මොනාද එල්ලගෙන ආවේ 🤭

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 50

  • @gamagedilrukshi5696
    @gamagedilrukshi5696 15 дней назад +48

    හිතෙයසි සන්කල්ප දෙන්න වෙන් කරන්න එපා.ඒ දෙන්නගේ ආදරෙ තමයි ලස්සනම

    • @gunendradesilva5600
      @gunendradesilva5600 15 дней назад +4

      @@gamagedilrukshi5696
      Its your wish,
      This is a democratic country.
      Thanks.

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 15 дней назад +18

    හිතෛෂිගෙ අක්කා නම් සුපිරි ..රගපෑම කතාව අතිවිශිෂ්ඨයි 🌺👌🌺

  • @menushavihangani5199
    @menushavihangani5199 15 дней назад +100

    පවන්‍ වගේ පිරිමි ඕනෙ තරම් ඇති ලෝකෙ .තමන්ට පන්න පන්න ආදරෙ කරන එකීව ගනන් ගන්නෙ නැතුව වෙන අය ගැන හිතන..මංගේශ්වරී පව් ❤❤❤

    • @henryt1199
      @henryt1199 15 дней назад +7

      ඔලුවෙ අමාරු කාරියෝ තමයි ඉතින් පන්න පන්න ආදරේ කරන්නේ 😂😂😂

    • @chalanagothami5299
      @chalanagothami5299 15 дней назад

      😂😂😂​@@henryt1199

    • @menushavihangani5199
      @menushavihangani5199 15 дней назад +1

      @henryt1199 ආ..ඉතින් මං දැං ඔයාගෙන් ඇහුවද හලෝ ..😂😂

    • @menushavihangani5199
      @menushavihangani5199 15 дней назад +1

      @henryt1199 ඔයත් ඒ වගේ කෙනෙක් වෙන්නැති නේ😂

    • @ThiminduIddamalgoda
      @ThiminduIddamalgoda 15 дней назад +1

      ඇත්ත 😢 ❤

  • @SASINI549
    @SASINI549 15 дней назад +9

    Pawan❤Manegeshawari
    SANKALPA❤HITHESHI ❤❤❤❤❤😘💞

  • @donmrkrishoffcial
    @donmrkrishoffcial 15 дней назад +3

    ජමුණාරාණි ❤😂🎉

  • @GnaPaluwaththa
    @GnaPaluwaththa 15 дней назад +7

    Hethaisi❤Sankalpa ...Pawanapana❤Mangshvari ..😮

  • @NethmiNimasha-dc1cv
    @NethmiNimasha-dc1cv 15 дней назад +6

    ❤❤

  • @ShashikanjaleDewmini-o2z
    @ShashikanjaleDewmini-o2z 15 дней назад +6

    කතාවෙ හැටියට හිතයිශි ගෙ චරිතෙ යුවනිට වඩා ආත්මාර්තකාමි කතාවක් උනත් මෙක බලන්නෙ මිනිස්සුනෙ. එ වගෙම කතාවක් උනත් මිනිස්සු අතර ජනප්‍රිය වෙන්න නෙ ඔනෙ. මිනිස්සු බහුතරයක් කැමති හිතයිශි සන්කල්ප යි ආදරෙ කරනවට එම වෙද්දි බහුතරයක් කැමති එ කපල් එකට නිසා කතාව බලන පිරිස වැඩිවෙනව. ..
    කට්ටිය කියන කතාව ඇත්ත මිනිස්සු කැමති කපල් එක මිනිස්සු පව්ද්ගලිකව කැමති නිලිය මත වෙනස් වෙනව. ශෙනායගෙ ෆැන්ස්ල කැමති සන්කල්පයි එයයි සෙට් වෙනවට දුශෙනිගෙ ප්‍රෙක්ශකයො කැමති ර් දෙන්න සෙට් වෙනවට මොකද එයාලට වැඩිපුර හිතට දැයෙන්නෙ දුශෙනි ගෙයි සන්කල්පගෙයි සම්බන්දෙ නිස..
    නැ නැ කිවට මෙකත් ටිකක් බලපානව කපල් දෙකට තියන කැමැත්තට.. සමහර විට යුවනිගෙ චරිතෙ දුශෙනි කරානම් කතාවෙ සෙට් වෙන්නෙ එ දෙන්න නොව්නත් ගොඩක් අය කියයි එ දෙන්න ගැලපෙනව මැචින් කපල් එක එ දෙන්න කියල

    • @SASINI549
      @SASINI549 14 дней назад

      @@ShashikanjaleDewmini-o2z Yes, I totally agree with your Comment ❤️👍

  • @ns7925
    @ns7925 15 дней назад +6

    මේ කතාවෙ නම මොකක්ද

  • @diludevika
    @diludevika 15 дней назад

    හෙතෙසිගෙ කකුල් හීනී..ඔහොම මුනිච්චාවට වදින නැ යො අපිටත් ඉන්නවා

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 15 дней назад +10

    Pawana pana

  • @goodmorning9079
    @goodmorning9079 15 дней назад +3

    Hitheshi....sankalpa..

  • @SehanyaDewduni
    @SehanyaDewduni 15 дней назад

    2nd comment 😮😮😊

  • @thakshiyoutubechannel
    @thakshiyoutubechannel 15 дней назад +2

    1 t comment❤

  • @nilanthimanjula1819
    @nilanthimanjula1819 15 дней назад +3

    Kawuda ee paara enne?

  • @Indumathie65
    @Indumathie65 15 дней назад +25

    හිතයිෂි කියන්නේ හරි අවස්ථාවාදි selfish කෙල්ලෙක්..
    බොරුවට අම්මලා එක්ක ඉන්න ඕන කියලා ඇවිත් හරියට කතාවත් නොකර සංකල්පගේ පස්සෙන් වැටිලා යනව
    එයා අම්මලා අක්කා ගැන හිතලා ඔක්කොම කරනව වගේ කතා කරාට එයාගේ body language and words වලින් ඒක පේන්නෙ නෑ
    Sankalpa නම් අම්මට තියෙන ආදරය බලන් ඉන්න අපටත් feel වෙනවා
    ඒ වගේ fake කෙල්ලෙක් sankalpa වගේ extraordinary boy කෙනෙක්ට match වෙන්නෙම නෑ…

    • @gunendradesilva5600
      @gunendradesilva5600 15 дней назад +15

      එහෙමම කියන්න අමාරුයි,
      එයාගෙ හිතේ ඉලක්කයක් තියෙනවා, ගමක කෙනෙක්ගේ සිතුවිලි හොදින් අවබෝධ කරගත් පිටපතක්, මෙවැනි චරිත අපේ ආයතනයේත් ඉන්නවා.💚

    • @Indumathie65
      @Indumathie65 15 дней назад +3

      Thanks for the reply
      But I disagree
      I don’t like her character
      එයා අවංක නෑ
      My personal opinion 😊

    • @ShashikanjaleDewmini-o2z
      @ShashikanjaleDewmini-o2z 15 дней назад +9

      ඇත්තටම ඔය වගෙ ප්‍රශ්නයක් උනානම් තෙරෙයි 😂. මෙක කතාවක් හිතයිශි ගෙ චරිතෙ තාත්විකයි. එකෙන් එයා පව්ල ගැන හිතන් නැ කියල පෙන්නෙ නැ.

    • @gunendradesilva5600
      @gunendradesilva5600 15 дней назад +1

      @ShashikanjaleDewmini-o2z
      💚

    • @diludevika
      @diludevika 15 дней назад +1

      සම්පූර්ණ ඇත්ත

  • @SanaSana-gg3lu
    @SanaSana-gg3lu 15 дней назад +1

    Sankalpa ywani wen karanna epa

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b 15 дней назад +2

    Hiteshi ge wada nisa ammalat.duke..sankalpat loku amaruwe watenawa mekige boruwa tama ewara na

  • @LifeGoals-ov1sp
    @LifeGoals-ov1sp 15 дней назад +20

    සංකල්ප ❤️ යුවනි වෙන් කරන්න එපා

    • @ENOLA-l9k
      @ENOLA-l9k 15 дней назад +11

      ​@@Dog-xb6pyඇත්ත 😅

    • @SmilingLaboratory-ej5ho
      @SmilingLaboratory-ej5ho 15 дней назад +14

      Iya yuwani pissiyek,,,,,,

    • @MayumiKaushalya
      @MayumiKaushalya 15 дней назад +8

      ඔයා කියන දේවල් මහේෂ් අහන්නෙ නෑ අනේ හිතෛශි සංකල්ප සෙට් කරන්න එපා කියල කිවුවා නේද😂😂😂😂😂

    • @ChathuuPerera-gj2hx
      @ChathuuPerera-gj2hx 15 дней назад +9

      ඇත්ත,,කතාවක උනත් මිනිස්සු හිතන විදිහ බලන්න...නෑ නෑ කිව්වට කථාව බලන ගොඩක් උන්ට තියෙන්නෙ යුවනි එක්ක පුද්ගලික ඇරියස් එකක්, කථාවක උනත් හිතේශී සංකල්පට ලං උනේ අවස්ථාව අනුව, හරීන්ගෙ interview එක හරි ගිහින් ලොකු පෝස්ට් එකක් හම්බ වෙලා ලොකු තැනකට ගියා නම්..හිතෛෂී හිටපු මානසිකත්වය එක්ක කවදාවත් සංකල්ප දිහා හැරිලවත් බලයිද ..කෙල උනාට පස්සෙ මිනිස්සු පාවිච්චි කරන එක ආදරය නෙමේ කියලා කතාවකින් වත් තේරුම් ගන්න බැරි මිනිස්සු, මුලු ජීවිත කාලෙම ආදරය කියලා වෙන වෙන ඒවට රැවටෙනවා ,,ඊට පස්සෙ ආදරය කියලා දෙයක් නෑ..ආදරය කියන්නෙ සෙලවෙන මනසට විකාර කිය කිය වටේටම සාප කරනවා😂😂😂යුවනී සංකල්පට මුල ඉඳලම ආදරය කරා, ටික ටික වෙනස් උනා..හැමදේම තියෙන කෙල්ලෙක් වෙලත් තමන් යටතෙ ඉන්න සේවකයකුට ආදරය කරේ, යුවනිගෙ තැන හිතෛෂී හිටියා නම් එහෙම කරයිද...විනිවිද දැකිය හැකි කථාවක වත් යථාර්ථය නොදකින මිනිස්සුන්ට,,මයාවෙන් වැසුන ජීවිතය ගැන නෝතේරෙන එක අරුමයක් නෙමේ, ඉතින් උන් ආදරය කියලා වෙන වෙන ඒවට හැමදාම රැවටෙනවා😊

    • @Pramudi-t2w
      @Pramudi-t2w 15 дней назад +2

      😂😂