එදිනෙදා ජීවිතයේ කර්මක්ෂය කිරීමේ කර්මය කරන අයුරු - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි

Поделиться
HTML-код
  • Опубликовано: 25 дек 2024

Комментарии • 43

  • @RenukaKumari-b7u
    @RenukaKumari-b7u 8 месяцев назад

    ස්වාම්න් වහන්සේට උතුම් නිවනම හිම්වේවා 🙏🙏🙏

  • @ashokajayawickrama3228
    @ashokajayawickrama3228 Год назад

    උතුම් සදහම් දේශනාවක් 🙏🙏🙏

  • @chandrikajayasekara1685
    @chandrikajayasekara1685 2 года назад

    ඔබ වහන්සේට මම නමස්කාර කරමි .මාගේ නමස්කාරය වේවා !

  • @dayakahingala3296
    @dayakahingala3296 3 года назад +8

    අපගේ ආරාධනය අනතිමානීව පිළිගෙන අප කෙරේ අනුකම්පාවෙන් අපට සසරින් මිදීමට අනුග්‍රහය දැක්වූ,ඔබ වහන්සේගේ සසර මග මේ අත් භවයේදීම නිමා වේවා!!!!!!!

    • @lalithajayawardena364
      @lalithajayawardena364 Год назад +1

      Oba wahanse weni dharmaacharin wahansela thawa thawath melowata bihiwewa!

    • @user-sl7k
      @user-sl7k Год назад

      _මීමුරේ ධම්මවංශ හිමිගේ ශ්‍රී නාමය සදා දිනේවා !_

  • @WansapalaMalhinna
    @WansapalaMalhinna 4 месяца назад

    SADU 👏🥀🌹 nawetha nawetha asami SAdU 🥀🌹 Sadu

  • @sranagala7200
    @sranagala7200 3 года назад

    sadu sadu sadu

  • @WansapalaMalhinna
    @WansapalaMalhinna 4 месяца назад

    SADU 👏🌹 Sadu Appramadee. DAHAMA. Appramadeewe Sihiyan. SATIHIYAn Siteemata. Dahsha. Kela. SADU 👏🥀🌷

  • @maheshsenevirathna931
    @maheshsenevirathna931 2 года назад +1

    Obawahansege bahira danuma budu dahamata galapima boho agayakarami.theruwansaranai

  • @hars-q9d
    @hars-q9d 2 года назад

    Sadhu sadhu sadhu

  • @hirushaweerasekara680
    @hirushaweerasekara680 10 месяцев назад

    🌼🌼🌼✨️💟සාදු🙏සාදු🙏සාදූ🙏💟✨️🌼🌼🌼

  • @wijesuriyanandani5207
    @wijesuriyanandani5207 3 года назад +2

    සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ku2s
    @user-ku2s 3 года назад +1

    තෙරුවන් සරණයි ඔබ සැමටම .

    • @chandrikajayasekara1685
      @chandrikajayasekara1685 2 года назад +1

      අප අතීතයේ බොහෝ තණ්හා අනුෂය තබා ඇති නිසා නේද මේ කාල වකවානුවේ මෙතරම් අපට දුක් විදින්න සිදු වන්නේ .නමුත් ජීවිතේ වැඩියෙන්ම දුක් විදින්නටවූ සමයක නිර්මල බුදුබණ ඇසුණේ එය ප්‍රායෝගිකව පුරුදු කිරීමට වෙන්න ඇති.කෙසේ හෝ මේ කාලේ එන අභියෝග හමුවේ සිහියෙන් ත්‍රිවිධ විතර්ක එන විට වීරියෙන් ප්‍රහානය කිරීමෙන් අපේ බොහෝ කර්ම ක්ෂය කරගත හැකිවෙයි නේද?මේ හැර නිවන් මගට අපට වෙන කලයුතු දෙයක් නැහැ නේද ?
      ---- ඔබට තෙරුවන් සරණයි ! ----

    • @user-sl7k
      @user-sl7k Год назад

      _ගෞරවණීය මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේගේ ශ්‍රී නාමය සදා දිනේවා ! ( දෙවෙනි ශ්‍රවණය 2023 12 02 )_

  • @chandanidamayanthi3471
    @chandanidamayanthi3471 3 года назад +1

    🌷🌷🌷🙏🙏🙏sadu sadu sadu

  • @pgsidunil1507
    @pgsidunil1507 3 года назад +1

    ශ්‍රී සද්ධර්මය දේශනා කළේ ගරු ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණාවබෝධ ය ලැබේවා.....

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 года назад

    🙏🙏🙏 Sathya Awabodaya wewai gora sansaryn medema penisma dharmya Tula hesirewai 🙏🙏🙏Pinwath swaming wahanse Niwan sampath lebewa 🙏🙏🙏

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 Год назад

    දීර්ඝ කාලීන ධර්ම ගවේශණයකින් විශාල දැනුම් සම්භාරයක් ලැබු ගෞරවනීය දේශකයාණන් වහන්සේ සසර ගමනක හිරවී සිටින හැමදෙනාටම ඉන් මිදී බුදුන්වහන්සේ පෙන්වා දුන් මග අවබෝධ කරදීමටගත් අපමන උත්සාහය ඉතාමත්ම ඉහලින්ම අගේ කලයුතුමය.උන්වහන්සේ පුාර්ථනා කල යම් මාර්ග ඵලයක් වේ නම් ඒ නිතැතින්ම ස ඵල වු බව මොනවට පැහැදිලිවේ

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 3 года назад +1

    Dirga ausha lebewa obawahanseta 🙏

  • @premabogaswaththa8462
    @premabogaswaththa8462 Год назад +1

    Saďu said sàdu

  • @savithawidanage665
    @savithawidanage665 3 года назад +2

    උපාදානය නොකිරීම කුසලය යි...!!! සාදු සාදු සාදු...!!!

  • @sarathsiriwardena5386
    @sarathsiriwardena5386 3 года назад

    oba wahanse niduk wethwa, neerogi wethwa, suwapath wethwa.

  • @chandanidamayanthi3471
    @chandanidamayanthi3471 3 года назад

    Sadu sadu sadu....🌷🌷🌷

  • @mihilpansilu2198
    @mihilpansilu2198 3 года назад +2

    🙏🙏🙏

  • @thamarasenanayaka9518
    @thamarasenanayaka9518 3 года назад +1

    මෙම උතුම් ගැඹුරු දෙශනාව අවබෝධ යෙන් ශ්‍රවණය කළොත් කර්මක්ෂය කිරීමට හැකි වන බව පැහැදිලි වේ.ඔබ වහන්සෙගේ ධර්ම දේශනා මාලාව න් කිහිපයක් ම ශ්‍රවණය කිරීමෙන් අනතුරුව යි එය අවබෝධ කරගත හැකි වූයේ. ආර්ය මාර්ගයේ ගමන් කරමින් කර්මක්ෂය කිරීමට උත්සාහ කරන වා.මෙම උතුම් දෙශනාව උදෙසා ඔබ වහන්සේට දීර්ඝායුෂ ත් අමාමහ නිවන් සුවය ත් පතමි.සාදු!!!

  • @sachithadulanga2928
    @sachithadulanga2928 Год назад

    🙏☺️💔💔💔

  • @neethawidyarathna5956
    @neethawidyarathna5956 2 года назад +1

    ඔබ වහන්සේ ට මගේ නමස්කාරය

  • @senarathbandara4012
    @senarathbandara4012 3 года назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @maneladikari8329
    @maneladikari8329 3 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandanidamayanthi3471
    @chandanidamayanthi3471 3 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandhyakanthi5848
    @sandhyakanthi5848 3 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @kamanimendis1474
    @kamanimendis1474 3 года назад

    සාදු සාදු සාදු 🙏

  • @kalyaniperera2955
    @kalyaniperera2955 3 года назад +1

    🙏🙏🙏🙏🙏

  • @gaminiedirisingha4268
    @gaminiedirisingha4268 3 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashanimorathenna7859
    @ashanimorathenna7859 3 года назад

    🙏🙏🙏

  • @miheleew789
    @miheleew789 3 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anjaliperera1897
    @anjaliperera1897 3 года назад

    🙏🙏🙏

  • @jayanthirajapaksha8347
    @jayanthirajapaksha8347 Год назад

    🙏🏻🙏🏻🙏🏻

  • @kolithapothupitiya1528
    @kolithapothupitiya1528 2 года назад

    🙏🙏🙏🙏🙏🙏

  • @mayurisithara961
    @mayurisithara961 11 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏