දොයේ ඔයාට තුනුරුවන් සරනයි මම කුවෙට් සිට
කුහක දුෂ්ඨ මිනිසුන් පිරිලා මෙහෙම සමාජයක ඉදිරියට යන්න අපහසුයි එකෙන් වෙන්නෙ දක්ෂ දරුවෙක් අපේ මව්බිමට අහිමි විමය ටික කාලයක් යද්දී මේ දරුවාත් රට අතහැර යන්න යාවි ඇස්වහක් කටවහක් වදින්න එපා දළදා හාමුදුරුවන්ගේ පිහිටයි චුටි දුවේ
අාශිර්වාද වේවා.
මොල ගේනාපු නැවු බන්
පුංචි දුවට තෙරුවන් සරණයි
මගේ රත්තරන් සුදු අම්මිට සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිට ලැබේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖💖💖💖💖💖🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
O/l, A/l පාස් කර ගත නොහැකි සියලූම අක්කලා අයියලාට උපහාරයක්ම වේවා 😅
අම්මප😹✌️
😂 mala
සිරා!!! 😂
ඉරිසියාවෙ ,කුහකත්වයෙන් පිරිණු සමාජයෙන් මිදී ඉදිරි අනාගතය සුබම සුබ වේවා !!! දුවේ ඔයාට 😍😍 තෙරුවණ් සරණින් ,දෙවි රැකවරනෙන් !!!
Po
88888iii8ii
👍👍
man wage un.
You prolly dont give a shit but if you guys are stoned like me during the covid times then you can watch pretty much all the latest movies and series on InstaFlixxer. I've been streaming with my brother for the last few days xD
අහන්න මේ දරුවාව අනාගතය වෙනුවෙන් පරිස්සම් කරන්න .මෙයාට කරදර ඒවි.. මහා නුවණැත්තියක්....
Man kiyanna hadapu de oya kiwa.
hariyata hari
aadaraya karunaawa thiyena aya deviyan hisen aaraksa karanawa
පක තමා😂😂😂😂😂
අපේ රටට දක්ෂ දියණියක් ඔබ දියණිය ඔබට ඇස් වක් කටවක් වදින්න එපාඉදිරි ජීවිතය ජයග්‍රහණය කරන්ඩ ඔබට තුනුරුවන්ගේ ආශිර්වාදය ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
පරිස්සමෙන් නංගී කුහකයෝ වැඩී. මේව පබ්ලිශ් කරන එකත් මේ ලමයගෙ අනාගතේට රිස්ක් එකක්. ඔය මොලෙන් ඉගෙනගන්නව වගේම කැපිලි වලින් බේරිලා ඉස්සරහට යන්නත් ගේමක් ගහන්න. ජයවේව!
පෙර ආත්ම භවයක ගුරු මුෂ්ටියක් නැතුව දරුවන්ට හොඳින් උගන්වලා ඇති..ඒ පින තමයි මේ...සුබ අනාගතයක්...💖😊
නෑ ගිය ආත්මයක මාරි කිවුරි 😎
@@sanjaybawantha4974 😅😁☺️
@@සහස්මිඅමන්දා 😎
🙏🏽🙏🏽🙏🏽
athth eth 😕.
තෙරුවන් සරණයි !!!ශ්‍රී ලංකාව වනසන මිනිසුන් සිටිනා රටක මෙවැනි රටට කීර්තිය ගෙනෙන ළමයින් ඉතා වාසනාවන්...
සුපිරි සුපිරි වාසනාවන්ත දරුවෙක්
ජනාධිපති තුමනි ඔබගේ අවදානය යොමු කරන්න
ඇයි ඔලිම්පියාඩ් නොලියන්නෙ? මේ ළමයව O/L කරවන්නේ නැතුව ඔලිම්පියාඩ් කෙරෙව්වා නම් හොඳ අනාගතයක් තියෙයි...!
Budusarani mage duwa
❤❤❤❤❤❤❤❤❤❤❤❤💪💪💪💪💪💪💪💪👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤💋💋
Yes,that s right.slmc,national olympiad vage ewa hodai
Eka atta
O/L කරන්න බෑ මහත්තයෝ😹 6 වසරෙදි😹✌️
Annekai bn😂👍
සමහර අය
ගොඩාක් ඊරිසියයි තමන්ගෙ දරුවට නැති දෙයක් වෙනත් ලමයෙක් ලග තිබීම ගැන ඒකයි ඉදිරියට යනවට අකමැති ...ජයෙන් ජයවේවා.ඔබ ත්‍රිවිදරත්නයේ පිහිටයි දුව.අතිගරු ජනාධිපතිතුමන් හට මේ චූටි හපනි යොමුවේවා
එක නම් ඇත්ත
වටිනා මැණිකක් මේ දරුවට අත දුන්නොත් තව වටිනාකම වැඩි වෙනවා
හරිම පින්වත් දරුවෙක්.තෙරුවන් සරණයි .දීර්ඝායු වේවා .
සසරෙ පෙර කරපු පින් වල බලය තමයි මේ..♥️ තෙරුවන් සරණයි පැටියෝ.ඔයා අපේ රටට මැණිකක්..♥️😍
milakala noheki menikak
පෙරපින්
මෙයා ඉතා දක්ෂයි. අපිත් සුබ පතනවා. හැබයි මේක අපෙ අම්ම දකින්න එපා කියල මෙවර OL ලියන ලමයෙක් වශයෙන් පතනවා.😂. කන්න හම්බ වෙන එකක් නෑ 😂😂😂😂😂😂😂
ඒක තමා bn
මාත් මේ පාර අපිට අපි ගැන ම සතුටු වෙන්න පුළුවන් 🤣🤣🥴
😄😄😄😄😄😄😄😄😄
හොදට ඉගන ගෙන හොද තැනකට ඇවිත් රටට යහපතක් කරන්න පුලුවන් වෙන්න ඕන පැටියො ඔයාට .. ඔයාලා වගෙ ලමයි අපෙ රටට ලොකු ගවුරවයක් ... වාසනාවක්..ඔයාලා වගෙ දරුවො තමා මේ රටට ඕන..පරිස්සමින් ඉන්න පැටියො ..
I am very happy
මෙ ළමයගේ ඉදිරි ගමන සාර්ථක වෙන්න ඕනා
පොඩි මෙන්ටල් අවුලක් තියෙනවා කියලා කතාවෙන්ම පේනවා 😂
මේවා දකින්නටත් අපි පිං කරලා තියෙන්න ඕනී. ජය සිරි මා බෝ සමිදු පිහිටයි ආරක්ශාවයි මගේ දුවේ 💚🙏
awankawama harima pinwantha dharuvek.dhemawpiyan magapennala thiyenawa niyamavidiyata.pasel yadhdhi polisi ,sikuriti ayata pawa vadinna kiyala thatha kiyala dila.pinwantha dhemawpiyange pinwantha daruvo
පරවියා කියන්නේ ක්ශීරපායී සතෙක් 😂😂😂😂
රෝසී සේනානායක නැමැති අමන ගෑනිව ගෙදර තියල මේ දුවව පාර්ලිමේන්තුවට යවන්න තිබ්බෙ 😀😀😀😀
Ana paiua boga
අපි යවන්නෙ මිනිමරුවො විතරයි 🤣
Theekshana Herath කොච්චර පහත්ද, ඇයි මිනීමරුවෝ යවන්නෙ 🤔
Not only Rosy Senanayake how many cows with big udders are there thinking that they are the ablest one. One is Hirunika
හැම මගුලකටම දේශපාලනය ගාවගන්න එපා බන්
සුභ පැතුම් දෝණි .අපේ රටට වැඩදායි දරුවෙක් අනාගතේ.බුදුසරණයි
ඔව්වා මොනාද අපේ නාමල් පුතත් අවු.8යි ol ලියනකොට ...
ආදරෙයි රත්තරන් දුවේ ...ගොඩාක් ආදරෙයි ...රත්තරන් දූ අම්මා තාත්තා එක්ක පරිස්සමින් ඉන්න ඕනේ මගෙ දූ....ඉදිරියේදී ඉතාමත් උසස් තත්වයේ ජීවිතයක් ඔබට ලැබෙවායි පතමි...දූ ගුනයහපත් දුවෙක් ලෙස ඉදිරියට යන්න රත්තරන් දුවේ ....ජේසු පිහිටයි ......!
සතුරන්ගෙන් ඉරිසියා ආකාරයන්ගෙන් පරිස්සම් කරගන්න.peratheniya හොද බුද්ධිමත් ළමයෙක්.තෙරුවන් සරණයි ඉදිරියට යන්න.
මෙවා පෙන්නන්න එපා යකො අපිත් ගෙවල්වල ඉන්න ඔනි
ගෙදර මිනිස්සු දැක්කොත් කලාත් ඉවරයි රැට
Sira
oww alee
Aka atta
Sahathika aththa.
😂💔වැඩිය ප්‍රසිද්ද කරන්න එපා නේ ..AL ම කරන්න දුන්නනම් හරි ...😂💔ගෙදරින් පන්නනවා මේවා දැක්කොත් ....
😂😂😂
අඩු වයසේදී උනත් මේ තරම් දෙනුමක් තියෙන දරුවෙකුට ඇයි අත හිත දෙන්න බැරි ..ඇයි මේ තරම් අපේ රටේ උගතුන් වියතුන් කියන අය මේ තරම් කුහක ,,බුදුසරණයි දුවේ ,,,
මේ ලමයා ඉතාමත් දක්ශයි . ලොකු වැඩ්ඩෙක් . එත් මේ වගේ රටවල් වල මේ දේවල් මෙහෙම ලොකුවටම සමාජගත කරන එක ටිකක් භයානක දෙයක්. මොනවා උනත් හදවතින්ම සුභපතනවා. ජය වේවා !!
me deviyange deva daruvek
ලංකාවෙ අයට කරන්ඩ පුළුවන් එකම දේ "බුදු සරණයි!, දෙවි පිහිටයි කියන එක තමා.
පුලුවන් විදියට එහෙම කරන්නත් හදවතේ කරුණාවක් මෙත්මුදිතාවක් තියෙන නිසයි ඒ..තකුඅන් ඒ මලයට ආශිර්වාදයක්නේ ලැබෙන්නේ....එහෙම කරනවටත් විරුද්ද වෙන්නේ කුහක ගති ඇති අය,..ඔවුන් තුල පවතින්නේ ඊර්ෂ්‍යා දී කෙලෙස් ධර්මයි,,..
@@snooslee6508 කුහකකම වැඩිකමටම තමා මේ වගේ දේවල් කියන්නෙ. නැත්තං හැමදාම ආශිර්වාද විතරයි. එතනින් එහාට දියුණුවක් නෑ . අතදීමක් නෑ. අවුරුදු 2500 ම දියුණු වෙමින් පවතින රටක්. දෙයක් කරන්න බැරිනම් කරන එකෙකුටවත් කරන්න ඉඩ දෙන්න ඕනි.
නැත්තං මම ආශිර්වාද කළා කියලා හිත හදාගෙන ඉන්නවා .වෙන මොකුත් කරන්න නෑ . මෙච්චර ආශිර්වාද හින්දා තමයි රට මේ තත්ත්වෙ තියෙන්නෙ .
අනෙ වාසනවන් පිංවන්ත දරුවෙක් ..ඇස්වහක් වදින්න එපා..ආනාගතේ සුබ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ..පරිස්සම් කරගන්න ..බුදුසරණයි දුව ..
මම මේ අට වසරේ ඉදගෙනත් 3 වසරේ විභාගයක් දෙනවා කිව්වොත් බය වෙනවා මේ ළමයා සාමාන්‍ය පෙළ විභාගය කරන්න හදනවා 4 වසරේ ඉඳන්❤️❤️❤️❤️
ජයවේවා පුතේ .පරිස්සමෙන් බුදු සරණ යි
විශ්මිත හැකියාවක් අදහගන්ඩ බෑ 😯😯😯😯❤️❤️👍
තාත්තා අවසානේ කියන්න ඕනේ එක කීවා , වෙන රටවල ඉන්න බුද්ධිමත් ළමයින්ට ප්‍රසංසා කර කර ඉන්නැතුව අපේ රටේ ඉන්න බුද්ධිමත් ළමයිට ඕනේ පහසුකම් හා ගෞරවය දෙන එක අපේ කාර්‍යයක් මේ ළමයාටත් එහෙමයි .බුදු සරණයි නංගියේ 🙏🙏🙏🙏🙏
මෙයා කවදා හරි කොරෝනා වලට බේතක් හොයා ගන්නවා.👍👍👍
පක 😂
මේ රටේ ඉන්න කුහක මිනිස්සුන්ගේ ප්‍රතිශතය, ලැබුණු dislike වලින් හිතාගන්න පුළුවන්...
ඔයාට සුබම සුබ අනාගතයක් පතමි...
සසර රැස්කල කුසලය නේද මෙි?
Ehemada ?
ඇයි උඹට හිතුනද අල්ලාහ්වත් දුන්නැයි කියලා,මන්ද බුද්ධිකයා..
🙏🏻🙏🏻🙏🏻👌🏻
මේ වගේ දරුවන් ඉදිරියට ගෙන යාමට ඔබලාගේ සහයෝගය ලබාදෙන්න පුළුවන් මේ වගේ දරුවන් රටට sampatha රටට වැඩක් කරන්න ශක්තිය දහිරිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා දුවට බුදු සරණයි දෙවි පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මැණිකක් නෙවෙයි දියමන්තියක්❤
milakalanoheki
දෙමව්පියන්ට මොනතරම් සතුටක්ද ගොඩක් ලමයි දෙමව්පියන්ට කොයිතරම් කරදර දුක්ද දෙන්නෙ ජේසු පිහිටයි දුවට
ආඩම්බරයක් අපේ ගමට පුලස්ති සර්ගෙ දෝණිය 💖
බුදුසරණයී ජයවේවා දූ
ජය වේවා චුට් දුවේ...
බුදුන්ගේ දෙවියන්ගේ ත්‍රිවිධ රත්නයේ පිහිටයි ආරක්ෂාවයි ආශිර්වාදයයි...!!!
තෙරුවන් සරණයි දුවෙි ඉදිරියටම යන්න සක්තිවය දයිරිය ලැබේවා තෙරුවන් සරණයි
ඔයාට තව තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා බුදු සරණයි දුවේ
පියාත් පුලස්ති තමයි අහන්න දෙයක් නැහැ හෙළ පරපුරේ පුරුක් තමයි මේ !
*පෙර පිං තමා එකටත් අන් ලයික් දලා යකෝ අන් ලයික් කරන්න කියලා ගුරුප් තියෙනවා ද මංදා බං ලංකාවේ දරුවෙක් නිසා අන් ලයික් පිට රට දරුවෙක් නම් wow කියන උන් අපේ සමහරක් ඊර්ෂ්‍යා කරයෝ ඉන්නවා ඒ දුවට බුදු සරණයි දෙවි පිහිටයි ජේසු පිහිටයි ලංකාවට වටිනා වස්තුවක් වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️*
සර් ගෙන් තමා මගේ බබාත් chess කරේ . අැත්තටම සර් දක්ෂ ගුරවරයෙක් . සර් ගේ දෝනී අැත්තටම හරිම දක්ෂ දැරියක් . අෑ එක්ක අපිට අපේ දරුවන්ට ලැබෙන අැසුර අැත්තටම ලොකු අවස්ථාවක් .. ❤
බොහොම පින්වත් දුවක්... පෙර අත්මවල කරලා තියන පින් මේ..❤❤❤❤❤❤
කුසල බලය.. පෙර සසරේ පුරුදු.. 🙏🙏
Oyata theruwan saranai duwa.Hekiyawen Sri lankawa Jathyantharayata Gena yamata Obata puluwan. Jayen jaya. Oba menikak.
OL ලියන්න ලැබේවා!
පොලොන්නරුවේ දියණියක් හරිම සතුටුයි දුවේ.ඔයාට දළදා වහන්සේලාගේ පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මමත් පොලොන්නරුවේ.
ඉදිරි ගමන සාර්ථක වේවායි මාගේ එකම පැතුම.
ඕ ලෙවල් නෙවෙයි කෙලින්ම ඒ ලෙවල් කරන්න. ඔයාට පුලුවන් ඒ තුනක් ගන්න.
Gani gani katapadam krla😂☠️
තෙරුවන් සරණයි චුටි දුවේ ඉදිරියටම යන්න සුබ පැතුම් 👍🌹😍😍😍😍😍😍😍
ජය වේවා.
බුදු සරණයි.!!!
මොන මගුලක්ද මේ ඔච්චර ඉල්ලනවා නම් දෙන්න
අනික ඔය වගේ news වලින් වෙන්නේ අනිත් ඉගෙනිමට දුර්වල සිසුන් මෙන්ම අනෙකුත් කුඩා දරැවන්ගේ මානසික මට්ටම පහත දැක්විමක් හැමෝටම ඔය වගේ බැහැ තමයි පිලිගන්නවා
ඔය news එක දැකලා දෙමාපියන් විසින් දරැවන්ගේ මනස වියවුල් කරන ප්‍රකාශ කියන්න පුලුවන් “ඇයි ඔයාටත් ඔය වගේ බැරි “ කියලා
සංවාදයට 🖐
eka ithin demawpiyange loku kama lamayagen ai ubata aru wage bari kiyanawanna. ekata daksha lamayekta karanna deyak na. me lamayata ikmanin dewal grahanaya kara ganna puluwan hakiyawak thiyenawa. rapid chess walin Island first wenawama kiyanne wishleshanaya, shanika theerana ganima wage dewal hondata puluwan kiyana eka. me wage daksha lami innawanan issarahata yanna denna one. ekatai niwaradi adyapanaya kiyanne nathuwa ekama pare hamoma yanna kiyala hariyanne na. basic tika witharai samana wenna one.
මේක පෙරආත්මෙක හැකියාවක් විද්‍යාඥයෙක් වෙලා ඉන්න ඇති බටහිර රටක ඒ ආත්මෙදි හදිසියේ ම මලා නම් ආයෙ ම මිනිස්ආත්මයක් ගත්තම අර හැකියාවන් ඉස්මතු වෙනව තිබ්බ විදියට පස්සෙදි උද්යෝගය අඩුවෙල යන්නත් ඉඩ තියෙනව
@@SachiraBhanu totally agree😊
God bless darling..you are amaizing..hope you will get opportunities..
අපේ රටේ අධ්‍යාපන ක්‍රමය කෝමත් වැරදී. ඒකෙන් ඉගෙන ගත්තා කියන උන් කරන වැඩ ඉතින් කියන්න දෙයක් නෑනේ..
පිනට පහල වන දරුවෝ .....
තෙරුවන් සරණයි දුවට
අනේ මේ දැරිවිට A/L හරි කමක්නෑ කරන්න දෙන්න ඒවුනාට මේව වැඩිය TV එකේ දාන්න එපා.. ගෙදරින් කනක් ඇහිල ඉන්න වෙන්නෑ...
මෙි දරැවා පරිස්සමිකර ගන්න එයාට හොද දැනුමක් තියනවා ගොඩක් කුහකයෝ ඉන්නවා ඉර්ෂියා කරන පුසිද්ද කරන්න හොදනැ එ් දරැවාට සුබ අනාගතයක් ලක් මවට මැනිකක්.
මෙවැනි දරුවන් අපෙ රටට සම්පතක්
හෙමීට යන්න පුතේ ඒකතමා හොදමදේ දෙවිපිහිටයි
පින්වන්ත දරුවෙක්...
Blessed. You go girl. Awesome.
Good luck මැණික..... 🥰🥰🥰🥰හැමදාම හරි යන්න ඕන....... 🥰🥰🥰ඔයා ඔයාගේ අරමුණට යන්න.... 🥰🥰🥰කව්රු මොනව කිව්වත්.... ඔයා ඔයාගේ අරමුණට යන්න... 🥰🥰🥰🥰🥰වටිනා මැණිකක් මැණික ඔයා....
මේ අපේ රටේ වටිනා සම්පතක් ..මේ දරුවා පරිස්සමෙන් බලාගන්න ..දෙමව්පියනී මේ වීඩියෝ ව අන්තර්ජාලයෙන් ඉවත් කරන්න ...පෞද්ගලිකව රජයේ මැදිහත් වීමෙන් දරුවාගේ ඉදිරි අනාගතය සැලසුම් කරන්න ..එය ඉතා සුරක්ෂිතව කරන්න ...කුහකයෝ ඉන්න සමාජයක දරුවා පරිස්සමෙන් ..ඔබට බුදුසරණයි ..සියලුම දෙවියන්ගේ ආරක්ෂාවයි
නෙලුම් පිපෙන්නෙ මඩේ තමයි හැබැයි නෙලුම් හැදෙන්න පුලුවන් මඩක. පුතේ ඔයාව ලංකාවට දරන්න පුලුවන් වෙයිද? ලංකාවෙ අය ඔයාව තේරුම් ගනීවිද? ඔයාව පරිස්සම් කරයිද? ඔයාගෙන් වැඩක් ගනීවිද?
පින් තියෙන කෙනාට අනතුරු වෙනවා අඩුයි.
ලත් තැනම ලොප් නොවේවා!
මේ සම්පත රැක ගන්න ප්‍රයෝජන ගන්න ලංකාවෙ අයට වාසනාව ලැබේවා.
අන් ලයික් කරලා තියෙන්නේ දරුවෝ නැති වද බැහැපු එවුන් ..මාරයි මේ දරුවා .වාසනාවන් මෙවැනි දරුවෝ රටට.
mandabudhika kuhakayo anlaik
Lankawe anagathe....Best brain....❤❤❤❤ All the best patyoo❤❤
රත්තරනේ බුදු සරණයි දෙවි පිහිටයි , ඔබට ජය ................
සුභ අනාගතයක් මැනිකහ්
Fun Fact:-O/L යනු ශිෂ්‍යත්ව විභාගයටත් වඩා පහසු විභාගයකි.
🤯
😱
Bambuwa😂
@සුනෙර 😂ගොන් කතා
මේ දරුවට බලදාරීන් උදව් කරන්න.. අති දක්ශ දරුවෙක්.
බුදු සරණයි දෙවි පිහිටයි මගෙ පුන්ච් පැටියාට
හෑයියා අපෙ ගෙදරින් දැක්ක එහෙම නම් ගෙදර වසල ඉවරයි 😲☹️☹️😳😳
මේ වගේ ළමයි 30 ඉන්නවා දැනට.unlike කරල තියෙන්නේ ඒ සෙට් එක.
😂😂😂😂😂
රහසක්ව පවත්වාගෙන ඉන්න පුළුවන් තරම්. පුළුවන් නම් අභිධර්මය වැනි දේවලුත් උගන්වන්න. සුබ අනාගතයක්!
Education system must be changed
බුදු සරණයි/තෙරුවන් සරණයි
අපේ රටට සම්පතක්
ඔයාට ඉදිරියට යන්න සුබ පතනවා පුංචි දුවෙ,, බුදු සරණයි ❤️❤️❤️❤️
තෙරුවන් සරණයි ❤️😍
තෙරුවන් සරණයි දුවට❤❤❤❤
පෙර ආත්මයෙන් අරගෙන එන හැකියාවන් ... තෙරුවන් සරණයි පැටියෝ ...
සුභම සුභ අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා පුතේ
තෙරුවන් සරණයි පුතේ ඔයාට ❤❤
ඇයව ගරු ගෝටාභය මැතිතුමාට සම්බන්ද කරන්න ඔබට ජය දුව ...🙏🙏🙏
ගරු ගොටාබය කියන්නෙ ඇයී, ඒ නරියා අපේ රට විනාස,කරන්න හදන පාපතරයෙක්
Ariana Kaiba උදාහරණයක් දෙන්න බලන්න එතුමා අපේ රටේ විනාශකල දේවල් ගැන කරුණාවෙන්
ගෝටා කොරයි.පලයන් ගොන් ගෝතයො යන්න.ඕකුන් එකෙක්ටවත් පෙන්නුවොත් ඕකුන්ගේ කුප්ප වැඩ වලට ඒ දරුවා යොදා ගනියි
shanaka krishantha 😀😀😀😀 obage podi kale sanwardhanaya wela madi wage, podi kale idanma hiriharawalata path una kenek wage pau oba ,
shanaka krishantha ගෝටා කරනවා තමයි තෝයි මමයි ඉන්න මේ රටට රටේ අනාගතේට , නැතිව තොපි වගේ කාලකන්නි නිසා එතුමා රටක් වෙනුවෙන් ගන්න හොද දේවල් නතර කරන්නෙ නැහැ , කාට හරි කඩේයනවනම් පල පිරිමියෙක් වගෙ හරි එකෙක් ලගට , හිකන සමනල්ලු වගේ ඉන්නෙ නැතිව 😀😀😀😀
මේ රටට සම්පතක්. පුයෝඡන ගැනීම වගකිවයුත්තන්ට භාරයි.
මොලේ පිහිටීමේ හා වාසනාව බුදුසරනයි
දුවෙ ඔයාට සුබම සුබ අනාගතයක් ලැබේවා ජනාදිපති තුමාගෙ අවදානය මේ දියනිය යොමු වේවා දොයේ ඔයාට තුනුරුවන් සරනයි මම කුවෙට් සිට
කුහක දුෂ්ඨ මිනිසුන් පිරිලා මෙහෙම සමාජයක ඉදිරියට යන්න අපහසුයි එකෙන් වෙන්නෙ දක්ෂ දරුවෙක් අපේ මව්බිමට අහිමි විමය ටික කාලයක් යද්දී මේ දරුවාත් රට අතහැර යන්න යාවි ඇස්වහක් කටවහක් වදින්න එපා දළදා හාමුදුරුවන්ගේ පිහිටයි චුටි දුවේ
අාශිර්වාද වේවා.
මොල ගේනාපු නැවු බන්
පුංචි දුවට තෙරුවන් සරණයි
මගේ රත්තරන් සුදු අම්මිට සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිට ලැබේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖💖💖💖💖💖🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹