Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මං බලපු හැම Comment එකකටම Recomment තියනවා ඇත්තටම සතුටුයි ඔයාගෙ නිරහංකාර බවට. ❤🥺😍
බොහෝම ස්තුතියි 🤗❤️
එතෙක් මෙතෙක් ලංකාවෙ කෙනෙක් පිටරක ගහපු සුපිරිම travel series එක..🙂🎉💥
තව අවුරුදු 10ක් 😍❤️🔥✈️🌍
මේක vlog series එකක් කියනවට වඩා තවත් එක Tv series එකක් කිව්වොත් හරි❤🎉
❤ ඉන්දියාවේ තත්ත්වය පොඩ්ඩක් හරි හරියටම දැනගත්තේ ඔයාගෙන් ❤ පරිස්සමින් මල්ලි හොදට කරගෙන යන්න ❤
බොහෝම ස්තූතියි 🤗❤️
දාන videos හැමදාම බලනවා..මරු.අපිත් ඔයා එක්ක ලෝක සවාරියේ ඉන්නවා 🔥
බොහෝම ස්තුතියි 🤗❤️ අනිවාර්යයෙන්
පට්ට 🔥 දිගටම බලනවා 😌Video එකක් එනකං බලං ඉන්නවා 🌚✌️🙌
ලෝකේ වටේ සුදන්තක සහ ඔයාගේ චැනල් පට්ට. 👍👍👍හදවතින් සුබ පතනවා.. 🙏🙏
හරිම අසාවෙන් බලන්නේ. ජයවේවා. ඔහොම යන්...👍👍👍❤️
අපිත් ඉන්දියාවෙි ඉන්නවා වගේ දැනෙන්නේ. තැන්ක්ස් මල්ලි....පරිස්සමින්.....
Ape suranga aiya video ekak dala ❤❤❤..hee heeee❤kiparak beluwada aiya video ekak dalada kiyala 😢😢.aiye hemadamath sathutin ma Inna lebewa aiyata.dukak wedanawak hithata enna epa kiyala prarthana karanawa.jaya wewa aiyandiyooo.adarei bokkenma😊😊
බොහෝම ස්තුතියි මල්ලී 🤗❤️
සුපිරි අයියා හැම video එකක්ම බලනවා
ඇත්තටම හරිම ආසාවෙන් බලන්න පුළුවන් චැනල් එකක්.මට හිතෙන්නෙම මෙික හරියටමභුගෝලය පාඩමක් කියලා.ස්තුතියි ඔබට.පරිස්සමින්.තෙරැවන් සරණයි 🙏
very interesting . i am enjoying your channel . from USA SRILANKAN
Thank you very much 🤗❤️
Adath patta... 💙
❤❤❤ ලස්සනයි ඔයාගෙ ගමන....ජය වේවා...
Suranga,Ohen Kasadayak Karagannawa.Ethakota Apita Hemadama Video Balanna Puluwan.😊
😁😁
නියමයි සුපිරිම තැන් වලට යමු ❤
අනිවාර්යයෙන් 🤗❤️
සුපිරි අයියා හැම video එකක්ම බලනවා..
වීඩියෝ එකක් දානකම් බලන් ඉදල නොටිෆිකේෂන් එක එද්දි දැනෙන සතුට... අදත් සුපිරි... ❤
🎉
අයියගේ videos නම් සුපිරි 👌
දැන් නම් අයියගේ වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා ඉන්නේ සුපිරි ❤
You are a proud Sri Lankan.ආයුබොවන් පරිස්සමින් යන්න 🎉🎉🎉
පරිස්සමට පෙට්රෝල් ලීටරයක් විතර බෝතලේක දාගෙන යන්න
ලීටරයක් දාගෙන යන්නෙ.
@@Magadige mama balan inne oyaa hima thiyana side ekata yanakam
Aiye Video Akak Anakam Heetiye....Atamai Dan Abbahiwela Enna....Best Travel wenna Lankawe Oyala Wege Kattak Kegena Yena Aye Aiye❤❤🎉🎉🏆🏆❤❤Ohoma Yamu ❤❤ Good Luck 👍❤️🎉🎉❤❤🏆🏆🏆👍👍
සර් කේරළවල මුන්නාර් වලට යන්න එහෙ හරිම ලස්සන ප්‍රදේශයක් ගොඩක් මලයාලම් චිත්‍රපටි එහෙම රූගත කරනවා හරිම ලස්සන ප්‍රදේශයක්
එහෙමද.. හරී මීලඟ සැරේ යන්නම්කෝ 🙂❤️
ඉතාමත් ලස්සන පලාතක් සමහර වෙලාවට ඒ ගෙවල් අපේ ආච්චිලා සියලාගේ ඉස්සර ගෙවල් වගේ කියලා දැනුනා හිතුනා ස්තුති ඔබට අපිට මෙහෙම විස්තර එක්ක video තුළින් පෙන්නුවට
වීඩියො එකක් ඇවිත්ද කියලා දහ පාරකට වඩා channel එකට ඇවිත් බැලුවා💖💖
ජොබ් එකකට පලයන්😂
මමත් කේරළය ගැන travelxp චැනල් එකේ බලමින් හිටියෙ පුතේ ආයෙ යනකොට යන ප්‍රදේශ ගැන විස්තර ටිකක් දැනුවත් වෙලා යන්න
මාත් එහෙමයි අනෙ ටෙලියක් බලන් ඉන්නව වගේ ඊලග කොටස හොයන්නෙ
පරක්කු නොවී දාන්න අපිට ඉවසුම් නෑ ඊලග එක එනකම් 🫶🫶🫶❤️ආදරෙයි පරෙස්සමින්
Vidiyo ekak enakam hema velema balanava parisaraya balanna api godama asai pin oyata
අදත් ලස්සන විඩියො එකක් .❤❤❤❤
super vedio eka dn nan aiyege vedio ekk enakn balan inna ththwekta watila inne ❤❤❤
Godaak lassanai adath. Ilagata koheda yanna hithan inne. Suba pathanawa oyata
@@Magadige ayema yanne indiada
දැන් මේ චැනල් එක ඇබ්බැහියක් වෙලා 💛
ආසයි අපිටත් ඔය වගේ ටුවරිස් එකක්. යන්න කොහොම නමුත් පරිස්සමින්. බුදුසරණයි ❤
මේක වෙනම ආතල් එකක්.. පට්ට වැඩක්❤❤❤
සුපිරී..පරිස්සමෙන් ඉස්සරහට යමු❤️💯
අනිවාර්යයෙන් ... බොහෝම ස්තුතියි 🤗❤️
යකෝව් වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යමල්ලා
😁❤️
ඔයා වීඩීයෝ එකක් දානකන් බලන් ඉන්නෙ ...💯💜️💜️
Videos nm supiri ayye❤❤
අපිත් ඉන්නවා දවසින් දවස දියුණු වෙනව ඔයා එල එල❤
මරු 👍
🤗❤️
හැමතිස්සෙම පාරෙම හිටියට කමක් නෑ. වීඩියෝ ටිකත් එඩිට් කරලා දාන්න හොදේ... අපි බලන් ඉන්නවා❤
සුපිරි ❤🎉
❤සුපිරි ඈ.... පරක්කුයි අදත් 😢
බොහෝම ස්තුතියි 🤗❤️ ඔව්නෙ
විඩීයෝ එක නියමයි.හෙටත් වීඩියෝ එකක් දාන්නකෝ 😊😊😊😊❤
සෙනසුරාදා , ඉරිදා දෙකේම දානවා 😑❤️❤️
ಸುಸ್ವಾಗತ Karnataka 💛❤️
❤
💚
නියමයි.රෑට හීනෙනුත් ඕක පේනවා මට😅
එක අතකින් කැමරාව අල්ලගන වීඩියෝ කරන ගමන් පාරේ වලවල් මඟහැරලා බයික් එක පදිනවා කියන්නේ අමාරු වැඩක්. පරෙස්සමින් .... කේරළයේ තරම් කර්නාටක වල පාරවල් හොඳ නෑ වගේ පෙනෙන්නේ. Happy journey !!!
අම්මො ඔව් හෙනම ගේමක් 🙂❤️
Aiya ikmanin vidiyoo dannko goodak asawen balanne parissamin budu sararani💖
අය්යේ සුපිරි ❤️❤️❤️
@@Magadige ❤️
ඉන්දියන් සංචාරය තුල ප්‍රාන්තයෙන් ප්‍රාන්තය🎉 ජනජීවිතය පාර දෙපස ජනීජනයා ගේ ඇවතුන් පැවතුන් කෘෂිකර්මය කර්මාන්ත විස්තරයක් කරන්නේ නම් ඉතා අගය කරමි ඔබගේ රස්සාවට ජලයෙන් ජයවේවා
බොහෝම ස්තුතියි 🤗❤️ බලන්නම්කෝ
Jayawewa......❤❤❤👍🙏🏃
23:10 පැණි හිනාව ම්ම් 🤣😁✊
😁
මරැ❤
දැන් කොල්ලට තනියම ඇවිදලාම පිස්සු හැදිලා වගේ 🤭❤️
😁 වෙන්න පුළුවන් 😁
සුපිරි සුපිරි
23:13 ආ පැනි හිනාව දාලා බැලුවනේ😂😂
ජය වේවා brother ..❤
One of the best travel series ❤✨Safe journey brother .
බොහොම ස්තුතියි
පරිස්සමෙන් සහො ❤❤❤
Ela..brother ❤
සහෝදරයා ඔයා දැන්නම් අපිව මෝහනය කරල ඉවරයි❤❤❤❤
😁😁 බොහෝම ස්තුතියි 🤗❤️
පරිස්සමින් ජයවෙව 🙂
Ehenam api hambemu isarahata
අනිවාර්යයෙන් 🙂❤️
Harima lassanay puthe oyage wedasatahana.hariyata api indiyawe gihin wage.Puthata devi pihitay.parissamen weda karanna. Budu saranay.
සුපිරි අයියෙ❤
❤1st😍😍😍😍😍😍🇮🇳
❤️❤️
Adath.vidiyo.aka.lassanai❤❤
ජයවේ වා සහෝ💗💗👍
මම. බලාගෙන. හිටියෙ. කර්ණාටක. යනකම්. Thanks for your.
මත් හැමදාම බලනවා ගොඩක් ලස්සනයි පුළුවන්නමි එ මිනිස්සුත් එකක් කතා කරන එවත් දාන්න.
Excellent brother.
ඉක්මනට වීඩියෝ දාන්ඩ bro ❤
පරිස්සමෙන් ❤
දැං Indian Audience එක වැඩි වෙලා ඇත්තේ 😁❤️ එහෙනං හම්බෙමු ඉස්සරහට 🎉
අනිවාර්යයෙන් හම්බෙමු 🤗❤️
23.32 නම්ගිලා තුන්දෙනා 😀
කදුකර peththka video dannaa..❤
හැම තැනම දානවා 🙂❤️
Jayaweva🙏👍❤❤❤❤🏃
අයියේ කාශ්මීර් යනකොට හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තය හරහා යන්න හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයත් කාශ්මීරය වගේම ලස්සනයි
එහෙ කොහොමත් යනවා 🤗❤️
💚🌍🇮🇳
Aththatama me videos baladdi matath asa hethuna me vidiyata travel karanna athnm keyala aththatama manasika nidahasak danenawa mewa baladdi tawa tawa lassana than walata gehen videos danna
හරී... බොහෝම ස්තුතියි 🤗❤️
Fillm ekk balanwa wage weda off wela duwagena enne oya video ekk dalada kiyala balagena ❤❤
Apith den indiyawe inne kiyala hithenawa..video baladhi
😁❤️ බොහෝම ස්තුතියි 🤗❤️
ඉන්දියාවෙන් පස්සෙ නේපාල් පැත්තටත් යනවද අයියේ නේපාල්,තායිලන්තය,කාම්බෝජෙ වෙනම feeling එකක්...❤ යමු නේද
ඔය හැම තැනකම යනවා 🤗❤️
හරිම ලස්සනයි ඩුබායි ඉදලා බලන්නේ 🇱🇰🇱🇰🇦🇪🇦🇪
Adath supiri aiye ❤ oya gedara den ewithda inne kiynnko
ආවා ආයෙ සති කීපයකින් යනව අ
හම්බෙමු❤
හම්බෙමු 🤗❤️
Maru aiye mma oyage video blanawa...pissamin
Oyage chanel eke thiyana hama video akama balanawa mama dan godak kal idan aswen ada thama comment akak damme habai❤
ලංකාවේ නේද ඉන්නෙ දැන්❤🎉
සති කීපයකට ආවා 🤗❤️
මට ආසාවක් තියේ ඉන්දියාව හරහා පකිස්තානය,ඇෆ්ගනිස්තානය,ඉරාන දක්වා bike එකකින් සන්චාරය කරන්න,brother ඔයත් පුලුවන්නම් එහෙම කරන්නකො ලන්කාවෙ කව්රුවත් නොකරපුවැඩක්❤
Bike එකේ අමාරුයි මල්ලි... වෙන වාහනයක්ගන්න ඕනෙ.. කොහොමත් ලෝකේ වටේම යන්නයි ආසාව 🤗❤️
@@Magadige 🛵 අමාරුයි හොද CC ගානක bike එකක් පුලුවන්
@@Magadige wena wahana wala giyoth set wenne ne hoda bike ekk ganna
අපිටත් යන්න ආසයි අයියේ
අනිවාර්යයෙන් යන්න 🤗❤️
Channel එක බැලුවා.. වීඩියෝ ටිකකුත් බැලුවා.. වැඩේ මට සෙට් උනා.. subscribe කරා ඔන්න.. ❤❤ කෑම වීඩියෝවලට තමා වැඩියෙන් ආස..😁😁❤❤
Cupiri 😊❤
Asawen maga balan inne video ekak enakan ❤️
Maru ❤
කෝටි එකසිය ගානක් ඉන්නවකිවුවට මුඩු බිම් වැඩියි නේද ❤
සමහර පැති වල තියනව .. නැත්නම් ගොඩක් තැන් සශ්‍රීකයි
Video කරගෙන යනවට වඩා ටිකක් කතා කරලා විස්තර දැනගෙන යනවනම් video එකට අගයක් එකතුවෙයි කියල හිතනව..
මේ කාෂ්මීර් යනගමන්.. අනික භාෂාවත් බෑනෙ
Ayya ❤❤
dn nm pissuwa wela danawada kiyala bala bala inne hemadama danakl ma 😌
වීඩියෝ එකක් වැටෙනකන් බලන් ඉන්නේ. දිගටම දාන්න චැනල් එක අප් වෙලා තියෙන්නෙ බොසා
බොහෝම ස්තුතියි 🤗❤️ අනිවාර්යයෙන් දානව සතියට 4
මං බලපු හැම Comment එකකටම Recomment තියනවා ඇත්තටම සතුටුයි ඔයාගෙ නිරහංකාර බවට. ❤🥺😍
බොහෝම ස්තුතියි 🤗❤️
එතෙක් මෙතෙක් ලංකාවෙ කෙනෙක් පිටරක ගහපු සුපිරිම travel series එක..🙂🎉💥
බොහෝම ස්තුතියි 🤗❤️
තව අවුරුදු 10ක් 😍❤️🔥✈️🌍
මේක vlog series එකක් කියනවට වඩා තවත් එක Tv series එකක් කිව්වොත් හරි❤🎉
බොහෝම ස්තුතියි 🤗❤️
❤ ඉන්දියාවේ තත්ත්වය පොඩ්ඩක් හරි හරියටම දැනගත්තේ ඔයාගෙන් ❤ පරිස්සමින් මල්ලි හොදට කරගෙන යන්න ❤
බොහෝම ස්තූතියි 🤗❤️
දාන videos හැමදාම බලනවා..මරු.
අපිත් ඔයා එක්ක ලෝක සවාරියේ ඉන්නවා 🔥
බොහෝම ස්තුතියි 🤗❤️ අනිවාර්යයෙන්
පට්ට 🔥
දිගටම බලනවා 😌
Video එකක් එනකං බලං ඉන්නවා 🌚✌️🙌
බොහෝම ස්තුතියි 🤗❤️
ලෝකේ වටේ සුදන්තක සහ ඔයාගේ චැනල් පට්ට. 👍👍👍හදවතින් සුබ පතනවා.. 🙏🙏
බොහෝම ස්තුතියි 🤗❤️
හරිම අසාවෙන් බලන්නේ. ජයවේවා. ඔහොම යන්...
👍👍👍❤️
බොහෝම ස්තුතියි 🤗❤️
අපිත් ඉන්දියාවෙි ඉන්නවා වගේ දැනෙන්නේ. තැන්ක්ස් මල්ලි....පරිස්සමින්.....
බොහෝම ස්තූතියි 🤗❤️
Ape suranga aiya video ekak dala ❤❤❤..hee heeee❤kiparak beluwada aiya video ekak dalada kiyala 😢😢.aiye hemadamath sathutin ma Inna lebewa aiyata.dukak wedanawak hithata enna epa kiyala prarthana karanawa.jaya wewa aiyandiyooo.adarei bokkenma😊😊
බොහෝම ස්තුතියි මල්ලී 🤗❤️
සුපිරි අයියා හැම video එකක්ම බලනවා
බොහෝම ස්තුතියි 🤗❤️
ඇත්තටම හරිම ආසාවෙන් බලන්න පුළුවන් චැනල් එකක්.
මට හිතෙන්නෙම මෙික හරියටම
භුගෝලය පාඩමක් කියලා.ස්තුතියි ඔබට.පරිස්සමින්.
තෙරැවන් සරණයි 🙏
බොහෝම ස්තුතියි 🤗❤️
very interesting . i am enjoying your channel . from USA SRILANKAN
Thank you very much 🤗❤️
Adath patta... 💙
බොහෝම ස්තුතියි 🤗❤️
❤❤❤ ලස්සනයි ඔයාගෙ ගමන....ජය වේවා...
බොහෝම ස්තුතියි 🤗❤️
Suranga,
Ohen Kasadayak Karagannawa.
Ethakota Apita Hemadama Video Balanna Puluwan.😊
😁😁
නියමයි සුපිරිම තැන් වලට යමු ❤
අනිවාර්යයෙන් 🤗❤️
සුපිරි අයියා හැම video එකක්ම බලනවා..
බොහෝම ස්තුතියි 🤗❤️
වීඩියෝ එකක් දානකම් බලන් ඉදල නොටිෆිකේෂන් එක එද්දි දැනෙන සතුට... අදත් සුපිරි... ❤
බොහෝම ස්තුතියි 🤗❤️
🎉
අයියගේ videos නම් සුපිරි 👌
බොහෝම ස්තුතියි 🤗❤️
දැන් නම් අයියගේ වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා ඉන්නේ සුපිරි ❤
බොහෝම ස්තුතියි 🤗❤️
You are a proud Sri Lankan.ආයුබොවන් පරිස්සමින් යන්න 🎉🎉🎉
බොහෝම ස්තුතියි 🤗❤️
පරිස්සමට පෙට්රෝල් ලීටරයක් විතර බෝතලේක දාගෙන යන්න
ලීටරයක් දාගෙන යන්නෙ.
@@Magadige mama balan inne oyaa hima thiyana side ekata yanakam
Aiye Video Akak Anakam Heetiye....Atamai Dan Abbahiwela Enna....Best Travel wenna Lankawe Oyala Wege Kattak Kegena Yena Aye Aiye❤❤🎉🎉🏆🏆❤❤Ohoma Yamu ❤❤ Good Luck 👍❤️🎉🎉❤❤🏆🏆🏆👍👍
බොහෝම ස්තුතියි 🤗❤️
සර් කේරළවල මුන්නාර් වලට යන්න එහෙ හරිම ලස්සන ප්‍රදේශයක් ගොඩක් මලයාලම් චිත්‍රපටි එහෙම රූගත කරනවා හරිම ලස්සන ප්‍රදේශයක්
එහෙමද.. හරී මීලඟ සැරේ යන්නම්කෝ 🙂❤️
ඉතාමත් ලස්සන පලාතක් සමහර වෙලාවට ඒ ගෙවල් අපේ ආච්චිලා සියලාගේ ඉස්සර ගෙවල් වගේ කියලා දැනුනා හිතුනා ස්තුති ඔබට අපිට මෙහෙම විස්තර එක්ක video තුළින් පෙන්නුවට
බොහෝම ස්තුතියි 🤗❤️ අනිවාර්යයෙන්
වීඩියො එකක් ඇවිත්ද කියලා දහ පාරකට වඩා channel එකට ඇවිත් බැලුවා💖💖
බොහෝම ස්තුතියි 🤗❤️
ජොබ් එකකට පලයන්😂
මමත් කේරළය ගැන travelxp චැනල් එකේ බලමින් හිටියෙ පුතේ ආයෙ යනකොට යන ප්‍රදේශ ගැන විස්තර ටිකක් දැනුවත් වෙලා යන්න
මාත් එහෙමයි අනෙ ටෙලියක් බලන් ඉන්නව වගේ ඊලග කොටස හොයන්නෙ
පරක්කු නොවී දාන්න අපිට ඉවසුම් නෑ ඊලග එක එනකම් 🫶🫶🫶❤️ආදරෙයි පරෙස්සමින්
Vidiyo ekak enakam hema velema balanava parisaraya balanna api godama asai pin oyata
බොහෝම ස්තුතියි 🤗❤️
අදත් ලස්සන විඩියො එකක් .❤❤❤❤
බොහෝම ස්තුතියි 🤗❤️
super vedio eka dn nan aiyege vedio ekk enakn balan inna ththwekta watila inne ❤❤❤
බොහෝම ස්තුතියි 🤗❤️
Godaak lassanai adath. Ilagata koheda yanna hithan inne. Suba pathanawa oyata
බොහෝම ස්තුතියි 🤗❤️
@@Magadige ayema yanne indiada
දැන් මේ චැනල් එක ඇබ්බැහියක් වෙලා 💛
බොහෝම ස්තුතියි 🤗❤️
ආසයි අපිටත් ඔය වගේ ටුවරිස් එකක්. යන්න
කොහොම නමුත් පරිස්සමින්. බුදුසරණයි ❤
බොහෝම ස්තුතියි 🤗❤️
මේක වෙනම ආතල් එකක්.. පට්ට වැඩක්❤❤❤
බොහෝම ස්තුතියි 🤗❤️
සුපිරී..පරිස්සමෙන් ඉස්සරහට යමු❤️💯
අනිවාර්යයෙන් ... බොහෝම ස්තුතියි 🤗❤️
යකෝව් වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යමල්ලා
😁❤️
ඔයා වීඩීයෝ එකක් දානකන් බලන් ඉන්නෙ ...💯💜️💜️
බොහෝම ස්තුතියි 🤗❤️
Videos nm supiri ayye❤❤
බොහෝම ස්තුතියි 🤗❤️
අපිත් ඉන්නවා දවසින් දවස දියුණු වෙනව ඔයා එල එල❤
බොහෝම ස්තුතියි 🤗❤️
මරු 👍
🤗❤️
හැමතිස්සෙම පාරෙම හිටියට කමක් නෑ. වීඩියෝ ටිකත් එඩිට් කරලා දාන්න හොදේ... අපි බලන් ඉන්නවා❤
බොහෝම ස්තුතියි 🤗❤️ අනිවාර්යයෙන්
සුපිරි ❤🎉
බොහෝම ස්තුතියි 🤗❤️
❤සුපිරි ඈ.... පරක්කුයි අදත් 😢
බොහෝම ස්තුතියි 🤗❤️ ඔව්නෙ
විඩීයෝ එක නියමයි.හෙටත් වීඩියෝ එකක් දාන්නකෝ 😊😊😊😊❤
සෙනසුරාදා , ඉරිදා දෙකේම දානවා 😑❤️❤️
ಸುಸ್ವಾಗತ Karnataka 💛❤️
🤗❤️
❤
💚
❤
නියමයි.රෑට හීනෙනුත් ඕක පේනවා මට😅
😁❤️
එක අතකින් කැමරාව අල්ලගන වීඩියෝ කරන ගමන් පාරේ වලවල් මඟහැරලා බයික් එක පදිනවා කියන්නේ අමාරු වැඩක්. පරෙස්සමින් .... කේරළයේ තරම් කර්නාටක වල පාරවල් හොඳ නෑ වගේ පෙනෙන්නේ. Happy journey !!!
අම්මො ඔව් හෙනම ගේමක් 🙂❤️
Aiya ikmanin vidiyoo dannko goodak asawen balanne parissamin budu sararani💖
බොහෝම ස්තුතියි 🤗❤️ අනිවාර්යයෙන්
අය්යේ සුපිරි ❤️❤️❤️
බොහෝම ස්තුතියි 🤗❤️
@@Magadige ❤️
ඉන්දියන් සංචාරය තුල ප්‍රාන්තයෙන් ප්‍රාන්තය🎉 ජනජීවිතය පාර දෙපස ජනීජනයා ගේ ඇවතුන් පැවතුන් කෘෂිකර්මය කර්මාන්ත විස්තරයක් කරන්නේ නම් ඉතා අගය කරමි ඔබගේ රස්සාවට ජලයෙන් ජයවේවා
බොහෝම ස්තුතියි 🤗❤️ බලන්නම්කෝ
Jayawewa......❤❤❤👍🙏🏃
23:10 පැණි හිනාව ම්ම් 🤣😁✊
😁
මරැ❤
🤗❤️
දැන් කොල්ලට තනියම ඇවිදලාම පිස්සු හැදිලා වගේ 🤭❤️
😁 වෙන්න පුළුවන් 😁
සුපිරි සුපිරි
බොහෝම ස්තුතියි 🤗❤️
23:13 ආ පැනි හිනාව දාලා බැලුවනේ😂😂
🤗❤️
ජය වේවා brother ..❤
බොහෝම ස්තුතියි 🤗❤️
One of the best travel series ❤✨
Safe journey brother .
බොහෝම ස්තුතියි 🤗❤️
බොහොම ස්තුතියි
බොහෝම ස්තුතියි 🤗❤️
පරිස්සමෙන් සහො ❤❤❤
බොහෝම ස්තුතියි 🤗❤️
Ela..brother ❤
බොහෝම ස්තුතියි 🤗❤️
සහෝදරයා ඔයා දැන්නම් අපිව මෝහනය කරල ඉවරයි❤❤❤❤
😁😁 බොහෝම ස්තුතියි 🤗❤️
පරිස්සමින්
ජයවෙව 🙂
බොහෝම ස්තූතියි 🤗❤️
Ehenam api hambemu isarahata
අනිවාර්යයෙන් 🙂❤️
Harima lassanay puthe oyage wedasatahana.hariyata api indiyawe gihin wage.
Puthata devi pihitay.parissamen weda karanna. Budu saranay.