Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 645 | 2024-02-09 | Hiru TV

Поделиться
HTML-код
  • Опубликовано: 1 ноя 2024

Комментарии • 191

  • @DasuniSamanthilaka-my9sc
    @DasuniSamanthilaka-my9sc 8 месяцев назад +65

    පව් යකෝ ජුඩ් 😂.හැමදෙම දුවගෙන ගිහිල්ලා මාමට කියනවා ඊට පස්සේ බැනුම් අහනවා හරි සරලයි 😂

    • @RashmikaKalpage
      @RashmikaKalpage 8 месяцев назад +2

      Kiyala wadak nh ykuuu😂😂😂

    • @ChinthaniPrarthana-f8r
      @ChinthaniPrarthana-f8r 8 месяцев назад

      😀😀

    • @dilrukshiperera3418
      @dilrukshiperera3418 8 месяцев назад

      😅😅😅

    • @harshiudeshi-cp5hq
      @harshiudeshi-cp5hq 8 месяцев назад

      Yes

    • @dinithwaduge6853
      @dinithwaduge6853 8 месяцев назад

      Mu harry pirimiyek nan eki achchara natana kota denna epai kana palenna gani kasada banda nan eki ayale yano nan ara vire kiwwa wage ekita pihiyen aninna thamai thiyenne 🙂

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS 8 месяцев назад +8

    මේ‌ කතාවේ නලු නිලියන් සියලුම දෙනා බොහොම ලස්සනටම රඟපානවා සුපිරි ❤😜💕💖

  • @HappyIceClimber-xo1sl
    @HappyIceClimber-xo1sl 8 месяцев назад +38

    මොනවා උනත් ජුඩ් පව් කියලා හිතෙන්නෙ මට විතරද😢

  • @Kumari160
    @Kumari160 8 месяцев назад +63

    තෑග්ගක් දීල ගානත් කියල ඕඩර් කරපු විදිහත් කියන කැතරින් 😂😂

    • @danieaviles576
      @danieaviles576 8 месяцев назад +3

      Mama kana gaman beluwe 😂batut jiraunaa 😂😂maru ketaa

    • @kumarajayarathna4218
      @kumarajayarathna4218 8 месяцев назад +3

      ශිවා බැන්දොත් කොහොම තියෙයිද 😂

  • @niwanthimadhubhashini8967
    @niwanthimadhubhashini8967 8 месяцев назад +18

    ජූඩ් පව් වයිෆ් වෙන උන් පස්සේ යනවා 😢කතාවෙ ආසම චරිතෙ ජූඩ් ❤❤

  • @nirashasewwandi5065
    @nirashasewwandi5065 8 месяцев назад +18

    කාටවත් මතක නෑ සුදුමැනිකෙ කියන්නෙ ජූඩ් බලෙන් බැදගත්ත wife kiyala😅

    • @nelunikadevindi685
      @nelunikadevindi685 8 месяцев назад

      ඔව් ජුඩ් ජුඩ්ගෙ අම්මා දෙන්නනේ ඔය කසාදේ බලෙන් කරවව්වේ අවසානටෙ සුදුමැනිකේගේ තාත්තත් ඒකට අකමැති උනානේ🥲

    • @darshaniniroshika5527
      @darshaniniroshika5527 8 месяцев назад

      ​@@nelunikadevindi685😊

    • @dinithwaduge6853
      @dinithwaduge6853 8 месяцев назад

      ​@@nelunikadevindi685eke vire akamathi une na yako 🙂😂😂

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS 8 месяцев назад +4

    අද රැල්ල වෙරළට ආදරෙයි කතාව මාරම ලස්සනටම හදලා තියෙනවා සුපිරි මේ කතාවේ විශේෂ ස්තූතිය කතාවේ අධ්‍යක්ෂක නිවන්ත අයියා සහ hiru tv එකේ කාර්යමණ්ඩලයේ සියලුම දෙනාට බොහොමයක් ස්තූතියි මේ ලස්සන ආදර කතාව හැදුවාට‌ 😍🙏💝🤟👇💕

  • @Madhu3732
    @Madhu3732 8 месяцев назад +2

    කතාව දිගයි නේ දැන් 😢ඒත් නැති උණු අය පව්.. ශිවාගේ 😢 තව නම් අලුත් අය එපා කතාවට ❤❤😒👎

  • @jeewakailangasinghe384
    @jeewakailangasinghe384 8 месяцев назад +14

    ශිවාට සුදු මැනිකේ විතරයි ගැලපෙන්නෙ දෙව්මි අවන්ත ශිවා සුදු මැනිකේ

  • @riyalpathuma5454
    @riyalpathuma5454 8 месяцев назад +45

    හැමදාම ෆෝන් එකෙන් බලන එක කෝ❤

    • @dinushakumarimarasinghe
      @dinushakumarimarasinghe 8 месяцев назад +1

      අනිවාර්යයෙන්ම වැඩ ඉවර උන ගමන් බලනවා ෆෝන් එකෙන්

  • @PradeepKumara-jw3wr
    @PradeepKumara-jw3wr 8 месяцев назад +13

    අර සිප්පී කට්ට වගේ ඉන්න අනුරාධ මොන මගුලක්ද යකෝ ශීවට ජැක්‌ ගහන්න දගලන්නේ

    • @KalpaniNimesha.
      @KalpaniNimesha. 8 месяцев назад +1

      😂😂😂

    • @PRIYANI1000
      @PRIYANI1000 8 месяцев назад +1

      😂😂 ඇත්ත කතාව නෑ නෑ කිය කිය ඒකා අස්සේ මයි 😅😂😂

    • @Kumudu_25
      @Kumudu_25 8 месяцев назад +1

      සුදු මැණිකේ මොකෙද්ද හලෝ. ඒකිට තියෙන්නේ අසහනේ. එකී කොයි වෙලෙත් කියවන්නේ ශිවා එක්ක යාපනේ ගිය එක විතරයි.
      ඒ වගේද අනුරදා ටීචර් කොච්චර තැනපත් ද කොච්චර හොදද. ශිවා අයියට ගැලපෙන්නේ අනුරදා ටීචර් බන් 😏

  • @riyalpathuma5454
    @riyalpathuma5454 8 месяцев назад +70

    කවදාවත් මෙි කතාව ටිවි 🌺එකෙන් බගපු නැති පට්ටයි😂❤

  • @thushananaster9372
    @thushananaster9372 8 месяцев назад +18

    මේ කතා ලියන උන්ට තනිකරම පිස්සු 😂😂😂

    • @RHD584
      @RHD584 8 месяцев назад +2

      යන සේරම කතා එකම වගේ, තනිකර බොරූ 😂😂😂😂😂😂😂😂😂

  • @NuwanRathnayaka-f1c
    @NuwanRathnayaka-f1c 8 месяцев назад +22

    දැන් කතාව අවසන් කරන්න කාලය හරි ඇදෙනවා වැඩියි වගේ .

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS 8 месяцев назад +3

    අද කතාව මාරම ලස්සනයි ❤😮😊

  • @ChamilaKumari-wg2cb
    @ChamilaKumari-wg2cb 8 месяцев назад +27

    බාබු ආයේ එන්නෙ නැද්ද .අපි මග බලාගෙන ඉන්න වා.

  • @pathminiherath4915
    @pathminiherath4915 8 месяцев назад +13

    බලෙන් ආදරෙ ගන්න බැ ජුඩ් පව් ඔයා ගැලපෙන කෙනෙක් එක්ක ජිවත් වෙන්න සුදු මැනිකෙගෙ පාඩුවෙ ඉන්න දෙන්න 🤔🤔🤔🤔🇦🇪🇦🇪🇦🇪

  • @සුද්දි-ජ8ඝ
    @සුද්දි-ජ8ඝ 8 месяцев назад +12

    සතියට දවස් දෙකයි බලන්නෙ 😂😂😂😂😂

  • @shamindyaminsarani4661
    @shamindyaminsarani4661 8 месяцев назад

    ශිවාට නිකම්වත් මතක් වෙන්නේ නෑ සුදු මැණිකේ

  • @Littlegirl-Kr8zl
    @Littlegirl-Kr8zl 8 месяцев назад +14

    ශිවාගේ තාත්තා හිටියනම්😭පව් සුදු මැණිකේ හින්දා උන දෙයක්

  • @riyalpathuma5454
    @riyalpathuma5454 8 месяцев назад +23

    එක episode එකක් මත් වත් නෙවෙයි හැමදාම සෙටි පට්ටයි අය කෝ😅😅🎉

  • @RHD584
    @RHD584 8 месяцев назад +11

    මං ආසම සමරේට.... ❤️❤️

    • @nuwanmudalige4002
      @nuwanmudalige4002 8 месяцев назад +1

      මට පේන්න බැරිම එකා ඌ බන්

  • @kanthiekanthie9308
    @kanthiekanthie9308 8 месяцев назад +11

    මෙිි විනාඩි පහ ඇතුලෙත් සබන් ගානව රන් මාල විකුණනවා එපා වෙනව

  • @SrmilaDeSilva
    @SrmilaDeSilva 8 месяцев назад +16

    මේ teacher හැමදාම නිවාඩු ද

  • @chandananuwansiri9084
    @chandananuwansiri9084 8 месяцев назад +11

    මාකස්. හිටියනම් කොච්චර හොඳද

  • @kalumsenevirathne345
    @kalumsenevirathne345 8 месяцев назад +6

    ජුන්ඩා කලස් යනවලු මෙලො රහක් නැ හිරු එකෙ නට්ට් සම්මාණයක් වත් ගන්න බැ 😂

  • @nuwanmudalige4002
    @nuwanmudalige4002 8 месяцев назад +11

    අනේ මේ සමරෙගේ චරිතය කිසිම ගැළපිමක් නෑ

    • @antonkjayawardanegd8251
      @antonkjayawardanegd8251 8 месяцев назад +1

      සමරේ කියලා ඉන්නෙ C.I.D. නිලධාරියෙක්.

  • @sujisaman7899
    @sujisaman7899 8 месяцев назад +5

    ජූඩ් පුදුම කර්මයක් ගෙවන්නේ....... මේ සසර මහා බියකරුයි ජූඩ්..

  • @DarshikaWeerasekara
    @DarshikaWeerasekara 8 месяцев назад +6

    මේ සුදු මැනිකෙනම් සාපයක් .. ඒකි නිසා මැරුණ එවුන් මදිවට ශිවාවත් මරාගන්නකල් මේකි පස්සෙන් එනවා.

  • @shalikanishani3225
    @shalikanishani3225 8 месяцев назад +4

    යකෝ කැතාට වඩා නපුරුයි නේ සුදු මැණිකේ මහා දුශ්ට ගැනි මුලු නට්ටියේන්ම පිටුහාල් කරලා දන්න ඔනේ මුන් වගේ උන්ව...බැදලාත් තවත් ශිවා බැන්ද එක බැදලා ජිවත් වේන්නේ නැතුව මෙතන😂

  • @Kumari160
    @Kumari160 8 месяцев назад +117

    අර මහා පන්ඩිත කමට හිටිය ජූඩ්ගෙ අම්ම කෝ 😂

  • @nalinrangana8136
    @nalinrangana8136 8 месяцев назад +10

    වෙඩි ලාල් වගේ උන්ට කොන්ත්‍රාත් දෙන්න එපා..වැඩේ කරගන්න මාස ගානක් යනවා

  • @maheshachathurangi1381
    @maheshachathurangi1381 8 месяцев назад +2

    වෙඩි ලාල් කිව්වට පඩ විතරයි😂😂🤣🤣🤣

  • @SriyaniNilanthika
    @SriyaniNilanthika 8 месяцев назад +4

    කැතරින්......කැතයි,ලැජ්ජයි, හිරිකිතයි දීපු තෑග්ග මොනවාද තියන්නෙ, කොහෙන්ද ගත්තෙ, කීයටද ගත්තේ ,කොහොමද ගෙන්නුවෙ.සියලුම දේ කියලා තෑගි දෙනවා ඇහුවමයි..😂😂😂

  • @kantyy6399
    @kantyy6399 8 месяцев назад

    තෝ හොද වැඩේ ජූඩාට

  • @ranifrando
    @ranifrando 8 месяцев назад +4

    ජුඩ් පවි 😂 ජුඩ් දැන්
    කාටද පිහියෙන් අනින්නේ
    සුදු මැණිකෙ මොනවද
    දන්නේ නෑ 😂 ගෙනාවේ

    • @arenishalom8052
      @arenishalom8052 8 месяцев назад +1

      Sudumanika.ganawa.siwaga
      .poto.akak.dala
      Hadapu..oralosuwak

  • @Littlegirl-Kr8zl
    @Littlegirl-Kr8zl 8 месяцев назад +7

    හොදම ටික සදුදටනේ

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 8 месяцев назад +8

    Hodha wade ජූඩ්ට අනුන්ගේ ganu bada ගත්තට

  • @renukahewage1606
    @renukahewage1606 8 месяцев назад +5

    ඔයා පව් ජූඩ් 😭😭😭

  • @Ishindu619
    @Ishindu619 8 месяцев назад +1

    කතාව දිග වැඩි😂😂

  • @randeniyarasika8981
    @randeniyarasika8981 8 месяцев назад +4

    අනේ ජූඩ් උබවගේ මිනිහෙක් සේරම මාමගේ කනේ තියනවා.

  • @sudirasudira6945
    @sudirasudira6945 8 месяцев назад +1

    අයියො මෙ සත්තයා දැන්වත් පාඩුවෙ ඉදපියකො මොන වදයක්ද ජුඩ් පව් මොනවා උනත්

    • @nelunikadevindi685
      @nelunikadevindi685 8 месяцев назад

      ජූඩ් සුදුමැනිකෙව බලෙන් බැදගත්තට සුදුමැනිකේ පලි නෑනේ😂

  • @evon-ze6nw
    @evon-ze6nw 8 месяцев назад +6

    අයියෝ මේ ජූඩා පව් කියලත් හිතෙනවා අප්පා

  • @nirashasewwandi5065
    @nirashasewwandi5065 8 месяцев назад +4

    Walle unta dn katharinta wada anuradawa lokuwela 😢

    • @JjJdj-n3o
      @JjJdj-n3o 8 месяцев назад

      Issara apu Kanata vada passa apu aga lokuina ada kala..udau karapu Aya mathaka na minissuñta

  • @sandamalialuwihare4499
    @sandamalialuwihare4499 8 месяцев назад

    සමරෙ බාබු කියලා හිතෙන්නේ මට විතරද

  • @anomajayasinghe9188
    @anomajayasinghe9188 8 месяцев назад

    කොයි තාත්තා ද කියන්නේ දුවට පිහියෙන් ඇනින්න කියලා ..
    මහා කාලකණ්ණී පිටපතක්නි

  • @dganulawathi656
    @dganulawathi656 8 месяцев назад

    Lassanai Jaya weva.....🌹🌹🌹🌹🌹🌹❤❤❤❤

  • @janithaudaya8768
    @janithaudaya8768 8 месяцев назад +6

    නැත්නම් තෝ පිහියෙන් ඇනගනින්

  • @MenakaMenu-zg3cw
    @MenakaMenu-zg3cw 8 месяцев назад +8

    සයියෝ මේ ජූඩා 😂🤦

  • @sagaranuwan9986
    @sagaranuwan9986 8 месяцев назад +2

    Siwaga tahatta adarai❤❤❤

  • @hema-e6z
    @hema-e6z 8 месяцев назад +4

    ජුට් පව් සුදු මැනිකේ ජුට් එක්ක ඉන්න හොදින්

  • @SanjuSanjeewani-oh1nq
    @SanjuSanjeewani-oh1nq 8 месяцев назад +6

    සන්ග්ලාස් දාගෙන මාලු කපන වෙලෙන්දෙක් දැක්කමයි

    • @isuru755
      @isuru755 8 месяцев назад

      ඇත්තටම ඉන්නවා youtube video තියෙයි බලන්න

  • @KuwaitLine-u1s
    @KuwaitLine-u1s 8 месяцев назад +4

    ජුඩ් පවු එක අතකින්

  • @Littlegirl-Kr8zl
    @Littlegirl-Kr8zl 8 месяцев назад +8

    සුදු මැණිකේ පණ්ඩිතයි🤣ජූඩ් හොදයි

  • @dileesha-xg5ke
    @dileesha-xg5ke 8 месяцев назад

    සිවා මරු බන්😊

  • @Littlegirl-Kr8zl
    @Littlegirl-Kr8zl 8 месяцев назад +8

    වෙඩි ලාල් ගේ සීන් වැඩ්ක් නෑ

  • @thiwankaperera7600
    @thiwankaperera7600 8 месяцев назад

    විකාරයක් අනේ මේ කතාව..ඉස්සර බාබුල ඉන්න කාලේ මරැ

  • @janakakumara7676
    @janakakumara7676 8 месяцев назад

    මරු

  • @nalinrangana8136
    @nalinrangana8136 8 месяцев назад +6

    ජූඩ් බලන් ඉන්නවා..වයිෆ් වෙන උන් පස්සේ යනවා

    • @nelunikadevindi685
      @nelunikadevindi685 8 месяцев назад

      ජූඩ් විහින් ඔය දුක් විදින්නේ බලෙන් ගෑණියෙක්ව බැදගෙන උටයි උගේ අම්මටයි මොලේ නෑ තණ්හාව තමන්ට ආදරේ කරන එකියක් බැදගත්තානම් ඉවරනේ🥲සුදු මැනිකේටත් පාඩුවේ ඉන්න දීලා

    • @darshaniniroshika5527
      @darshaniniroshika5527 8 месяцев назад

      😊

  • @හීන_දිනනළමයි
    @හීන_දිනනළමයි 8 месяцев назад +4

    ඒ මාළු කපන්නේ? බාබුද😮

  • @dilminisanjulapergnatayata8241
    @dilminisanjulapergnatayata8241 8 месяцев назад +2

    Ketha maru

  • @shashinimalshani4101
    @shashinimalshani4101 8 месяцев назад +2

    කැතරින් අක්කා මරු 😂❤

  • @imashamadunika1930
    @imashamadunika1930 8 месяцев назад +2

  • @umayaumaya2237
    @umayaumaya2237 8 месяцев назад +6

    Ane sudu manikai siwai ikmanatama ekathu wenna ona

  • @kanthirenuka2661
    @kanthirenuka2661 8 месяцев назад +2

    Shiva oya kavadavath minimaruvage duva sudumanike kasadabadinna apaaaaa

  • @milakshi1321
    @milakshi1321 8 месяцев назад

    ජූඩ් නිකන් පිනට කහිනවා

  • @stvrlightt-m6z
    @stvrlightt-m6z 8 месяцев назад +2

    අරූ දැන් මාස ගානක් තිස්සෙ ස්කෑන් කරනවා රේඩාර් කැඩිලද දන් නෑ 😂

    • @NickzFdo
      @NickzFdo 8 месяцев назад

      Ammo😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 8 месяцев назад +4

    කමෙින්ටි නොද කතාව අය වුවද😅❤❤

  • @Littlegirl-Kr8zl
    @Littlegirl-Kr8zl 8 месяцев назад +2

    කතාව අස්සෙත් ඇඩ් දානකොට් එපා වෙනෝ😟

  • @hema-e6z
    @hema-e6z 8 месяцев назад +2

    කැතරින්ගේ මොඩකම

  • @travelwithjeewa7970
    @travelwithjeewa7970 8 месяцев назад +2

    Athtatama Jude paw.. pora sirawatama love karana porak..

  • @SoomaUae-ro7rf
    @SoomaUae-ro7rf 8 месяцев назад +2

    ❤❤❤❤❤🎉🎉🎉

  • @swarnasilva343
    @swarnasilva343 8 месяцев назад +2

    Ane ethi yanthan gurita guruwariyakata gelapena endumak andanna art prodution directors lata mathak wela thiyenne

  • @samanthabandara305
    @samanthabandara305 8 месяцев назад

    Segeti patalaya

  • @harindajayanth8612
    @harindajayanth8612 8 месяцев назад +6

    Sudu. Manike inna tibbe kiri uthurankota

  • @KamalaGeethani
    @KamalaGeethani 8 месяцев назад +2

    අනේ ජුඩ් ගොං මිනිහෙක් කසාදයක් බැදලා ගෑනි ගේ ආඩම්බර බලනවා

  • @2nytnt698
    @2nytnt698 8 месяцев назад +8

    තෙරුවන් සරණයි ❤💕💕💕

  • @freecell9955
    @freecell9955 8 месяцев назад +2

    ❤❤❤❤❤❤❤❤

  • @SajithRupasingha
    @SajithRupasingha 8 месяцев назад +4

    ජූඩ් පව්

  • @cmadhuranga3692
    @cmadhuranga3692 8 месяцев назад +1

    මමණ්ඩි පට්ට ජුඩගේ....😂😂😂

  • @manjulamalsha
    @manjulamalsha 8 месяцев назад

    අම්මො කැතා😂

  • @dammikadasanayaka8153
    @dammikadasanayaka8153 8 месяцев назад +2

    Ma anurada me ada eya aweth ekata mul ghana

  • @sushanthas7784
    @sushanthas7784 8 месяцев назад +2

    Sudu menikela wage aya meri karalath thamun adare weniwen karana keakirim eth den ohoma aya ne den inna kello ada budiyan idala heta thawa minihek laga

  • @milakshi1321
    @milakshi1321 8 месяцев назад

    ජූඩ් ගේ අම්මා මොකද මැද්ද ට නාවේ කට ගහ ගෙන

  • @life90945
    @life90945 8 месяцев назад

    Ryi nettichchi Shiwa laga ida gena inne???

  • @GayanWekramasinha
    @GayanWekramasinha 8 месяцев назад +2

    Hi❤❤❤❤❤❤❤❤❤😢😢😢

  • @MalkanthiMalkanthi-j8l
    @MalkanthiMalkanthi-j8l 8 месяцев назад +2

    😅😅😅

  • @SriyaniNilanthika
    @SriyaniNilanthika 8 месяцев назад +2

    ජූඩ්ට හුලo තමයි

  • @wnromanialife7531
    @wnromanialife7531 8 месяцев назад

    Aei ane malu kapana ewa boda karala pennanne danne nethi nisa ahanne

  • @sethasetha4322
    @sethasetha4322 8 месяцев назад +2

    😀😀😜😜😜👍👍👍👍

  • @ishanidulanjali5245
    @ishanidulanjali5245 8 месяцев назад +2

    Jood paw

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali 8 месяцев назад +1

    😂😂tawa dingen sudu manike bima😂

  • @dumindasampath1331
    @dumindasampath1331 8 месяцев назад +2

    Hamadama phone eken balanne😊

  • @christyperera1765
    @christyperera1765 8 месяцев назад +2

    Juda pauw appa 😂

  • @yakaa3402
    @yakaa3402 8 месяцев назад +2

    Juda paw oi

  • @RasikaRasika-t5i
    @RasikaRasika-t5i 8 месяцев назад

    😢Jud paw

  • @පුප්පසුගන්ධි
    @පුප්පසුගන්ධි 8 месяцев назад

    😢

  • @sachiniweerasekara4853
    @sachiniweerasekara4853 8 месяцев назад

    Ane katha😂

  • @madushankakumara6751
    @madushankakumara6751 8 месяцев назад

    Epa wannawa me kathawa

  • @hirunisassarani8148
    @hirunisassarani8148 8 месяцев назад

    Ticarwa panna bari mata witarada