Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මෙහෙම වතුර දෙන්නේ කොහොමද . හොදම දේ තමයි වතුර තියන තනක පදිංචි කරන එක
හෙට කෝටි 8500ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමට නියමිතයි. සති 2ක් තුල නව රජය ලබා ගත් සමස්ථ ණය ප්‍රමාණය කෝටි 34,700 දක්වා ඉහළ යයි.😀ණය වෙනකොට ණය වෙන්න ඕනෑ ලොවෙත් නැති වෙන්න.
වාසුදේව පිටිපස්සෙන් ඉන්නේ බිත්තර මිල වැඩි කළ එක්කෙනෙක්ද ?
Hauleta ekekwath ganna epa. මලී මාව ට ජයවේවා
මැජික් ජනාධිපතිවරයා ඔ
වාසුවා දන්නවා මාලිමාවට ලොවෙත් යන්න බැහැ කියලා😅
සිරා කතාව😂
රනිල් වැඩ කල විරුවා
Supper sount
Supper කියන්නේ සැන්දෑ කෙටි ආහාරයක්...
ඊබ්‍රාහිම් ගෙන් ප්‍රශ්න කරන්න පුලුවන් නේද ?
බුදුදහමතුලින් සාරය අසාරය අවබෝධ වූ අතීත මුතුන් මිත්තෝ අසාර වූ නැටුම් ගැයුම් ක්‍රිඩා ආදීයට පහසුම්කම් දීම වෙනුවට සාරය නම් වූ මිනිසුන් ජීවත්කරවීමට හා ගුණයහපත් කරවීමට සුදුසු පරිදි මේ රට සංවර්ධන කළහ. අතිවිශාල ජලාශ දහස්ගණක් කුඩා වැව් හතළිස්දහසක් පමණ මෙන්ම ඒවාට අදාල කෙත්වතු ලක්ෂගණනින් ඇල දොල මංමාවත් වෙහෙවිහාර ලක්ෂ ගණනින් නිර්මාණ කලහ. ආරොග්‍ය ශාලා අධ්‍යාපන ආයතන ලෝහ, වඩු, මැටි, රෙදි රං රිදි,මැණික් ආදි කාර්මාන්ත බිහිකළහ. ලෝකයට වහල් නැති, ණය නැති නිර්භය වූ කායිකමානසික නිරෝගීබවින් සතුටින් සමඟියෙන් වසන මිනිසුන් සිටින රටක් වූහ. සාරය ආසරය නොදන්න ගුණනුවණහීන පසුකාලීන පාලකයෝ ලෝකයට අසීමිතව ණය වී එයින් ආදායම් මාර්ග නූපදවා යම් යම් සහන දී මිනිසුන් රවටා බලය ගෙන ඇතැම් දේශපාලකයෝ දියුණු වූහ. ඇතැමෙක් ජලාශ කෙත්වතු කර්මාන්තාදී සාරවත් දේ ගොඩ නැගීම වෙනුවට මිනිසාගේ වටිනා කාලය, ආර්ථිකය, බුද්ධිය කා දමන අසාරවූ ක්‍රිඩාපිටි, රටට කාමුම්මත්තකයන් බිහිකරන රගහල් චිත්‍රපටි සංස්ථා කලාගම්මානාදී කාමුක ආයතන හිස්පුහු මාධ්‍යායතනාදීය රට හැමතැන ඉදිකරමින් ඒවාට බිලියන ගණනින් මුදල් යටකළහ. ඒ තුලින් කම්මැළියන් මෝඩයන් මෙන්ම කාමාතුරයන් බිහිවුහ. රටෙ පැවති ලජ්ජාබය පහවි කාමාපරාධාදි නොයෙක් පාප කර්ම බහුල වුහ.රටට ගැලපෙන පරිදි ආර්ථිකය ජීවනරටාව ක්‍රමානුකූලව දියුණු නොකර ආදායමේ ප්‍රමාණයට වියදම් නොකර ලෝකයට ණය වී ඒ ණය නොගෙවන ජාතියක් බවට පත් කළහ. අතීත මුතුන්මිත්තෝ කල කෙත්වතු ජලාශාදිය නිසා අද මෙ පමණකින් හෝ මිනිසුන්ගේ ජිවි රැකී ඇත්තේ ක්‍රිඩාපිටි මාධ්‍යායතන කලායතන නිසා නොවන බව දතයුතුවෙයි එබැවින් නලුනිළිගායකගායිකා ක්‍රිඩකක්‍රීඩිකාදීන් ද, හොරුබොරුවංචනිකයන් ද, නිරාගමික මිත්‍යාදෘෂ්ටිකයන්ද, හැර ගුණනුවණින් වීර්යෙන් කාර්‍යසූරත්වයෙන් පරිපූර්ණ දේශපාලකයන් පත්කර ගැනීමට වගබලා ගතයුතුය...
Mechchra හෑලී දාන්න එපා.ඔවා කියවන් නෑ බං අපි.කියන දෙයක් පැහැදිලිව ඉතාමත් කෙටියෙන් කියන්න
Hi. Hi. Hi. Balagana
සමන්ත ඔයත් හවුල් එවුවට හොදේ😅
❤
🎉
වාසු මැරිල නැද්ද තාම බං😂
Panenaunda. Anna. Danna. Apa
Hame gamakinme doppath kollek parlimenthuve te yawanne one
සමන්ත ඔයාලත් 76 වසරට හවුල් නේද
ඒ උනාට එයාලා ආන්ඩු කරේ නෑ
හොරා කෑවද සතයක්
.ow?
Ko. Beddara.swaga. Dama. Okkoma
මෙහෙම වතුර දෙන්නේ කොහොමද . හොදම දේ තමයි වතුර තියන තනක පදිංචි කරන එක
හෙට කෝටි 8500ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමට නියමිතයි. සති 2ක් තුල නව රජය ලබා ගත් සමස්ථ ණය ප්‍රමාණය කෝටි 34,700 දක්වා ඉහළ යයි.
😀
ණය වෙනකොට ණය වෙන්න ඕනෑ ලොවෙත් නැති වෙන්න.
වාසුදේව පිටිපස්සෙන් ඉන්නේ බිත්තර මිල වැඩි කළ එක්කෙනෙක්ද ?
Hauleta ekekwath ganna epa. මලී මාව ට ජයවේවා
මැජික් ජනාධිපතිවරයා ඔ
වාසුවා දන්නවා මාලිමාවට ලොවෙත් යන්න බැහැ කියලා😅
සිරා කතාව😂
රනිල් වැඩ කල විරුවා
Supper sount
Supper කියන්නේ සැන්දෑ කෙටි ආහාරයක්...
ඊබ්‍රාහිම් ගෙන් ප්‍රශ්න කරන්න පුලුවන් නේද ?
බුදුදහමතුලින් සාරය අසාරය අවබෝධ වූ අතීත මුතුන් මිත්තෝ අසාර වූ නැටුම් ගැයුම් ක්‍රිඩා ආදීයට පහසුම්කම් දීම වෙනුවට සාරය නම් වූ මිනිසුන් ජීවත්කරවීමට හා ගුණයහපත් කරවීමට සුදුසු පරිදි මේ රට සංවර්ධන කළහ. අතිවිශාල ජලාශ දහස්ගණක් කුඩා වැව් හතළිස්දහසක් පමණ මෙන්ම ඒවාට අදාල කෙත්වතු ලක්ෂගණනින් ඇල දොල මංමාවත් වෙහෙවිහාර ලක්ෂ ගණනින් නිර්මාණ කලහ. ආරොග්‍ය ශාලා අධ්‍යාපන ආයතන ලෝහ, වඩු, මැටි, රෙදි රං රිදි,මැණික් ආදි කාර්මාන්ත බිහිකළහ. ලෝකයට වහල් නැති, ණය නැති නිර්භය වූ කායිකමානසික නිරෝගීබවින් සතුටින් සමඟියෙන් වසන මිනිසුන් සිටින රටක් වූහ.
සාරය ආසරය නොදන්න ගුණනුවණහීන පසුකාලීන පාලකයෝ ලෝකයට අසීමිතව ණය වී එයින් ආදායම් මාර්ග නූපදවා යම් යම් සහන දී මිනිසුන් රවටා බලය ගෙන ඇතැම් දේශපාලකයෝ දියුණු වූහ. ඇතැමෙක් ජලාශ කෙත්වතු කර්මාන්තාදී සාරවත් දේ ගොඩ නැගීම වෙනුවට මිනිසාගේ වටිනා කාලය, ආර්ථිකය, බුද්ධිය කා දමන අසාරවූ ක්‍රිඩාපිටි, රටට කාමුම්මත්තකයන් බිහිකරන රගහල් චිත්‍රපටි සංස්ථා කලාගම්මානාදී කාමුක ආයතන හිස්පුහු මාධ්‍යායතනාදීය රට හැමතැන ඉදිකරමින් ඒවාට බිලියන ගණනින් මුදල් යටකළහ. ඒ තුලින් කම්මැළියන් මෝඩයන් මෙන්ම කාමාතුරයන් බිහිවුහ. රටෙ පැවති ලජ්ජාබය පහවි කාමාපරාධාදි නොයෙක් පාප කර්ම බහුල වුහ.රටට ගැලපෙන පරිදි ආර්ථිකය ජීවනරටාව ක්‍රමානුකූලව දියුණු නොකර ආදායමේ ප්‍රමාණයට වියදම් නොකර ලෝකයට ණය වී ඒ ණය නොගෙවන ජාතියක් බවට පත් කළහ. අතීත මුතුන්මිත්තෝ කල කෙත්වතු ජලාශාදිය නිසා අද මෙ පමණකින් හෝ මිනිසුන්ගේ ජිවි රැකී ඇත්තේ ක්‍රිඩාපිටි මාධ්‍යායතන කලායතන නිසා නොවන බව දතයුතුවෙයි
එබැවින් නලුනිළිගායකගායිකා ක්‍රිඩකක්‍රීඩිකාදීන් ද, හොරුබොරුවංචනිකයන් ද, නිරාගමික මිත්‍යාදෘෂ්ටිකයන්ද, හැර ගුණනුවණින් වීර්යෙන් කාර්‍යසූරත්වයෙන් පරිපූර්ණ දේශපාලකයන් පත්කර ගැනීමට වගබලා ගතයුතුය...
Mechchra හෑලී දාන්න එපා.ඔවා කියවන් නෑ බං අපි.කියන දෙයක් පැහැදිලිව ඉතාමත් කෙටියෙන් කියන්න
Hi. Hi. Hi. Balagana
සමන්ත ඔයත් හවුල් එවුවට හොදේ😅
❤
🎉
වාසු මැරිල නැද්ද තාම බං😂
Panenaunda. Anna. Danna. Apa
Hame gamakinme doppath kollek parlimenthuve te yawanne one
සමන්ත ඔයාලත් 76 වසරට හවුල් නේද
ඒ උනාට එයාලා ආන්ඩු කරේ නෑ
හොරා කෑවද සතයක්
.ow?
Ko. Beddara.swaga. Dama. Okkoma