මහනුවර ඇසළ පෙරහරේ අලි කලබලයේ ඔබ නොදටු දසුන් | Asian Mirror

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 460

  • @dinushagamage8690
    @dinushagamage8690 Год назад +154

    මේ කමෙන්ට් එකට ලයික් දහයක් දාන්නකො අහිංසක බලාපොරොත්තුවක් 🙂❤

    • @janithchanakaperera
      @janithchanakaperera Год назад

      මට දාන්න පුලුවන් එකයි ඒක මම දැන්ම😮

    • @JagathChaminda9900
      @JagathChaminda9900 5 месяцев назад

      107

    • @NisalWewalage
      @NisalWewalage 5 месяцев назад

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @NisalWewalage
      @NisalWewalage 5 месяцев назад

      🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

    • @ShanuPerera-v3q
      @ShanuPerera-v3q 2 месяца назад

      Like godak tiye

  • @samankumar3218
    @samankumar3218 Год назад +200

    අලි කලබල වෙින්නේ ඔය පෙරහැර බලන්න අැවිත් ඉන්න කාලකන්නි කරන වැඩවල සතුන්ට හිරහැර වෙින විදියට වැඩකරන කාලකන්නි මිනිස්සු ගැන පොලිසිය මීට වඩා විමසිල්ලෙන් ඉන්න තිබුනා මෙිහෙම වැරදි කරන මීනිස්සුව අත්අඩංගුවට අරගෙන දඩුවමි දුන්නානමි මෙිවගේ වැරදි කරන මිනිස්සු හැදෙනවා

  • @madudesilava8770
    @madudesilava8770 Год назад +53

    සියලු සත්තයන් ආරක්ෂා වේවා බුදු සරණ ලැබේවා 🌹🌹

    • @jalsjalsylant875
      @jalsjalsylant875 Год назад +2

      සතුන්ට හිරි හැ ර කරන්න එපා

  • @subashinirenuka2812
    @subashinirenuka2812 Год назад +20

    තෙරුවන් සරණින් සියල්ලෝම සුවපත් වේවා !

  • @SujathaHemamali-h5v
    @SujathaHemamali-h5v Год назад +44

    අසරන අලි ,පෙරහර බලන්න ආපු සෙනග වැඩි නිසා බය වෙලා කුලප්පු වෙන්නත් පුලුවන් ,කාටවත් කරදයක් වුනේ නැති එකට දෙවියන්ට බොහොම පින් !

    • @harsh3623
      @harsh3623 Год назад +1

      අවජාතක එවුන් ටිකක් අලින්ට ලේසර් අල්ලාලු.මේ අලි අවුරුදු 100ක ඉදන් පෙරහැරට අපෙ මිනිස්සු සහභාගි කරා.එයාලත් ආසාවෙන් පෙරහැරේ යන්නෙ.

    • @lathaathukorala
      @lathaathukorala Год назад

      😅😅😅😊😊

  • @sdev7576
    @sdev7576 Год назад +51

    Control කරන්න වෙලා තියෙන්නෙ අලි නෙවෙයි, කුලප්පු වෙච්ච මිනිස්සු.

  • @piankadived8774
    @piankadived8774 Год назад +18

    අනේ එයා බය වෙිලා ඉන්නෙ සියලුම දෙනාට දලදා හමුදුරුව්ගේ පිහිටයි

  • @LataRoshan-hg9zs
    @LataRoshan-hg9zs 5 месяцев назад +1

    Good k pen rata idala mhma hari apiet baluwa taruwan sarani 🙏🙏🙏

  • @d.d.w.2464
    @d.d.w.2464 Год назад +58

    අපිත් පව් උනුත් පව්. උන් හොදටම පව්.. මේ දවස් වල රස්නෙ ඉවසලා, රෑට ඇදුම් ඇදන් පෝලිමෙ යන්න ඕන. බෙර සද්ද.. පන්දන් එලි. එහෙන් පනුවො වගේ සත්තු ජාතියක් හැමතැනම නලියනවා. මොන කරදරයක්ද උන්ට 😑🐘

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 Год назад

      Siyalu satwayo niduk wewa nirogi wetwa suwa Pat wetwa budusaranai ,katawat karadarayak nowewa

    • @vibauer3021
      @vibauer3021 Год назад

      😢😢 das ist Tierquälerei

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 Год назад

      @@vibauer3021 what about hores riding..arent there vehicles

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 Год назад

      ඇයි අපි පව් උන්ට දෙන දස වද වලටද...බදුහැමුදුරැවො සත්ව හිංසනයට විරැද්ද කෙනෙක් මහනුවර දලදා මාලිගාවේ ඉහල තනතුරැ දරන හාමුදුරැවන්ට ඒක දන්නැතිව ඇති.

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 Год назад +3

      ජය වේවා අලියොනේ උබලගෙ අයිතිය සහ නිදහස වෙනුවෙන් එකෙක් දෙන්නෙක් මරාගෙන හරි දැන්වත් එකතුවෙයල්ලා.උබලට දසවද දෙන ඉහල තනතුරැ දරන අයටද පාඩමක් උගන්වමින්,නැතිනම් කවදාවත් බුදු හාමුදුරැවො කිව්ව දේ මුංගෙන් බලාපොරොත්තු වෙන්න එපා...👏🏽👏🏽👏🏽👏🏽👏🏽

  • @Vinuproductionxp-x8g
    @Vinuproductionxp-x8g 24 дня назад +1

    බලන්න ඇවිත් ඉන්න මිනිස්සුන්ගේ වැඩ නිසා තමයි මෙයාගේ කලබලේ වැඩි උනේ 😔

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 Год назад +54

    පෙරහැරේ යන්නේ පලපුරැද්දක් තියන ,දන්න අලි ඇතුන් ..මිනිස්සුනේ කුලප්පු වෙලා තියෙන්නේ .😮😮😮

    • @LailaLaila-oo3uv
      @LailaLaila-oo3uv Год назад +2

      අනිවාර්යෙන්

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 Год назад

      Ow ane hasthi palakathumanlata pin sidu wenawa thamange jeevitha genath nobala editharawa..alinwa palanaya karagena manussa jeewitha bera gaththa ekata...
      Dalada samindu pihitai siyalu denatama🙏🙏🙏

  • @jayanathaponso9603
    @jayanathaponso9603 Год назад +45

    සතෙක් වුනත් කැමති තමන්ගෙ පාඩුවෙි , තමන්ගෙ අයත් එක්ක ඉන්න .ඒ නිදහස අපි ගරු කරන්න ඔිනෙ .උන්ව බලෙන් අපේ කාර්යයන් වලට යොදා ගැනීම ගැන , දෙවරක් සිතා බැලීමට කාලය පැමිණ ඇති බවයි පෙනී යන්නේ .උන්ගේ කැළය වුන්ට දෙමු .අපේ වැඩ අපි බලා ගනිමු ..!

    • @priyanthialwis8811
      @priyanthialwis8811 Год назад

      අමිමපා ඇත්ත ඔවා නවත්වන්න කාෙල හරි පවි සතැන්ට හිංසා කිරිම බුදුදහමට අනුකෑල නැත මෙ ඔක්ෙකාම පවිකාර මිනිසුන් ෙග වැඩ

    • @samanratnayake5912
      @samanratnayake5912 Год назад +1

      Ask people not to take photographs using phones

    • @Bro-l3d
      @Bro-l3d Год назад

      අලි කීදෙනයිද යකෝ පෙරෙහැරේ යන්නෙ ඒකත් දවස් කීපයයි.අපික අලි ගම්වල මිනිස්සුන්ට කොච්චර කරදර කරදර කරනවද ඒවට කෝ උබල කතා කරනව මහලොකු සත්ව අවිහින්සාවාදියෝ😂

    • @jayanathaponso9603
      @jayanathaponso9603 Год назад

      @@Bro-l3d කැලේ අයිති සත්තුන්ට .ඒ කැලේ අපිට හිතු මතේට ඉදිකිරීමි කරන්න.ගස් කපන්න කැලේ විනාශ කරන්න කාටවත් අයිතියක් නැහැ .කැලේ ගහ කොල කියන්නෙ සත්තුන්ගෙ ආහාර රටාව .ඒවා විනාශ කලාම උන් කෑම හොයාගෙන ගමට එන එක සාධාරණයි .වැරැද්ද අපේ .එය බුද්ධිමත් ඔබට වැටහෙනවා ඇති .
      උන්ගේ කැලේ උන්ට දෙමු .!
      උන්ගේ කෑම විනාශ නොකර සිටිමු !
      ඉදිකිරීමි කරද්දී, සතුන්ගේ යටිතල පහසුකමි ගැනත් කල්පනා කරමු !

    • @Bro-l3d
      @Bro-l3d Год назад +1

      @@jayanathaponso9603 ඇත්ත හැබැයි .ඒත් උබත් ගෙයක් හදාගෙන නේද ජීවත් වෙන්නෙ ඔයත් කැලේට බහින්ඩ ඒක අලින්ට ලොකු උදව්වක් වෙයි 🌝.තව දෙයක් මුස්ලිම් උන් අවුරුද්දට දාස්ගානක් හරක් මරද්දි තොපෙ කටවල් කෝ කටවල් පුකේ හන්ගන්ද ඉන්නෙ උනුත් සත්තුනෙ නාකි රැඩිකල් මාමෙ 😂

  • @RangaGayan-yg8qt
    @RangaGayan-yg8qt Год назад +16

    දළදා සමිදු පිහිටයි හැමෝටම!!

  • @teacher.3101
    @teacher.3101 Год назад +17

    මිනිස්සුන්ව ටිකක් ඈත් කරලා ඔය පෙරහැරට යන්න ඉඩ සලස්වල තිබුන නම් ඔච්චර කලබලයක් ඇති වෙන්නේ නෑ . අනික දැන් නීතියක් දාන්න වෙයි පෙරහැර බලන්න ආවහම හැසිරෙන්න ඕන විදිහ මිනිස්සු. අනාදිමත් කාලෙක ඉඳලා සත්තු අපේ ජන ජීවිතයට හවුල් වුණා. ඉස්සරටත් වඩා මිනිස්සු දැන් ශිෂ්ට සම්පන්න නිසා සත්තු එක්ක හැසිරෙන්න ඕන විදිය භාවිතා කරන්න ඕන ක්‍රමවේද මිනිස්සු හොඳට දන්නවා. එහෙනම් ඉස්සරට වඩා හිංසාකාරී නොවන විදියට මේ සත්තු පෙරහැර ටත් අලංකාරයක් ගෙන දෙන විදියට යොදාගන්න කටයුතු කරන්න ඕනේ අපි.

    • @nirmalaponnamperuma307
      @nirmalaponnamperuma307 Год назад

      Bohoma sthuthi obe adahasata.eka thamai wemna ona.boruwata sathwa hinsawak gana katha karana aya danne ne ithihasaye koitharam atha indalada ali athuninissuth ekka jeewath wenne kiyala.dan minissu e wage honda ne.

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 Год назад

      Den satthu shishta wela..minissu wal welane..ekai..thenakata giyama enna danne neha den

  • @mayumiamaara4918
    @mayumiamaara4918 Год назад +30

    රත්න කියන අලියගේ හොඩවැලට කුඩෙකින් ඇනලා.එතකොට ඉතින් ඒ සතා බය වෙන්නේ නැතුව තියෙයිද??? සතෙක්ටවත් ඉන්න දෙන්නේ නෑ.ඒ කරලා පත හෑලි ලියනවා සත්තු ගන්න එපා කියලා පෙරහැරට 😤

    • @LailaLaila-oo3uv
      @LailaLaila-oo3uv Год назад +3

      සහතික ඇත්ත සක්කිලි මිනිස්සු සත්තු ගුණයහපත්

    • @sameeralakmal6068
      @sameeralakmal6068 Год назад +1

      Aniwaryen. Okun tamai boru baila gahanne sattu gana. Okun pare enna ahinsaka ballekutawath kaama tikak denna nathi boru karunawanthayo

    • @chandanawasantha9786
      @chandanawasantha9786 Год назад +1

      Pala ponna pakaya yanna ali inne peraharawal wala yannada kale inna ona ahinsaka satthu uba wage harak thamai perahare geniyanna ona aliyata andala

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 Год назад

      @@chandanawasantha9786 කතාව ඇත්ත මෝඩ හරක්,අලිය කුලප්පු නොවුනත් ඔය විදිහට මගුල් ඇඳුම් අන්දල ලයිටි දාල බෙර සද්ද සහ තව විකාර අස්සෙන් උන්ව ගෙනියන්නෙ හෙන්ඬවට බය කරගෙන නැතුව කීකරැ කමට නෙවෙයි,ඒවයෙ වැරැද්ද නොතේරෙන අයටත් පව් පුරෝ ගන්නවා.කැලේ නිදහසේ උන්ට ඉන්නත් නෑ අද ඔය වගේ අසාධාරනකම් නිසා රටම පව් ගෙවනවා.

    • @Sadadewdu08
      @Sadadewdu08 Год назад

      ​@@antanetliyanage.7247කැලේ හිටියනම් මේ වටින ඇත්තු මෙහෙමවත් ඉතුරු වෙන්නෑ යාළුවා.🙂

  • @nadeeshawickramasinghe550
    @nadeeshawickramasinghe550 Год назад +2

    Niyama wade hoda wade oye thirisan mnissunta. Puluwn thrm wada denw me saththunta. Unt oye aduma anduwama aswalin kadulu enw. Ecchrkt wedanwak. Oye gon wad nokara hitapiyau.

  • @chamilkahearth3060
    @chamilkahearth3060 Год назад +72

    මොකුත් නොදන්න අහිසත්තු පවු😢😢

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 Год назад +1

      අනේ ඔව්

    • @sujithsirisoma5199
      @sujithsirisoma5199 6 месяцев назад

      ​@@renukapiyadarshani5343900pplllpo💐😘🥶🥺🥺🥺🥺😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐🌚🥶🌚🥶🥶❄❄⭐❄ 3:47 🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🥶🥶🥺🥺🥶🥶🥶🥶🥶🥶🥶🥶⭐❄❄❄❄❄❄❄⭐🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚

  • @asokaherath6291
    @asokaherath6291 Год назад +2

    සියලුම දෙනා සුවපත් වෙිවා.🙏🙏🙏💛💛💛

  • @slwide7507
    @slwide7507 Год назад +42

    වනන්තරේ ඉන්න සත්තු නගරෙට ගෙනැල්ලා දැම්මම, උන් දන්නවද නගරේ හැසිරෙන විදිය? මේ සත්තු මිනිසුන්ගේ කලබලේට බය වෙලා බව පෙනේනේ නැද්ද?

    • @kalanimendis8902
      @kalanimendis8902 Год назад

      වනන්තරේ ඉඳන් තමයි මිනිස්සුත් ආවේ. 😂

    • @nirmalaponnamperuma307
      @nirmalaponnamperuma307 Год назад +1

      Wananthare idanapu gaman perahere geniyanne ne.heele wela kalayakpuhunu wenna ona.samahara wita me aliyata wedi puhunuwak deela nathuwada danne ne.

    • @Bro-l3d
      @Bro-l3d Год назад +1

      අලි කීදෙනයිද යකෝ පෙරෙහැරේ යන්නෙ ඒකත් දවස් කීපයයි.අපික අලි ගම්වල මිනිස්සුන්ට කොච්චර කරදර කරදර කරනවද ඒවට කෝ උබල කතා කරනව මහලොකු සත්ව අවිහින්සාවාදියෝ😂

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 Год назад

    Daladasamidune.SiyaludenaEaraksakarathwa Minissu hodanaha Ane.Saththune.oyalata budusaranai

  • @kavigirl900
    @kavigirl900 Год назад +2

    කමේන්ට් බැලුවාම තේරෙනවා 😂හරිම හොද හදවත් තියන අය ඉන්නව කියල 😅අලි තම ජිවත් වෙලා ඉන්නෙත් මෙහෙම හරි රැක බලා ගන්න නිසා නැත්නම් කැලෙ අලි කිදෙනෙක් ආකාලේ මැරෙනවාද😂😂එව්වා තේරෙන්නේ නෑ අපෙ උන්ට අර පෙරහැර තියන දවසට තමා සේරටම කැක්කුම එන්නේ 😂

  • @dilumikariyawasam6049
    @dilumikariyawasam6049 Год назад +36

    නිදහසේ කැලේ ඉන්න ඕන සත්තු මහ පාරට ගෙනාවාම මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න ඕන තමයි කොහොමත් 😢😢

    • @priyandanirajanayake
      @priyandanirajanayake Год назад +4

      ඔව් , ඒක ඇත්ත

    • @sameeralakmal6068
      @sameeralakmal6068 Год назад +4

      Baila epa ban

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 Год назад +3

      Kele sathunta enna denawada nidahase...agbo ta mokada wela thiyenne😣

    • @SCA-d8f
      @SCA-d8f Год назад +11

      අලි කැමති පෙරහැරේ යන්න
      ඉදහිට ඉතිං ඔයවගෙ දෙයක් වෙනව අලියෙක් නැති පෙරහැරක් පෙරහැරක්ද
      මරන්න ගෙනියන ඌරො වගෙ පෙරහැරෙ ගෙනියන්නෙ නැහැනෙ

    • @dilumikariyawasam6049
      @dilumikariyawasam6049 Год назад +8

      @@SCA-d8f අලියද කිව්වෙ ඌ කැමති කියල පෙරහැරේ යන්න 😂😂

  • @keshani_
    @keshani_ Год назад +37

    පව් අර සත්තු 😢 සංස්කෘතියක් තියෙන්නත් ඕනෙ එහෙමයි කියලා සත්තුන්ට කරදර දෙන විදිහට හැසිරෙන එක නම් සවුත්තුයි....... කිසිම දෙයක් නොදත් පුහුනුවක් ලද අසරනයන් 😢 අර සතාගෙ බය වැඩි කම 😔😔😔

    • @jayanthasenadeera3842
      @jayanthasenadeera3842 Год назад +4

      මම නම් තදින්ම විරුද්ධයි ඔය අපේඅහිංසක අලි ඇතුන්ට කරදර කරන එක ගැන . ඔවුන් ගොඩක් දුක් විඳිනවා පෙරහැර කාලෙට මේ ගැන බලධාරීන් වග කියන්න ඕනෙ. අසංවර නැහැ දී ච්ච අයට දැඩි දඩුවම් දෙන්න😮😮😮

    • @Bro-l3d
      @Bro-l3d Год назад

      ​@@jayanthasenadeera3842මොකක්ද විදින දුක කියල කියන්ඩ පුලුවන්ද අනික පෙරහැරේ යන්නෙ රටේම අලින්ගෙන් කීපයයි

    • @maheshikamaduwanthi2468
      @maheshikamaduwanthi2468 Год назад

      ලංකාවේ අලි කරෙ ❤❤❤❤🎉🎉🎉🎉

    • @ShaniDissanayake
      @ShaniDissanayake Год назад

      ඇත්තටම පව්.දළදා පෙරහැර කියන්නෙ උතුම් දෙයක්.බුදු දහමේ සත්ව හිංසනය පවක් කියල දේශනා කරල තියෙන්නෙ.ඉතින් මෙතන ම වෙන්නෙ සත්ව හිංසනයක් නේද.ඇත්තටම දුකයි සත්තුන්ට මෙහෙම හිංසා කරනව දැක්කම

    • @Bro-l3d
      @Bro-l3d Год назад +1

      @@ShaniDissanayake පලයන් හුත්ති යන්ඩ .මුස්ලිම් උන් අවුරුද්දට හරක් මරනවට කෑ ගහපන්කො.එච්චරයි කියන්ඩ තියෙන්නෙ 😂

  • @kalanimendis8902
    @kalanimendis8902 Год назад +23

    ලේසර් ගහපු පරයව හොයලා එල්ලන්න ඕනේ

    • @pasindumalakasilva8173
      @pasindumalakasilva8173 Год назад

      ඌට මොළයක් නෑනෙ අයියේ ඒ සත්තුන්ට ගහනවද රේස

    • @OneDayTravelers
      @OneDayTravelers Год назад

      ඌ අයේ අලියට හම්බ උනොත් පාගලා මරයි අනිවාර්යයෙන් අලියා කියන්නේ අමතක නොවන සතෙක්

  • @madhawagunawardhana9315
    @madhawagunawardhana9315 Год назад +5

    Poliice කාරයන්ට තිබුණේ කිහිලි වලට අත් දාලා අත් වැටක් හදලා අලියා කූඩු කරගන්න.අර අන්තරේ කොල්ලෝ හිර කරනවා වගේ.මහජන ආරක්ෂාවටනේ ඉන්නේ.මිනිස්සු කොහොමත් බුද්ධිමත් අලින්ට වඩා.ඒකනේ අලියට joke කරන්නේ.දෑල බණ්ඩාර ඔය අලියගෙ වල්ගෙ එල්ලලා දිව්‍ය ලෝකෙ යවන්න ඕනේ.අහින්සක සත්තුන්ට කරන පාදඩ කම් සන්ස්කෘතිය කියලා අනීතිකව වැඩවසම් බෝඩ් ගහගන්න හදන ස්ටැන්ලි ලා.

  • @chathuralakmal469
    @chathuralakmal469 Год назад +13

    අලි නම් කලබල කරන්නැ...මෙ කකුල් 2කෙ හරක් තමෛ කලබල කරන්නෙ

  • @hirunikobbakaduwa3680
    @hirunikobbakaduwa3680 Год назад

    Dalada himiyani oba wahansege arakshawa labewa siyaluma nirdoshi minisunta.....!!!

  • @dumbaramitiyawatha
    @dumbaramitiyawatha 5 месяцев назад

    බුදුහාමුදුරුවෝ හිටියා නම්. අවිහිංසාව අපේ දහම. දුකයි😢

  • @dantidanti1017
    @dantidanti1017 Год назад +1

    බුදු සරණයි

  • @nalindes84
    @nalindes84 Год назад +1

    ඇස් වලට ලේසර් අල්ලා බය කරන්නේ හිතා මතා වගේ

  • @intechwithdinu2531
    @intechwithdinu2531 Год назад +2

    බවුද්දයෙක් උනත් ඇත්තටම සත්ව හින්සනයට නම් විරුද්දයි..දන්වැල්හාලා කකුල් 4ර එකකට එකක් බැදලා පෙරහැරේ එක්කම් යන්නේ..නැට්ටෙඋත් එක්ක අදිනවා..අලියා තමා ඉවසන් ඉන්නේ.. නැත්තම් එකෙක් දෙන්නෙක් මෙලහකටත් පාගලා.. අලියගෙ කන ගොඩක් ලොකුයි,අපිට වඩා ලොකු අඩු Hz ප්‍රමනායකට ඌ සන්වේදි.. නලා සද්ද විතරක් නෙවේ..බෙර සද්දත් උන්ට ලොකු පීඩනයක් වෙන්න පුලුවන්.. අනේ මන්දා, ඇත්තටම පෙරහැරක යන සත්තු හරිම සන්වරයි බලන්න එන මිනිස්සුන්ට වඩා.. හැම පීඩාවක්ම විදගෙන උන් පෙරහැරේ යනවා අනිත් මිනිස්සුන්ගේ සතුට වෙනුවෙන්.. 💔 ඕවට අදහස් දක්වපුවම අපි නිරාගමිකයෝ,මිත්‍යාදෘශ්ටිකයෝ😁👌

  • @dhammalokathero8306
    @dhammalokathero8306 Год назад +39

    මිනිසුන් කලබලකාරී වෙලා සියලුදෙනා සුවපත්වෙවා තෙරුවන් සරනයි ...

    • @intechwithdinu2531
      @intechwithdinu2531 Год назад +3

      මිනිස්සු විතරක් කලබල උනාම ඇතිද සුවපත් වෙන්න

    • @amilaruwan7520
      @amilaruwan7520 Год назад +1

      පවු!!!..,

  • @chitragunawardana5906
    @chitragunawardana5906 Год назад +3

    Kalakanni minisuna .
    Pau me ahinsak sathun ❤

  • @kumuduwickramasinghe8786
    @kumuduwickramasinghe8786 Год назад +21

    මිනිස්සු හැසිරෙන විදිහ හොඳ ne..කලබල වෙලා inna සතා තවත් කලබල කරනවා...loku vinsayak නොවුණේ වාසනාවකට ...

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 Год назад +1

      Ow 2weni aliyanam minnissuge ke gehillata baya welada koheda diwwe..puduma kegehillakne..

  • @UseA2V0A0C7VBro
    @UseA2V0A0C7VBro Год назад +6

    😂 අර එක අලියෙක් බයේ කුවීන්ස් hottel එක ඇතුලටනේද යන්නහැදුවෙ...... 🤔

  • @thoshinidesilva9937
    @thoshinidesilva9937 Год назад +37

    බලන්න හෙන්ඩුවෙන් අනින හැටි අසරණයන් ට පව් හෙන ගහනවා නෙ.පෙරහැර බලන අපිටත් 😢

    • @RavanaReigns
      @RavanaReigns Год назад +5

      henduwen aninne nila walata...henduwe ulak naa...eeke thiyenne podi bolayak wage ekak.eken nilawalata alluwama aliyawa palanaya karaganna puluan

    • @RanjaniRanjani-ie9oh
      @RanjaniRanjani-ie9oh Год назад

      🥺🥺🥺🥺🥺♥️♥️♥️♥️♥️

    • @hoehoe360
      @hoehoe360 Год назад +2

      @@RavanaReigns boru baila kiyanna epa oi bola henduwen ainne ube ammatada

    • @piyankakumari9001
      @piyankakumari9001 Год назад +2

      Perahert aphas krann epa manussyooo

    • @ShaniDissanayake
      @ShaniDissanayake Год назад

      ​@@hoehoe360eka aththa.nththn thuwala wela le enne kohomada henduwen annama.paw saththu

  • @mervynkarunarathna8671
    @mervynkarunarathna8671 Год назад +31

    දැන්වත් තේරුම් ගනිල්ලා සත්තුන්ට උන්ගේ පාඩුවේ ඉන්න දිලා තමන් නටන නැටුමක් නටා ගන්න. ඔය පෙරහැර වලට විවිධ නැටුම් ගැයුම් එකතු කරා නම් ඕක ලස්සන වෙනනේ නැද්ද ඔය අහිංසකයින්ට උන්ගේ පාඩුවේ ඉන්න දීලා.

    • @sameeralakmal6068
      @sameeralakmal6068 Год назад +4

      Ubala wage boru awastawadiyo tamai ohoma kiyanna. Ubalage satwa karunawa. Pare enna satakuta kama tikakwat denna natuwa baila gahanawa

    • @priyandanirajanayake
      @priyandanirajanayake Год назад +4

      ඒක ඇත්ත . විදේශිකයන් පෙරහැර බැලූවට ,එයාලා මේ සතුන්ට වද හිංසා කරනවාට කැමති නෑ.

    • @dharinibasnayaka3595
      @dharinibasnayaka3595 Год назад +3

      ඒකනම් සහතික ඇත්ත. තිරිසන් සතුන් යොදාගෙන මොනවද මේ නටන නාඩගම.

    • @sumiyasumiya7791
      @sumiyasumiya7791 Год назад +2

      Ane ubala danna magul.meke wela tiyenne u yanakota nalawak gahala hodeta.minissu danaganna one me wage welawakata paduwe balanna

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 Год назад

      @@sumiyasumiya7791 ow maha harKek nalawak aran deela harak petiyekta...aliya honde danakota nalawa pimbala..eken aliya baya wela..perahera balanna awanam eka balanna ona...a vidihata...demawpiyo owa kiyala denna ona lamayinta...

  • @AsudathpriyanthaSilva
    @AsudathpriyanthaSilva 5 месяцев назад +2

    ඔය කර පුඑකාට හෙණ ගහා නවා😮😮😮😮😮😮😮😮😮😮😮😮

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri Год назад

    Budu saranai.!!!

  • @kumarikumari-ok4kt
    @kumarikumari-ok4kt Год назад +4

    පවුකාරයෙක් උවමනාවෙන් කරපුදෙයක්නමි.. ගැලවිමක් නැහැ දඬුවමි ලැබෙනවා සත්තයි..😃💀💀👹👹

  • @Crazydilah_boy
    @Crazydilah_boy 4 месяца назад

    ඇග හිරිකඩු පිපුනා 🥺💙

  • @YemunaGunatilaka
    @YemunaGunatilaka Год назад +13

    Lordbuddha tamed rampaged tusker, Nalagiri by compassion.
    Lets love animals and
    also protect human being.
    May the Tripple gems❤❤ bless us!.May all be secured.❤
    Suwapath weva!❤❤❤❤❤

  • @stephen.ashok2000
    @stephen.ashok2000 Год назад +6

    What lucky people who were there yesterday to see the elephant's behavior in their real life.
    If not, elephants are boring. They will never forget this experience and this kind of experiences are very rare. ❤❤❤

  • @nipunaprasanna333
    @nipunaprasanna333 Год назад

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
    Budusaranin siyalu sathwayo niduk wethwaa Nirogi wethwa suwapathwethwaa 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @fernandoprasath3222
    @fernandoprasath3222 Год назад

    Oya aduma wadayak sathata

  • @Photo_doctor
    @Photo_doctor Год назад +1

    දැන් තමයි තේරුනේ ඇයි මේ වන සත්තුන්ගෙ කකුල් වලට දම්වැල් දාන්නෙ කියලා 😂

  • @sanjanasathsarani9047
    @sanjanasathsarani9047 Год назад +5

    සිද්ද උනු දේ දන්නෙ එයාව බලාගන්න එක්කෙනා . අපේ මිනිස්සු ම තමයි වග කියන්න ඕනේ

  • @upalipmp4926
    @upalipmp4926 Год назад +12

    පව් අහිංසක සත්තු

  • @saman-e8x
    @saman-e8x Год назад +1

    dan penawada Ratata velaa thiyana vipatha?😭😭😭😵🥴😵‍💫 රජවරැ කරපු පෙරහැර අද නැ පටිට හොරැ ඉන්නෙ අලියා හරි අලියට දලදා සමිදු පිහිටයි අනිත් අලින්ටත් මොලේ පැදේවා Ratee aparada wadee akaee mevagee dawall vadivala thiyannee ......?????

  • @mikeh4713
    @mikeh4713 Год назад +15

    සත්ත්ව හිංසාවේ අගතැන්පත් බෞද්ධ යැයි කියාගන්නා හැත්තට හොඳ වැඩේ. අලින්ටජයවේවා. සාදු සාදු සාදු !

    • @gayanigamage2439
      @gayanigamage2439 Год назад

      අලි සහ දම්වැල්..
      සියයකටත් අඩු අලි ඇතුන් වෙනුවෙන් යොදා ඇති දම්වැල් දකින්නට ඔබ තුල ඇති ප්‍රබල කරුණාව .. දම්වැල්ම යොදා ලක්ශ ගණනින් රට පුරා ගෙවල්වල බැඳ කූඩු කර ඇති බල්ලන් පිළිබඳවද තබා ගන්න....
      කුළුලන් මාලුන්, ඌරන් බුරුතු පිටින් මරා ඇට කටු පවා අනුභව කරමින්.. හරකුන් එළුවන්.මුවන් වැනි සතුන් පිළිබඳව ඔබට කරුණාව පහල වීම ගැන හොඳින් විමසා බලන්න..
      කරුණාව යනු තමන්ගේ වාසියට, කාලයට රැල්ලට, අනූව නොව.. ලොව සියලු සත්වයන් කෙරෙහි පැතිරවිය යුතු ප්‍රබල අංගයකි.. එය හොඳින් පුහුණු වන්න.. එය එතරම් ප්‍රබලය..🙏🙏

    • @arunakithsiri3917
      @arunakithsiri3917 Год назад

      මාත් 1000% එකගයි....

  • @dilipmacbookssaparamadu3522
    @dilipmacbookssaparamadu3522 Год назад +2

    දළදා වනසේ වැඩ සිටින පිං බිමක ... මෙවැනි සිදුවීම්. මින් ඉදිරියට හෝ සිදු නොවීමට බලධරයන් කටුයුතු කරයි කියා සිතනවා .... මෙවැනි දැවැන්ත සතෙකු කලබල වීම හෝ කෝප වීමක් සිදු වුවහොත් එය පාලනය කිරීමට දුෂ්කර වී විශාල ජිවිත හෝ දේපළ හානි සිදු වුවහොත් තත්වය ඉතා බරපතල විය හැකිය... අවසන එයින් වන්දි ගෙවීමට සිදුවන්නේ ද අහිසංක මිනිසුන්ට සහ එම සතුන්මය... :(

  • @anjaleefernando7266
    @anjaleefernando7266 Год назад +2

    අනේ රත්න. 🤔🤔🤔 පව් හොදටම බය වෙලා.

  • @wijejay9059
    @wijejay9059 Год назад +6

    පවු මේ සත්තු 😥😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

    • @gayanigamage2439
      @gayanigamage2439 Год назад

      අලි සහ දම්වැල්..
      සියයකටත් අඩු අලි ඇතුන් වෙනුවෙන් යොදා ඇති දම්වැල් දකින්නට ඔබ තුල ඇති ප්‍රබල කරුණාව .. දම්වැල්ම යොදා ලක්ශ ගණනින් රට පුරා ගෙවල්වල බැඳ කූඩු කර ඇති බල්ලන් පිළිබඳවද තබා ගන්න....
      කුළුලන් මාලුන්, ඌරන් බුරුතු පිටින් මරා ඇට කටු පවා අනුභව කරමින්.. හරකුන් එළුවන්.මුවන් වැනි සතුන් පිළිබඳව ඔබට කරුණාව පහල වීම ගැන හොඳින් විමසා බලන්න..
      කරුණාව යනු තමන්ගේ වාසියට, කාලයට රැල්ලට, අනූව නොව.. ලොව සියලු සත්වයන් කෙරෙහි පැතිරවිය යුතු ප්‍රබල අංගයකි.. එය හොඳින් පුහුණු වන්න.. එය එතරම් ප්‍රබලය..🙏🙏

  • @TomdkRah
    @TomdkRah Год назад +5

    අලි ඇතුන් ජීවත් වෙන ප්‍රදේශ අධි ආරක්ෂිත කලාප බවට පත් කරල මේ අලි ඇත්තුන්ට නිදහසේ ජීවත් වෙන්න අවස්ථාව හදල දෙන්න ඕන .

    • @dimuthusuranga2999
      @dimuthusuranga2999 Год назад +1

      HARI YATA HARI

    • @Bro-l3d
      @Bro-l3d Год назад

      අලි කීදෙනයිද යකෝ පෙරෙහැරේ යන්නෙ ඒකත් දවස් කීපයයි.අපික අලි ගම්වල මිනිස්සුන්ට කොච්චර කරදර කරදර කරනවද ඒවට කෝ උබල කතා කරනව මහලොකු සත්ව අවිහින්සාවාදියෝ😂නිරාගමික රැඩිකල් පොන්නයා

  • @mevinut.v4025
    @mevinut.v4025 Год назад +8

    අනේ මේ නිදහසේ ඉන්න ඕන සත්තුන්ට දෙන දසවදයක්..අර හෙන්ඩුවෙන් කී පාරක් කකුලට අනිඅවද? වලිගෙන් අදිනවද? මේ මොන සත්ව හිංසාවක්ද කරන්නේ..අලි බලනවනම් පින්නවල හරි උඩවලවේ වගේ ගිහි බලන්න පුලුවන්.පෙරහැරවලට මෙහෙම සත්තු ගිනිහින් ඒ සතුන් විදින දුක් දැක්කහම කරගන්නේ ලොකු පාපයක් මේ මිනිස්සු.

  • @sandyadissanayake-od4er
    @sandyadissanayake-od4er Год назад

    E..satha hodatama bayawela duwanne

  • @jayanijaya2638
    @jayanijaya2638 Год назад +1

    , හරිම බුද්ධිමත් අහිංසක සතුන් ට පාඩුවේ ඉන්නට ඉඩ දෙන්න, මොකද? තිරිසන් ආත්මයක නොඉපදෙන කිසිවෙකු නොමැති නිසා,😢

  • @vajiravithanage7
    @vajiravithanage7 Год назад +2

    මේ අහිංසක ඇතාට කී පාරක් හෙන්ඩු වෙන් අනින්න ඇත්ද මිනිස්සුන්ගේ නොමනා හැසිරීම නිසා .

  • @KasunPerera-rf1cb
    @KasunPerera-rf1cb Год назад +18

    නැට්ටෙන් අදින්න එපා යකෝ...... 😂😂😂😂😂😂

    • @hashaga7230
      @hashaga7230 Год назад

      ​@roshankhart3812kauda ban me paka

    • @eliyatbradley
      @eliyatbradley Год назад

      Why natta we need our people it's ok hendu use to take me not out of w your teeth

  • @pushpahonor5802
    @pushpahonor5802 Год назад +3

    මෙ සැරේ මෙච්චර අලි කලබල වෙන්නේ වල් අලිද පෙරහැර ට ගෙනාවේ කාල කන්නි😢😢😢😢😢

    • @Vishmi122
      @Vishmi122 Год назад

      Wal ali kiyala කවුරුත් na wana ali

    • @Bro-l3d
      @Bro-l3d Год назад

      ​​@@Vishmi122එච්චර ආදරයක් 😂

  • @NuwanthiKumari-y8r
    @NuwanthiKumari-y8r 6 месяцев назад

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sajanisudeerasajani5505
    @sajanisudeerasajani5505 Год назад +9

    අනේ පව් මෙ සත්තු..හරිම දුකයි ..අලියා දුවන්නේ එයාගේ හොඩට කව්ද නලාවක් පිබලාලු..මෙ මිනිස්සු නම් ජරා සත්තුවගේ..

  • @TomdkRah
    @TomdkRah Год назад +7

    හෙණ්ඩුවෙන් දමල අනින හැටි, 😢😢😢

  • @kumudinimallawaratchi6200
    @kumudinimallawaratchi6200 Год назад +12

    It is so sad to see these majestic animals suffer like this. It's about time we set them free

    • @hoehoe360
      @hoehoe360 Год назад +1

      Naah you cant do that these traditions will continue forever

    • @kumudinimallawaratchi6200
      @kumudinimallawaratchi6200 Год назад

      @@hoehoe360 not if the whole country unite and lobby to set them free. These elephant owners are holding on to them because of the prestige that comes with it. Nothing else

    • @hoehoe360
      @hoehoe360 Год назад +1

      @@kumudinimallawaratchi6200 whole country myass ppl only care about elephants only during these perahara times and rn ppl got more problems they could careless about elephants :(

    • @Bro-l3d
      @Bro-l3d Год назад +1

      අලි කීදෙනයිද යකෝ පෙරෙහැරේ යන්නෙ ඒකත් දවස් කීපයයි.අපික අලි ගම්වල මිනිස්සුන්ට කොච්චර කරදර කරදර කරනවද ඒවට කෝ උබල කතා කරනව මහලොකු සත්ව අවිහින්සාවාදියෝ😂

  • @Sbsbkanayaka
    @Sbsbkanayaka Год назад

    අලියා කුලප්පු කරේ යු ටියුබි කාරයේක් සුවර් විවුස් ගන්න 😅😅😅😅😊

  • @jayanthasenadeera3842
    @jayanthasenadeera3842 Год назад +1

    මම ගොඩක් ආදරෙයි පරිසරයට සහ පරිසර ඉන්න සත්තුන්ට විශේෂයෙන් අලි ඇතුන්ට ඔවුන් පෙරහර කාලෙට හරියට දුක් විඳිනවා මම නම් පෙරහර බලන්න කැමති නැහැ අලි ඇතුන් දුක් විඳින නිසා පෙරහැර බලන්ඩ ඇවිල්ලා අලි ඇතුන්ට හිරිහැර කරන එවුන්ට දැඩි දඬුවම් දිය යුතුයි😮😮😮😮😮

  • @Neil00841
    @Neil00841 Год назад +1

    අලියාගේ උඩ නැගලා ඉන්න පොරට කක්කා ගිහින් ඇති 🙊💩🙆‍♂️🤦‍♂️

  • @harsh3623
    @harsh3623 Год назад

    මේ අලි කුලප්පු කරන්නම කවුරු හරි ලේසර් අල්ලලාලු.තිරිසන්නු එවුන්.අනික පෙරහැරට අලි ඇතුන් සහභාගි කරේ අද ඊයේ නෙවෙයි.එයාලත් ආසවෙන් පෙරහැරේ යන්නේ.

  • @rashikasadeepani1979
    @rashikasadeepani1979 Год назад +13

    Paw me ahinsaka saththu...😢

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 Год назад +2

    අලින්ට දසවද දීල උන්ව දම්වැල් වලින් බැඳල ඒව කඩාගෙන යනකොට හෙන්ඩුවෙන් අනිනවා,උඹලගෙ පරම්පරාවල් පිටින් ඔය පව් නෙයන්නෙ,මහ එවුන්ට ඕව පේන්නෑනෙ බලන්න යන අයටත් ඒ පව් අදාලයි...මම නම් කොච්චර ආස උනත් බලන්න නොයන්නෙ ඔය පව්කාර වැඩේ නිසා.

    • @piumithathsarani955
      @piumithathsarani955 Год назад

      Ai aliinge witharak wedanawa pene harak ehema duka widinawa penne nadda? Ali enne buddhist festival ekakata hinda neda oyatharam tharaha.alinta kalin harak gana hithana.

    • @piumithathsarani955
      @piumithathsarani955 Год назад +1

      Ai aliinge witharak wedanawa pene harak ehema duka widinawa penne nadda? Ali enne buddhist festival ekakata hinda neda oyatharam tharaha.alinta kalin harak gana hithana.

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 Год назад

      @@piumithathsarani955 ඇත්ත හරක්ටත් අදාලයි ඒත් මං අදහස් කලේ ඒ වීඩියෝ එක ගැනයි ඒක බලල ලෝකෙ වෙන සියලු සත්ව හිංසනය ගැන නෙවෙයි.මොන ෆෙස්ටිවල් කලත් සතුන්ට හිංසා කරන්න කියල බුදුහාමුදුරැවො කියල නෑ,මමත් බණ අහල ඒව ජීවිතේට අදාල කරගන්න කෙනෙක් ඒකයි ඒ අදහස දැම්මෙ.

    • @darshaniimbulagoda4630
      @darshaniimbulagoda4630 Год назад

      මේ රටේ සතෙකුට ඉන්නෙ බල්ලා විතරයි .බෙට්ටක්වත් ගහකට දාන්න බැරි,සාමාන්‍ය ගෙදරකට සත පහකවත් ප්‍රයෝජනයක් නැති ,පරිසරයම අපවිත්‍ර කරන,ගඳගස්සන බල්ලා විතරයි සතා.අනික් සත්තු ගැන කිසිම අනුකම්පාවක් නෑ.දස වද දෙනවා.මරාගෙන කනවා....

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 Год назад +15

    මිනිස්සුන්ගේ සද්දෙට ඒ සතුන් කලබල වෙනවා.පන්දම් බිම ඇවිලෙනවා අද රස්නෙ වැඩියි.සකාට ඉවසන්න බැහැ ඇදුම් ඇදගන රස්නේ.පව් අලි ඇතුන්

  • @methsiluudaya3066
    @methsiluudaya3066 Год назад +51

    සංස්කෘතිය කියලා සිත්්‍යවන් හින්ද සත්තූ දූක් විදිනවා

    • @Sasanka197
      @Sasanka197 Год назад +1

      Exactly. This elephant culture came to us from India.

    • @wood-u8q
      @wood-u8q Год назад

      දුක් විදින්නෙ කැලේ සත්තු වෙෆි උන්ඩ පිටින් කොරගහ නවා මැරෙනවා දල කපනවා උන් පව් මේසත්තුන්ට හොදට හැමදේම තියනවා උබල වගේඋන් ඒ සත්තුන්ව කිලප්පු කරවන්න මොනව හරි කරනවා

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 Год назад +4

      @roshankhart3812 umbata puduma amaruwak neda thiyenne ali genai perahera genai

    • @gayanigamage2439
      @gayanigamage2439 Год назад

      අලි සහ දම්වැල්..
      සියයකටත් අඩු අලි ඇතුන් වෙනුවෙන් යොදා ඇති දම්වැල් දකින්නට ඔබ තුල ඇති ප්‍රබල කරුණාව .. දම්වැල්ම යොදා ලක්ශ ගණනින් රට පුරා ගෙවල්වල බැඳ කූඩු කර ඇති බල්ලන් පිළිබඳවද තබා ගන්න....
      කුළුලන් මාලුන්, ඌරන් බුරුතු පිටින් මරා ඇට කටු පවා අනුභව කරමින්.. හරකුන් එළුවන්.මුවන් වැනි සතුන් පිළිබඳව ඔබට කරුණාව පහල වීම ගැන හොඳින් විමසා බලන්න..
      කරුණාව යනු තමන්ගේ වාසියට, කාලයට රැල්ලට, අනූව නොව.. ලොව සියලු සත්වයන් කෙරෙහි පැතිරවිය යුතු ප්‍රබල අංගයකි.. එය හොඳින් පුහුණු වන්න.. එය එතරම් ප්‍රබලය..🙏🙏

    • @Bro-l3d
      @Bro-l3d Год назад +4

      අලි කීදෙනයිද යකෝ පෙරෙහැරේ යන්නෙ ඒකත් දවස් කීපයයි.අපික අලි ගම්වල මිනිස්සුන්ට කොච්චර කරදර කරදර කරනවද ඒවට කෝ උබල කතා කරනව මහලොකු සත්ව අවිහින්සාවාදියෝ😂

  • @manojakularatne4684
    @manojakularatne4684 Год назад +3

    Budu hamuduruwo jeewamanawa sitiyanam. Ahayi eyi me sathunta hinsa karanne kiyala. Lokayata avihinsawa deshana kala uththamayano🙏😭🐘🐘🐘🐘

  • @nkjayathissa9878
    @nkjayathissa9878 Год назад +1

    ඕකට හොදම විසදුම පෙරහැරේ නැටමි එකතැන ඉදල නටල, අලිඇත්තතු එක තැන ගැටගහල .මිනිස්සු ඇවිදගෙන වටේ ගියා නම් හරි. හරියට දෙහිවල සත්තු වත්තේ යන විදියට 😂

  • @wasanthakatukurunda5949
    @wasanthakatukurunda5949 Год назад +5

    උන්ට රස්නෙ. ඔය අන්දුම ගලොපිය යකුනෙ.

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 Год назад +7

    මේ පෙරහැරේ දැන්මොකද වුණේ කුමන හෝ දෙයක් නිසා ඇතුන් කලබල වුණා. ඉතින් ඒක නවත්වන්න හෙණ්ඩුවෙන් සතුන්ට අනිනවා . සියළු සත්වයින්ටම මහාකරුණාව දක්වන උතුම්බුදුන්වහන්සේ ගුණ සමරන්නෙ උතුම් බුදුපියාණන් පුදන්නේ සතුන්ට හිංසාකරලාද යන්න බෞද්ධයන් දැන්වත් කල්පනා කළයුතුය. සතුන් යදම් වලින් බැඳ තබමින් සතුන්ගේ නිදහස අහිමි කරමින් නැතිකරමින් දෙන වධ හිංසාව කවරනම් භික්ෂූන් වහන්සේ නමකට අනුමත කළ හැකිද?
    සබ්බේ තසන්ති දණ්ඩස්ස කියමින් ධම්ම පදයේ එන ගාථා කියල බණ දේශනා කරන හාමුදුරුවන්ට මේ අලි ඇතුන්ට කරන හිරිහැරය පෙනෙන්නෙ නැත්ද? ඔය මහා බෞද්ධයිනට ඒ හිරිහැරය පෙනෙන්නේ නැත. මේ අලි ඇතුන් කුලප්පු වී මිනිසුන් පාගා මරා දැමූ අවස්ථා නැතුවා නොවෙයි නේද ? එතකොට හාමුදුරුවන්ට කියන්නට ඇත්තේ අනිච්චාවත සංඛාරා කියා පමණි.හාමුදුරුවන් ධර්මය ගිහියන්ට කියාදෙන්නට කලින් හාමුදුරුවන් එය පිළිපැදිය යුතුය.

  • @Sandalusupun
    @Sandalusupun Год назад +12

    අලින්ට වඩා කුලප්පු වෙලා තියෙන්නෙ මිනිස්සු😂

  • @vihangarahal6912
    @vihangarahal6912 Год назад +1

    මෙ මිනිසුන්ට ගෙවල් වලට වෙල ටිවි එකෙන් පෙරහර බලන්න්න විතරක් දෙන්නෙ ඔනෙ. ගිය තැන විනශයක් න්නත්නම්

  • @nilnethu6637
    @nilnethu6637 Год назад +7

    හැබැයි දසුන් ඉන්නවා දැක්කෙ නෑ තමයි😊 අලි කුලප්පු වෙලා ඉන්නවා දැක්කා කෝ දසුන් 😂😂

  • @chamilashanthi2128
    @chamilashanthi2128 Год назад +4

    රනිල්ටත් වැඩේ හරි වගේ...🖐️🤔🤔

  • @rashmikamanel5942
    @rashmikamanel5942 Год назад +1

    නුවර කෙල්ලො පට්ට කෑලිනේ බන්

  • @arachchiprabodhi4183
    @arachchiprabodhi4183 Год назад +4

    අනේ මුංගෙ අවිහිංසාවාදේ..ගෙවල් වල හදන බල්ලො තමා එහෙම බැලුවොත් අපා දුක් විදින්නේ..හතර වටෙන් වට කරන්..,‍ඌට කැමති විදියකට කාලා,හිතේ හැටියට රෙන්නවත් නැති ආදරේ..තනිකරම බිස්නස් එකටයි ෆැෂන් එකටයි😂අලි නම් චූන් එකේ ඉන්නවා.❤

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp Год назад

    රස්නෙත්එක්ක ඒ සතුන්ට කරදරයක්.මිනිස්සු ඔක්කොටම එහා.

  • @sajahansadique6085
    @sajahansadique6085 Год назад +1

    මේ ටිකේම මිනිස්සුන්ගෙන් වැඩි දෙනෙක්ම ඉතා ජරා විදිහට උන්ගේ නායකයාට බනිනවනේ. ඒකයි මුන් කුලප්පුවෙලා ඇත්තේ.

  • @kalyanimohotti1461
    @kalyanimohotti1461 Год назад +4

    අහිංසක සත්තු පවු

  • @shanthalamahewa2761
    @shanthalamahewa2761 Год назад +1

    මේ රටට නම් දේව උදහසක්

  • @jayaala4237
    @jayaala4237 Год назад +17

    අහිංසක අලි❤❤

    • @Bro-l3d
      @Bro-l3d Год назад

      අලි කීදෙනයිද යකෝ පෙරෙහැරේ යන්නෙ ඒකත් දවස් කීපයයි.අපික අලි ගම්වල මිනිස්සුන්ට කොච්චර කරදර කරදර කරනවද ඒවට කෝ උබල කතා කරනව මහලොකු සත්ව අවිහින්සාවාදියෝ😂

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp Год назад

    මිනිස්සු සත්තු වෙලා .ඒකනේ ඒ අහිංසකයෝ බය කරල තියෙන්නේ .ශරිරය විශාල වුනාට එයාල හරි බයයි.

  • @SiyaLatha-h5e
    @SiyaLatha-h5e Год назад

    මේ වගේ මෝඩයන් අද වගේ උතුම් දවසක්වත් හැසිරෙන්න දන්නේ නෑ පවු මේ සත්තු තිරිසන් මිනිස්සු මේවා බලන්න ඵන්නේ

  • @sampathalex4704
    @sampathalex4704 Год назад +5

    රෝහණටයි මිහින්ටයි පෙරහරක යන්නේ කියල අමතක වෙලා ගෙදර වගේ සෙල්ලන් කරන්න හිතිලා. රත්න දිව්වේ පොඩි ලමයෙක් නලාවක් පූගලා. 😂

    • @GihanshakthiGamage-fi5sl
      @GihanshakthiGamage-fi5sl Год назад +1

      ඔව් 😁.. මෙ වගේද එක පාරක් ලොකු අයියට ඇනලා ඒත් එයා මුකුත් කරෙ නැ වෙන වෙලාවක එහෙම උනානම් ඉන්දිගෙන් ලැබෙනවා 😅

  • @Photo_doctor
    @Photo_doctor Год назад

    අයෙ බලන්න. පෙනි පෙනි තියෙනවා පාරෙ මැද ගින්දර.. අයින් කරේ නැත්තෙ ඇයි

  • @sarathdarmasiri7235
    @sarathdarmasiri7235 Год назад +3

    අලිය කුලප්පුවෙලා ඉන්න අස්සෙ දිව්‍යලෝකෙ යන්ඩහදන එවුන් දැක්කම දුකයි(නැට්ටෙ එල්ලිල,)

  • @ruviniwanniarachchi2802
    @ruviniwanniarachchi2802 Год назад

    අලි බොහෝ විටකලබල වෙන්නේ, සමහරක්, ඇත් ගොවිවො නිසා, අලි කලබලවෙනව , දැන් අලින්ට වෙලා තියෙන්නෙ ඇත්ගොවිවට මද කිපිල කුලප්පුවෙලා දගලනකොට අලින්ට තමන්ගෙ ජිවිතේ බෙිර ගන්න දුවන්නයි තියෙනේනෙ ඉස්සර අලි කුලප්පු වුනා,අලින්ව එක වචනෙට මෙල්ල කරගන්න ඇත් ගොවිවන්ට පුළුවන් වුනා,ඇත් ගොවිව කියන්නේ තමන්ගේ
    බඩවියත රැකල දෙන ඒ සතාට ආදරේ කරන
    මිනිහෙක්ට,,

  • @shyamaleejayasekera7756
    @shyamaleejayasekera7756 Год назад

    අනේ ඇත්තමයි බුදුහාමුදුරුවෝ හිටියනම් මේ ඇසල පෙරහැර නවත්තලා ගොඩක් කල්.මේ ගොන් හැත්ත මේ අහිංසක සත්තු යන පාරේ ගිනි බෝල කරකවනවා..පාර දෙපැත්තේ මහා එලි ගෙනියනවා.අහිංසක සතුන්ගේ කකුල්වලට ගිනි පුපුරු පෑගෙනවා.අනේ මේ ගොන් හැත්තට මේක තේරෙන්නේ නැද්ද.දෙයියනේ දෙයියොවත් බලලා මේ දලදා පෙරහැරේ වෙන සත්ව හිංසාව නවත්වන්න.මේ තිරිසන් මිනිස්සු කරන්නේ ඇස පිනවන එක විතරයි.දලදා හාමුදුරැවන්ට ගරු කරන්න ඔයිට වඩා ඉහල විදියක් මේ රට තෝරගත්තොත් මට හිතෙනවා අපි බුදුන් වහන්සේට කරන ගව්‍රවයක් කියලා.බුදු හාමුදුරුවන්ගේ දර්මයේ නෑ හිංසාව.

  • @SampathUdaya-ox1dq
    @SampathUdaya-ox1dq Год назад

    අහිංසක සත්තු අරන් ඇවිල්ලා මෙි පුජක හැත්ත පිස්සු කෙලිනවා ⁣ බුදු දහමෙි කොහෙද සත්තුන්ට හිංසාව

  • @ashan2000
    @ashan2000 Год назад +5

    කොමෙන්ට් දිහා බැලුවම පේනවා සත්ත්ව අවිහිංසාව අනුලෝමව සමානුපාතයි සතාගේ විශාලත්වය 😹😹😹
    ඒකනේ කුකුල් පැටියාගේ ඉඳලා අලියා වෙනකල් යනකොට අවිහිංසාව මහ පත එකක් වෙන්නේ 😂😂😂

    • @minindudissanayaka1700
      @minindudissanayaka1700 Год назад +1

      සතෙක්ව කෑමට ගන්න එකයි සංස්කෘතිය කියලා ජීවතකාලෙම කූඩු කරන් ඉන්න එකෙයි වෙනස තේරෙන්නැද්ද බන් 😏. මස් වැද්දෙක්ට උනත් තේරෙනවා කෑමට සත්තු මරන එකෙයි ආතල් එකට සත්තුන්ට වද දෙන එකෙයි වෙනස 😅

  • @HersaraLakshah-ko9vb
    @HersaraLakshah-ko9vb 6 месяцев назад

    මරු තම 😮😮😮

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 Год назад

    ඇත්තටම මේ රට හිතාමතාම ව්නාස කරන ම්නිසුන් නිසා ම්ස සතුන් එහෙම කරනෙනැ මෙම ව්නාසය ම්නිසුන්ට වැඩ්‍ ය සතුන්ට තේරෙනවා මෙවන් ව්පත් නොවේවා දලදා සම්දු පිහිටයි රටට 💎

  • @eksilananda6819
    @eksilananda6819 Год назад +16

    රජවරැ කරපු පෙරහැර අද නැ පටිට හොරැ ඉන්නෙ අලියා හරි අලියට දලදා සමිදු පිහිටයි අනිත් අලින්ටත් මොලේ පැදේවා

  • @senanicooray3784
    @senanicooray3784 Год назад +19

    සතගේ නැට්ටෙන් අල්ලලා වදදුන්න හැටි😢

    • @Bro-l3d
      @Bro-l3d Год назад

      හුත්තො නවත්තන් නැතුව මිනිස්සු මරනකන් ඉන්ඩද කියන්නෙ පොන්නයො😂