බබාට ඉංග්‍රීසි උගන්වන්නේ කොහොමද ? 🌼 How to teach English to your kids?

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 230

  • @sjayawardhana3557
    @sjayawardhana3557 2 года назад +10

    මම ලංකාවේ ගොඩක් famous girls school එකක teach කරන teacher කෙනෙක්..... මට teach කරන්න වෙන්නේ සිංහල medium මොකද school rules walata අනුව gr 5 වෙනකල් සිංහල medium නිසා... හැබයි අපේ හැම දරුවෙක් ම native English speakers ලා..
    එයාලට ගොඩක් වෙලාවට සිංහල අමාරු උනත් වටහා ගන්න gr 3 gr 4 යද්දී language දෙකම හොඳට හසුරුවන්න පුළුවන්
    මම ඉගෙනගෙන තියෙන විදියට nm speech terephist lata අනුව අවූරුදු 5 වෙනකල් ඕනම බබෙක් ට languages දෙකකට වැඩිය උගන්නන්න පුළුවන් habai psychology අනුව බබා ලා confused වෙන්නත් speech delays ඇතිවෙන්න පුළුවන්
    හැබයි මාගෙ අදහස නම් බාබා ට english පුරුදු කරන්න ඕන නම් අම්මා හරි තාත්තා හරි කතා කරන්න ම ඕන
    ගෙදර use නොකර ලමයා class යැවීම නම් බොරු වැඩක්

    • @paradisetiliz
      @paradisetiliz  2 года назад +1

      ඔව් ඔයා කියපු දේ ඇත්ත. මගේ බබත් එහෙමයි .මං ඒ ගැන video එකෙදී කියනවා. මගේ බබත් පස්සෙ සිංහල පුරුදු වෙයි කියලා හිතනවා.බොහොම ස්තුතී ඔයාගෙ දැනුම බෙදා ගත්තාට .

    • @sjayawardhana3557
      @sjayawardhana3557 2 года назад

      @@paradisetiliz ඔයාගෙ technics 100 % k හරි... ඔයා Montessori teacher ගෙන් අහන්න ඕන කිව්වට ඔයා ගෙ දැනුම use කරන methods just like a preschool teacher..

    • @supunsubash1014
      @supunsubash1014 2 года назад

      ..

  • @jaykulathunga5725
    @jaykulathunga5725 2 года назад +17

    Great topic … love . This will be useful for moms .. demavpiyan daana adithalama thama anagathayata vadagath.. api use karana language eka ekkenek ekak use karanna oneh . Mamath mikita mix karanneh naha . Api English witharai and grand parents Sinhala witharamai

    • @paradisetiliz
      @paradisetiliz  2 года назад

      Ow apengedra man witharai . E method eka thamai hari giye ape babatath

  • @avlife5971
    @avlife5971 2 года назад +1

    මගේ බබාටත් අවු :2 යි.එයාට තාම කතා කරන්න ටිකයි..මම italy මෙහෙ dr කිව්වා භාෂා 3 ක් හන්දා කතා කරන්න අවු 3 ත් පහු කරයි කිව්වා.this is very useful video dear.thank you very much for the sharing ❤

  • @thephfamly
    @thephfamly 2 года назад +1

    ගොඩාක් ම⁣ට සතුටු හිතුනා මේ වීඩියෝ එක දැක්කම මොකද මගෙ දුවටත් ආර්ය බබාගෙ වයසමයි. මම use කරන methods 90%ක්ම ඔයාට same.. ඒව ඇත්තටම මමම හිතල හොඳයි කියල දුවට apply කරපු දේවල්. මම teacher කෙනෙක් වෙලා හිටිය කෙනෙක් but ලොකු classes වලට.not for primery students.. මම ඉගැන්නුවෙත් English නෙවෙයි IT. නමුත් මට හිතුනා මේ Methods මගෙ දුවට හරියයි කියලා මොකද බබාගෙ situation එක හොඳටම දන්නෙ බබාගෙ අම්ම තාත්තානෙ.. ඔයා කරන විදිහ success කියල ආර්ය බබාව දැක්කම පේනවා.. ඇත්තටම මමත් මේ හැමදේම වගේ දුවට කරනවා. ඒ වගේම මගෙ දුවත් silent වෙන්න ගිය කෙනෙක්. මට ඒකට solution එක දුන්නෙ ස්වභාවධර්මයෙන් 😊 ඒ තමයි මගෙ දුවට මාස 9ක් වෙද්දි මම ආයෙත් ප්‍රෙග්නන්ට් වුනා.දුවට අවුරුදු 1 හමාර වෙද්දි එයාට මල්ලි බබෙක් තනිය⁣ට ආවා.. මම එයත් එක්ක දුවට move වෙන්න දුන්නා ඒකෙන් වුනේ දුවට කතා කරන්න තිබ්බ delay එක නැති වුනා වගේම පුතා ඉක්මනට කතා කරන්න ගත්තා.. අනික ඔයාගෙ video එක බලද්දි මම තේරුම් ගත්ත එක දෙයක් තියෙනවා.ඒ තමයි මගෙ දුව ගොඩාක් වචන අල්ලගත්තෙ cocomelon, peppa pig වගේ channels වල videos වලින්. දවසට අලුත් වචන 4ක්වත් කියනවා.සමහර වෙලාවට දෙයක් දැක්කම මට පෙන්නලා english word එක කියනවා ඒක sometimes මම උගන්නපු එකක් නෙවෙයි video එකකින් ගත්ත එකක්. මමත් එතකොට හයියෙන් wow කියලා clap කරලා සතුටු වෙලා පෙන්නනවා.ඒකෙන් මම තේරුම් ගත්තෙ මගෙ දුව ගොඩාක් දේවල් ඉක්මනට ග්‍රහණයට කරගන්නවා කියලා. හැබැයි ඔයාගෙ video එක දැක්කම මට හිතුනෙ මම එයාට දෙන තල්ලුව මදි කියලා.මේ තරම් ඉක්මනට දේවල් ග්‍රහණය කරගන්නෙ ගොඩක්ම මම කියල දුන්න දේවල් වලට වඩා එයා බලන videos වලින්. මමත් තව තල්ලුව ටිකක් දුන්නනම් එයා කොච්චර ඉස්සරහට යයිද කියල මම තේරුම් ගත්තා.එයාට rush නොවෙන විදිහට මම ඒක කරනවා. ඔයාට ගොඩාක් ස්තුතියි ❤️ Sorry ලිපිය ගොඩාක් දිග වුනාට 😁 තෙරුවන් සරණයි.. ❤️

    • @paradisetiliz
      @paradisetiliz  2 года назад +1

      මට ඔයාගේ comment එක දැක්කම ගොඩාක් සතුටු හිතුනා. බොහොම ස්තුතී ඔයාට දැනුන දේ කිව්වට .ඔව් screen time එක හොද විදිහට ලබාදුන්නොත් සෑහෙන්න දෙයක් කරන්න පුලුවන්. හැබැයි හොද අවදානයෙන් ඉන්න ඕනී. මාත් එහෙමයි කරන්නෙ .technology use නොකර මේ gen alpha බබාලව හදන්න අමාරුයි. ස්තුතී ආයේමත්. තෙරුවන් සරනයි 😍😍

    • @thephfamly
      @thephfamly 2 года назад

      @@paradisetiliz ඇත්තටම මම මේ වීඩියෝ එක ඉක්මනටම බලන්න කියල save කරගෙන ගොඩක් කල්. අද තමයි බලන්න free වුනේ පොඩ්ඩො දෙන්නගෙ වැඩත් එක්ක..ස්තූතියි දිගම දිග ලිපිය කියෙව්වට 😊❤️🥰

  • @lifewithBuddhi955
    @lifewithBuddhi955 Год назад +1

    Ane athami akki. Oyage me video eka godk wadagath ❤

  • @krishanthiudeshika2416
    @krishanthiudeshika2416 2 года назад +1

    ඔයා කියපු සමහර අත්දැකීම් මටත් ඒ විදිහටම තිබුනා ඩියර්...කතා කර කර හිටපු බබා එක පාරටම කතා නොකර හිටියා..දැන් පුතාට 4y...පස්සේ කාලෙක ඔයා කියපු සමහර points ඒ විදිහටම කල නිසා පුතාගේ කතාව හදාගන්න පුලුවන් උනා..ඒත් මට මෙච්චර කාලෙකට පැහැදිලිව නැතුව තිබුනු හුගක් දේ ඔයාගේ වීඩියෝ එකෙන් මම හොදටම පැහැදිලි කරගත්තා..මගේ දෙවෙනි බබාට දැන් 2y..ලොකු පුතාට වැරදුනු තැන් හදාගෙන චූටි දූට ඉංග්‍රීසි හුරු කරගන්න මට දැන් පුලුවන්...ඔයාගේ මේ වටිනා වීඩියෝ එකට බොහෝමත්ම ස්තූතියි ඩියර්....❤️❤️❤️❤️❤️

    • @paradisetiliz
      @paradisetiliz  2 года назад +1

      බොහොම ස්තුතී ඔයාගෙ වටිනා comment එකට 😍😍

  • @Sadu_Shevo
    @Sadu_Shevo Год назад

    අම්මාල හැමෝම ආසයි බබා english කතා කරනවා බලන්න මගෙ බබාට මාස 3යි එයා නිදාගත්තාම මම පොතක් අරන් daily use වෙන වචන ලියනවා එයාට කියන්න දවසක එයා එක්ක කතා කරන්න ❤

    • @paradisetiliz
      @paradisetiliz  Год назад

      ඒ වචන වාක්‍ය වලට බාවිතා කරන විදිහත් daily ලියන්න සදූ... ඊට පස්සේ ඒ වචන තුන බාවිතා කරලා වාක්‍ය තුනක් වත් කියලා පුරුදු වෙන්න. මං එහෙමයි කලේ 🧡🧡🧡🧡

  • @anushajayasundara2973
    @anushajayasundara2973 2 года назад

    Aththamai mata nam harima wada Gath video ekak ,man asawen balanawa oyage video s,mama teaching karanne eth oya babata uganwanna widiya harima practical ,budusaranii oyalata

  • @sandunipamodak2720
    @sandunipamodak2720 2 года назад +21

    ඇත්ත අක්කේ... මට වයස 28යි මාත් ඩික්ශනරියෙන් දවසට වචන 5ක් ඉගෙන ගන්නවා.... පුලුවන් විදිහට මගේ බබාලා දෙන්නත් එක්ක කතා කරනවා... ඇත්තටම වයස ප්‍රශ්නයක් නෑ ඉංග්‍රීසි ඉගෙන ගන්න...🤗🤗

    • @paradisetiliz
      @paradisetiliz  2 года назад

      ඔව් නංගී ඇත්ත .

  • @thusharineranjala6634
    @thusharineranjala6634 2 года назад +2

    අක්කෙ මගේ බබාට මාස 10.පොඩි පොඩි දේවල් වල english name කිව්වාම පැටියා එ දිහා බලනව. Bottle,cat,fish,bear,එ වගේ ගොඩක් දේවල් කිව්වම පැටියා බලනවා .කො පුතේ bottle කිව්වා ම පුතා එ දිහා බලනවා .හැම පොඩ් පොඩ් වචනයක් ම මන් දවස ගානෙ කියල දෙනව.

    • @paradisetiliz
      @paradisetiliz  2 года назад +1

      බොහොම හොදයි නංගී. මුලු වාක්‍යයම පුලුවන්නම් ඉංග්‍රීසියෙන් කියන්න . Where is the bottle putha

    • @thusharineranjala6634
      @thusharineranjala6634 2 года назад

      @@paradisetiliz ow අක්කේ මන් පොඩ්ඩ පොඩ්ඩ බබා එක්ක english වලින් කතා කරනවා .thnk u අක්ක

  • @shanikadilrukshi4967
    @shanikadilrukshi4967 2 года назад

    Akki thanks a lot..mage puthata awuruddai. Math hoya hoya hitapu vidio ekak akki meka. Thanks again akkiyo ❤️❤️

  • @shelanimichelle
    @shelanimichelle 2 года назад +5

    One of most awaited videos akka! Very informative.

  • @danindupinsara5056
    @danindupinsara5056 2 года назад

    Ane akke aththatama wadagath video ekak.ane idiriyatath me wage videos balaporoththu wenawa.

  • @loshaniedhirisinghe2987
    @loshaniedhirisinghe2987 2 года назад

    ගොඩක් වටින video එකක්. හරිම පැහැදිලියි ඔයා කියන විදිහ සහ දේවල් dear. Thank you so much ❤️

  • @rashmiwickramasinghe5276
    @rashmiwickramasinghe5276 2 года назад +2

    අක්කි මේකට රිප්ල්‍යි ඕන ප්ලිස්.මගෙ බබා අවුරුදු 2ත් පහු වෙනකම් කිව්වෙ වචන කිහිපයක් විතරයි.ඒ කිව්වෙත් english වචන විතරයි.හැබැයි අපි ගෙදර කතා කරන්නෙ සින්හලෙන්.ගෙදර ඉන්නෙ මාය් හස්බන් විතරයි.බබා සින්හල සින්දුවක් අහන්නවත් කැමති නැහැ කිය්ලා මට තේරුනා.මම බබාව ඩොක්ට කෙනෙක්ට පෙන්නුවා.මම ඩොක්ටගෙන් ඇහුවා බබාට සින්හල කතා කරන්න බැරි නිසා එයාට english ඇහෙන එක නතර කරන්නද කියලා.ඒත් ඩොක්ට කිව්වා එහෙම කරන්න එපා සින්හල වයස අවුරුදු 7,8ක් වෙලා හරි කතා කරයි ඒ නිසා පුලුවන් තරම් එයා එක්ක english වලින් කතා කරන්න එයා ආස දේවල් බලන්න දෙන්න කියලා.ඒ නිසා මම එයා එක්ක සාමාන්‍ය එදිනෙදා දේවල් english වලින් කතා කරනවා.දැන් බබාට 3 years.දැන් එයා එදිනෙදා හැමදේම english වලින් කියනවා.vegetables,alphabet,numbers 1to 10, fruits,animals අපි පාවිච්චි කරන දේවල් ,කෑම වර්ග සේරම english වලින් කියනවා.අක්කි කියනවා වගේ මම මේ කිසි දෙයක් එයාට අමුතුවෙන් ඉගැන්නුවෙ නෑ.ඒ ඔක්කොම එයා ඉගනග්‍ර්න තියෙන්නේ tv එකෙන් songs වලින්.දැන් මම එයාට ඒවා අමතක වෙයි කියලා පොඩි පොඩි activity කරනවා.ඒත් බබාට තවම සින්හල වචන නම් 20ක් වත් බෑ.සින්හල සින්දු එකක්වත් බෑ.එයා සින්හල එවා tv එකේ දැනමම එයා එපා කියලා අඩනවා.ඒත් එයාට ත්වම english songs ගොඩක් බෑ.4,5 ක් කියනවා.ඒ නිසා සමහරු කියනවා එයාට speech theropy දෙන්න වෙය්ද කියලා.අනේ අක්කි එහෙම කරන්න වෙය්ද .මමත් අක්කි අන්තිමට කිව්වා වගේ ice cream ඉල්ලනවා flavours ඕන කිය්ලා එයා ඒ සේර්ටම හරියට english වලින් උත්තර දෙනවා වගේම මගෙන් ප්‍රශ්නත් අහනවා.අක්කිගෙ වීඩියෝ වල අක්කිගේ බබා කතා කරන විදිහ මම හොදට අහනවා මගේ බබත් ඒ හැමදේම කියනවා.අනේ pls reply ඕන අක්කි

    • @rashmiwickramasinghe5276
      @rashmiwickramasinghe5276 2 года назад

      Ane akki pls reply krnnako

    • @paradisetiliz
      @paradisetiliz  2 года назад +1

      Nangi babage kathawa balanne nathuwa hariyatama kiyanna anarui . Doctor kiwwanam baya wenna epa kiyala oya e gana wadiya hithanna epa . Man aaye video ekak karanwa professional kenek ekka ekath balannako

    • @rashmiwickramasinghe5276
      @rashmiwickramasinghe5276 2 года назад +1

      @@paradisetiliz ok thanks akki akkige baba hodata english songs kiyanawada

  • @gimanithoradeniya5512
    @gimanithoradeniya5512 2 года назад

    I'm a primary teacher dr ..your teaching system is nicely and successful. .school eke api karannet me widiyata tama .gedaradi perantsla meka practise karanwa nm baba ikamanin iganagannwa .eya kamaty practically teaching methods walata

  • @kanchanasripali9919
    @kanchanasripali9919 2 года назад +1

    මගෙ පුතාටත් ඔය දේමයි වුනෙ. අදටත් සිංහල වචන වලට වඩා English වචන කියනවා හොදට. අම්මා මට මුල ඉදලම කිවුවා ලමයට ඔක්කෝම එකපාර උගන්වන්න එපා කතා කරන එකත් කතා කරන එකකුත් නැ කියලා. එදා ඒක ඇහුවා නම් අද පුතා හොඳට කතා කරනවා😥
    ඔයාගෙ මෙ vedio එක දැක්කම මට මාර සතුටක් හිතුනෙ. නොදන්නා අය මෙක බලලා හරි දෙ කරයිනෙ කියලා..

    • @dilinimadhushika8811
      @dilinimadhushika8811 2 года назад

      Mage babath katha karanawa adui ekata hethuwa thatthata oni ingils katha karawanna api gedara sinhala katha karakota kohomada baba katha karanne dan eya katha karannema nathi tharam

    • @kanchanasripali9919
      @kanchanasripali9919 2 года назад

      Duk wenna epa dear, baba pahasuwen katha karana language eken oyala katha karanna. Family eke podi babala ekka eyawa nithara thiyanna balanna ethakotath wachana igena gannawa

    • @paradisetiliz
      @paradisetiliz  2 года назад

      බොහොම ස්තුති 😍😍

  • @maheshadilani9264
    @maheshadilani9264 2 года назад

    Thank you soo much akkyo..the vedio is very valuable ❤️❤️❤️❤️

  • @reshanisahasna6296
    @reshanisahasna6296 2 года назад

    Vedio eka diga unath godaaaak wedagath... ewagema godaaakk asawen beluwa akki.. oyae vedio kohomath godak asaawen balanawa.. budusaranaii akki....

  • @raveeshashehani2710
    @raveeshashehani2710 2 года назад +4

    Wow...its great vedio.i have not babies but i love your vedios very much.congratulations for you dr.❤

  • @menakamadushani4211
    @menakamadushani4211 2 года назад

    විඩීයෝ එක හරිම වටිනවා මැණික..ඔයා දෙන්නේ ලොකු ආදර්ශයක් අම්මලාට.. මාත් ගොඩක් ආසයි පොඩි කාලේ ඉඳන් english වලට..🤗 බොහෝම ස්තූතියි ඔයාට මේ වටින වීඩියෝ එකට..🙏💖

  • @rasikanilmi487
    @rasikanilmi487 2 года назад

    Tq Akki ඔයා කියන දේ හරිම පැහැදිලි සරලයි අහගෙන ඉන්න හිතෙනවා.

  • @fathimanaflanasur960
    @fathimanaflanasur960 2 года назад

    Hi akki... Most important video for us.. Thank u very much dr

  • @nipuni8343
    @nipuni8343 Год назад

    oyage babage nursery eka kiyanna puluwanda

  • @lakmaliperera9718
    @lakmaliperera9718 2 года назад

    Thanks a bunch my Darling. Very important vedio ❤

  • @hashanimadushika5628
    @hashanimadushika5628 Год назад

    Mata English nam godak be. Eth oya dunna adahas watinawa.. thank you puluwan widiyata man try karannam.

    • @paradisetiliz
      @paradisetiliz  Год назад +1

      Thawa video ekak kala dear me gana . Ekath aniwaryen balanna . Oyata suba pathum

  • @thakshilakusalani5652
    @thakshilakusalani5652 Год назад

    අක්කි පුලුවන් නම් බබා එක්ක එදිනෙදා english වලින් කතා කරන වීඩියෝස් දාන්න...❤️❤️❤️

    • @paradisetiliz
      @paradisetiliz  Год назад

      නංගී අලුත්ම විඩියෝ එක බලන්න

    • @thakshilakusalani5652
      @thakshilakusalani5652 Год назад

      අක්කී පුලුවන් නම් ලින්ක් එක දාන්නකෝ...

  • @mommywithshanu4970
    @mommywithshanu4970 2 года назад +1

    Godak wadagath video ekak akki ...math try kranwa danne vidiyata baba ekka english katha kranna ...❤️

  • @dinushafernando7779
    @dinushafernando7779 2 года назад +1

    බලාගෙන උන්නු වීඩියෝ එකක්.. මං ඉන්නෙ ඉතාලියෙ.. මං ඉගෙන ගත්තෙ ලංකාවෙ international school එකක..
    මෙහෙ බාෂාව වෙනස්නෙ.. ඒත් english වලින් පොඩි පොඩි වචන කියනවා මං බබාට..(තාම මාස 11) සමහර වෙලේට italy-english-sinhala 3න්ම කියන ඒවා තියෙනවා.. මේ වගේ රටක ඉදන් english කියා දෙන විදියක් දැන ගන්න ඕනෙ මට😔 මොකද එලියට ගියාම කතා කරන්නෙ වෙන බාෂාවක් ගෙදර එකක් ලොකු අම්මලා තවත් බාෂාවක්..☹️

    • @Disna0608
      @Disna0608 2 года назад +1

      මටත් ඕක තියෙන ප්‍රශ්නයක්.මං ඉන්නෙ ජර්මනියෙ .ගෙදරදි මොනව කියල දුන්නත් එලියෙදි වෙන භාශාවක්.ඒත් ගොඩක් වෙලවට මෙහෙන්ම් කියන්නෙ අපේ මවු භාශාව කියල දෙන්න.මෙහෙ භාශාව එයාට ඉගෙන ගන්න ඕනි තරම් කල් තියෙනව කියල.ඒත් english කොහොම කියල දෙන්නද කියල මට තේරෙන්නෙ නෑ.මගෙ බබා භාශා තුනම වචන කියනව සමහරවෙලාවට කලවමට 😀

    • @paradisetiliz
      @paradisetiliz  2 года назад +4

      එක පුද්ගලයෙක්ට බාර ගන්න පුලුවන්නම් english කතා කර්න වැඩේ බබා confuse වෙන්නේ නැතුව උගන්න්න පුලුවන් වෙයි . උදා:තාත්තා english විතරමයි. අම්මා සින්හල විතරමයි . ඉස්කොලේන් තුන්වෙනි භාශාව

    • @Disna0608
      @Disna0608 2 года назад +1

      @@paradisetiliz ඔව් ඔයා හරි.එහෙම තමයි කරන්න කියන්නෙ.ඔයාගෙ වීඩියෝ එක ගොඩක් හොඳයි නංගි.මාත් බබාට හරියට හැසිරෙන ඒව එහෙම කියන්ම ගියා.මොකද මෙහෙ ලමයි හරිම ආචාරශීලී .ඒ වගේම කීකරුයි.අනික් අයට කරදර කරන්නෙ නෑ.මං හිතුව මෙයා කින්ඩර්ගාර්ට්න් ගියාම කොන් වෙයිද කියලත්.අපේ බබා ගොඩක් දගයි.ඔයා කියපුව නිසා මමත් ටිකක් හිතන්න ගත්ත.හැබැයි එයා හරිම ආසයි පොත් වලට.හැම වෙලේම ප්‍රශ්න අහනව පොත් ගෙනත්.මමත් එහෙම ලොකුවට මේස ලග තියාගෙන උගන්වන්නෙ නෑ.මෙහෙ ගොඩක් සෙල්ලම් බඩු තියෙනව බබාගෙ මනස දියුනු කරන.ඒව කරනව.අනික අකුරු නම් මේ රටේ ඉස්කොලෙ ගියත් එහෙම ලොකුවට කරන්නෙ නෑ.ලමයින්ට විභාග මානසික්තව නෑ.මමත් එහෙම දේවල් නම් කියල දෙන්නෙ නෑ.ගොඩක් වැලි සෙල්ලම් කරනව.හැම ගෙදරම ලමයින්ට වැලි සෙල්ලම් කරන්න ප්ලේස් එකක් තියෙනව.ඒවයින් අපි ඉස්සර කෝම් පිට්ටු හැදුව වගේ එක එක රූප හදන්න තියෙනව.ගොඩක් අම්මල හව්සට කරන්නෙම ලමයව පරිසරය පෙන්වන්න එක්කන් අවිදිනව එක්කො වැලි සෙල්ලම් කරනව.අපේ එක්කනත් මං එක්ක ගම පුරා ඇවිදල ගොඩක් දේ දන්නව මිනිස්සු අඳුරනව හැමෝටම හලෝ කියල කතා කරනව.හැම වාහනයක් ම ජර්මන් භාශාව්‍ර්න් අදුරනව

    • @dinushafernando7779
      @dinushafernando7779 2 года назад

      Thank you දෙන්නටම☺️☺️☺️
      මං එහෙම ට්‍රයි කරන්නම්.. දැන් ඉදන් පටන් ගත්තොත් confuse වෙන එකක් නෑ නේද බබා?

  • @nimeshamadhubhashani2948
    @nimeshamadhubhashani2948 2 года назад

    Akki godaaaak watinawa akki me video eka speech therapy ganath ikmanata karannko akki😍

  • @madhus525
    @madhus525 2 года назад +4

    Thank you dear,❤️

  • @thinugamage3304
    @thinugamage3304 2 года назад +1

    Godak watina vedio ekak akke.mage babath oya kiwwa widihatama thamai english kiyamna purudu une.pothema dewal walata wada api e e welawata dakina apen ahana de gena english walin poddak kiwwama eya eka wachanayak har e welawata mathaka thiya gannawa

  • @manjulasuryakanthi2905
    @manjulasuryakanthi2905 2 года назад

    Akke mage babata masa 3i, baba ude idala rh 9 wenakam hdata nidagnnwa. Nagitala payak yanna kalin nidimata wela inne. Paya dekak witra nidan eyam nagitinawa. Rhta 1 wenkm aharila innawa. Mukuth prashnayakda.

    • @paradisetiliz
      @paradisetiliz  2 года назад

      Prashne pahadili na nangi sleep training gana man kala video eka balannako poddak

  • @inoshajayasekara8258
    @inoshajayasekara8258 2 года назад

    Godak watina video ekk..thanks akki💕💕💕💕

  • @nadeeshanianuruddika7698
    @nadeeshanianuruddika7698 2 года назад

    ගොඩක් වටින වීඩියෝ එකක් අක්කී ❤️

  • @sachiniwickramasinghe8302
    @sachiniwickramasinghe8302 2 года назад

    That is true.....sinhala language can catch anytime.my baby also can speak only english lang but she can understand sinhala lang. ....she s also small.no need to worry they will get all...

  • @sewwandikaushalya6755
    @sewwandikaushalya6755 2 года назад +1

    Balagena hitapu video ekak.thanks akki

  • @1stgrade343
    @1stgrade343 2 года назад +1

    Wow super video ❤❤👍👍

  • @harshijayasinghe5440
    @harshijayasinghe5440 2 года назад

    Really happy to say I used same method for my son to practice english language too.❤

  • @muditharuchiranisinghabahu736
    @muditharuchiranisinghabahu736 2 года назад

    Mage puthath oyage puthage age ekema thamai dr...mamath oya wagema thamai puthata english katha karanna purudu kale...thanks dr ❤

  • @shalinianupamala5578
    @shalinianupamala5578 2 года назад

    Really good stuff...my niece also like that...එයාම හිතලා english use karanawa..🙂 no force..අපිත් එයා එක්ක..communicate කරනේ english...වෙනම english කියලා කරන්නැ..

    • @paradisetiliz
      @paradisetiliz  2 года назад

      Aniwaryenma eka thama wenna ona 😍😍

  • @amandihasanya4529
    @amandihasanya4529 2 года назад

    Godak pin akke.mata Dan hithuna man kochchra pahala mattamin hithapu ammekda kiyala baba ahana prashneta uththare nodunnth baninwa.waradi deyak karath kagahala haiyej baninawa.Ane man eywa apassata thllu kara wage denenawa mechchra kal.plz me wage video puluwan thraram danna.hemadama unath kamak Na.oyata aneka warayak pin akke.

    • @paradisetiliz
      @paradisetiliz  2 года назад

      Bohoa sthuti oyage coment ekata . Matath sathutu hithuna dakkama

  • @shiharagamage
    @shiharagamage 2 года назад +1

    Bohoma wadahath video ekak akke.math e waradi karanwa. Thank you

  • @randikahansani3049
    @randikahansani3049 2 года назад

    Matath asa hithuna english igena gann.godak watina video ekak.Akka oya karana cosmatics monada ane.oya godak lassanai...

  • @thilinithilini6391
    @thilinithilini6391 5 месяцев назад

    Kohenda me poth ganne

  • @lakshaniimesha567
    @lakshaniimesha567 2 года назад

    Akki mt baba gana prshnyk tyenw mt hithun ek akkat kiyl dngathoth hodi kiyl

  • @sathyagayani7821
    @sathyagayani7821 2 года назад +1

    Really important programme akki..! ❤

  • @wanasaproduction4628
    @wanasaproduction4628 2 года назад +1

    සුබ උදෑසනක් වේවා සැපේ ඉන්න ඕන පරිස්සමින්

    • @paradisetiliz
      @paradisetiliz  2 года назад +1

      සුබ උදෑසනක් ඔබටත්

  • @liyanacreations7336
    @liyanacreations7336 2 года назад

    Great topic akki.thanks akk....

  • @shashinishashini3294
    @shashinishashini3294 2 года назад

    අක්කේ ඇත්තටම මේක ගොඩක් වටිනවා 😍

  • @madushikasajee6190
    @madushikasajee6190 2 года назад

    Tnq akki......great vedio .....

  • @eatingwithhanan3418
    @eatingwithhanan3418 2 года назад

    මගේ බබා තාම හරියට කතා කරන්නෙ නැ මන් හරිම දුකින් මානසිකව වැටිලා ඉන්නෙ එයාට වයස 2 හාමාරයි හැමොම අහනව ඇයි තාම හරියට කතා කරන්න බැරි කියලා 😢😢😔

    • @paradisetiliz
      @paradisetiliz  2 года назад

      Speech therapist kenekta yomu una nam hariyatama dana ganna puluwan dear nikan baya wenna epa hoyala balanna mulin

  • @sithumitharushika7125
    @sithumitharushika7125 2 года назад

    Godak wadagath akke mata oya kiyana hamadema mage babata dn masa 8i baba labenna inna kale idn mn oyage vedio balanne plz akke puluwan nm babage kama dena widiha ganath tikak kiyanna puluwanda mata dn thiyena lokuma prashne eka😧😧

  • @meilisdiary5426
    @meilisdiary5426 2 года назад

    Thats great video akki.. thanks ❤️

  • @Chandi9865
    @Chandi9865 10 месяцев назад

    Ane oyage video eka godak wadagath una mata

  • @nadeeshasenarathna1993.
    @nadeeshasenarathna1993. Год назад

    Great Video ❤

  • @thiwankajayashani2210
    @thiwankajayashani2210 2 года назад

    Me video eka enakn balagena hitiye akke.thank u....❤️❤️❤️

  • @pradeepranaweera4263
    @pradeepranaweera4263 2 года назад

    Thank you akki.
    Please akki show us speech sentenses need for babies....

    • @paradisetiliz
      @paradisetiliz  2 года назад

      Watch the youtube channel i mentiont

  • @madushanimunasinghe7246
    @madushanimunasinghe7246 2 года назад

    Iwaretama baluwa akke..mata gdk sathutui ..math kare ohommamai...eya murandu unu welawata english walin kiwwama ahanawath ekka akke..apita hinath ynwa..adana eka nawattnn puluwan english walin ahuwama akke

    • @paradisetiliz
      @paradisetiliz  2 года назад +1

      Aneee shoiiii eka nam . Ape kenata kama pennuwama adana eka nawattanawa

  • @awbcharidu3962
    @awbcharidu3962 2 года назад

    Thank you 🙏 thank you 🙏 thank you

  • @poornimadissanayake1890
    @poornimadissanayake1890 2 года назад

    Oya harima avankava loba nathiva hama daruvekma thamange kiyala hageemen nangi kiyala dunna godak pin 🙏🙏🙏

  • @ranjithjayasiri5584
    @ranjithjayasiri5584 2 года назад

    Yes true Thank you dr

  • @mohammedfasni7229
    @mohammedfasni7229 2 года назад +2

    A child's first teacher is it's mother ... keep it up akke ..👍

  • @shanukiiresha1685
    @shanukiiresha1685 2 года назад

    Super super super akke..thank uuu

  • @shenusahanya1887
    @shenusahanya1887 2 года назад

    Good vedio akkiyo. Thank you

  • @kavindhyapeiris6821
    @kavindhyapeiris6821 2 года назад

    Very Important ✨️♥️

  • @ලස්සනටහිතමු
    @ලස්සනටහිතමු 2 года назад

    Akki kiyana eka eththa.mage babata 1yr .oya widihata ugannanawa.hoda denumak thiyenawa.english gena

  • @madushikanimalki2339
    @madushikanimalki2339 2 года назад

    Akki katha karanna parakkunam koi wage kenektada babawa pennana oni?

  • @wasanasandamali9744
    @wasanasandamali9744 2 года назад

    THANK You AKKI

  • @piumilakshika1488
    @piumilakshika1488 2 года назад

    Akka khmda babata English katakaranna igennuwe podikale idalada kiyannako

  • @bhagyasewwandi8052
    @bhagyasewwandi8052 2 года назад

    Very usefull video akka 😍

  • @thilininiro3835
    @thilininiro3835 2 года назад

    Anee me video eka enakan hitiyeee

  • @dananjaniherath4217
    @dananjaniherath4217 2 года назад

    Lovely akki..

  • @ruwinisaranga997
    @ruwinisaranga997 2 года назад

    Thank you so much akki 😘

  • @bellatips8161
    @bellatips8161 2 года назад

    ayath akka english walin katha karanna patan gaththe babata mona kaledida baba katha karanna patan gaththata passeda

  • @sandurosarelife7438
    @sandurosarelife7438 2 года назад

    Woww.hariima shook akki............

  • @NsdYsd
    @NsdYsd 2 года назад

    Godak watinawa mage babatath dan 1years 7 month thawama hariyata wachana kiyanne thatha witharai kiyanne baba doctor kanekta pennanna weida

  • @nuwanthishanika2908
    @nuwanthishanika2908 2 года назад

    Oya kiyana akay hari nangiyo,godag wadagath dayak oya kiyala dun ne.ammala godagwadawana dayak ,thanks nangiya.b.s

  • @rashikavinodani9710
    @rashikavinodani9710 2 года назад

    Oyage baba ගෙදර sinhala use karannema nedda dr.

  • @nuwanbandara1049
    @nuwanbandara1049 2 года назад

    super akki💝

  • @surangam.asurangam.a7398
    @surangam.asurangam.a7398 Год назад

    Akki mage babata english sinhala akuru mathaka hitinne na ekata විසඳුමක් dennako

  • @rufamily4920
    @rufamily4920 2 года назад

    Thank u akki😍

  • @dilrukshiumeshika9788
    @dilrukshiumeshika9788 Год назад +1

    ඔව් අම්මලාට කොච්චර කිව්වත් එපා කියලා මේ අම්මලා කරන්නෙම තමන්ගේ දරුවව compare කරනවා වෙන ළමයි....සසදනවා.....ඉස්කෝල වග විබාගේ ලකුනු දෙනකොට අම්මලට පිස්සු වගේ.....මටනම් දකිනකොටත් කේන්ති.....මේ අම්මලගේ හැසිරිම්....ලමයට පුදුම මානසික වදයක් මේ අම්මලා දෙන්නේ එ් කාලේ දරුවන්ට........මගේ ජිවිතේ කතාවක් කියන්නම්....මම පොඩි කාලේ ඉගෙන ගන්න හරිම දක්ශයි...නමත් ශිෂ්‍යත්ව විබාගේ පාස් වුනේ නැ...මගේ අවුරුද්දේ ලකුනු බැලුවේ 148 න්.නමුත් මට තිබ්බේ 126යි......මගේ ගුරුවරු හාර බලාපොත්තු තියාගෙන හිටියේ මම ගැන...අම්මත්....එ්ත් එ් ඔක්කෝම නැති වුනා.....මොනවා කරන්නද ඉතින්....එහෙම තහා ජිවිතේ...මම කොච්චර දක්ශ වුනත් එවලේ මම පේපරේට මුහුන දුන්න විදිය අනඅඅවනේ ලකුනු තිරනේ වෙන්නේ....ඔනින ලකුනු අාවනේ.....අම්මා මට බයිනවා...මගේ හොදම යාලුවට ලකුනු 130යි...ඔන්න අම්මා සන්සන්දනය කරනවා...මට බයිනවා ....ගෙදර ඉන්නත් අප්පිරියයි....මට අම්මව අප්පිරියයි එ් කාලේ...කොයි වෙලෙති බයිනවා....ඔහොම කාලේ ගෙවුනා...මම 11 වසරට අාවා.....ගණිතය , ඉංග්‍රිසි ,විද්‍යාව මට එතකොට හරිම අමාරුයි.... ලකුනු නැ.....o/l results අාවා.....මට තිබ්බේ ....A -2 ,B-2 ,C-4 ,S-1යි....මගේ හොදම යාලුවාට A - 4යි....මගේ අම්මට එ් මගේ යාලුවන්ගේ අම්මලා හිනාවුනා....අම්මට එයාලා කිව්වා A දෙකක් අරගෙන මොන මගුලක කරන්නද කියලා....මට කොමස් කරන්න ලකුනු තිබ්බා....ගෙදරින් බල කරා කොමස් කරන්න කියලා...මට කොමස් අප්පිරියයි...මොකද මට o/l කාලේ කොමස් කරපු ටිචගෙන්....නමුත් මගේ තනි මතේට මම art කරනවා කියලා ගෙදරට කයලා බලෙන් වගේ කරා....මගේ ක්‍රීඩා සහතික තිබුනා...ජාත්‍යන්තර සහතික කරාටේ වලින්....මම ටිකක් ලොකු බාලිකා පාසලකට දැම්මා application එකක් ,කලා අංශයට...interview අාවා....මම ගියා....එවලේ අැහුව ප්‍රශ්න එක්ක අපේ තාත්තා ගෙදර අාපු ගමන් කිව්වේ බලාපොරොතිතු තියාගන්න එපා එ් ඉස්කෝලෙ ඔයාට හම්බෙන්නේ නැ කියලා...ටිකක් හිත රිදුනා එවලේ...එ්ත් මට විශ්වාසයක් තිබ්බා හම්බෙයි කියලා එ් ඉස්කෝලෙ..මම එහෙම විශ්වාස කරේ දෙවියෝ ගැන බහ්බ්ත දේවල් හිතලා නෙමේ...මට තියෙන අමතර සුදුසුකම් ගැන හිතලා....හිතාගන්නත් බැ ...ලියුම අාවා මාව තෝරගෙන කියලා... මාව තෝරගෙන එ් ඉස්කෝලෙට අඩිය තිබ්බ පලවෙනි දවසේ මම හිතාගත්තා මම මේ ඉසිකෝලෙට නැතුවම බැරි කෙනෙක් වෙනවා කියලා....ටිකක් අමාරු ටාගට් එකක්...මොකද අල්ත්ම ඉස්කෝලයකි...යාලුවෙක් නැ ගිය පලවෙනි දවස.....මම මට එදා පොරොන්දුවක් දෙනවා කැම්පස් යනවමයි.....හොදම ලකුනු අරන්...මම එ්ක කරනවමයි කියලා....ඔහොම කාලේ ගෙවුනා....පලවෙනි මාස තුන යනකොට මම ඉස්කෝගෙ ජනප්‍රියයි...මට ඉස්කෝලෙ යෙලුවෝ කියන්නේ මට තකතා කරන්නේ අපි දන්න මහ දාර්ශනිකයක්ගේ නමක් කියලා.....මට එතකොට මාර නිහතමානි අාඩම්බරයක් දැනෙනවා....මගේ අම්මා ඉස්කෝලෙට යනකොට මම ගැන අැහෙනිනේ හොදම විතරයි....මම පාඩම් කරා රැ නිදි මරාගෙන.....මම ඉහලම ලකුනු ගත්තා....o/l වලදි ගනිතය C සාමාර්ථයක් ඉංග්‍රීසි c සාමාර්ථයක් විද්‍යාව S සාමාර්ථයක් ගත්ත මම මගේ කැපවීම නිසා ීසස් පෙල විබාගය මම ඉතා ඉහලින් සමත් වෙනවා....එ් මගේම මහන්සියෙන්.....ශිෂ්‍යත්වය අසාර්ථක වෙලා ඕලෙවල් අසාර්ථක වුනු මම දක්ෂ වුනේ a/l වලදි....අද මම සබරගමුව විශ්වද්‍යාලයේ ඉංග්‍රිසි මාධ්‍යයෙන් ගෞරව උපාදියක් ලබන්න සුදුසුකම් ලබලා කරගෙන යන අතර තුරේ කැලනියේ විශ්ව විද්‍යාලේ තවත් උපාධියක් හදාරමින් අවසන් අදියරේ ඉන්නේ.....මගේ master degree එකට මම විදේශ ගතවෙන්න බලාපොරොතිතුවටන් ඉන්න කෙනෙක්.....මට මෙච්චරයි දෙමාපියන්ට කියනින තියෙනිනේ.....දරුවන්ව සජසන්දනය කරන්න යනින එපා....ඔයාගේ දරුවා විතරක් බගෙන ගන්න ඕන කියලා කවදාවත් හිතන්න එපා....අනිත් දරුවන්ට හිනා වෙනින යන්න එපා.....අපහස කියන දේ එරියටම පරාවලල්ක් වගේ දෙමව්පියනි...ඔයා කාගේ හරි දරුවෙක්ට බරන බැන අපහස කරොත් වෙන කාත එක්ක හරි ඔබේ දරුවාට කවදාක හරි මේ අාත්මයේම ඔයාගේ අැස්පිට පරිස්සම් දෙයි...තමන්ගේ දරුවව විනාශ කරගන්න ඕන නම් අනෙක් දරුවන්ට අපසහ කරන්න....එදා මට හිනාවුනු එදා මගේ හොදම යාලුවා අද නිකන්ම නිකන් පාඨමාලවක් කරනවා මම මගේ අැස් දෙකෙන් දැක්කා....මම යම්කිසි අායතනකට ගිය දවසක...මට මුනට මුහුන හම්බුනා....ජිවිතේ කියන්නේ මාර පුදුමාකාර දෙයක් .....අපි කරන හොද අපට එනවා.....මනෝවිද්‍යාව තමා මගේ ප්‍රධාන විෂයය.....මම වැඩිදුර හදාරන්නේ....එ් නිසා අපි දෙමව්පියෝ දරුවෝ දැකලා තියනවා.....දෙමව්පියෝ දරුවෝ අැත් වෙන විදිය......දරුවෝ දෙමාපියන්ගෙන් දුරස් වන ප්‍රධානම හේතුවක් තමා දරුවන්ට දෙන පීඩනය

    • @paradisetiliz
      @paradisetiliz  Год назад

      ඔයාගේ කතාවට මම එකගයි..ලංකාවේ පවතින විබාග ක්‍රමයෙන් සෑහීමකට පත්වෙන්න බැහෑ.. සමත් වෙන පුද්ගලයා දක්ශයි ,අසමත් කෙනා අදක්ශයී, මේ මානසික මට්ටමින් අපි මිදෙන්න ඕන. ස්තුතී අදහසට

  • @manjulasuryakanthi2905
    @manjulasuryakanthi2905 2 года назад

    Dailt routine ekak dennko podi baba ekka. Tawa podi babage updates dennako. daruaa ekka karana activities ehma. Daruwa nidaganna welawa kema hamadema

  • @shlu196
    @shlu196 2 года назад

    So useful. Thanks alooooot

  • @kalumbandara9947
    @kalumbandara9947 2 года назад

    හරිම වැදගත් වෙන තොරතුරු තිබුණෙ

  • @sanjayaashika7983
    @sanjayaashika7983 2 года назад

    Godak wadagath video ekak akke.matath lokuwata english ba.eth man danna wachana babata kiyanawa.eyata eka gana therumak nathi unata ahagena innawa.

  • @nraveesha8811
    @nraveesha8811 2 года назад

    Thank u dr❤

  • @eurekasandamali7460
    @eurekasandamali7460 2 года назад

    Marama watinawa akki.... loku danumak labuna me sambandawa....

  • @sandakumaridias5146
    @sandakumaridias5146 2 года назад

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්....❤️❤️බොහොම ස්තූතියි..🙏🙏

    • @paradisetiliz
      @paradisetiliz  2 года назад

      බොහොම ස්තුති 😍😍

  • @sachiniwickramasinghe8302
    @sachiniwickramasinghe8302 2 года назад

    Thanks for the great infor.....pls can you tell your baby s age....

  • @sandunisewwandi4474
    @sandunisewwandi4474 2 года назад

    Great vedio ♥️✨️✨️

  • @priyankamadumali5034
    @priyankamadumali5034 2 года назад +1

    Godak pin akke ...mama loku awabodayak gatta .mage babata aurudu 2i

  • @harshanikumari5946
    @harshanikumari5946 2 года назад

    Godak hodai.english matath godak baha eeth mn school yana kale idan asama subject eka

    • @harshanikumari5946
      @harshanikumari5946 2 года назад

      Mn සුජීව prashanna aranchige spoken english books aran thaniyama egena ganna try kala

    • @paradisetiliz
      @paradisetiliz  Год назад

      bohoma hodai darling . nangi ada video ekak upload kala e gana balannako 🥰

  • @kasuniudeshika417
    @kasuniudeshika417 2 года назад +2

    ape anagathayata watina akkii
    😉😉😉😅😅😅😅

  • @sachinipramodya4295
    @sachinipramodya4295 2 года назад

    Thank u so much akka

  • @lakshaniimesha567
    @lakshaniimesha567 2 года назад

    Man akkigen illapu videoo eka..aki mt aniwrenm denm kiwwa thanku akki e wdhtama..e videoo ek genwata...thanks...😘😘😘sinhalen godk babalata english teach karna vdeoo godk tyenw....eth...chutima babekuta unath teach krnn puluvan tipa godk oyge videoo eke tyenw...and good advice .....me videoo eke trending wenn oni vdeo ek..good luck akka

  • @madushadilhani5041
    @madushadilhani5041 Год назад

    Oya peppa pig book kohenda gatte

    • @paradisetiliz
      @paradisetiliz  Год назад +1

      Facebook group ekakin gatte dear. Books sell karana groups thiynwa

  • @krishanthakumara7277
    @krishanthakumara7277 2 года назад

    Godak watinawa akki

  • @biyalhettiarachchi5736
    @biyalhettiarachchi5736 2 года назад

    Thanku akki