Manasick is the GOAT in lyrical type. Maliya is the GOAT in gangster type. Costamaarley is the GOAT in melodic/vibe trap type and Shan putha is the GOAT in this type. 🐐👑
Shanage lyrics walata waraddak kiynna bh. Mokada maliya unath lyrics karanne me type eken. Onema kenekta therum ganna puluwan widiht. Maliyage verse walath lyrics mehemai manasick la wage bara lyrics nh. Shanath maliyata same wage yana bars meke liyala thiyenw. Not the same, two different levels. After this reaction, I recognized Shan putha as a real rapper 🔥
Aththtama mama shange fanabse eke ekek nemei mchn habai mata me lagadhi therun giya deyk thamai bn shana kiyanne patta danumak thiyana dial ekk pothpathe ehema deyk nemei samaje gana , e wagema api shanata arama baninwa meka set na kiynwa☺️ habai aththtama☺️ apita u gahana eka bar ekkwath hariyta kiywaganna banedga rap seen eken , api uta wada charuthdga api rap seen eke yodabala kanudga uge rap rasa na set na kiyanna ethna podi prshanarthyk thiynwne kollo ⚠️️, onn smokio, mansick , master D wagr ayta onnm muta kiyanna puluwan mu set na iya bokai kiyaa un inna thathqe anuwa but apita ehema kathkaranna banw mokda apita hariyta rapak gahaganna bane e wggem tha deyk thama machn ❤ mona artist kenekwthkiyala nane shana iya guu kiyala nedga ♥️ master d pawa kiww shan kiyanne hoda artist kenek uge vibe eka wenama ekk koyala mama kiyanne u wenma dial ekk math tika kalayk uta banna ❤😂 passe theruna yako api kochchara kiwwth set na kiyala apita ehm kiyanna bane api mokundha api inna step elai mu inna step ekai patha gap ekk thuynw mu katu kapu real ekek echcharai ♥️
Real GOD SHANA.❤️😘
හැමදාම Best Reaction එක AVIZ ගෙ 💀🎉❤
Yep 📌️
Thanks man 🖤
@@AvizalvizWatapuk kiyanne mcn kibulage kata athulata atha dala walgen adala anithpatta gahanawa wage seen ekak😂
1st comment
අනිත් ඒවා එක්ක බලද්දී මේකේ අමුතු quality යක් තියෙනවා
Aviz සුපිරියට reaction එක කරනෝ 🚀
Thanks man 🖤🖤
"උකුසුඇස්තියුනු කොරහෙත් හිටියා කිඹුලන්"
කතාවට කියනවා කොරහෙත් කිඹුල්ලු දකින්න එපා කියලා
(පරන කියමනම් පොඩි දේටත් නිකන් කලබල වෙන්න එපා වගෙ message එකක් දෙන්නෙ )
ශානා ඔතනිදි කියන්නෙ ශානගෙ ඇස් උකුස්සෙක්ගෙ වගෙ තියුනුයිලු කොරහෙත් කිඹුල්ලු ඉන්න පුලුවන්ලු එකියන්නෙ පොඩි දේ උනර්හ් ලොකු දෙයක් වෙන්න පුලුවන් වගෙ mening එකක් දෙන්නෙ ශානා ඔතනදී ❤ work is better bro
උබ හරියටම රැප් ගැන කොල්ලන්ට කියලා දෙනවා බොසා❤ respect අද Daviz ත් ඉදියනම් මරු
Thanks brother ow පොර හිටියේ නෑ 🖤
අද එනවා ශානගෙ අලුත් එක
ශාන ගැම්ම්ක් අල්ලල ඉවරයි රැප් වලට 🧘🪽
ශාන් පුතා ගැන හොදක් නරකක් කියන්නැ . මොකද hatersලයි ෆෑන්ස්ලයි pire වෙන හින්දා .හැබැයි සෙල්ලමෙ වෙනස් vibe එකකින් පට්ටම ගෙමක් ගහපු ඩයල් එකක් 📌💥.
දිගටම ඔහොම කරන් යමන් brother උබ උඩටම එනව❤
Thanks man 🖤🖤
10:45 Htt😂❤
අහම්බෙන් සෙට් උනේ ... හොයපු දේ හම්බුනා..❤️💪🏽දිගටම කරගෙන යමන් මචෝ
දැන් dinuwa කියලා channel එකක් තියෙනවා ඉස්සර ශානා keefa bezzy ල එක ට ඉදියේ අව්රුදු 5/6කලින් එකේ රැප් වල ශානා උන්ට featured කරනෝ kefaa ඒවාට shana ft කරනෝ.. ඒ කාලෙම wagmee reaction video එකක් කරනෝ unique voice කියලා එකේ ශානා ගේ voice එක ගැන කියනෝ. ඒ කියන්නේ එතනදී wagmee ගන්නේ alpa gang එකෙන් දාල තියෙන්නේ shana × maduwa හිනා වෙලා ඉන්නේ කියලා track එකක්.... වචන හරියට pronounced කරලා රැප් කරා නම් ඉස්සරහ ට යන්න පුළුවන් ♥️
අඩෝ ඒ කාලෙ wagmee එහෙම මුගෙ නම ශාන කියලවත් දන්නෙ නැතුව ඒ කිවුවේ . දැන් අත්ත වෙලා තියෙනව ඒක ❤️
O I G ♥️
Manasick is the GOAT in lyrical type. Maliya is the GOAT in gangster type. Costamaarley is the GOAT in melodic/vibe trap type and Shan putha is the GOAT in this type. 🐐👑
Ekagai 💯
true💯💯💯
💯💯
Cairo & lmg ??🔥
Master D better than manasick
😉😎
උබ නියමයි ඇදාන් දිගට හරියටම උබට දැනෙනවා මොන සින්දුවෙත් රහ 🖤
Ade elh bn❤
ube reacion ekath patta. athl eke kiynwa .kammli na ooi blan inna🖤
Thanks man 🖤
බං මාතර බාසා විලාසෙන් ගහන්නෙ ඒක මේ wordplay එකට,technique වලට කැරි ගැම්මක් දෙන්නෙ.මේ වචන ගොඩක් මාතර පැත්තෙ කොල්ලොන්ගෙ කටවල් වල තියෙන ඒවා "ඇන්ටෙක් ටකල් කරා" කියලා එහෙම කියනවා උඹලට ඒවා හුරු මදී.✌️
මේක ඇත්ත ❤
AVIZ is my School ❤
Aviz ❤
Ali gahana kale gal katas ekk thiyn survey krpu colombo wathu gane gihin promotion walata colombo minissuntath bashawa dala talk krpu polowe paya ghl inna real minihekta gewal wala idn keyboard walin kamare assata wela podi hujjo kollo kiyna ewa danenne wath nh bn. Dn kochchara posh unath ekenma gode upatha hindustan pot eheka 🔥 uta hiphop bh kiwwata u basse meka gana igena gena. Hiphop dance puluwan lesatama. kwru na kiwwath uge munen penw kari ekak. Kari maraala patak. Tutu aiyata kohe bassath thada place ❤️🥵
Lotage රැප් එකක් තියෙනවා lota× dr bs king × black mamba.. කීෆාට ගහපු diss එකක් ඒක ඕන next ♥️
Aviz amen rap ekata react ekk one bn ❤🎉 wena reaction krn unge ekk unata artpiece ek wenm ekkne ekt krhnko ❤❤
වටපුක් කියන්නෙ දකුනෙ කුනුහර්පයක්
ado celebrity rappers lage react ekk genenko....ski ge ekk aniwa one❤
Adow t withrad bn muwa kotage malli wge penne 😂❤
උ කියන lyrics පැහැදිලි නැත්තේ උ දකුණේ වචන කියන හින්ද.ඔක ගැහුවේ c chain එක්ක සීන් එක තිබ්බ දවස් වල ගොඩක්. උ fillt ට රෙස්පෙක්ට් වෙන්න එක්ක තමයි උ chain ට කනේ පාර ගහපු සීන් එක ට එක්ක. ගරු කර යුත්තාට ගරු කරා *
Eka une kawdda oka damme kawadda ubta pissud htto ethkota lotus ekk diss eka gahuwe ublge siyatada 😂
@@SithumSithum-c6d හරි pako 😂 ඒක diss තමයි ඔක් diss එකක් තමයි 🥲👍🏻
@@SithumSithum-c6d 2006/7ද ඔයා 😂😒
@@SithumSithum-c6d අනිත් එක lota එක්ක ගහපු එක official released කරේ නෑ උ උගේ ගෘප් වලට දාල තිබ්බ mp3 එක කට්ටිය ඒක අරන් තමයි lyrics video හැදුවේ 😂
@@SithumSithum-c6dඅහද්දි තේරෙන්නැද්ද c chaint තමා මේකෙ බනින්නේ
puluwannam bar eken bar ekata react krn nethuwa tikak ahala verse eken ekt wage kra nm mita wada mru brother✌...Anyway best reaction ever❤....Videography & edite gena indetails katha krnw nm shanage " Wisha bije" aniwa react karahan e💥💣
Thanks brother ! I will මම නවත්තන්නේ මට කියන්න ඕනේ සමහර දේවල් පස්සේ කියන්න ගියාම අමතක වෙන්වා ඒකයි ...මම බලන්නම් 🖤
Takal supiriyak ❤
තුන් වෙනි පාරට මේක බලන්නෙ සුපිරි 😙 ශානාගේ අලුත් එකත් ඔනී
Ghuwa bn
Matara untika meee paththata❤
SPMP kiyanne ශාන් පුතා මාගම් පුර 🖤🖤
Xxxtentacion 🥺
@@kasuntharaka1048 👑legend
Eee maru oi
Shanage visabe j trcak eak react karana bro ekath wasi❤
Thummase dane one brother.❤
හාමුදුරුවොන්ට වඩින්න කියපන්😂
Next Asha ft maiyah රස්තියාදුව rap එක ඕනෙ❤
විසබිජෙත් බලහන්
විසබීජේ
@@kasuntharaka1048 ඒක අවුලක් නෑ වචන පැහැදිලි මදි පොඩ්ඩක් production quality.. ජාඩී මුඩි අවුලක් නෑ
@@Ravidu_laksh එකෙම්ම
ethenna set wenna hadala dala ette
Shanage lyrics walata waraddak kiynna bh. Mokada maliya unath lyrics karanne me type eken. Onema kenekta therum ganna puluwan widiht. Maliyage verse walath lyrics mehemai manasick la wage bara lyrics nh. Shanath maliyata same wage yana bars meke liyala thiyenw. Not the same, two different levels. After this reaction, I recognized Shan putha as a real rapper 🔥
Me too!! Not a rapper Shan can be introduced as a real artist. Cuz he is a actor now
aththa bn❤
Yezzz 🖤🖤
Shan putha is a real rapper but i don't see that comparison with maliya
@@veganElephant-j9b I didn't compare with Maliya. I mentioned "not the same, two different levels"
Aththtama mama shange fanabse eke ekek nemei mchn habai mata me lagadhi therun giya deyk thamai bn shana kiyanne patta danumak thiyana dial ekk pothpathe ehema deyk nemei samaje gana , e wagema api shanata arama baninwa meka set na kiynwa☺️ habai aththtama☺️ apita u gahana eka bar ekkwath hariyta kiywaganna banedga rap seen eken , api uta wada charuthdga api rap seen eke yodabala kanudga uge rap rasa na set na kiyanna ethna podi prshanarthyk thiynwne kollo ⚠️️, onn smokio, mansick , master D wagr ayta onnm muta kiyanna puluwan mu set na iya bokai kiyaa un inna thathqe anuwa but apita ehema kathkaranna banw mokda apita hariyta rapak gahaganna bane e wggem tha deyk thama machn ❤ mona artist kenekwthkiyala nane shana iya guu kiyala nedga ♥️ master d pawa kiww shan kiyanne hoda artist kenek uge vibe eka wenama ekk koyala mama kiyanne u wenma dial ekk math tika kalayk uta banna ❤😂 passe theruna yako api kochchara kiwwth set na kiyala apita ehm kiyanna bane api mokundha api inna step elai mu inna step ekai patha gap ekk thuynw mu katu kapu real ekek echcharai ♥️
ඩබලම එක්ක ඇයි මන් ආවෙ එකට ගේනවා එකක් ✌🔥
කරා කලින් ඒක බ්‍රෝව්
kawru monawa kiwwath shanage rap thiyanwa supiri ewa🖤🔥
පැහැදිලිව karana ekama eka
Vata puk kiyanne kunu harapayak vyangartha kunuharayak ban
තමුසේ ආතල් ඕයී😊
මචන් මෙහෙමයි මේක C CHAINgay shot 4 එකට ගහපු diss එකක් ❤
Ai hate karanne 😂
supiriyak
Skoopy dopperge bandanagareee .aka pahara
Ms13 gang gana one vudeos😢
Bo Sedkid, 6zn ලගෙත් ඕන 👁️
Bandanagare onaaa
Mn qwwe oka vibe bn😊
Ow 💯
හරියටම hip hop ගැන knoledge එකක් ගන්න පුලුවන් avizge විඩියෝස් වලින්♦️🤭💟
THANKS MAN
Pork හරි ෂෝක් 👌
💯💯
Shana brand ekak❤
Takal kiyanne kandam kara vage ekak kiyavenne dakune vadipura havasena vachanayak eka
Takaal kiyanne bn කරන්න බරි දෙයක් උනත් අමාරුවෙන් හරි balance ekk ගැහුව කියන එක 👀 mn hithanne kollo athara thiyana wachanayak
හැමදාම මුලින්ම comments දාල වැලලෙන මම 🙂
Adow mage ec bm ub 🖤
දැනට මම හිතන විදියට මුට ද කොහෙද rap channel එහෙකට වැඩි sub ල ඉන්නේ 600k +ඉන්නෝ කොහොම හරි මුලින්ම හිටියේ costha❤️🔥
Ow Most Famous Rapper mn hithanne
ඔව් 💯
රස්තියාදු පදනමේ මලියයි පුලියයි thaama inne එකට හුත්#
රස්තියාදු පදනම .දැන් කාට කාටත් රැප් එක දෙන්නකෝ😢
ටකාල් අමාරුවෙන් දෙයක් කරනව
Shana×maduwage hinawela inne ekata reaction ekk karano
Sherage hamine rap eka oni 💓😧
❤❤
sinhla rap evolution ගැන විඩියෝ එකක් හදන්නකො 1997-2024 දක්වා.ගොඩක් ප්‍රයෝජනවත් දෙයක්❤.වාග්මීත් හදලා තියනවා 1997-2020 .එකෙ 2024 දක්වා නෑ.
ඕකේ මමයි දිල්හාරයි කතා වෙලා කරන්නම් 💯
@@Avizalviz aniwa.denna karanna🔥❤❤
Me me okkoma atharaka @era umesh ge සිවිල් බැහල track eka gemu
mama hithanne watapuk kiyala thiyenne putuwak kiyana eka wennoni
🤔
King Lotus ge Kiyawapan aduwen track ek dipn
මේකවත් දීපන් 😴
Ub ha kiynw විතරයි ne whotto 😪
මේකට හා කියලත් නෑ😂
@@Shinnokツ mekata නෙවෙයි kalin ewt 😂
King louts ගේ අලුත් ට්‍රැක් එකක් එනකල් ඉන්න බැලුවේ ඉතින් මම 🖤👀👀
@@AvizalvizDanma den n kiuwa lotus
@@Avizalviz meka diyan
Old shan putha 🔥
ඌරුජුවල් එක කරමු ඊලගට
ඌරුජුවල් එකත් කරමු
Na takal kiyanne salendar kala kiyana eka
dwsk aiya kiwwa reaction krnne hobby ekk widihata kiyla anyway reaction nm set wennema oyage brother 😌💗
Thanks man ! 🖤🖤
Oi holane na rap ekta recation ekk one ek supri ft. Ekka
Pharmacy rap eka dennaaaaaaaa❤
Tackle bn english word eka😂..eken thamai lankawe un takaal kara kiyala kiyanme
aviz have two sides
AMo amo kerima rap pathan shana nopathan | reach pathan shana pathan
Wrong 💯 some pov correct 🤣
@@Avizalviz shange rap reaction wala hoda kiyannai , wena thanaka randomly hambunama troll krnnai debidi piliwetha mokadda me oba thumage
Koraha kiyanne machan dan thiyenne sink eke oya kunu hodagena yanna vage ekiyanne machan kussiye thiyana lokuma bajane issara oya kiyamanak thiuenne kalabaleta 'koraheth atha daganna ba" kiyala eke samannayen kibulekuta inna ba eth ethana adahas karanne dan korahath kubullu innava kiyala thama kiyanne
ඌරුජුවල් ekath ooni
Adarei bosaaaa❤
Me toooo bossaaa 🖤
Mata hithena vidiyatanam othana thinne ටැකල් කියන එක
මිනිමි ගේ "බෙබා" ට්‍රැක් එක ඕනේ
Visabije ona
Takaal kiyanne dakune wachanayak 🙂
තේරුම මොකද්ද බ්‍රෝ
Ai Uba Irisiya (ඇයි උබ ඉරිසියා) track eka balmuko
eka underrated supiriyak
@@sayuri..wickramasinghaeka koheda underrated bn 😂😂 1.2M views
ඕකේ
@@lind-op4cqsmokiota ena views hatiyata underrated 😂
@@Wenukg77 anna hari.ek thama maath hithuwe
"Srilankan joyner lucas" බලාගන්න zany ගේ "lucky you " ට්‍රැක් එක අහල බලහන්👌
@@sahan-z4r හා 😂
සිරා. Still මරනවා track එක 🫡
SHANA අව්ලක් නෑ ! ගොබ්බ Fans ල ටිකක් ඉන්නවා උන් තමා අවුල 😒
Gorakoya
Sudu kodi 1,2,3 Kiyala Diss set ekak thiyenawa ee tika dennako 😊❤
Svaraya thama adinne vanganaya thama ke kiyanne ක්+එ=කෙ මචන්.
enkal hitya ecac uben...
🖤🖤
Spmp urujuwal ona
Uru juval oona
PRASA KG GE RAP EKAK KARAPANKO
Urujuwl diym
Adreyi boza denwath munt thernna kiwaat
Thanks brother 🖤
@@Avizalviz 😗
c chain ekk seen eka tiyena kle ne meka dmme diss line ekk ne
සිරාවටම🤜🤛Shana & Lotuss කැ# කොල්ල diss එකට පස්සෙ ආපු එක🔥
Obata be e voice ekkwath ganna hithannawath epa,oba sul koliyatayak wage mata danenne
ko dilhara ayya
අනේ මන්දා කොහෙද කියලා 🖤