Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔයාලාගෙන් මට ලැබෙන හැම Comment එකක්ම මට ගොඩක් වටිනවා.. බොහොම ස්තූතියි සියලූම ආදරණීයයන්ට♥️🫶🏻
හරිම ලස්සනයි අයියේ...❤ බලාපොරොත්තුවෙන් ඉඳපු වැඩසටහනක්.. සුබ පතනව හදවතින්ම... බුදු සරණයි ❤
මමත් ඔයාගෙ කටහඬට හරිම කැමතියි , පුතා. මිහිරි කටහඬක් ඔයාට තියෙන්නෙ .
Sube pathum 🎉 congratulations gayan.fron🇮🇹🇱🇰
❤️
❤
සහෝදර කළාශිල්පී ගයාන් ගුණවර්ධනට සහ ප්‍රවීණ ගීත රචක කැළුම් ශ්‍රීමාල් මහත්මයාටත් දෙරණ මා නොවන මා වැඩසටහනේදී මා ගැන කල ඇගයීමට බොහෝමත් ස්තූතියි... ❤️🔥
Jayawewa machan ❤
ආදරෙයි අප්පා මේ කොල්ලට හරිම talented ....
ගයාන් ගුනවර්දන ගැන මවාගෙන හිටපු ප්‍රතිරූපය වෙනස් උනා මේ වැඩසටහන නිසා ..ඔබ අන් අයට දක්වන ගෞරවය ඉතා වටිනවා.තරුන පරපුරෙන් ගිලිහී යන දෙයක් ..ඔබ නිරෝගී වේවා ... ජය වේවා ...සුබ වේවා
5:26 පවනක් සේ 16:12 දිවියම වාගේ27:06 සුවද දෙන මල්39:17 සිත හඩයි54:19 ලගින් මගේ ඉදින් ඔයා1:02:33 පෙම්වන්තියේ මාගේ1:14:12 පුංචි දගකාරියේ
❤️🔥
Thank you 🙏
@@GayanGunawardanalove your voice ❤
තෙරුවන්සරණයි !! පුතේ ❤
❤👍
ගීත 7 ගැයුවා ඇගෙ රෝම කූප කෙලින් වෙන්න . සුපිරි . ඔබෙ නිහතමානී කම නිරහංකාර බව ගොඩක් අගය කරනවා . ජයම වේවා ලස්සනට ඉදිරියට යන්න ....
Gayan ඇත්තටම හරිම ලස්සනයි මචං. #දිව රෑ දෙකේ වෙලිලා දුකේසැනසීම දන්දී ඔබේ..දරුවන් නිසා විදිනා සොවේදෙවියන්ද පුදුමෙන් සැලේමේ සංසාරේ.. පිං වැස්සාවේ..වදිමි සැමදා රජුනේ.පපු ගැබිනා දරු පෙමිනා උතුරන තාත්තාබිම වැටිලා වදිනෙමි මා මගේ බුදු තාත්තාපපු ගැබිනා දරු පෙමිනා උතුරන තාත්තාබිම වැටිලා වදිනෙමි මා මගේ බුදු තාත්තාසිතුසේ නොබී සිතුසේ නොකාදරුවන්ට දුන්නා සුවේබෝසත් ගුණේ පුරනා නිසානිවනින්ම සැනසුම් ලැබේමේ සංසාරේ.. පිං වැස්සාවේ..වදිමි සැමදා රජුනේ..දිවියම වාගේ දියකර ප්රානේදුකසේ දිවි ගෙවන්නේ කෝමැයිමේ මනු ලෝකේ සුරිදුනි මාගේදෙවියොත් මගේ ආදර තාත්තයිපපු ගැබිනා දරු පෙමිනා උතුරන තාත්තාබිම වැටිලා වදිනෙමි මා මගේ බුදු තාත්තාපපු ගැබිනා දරු පෙමිනා උතුරන තාත්තාබිම වැටිලා වදිනෙමි මා මගේ බුදු තාත්තමේ සිංදුව ඇහුවෙ මම ඇස් වල කදුළු පුරවගෙන. ඒ මගෙ තාත්තව මතක් කරලා...මම ලංකාවෙ නෙවෙයි ඉන්නෙ. මාගෙ තාත්තා මේ වෙලාවෙ ලංකාවෙ ඉදං ගොඩක් මහන්සි වෙනවා. තාත්තා මැරෙන්න කලින් මට ලස්සන ගෙයක් හදලා දෙන්න.. #තාත්තලා# #හරි# #වෙනස්.❤️ දීර්ඝ ආයුශ #තාත්තෙ#❤️
Thank you
වැඩසටහන මීට කලින් බලලා තිබ්බේ නෑ ගයාන් අයියා නිසාමයි බැලුවේ පුදුම ලස්සන හඩක් භාවනාවක් වගේ හරිම ලස්සනයි ඒ වගේම අති දක්ශ නිහතමානීම කලාකරුවෙක් උතුම් මිනිස් ගුණ සහිත සොදුරු මිනිසෙක් සුබ පැතුම් ගයාන් අයියේ ඉදිරි සියලු වැඩකටයුතු සියල්ලටම හදවතින්ම සුබ පැතුම් සුබ අනාගතයක් බුදුසරණින් ඔබ සුරැකේවා❤❤🙏
තාත්තා ගේ නම්බුව, ගව්රවය අනිවාර්යෙන්ම රැක ගෙන ඉදිරියට යන්න ඔබට සුභ පතනවා..❤️ ගොඩක්❤️❤️..තෙරුවන් සරණයි! සියලු දෙවි පිහිටයි!!🌹🙏
ළඟින් මගේ ඉඳින් නොයා දැකුම්කළු සෙවණැල්ලේහදින් මගේ ඉඳින් නොයා හැඟුම්බර සිතුවිල්ලේ.....
ගයාන්ගෙ වැඩසටහන දැක්ක ගමන්ම බලන්න ගත්ත. ඒ තරමටම මම කැමතියි ගයාන්ගෙ ගායනයට. සුබ පතනව අනාගතයට.
පට්ට වොයිස් එකක්. කියපු සින්දු නිර්මාණය කරපු අයව මතක් කරලා ස්තූති කරපු එක පට්ට වැදගත් ❤ respect
Thank you ❤❤
හරිම සුන්දරයි. ගයාන් ටත්, අනිත් හැමෝටමත් ජයක්ම වේවා !
හරිම ලයාන්විත කටහඬක්. ඉදිරි ගමන සාර්ථක වේවා ගයාන් !!! නිහතමානී චරිතයක් 👍👍👍
ඔයාගෙ නිහතමානී කමට තමයි ගොඩක් අය ආදරේ..! ආදරෙයි හැමදාමත්...!❤❤
මිහිරි ගැයුම් පෙළක්.... හැම ගීතයක්ම උපරිමයෙන්ම ඔබ ගැයුවා. අපි උපරිමයෙන් රස වින්දා.... වාසනාවන්ත, නීරෝගිමත් අනාගතයක් ❤
ගයාන් අයියා කියන්නෙ හොදම ගායකයෙක් ලස්සනට සින් කරනවා,තව තව ඉස්සරහට යන්න ලැබේවා කියලා පතනවා ❤❤
😊
❤❤❤❤❤❤ජයම වේවා
හොඳ ගායක පියෙකුගේ පුතෙක් ❤️
❤️❤️
ලස්සනයි පුතේ ඉදිරියටම යන්න ජයවෙවා
අනේ පුතේ දුක හිතුනා ඔයා හරිම නිහතමාන දරැවෙක් නිරෝගි සුවය පුර්ථානා කරනවා දක්ෂතා පිරැනු ඔයාට දෙවිපිහිටයි
Respect 👌ගයියා වටින කොල්ලෙක් තමයි 👌
@@GayanGunawardana ගයියා පලවෙනි සින්දුව පට්ට මචන් කියන්න වචන නෑ ඒ සින්දුවගැන ඒ හඩ මම තාත්තා කියන එකත් ඇහුව්වා ඒකට වඩා උබේ වොයිස් පට්ට පිරිපුන් ඉහලයි ... සුබ මචන් ජය වේවා ✌ ජයශ්‍රී ... ආදරෙයි උබට ගයියා බුදුසරනයි
@@GayanGunawardana🎉🎉🎉
@@GayanGunawardana ආයෙ ආයෙ අහනව මේ සින්දුව ඒ තරන් පට්ට ගයියා 🤘
ගයාන් මල්ලී. ඔයා ඇත්තටම දක්ශයෙක්. ඔබට ජය පමණයි...❤️
පුදුම ලස්සන හඬක්..අති දක්ෂ කුසලතාවක්..පියාණන් සේම ගායනා කරනවා,ඒ වගේම..හරිම බුද්ධිමත් ගරු ගාම්භීර නිහතමානී චරිතයක්,හදවතින්ම සුභ පතනවා ගයාන් ඔබේ මේ කලා දිවියට..ජේසු පිහිටෙන් ඔබ රැකේවා🙏✝️🙏❤❤❤❤
ඔබට ජයම වේවා පුතේ jesu පිහිටයි
පට්ට ලස්සන කටහඩක්.. ආයෙ ආයෙ අහන්න ආස හිතෙන ලස්සනම collection එකක්. Thank you so much ❤🎉😊
When Gayan gunawardhana said ; පවනක් සේ ඔබ ඒ යැයි සිතුවා❤කුනාටුවක් වී ඔබ ආවා💔🥀I felt it...🤍
හැමදාම වාගේ මා නොවන මා වැඩ සටහන බලනව අදත් ලස්සනයි ගායාන් පුතේ හරිම ලස්සන වැඩක් ඔයාට තියෙන්නේ ❤❤❤❤ මේ වැඩ සටහන මේහෙය වන කැළුම් මහත්මා ඇතුලු වාදක කන්ඩායමටත් ඔබලා සියලු දෙනාටම තෙරුවන් සරනයි ❤❤❤❤
සුපිරි කටහඩක් සුපිරි ගායනයක් සුභම සුභ අනාගතයක්... 🔥
හරි ම ලස්සනයි ගයාන් පුතා ඔයා හරි ම බුද්දිමත් ගටිගුනහොද දක් ශ චරි ත යක් ආදරෙයි ජිවිතේ ජයවේවා සුබ පතනවා බුදුසරණයි ❤❤❤
Thank you ❤
ගයාන් අයියා නිසාමයි බැලුවෙ. මාරම ලස්සනයි. තාත්තව ඔයා හැමදාමත් ජීවමාන කරනවා..... ❤
❤❤❤මමත් ඇත්තටම බැලුවේ ගයාන් පුතේ ඔයා නිසා ජයම වේවා
හරිම ලස්සනයි .තෙරුවන් සරනයි
නිහතමානී පවුලක ආදරනීය වැඩ්ඩෙක්♥️♥️
ඉතාම නිහතමානී දරුවෙක් ලස්සන කටහඩක් ❤ ලොකු දුකක් හිතේ තියාගෙන කතා කරනවා කියලා දැනුනා තෙරුවන් සරනයි සියලු බලාපොරොත්තු ඉටුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
නාදලාගෙ බැකින් නැතිව පාලුවක් දැනුනා😌 ඒකෙ තේරුම ගයන්තගෙ බෑන්ඩ් එක නරකය් කියනවා නෙවෙයි. නාදලාගෙ නාද හදවතට ගොඩාක් හුරුය්❤
Eka aththa eth meka tikak wenamama ekak ❤✌️
we miss Nada badly
ගායාන් බුදුසරණයි ❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි ගයාන් හරි හොද දක්ෂයෙක් සුබ පතනවා ඔබගේ ඉරිදි ගමනට. කැලුම් සර් වැඩසටහනේ ආලෝකය ඔබගේ හඩ විශිෂ්ටයි 🙏❤ ගයන්ත ඔබගේ සංගීත කණඩායම ඔබ ඇතුලු හැමදෙනාටම ඉදිරියටම යන්න සුභ සහ ජය පතනවා❤ගයාන් මල්ලි ඔයාට නිදුක් නිරෝගී සුභ අනාගතයක් ❤ මා නොවන මම හා සබැදි ඔබ සැමට තුති ජය 🤜🤛💖
ගයියා...🥺❤️✌
සොයා මා ආවා...මුලු ලොව පීරා...මුවගින් පෑ සිනා...මා සනසාලා.....❤පූජනී ඔයාගේ ජීවිතේට මාරම හයියක්. ඔයාගේ හොදම තේරීම.... ❤
ඔබගේ කලා කටයුතු සහ සෑම කටයුත්තක්ම සාර්ථක වේවා මල්ලි. ඔබ මුලින්ම ගැයූ පියාගේ අසා නොමැති ඒ සුන්දර ගීතය හරිම ලස්සනයි. ඔබ සැබෑ දක්ශයෙක්. සුභපැතුම්❤
ඔබට ඉදිරියටම යන්න සුබ පතනවා❤❤❤❤❤❤❤❤
හරිම ලස්සපයි මල්ලියෝ🥰🥰🥰👌
Gayan Aeya super thama ithin 🔥 kiyannna wadan na 👍 a
තෙරුවන් සරණයි ගයාන්
පවනක් සේ ගීතය මම කැමතිම ගීතයක් පොඩිකාලේ ඉඳන්ම ආසයි. තාත්තා වගෙම ඔබත් අගේට ගයනව
Underrated දක්ෂයෙක් ❤
අසාවෙන් බලාපොරොත්තුව හිටිය 🎉🎉🎉
ගයාන්❤ ආසම ගායකයෙක්. ලයාන්විත හඬක් ❤
@@GayanGunawardana ජය ❤
මගෙ බුදු තාත්තා🙏🙏🙏❤️
Very best performance you Gayan legends mr. Rukantha "s song good job
සැබෑම දක්ශයෙක් 👏👏👏.ෆිල්ම් එකක් බලන්න එන්න slcafe 🙏🙏
සුපර් ගයාන් පුතා ඔබට ජේසු පිහිටයි❤
❤ තෙරුවන් සරණයි පුතා . තාත්තා ගේ ආශිර්වාද ගෙන හොද නිර්මාණ කරමින් ඉදිරියටම යන්න .
හරිම ලස්සනයි .හදවතට කතා කරන හඩක්. සුබ පැතුම් මල්ලි.❤️🥰
ගායනය රංගනය නිවේදනය වගේම අවංක නිහතමානී චරිතය ජයම වේවා ගයියෝ
ගයියා කියන්නෙ පට්ට හිත හොඳ කොල්ලෙක් ආසාවෙන් බැලුවා program එක
Your smooth singing 🎶 will catch every body. ✝️
හරිම ලස්සනයි අද වැඩ සටහන
Gayan gunawardhana❤
ලස්සනයි ගොඩක් ආදරෙයි ආදරෙයි ආදරෙයි
මේ සින්දුව ඇහුවෙ මුලින් එදා ඉතා ලස්සනයි දැන් 10 ක් ඇහුව ගයාන් නියමයි
❤❤❤❤❤❤❤❤❤❤
හරිම අපුරුයි නිදුක් වෙිිවා නිරෝගී වෙිිවා තෙරුවන් සරණයි
නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා මල්ලී ...!!තෙරුවන් සරණයි ...!!!💗💗💗💐💐💐
ගයාන්❤️❤️
මම ආස ගායකයෙක් ...ලස්සන සුන්දර වැඩසටහනක් ...හොද දරුවෙක්....බුදු සරනයි ...
ජයම වේවා🌷🙏🌷බුදු සරණයි පුතේ
🔥
You have a beautiful gifted voice from your parents. Voice colour is so sensational. ❤❤❤
හරිම දක්ෂ දරුවෙක් .තාත්තා ge ගීත වලට හරිම කැමතියි .
Beautiful voice and very nice attitude. Good luck!
ජය සතුට වාසනාව නීරෝගී සුවය සදා ලැබේවා !!! තෙරැවන් සරණයි 🙏
Excellent singer! A humble personality. Good luck Gayan.
Lassenai sube pathum ❤🎉
පුතා ආදරෙයි ...පාර දිගේ නාට්‍ය යෙන් පුතා ගේ රංඟනය ඉස්තරම් ...ඒ් වගේම ගායනයත් පුතා ගේ මුළු හදවතේම තියනව...තාත්ත ගේ වගේම...බුදු සරනයි....
මා නොවන මම ❤❤❤❤
Enjoyed every song Gayan. ❤
ඔක්කොම සින්දු හරිම ලස්සනයි අයියේ.ඔයාටයි,පුජිටයි දෙන්නටම ගොඩක් ආදරෙයි.හැමදේම සාර්ථක වෙන්න ඕනේ.සතුටින් ඉන්න හැමදාම .❤❤❤❤
ලස්සනයි මල්ලි බුදුසරණයි
ලස්සන සිංදු පෙලක් ලස්සනටම ගායනා කලා👏🏽👍
Great personality. Love the way you respect the people .wish you all the way very best and god bless you.
ගයාන් ඔබට,,නුවන් ගුණවර්ධනයන්,,විය නොහැක..අසහාය ගායක නුවන් ගුණවර්ධනයාණෙනි!!ඔබට නිවන් සුව!!!!🙏🙏🙏🙏🙏
Beautiful program with gayan Putha I like your voice all songs are nice 👍
කැලුම් ස්‍රිමාල් ලස්සන වෙලා තරුණ පාටයි 👌💖
හරිම ලස්සනට ගායනාකලා පුතේ ❤ ඔබට තෙරුවන්සරණයි !!
Beautiful voice ❤
Gayan asakarana hadak. ❤Oyage siyalu ledaduk suwapath wewa. Budusaranai dewi pihitai
Lassanai.. harima rahai sindu okkoma❤
Wow Lassani ❤❤❤❤❤❤
තෙරුවන් සරණයි නිහතමානී සුන්දර චරිතයක්..
අනේ ගොඩාක් සතුටුයි ගයාන් අයියේ මං හරිම ආදරය කරන පුදුම නිහතමානී ආදරණීය ගායකයෙක්,නළුවෙක්,දෙමව්පියන්ට හොඳ පුතෙක්,සහ හොඳ හදවතක් තියෙන ආදරණීය මනුස්සයෙක්. ඇත්තටම මං ගොඩාක් ගෞරව කරනවා අයියාගේ ඔය නිරහංකාරකමට.ගීත 7ම පුදුම ලස්සනයි ඒ හැකියාව,භාෂාව හසුරුවීම,ඒ හඬ හරිම ආදරණීයයි.ආදරෙයි අයියේ ගොඩාක්.❤ අයියාගේ හැමදේම සාර්ථක වෙන්න ඕනි.🙏ඔයාට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ සැප සම්පත්තියම සැලසේවා.!කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මම.ඉක්මන් සුවයම ලැබේවා.!!!🙏❤තෙරුවන් සරණයි.!!!කැලුම් මහත්මයා හරිම ලස්සනයි වැඩසටහන.❤TV දෙරණ ආයතනයට සුභ ප්‍රාර්ථනා කරනවා.! හැමදේම හොදින් සාර්ථක වේවා කියලා.🙏❤
Down town ඒක වෙනම රහක් 💚
ආදරණීය ඔබට දීර්ඝායුෂ පතමි තෙරුවන් සරණයි ❤❤❤🌹😄🖐🙏
ලස්සනයි..මුල් ගායනයමයි...
තෙරුවන් සරණයි ගයාන්❤
හරිම ලස්සනයි. මේ සින්දුව නුවන් අය්යා කියනකොටත් හරිම සුන්දරයි..අහිංසක කටහඬක් ලස්සනයි. ඔයාගේ තාත්තා අද හිටියනම් කොයි තරම් සතුටු වෙයි ද?
Excellent 👌 Gayan putha
නාද බෑන්ඩ් එක තමයි මේ වැඩසටහනට ගැලපෙනම බෑන්ඩ් එක.😢
ඔයා තමා මන් ආසම ගායකයා❤...මාරම නිහතමානි...
පලවෙනියට කියපු සින්දුව ආයෙ ආයේ ඇවිත් අහනවා ඒක මරු .. 👌 කියන්න වචන නෑ
That frist song is amazing ..❤️❤️ nothing to say its amazing ❤️🖤
❤🎉 mama adaraya karana kala tharuwak.
Beautiful voice 👍 handsome young man 💪 wishing you a happy healthy beautiful life ahead ♥️ from 🇮🇹
Lagin mage ....❤
Fav❤❤❤💥
Supirima tama malli.Budusaranai .😊.
Excellent playback and Lovely voice ✌️
ඔයාලාගෙන් මට ලැබෙන හැම Comment එකක්ම මට ගොඩක් වටිනවා.. බොහොම ස්තූතියි සියලූම ආදරණීයයන්ට♥️🫶🏻
හරිම ලස්සනයි අයියේ...❤ බලාපොරොත්තුවෙන් ඉඳපු වැඩසටහනක්.. සුබ පතනව හදවතින්ම... බුදු සරණයි ❤
මමත් ඔයාගෙ කටහඬට හරිම කැමතියි , පුතා. මිහිරි කටහඬක් ඔයාට තියෙන්නෙ .
Sube pathum 🎉 congratulations gayan.fron🇮🇹🇱🇰
❤️
❤
සහෝදර කළාශිල්පී ගයාන් ගුණවර්ධනට සහ ප්‍රවීණ ගීත රචක කැළුම් ශ්‍රීමාල් මහත්මයාටත් දෙරණ මා නොවන මා වැඩසටහනේදී මා ගැන කල ඇගයීමට බොහෝමත් ස්තූතියි... ❤️🔥
Jayawewa machan ❤
ආදරෙයි අප්පා මේ කොල්ලට හරිම talented ....
ගයාන් ගුනවර්දන ගැන මවාගෙන හිටපු ප්‍රතිරූපය වෙනස් උනා මේ වැඩසටහන නිසා ..ඔබ අන් අයට දක්වන ගෞරවය ඉතා වටිනවා.තරුන පරපුරෙන් ගිලිහී යන දෙයක් ..ඔබ නිරෝගී වේවා ... ජය වේවා ...සුබ වේවා
5:26 පවනක් සේ
16:12 දිවියම වාගේ
27:06 සුවද දෙන මල්
39:17 සිත හඩයි
54:19 ලගින් මගේ ඉදින් ඔයා
1:02:33 පෙම්වන්තියේ මාගේ
1:14:12 පුංචි දගකාරියේ
❤️🔥
Thank you 🙏
@@GayanGunawardanalove your voice ❤
තෙරුවන්සරණයි !! පුතේ ❤
❤👍
ගීත 7 ගැයුවා ඇගෙ රෝම කූප කෙලින් වෙන්න . සුපිරි . ඔබෙ නිහතමානී කම නිරහංකාර බව ගොඩක් අගය කරනවා . ජයම වේවා ලස්සනට ඉදිරියට යන්න ....
Gayan ඇත්තටම හරිම ලස්සනයි මචං. #දිව රෑ දෙකේ වෙලිලා දුකේ
සැනසීම දන්දී ඔබේ..
දරුවන් නිසා විදිනා සොවේ
දෙවියන්ද පුදුමෙන් සැලේ
මේ සංසාරේ.. පිං වැස්සාවේ..
වදිමි සැමදා රජුනේ.
පපු ගැබිනා දරු පෙමිනා උතුරන තාත්තා
බිම වැටිලා වදිනෙමි මා මගේ බුදු තාත්තා
පපු ගැබිනා දරු පෙමිනා උතුරන තාත්තා
බිම වැටිලා වදිනෙමි මා මගේ බුදු තාත්තා
සිතුසේ නොබී සිතුසේ නොකා
දරුවන්ට දුන්නා සුවේ
බෝසත් ගුණේ පුරනා නිසා
නිවනින්ම සැනසුම් ලැබේ
මේ සංසාරේ.. පිං වැස්සාවේ..
වදිමි සැමදා රජුනේ..
දිවියම වාගේ දියකර ප්‍රානේ
දුකසේ දිවි ගෙවන්නේ කෝමැයි
මේ මනු ලෝකේ සුරිදුනි මාගේ
දෙවියොත් මගේ ආදර තාත්තයි
පපු ගැබිනා දරු පෙමිනා උතුරන තාත්තා
බිම වැටිලා වදිනෙමි මා මගේ බුදු තාත්තා
පපු ගැබිනා දරු පෙමිනා උතුරන තාත්තා
බිම වැටිලා වදිනෙමි මා මගේ බුදු තාත්ත
මේ සිංදුව ඇහුවෙ මම ඇස් වල කදුළු පුරවගෙන. ඒ මගෙ තාත්තව මතක් කරලා...මම ලංකාවෙ නෙවෙයි ඉන්නෙ. මාගෙ තාත්තා මේ වෙලාවෙ ලංකාවෙ ඉදං ගොඩක් මහන්සි වෙනවා. තාත්තා මැරෙන්න කලින් මට ලස්සන ගෙයක් හදලා දෙන්න.. #තාත්තලා# #හරි# #වෙනස්.❤️ දීර්ඝ ආයුශ #තාත්තෙ#❤️
Thank you
වැඩසටහන මීට කලින් බලලා තිබ්බේ නෑ ගයාන් අයියා නිසාමයි බැලුවේ පුදුම ලස්සන හඩක් භාවනාවක් වගේ හරිම ලස්සනයි ඒ වගේම අති දක්ශ නිහතමානීම කලාකරුවෙක් උතුම් මිනිස් ගුණ සහිත සොදුරු මිනිසෙක් සුබ පැතුම් ගයාන් අයියේ ඉදිරි සියලු වැඩකටයුතු සියල්ලටම හදවතින්ම සුබ පැතුම් සුබ අනාගතයක් බුදුසරණින් ඔබ සුරැකේවා❤❤🙏
තාත්තා ගේ නම්බුව, ගව්රවය අනිවාර්යෙන්ම රැක ගෙන ඉදිරියට යන්න ඔබට සුභ පතනවා..❤️ ගොඩක්❤️❤️..තෙරුවන් සරණයි! සියලු දෙවි පිහිටයි!!🌹🙏
ළඟින් මගේ ඉඳින් නොයා දැකුම්කළු සෙවණැල්ලේ
හදින් මගේ ඉඳින් නොයා හැඟුම්බර සිතුවිල්ලේ.....
ගයාන්ගෙ වැඩසටහන දැක්ක ගමන්ම බලන්න ගත්ත. ඒ තරමටම මම කැමතියි ගයාන්ගෙ ගායනයට. සුබ පතනව අනාගතයට.
පට්ට වොයිස් එකක්. කියපු සින්දු නිර්මාණය කරපු අයව මතක් කරලා ස්තූති කරපු එක පට්ට වැදගත් ❤ respect
Thank you ❤❤
හරිම සුන්දරයි. ගයාන් ටත්, අනිත් හැමෝටමත් ජයක්ම වේවා !
හරිම ලයාන්විත කටහඬක්. ඉදිරි ගමන සාර්ථක වේවා ගයාන් !!! නිහතමානී චරිතයක් 👍👍👍
ඔයාගෙ නිහතමානී කමට තමයි ගොඩක් අය ආදරේ..! ආදරෙයි හැමදාමත්...!❤❤
මිහිරි ගැයුම් පෙළක්.... හැම ගීතයක්ම උපරිමයෙන්ම ඔබ ගැයුවා. අපි උපරිමයෙන් රස වින්දා.... වාසනාවන්ත, නීරෝගිමත් අනාගතයක් ❤
ගයාන් අයියා කියන්නෙ හොදම ගායකයෙක් ලස්සනට සින් කරනවා,තව තව ඉස්සරහට යන්න ලැබේවා කියලා පතනවා ❤❤
😊
❤❤❤❤❤❤ජයම වේවා
හොඳ ගායක පියෙකුගේ පුතෙක් ❤️
❤️❤️
ලස්සනයි පුතේ ඉදිරියටම යන්න ජයවෙවා
❤️🔥
අනේ පුතේ දුක හිතුනා ඔයා හරිම නිහතමාන දරැවෙක් නිරෝගි සුවය පුර්ථානා කරනවා දක්ෂතා පිරැනු ඔයාට දෙවිපිහිටයි
Thank you
Respect 👌ගයියා වටින කොල්ලෙක් තමයි 👌
❤️🔥
@@GayanGunawardana ගයියා පලවෙනි සින්දුව පට්ට මචන් කියන්න වචන නෑ ඒ සින්දුවගැන ඒ හඩ මම තාත්තා කියන එකත් ඇහුව්වා ඒකට වඩා උබේ වොයිස් පට්ට පිරිපුන් ඉහලයි ... සුබ මචන් ජය වේවා ✌ ජයශ්‍රී ... ආදරෙයි උබට ගයියා බුදුසරනයි
@@GayanGunawardana🎉🎉🎉
@@GayanGunawardana ආයෙ ආයෙ අහනව මේ සින්දුව ඒ තරන් පට්ට ගයියා 🤘
ගයාන් මල්ලී. ඔයා ඇත්තටම දක්ශයෙක්. ඔබට ජය පමණයි...❤️
පුදුම ලස්සන හඬක්..අති දක්ෂ කුසලතාවක්..පියාණන් සේම ගායනා කරනවා,ඒ වගේම..හරිම බුද්ධිමත් ගරු ගාම්භීර නිහතමානී චරිතයක්,හදවතින්ම සුභ පතනවා ගයාන් ඔබේ මේ කලා දිවියට..ජේසු පිහිටෙන් ඔබ රැකේවා🙏✝️🙏❤❤❤❤
❤️🔥
ඔබට ජයම වේවා පුතේ jesu පිහිටයි
පට්ට ලස්සන කටහඩක්.. ආයෙ ආයෙ අහන්න ආස හිතෙන ලස්සනම collection එකක්. Thank you so much ❤🎉😊
Thank you ❤❤
When Gayan gunawardhana said ;
පවනක් සේ ඔබ ඒ යැයි සිතුවා❤
කුනාටුවක් වී ඔබ ආවා💔🥀
I felt it...🤍
හැමදාම වාගේ මා නොවන මා වැඩ සටහන බලනව අදත් ලස්සනයි ගායාන් පුතේ හරිම ලස්සන වැඩක් ඔයාට තියෙන්නේ ❤❤❤❤ මේ වැඩ සටහන මේහෙය වන කැළුම් මහත්මා ඇතුලු වාදක කන්ඩායමටත් ඔබලා සියලු දෙනාටම තෙරුවන් සරනයි ❤❤❤❤
සුපිරි කටහඩක් සුපිරි ගායනයක් සුභම සුභ අනාගතයක්... 🔥
හරි ම ලස්සනයි ගයාන් පුතා ඔයා හරි ම බුද්දිමත් ගටිගුනහොද දක් ශ චරි ත යක් ආදරෙයි ජිවිතේ ජයවේවා සුබ පතනවා බුදුසරණයි ❤❤❤
Thank you ❤
ගයාන් අයියා නිසාමයි බැලුවෙ. මාරම ලස්සනයි. තාත්තව ඔයා හැමදාමත් ජීවමාන කරනවා..... ❤
Thank you
❤❤❤මමත් ඇත්තටම බැලුවේ ගයාන් පුතේ ඔයා නිසා ජයම වේවා
හරිම ලස්සනයි .තෙරුවන් සරනයි
නිහතමානී පවුලක ආදරනීය වැඩ්ඩෙක්♥️♥️
ඉතාම නිහතමානී දරුවෙක් ලස්සන කටහඩක් ❤ ලොකු දුකක් හිතේ තියාගෙන කතා කරනවා කියලා දැනුනා තෙරුවන් සරනයි සියලු බලාපොරොත්තු ඉටුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
නාදලාගෙ බැකින් නැතිව පාලුවක් දැනුනා😌 ඒකෙ තේරුම ගයන්තගෙ බෑන්ඩ් එක නරකය් කියනවා නෙවෙයි. නාදලාගෙ නාද හදවතට ගොඩාක් හුරුය්❤
Eka aththa eth meka tikak wenamama ekak ❤✌️
we miss Nada badly
❤️🔥
ගායාන් බුදුසරණයි ❤❤❤❤❤❤❤
❤️🔥
හරිම ලස්සනයි ගයාන් හරි හොද දක්ෂයෙක් සුබ පතනවා ඔබගේ ඉරිදි ගමනට. කැලුම් සර් වැඩසටහනේ ආලෝකය ඔබගේ හඩ විශිෂ්ටයි 🙏❤ ගයන්ත ඔබගේ සංගීත කණඩායම ඔබ ඇතුලු හැමදෙනාටම ඉදිරියටම යන්න සුභ සහ ජය පතනවා❤ගයාන් මල්ලි ඔයාට නිදුක් නිරෝගී සුභ අනාගතයක් ❤ මා නොවන මම හා සබැදි ඔබ සැමට තුති ජය 🤜🤛💖
Thank you
ගයියා...🥺❤️✌
❤️🔥
සොයා මා ආවා...
මුලු ලොව පීරා...
මුවගින් පෑ සිනා...
මා සනසාලා.....❤
පූජනී ඔයාගේ ජීවිතේට මාරම හයියක්. ඔයාගේ හොදම තේරීම.... ❤
Thank you
Thank you
😊
ඔබගේ කලා කටයුතු සහ සෑම කටයුත්තක්ම සාර්ථක වේවා මල්ලි. ඔබ මුලින්ම ගැයූ පියාගේ අසා නොමැති ඒ සුන්දර ගීතය හරිම ලස්සනයි. ඔබ සැබෑ දක්ශයෙක්. සුභපැතුම්❤
ඔබට ඉදිරියටම යන්න සුබ පතනවා❤❤❤❤❤❤❤❤
හරිම ලස්සපයි මල්ලියෝ🥰🥰🥰👌
Gayan Aeya super thama ithin 🔥 kiyannna wadan na 👍 a
😊
තෙරුවන් සරණයි ගයාන්
පවනක් සේ ගීතය මම කැමතිම ගීතයක් පොඩිකාලේ ඉඳන්ම ආසයි. තාත්තා වගෙම ඔබත් අගේට ගයනව
Underrated දක්ෂයෙක් ❤
අසාවෙන් බලාපොරොත්තුව හිටිය 🎉🎉🎉
❤
ගයාන්❤
ආසම ගායකයෙක්. ලයාන්විත හඬක් ❤
❤
@@GayanGunawardana ජය ❤
මගෙ බුදු තාත්තා🙏🙏🙏❤️
❤
Very best performance you Gayan legends mr. Rukantha "s song good job
❤️🔥
සැබෑම දක්ශයෙක් 👏👏👏.ෆිල්ම් එකක් බලන්න එන්න slcafe 🙏🙏
❤
සුපර් ගයාන් පුතා ඔබට ජේසු පිහිටයි❤
❤️🔥
❤ තෙරුවන් සරණයි පුතා . තාත්තා ගේ ආශිර්වාද ගෙන හොද නිර්මාණ කරමින් ඉදිරියටම යන්න .
හරිම ලස්සනයි .හදවතට කතා කරන හඩක්. සුබ පැතුම් මල්ලි.❤️🥰
Thank you
ගායනය රංගනය නිවේදනය වගේම අවංක නිහතමානී චරිතය ජයම වේවා ගයියෝ
❤
ගයියා කියන්නෙ පට්ට හිත හොඳ කොල්ලෙක් ආසාවෙන් බැලුවා program එක
Thank you ❤❤
Your smooth singing 🎶 will catch every body. ✝️
හරිම ලස්සනයි අද වැඩ සටහන
Gayan gunawardhana❤
ලස්සනයි ගොඩක් ආදරෙයි ආදරෙයි ආදරෙයි
මේ සින්දුව ඇහුවෙ මුලින් එදා ඉතා ලස්සනයි දැන් 10 ක් ඇහුව ගයාන් නියමයි
Thank you
❤❤❤❤❤❤❤❤❤❤
හරිම අපුරුයි නිදුක් වෙිිවා නිරෝගී වෙිිවා තෙරුවන් සරණයි
නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා මල්ලී ...!!තෙරුවන් සරණයි ...!!!💗💗💗💐💐💐
ගයාන්❤️❤️
😊
❤️🔥
මම ආස ගායකයෙක් ...ලස්සන සුන්දර වැඩසටහනක් ...හොද දරුවෙක්....බුදු සරනයි ...
ජයම වේවා🌷🙏🌷බුදු සරණයි පුතේ
❤️🔥
🔥
You have a beautiful gifted voice from your parents. Voice colour is so sensational. ❤❤❤
හරිම දක්ෂ දරුවෙක් .තාත්තා ge ගීත වලට හරිම කැමතියි .
Beautiful voice and very nice attitude. Good luck!
ජය සතුට වාසනාව නීරෝගී සුවය සදා ලැබේවා !!! තෙරැවන් සරණයි 🙏
Excellent singer!
A humble personality.
Good luck Gayan.
Thank you ❤❤
Lassenai sube pathum ❤🎉
පුතා ආදරෙයි ...පාර දිගේ නාට්‍ය යෙන් පුතා ගේ රංඟනය ඉස්තරම් ...ඒ් වගේම ගායනයත් පුතා ගේ මුළු හදවතේම තියනව...තාත්ත ගේ වගේම...බුදු සරනයි....
මා නොවන මම ❤❤❤❤
Enjoyed every song Gayan. ❤
❤
ඔක්කොම සින්දු හරිම ලස්සනයි අයියේ.ඔයාටයි,පුජිටයි දෙන්නටම ගොඩක් ආදරෙයි.හැමදේම සාර්ථක වෙන්න ඕනේ.සතුටින් ඉන්න හැමදාම .❤❤❤❤
ලස්සනයි මල්ලි බුදුසරණයි
❤️🔥
ලස්සන සිංදු පෙලක් ලස්සනටම ගායනා කලා👏🏽👍
Great personality. Love the way you respect the people .wish you all the way very best and god bless you.
ගයාන් ඔබට,,නුවන් ගුණවර්ධනයන්,,විය නොහැක..අසහාය ගායක නුවන් ගුණවර්ධනයාණෙනි!!ඔබට නිවන් සුව!!!!🙏🙏🙏🙏🙏
Beautiful program with gayan Putha I like your voice all songs are nice 👍
කැලුම් ස්‍රිමාල් ලස්සන වෙලා තරුණ පාටයි 👌💖
❤
හරිම ලස්සනට ගායනාකලා පුතේ ❤ ඔබට තෙරුවන්සරණයි !!
Beautiful voice ❤
❤
Gayan asakarana hadak. ❤
Oyage siyalu ledaduk suwapath wewa. Budusaranai dewi pihitai
😊
Lassanai.. harima rahai sindu okkoma❤
❤️🔥
Wow Lassani ❤❤❤❤❤❤
තෙරුවන් සරණයි නිහතමානී සුන්දර චරිතයක්..
අනේ ගොඩාක් සතුටුයි ගයාන් අයියේ මං හරිම ආදරය කරන පුදුම නිහතමානී ආදරණීය ගායකයෙක්,නළුවෙක්,දෙමව්පියන්ට හොඳ පුතෙක්,සහ හොඳ හදවතක් තියෙන ආදරණීය මනුස්සයෙක්. ඇත්තටම මං ගොඩාක් ගෞරව කරනවා අයියාගේ ඔය නිරහංකාරකමට.ගීත 7ම පුදුම ලස්සනයි ඒ හැකියාව,භාෂාව හසුරුවීම,
ඒ හඬ හරිම ආදරණීයයි.ආදරෙයි අයියේ ගොඩාක්.❤ අයියාගේ හැමදේම සාර්ථක වෙන්න ඕනි.🙏ඔයාට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ සැප සම්පත්තියම සැලසේවා.!කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මම.ඉක්මන් සුවයම ලැබේවා.!!!🙏❤
තෙරුවන් සරණයි.!!!
කැලුම් මහත්මයා හරිම ලස්සනයි වැඩසටහන.❤
TV දෙරණ ආයතනයට සුභ ප්‍රාර්ථනා කරනවා.! හැමදේම හොදින් සාර්ථක වේවා කියලා.🙏❤