සුරාබදු දෙපාර්තමේන්තුවට එල්ල වුණ චෝදනාවලට ප්‍රතිචාර - ''අපි බලපත්‍ර 172යි නිකුත් කරලා තියෙන්නේ''

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 173

  • @HerathBandara-d1y
    @HerathBandara-d1y Месяц назад +53

    ජනාධිපති තුමා සුරා බදු ,රේගුව ,දේශීය ආදායම් මේ තැන්වල ඉන්නේ පට්ට හොරු .වහාම මුන්ගේ වත්කම් සොයා බලන්න .

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 Месяц назад +77

    අපිට කියල මොනවාද බලාපොරොත්තු වෙන්නෙ? අනුර සහෝදරයා පරීක්ෂණයක් කරනකොට උත්තර දීපන් 😂

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 Месяц назад

      ඕකා පරික්ෂණ කරන්න අදිකරනෙ ලොක්කද යකො ඒකට තමයි අදිකරනය තියෙන්නෙ දේශපාලන ඇගිලි ගැසීම නැතුව අදිකරනය ට වැඩ කරන්න කියපියව්

    • @QuizGlobe_RKG
      @QuizGlobe_RKG Месяц назад

      ​@@sameerasandaruwansameerasa7777අධිකරණයෙන් ඕක කරන්න ගියොත් කොච්චර කල් යයි කියලද හිතන්නේ.. ඊළඟ ආණ්ඩුවෙන් තමයි උත්තර ලැබෙන්නේ. ජනාධිපතිට Commission එකක් පත් කරලා ඒ වැඩේ කරන්න පුළුවන් නේද?

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 Месяц назад

      @@QuizGlobe_RKG අනෙ යකො රටෙ එහෙනම් අදිකරනය ඕන නෑනෙ එහෙම උනාම යකො මේ විදිහට 2015 ත් කරා මොකක්ද උන සෙතෙ පුද්ගලයන් ගෙන් පුද්ගලික පලිගැනීම් විතරයි කරෙ මෙ සැරෙත් ඒ විදිහට තමයි කරන්න යන්නෙ යහපාලනය එක දැන් ඉන්න උන් දෙක වෙනසක් නැ බොරුව වෛරය වපුරලා මිනිස්සු ගෙ ඔලු කාලා බලය අරගෙන පලිගැනීම් නෙ කරන්නෙ

  • @m.mdayanandalaksala2720
    @m.mdayanandalaksala2720 Месяц назад

    තෝපී.මේවාට.වගකොයන්න.ඕන.ඡනතාවට.බෝන්න.දීලා.ආධාමහෝයනවා

  • @JanithRidmal-ml2jq
    @JanithRidmal-ml2jq Месяц назад +39

    ඇඩිලා ඉන්නේ දැන්....දැන් තියෙන්නේ මහජනතාවගේ ආන්ඩුවක් ..බයවෙන්න එපා..ගානට වෙන්න ඕනේ දේවල් වේවි😊

  • @funnychessa9255
    @funnychessa9255 5 дней назад

    2024 නොවැම්බර් 8 දින කදාන ආර්පිකෝ එකේ බාර් එකේ ලියකියවිලි පරික්ෂා කිරීමට පැමිණි සුරාබදු නිලධාරීන් ආයතනයේ සේවකයින් ගෙන මුදල් කූපන් පත් ලබා ගැනීම අල්ලස් දීමක් හා ගැනීමක් නේද

  • @priyanthathilakasiri7127
    @priyanthathilakasiri7127 Месяц назад +25

    මොකද ලොක්කා ඕවා මාද්‍යට කියන්නේ ,පරීක්ශණ වලදී අවශ්‍ය උත්තර දෙන්න,,,,ජොන්ස්ටන් ගේ බදු අයකර ගත්තාද,,,මෙන්ඩිස් කොම්පැනියේ හිග බදු අය කර ගත්තා ද,,,මොකද අපිට අහන්න අයිතියක් තියනවා,,මොකද අපි බොන්නේ තමුසෙලාගේ බදු සතයක් වත් හිග තියලා නෙවෙයි.

  • @sdulanjan
    @sdulanjan Месяц назад

    මහජ්න විරොධතා තියනකොට කතරගම කොහොමද දැම්මේ බාර්?

  • @jayanthaweerakon6094
    @jayanthaweerakon6094 Месяц назад

    Patta. Horu😀😈👹👹😂😂💥💥💥💥

  • @Jhkusbhhkkoduasjxkoi
    @Jhkusbhhkkoduasjxkoi Месяц назад

    පුලුවන් තරං බාර් අරිනවා. අපි මාලිමාවට චන්දෙ දුන්නෙ මේ මත්ද්‍රව්‍ය උවදුරින් දරුවො බේරගන්න. රජයෙන් මේවා හැම තැනම ඇරලා ප්‍රවර්දනය කරනවනං අපි මාලිමාවට චන්දෙ දිමේ තේරුමක් තියෙනවද!😢

  • @Direktor-g1k
    @Direktor-g1k Месяц назад

    සිංහහෝ වගේ හිටපු උන්. දැන් බලුකෙදිරි. මූනෙන්ම පේනවා පට්ටම හොරෙක් කියලා

  • @Normaln2966
    @Normaln2966 Месяц назад

    බලපත්‍ර කාටද දිලා තියෙන්නේ කියලා බලමුකෝ 😂😂😂

  • @RSusan-g1p
    @RSusan-g1p Месяц назад

    කනා මුට්ටියට ගහනවා වගේ ඔක්කොම හොරු කියලා ඒක ලේබල් වෙලා තියෙන හින්දා අපි ඉන්න ඇත්ත බොරුව තේරුම් ගන්න බැරි තැනක

  • @phone6423
    @phone6423 Месяц назад

    අාදයම් හොයලා දෙන්න නෙමේ උඅඅබලට හොයා ගන්න ගෙරි පකයි😂😂😂

  • @jagathpushpa5340
    @jagathpushpa5340 Месяц назад

    රෙවිලා ඉන්නෙ මූණ බලලා කියන්න පුලුවන් මුගේ වත්කම් බලන්න ඕනි අනිවාර්යයෙන්ම .

  • @batapolatv3988
    @batapolatv3988 Месяц назад +20

    ඕකේ ඉන්නේ පට්ටම හොරු සෙට් එකක් කොණක ඉඳලා සුද්ද කරන්න වෙනවා

  • @Shanthigamage1234
    @Shanthigamage1234 Месяц назад +2

    හොරාට නොදී ඉල්ලුපත් කැඳවා දෙන්න තිබුනා. එහෙම කලා නමි ඔයිට වැඩිය ආදායමක් ගන්න තිබුනා .මුන් ඔක්කොම එකතු වෙලා හොර ගේමක් ගැහුවා.

  • @ChinthakaPathmasiri-nd3kg
    @ChinthakaPathmasiri-nd3kg Месяц назад +18

    අරක්කු වල ගාන අඩු කරානම් කස්ටා වලට වියදම් කරන සල්ලි රජයට එනවා😂😂

  • @malikkarunananda3002
    @malikkarunananda3002 Месяц назад

    මොකුත් ඕනි නෑ... මාස තුනෙන් තුනට වාහන මාරුකරං මෙයාල ගෙවන සුපිරි ලයිෆ් එක බලන්න ඕන......😪😪😪😪😪😪

  • @PramodRandil-y9o
    @PramodRandil-y9o Месяц назад +28

    දැක්කහම පේනවා මුගේ තියෙන්නේ හොර මුණක් ❤️

    • @nilanlakmal8374
      @nilanlakmal8374 Месяц назад

      😂😂😂

    • @rajithaamaan6932
      @rajithaamaan6932 Месяц назад

      අනිවා 😂
      සූරා බදු මුහුණක් තමයි තියෙන්නෙ 😂

  • @LioneAbilash-gn6is
    @LioneAbilash-gn6is Месяц назад

    කෝ ඒ බිලියන ගණනක් සල්ලි

  • @DhammikaHeenpella
    @DhammikaHeenpella Месяц назад +23

    මාධ්‍යවෙදීන්ට ප්‍රශ්ණ අහන්න අවස්තාවක් ලැබුනෙ නැතෙයි??

  • @NimalWasantha-mz1nd
    @NimalWasantha-mz1nd Месяц назад

    සුරා බදු මෙි රටෙි වැඩියි.(.එලිමහන්..සිර කදවුරේ..) බදු අඩු කරවි.නැත්තං.කපිප්පු බිවුවත් දඩ වකූු බදුනෙ

  • @bhagyahansani9072
    @bhagyahansani9072 Месяц назад +9

    සුරා බදු එකේ ඉන්න නිලධාරින් 99% පගාවට කඩේ යන උන්. .අපේ පැත්තෙත් සුරා බදු එකේ එවුන් කරන්නෙම පගාව කන එක.ලොකු ලොක්කන්ගෙ.

    • @LakmalSalgadu-lx6ms
      @LakmalSalgadu-lx6ms Месяц назад

      ❤❤❤❤

    • @LakmalSalgadu-lx6ms
      @LakmalSalgadu-lx6ms Месяц назад

      මුන් පට්ට හොරු අවුරුද්ද කිට්ටු වෙනකොට හැම බාරයකම අරක්කු එකතු කරනවා😮😮

  • @lahirunaveendra4585
    @lahirunaveendra4585 Месяц назад

    කෝ දැන් පළවෙනි කාරනේට විතරනේ පිළිතුරු දීලා තියෙන්නේ... හිඟ බදු සම්භන්ද චෝදනාවට එහෙම පිළිතුරු දීලා නෑනේ... අර මොකද්ද ස්ටිකර් කතාවටත් නෑ නේ...

  • @DulkithMethsilu
    @DulkithMethsilu Месяц назад +2

    වංචාව සිද්ධ වුනේ සුරාබදු බලපත්‍ර වකිණීමේදී නෙමේ. ඒ සඳහා අයවලුන් තෝරා ගැනීමේදී. ඇමතිල මාර්ගයෙන් මෙම බලපත්‍රලාභීන් තෝරා නොගත්බවට තිබෙන සහතිකය කුමක්ද?

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 Месяц назад

    මෝඩයෝ මත්පැන් නොවෙයි "ගිනිවතුර".දෙන්න හිතෙනවා පුටුවේම මලපහ වෙන්න

  • @gayashanhemachandra7450
    @gayashanhemachandra7450 Месяц назад

    සුරා බදු එකේ එවුන් බැලුම්මහර බාර් එකෙන් සල්ලි ගන්නවා මම ඇස් දෙකෙන් දැකලා තියෙනවා

  • @fightagantswrongdoing6251
    @fightagantswrongdoing6251 Месяц назад +6

    මුන් ඔක්කොම හොද පදමට ගහලා ඉන්න බව මුන බැලුවම පේනවා

  • @phone6423
    @phone6423 Месяц назад

    සුරා බදු එක ගැන දන්න උන් දන්නවා😂😂😂අල්ලන බඩු අයි විකුණනවා ඕනර්ලාට😂😂😂😂

  • @antonsanjeewa6459
    @antonsanjeewa6459 Месяц назад +9

    බුරැවා කොටි200ක් .
    හම්බූනාට බේත්වලට ඉට වැඩි

    • @LahiruAberathna
      @LahiruAberathna Месяц назад

      මෝඩ කතා කියන්න එපා හරකෝ අරක්කු ගණන් වැඩි කරොත් කසිප්පුහරි ගහනවා මිනිස්සු එතකොට ඊට වඩා ලෙඩ වැඩි වෙනවා

  • @prasannaabc3714
    @prasannaabc3714 Месяц назад

    මඋබලගේ ආදයම එකතු කරා...ගොඩක් සමාගම් බදු ගෙවල නෑ ඒවා කැන්සල් නොකරේ තොපි හොරා කන නිසා...එකක් ජොන්ස්ටන්ගෙ...😂😂 ....ලැජ්ජාවක් නැ තොපි වගෙ හොරුන්ට...😢😢😢😢

  • @user-tr7bu7sh4k
    @user-tr7bu7sh4k Месяц назад +3

    අපිට කිව්වට වැඩක් නෑ.ජම්පරේ ලෑස්ති කරන් ඉදපන්😂

  • @ranprasadh5217
    @ranprasadh5217 Месяц назад +1

    ඕව තේරෙන්නේ නැති උන් ඉන්නවා ඕන තරම්

  • @awimala24apura71
    @awimala24apura71 Месяц назад +1

    ඡන්දයට පෙරමෙන් අදත් බාර්වලට විරෝධතා දක්නට ලැබෙති. අනුර බුද්ධිමත් නායකයෙක් වෙත් නම් ඔහු බාර් සම්පුර්ණයෙන් නවතා මතට තිත තබනු ඇත. මෙහි බුද්ධිමත්කම කෙසේ ද යත්: කායිකමානසිකනිරෝගී, අරාවුල් නැති ගුණයහපත් නුවැණැති සමගිසම්පන්න බවින් යුක්ත පවුල්වැසි ගම්වැසි නගරවැසි රටවැසි යන මිනිස් සමාජයක් නිර්මාණ කිරීම සදහා ද සියලු මත්ද්‍රව්‍ය සහමුලින්ම වනසා දැමිය යුතුය. බාර්වලින් රටට ලැබෙන ලාභයට වඩා ලැබෙන අලාභයේ තරම මිල කල නොහැකි වෙයි .එය දැන මත්ද්‍රව්‍ය සහමුලින්ම නැති නොකලේ නම් රටෙ හරවත් වෙනසක් ඇතිකලේ නොවෙයි.

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 Месяц назад +11

    හොරාට කලින් කෙහෙල් කැණ වැට පනිනව. 😂😂

  • @NuwanSenevirathne-dg8sm
    @NuwanSenevirathne-dg8sm Месяц назад

    Joniyage, medis eke,laxman ge badu gattada??

  • @Thimiragkd
    @Thimiragkd Месяц назад +2

    අපෝ ඕකේ තනිකර ඉන්නේ හොරුයි. පාගා කාරයොයි..ආදායම හොයනවා හොදට මේකේ වැඩ කරන උන්..මුන් බර් හෝටල් රෙස්ටුරන්ට් වලට ඇවිත් එකෙන් හොදට කලා බීලා සල්ලිත් අරන් යනවා..අත්දැකීමෙන් කියන්නෙ .

  • @PrasannaSarathchandra
    @PrasannaSarathchandra Месяц назад +1

    තව ටික දවසක් ගියානම් මුන් කියයි රනිල් කිව්ව කියල වෙඩිම ආදායමක් ගන්න නම් කසිප්පු විකුණන හෙමතෙනටම මුන් බාර් දෙන්න කිව්වා කියල.
    පට්ට හොරු මුන්

  • @BandaraKandhevela
    @BandaraKandhevela Месяц назад

    මෙච්චර හොඳ මනුස්සයෙක්😂😂😂😂😂 ඕකුන් ඔක්කොම හොරු

  • @wimalwitharanage8795
    @wimalwitharanage8795 Месяц назад +4

    දීපු එවුන් ගේ නම් ලැයිස්තුවක් දුන්නා නම් බලන්න තිබ්බ

  • @LahiruAberathna
    @LahiruAberathna Месяц назад

    වහාම ගල් බෝතලයක මිල අඩු කරේ නැතහොත් ගම්වල ඉන්න නාකියි කොල්ලොයි කසිප්පු ගහලා තමයි මැරෙන්නේ😢😂😢😂

  • @lalgalabada262
    @lalgalabada262 Месяц назад

    ඒ 172 දුන්නේ කොහොමද?
    ප්‍රසිද්දියේ ගැසට් කලාද? පුවත් පත්‍ර වල ප්‍රසිද්ද කලාද?
    ඇයි චන්දේ කාලේ ඒවා දුන්නේ.?
    කොහොමත් වසන්ත සමරසිංහ කියන කතා අපිට බැහැර කරන්න අමාරුයි.
    නියෝජ්‍ය කතා නායකගේ කතාවත් හොරාගෙන් අහන්න කලින් වගේ නේද?

  • @subbwells6764
    @subbwells6764 Месяц назад +11

    උඹට දැන්ද දෙපාර්තමේන්තුවේ ගෞරවය මතක් උනේ. උඹට NPP ආණ්ඩුවක් එනකන් ඉන්න උනා නේද පිළිතුරු ලබා දෙන්න. කලින් ආණ්ඩුවල උඹල හිටියේ මොකා මොනවා කිව්වත් අපි කරන්නේ අපිට ඕනා දේ කියල හිතල.

  • @vinujasudhara8148
    @vinujasudhara8148 Месяц назад

    රෙවිලා ඉන්නෙ

  • @rehanreema8099
    @rehanreema8099 Месяц назад

    මුගේ කටට රත්මලාන pilowoods එකේ කොත්තුවක් කාල බොකක් දාන්න හිතෙනවා 😂

  • @surangakumara38
    @surangakumara38 Месяц назад

    ලොක්කා අරන් තියපු බෝතලයක් එහම නැද්ද ගන්න

  • @ruwanmanjula1042
    @ruwanmanjula1042 Месяц назад

    Pariksa karanna

  • @sldifferent4690
    @sldifferent4690 Месяц назад +7

    චන්දේ කිට්ටු වෙලාම කරේ😂

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 Месяц назад

    ❤අපේ වටින චන්දෙන් අපි මෙච්චරකල් කරේ මේ රට විනාශ කරන එක මේ දූෂිත දේශපාලනඥයන්ට අපි චන්දෙ දීලා අපේ දරුවන්ගේ අනාගත විනාශ කරපු එක ජනාධිපතිවරණයේදී අපි දුන්නෙත් වෙන කෙනෙකුට නමුත් මේ පාර මහ මැතිවරණ දී අපි මාලිමාවේ කෙනෙකුට විතරයි දෙන්නේ මට වගේ වැරදිච්ච සියලු දෙනාට ආරාධනා කරනවා අපි මේ වැරැද්ද නැවත නොකර මාලිමාවේ කෙනෙකුට විතරක් ඡන්දෙ දෙමු මහවැතිවරණයේදී❤

  • @sankabuddik8108
    @sankabuddik8108 Месяц назад

    කොමිස් කක්කෝ උබගේ ළමයි විනාශ වෙන්න ඕනේ ඡන්දෙට කලින් දුන්න ඒව

  • @rekawasrilanka2483
    @rekawasrilanka2483 Месяц назад

    ඕව උසාවියට ගිහින් කියාපන් ජරා පප්පා

  • @kusal4755
    @kusal4755 Месяц назад

    Rajagiriya office ekata ena hamoma dannawa surabadu eka kiyanne mokakda kiyala

  • @li02828
    @li02828 Месяц назад

    මිලග පාර්ලිමෙන්තු මැතිවරනයෙන් 3/2 බලය අනුරට දෙමු❤

  • @sandyakumari7862
    @sandyakumari7862 Месяц назад +1

    ජොනියගේ බදු මුදල් අරන් තියෙනවද කොමසාරිස්😂😂😂😂😂😂

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 Месяц назад

    මූ දැනුත් බිලා ඉන්නේ පොඩ්ඩක්....

  • @thushanrandiewa3053
    @thushanrandiewa3053 Месяц назад

    😂😂😂 ඒතකොට නොගෙවපු බදු???

  • @sisirapriyankarahettiarach8676
    @sisirapriyankarahettiarach8676 Месяц назад

    allas allas

  • @nuwan2015
    @nuwan2015 Месяц назад +1

    මුං ඇවිල්ලා කලින් ආණ්ඩුවේ හිටිය මැති ඇමතිවරු වගේම පට්ට පල් හොරු, සුරාබදු නිලධාරි කියන්නේ මේ රටේ ඉන්න අන්ත දූෂිතයෝ…😛😛😁

  • @swagradan802
    @swagradan802 Месяц назад +3

    හොරා බය වෙලා😂

  • @dhammikadhammika1929
    @dhammikadhammika1929 Месяц назад

    Gazette eke date eka kawadda ?

  • @simplifythingswithashen7564
    @simplifythingswithashen7564 Месяц назад

    Mekane oya kiyana dewal e widiyata anura mahatha oppu karoth thamai watinne mokada aththa naththe danne karapu ayane as dekata dakke nane api... Kiya kiya rgala therumak na kauruthma

  • @SaSs-o1n
    @SaSs-o1n Месяц назад

    කුරු ගනින්න වෙයි සූදානම් වෙලා ඉන්න

  • @eprasannap
    @eprasannap Месяц назад +2

    මාර dial එකක්.. job එකට සෙට් වෙන පොරක්

  • @RuksiDil-tt4yw
    @RuksiDil-tt4yw Месяц назад +9

    දැන් කතා කරන්නේ ත් බීලද කොහෙද.

  • @dineshsanjeewa2608
    @dineshsanjeewa2608 Месяц назад

    මූ නම් දැක්කගමන් කියන්න පුලුවන් අන්ඩාපාලයෙක් කියලා

  • @rachelperaud1945
    @rachelperaud1945 Месяц назад

    මුගෙ මූන දැක්කාම මල පනින්නෙ මට විතරද??

  • @maheshgajanayaka4851
    @maheshgajanayaka4851 Месяц назад

    If you have done your duty with free of frauds, nothing to worry. But all these explanations come due to new government. That is the truth.

  • @malagiyawanna
    @malagiyawanna Месяц назад

    Kolla baya wela wage dunna eka gana newe ahanna matto , dunne katada kiyala ne.

  • @linedtravel
    @linedtravel Месяц назад +5

    මු කතාකරන විදිහට බයට කියන එවා වගේ😂😂😂😂😂

  • @SajjaDayanga
    @SajjaDayanga Месяц назад

    පිරිමිත් නති ගනුත් නති උන්ට මොකඩ්ඩ කියන්නෙ?

  • @asiriamith9165
    @asiriamith9165 Месяц назад

    මන්ත්‍රීලා කීයක් ගත්තද කියලත් කියාගෙන යන්න එපැයි ලොක්කා..😊

  • @rbckumara6525
    @rbckumara6525 Месяц назад

    සුරාබදු,රේගු,එයාර් ලන්කා,වරාය හොරුන්ගේ රාජ්දානි

  • @EdirisingheAbeyrathna-z6i
    @EdirisingheAbeyrathna-z6i Месяц назад

    මහත්තයා ඔයාලගේ සුරාබදු නිලධාරීන් ,බාර් වල කටයුතු හරියට කරනවද ? නැත උන් බාර් කාරයගෙන් පගාවයි පගාවට bottel එකකුයි අරන් පූස්පැටියා වාගේ යනවා, බාර්වල වැඩියෙන් විකිණෙන අර කුලී වැඩකරණ බහුතරයක් අපි වාගේ උන් ගන්නේ මිල අඩූම කාලක්, දෙතුන්දෙනෙක් එකතුවෙලා බෝතලයක් අාන්න ඒවායේ මූඩි ගලවලා කසිප්පු කවලම් කරණවා ,එහෙම ඒවායේ මූඩිය නිකං කැරකෙනවා,ආයි වැඩි මිලට විකුණනවා ඉතින් මක්කෙටෙයි සුරාබදු නිලධාරීන්,මහත්තයෝ,😉

  • @senda74
    @senda74 Месяц назад

    තොපි පිනට බොනවා අපි ක්සිප්පු 3600/= බොන්න ඕන මුගේ මුනත් ගල් බොතලය වගේමයී

  • @jaysonblake1321
    @jaysonblake1321 Месяц назад

    හොර කැරියාව අව්රුදු 20ට විතර අරින්න ඕන ඇතුලෙ

  • @MadushaniKarunanayaka-s8h
    @MadushaniKarunanayaka-s8h Месяц назад

    එ සල්ලි වලට මොකද කරෙ කියපල්ල

  • @senanayake39
    @senanayake39 Месяц назад

    Hiru eke dan news pennannath welawa thiyenawa wage.

  • @asankaprabash7936
    @asankaprabash7936 Месяц назад

    පල් හොරා

  • @chamara_official_497
    @chamara_official_497 Месяц назад +16

    මූණෙ කලු ගාලද හැටිද😂

  • @ranprasadh5217
    @ranprasadh5217 Месяц назад

    කඩේ යන එවුන් ඉන්නවනෙ ඕන තරම්

  • @sarathkarunarathne4689
    @sarathkarunarathne4689 Месяц назад

    වහ දීලා හම්බ කරලා
    වැඩක් ද දැන් ආර්ථික ය දියුණු වෙලා ද?

  • @pathumrathnayake1082
    @pathumrathnayake1082 Месяц назад +1

    Npp ජය.. රටේ සල්ලි වලින් සැප වින්ද උන්ගේ ගැනුදරුවො එක්කම හිරේ දාමූ.. නැවත මෙම දුශිත දෙශපාලනය නතරකල යුතුමයි..

  • @Matta12-l3n
    @Matta12-l3n Месяц назад

    pala whoththo yanna thopi horungeth horu

  • @RajithaChandrarathna
    @RajithaChandrarathna Месяц назад +2

    බදු දිපං

  • @krishanamarasooriya7445
    @krishanamarasooriya7445 Месяц назад

    ජරා පප්පෙක්

  • @sarathkumara5118
    @sarathkumara5118 Месяц назад

    මු ඉන්න ඔන හිරෙ

  • @IndikaSameera-ms6ux
    @IndikaSameera-ms6ux Месяц назад

    Adu karhpan arkku apiea huran kane nthea thuta hena ghapiya😊

  • @MallikaSubashini
    @MallikaSubashini Месяц назад +2

    උඔලා ඔක්කොම හොරු! වැඩක් නෑ ටයි කෝට් දාගෙන කතා කරලා. ඇතුලට යන්න ලෑස්ති වෙයල්ලා. 😂

    • @LakmalSalgadu-lx6ms
      @LakmalSalgadu-lx6ms Месяц назад

      ❤❤❤❤❤❤

    • @LakmalSalgadu-lx6ms
      @LakmalSalgadu-lx6ms Месяц назад +1

      මුන්ට අඹුඩේ කස්සලා කුඹුරේ හාවන්ඩ ඕනා මචං

    • @MallikaSubashini
      @MallikaSubashini Месяц назад

      @@LakmalSalgadu-lx6ms 😄😄😄

  • @jimin-q7c
    @jimin-q7c Месяц назад

    Haaa

  • @Pemasirii
    @Pemasirii Месяц назад

    anka Lolc balo tika minusunwa nahtikarpu higna balp

  • @rekawasrilanka2483
    @rekawasrilanka2483 Месяц назад

    තොපි තමයි සුද්දෙක්ට බියර් එකක් දෙන්න බෑ ඇව්ත් පගාව අරන් යන්නෙ.

  • @BeThatOnePercent
    @BeThatOnePercent Месяц назад

    අබ සරණයි😂

  • @sandunChamara-p2y
    @sandunChamara-p2y Месяц назад +4

    මූ හොදට ගල් අරක්කු ගහනවද කොහේද😊

  • @sisiralankathilaka7985
    @sisiralankathilaka7985 Месяц назад

    Ranilatai wate hitapu untai gana kapaganna kondak netiwa ranilage padeta natala den baila gahanawa

  • @lalithgunawardhana1445
    @lalithgunawardhana1445 Месяц назад

    Paw appa

  • @MadushaniKarunanayaka-s8h
    @MadushaniKarunanayaka-s8h Месяц назад

    කො එ සල්ලි

  • @sujeewarajapakse9455
    @sujeewarajapakse9455 Месяц назад

    Why would the President request you to issue a liquor licence. Should that be a part of his role, shouldn't you have a policy on issuing liquor licences ?

  • @ruwanmanjula1042
    @ruwanmanjula1042 Месяц назад

    Paduwa gana widimath pariksanayak karanna janadi pati tuma dannawa owata una de hodata 😂

  • @kalumjayamal4625
    @kalumjayamal4625 Месяц назад

    Yakoo oita watad BAHATH walat yanavana

  • @vipulaalankara5408
    @vipulaalankara5408 Месяц назад

    Patta horek..