Maath kara.et antimta masata denna wena nisa newrttuwa.rekkuwat kukullu awama tyaganna be.eyalawat nadathtu karana gyot karana dein palk ne.hodai naraka ne.hemotama karanna be.mokda masata den ne kwwata nikan tyn kanna bonnaa deegena innawa kwwata eka we ne.asai oya lassanata karanwa.et mta beri una.kattiya wedi unama masata denna beri nisa newettuwa.
ඇත්තටම ඔයාගෙ වීඩියෝ බලද්දී මට හිතෙන්නෙම ගොඩක් දේවල් ඔයාගෙන් අපිට ඉගෙන ගන්න තියෙනවා නංගි❤ continue darling.
thank you akke 🥰🤍🤍💙
🌹
💙💙
කලුකුම් පැටව් දෙන්නෙක් දෙන්න බැයිද අක්කෙ
හරිම සතුටුයි ❤
🤍🤍
නියමයි 🍃👌✌️🌻🍀😊
💙💙💙💙
මාත් ආසයි හදන්න .අපේ ගෙදර හදන්න ගත්තම අල්ල්පු ගෙදර උන්ට ඉරිසියයිනෙ
@@Sanjul_123 මිනිස්ශ් ඉරිසියා කරන්නෙ නැත්තෙ මරනෙට විතරයි 💙
අප්පා අපිටත් ඔක තියනවා මන් කුකුලො හදුවා පල්ලෙ ගෙදරට ගියම උන් කුකුලො මරලා දනවා😢😢
Maath kara.et antimta masata denna wena nisa newrttuwa.rekkuwat kukullu awama tyaganna be.eyalawat nadathtu karana gyot karana dein palk ne.hodai naraka ne.hemotama karanna be.mokda masata den ne kwwata nikan tyn kanna bonnaa deegena innawa kwwata eka we ne.asai oya lassanata karanwa.et mta beri una.kattiya wedi unama masata denna beri nisa newettuwa.
🥺🖤
❤
🤍🤍🤍
Oy
Kohda dr
අක්කේ ඔයා ගාව කලුකුම් පැටවු ඉන්නවද.. ඔයා කොහෙද
විකුනන්න නැහැ මල්ලි 🤍
@ShanisVlog- හා අක්කේ
RIR සත්තුන්ට ගස් නිවිති දුන්නට ප්රශ්නයක් නැද්ද😊
රක්කන්න පුළුවන් කලුකුම් බිත්තර ගන්න පුළුවන් වෙයිද
කලුකුම් පැටව් දෙන්න පුලුවන් මාස 5 වයස..
කලුකුන් විකුනන්නැද්ද
කලුකුම් ල්ට දෙන කෑම ගම් කුකුලන්ට දෙන්න බෑද
ගස්ලබු කොල ගිනිසීරියා දෙක නන් අපි ගොඩක්ම කලුකුම්ට තමයි දෙන්නෙ..වල් නිවිති මැල්ලුම් වර්ග කෑමවල කොටස් ගම් කුකුලන්ට 💙
@@ShanisVlog- oya gawa gam kikili patawu innawada
මොකද්ද අක්කේ ඔයා දාපු pack එක...
kadala piti walin dana pack eka nangi 🥰
@@ShanisVlog- කඩල පිටියි,හාල් පිටියි ,මුන් ඇට පිටියිද? චුට්ටක් කියන්න පුලුවන්ද අක්කේ දාන දේවල්
නෑ නෑ.කඩල පිටි මුන්තානි මිට්ටි කෝමාරිකා.වතුර ටික්කුයි.මෙ ටික විතරයි
@@ShanisVlog- මුන්තානි මිට්ටි කියන්නේ මොනාද අක්කේ
@@ShanisVlog- monada ane munthani mitti
අපේ පැත්තේ හාල් කුඩු කිලෝ එකක් 120ක් වෙනවා නංගි 😔😔
kukul kama walata yana gananma yanawane 🥺wadine.thawa then deka thunaka baluwa nam hari.eccarama ganan wenne ne mewa
කැකුලු කුඩු එක ගනන් .. ඔයාට හම්බෙලා තියෙන්නෙ කැකුලු එක.. ඒක සත්තුන්ට දෙන එක හොදයි පෝෂනේ වැඩී.. රයිස් පොලිෂ් එක ගනන් අඩුයි .. අපේ පැත්තේ කැකුලු කුඩු එක 75 යි
අනෙ matath asai eth apita eda ne dr
mage anit video eka mn kiyanawa dr eda nathuwa unat hadanna puluwan poddak balannakoooo 🥰💙
බිත්තර දාන්නේ නැති අය එතකොට, වැඩිවන කුකුල්ලුන්ට එහෙම මොකක්ද කරන්නේ ඔයාලා
එහොල්ලොත් ඉන්නවා වෙනම දාලා.පිට කරන නිසා පාඩුවක් නැ ඉඩත් තියනවනෙ