Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අපේ හාමුදුරුවනෙ මන් අභිධර්ම මාර්ගය පොත ගත්තා ඔබ වහන්සේගේ බන අහල...පොත ගත්තෙ බෞද්ධයා රේඩියෝ එකේ බන අහල එදාමයි...නමුත් කියවන විට ටිකක් තේරුනා මදී..අද මේ බන අහල හොදටම තේරුනා පොතකත් ලියා ගත්තා...මගේ ප්‍රාර්ථනාව මේ ජීවිත කාලෙදී සෝවාහන් වෙන්නයි ස්වාමින් වහන්ස...කොහොම හරි සෝවාන් මාර්ගයට යන්න ඒ වෙනුවෙන් කලයුතු ධර්ම කොටස් ඉගෙන ගන්නව...මේ සුමිහිරි දහම් දේශනා කරන ඔබ වහන්සේට මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ කරගනීමට මේ සියලු පින් හේතු වාසනා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු .
🙏🙏👍@@sankamaheshsubasingha9435
එසේම වේවා සාදු සාදු සාදු
Sadu sadu sadu
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏ඔබවහන්සේගේ ධර්මය දේශනාකරන අයුරු ඉතා සරලයි.අපි මෙතෙක් කල් මොනතරම් වරද්දගෙනද සිටියේ කියා සිතනවිටත් ලජ්ජයි.අභිධර්ම කීවහම තිත්ත කසායක් වගේ කරල , මොනවාද දේශනා කලා. දේසනාව අහල නැගිටල යනවා කිසිවක් අරගෙන යන්නේ නැහැ සිටීය තැනම දමා යනවා. ඔබවහන්සේලා වැනි බුද්ධ පුත්‍රයන් වහන්සේලා වැඩි වැඩියෙන් බිහිවේවේ. තවමත් වල්මත්වෙලා රහතුන් කියන අය පසුපස දුවන අයත් යහපත් මාර්ගයට ගන්ට .පිං සිදුවෙයි.
ඔබ වහන්සේට මාගේ වන්දනිය නමස්කාරය වෙිිවා නිදුක් නිරෝගී සුවපත් දිවියක් නිරතුරුවම ලැබෙිිවා තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස
තෙරුවන් සරනයි......! අපේ ස්වාමින්වහන්ස
🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ! ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා
තථාගත යන් වහන්සේ ගේ ධර්ම ය විවුර්ත වූ විට බබලන්නේය ..සාදු !සාදු !! ස්වාමීන් වහන්ස මෙම දේශනා අසා සිටින විට සිතට දැනෙන සුවය ප්‍රීතිය වචන වලින් ප්‍රකාශ කල නොහැක .මේ දහම් අමා රස අප වෙත බෙදා දෙන ඔබ වහන්සේට නිදුක් ,නිරෝගී සුවය දීර්ඝායුශ පතමි !
අවසරයි ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන ශ්‍රාවිකාවක් වෙමි ඉතා පැහැදිලිව කරන කරන මෙම දේශනාව අභිධර්මය හදාරන මට ඉතා ශ්‍රේෂ්ඨයි මේ කුසලයේ ආනිසංසයෙන් ඔබ වහන්සේටත් චතුරාර්ය සත්‍යය ධර්මය මේ භවයේදීම අවබෝධ වේවා! සාදු සාදු සාදු
ඔබවහන්සේ මතු බුදු වේවා !!!
ඉතාමත් පැහැදිලි ලෙස තේරැමිි කරලා දෙනවා .තෙරැවන් සරනයි පින්වත් අප ස්වාමීන් වහන්ස !!!
පට්ඨාන දේශනා අති මහත් ප්‍රයෝජනයි ස්වාමින් වහන්ස .ඔබ වහන්සේට තෙරුවන් සරණයි
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!පින්වත් ස්වාමීන් වහන්සේ මාතර කඹුරුගමුවේ දී දේශනා කරන ලද ධර්ම දේශනා වත් අපට යොමු කරන්න ගොඩක් පිං
🙏🙏🙏🙏🙏🙏🙏🙏 අවසරයි අපේ පින්වත් ස්වාමින් වහන්ස මේ මොහොතේ පාද නමස්කාර කරමි .දේශනාව ඉතාම හොඳින් තේරුම් ගතිමි .ඔබ වහන්සේට දීර්ඝායුෂම වෙි්වා .
ඉහලම කඳු මුදුනක් මතින් වෑහෙන පැහැදිලි සිහිල් දිය ධාරාවක් සේ ඔබ වහන්සේ දේශනා කරන්නාවූ මේ විශේෂ ධර්ම දේශනාව තේරැම් ගතිමි.ඔබ වහන්සේ දේශනා කරන්නාවූ සියළුම ශ්‍රේෂ්ඨ ධර්ම දේශනා හේතුවෙන් චතුරාර්‍ය සත්‍යාවබෝධයෙන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවණින්ම සැනසීමට හේතුවේවා ! නමස්කාරය වේවා!සාදු 🙏🌹🌺🌹සාදු 🙏🌷🌸🌷සාදු 🙏🌻🌼🌻
ඔබට බොහොම පින්!🙏 පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි!!
සාධු සාධු සාධු ඔබවන්සේට නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා
ඔබ වහන්සේට මේ භවයේදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා!
ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු 🪷🪷🪷🪷🪷🪷
ඔබ වහන්සේ ගේ පාද වන්දනා කරමි . සාදු ..සාදු ..සාදු .
සාදු 🙏🏼🌺සාදු 🙏🏼🌺සාදු 🙏🏼🌺තෙරුවන් සරණයි. ප්‍රාර්ථණීය බෝදියකින් උතුම් චතුරාර් රිය සත්තිය අවබෝද වීමට මේ දේශනා මය කුසලය උපණිශ්‍රය වේවා...
පින්වත් ස්වාමීන් වහන්සේට දෙපා නැමද නමස්කාර කරමි .සාදු !සාදු !!සාදු !!!
සාදු සාදු සාදු.
Theruwan saranai
සාදු සාදු සාදු 🙏🌼🌼🙏🌼🙏
මා විසින් වැරදි ලෙස අවබෝධ කරගෙන සිටි කාරණා රැසක් අද නිරාකරණය කරගන්න පුලුවන් උනා. ඒ උතුම් සද්ධර්මය දේශනා කල ඔබ වහන්සේට උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා 🙏
සාදු සාදු සාදු !!!
Theruwan saranaiExcellent explanation. Great motivational dharma desans
Godakkma kamattak atiuna darma rasaya nam ati praneetaiobawahanseta mage namaskaraya wewaniwanama sakshat wewa
සාධූ !!! අනුමෝදන් වෙමි🙏🙏🙏
අදුරින් එලියට ආ වා ස්වාමින් වහන්ස සාදු සාදු සාදු
ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු 🪷🪷🪷🪷🪷🪷🪷🪷
, පිං වන්ත ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි. !
සාධූ සාධූ සාධූ වටිනා ධර්ම දේශනාව පැවැත්වූ ඔබවහන්සේට නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏
සාධු සාධු සාධු තුණුරුවනේ සරණයි දලදා හාමුදුරුවන් පිහිටයි
Sadu sadu sadu obawahansata maga namaskaray wawa sadu sadu sadu
සාදු🙏සාදු🙏සාදු🙏
ඔබ වහන්සේ ape pinata පහල une
Sadu.sadu.sadu
🌻🌻🌻සුකහා පටිපදා කිප්පබිඤ්ඤා 🌻🌻🌻සාදු සාදු සාදු 🌻🌻🌻🌻🌻
සාධු සාධු සාධු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු
සාදු සාදු සාදු
Sadu sadu sadu thruwan saranai
🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම ලැබේවා!!!
සාදු සාදු සාදු ඔබ වහන්සේ ට මහත් කුසලයක් අත් වෙනවා අපට නිවැරැදි මාර්ගය පැහැදිලි කර දීම සම්බන්ධයෙන් යෙන්
ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසේවා ..🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹
sadu sadu sadu 🙏🙏🙏 pinwath suwamin wahansa obawahanseta me darmadesanawa uthum nrwanayatama hethu wewa sadu sadu sadu 🙏🙏🙏🌷 budusarany
ඔබවහන්සේට,නිර්වාන,සුවය,පතමි,
Sadu sadu sadu mage namaskaraya wewa.swaminwahanse.
🙏🙏🙏 සාදු……සාදු……සාදු !!!
Oba vahasege mema darma deshanawata mata mahath awabodaya labuna uthum nirwana suwayama athwewa
🙏🙏🙏🌹🌹🌹
🙏🙏🙏
Sadu sadu sadu .
Szdu sadu sadu
අප්‍රමාණ පිං ගෞරවණීය ස්වාමීන් වහන්ස 🙏🌸 උතුම් ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා!
සාධු සාධු සාධු 🙏🙏🙏
Sadhu sadhu sadhu
අති පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏 🙏 🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💗💗💗💗💗💗💗💗💗💗🙏🙏🙏💗
🙏🏾🙏🏾🙏🏾
Sadu Sadu Sadu
Pattana wandana pothak labagana kohomada
description එකේ සියලු විස්තර පළ කර ඇත
පටිඨාන ධර්ම දේශනා පොත් ලබා ගැනීමට අවශ්‍ය යි එය කරන්නේ කොහොමද
Ķiriwt 58:13 htdv
☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!
🙏🙏🙏🙏
sadoo sadoo sadoo
Swaameeni,. Dharmaye sandàhan vanne sovan vana vita sakkaaya ditthiya sahamulinma naethi vana bavayi.Sakkaaya ditthiya mamathvaya nam eya naethi vuu pasu thanhaavak ithiri wanne keseda ?Anith magapala walin prahaanaya kireemata kisivak ithiri weyida ?Mamathvaya yanu asmi maanayayi. Maana chayithasikaye mulma avasthaavayi. Maanaya naethi vanne rahath vana vitayi.Me patalevilla aethi vee thibenne SOUL Saha SELF yana 2 tama AATHMAYA yana wachanaya wyavahaara kireema nisayi.Sakkaaya ditthiya yanu SELF nova SOUL wishvaasa kireemayi.SELF hevath thamaa yanu apata daenena haengeemak misa drushtiyak noveyiSiyalu maanayo asmi maanaya matha goda naegeth. Siyalu mithyaa drushteehu sakkaaya ditthiya matha goda naegeth.Sovan veemedee sakkaaya ditthiya pradhaana kota aethi siyalu mithyaa drushti kadaa waeteth. Rahath wana vita asmi maanaya hevath mamathvaya aethulu siyalu maanayoda ithiri siyalu kelesda prahaanàya weyi.Meya wyaaja budu warunge ho wyaaja rahathunge mathayak noveyi.
ඔයා ඔච්චර දන්න කෙනෙක් නම් මුලින්ම හෙලකුරු app එක හදා ගන්නකෝ අනේ .
@@gayanisooriyaarachchi7477 ane daruvo mama Danna bava pennanna neveyi kivve.Mama dana de anuva mata hithena deyayi.Dharmaya tikak dannava vunaatà mata thavama baeri vunaa helakuru ganna. Mamath kaemathiyi sinhaa akurin liyanna.Theruvan saranayi
Swaameeni, chuthi sitha anuva upadina bava daham paasal walath digu kalak thisse igaennuvaa. Meya nivaeradi karanna kisivek idiripath vune nae.Oba wahanseta bohoma pin.Adath samahara haamuduru varu pavaa deshanaa karanne waeradiyatayi.
නො. 19/1 ,කිතුලෙවෙල හරස් පාර , වල්පොල , මාතර .ලිපිනයට පට්ටාන දර්ම ග්‍රන්ථ තුන පුලුවන් නම් අනේ එවන්න .පින් සිදුවෙයි .
ඔබේ ලිපිනය ලියූ ලිම් කවරයක් වීඩියෝ පහලින් ඇති description එකේ ඇති ලිපිනයට තැපැල් කර එවන්න .එවිට අපට පොත් ලබා දිය හැකියි
අවසරයි ඹබවහන්සේගේන් ඹබවහන්සේ දේෂනාකරන අති ගාම්බිර පට්ටාන දේෂනා ්ගුිෂද්දර්මය අහනව පට්ටාන ගාත තියේන පොත්දේකක් ලබගන්නේ කොහොමද ඹබවහන්සේට මෙිබවයේදි නිවනම අවබොද වෙිවා
පහත Iink ඔස්සේ අප හා සම්බන්ධ විය හැක ⤵✔නිර්වාණ ද්වාර යූටියුබ් නාලිකාවLink - www.youtube.com/@ZERO-dq8kdMail - nirwanadwara@gmail.comWhatsapp - +94716999004✔පට්ඨාන සුරක්ෂා සභාව Whatsapp Group - chat.whatsapp.com/GSyQdXag505FjZtav8sdko✔නිර්වාණ ද්වාර Facebook Page -facebook.com/share/qEG7CffZ6SsYBBTv/?mibextid=qi2Omg#pattana #banadeshana #pattanasajayna පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷
@@Nirwana_Dwara Whatsapp link එකෙන් join වෙන්න බැහැ.
අනේ කවුරු හරි දන්න කෙනෙක් අපේ මෙ හාමුදුරුවනේ phone number දෙන්න කෝ ගොඩක් පිං නේරුවන් සරණයි අපේ හාමුදුරුවනි ඔබවහන්සේට් 🙏🙏🙏🙏
අපේ හාමුදුරුවනෙ මන් අභිධර්ම මාර්ගය පොත ගත්තා ඔබ වහන්සේගේ බන අහල...පොත ගත්තෙ බෞද්ධයා රේඩියෝ එකේ බන අහල එදාමයි...නමුත් කියවන විට ටිකක් තේරුනා මදී..අද මේ බන අහල හොදටම තේරුනා පොතකත් ලියා ගත්තා...මගේ ප්‍රාර්ථනාව මේ ජීවිත කාලෙදී සෝවාහන් වෙන්නයි ස්වාමින් වහන්ස...කොහොම හරි සෝවාන් මාර්ගයට යන්න ඒ වෙනුවෙන් කලයුතු ධර්ම කොටස් ඉගෙන ගන්නව...මේ සුමිහිරි දහම් දේශනා කරන ඔබ වහන්සේට මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ කරගනීමට මේ සියලු පින් හේතු වාසනා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු .
🙏🙏👍@@sankamaheshsubasingha9435
එසේම වේවා සාදු සාදු සාදු
Sadu sadu sadu
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏ඔබවහන්සේගේ ධර්මය දේශනාකරන අයුරු ඉතා සරලයි.අපි මෙතෙක් කල් මොනතරම් වරද්දගෙනද සිටියේ කියා සිතනවිටත් ලජ්ජයි.අභිධර්ම කීවහම තිත්ත කසායක් වගේ කරල , මොනවාද දේශනා කලා. දේසනාව අහල නැගිටල යනවා කිසිවක් අරගෙන යන්නේ නැහැ සිටීය තැනම දමා යනවා. ඔබවහන්සේලා වැනි බුද්ධ පුත්‍රයන් වහන්සේලා වැඩි වැඩියෙන් බිහිවේවේ. තවමත් වල්මත්වෙලා රහතුන් කියන අය පසුපස දුවන අයත් යහපත් මාර්ගයට ගන්ට .පිං සිදුවෙයි.
ඔබ වහන්සේට මාගේ වන්දනිය නමස්කාරය වෙිිවා නිදුක් නිරෝගී සුවපත් දිවියක් නිරතුරුවම ලැබෙිිවා තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස
තෙරුවන් සරනයි......! අපේ ස්වාමින්වහන්ස
🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ! ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා
තථාගත යන් වහන්සේ ගේ ධර්ම ය විවුර්ත වූ විට බබලන්නේය ..සාදු !සාදු !! ස්වාමීන් වහන්ස මෙම දේශනා අසා සිටින විට සිතට දැනෙන සුවය ප්‍රීතිය වචන වලින් ප්‍රකාශ කල නොහැක .මේ දහම් අමා රස අප වෙත බෙදා දෙන ඔබ වහන්සේට නිදුක් ,නිරෝගී සුවය දීර්ඝායුශ පතමි !
අවසරයි ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන ශ්‍රාවිකාවක් වෙමි ඉතා පැහැදිලිව කරන කරන මෙම දේශනාව අභිධර්මය හදාරන මට ඉතා ශ්‍රේෂ්ඨයි මේ කුසලයේ ආනිසංසයෙන් ඔබ වහන්සේටත් චතුරාර්ය සත්‍යය ධර්මය මේ භවයේදීම අවබෝධ වේවා! සාදු සාදු සාදු
ඔබවහන්සේ මතු බුදු වේවා !!!
ඉතාමත් පැහැදිලි ලෙස තේරැමිි කරලා දෙනවා .තෙරැවන් සරනයි පින්වත් අප ස්වාමීන් වහන්ස !!!
පට්ඨාන දේශනා අති මහත් ප්‍රයෝජනයි ස්වාමින් වහන්ස .ඔබ වහන්සේට තෙරුවන් සරණයි
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!පින්වත් ස්වාමීන් වහන්සේ මාතර කඹුරුගමුවේ දී දේශනා කරන ලද ධර්ම දේශනා වත් අපට යොමු කරන්න ගොඩක් පිං
🙏🙏🙏🙏🙏🙏🙏🙏 අවසරයි අපේ පින්වත් ස්වාමින් වහන්ස මේ මොහොතේ පාද නමස්කාර කරමි .දේශනාව ඉතාම හොඳින් තේරුම් ගතිමි .ඔබ වහන්සේට දීර්ඝායුෂම වෙි්වා .
ඉහලම කඳු මුදුනක් මතින් වෑහෙන පැහැදිලි සිහිල් දිය ධාරාවක් සේ ඔබ වහන්සේ දේශනා කරන්නාවූ මේ විශේෂ ධර්ම දේශනාව තේරැම් ගතිමි.
ඔබ වහන්සේ දේශනා කරන්නාවූ සියළුම ශ්‍රේෂ්ඨ ධර්ම දේශනා හේතුවෙන් චතුරාර්‍ය සත්‍යාවබෝධයෙන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවණින්ම සැනසීමට හේතුවේවා ! නමස්කාරය වේවා!
සාදු 🙏🌹🌺🌹
සාදු 🙏🌷🌸🌷
සාදු 🙏🌻🌼🌻
ඔබට බොහොම පින්!🙏 පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි!!
සාධු සාධු සාධු ඔබවන්සේට නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා
ඔබ වහන්සේට මේ භවයේදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා!
ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු 🪷🪷🪷🪷🪷🪷
ඔබ වහන්සේ ගේ පාද වන්දනා කරමි . සාදු ..සාදු ..සාදු .
සාදු 🙏🏼🌺සාදු 🙏🏼🌺සාදු 🙏🏼🌺තෙරුවන් සරණයි. ප්‍රාර්ථණීය බෝදියකින් උතුම් චතුරාර් රිය සත්තිය අවබෝද වීමට මේ දේශනා මය කුසලය උපණිශ්‍රය වේවා...
පින්වත් ස්වාමීන් වහන්සේට දෙපා නැමද නමස්කාර කරමි .සාදු !සාදු !!සාදු !!!
සාදු සාදු සාදු.
Theruwan saranai
සාදු සාදු සාදු 🙏🌼🌼🙏🌼🙏
මා විසින් වැරදි ලෙස අවබෝධ කරගෙන සිටි කාරණා රැසක් අද නිරාකරණය කරගන්න පුලුවන් උනා. ඒ උතුම් සද්ධර්මය දේශනා කල ඔබ වහන්සේට උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා 🙏
සාදු සාදු සාදු !!!
Theruwan saranai
Excellent explanation. Great motivational dharma desans
Godakkma kamattak atiuna
darma rasaya nam ati praneetai
obawahanseta mage namaskaraya wewa
niwanama sakshat wewa
සාධූ !!! අනුමෝදන් වෙමි🙏🙏🙏
අදුරින් එලියට ආ වා ස්වාමින් වහන්ස සාදු සාදු සාදු
ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු 🪷🪷🪷🪷🪷🪷🪷🪷
සාදු සාදු සාදු !!!
, පිං වන්ත ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි. !
සාධූ සාධූ සාධූ
වටිනා ධර්ම දේශනාව පැවැත්වූ ඔබවහන්සේට නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා.
🙏🙏🙏
සාධු සාධු සාධු තුණුරුවනේ සරණයි දලදා හාමුදුරුවන් පිහිටයි
Sadu sadu sadu obawahansata maga namaskaray wawa sadu sadu sadu
සාදු🙏සාදු🙏සාදු🙏
ඔබ වහන්සේ ape pinata පහල une
Sadu.sadu.sadu
🌻🌻🌻සුකහා පටිපදා කිප්පබිඤ්ඤා 🌻🌻🌻සාදු සාදු සාදු 🌻🌻🌻🌻🌻
සාධු සාධු සාධු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු
සාදු සාදු සාදු
Sadu sadu sadu thruwan saranai
🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම ලැබේවා!!!
සාදු සාදු සාදු
ඔබ වහන්සේ ට මහත් කුසලයක් අත් වෙනවා අපට නිවැරැදි මාර්ගය පැහැදිලි කර දීම සම්බන්ධයෙන් යෙන්
ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසේවා ..🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹
sadu sadu sadu 🙏🙏🙏 pinwath suwamin wahansa obawahanseta me darmadesanawa uthum nrwanayatama hethu wewa sadu sadu sadu 🙏🙏🙏🌷 budusarany
ඔබවහන්සේට,නිර්වාන,සුවය,පතමි,
Sadu sadu sadu mage namaskaraya wewa.swaminwahanse.
🙏🙏🙏 සාදු……සාදු……සාදු !!!
Oba vahasege mema darma deshanawata mata mahath awabodaya labuna uthum nirwana suwayama athwewa
🙏🙏🙏🌹🌹🌹
සාදු සාදු සාදු
🙏🙏🙏
Sadu sadu sadu .
Szdu sadu sadu
🙏🙏🙏
🙏🙏🙏
අප්‍රමාණ පිං ගෞරවණීය ස්වාමීන් වහන්ස 🙏🌸
උතුම් ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා!
සාධු සාධු සාධු 🙏🙏🙏
🙏🙏🙏
Sadhu sadhu sadhu
Sadu sadu sadu
අති පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏 🙏 🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💗💗💗💗💗💗💗💗💗💗🙏🙏🙏💗
🙏🙏🙏
🙏🏾🙏🏾🙏🏾
Sadu Sadu Sadu
Pattana wandana pothak labagana kohomada
description එකේ සියලු විස්තර පළ කර ඇත
පටිඨාන ධර්ම දේශනා පොත් ලබා ගැනීමට අවශ්‍ය යි එය කරන්නේ කොහොමද
description එකේ සියලු විස්තර පළ කර ඇත
Ķiriwt 58:13 htdv
☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!
🙏🙏🙏🙏
sadoo sadoo sadoo
Swaameeni,. Dharmaye sandàhan vanne sovan vana vita sakkaaya ditthiya sahamulinma naethi vana bavayi.
Sakkaaya ditthiya mamathvaya nam eya naethi vuu pasu thanhaavak ithiri wanne keseda ?
Anith magapala walin prahaanaya kireemata kisivak ithiri weyida ?
Mamathvaya yanu asmi maanayayi. Maana chayithasikaye mulma avasthaavayi. Maanaya naethi vanne rahath vana vitayi.
Me patalevilla aethi vee thibenne SOUL Saha SELF yana 2 tama AATHMAYA yana wachanaya wyavahaara kireema nisayi.
Sakkaaya ditthiya yanu SELF nova SOUL wishvaasa kireemayi.
SELF hevath thamaa yanu apata daenena haengeemak misa drushtiyak noveyi
Siyalu maanayo asmi maanaya matha goda naegeth. Siyalu mithyaa drushteehu sakkaaya ditthiya matha goda naegeth.
Sovan veemedee sakkaaya ditthiya pradhaana kota aethi siyalu mithyaa drushti kadaa waeteth.
Rahath wana vita asmi maanaya hevath mamathvaya aethulu siyalu maanayoda ithiri siyalu kelesda prahaanàya weyi.
Meya wyaaja budu warunge ho wyaaja rahathunge mathayak noveyi.
ඔයා ඔච්චර දන්න කෙනෙක් නම් මුලින්ම හෙලකුරු app එක හදා ගන්නකෝ අනේ .
@@gayanisooriyaarachchi7477 ane daruvo mama Danna bava pennanna neveyi kivve.
Mama dana de anuva mata hithena deyayi.
Dharmaya tikak dannava vunaatà mata thavama baeri vunaa helakuru ganna. Mamath kaemathiyi sinhaa akurin liyanna.
Theruvan saranayi
Swaameeni, chuthi sitha anuva upadina bava daham paasal walath digu kalak thisse igaennuvaa. Meya nivaeradi karanna kisivek idiripath vune nae.
Oba wahanseta bohoma pin.
Adath samahara haamuduru varu pavaa deshanaa karanne waeradiyatayi.
නො. 19/1 ,කිතුලෙවෙල හරස් පාර , වල්පොල , මාතර .ලිපිනයට පට්ටාන දර්ම ග්‍රන්ථ තුන පුලුවන් නම් අනේ එවන්න .පින් සිදුවෙයි .
ඔබේ ලිපිනය ලියූ ලිම් කවරයක් වීඩියෝ පහලින් ඇති description එකේ ඇති ලිපිනයට තැපැල් කර එවන්න .එවිට අපට පොත් ලබා දිය හැකියි
අවසරයි ඹබවහන්සේගේන් ඹබවහන්සේ දේෂනාකරන අති ගාම්බිර පට්ටාන දේෂනා ්ගුිෂද්දර්මය අහනව පට්ටාන ගාත තියේන පොත්දේකක් ලබගන්නේ කොහොමද ඹබවහන්සේට මෙිබවයේදි නිවනම අවබොද වෙිවා
පහත Iink ඔස්සේ අප හා සම්බන්ධ විය හැක ⤵
✔නිර්වාණ ද්වාර යූටියුබ් නාලිකාව
Link - www.youtube.com/@ZERO-dq8kd
Mail - nirwanadwara@gmail.com
Whatsapp -
+94716999004
✔පට්ඨාන සුරක්ෂා සභාව Whatsapp Group -
chat.whatsapp.com/GSyQdXag505FjZtav8sdko
✔නිර්වාණ ද්වාර Facebook Page -
facebook.com/share/qEG7CffZ6SsYBBTv/?mibextid=qi2Omg
#pattana #banadeshana #pattanasajayna
පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷