අවුරුදු 26ක් වෙලත් මං කොතනද ඉන්නේ කියලා හැමදාම කල්පනා කරන මං..යාලුවො දැන් ඉන්න තැන දැකලා කලකිරිලා එපා වෙලා ඉන්නකොට....Thank you big boss your motivation.... I also want to be speaker like you...
@@prameshwickramasinghe man aurudu 20 k vela duk venwaa mta patan gattu godak dewal krgnna bari unaaa kiylla habai man ilaga aurudu 3 athultha success venna full try krnwaaa
අවුරුදු 20 ක් වෙලා ජීවිතේ එපා උන මම ඉස්සරහට මොකක්ද කරන්න ඕනී කියලා හිත හිතලා යූ ටියුබ් එකට ආව ගමන් දැක්කේ ... 😊❤
අවුරුදු 26ක් වෙලත් මං කොතනද ඉන්නේ කියලා හැමදාම කල්පනා කරන මං..යාලුවො දැන් ඉන්න තැන දැකලා කලකිරිලා එපා වෙලා ඉන්නකොට....Thank you big boss your motivation....
I also want to be speaker like you...
මන් Finland ඉන්නේ , මගේ විදේශ ගමනට වගේම , හුගක් දේවල් achieve කරගන්න 11 11 පොත මාර හයියක් වුනා තාම කියවනවා අකුරක් නෑරම ❤️❤️❤️
Thank You for the feedback🙏❤️ඉස්සරහටම යමු
Finland yanna monwada ona qualifications?
@darshanacreation7988 Ielts 6.0 tynn one , Al s3k wt tbbot dn puluwan
ගැටළුවක් පැමිණි විගස සර්ගේ වීඩියෝ එකක් බලලා තමයි ඇත්තට හිතට ජවයක් ලබාගන්නේ සර්. බිස්නස් එක කරගෙන යන්න ඇත්තෙන්ම ශක්තියක්.
ලහිරු - මාතර.
Keep going Lahiru❤️I’m always here for the support
ස්තූතිය සර් අවශ්‍යම මොහොතක මේ වීඩියෝ එක දැක්කෙ..හරිම සතුටුයි..❤
❤️🙏
හොය හොයා හිටපු වීඩියෝ එකක්. මට වගේම තවත් බොහෝ දෙනෙක්ට මේක ඉතාමත් වැදගත් වේවි. බොහොම ස්තුතියි ඔබ තුමාට... ♥️💎🏆️🙏
සර් මම ඉල්ලක් වලට යමින් ඉන්න කෙනෙක් එත් මගෙ තුල overthink තියනව එවගෙම අතිතය සිදුවුනු අමිහිරි මතකයක් මතකයට එනවා එනිස මගදි කලින් තිබුනු මොටිවෙශන් එක නැතිවෙනවා එකට විසදුමක් දෙන්න😢😢🙏🙏🙏🙏
ඔලුවෙ එකක් කැඩුව වගේ මේ ටිකේ මං සෑහෙන්න වොරි උන කාරනය මේක බොහොම ස්තූතියි සර්
ගොඩක් ස්තුතියි .....අයියා ඔබට මේ වගේ දීරිමත් දේවල් අපිට කියන එකට.....ඔක්කෝම ජීවීතේ ගේම ගහන්න ඕනි.....හොදටම එකයි වේන්න ඕනි.....❤️👍❤️✨🔥🔥
ගොඩක් ස්තූතියි !! ඔබගේ මේ වටිනා උපදේශයට
මට අවුරුදු 29 ඉවර වෙන්ටත් ලගයි මගේ වයසේ මගේ යාළුවෝ කරගෙන තියෙන දේවල් එක්ක මේවෙනකොට මන් ජීවීතේට මොනවාද කරගෙන තියෙන්නේ කියලා මටම මගේ ජීවීතේ ගෙවුන කාලය ගැන කලකිරීමක් පසුතැවීමක් ඇතිවෙලා හැමදේම එපාවෙලා තිබුණ මොහොතක තමයි මේක දැක්කේ 😊❤
හොද උපදෙස් ටිකක් මම බිස්නස් එකක් පොඩියට පටන් අරන් තියෙන්නේ මටත් ඔය කියන ප්‍රශ්න ටික හොඳ වෙලාවට මට හොඳ හයියක් ඔබතුමා ලබා දුන්නා මම මාස හතක් වගේ වෙනවා පටන් ගෙන මට දැන් තේරෙනවා මොනවද කරන්න ඕන කියල මේ වගේ දේශන බලලා ඉස්සරහට යන්න පුළුවන්
Thank you sir.මේ වෙලාවේ ඕනිම දෙයක්...❤❤❤ ගොඩක් පින්.
❤️
මම රට ඉන්නෙ මමත් ඉලක්කයක් කරා යන කෙනෙක් පියවරෙන් පියවර යමින් ඉද්දිත් හිතේ වෙහෙසකර බවයි සැකයයි නිසා දුකින් ඉන්නෙ මෙි විඩියො එක බලල අඩුපාඩු හදාගෙන ඉවසිමෙන් ගමන යමි සර්ට බොහොම පින්
Thank you... අවුරුදු 25 ක graduate කෙනෙක් වෙලා .මොක්ද්ද ඊලගට කරන්න ඕනි කියලා හිතලා stress වෙලා ඉන්නකොට දැකපු වටින වීඩියෝ එකක්..❤
❤️🙏
THANK YOU BOSS.
ඔලුවෙ තිබුණු ලොකු බරක් නිදහස් උනා කියලා තේරුණා. Thank you so much sir♥️
Thankyou Big Boss !
❤️🙏
Obata godak pin me wage wadagath dewal gana kata karanawata ❤❤❤
❤️🙏
Hamadama wage best advice ekka supiri video ekak ❤️💯 mage jiwithe ammata passe backbone eka sir thama ❤️ keep it up sir 🇱🇰❤️
Thanks aiya motivetion akata.💐
Valuable video!
Thank you! ❤
කියා දෙන හැමදේටම ස්තුතියි !🌹🌹🙏🦋
බොහොම ස්තුතියි සර් ❤
ඕනේ ම වෙලාවේ, උවමනාම වීඩියෝ එක 👍👍
Thank u
අද වටිනා දවසක් .........මොකද මට මේ channel එක හම්බුනා..........💯
❤️
Worth to watch ❤ Thank you
Thank you ❤❤❤❤❤❤
බොහොම ස්තූතියි .මටත් මේ ප්‍රශ්නෙම තිබුන .ඒත් ප්‍රශ්න්‍ර් මොකද්ද කියලවත් තේරුනේ නැතුවයි ඉදියෙ.මේ වීඩියෝ එක මට ලොකු support එකක් උනා .ස්තූතියි නැවතත් ❤️
Thank you so much for all the guidance.
Thanks you sir
Thank you💐❤️
❤️
Learnt so much ❤
Thank you very much💖
Thank you 🙏🏻
❤️
learnt so much
❤️
අවුරුදු 34 ක් වෙලත් මම මොනවද මේ වෙද්දී කරගෙන තියෙන්නේ කියලා හිතෙද්දී ම තමයි මේ video එක දැක්කේ..
❤️🙏
@@prameshwickramasinghe man aurudu 20 k vela duk venwaa mta patan gattu godak dewal krgnna bari unaaa kiylla habai man ilaga aurudu 3 athultha success venna full try krnwaaa
@@go23-t7nAurudu 20 k kiyanneth vayasakda bn😂
@@go23-t7n අවුරුදු 20 කියන්නෙ හයියෙන් චු කරන්න පුලුවන් වයසක් වත් නෙවෙ බන්.. නහෙන් අඩන්නෙ නැතුව කරන්න ඔන්න දේවල් කරගනින් හිමිට 😅😅
Godak stuti ❤️🙏❤️
Thankyou Big Boos ❤️❤️
වටිනවා මචං.
❤️
ගොඩක් හොඳ වීඩියෝ එක ක් ජය වේවා
ඔබතුමාට ගොඩක් ඉස්තුතියි
wow ..excelent sar. I will start just now..♥🏆
❤️🙏
Thank you very much sir
Thank you sir ❤❤❤
❤️
Thank you ❤
වටිනවා
✌️❤🔥
❤️
Crush එකක් ඔයා ඉතින් දැන් ❤😅❤
වට්නා අදහක්.....
❤️
Good morning brother .me video eka dakke ada .ටෙක් එකට යන්න ලෑස්ති වෙද්දි❤❤❤❤❤ 🙏🙏🙏🫶🫶🫶 අයිය වගෙ අබිප්ප්‍රෙරකයෙක් විදියට වැඩ කරන්න ආසයි ❤ කොහොමද ඒකට එන්නෙ????
Thq sir
Saralawama kiuwoth oba kiyanne piyawaren piyawara kramanukulawa targets walata yanna kiyala❤❤❤
❤❤❤❤❤❤❤
Thnx sir
❤❤
11;11 book එක මරැ
අවුරුදු එක හමාරෙන් හඬා වැටෙන වෙලාවක මේක දැන්කෙ... 🤨 ඇත්ක කතාව අවුරුදු එක හමාර හොඳටම මදි...
අනිවාර්යයෙන්ම ...අපි stress වෙන්නෙම මේ හේතුව නිසා
11.11.book shop wala nedda
පොත out of Stock.ඉක්මනින් නැවත වෙළඳපලට දානවා
මට අවුරුදු විසි හතරයි තනියම ගේම ගහන් යනො දැන් පොඩ්ඩ පොඩ්ඩ ගේ හදන් යනව මගේම බිස්නස් කරගෙන මට වාහනයක් නෑ ඒත් වෙලාවකට එයිට වඩා වටින ගේ හදනවනෙ කියල මන් මටම කියාගන්නව අනාගතෙ හිගා කන්න පාරක ඉන්න ඕන්නෑනෙ මටම කියල ස්කිල් එකක් තියෙනවනෙ දැන් ඒවගෙන් යූටියුබ් එකෙයි ටික්ටොක් එකෙයි වීඩියෝ දාන් යනව හරියාවි කල් යන්නත් එපැයි
❤️
11 potha kiyawana gamn sir akka katha kirimath sathutii
😢
matah thama magema brand ekaak hada ganna bare una .25 year experince . i cant understant what i do
Bojoma sthuthy
Math adama patan gannaws
අයියෙ මමත් ඔයා මට ඔයා එක්ක පවුද්ගලිකව කතා කරන්න බැරිවෙයිද ලොකු උදවුවක්
Job karanawa Aurudu 13 k missed Audit Manager knek vidihata.loku haiyak me video eka
❤❤❤
♥️
❤
❤