akkiyo man dan na oya me msg aka dakida kiyala., mata ahamben wage tamai akkiyage vedio akak dakke . Mata ennawa awurudu 4ka duwek. Akka dannawada, cartoon dala dennada ahuwama dan eya kiyanna amma mata wulfyge vedio akak dala denna kiyala.❤❤ a taram ma akkaiya vedio aya hari asawen bakanawa. Man dan na ewage terumak eyata terenawada kiyala. Eth harima asawen duwa balanawa. Man akkage vedio balanna asa ai dannawada. Boru posh kam na. Ayyath ahemai. Harima natural..❤❤. Akka dannawada man me lagakadi duwagen ahuwa baba oya loku unahama kawuru wennada asa kiyala. Man hithuwa eya kiyai kiyala natum teacher kenek wei kiyala. Mokada eya onama sinduwakataekata hariyana widiyata natanawa. Akka dannawada eya kiuwe mokadda kiyala. Man wulfy wagewenawa kiyala. .❤❤❤❤❤❤
බව්වො කියන්නේ දිව්‍යලෝකයක්. ඩෙක්ස්ටර් ට තමයි හිත ගියෙ.. ♥️😃
6:21 බන්දුලයෙක් 😂😂😂
Nice video wolfy ❤❤🎉
😂😂
13:19 දි Jennifer කෙතරම් ආක්‍රමණශීලී දැයි දැකීමෙන් පසුව පවා ඇයව ස්පර්ශ කිරීමට නිර්භීත වුනු Wolfy කෙල්ල 😍
Jennifer ත් පෙන්නුවේ එයාගේ නිර්භීතකම..
ඔ
මරු අප්පා..මාර ලස්සන බව්වො සෙට් එකක්..vlog එක මරු🥰💖👌
අනේ හරිම ශෝක් අපිට මේ වගේ ශෝස් බලන්න යන්න විදිහක් නෑ ඉතින් අපිට ඒ අවස්ථාව ලබා දුන්නාට ඔයාට ගොඩාක් පිං බොහෝම ස්තුතියි ආදරෙයි හුගාක් වුල්ෆි ඔයාත් හරිම ලස්සනයි ❤
ආදරෙයි ❤️❤️
Bandula bokka😁
07:07 my fav❤❤
11:22 yaluwage tracka pannama oya wage😂😂
13:20 මේ වගෙ වෙලාවක අපි නම් බයයි බල්ලෙක් ලගින් වත් ඉන්න . ඒකට ඔයා 😍🤩
බය වුනොත් තමා එයා එයාගේ හැකියාව පෙන්නන්න හදන්නේ ඉතින්🤭
මරු ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණ්යි❤😂😂😂🎉
අනේ අපේ රොමා ත් ඉන්නවා.... ❤❤❤❤❤🐕
බන්දුලයෙක් ඉන්නවා 😂😂😂
🤣🤣
අක්කෙ ඇත්තටම ඔයා වීඩියෝ වල දකිනවට වඩා ඇත්තටම දකිනකොට මාරම ලස්සනයි අම්මත් ලස්සනයි අක්කගෙ
Thanks hode 🥰🥰
සුපිරි 👍 🔥 vlog එකක් හරියට vlog එක බැලුවෙ දැන් නේ😊 මේ පාර ගිය පාරට වඩා බව්වෝ ටික decent පිට ඉඳල ගිය පාර සමහරු ලඟින් ගියොත් ගේම ක් අදින level එකෙන් නේ. මමත් භය වෙලා දුවල 10 ක් විතර race කරගත්තා සිහිවටන විදිහට shepherd කෙනෙක් ගෙන් ලාවට පච්ච පාරක් දතකින් කෑව 😅😅බව්වෝ set එකම සුපිරි 😊oshi couple එකත් ආපු එකේ shelly dobby දෙන්නා හරි එක්කෙනෙක් හරි ගෙන්න තිබ්බෙ අක්කි යෝ 😊එහෙම වුණා නම් fashion show එකට team wolfy නියෝජනය ක් add කරන්න තිබ්බා 😊මේ පාර fashion show එක පට්ට ❤❤ අදත් vlog එක මරු 😊❤
රිදියගම සෆාරි park එකේ vlog එකක් ඔ්නේ
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤oyata godak adrei akkiyo
ලස්සනයි volg tika
🥰🥰🥰
ශෝයි අනේ❤😍
කොන්ඩෙ මරු අක්කෙ ඔයාගෙ 👌❤️🔥😘
මරු බව්වෝ set එක vlog එක මරු😃😃😄😄
❤මම ඔයාගේ වීඩියෝ බලන්න කැමතියි🎉
මම ඩිලක්ෂි.ඩොබියි,ශෙලියි ලස්සන බල්ලෝ දෙන්නෙක් 🥰
අද අක්කි ලස්සනයි අයියා ලස්සනායි ❤❤🎉😊😊😅
Tristen wild eke ඈන් අක්කී ගේ dog hitiya❤
සුපිරි 👍 🔥 මරු බව්වෝ set එක vlog එක මරු
සුන්දර ලෝකයක්🥺♥️😍
❤❤❤❤❤❤❤❤❤💕💕💕💕💕💕
Finally oshi akka wa dakka😊mamath dog fan kenek😊
ADARE AMADAMA❤❤❤
byttfull dogs
බලු ringintone eka lasaanai
SATHsARA ❤❤❤
Ada vlog eka nam shoyi nandi❤❤❤❤❤
Apitath bawwek hitaya eya nathi una😢😢😢😢😊
වීඩියෝ එක දානකම් බලන් හිටියේ
Nangi oya බුලත්කොහුපිටියේ ද ඔයාගේ ගම
Naa
බව්වෝ නම් පිස්සුවක්🤭
🐶🐶
❤❤❤❤❤
🐶🐶🐶🐶🐶🐶
Oyge bauwa wage hitiya kenatanm adrei. ..oyta mathakai neda monaragala bauwa parissamin hode....dennatama adrei❤❤
🥰🥰🥰🥰
ඔයාගේ ඩොබි මතක් වුනා❤❤
Lassani Akke ❤ next traval nine arch 😜
😯😯♥️
Maru akke video ekanam ❤😊
කවදාවත් වෙනස් වෙන්න නැති එකම ආදරේ .. බව්වෙක්ගෙ ආදරේ ❤❤❤Thanks වුල්ෆියෝ මේ වීඩීයෝ එක ගෙනාවට.😊
🥰🥰🥰
@@WolfyVlogs ❤️
Ane shok❤😊
ආනෙ
ශෝයි..😍💗💗
9:32 මූ තමයි චරිතෙ 😂😂, wolfyව පේන්න බෑ. 😂අපෝ මේ සැරෙත් මේ කෙල්ල ඇවිත් වගේ හිතල ඌ ඉන්නෙ🤣
So butifull dogs thank you ❤❤❤
Ceylon husky family හිටියෙ නැද්ද අක්කෙ😚😮🎉
Video ekak danakan balan hitiye akke 😊❤
Thanks akke 😍😍
Ane eyala 🥺😍💗
එහා පැත්තෙ බන්දුලයෙක් ඉන්නවලු අඩෝ 😹😹😹😹
Ane shoiiii akkiyooo danakan maga balagena hitiya lassanama lassana vlog ekak akki e bawwanwa wadaganna oyata baya hithune nadda?....😊😊😊
නෑ අනේ 🤭
Come come kynne e ape balla 😅🙈 pluffy
Eya shooi ❤️
@@WolfyVlogs 🙈♥️
❤
Oliver maru
Ane mage babila wage set ekak meet wela deyyo adarei akkiyo aniwarenma meet wemuu❤❤❤❤
Vedio eka danakanmai balan idiye🥺❤️
Dobby wage kenek hambune nh kiyala duk wuna ne Dan godak hambuna neda akka ❤❤❤❤❤❤😊
Ekane 🥰🥰
🔥🔥🔥❤️❤️❤️😊
Ane asawen Balan hitiye❤😊
❤❤
බන්දුලෙක් ඉන්නවා 😂
මෙකෙ විඩියො දාන්නෙ නැද්ද😢
❤
Nice video😍❤️🐾🐕
Apee Balu akkaa ❤🫣🫣🫣
Ane api dennage channel eka ganath kiynnakoo...akkiyooo...please ❤❤❤❤
❤❤😍😍
🐶❤
😍😍😍
❤❤❤❤❤❤❤
❤🐕
Oyage videos wala background eken songs ahenne ewta copyright wadin nedd. oya dana music walata neme ahena ewta
Pelak welawata wadinawa..
❤️❤️🥰🥰
❤️🙈
dr oyge oya background sound walata copyright wadin nedd kiyala poddak kiynwd
Na. Yt studio eken ganna
@@WolfyVlogs nehe nehe oya dana music walata neme oya katha karaddin background eken songs ahenne ewata
unge lassana tiyenne nikanan innkota kawada terum ganida me minissu
ballonta adum andala unge lassana balanawa
ane ara ahinsaka satthu minissunge vinodeta unwa pawichi karanawa
.kochara amaruwenda un inne
Akkage giya para dog show eke vlog eka balala thamai mama channel ek subscribe kle ❤
Me vlog ekath maru 😊❤
Thanks patto. Adarei ❤️❤️
18:38
Liyo🫶♥️😍
pare inna walla balo said ; meeta wediya hodaaaayi
Ane akki matha kamathi ballonata matath enna asai❤❤
Kattiyata uparima rasne wage..... diwa bimatama ellenawa.
Ow. Mahansi wage
Akki dobby wa ekkagena yanna epei
Eyawa ekkan giyoth api video karala iwarai 😂😂
Shoi video eka
ඔක්කොමත් හරි කොන්ඩෙ බිම ගැවෙනවා දකිද්දි බොක්ක දාලා යනවා
ඇවිත් හිටපු අයත් කීවා 🤭
Hai akki
ඩොබිව අරන් යන්න තිබ්බේ..
ඩොබියට කෑම 2ක් පෙන්නල ඩොබී පෙන්නන කෑම කන්න ඔන😊😂
Apith giyaa akke..oyala giya dawasata kalin dawse api giyee😢
Eda wassalu neda
@@WolfyVlogs ow akke..apitath oyala giyapu dwse ynna thibbe..ehnm fashion show ekth balala enna tibba..aprde..😕
මන් ඔයාව දැක්කා එදා
ilaga para thiyanokata kalin kiyannako meka bala nakota yanna hithenawa😁
Kalin qwa
Oya oyata බුරපු රොට් වයලට් අප අපෙ අයිය එ හිටිය අප ගෙදර ටව බලො ජටි ගොඩක් ඉනව
Ah ehemada
මට ඒක,ටඑන
akkiyo man dan na oya me msg aka dakida kiyala., mata ahamben wage tamai akkiyage vedio akak dakke . Mata ennawa awurudu 4ka duwek. Akka dannawada, cartoon dala dennada ahuwama dan eya kiyanna amma mata wulfyge vedio akak dala denna kiyala.❤❤ a taram ma akkaiya vedio aya hari asawen bakanawa. Man dan na ewage terumak eyata terenawada kiyala. Eth harima asawen duwa balanawa. Man akkage vedio balanna asa ai dannawada. Boru posh kam na. Ayyath ahemai. Harima natural..❤❤. Akka dannawada man me lagakadi duwagen ahuwa baba oya loku unahama kawuru wennada asa kiyala. Man hithuwa eya kiyai kiyala natum teacher kenek wei kiyala. Mokada eya onama sinduwakataekata hariyana widiyata natanawa. Akka dannawada eya kiuwe mokadda kiyala. Man wulfy wagewenawa kiyala. .❤❤❤❤❤❤
Anee... Harima sathutui mema comment ekak dakkama. Oyage duwa adaren mathak kala kiyanna ♥️
@@WolfyVlogs akkiyo api dan akkai ayyai ambewela giya vedio aka balana gaman. 🌸 Digatama me vidiyata vedio karanna .. dennatama budu saranaiii🙏🏻🙏🏻🙏🏻 ....
@@DilkiAnuradha-iz9wn Puluwan widihata video balana ayata lassana videos denna try karanawa. Budusaranai
ammo.hodata nawa neda.meyala alluwata passe
අපෙත් ඉන්නවා රිජ්බැක් පුත්‍රයෙකුයි රොට්වයලර් පුත්‍රයෙකුයි (කේන්, රේවන්) අපරාදෙ ගෙන්න බැරි උනා නෙ
❤
❤❤❤
❤️❤️
❤
🐶❤