Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Song Lyrics ♪ Hook .රූ සිරි මවමින් ආල කතා දිග හැරුණි .ඒ මුවගේ සිනා මා හද පුරා නිහඬ වුණි .කාටත් හොරහෙන් පෙම අතුරා නුඹගේ නමින් .හීනයකින් වත් එනවා දෝ මාව සොයන් . Rap Verse ( Ripzy J ) .වැරැද්ද මගේ පැත්තට දමා නුඹ ඉන්න සතුටින්..ඉස්සර වගෙ දෙන්නෑ සමා විදවන්න දුකකින්..හිත්වල බොරු ආලේ නිසා තැවෙන්නෙ මෙලෙසින්..නතර වුණෙ ආදර කතා නොසිතු අයුරින්..ලියන්න කතාවේ මේ අවසාන පිටුව..දැං සුං වෙලා ගියා පැතුමන් ඇස් ඉදිරිපිටම..සිදු වෙන්නෙ හැමදේම ඉරණම මතම..නිදන් කෙරුවා හිතෙ කොණක නුඹෙ මතක..වැටහුණා අවසානේ කලෙ රඟපෑමක්..සිඟමන් යදින්නෙ නැහැ ආදරේ කවදාවත් ..මලකින් මත්වෙලා මං සතුටින් හැමදාමත් ..දුක ගෙතුවා වචන වලින් කාරණාවන්..පිච්ච මල ඇයි උබ පිපුනේ අන් අත .හමන සුවද වී ඉදිරියෙ වශීකෘත .ගලන දියේ ඇත දිස්නයක් මතුපිට .පුරා අන්ධයෙන් වැසූ උබ තාමත් රූ කත .Song Hook රූ සිරි මවමින් ආල කතා දිග හැරුණි .ඒ මුවගේ සිනා මා හද පුරා නිහඬ වුණි .කාටත් හොරහෙන් පෙම අතුරා නුඹගේ නමින් .හීනයකින් වත් එනවා දෝ මාව සොයන් .Rap Verse ( Pri ZUU )පිච්ච මල ඔයා සුවඳින් මාව සැනැස්සූටික කලක් ගත වෙද්දි නුඹෙ ආදරෙ වෙනස්වූ..ලස්සනයි අතීතය නුඹේ අතින් සැරැස්වූදැන් නම් දින සති ගත්වෙන්නෙ රාත්‍රියෙත් තිගැස්සූහදාගන්න කැඩීගිය හිත කලක් ගතවේවිකියා ගන්න බැරි වේදනාවෙන් දෙනෙත තෙමේවිහිතාගන්න බැරි විදිහට අපි දුරැස් වේවි නුඹ මගේ ලෝකෙන් වෙන් වෙලා කල් ගත වේවි මැවුව හීන ලෝක අතරෙ මං තනිවේවිදෙවඟන නුඹගෙ මතක මට වද දේවිඉන්න තැනක යදින දෙවියන් රැක දේවිමතු භවයක හෝ අප යලි එක් වේවි.....හීන දැක්කා ඔයත් එක්ක ඇවිදින්න..මේ ජීවන ගමනෙ කෙලවරටම යන්න..ආස කලා ප්‍රේමෙ සුවය විඳින්න ..උඹේ හිත වෙනස් උනා මට උනේ විඳවන්න...Song Hook රූ සිරි මවමින් ආල කතා දිග හැරුණි .ඒ මුවගේ සිනා මා හද පුරා නිහඬ වුණි .කාටත් හොරහෙන් පෙම අතුරා නුඹගේ නමින් .හීනයකින් වත් එනවා දෝ මාව සොයන් ....
❤❤❤
😊Pp0000000ppp0pp00p0ppppb0pp0pp
💕
Ambalantota set එක කෝ gammak අයියේ අපිට ආඩම්බරයි❤❤❤
දැන් සුන් වෙලා ගියා පැතුමන් ඇස් ඉදිරිපිටම🤍🔥Good Luck Guys🤍
අම්බලන්තොට ගැම්ම....😘😇
අම්බලන්තොට ගැම්ම 🤜🤛
අම්බලන්තොට ගැම්ම ❤️🩹 මරු බන් එක සුපිරි ❤️🩹අම්බලන්තොට ගැම්මක් ❤
Like adu unata ganam ganna epa,Supiri song eka,Kata hada okkogema hodai.....theruwan saranai....❤Keep it up boyz and girls,good luck and successfully future...🎉
සුපිරියක් මගේකා ඉස්සරහටත් වැඩටික හොදට කරගන්න ලැබෙන්න කියල පාර්තනා කරනව 💗🫂
උඩටම...❤️
Supiriyak malliyeee❤
ගම්මක් බන්...😘
"PriKash Malli" ♥️
😘ayiyh
♥️
Naveen 🤩🥰
😘😘😘
Ripzy Malliya Wasi❤
Broo🖤
Homieeee
ර්ප් එකනම් වශියක්😮
අපිත් අම්බලන්තොට සහෝදරයෝ උබලගේ වැඩේ නියමයි ❤
Supiri ❤️thawa aluth wada karanna shakthiya dairya labewa❤️
Maru okkomala hodata kiyanawa patta🙃💗
Best vishes කට්ටියටම ❤️ swapna akkiyah ❤🥰 lassana song ekak ❤️
Gammak thama ❤Video editer Tashan supiri👍❤️
Ado eka wazi ❤
පට්ට❤️
Supiri wadak brother 😍👍🥰😘
නලින් ලියනගේ ගෙ මගෙ පැටියෝ මෙලඩි එක❤
Adooo huththooo adarai mgk ♥️😘 lassanai oiii thawa wadak karamu issarahata 😍😍
Keep it up boys & Girl 🍀🌷🤞💞
🖤තද❤
congratulations Bradh ❤ 3න් දෙනාම සුපිරි❤
Vibe 🤍🫀
❤ සුපිරියි
❤❤❤ සුපිරියක්...
සුපිරියි😍❤️
Niyamai Swapna Akke ❤
ජය ❤️❤️❤️
Supiriyk❤
wow. supiri sahoo
Supiriyk ❤
Apeh 😻
Supiriyak ithin ❤
Meka අනිවා 1M ගහන්නම ඕන gammak අපි අම්බලන්තොට ❤❤
Thank You Home Town Ambalantota 🌎
@@RipzyJ1 ow
wazzi 💯
Rep ekannam maru brother 🖤💪
brotherssorry sudda comment ekata late unata.o/l nisa phone eka dan gaththe
මල්ලී ... 😍
අම්බලන්තොට🥰😍
අඩෝ දවස් ගානක් බලන් හිටියා රැප් එක එනකම් 🥰🥰❤❤...ගැම්මක් ලස්සනයි සුපිරියි...💥🙀💖
මරු 😍🩷🩷
Gammk picooo❤
ලස්සනයි බන් 😍
Lasssanai❤
ඒක සුපිරි ❤
Supiriyak ❤️
Ftt ❤️💪
පට්ට ඕයි ❤😊
😘 ඒක මරු
Gammk gammk
සුපිරියක් කොල්ලෝ 🤍
Gammak set ekh🎉
සුපිරියක් තමයී good luck ❤
Ekah maru ah 🤤❤
කුපිරියක් ඈ 🫡❤️
ඒකත් සුපිරියක් බං
Good luck ❤
Apeh 💗
Super 🔥❤️🎶
❤❤❤❤ super
Super ❤
Niyamai akke❤
සුපිරියක් ඇ ❤️❤️❤️🤟🤟
වැඩේ මරු මචන් ❤
සුපිරි 🥰👌
සුපිරියක්❤
Super....❤
❤
Supiri 👍👍
සුපිරි අක්කියෝ....😇♥️👍💪
Lassanai❤
සුපිරියක් ❤ ආඩම්බරයි 🎉අම්බලන්තොට ❤❤
Supiriii😍❤️
Patta haloh...❤️🌼
Lassanay ❤
Meka supiriyak ripzi brother 🔥Beat,lyrics , voice maru🎙️💗Mn uviya👽
Supiriyk mh💗✨
Super🤘❤️
පහරක් බං ❤❤❤❤
Supiriyak bn set eka ♥️😚
සුපිරී 😚❤ congratulations yalu
thnaks tharu ...
ගැම්මක් ගැම්මක්
එළ එළ ❤ නියමයි ❤
ජය Guys !❤
මරු ❤❤ Ripzy j සුපිරි 🤟
Lyrics Mill Row 💙 මගේ එකා
සුපිරි 😍😌
Mruh ❤
අඩෝ මේ අපේ ගම ගැම්මක් තමයි.. 😏😏😏😁🤭😘
Sirawata ❤
Lassan maru..wade patta ..❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
Great Work Mah..❤️🎉
මරු ❤😊
Supiriyak thmai ❤🎉
Denuwan ❤
මරු....👌❤️
Wow ❤
Song Lyrics ♪
Hook .
රූ සිරි මවමින් ආල කතා දිග හැරුණි .
ඒ මුවගේ සිනා මා හද පුරා නිහඬ වුණි .
කාටත් හොරහෙන් පෙම අතුරා නුඹගේ නමින් .
හීනයකින් වත් එනවා දෝ මාව සොයන් .
Rap Verse ( Ripzy J ) .
වැරැද්ද මගේ පැත්තට දමා නුඹ ඉන්න සතුටින්..
ඉස්සර වගෙ දෙන්නෑ සමා විදවන්න දුකකින්..
හිත්වල බොරු ආලේ නිසා තැවෙන්නෙ මෙලෙසින්..
නතර වුණෙ ආදර කතා නොසිතු අයුරින්..
ලියන්න කතාවේ මේ අවසාන පිටුව..
දැං සුං වෙලා ගියා පැතුමන් ඇස් ඉදිරිපිටම..
සිදු වෙන්නෙ හැමදේම ඉරණම මතම..
නිදන් කෙරුවා හිතෙ කොණක නුඹෙ මතක..
වැටහුණා අවසානේ කලෙ රඟපෑමක්..
සිඟමන් යදින්නෙ නැහැ ආදරේ කවදාවත් ..
මලකින් මත්වෙලා මං සතුටින් හැමදාමත් ..
දුක ගෙතුවා වචන වලින් කාරණාවන්..
පිච්ච මල ඇයි උබ පිපුනේ අන් අත .
හමන සුවද වී ඉදිරියෙ වශීකෘත .
ගලන දියේ ඇත දිස්නයක් මතුපිට .
පුරා අන්ධයෙන් වැසූ උබ තාමත් රූ කත .
Song Hook
රූ සිරි මවමින් ආල කතා දිග හැරුණි .
ඒ මුවගේ සිනා මා හද පුරා නිහඬ වුණි .
කාටත් හොරහෙන් පෙම අතුරා නුඹගේ නමින් .
හීනයකින් වත් එනවා දෝ මාව සොයන් .
Rap Verse ( Pri ZUU )
පිච්ච මල ඔයා සුවඳින් මාව සැනැස්සූ
ටික කලක් ගත වෙද්දි නුඹෙ ආදරෙ වෙනස්වූ..
ලස්සනයි අතීතය නුඹේ අතින් සැරැස්වූ
දැන් නම් දින සති ගත්වෙන්නෙ රාත්‍රියෙත් තිගැස්සූ
හදාගන්න කැඩීගිය හිත කලක් ගතවේවි
කියා ගන්න බැරි වේදනාවෙන් දෙනෙත තෙමේවි
හිතාගන්න බැරි විදිහට අපි දුරැස් වේවි
නුඹ මගේ ලෝකෙන් වෙන් වෙලා කල් ගත වේවි
මැවුව හීන ලෝක අතරෙ මං තනිවේවි
දෙවඟන නුඹගෙ මතක මට වද දේවි
ඉන්න තැනක යදින දෙවියන් රැක දේවි
මතු භවයක හෝ අප යලි එක් වේවි.....
හීන දැක්කා ඔයත් එක්ක ඇවිදින්න..
මේ ජීවන ගමනෙ කෙලවරටම යන්න..
ආස කලා ප්‍රේමෙ සුවය විඳින්න ..
උඹේ හිත වෙනස් උනා මට උනේ විඳවන්න...
Song Hook
රූ සිරි මවමින් ආල කතා දිග හැරුණි .
ඒ මුවගේ සිනා මා හද පුරා නිහඬ වුණි .
කාටත් හොරහෙන් පෙම අතුරා නුඹගේ නමින් .
හීනයකින් වත් එනවා දෝ මාව සොයන් ....
❤❤❤
😊Pp0000000ppp0pp00p0ppppb0pp0pp
💕
Ambalantota set එක කෝ gammak අයියේ අපිට ආඩම්බරයි❤❤❤
දැන් සුන් වෙලා ගියා පැතුමන් ඇස් ඉදිරිපිටම🤍🔥
Good Luck Guys🤍
අම්බලන්තොට ගැම්ම....😘😇
අම්බලන්තොට ගැම්ම 🤜🤛
අම්බලන්තොට ගැම්ම ❤️🩹 මරු බන් එක සුපිරි ❤️🩹
අම්බලන්තොට ගැම්මක් ❤
Like adu unata ganam ganna epa,Supiri song eka,Kata hada okkogema hodai.....theruwan saranai....❤
Keep it up boyz and girls,good luck and successfully future...🎉
සුපිරියක් මගේකා ඉස්සරහටත් වැඩටික හොදට කරගන්න ලැබෙන්න කියල පාර්තනා කරනව 💗🫂
උඩටම...❤️
Supiriyak malliyeee❤
ගම්මක් බන්...😘
"PriKash Malli" ♥️
😘ayiyh
♥️
Naveen 🤩🥰
😘😘😘
Ripzy Malliya Wasi❤
Broo🖤
Homieeee
ර්ප් එකනම් වශියක්😮
අපිත් අම්බලන්තොට සහෝදරයෝ උබලගේ වැඩේ නියමයි ❤
Supiri ❤️thawa aluth wada karanna shakthiya dairya labewa❤️
Maru okkomala hodata kiyanawa patta🙃💗
Best vishes කට්ටියටම ❤️ swapna akkiyah ❤🥰 lassana song ekak ❤️
Gammak thama ❤
Video editer Tashan supiri👍❤️
Ado eka wazi ❤
පට්ට❤️
Supiri wadak brother 😍👍🥰😘
නලින් ලියනගේ ගෙ මගෙ පැටියෝ මෙලඩි එක❤
Adooo huththooo adarai mgk ♥️😘 lassanai oiii thawa wadak karamu issarahata 😍😍
Keep it up boys & Girl 🍀🌷🤞💞
🖤තද❤
congratulations Bradh ❤ 3න් දෙනාම සුපිරි❤
Vibe 🤍🫀
❤ සුපිරියි
❤❤❤ සුපිරියක්...
සුපිරියි😍❤️
Niyamai Swapna Akke ❤
ජය ❤️❤️❤️
Supiriyk❤
wow. supiri sahoo
Supiriyk ❤
Apeh 😻
Supiriyak ithin ❤
Meka අනිවා 1M ගහන්නම ඕන gammak අපි අම්බලන්තොට ❤❤
Thank You Home Town Ambalantota 🌎
@@RipzyJ1 ow
wazzi 💯
Rep ekannam maru brother 🖤💪
brotherssorry sudda comment ekata late unata.o/l nisa phone eka dan gaththe
මල්ලී ... 😍
අම්බලන්තොට🥰😍
අඩෝ දවස් ගානක් බලන් හිටියා රැප් එක එනකම් 🥰🥰❤❤...ගැම්මක් ලස්සනයි සුපිරියි...💥🙀💖
මරු 😍🩷🩷
Gammk picooo❤
ලස්සනයි බන් 😍
Lasssanai❤
ඒක සුපිරි ❤
Supiriyak ❤️
Ftt ❤️💪
පට්ට ඕයි ❤😊
😘 ඒක මරු
Gammk gammk
සුපිරියක් කොල්ලෝ 🤍
Gammak set ekh🎉
සුපිරියක් තමයී good luck ❤
Ekah maru ah 🤤❤
කුපිරියක් ඈ 🫡❤️
ඒකත් සුපිරියක් බං
Good luck ❤
Apeh 💗
Super 🔥❤️🎶
❤❤❤❤ super
Super ❤
Niyamai akke❤
සුපිරියක් ඇ ❤️❤️❤️🤟🤟
වැඩේ මරු මචන් ❤
සුපිරි 🥰👌
♥️
සුපිරියක්❤
Super....❤
❤
Supiri 👍👍
සුපිරි අක්කියෝ....😇♥️👍💪
Lassanai❤
සුපිරියක් ❤ ආඩම්බරයි 🎉අම්බලන්තොට ❤❤
Supiriii😍❤️
Patta haloh...❤️🌼
Lassanay ❤
Meka supiriyak ripzi brother 🔥
Beat,lyrics , voice maru🎙️💗
Mn uviya👽
Supiriyk mh💗✨
Super🤘❤️
පහරක් බං ❤❤❤❤
Supiriyak bn set eka ♥️😚
සුපිරී 😚❤ congratulations yalu
thnaks tharu ...
ගැම්මක් ගැම්මක්
එළ එළ ❤ නියමයි ❤
ජය Guys !❤
මරු ❤❤ Ripzy j සුපිරි 🤟
Lyrics Mill Row 💙 මගේ එකා
සුපිරි 😍😌
Mruh ❤
අඩෝ මේ අපේ ගම
ගැම්මක් තමයි.. 😏😏😏😁🤭😘
Sirawata ❤
Lassan maru..wade patta ..❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
Great Work Mah..❤️🎉
♥️
මරු ❤😊
Supiriyak thmai ❤🎉
Denuwan ❤
මරු....👌❤️
Wow ❤