Комментарии •

  • @iresha3330
    @iresha3330 Год назад +349

    කිසිවෙකු හට වෙවැනි රෝග නොසදෙවා සහා සියලු පිලිකා රෝගීන් අනන්ත බුදුගුණ බලයෙන් ඉක්මනින් සුවපත් වේවා 🙏

  • @tharangaprabodani7175
    @tharangaprabodani7175 Год назад +249

    සියලු පිලිකා රෝගීන් සුවපත් වේවා

    • @nilandammika5316
      @nilandammika5316 Год назад +6

      සියලුම පිලිකා සුවපත් වේවා.

    • @janithsamaraweera7807
      @janithsamaraweera7807 Год назад

      Niduk wethwa

    • @induminiliyanage7720
      @induminiliyanage7720 Год назад +2

      පිලිකා රෝගීන් සුවපත්වේවා කියල නෙවෙයි කිසිම සතෙකුටවත් පිලිකාවක් නෙහැදේවා කියල ප්‍රාර්තනා කරන්න

    • @tharangasumudu1775
      @tharangasumudu1775 Год назад

      @@nilandammika5316 vvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvccccccccccccl ,

    • @padmapathirana6784
      @padmapathirana6784 Год назад

      @@induminiliyanage7720 ki by sirasa

  • @shamlykuwait2087
    @shamlykuwait2087 Год назад +119

    🙏🏻🙏🏻🙏🏻..සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා. ඔබ දෙපලටත්.තෙරුවන් සරණයි

  • @kkww3805
    @kkww3805 Год назад +90

    පිලිකාව රෝගයෙන් පිඩා විඳින හැමෝම සුවපත් වේවා සුවපත් වේවා.

  • @nandakumari7282
    @nandakumari7282 Год назад +64

    පිලිකා රෝගීන් සියළුම දෙනාම සුවපත් සුව පත් වේවා නිරෝගී සුව යෙන් ඉන්නට ලැබේවා තුනුරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @chamliwaththuhewa2987
    @chamliwaththuhewa2987 Год назад +37

    තෙරුවන් සරණින් සෑම පිලිකා රෝගියෙක්ම සුවපත් වේවා !!!

  • @seethaomura6336
    @seethaomura6336 Год назад +34

    ලොව සියළු පිලිකා රෝගින් සුවපත් වේවාසතුට සැනසීම ලැබේවා

  • @dpt7062
    @dpt7062 Год назад +55

    කිසිදු කෙනෙකුට මෙවැනි දරුනු රෝග නම් හැදෙන්නෙ එපා . මෙවැනි රෝග වැලදි ඇති රෝගීන් ඉක්මනින් සනීප වේවා !

  • @thenuldilith6329
    @thenuldilith6329 Год назад +19

    පිළිකාවක් හැදෙන්න කලින් මේ ආකාරයට දැනුවත් කරන එක ගොඩක් වටිනවා

  • @himashasathsarani2188
    @himashasathsarani2188 Год назад +136

    කිසිම මිනිසකු මෙවැනි මාරාන්තික රොගවලට ගොදුරු නොවේවා🙏

  • @laxmijayanayaka8627
    @laxmijayanayaka8627 Год назад +42

    නිරෝගීසුව තරම් සම්පතක් තවත් නැහැ .සියලුම දෙනාට නිරෝගීසුව ලැබේවා රෝගීව සිටින සියලුම දෙනාටම ඉක්මන් සුවය සැනසුම ලැබේවා ..🙏

    • @balangodatech5678
      @balangodatech5678 10 месяцев назад

      ප්‍රයිවෙට් හොස්පිටල් එකකින් පූර්ණ බොඩි චෙකෆ් කරගමු මාස 6 න් 6 ට. මයින්ද මාත්තයයි රනිල් මාත්තයයි ජනතාව පෝසතුන් කරලා තියෙන්නේ.

  • @Sadakelum_T
    @Sadakelum_T 3 месяца назад +7

    බුදු රජාණන් වහන්සේ සාරා අසංකීය කල්ප ලක්ශයක් මුලුල්ලෙ පිරූ පාරමී දම් වල බලය තවමත් මේ පොළොවේ පවතිනවනම් ඒ මහා පාර්මී දම් වල බලයෙන් සියලු පිලිකා රෝගීන් සුව වේවා...! බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @amithamarahela8058
    @amithamarahela8058 Год назад +13

    සියලුම පිළිකා රෝගීන් සුවපත් වෙත්වා තෙරුවන් සරනයි

  • @slmobile2023
    @slmobile2023 Год назад +12

    සියලු පිළිකා රෝගින් සුවපත් වේවා

  • @ranjinisusila6351
    @ranjinisusila6351 Год назад +45

    ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයන් ලෝකයේ වෙසෙන සියලුම ම්නිසුන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුව පත් වෙත්වා ව්ශ්වය ආශිර්වාදයන් තිස්තුන් කොට්යක් දේව්වරු රැක දේත්වා තෙරුවන් සරණයි🙏🏼🙏🏼🙏🏼

  • @padmawickrema4597
    @padmawickrema4597 Год назад +36

    ස්තුතියි වෛද්‍යතුමණි. ඔබ තුමාට තෙරුවන් සරණයි!!! වැඩ සටහන මෙහෙයවන දුවටත් ස්තුතියි. තෙරුවන් සරණයි!!! ඉතා හොඳ වැඩ සටහනකි.බොහොම ස්තුතියි.

  • @troncykadana1117
    @troncykadana1117 Год назад +56

    මෙන්න මේ වගේ වැඩසටහනක් කරන්න .ara මොනවාද නොපෙනෙන බලවේග වලට wada හොඳයි ..👍🙏

  • @nilmini7341
    @nilmini7341 Год назад +5

    කිසිවෙකුට මෙවන් වේදනාකාරී රෝග නොම වේවා. තෙරුවන් බලෙන් සියලු දෙනා ලොව සුවපත් වේවා.

  • @chandimabandara2138
    @chandimabandara2138 Год назад +6

    ගොඩාක් අය මලබද්ධයෙන් පෙලෙනවා. ඒ කොළඹ ජනතාව වට විෂ නොගහපු එලවලු පලතුරු නැති නිසා. එවන් වු අයට ගමේ ඉදී වැටෙන ගමේ පලතුරු එලවලු පුළුවන් අය කොළඹට ගෙනත් විකුණන්න . සියලුම පිලිකා රෝගීන් නිට්ටාවට සුවපත් වේවා 🙏

  • @janakipiyasinghe2264
    @janakipiyasinghe2264 Год назад +7

    ආරෝග්‍යා,වැඩසටහනටත් වෛද්‍යතුමාටත්, බොහොම ස්තූතියි. හැමදෙනාටම බුදුසරණයි.

  • @kusumakusuma9367
    @kusumakusuma9367 Год назад +7

    ඉස්තුති ඔබතුමාට අපව දැනුවත් කලාට ...මේවගේ මාරාන්තික රොග කිසිදු කෙනෙකුට නොවේවා ...මේ රෝගවලින් පීඩා විදින සියලු දෙනාට බුදු ගුන බලෙන් සුවපත් වේවා

  • @vishakamaala6638
    @vishakamaala6638 Год назад +10

    සියලුම පිලිකා රොගින් සුවවෙවා. 🙏🙏🙏

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 Год назад +27

    මෙවන් රෝග කිසිවෙකුටත් නොවේවා ! ලොව සියලු පිලිකා රෝගීන් සුවපත් වේවා තෙරුවන් ගුණ බෙලෙන්. ජේසු සමිදුන්ගේ ආශීර්වාදයෙන් ! දැනුවත් කලාට බෙහෙවින්ම ස්තුතියි ඔබ දෙපලටම .!!! 🙏🙌❤

    • @shiromaniperera3523
      @shiromaniperera3523 Год назад

      සියලු රෝගීන් අනන්ත බුදු ගුන බලෙන් ලොව සුවපත් වේවා ....

  • @madhurikalakshani5492
    @madhurikalakshani5492 Год назад +13

    සියලු සත්වයෝ නිදුක් වේවා! නීරෝගී වේවා.. ! සුවපත් වේවා...! කිසිවෙකුටත් දරුනු මාරාන්තික මෙවැනි රෝග නොසෑදේවා..!

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 Год назад +6

    ඉතාම වැදගත් වැඩසටහනක් .අපිව දැනුවත් කිරීම ගැන බොහොම පින් .මෙවැන් රෝගයක් කිසිවකුට ඇති නොවේවා .සියලු දෙවිපිහිට ලැබේවා .

  • @maneeshalakmali8930
    @maneeshalakmali8930 Год назад +4

    සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා....🙏🙏🙏🙏🙏🙏

  • @jeevadarshanie8625
    @jeevadarshanie8625 Год назад +7

    low සියලු රෝගීන් අනන්ත වූ බුදුගුණ බලයෙන් සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා

  • @anjalidias97
    @anjalidias97 Год назад +9

    සුයලුම පිලිකා රොගෙයෙන් කායිකව හා මානසිකව දුක් විදින සියලුම රොගින් ට ඉක්මන් සුවය ලැබේවා ❤️

  • @champikaweerasooriya5386
    @champikaweerasooriya5386 Год назад +4

    ගොඩාක් වටිනවා සියලුම දෙනා සුවපත් වේවා .තෙරුවන් සරණයි

  • @Senal190
    @Senal190 Год назад +9

    සැමට නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @padminikyriakou6359
    @padminikyriakou6359 Год назад +4

    තෙරුවන් සරණයි ඉතාම හොද දැනුවත් කිරීමක් ඔබ තුමාට බොහොම පින් මෙම වැඩ සටහන ඉදිරිපත්කල ඔබ තුමියටත් ගොඩක් ස්තූතියි .❤❤🙏🙏

  • @ayomidisanayaka1829
    @ayomidisanayaka1829 Год назад +5

    බොහොම ස්තුතියි ජනතාව දැනුවත් කිරිම සමිබන්දව....තෙරුවන් සරනයි ඔබ දෙපලට...!

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 Год назад +3

    දැනුවත් කලාට ඔබ දෙපලටම ස්තූතියි. තෙරුවන් සරණේ බලෙන් සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා.

  • @viduragihan6307
    @viduragihan6307 Год назад +3

    මෙවැනි වැඩසටහන් හරිම වටිනව. මේක පුණ්‍ය කර්මයක්

  • @mudithasubashini3172
    @mudithasubashini3172 Год назад +3

    සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා
    ඔබතුමාට ත් බොහොම පිං අපිව දැනුවත් කලාට🙏🙏🙏

  • @slcad4225
    @slcad4225 Год назад +9

    සැමට නිරෝගී සුවය පතනෙමි.🙏

  • @saniperera2455
    @saniperera2455 Год назад +3

    සියලුම පිලිකා රෝගීන් සුවපත් වෙලා දෙවියන්ගේ ආසිර්වාදය ලැබේවා

  • @gamingnova4099
    @gamingnova4099 22 дня назад +1

    කිසිම කෙනෙක්ට මේ වගේ ලෙඩ රෝග නොහැදෙවා!!!🙏🙏🙏

  • @nandamanelvideoekaewana2584
    @nandamanelvideoekaewana2584 Год назад +1

    මේ ආකාරයෙන් අපිව දැුනුවත් කරනවට බොහොම පින් 🙏❤️

  • @nihansahewawitharana9388
    @nihansahewawitharana9388 Год назад +34

    ලෝකයේ කිසිම.කෙනෙක්ට කිසිම.පිලිකාවක්.හැදෙන්න එපා දෙවියන් බුදුන්ගෙ නාමයෙන් 🙏🙏🙏🙏🙏🙏 සියලු පිලිකා රෝගින් සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 Год назад +12

    බොහොම ස්තූතියි 🌻🙏තෙරුවන් සරණයි !

  • @kumarisandaya4700
    @kumarisandaya4700 Год назад +6

    සියලුම රෝගීන්ට ඉක්මනට 🙏🙏🙏🙏🙏🙏🙏 සුවවේවා

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 Год назад +4

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ...සියළුම රෝගීන් සුවපත් වේවා ..නිරෝගී වේවා සුවපත් වේවා . දුකින් මිදේවා ....

  • @pemarathnabandara8804
    @pemarathnabandara8804 Год назад +2

    ස්තුතියි දැනුවත් කලාට,සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගි වේවා!! සුවපත් වේවා!!!

  • @ziyadx4786
    @ziyadx4786 Год назад +12

    ගොඩාක් වටිනා වැඩ සටහනක් ස්තුතියි ඔබ දෙනාට බුදු සරණයි දෙවි පිහිටයි පරිස්සමෙන්

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 7 месяцев назад +2

    ඔබතුමාට බෙහෙවින් ස්තුතී සියලුම දෙනා සුවපත් වේවා ...!!

  • @amilakumarasingha7076
    @amilakumarasingha7076 Год назад +1

    ඉතාම වටිනවා මේවගේ වැඩ..සටහනක් dedanatama bhooma istuuti

  • @janakajanaka7296
    @janakajanaka7296 Год назад +6

    සියලු රෝගීන් ඉක්මනින් සුව වේවා

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 Год назад +2

    බොහොම ඉස්තුතියි දැනුවත් කරට ඩොක්ට තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @shyamakariyawasam8530
    @shyamakariyawasam8530 Год назад +12

    තෙරුවන් සරනයි බොහොම පින්....🙏🙏🙏🙏🙏

  • @danumadushani4779
    @danumadushani4779 Год назад +2

    සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා

  • @manelbasnayaka322
    @manelbasnayaka322 4 месяца назад +1

    ස්තූතියි වෛද්‍යතුමණි අපිව දැනුවත් කිරිම ගැන. ඔබ තුමාට දීර්ඝායුෂ පිරි නිරෝගිසුවපතක්ම වේවා තෙරුවන් සරණයි .💕🙏💕

  • @rohankandamby9857
    @rohankandamby9857 Год назад +1

    බොහොම ස්තුතියි ඔඛ තුමාට.

  • @sadathraka9472
    @sadathraka9472 Год назад +4

    ලෝකයේ"සියලුම" පිලිකා"රෝගින්"සුවපත්"වේවා

  • @krishanthiperrera551
    @krishanthiperrera551 Год назад +9

    ස්තූතියි. සුවපත් වෙත්වා !

  • @gameworld5381
    @gameworld5381 Год назад +10

    පිළිකා රෝගීන් සියලුම dena සුවපත් වෙත්වා

  • @visaakaa4884
    @visaakaa4884 4 месяца назад +2

    ස්තුතියි !! දැනුවත් බව ඇතිකිරීම හුඟක් වටිනවා.
    මගේ පවුලේ අයට මහා බඩවැලේ පිළිකා තත්වයන්, ඉහත පරම්පරාවේ ඉදන්ම තවත් පිලිකා තියෙනවා.
    නමුත් මට දැනුනු, හැගුනු දෙයක් තමයි, ඩොක්ටර් සඳහන් කල කාරණා වලට අමතරව, කෙනෙක් කාලාන්තරයක් මානසික පීඩනයන්ගෙන් බැට කනවා නම්, එවැන්නන් පිළිකාවනට ගොදුරු වෙනවා. පිලිකා නැතත් වෙනත් ශාරීරික රෝග වලටත් එහෙමයි. මෙවැනි ජානමය තත්වයක් පවුලේ නෑයන් අතර තිබ්බත් හැමෝටම පිළිකා නෑ. Stressfull life pattern එකක් තිබුන අයට තමයි හැදුනේ. ඒකේ බලපෑමක් තියනවද?

  • @thusithsavinda5791
    @thusithsavinda5791 Год назад +6

    පිලිකා රෝගයෙන් පෙලෙන ලෝ වැසි සියලුම අය සුව වේවා 🙏🙏😥

  • @u.s.llanki5805
    @u.s.llanki5805 Год назад +6

    සියලු සත්වයෝ නිදුක් නිරෝගිසුවය ලබත්වා!!!

  • @lathapospalathaairangane221
    @lathapospalathaairangane221 Год назад +3

    සියලු පිලිකා රොගින් සුවපත් වේවා

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 Год назад +3

    සියලුම පිලිකා රෝගීන් සුව පත් වේවා නිරෝගී වේවා

  • @nuone5063
    @nuone5063 Год назад +3

    බුදු සරණයි දෙවි පිහිටයි ඉක්මනින් සුව වේවා සියලුම සතුන්

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 Год назад

    ඉතා .වැදගත්..ෙද්සනයක්.එතුමාට..ෙගාඩක්..ස්තුතියි

  • @indikarajakaruna5509
    @indikarajakaruna5509 16 дней назад +1

    සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා ...!!!

  • @ranjanikaranjani2124
    @ranjanikaranjani2124 Год назад +8

    Mage.amma.adatath.maharagama.apeksha.rohale.pekiu.pilika.rogayen.prathikara.labanawa.mage.ammata.suwaya.pathanna.obala.niduk.niroge.wewa

  • @kaveeshasewmini3225
    @kaveeshasewmini3225 Год назад +1

    සියලු පිළිකා රෝගින් සුවපත් වේවා..!

  • @sandunihansika2957
    @sandunihansika2957 Год назад +2

    සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා!!!

  • @malaubeysingha7372
    @malaubeysingha7372 Год назад +1

    සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා !

  • @deepaathapaththu1210
    @deepaathapaththu1210 Год назад

    පිලිකාරොග සුව කිරිමට අයුශද සොයාගැනිමට හැකිවෙවා මෙම රොගය සැදි සිටින සියලුම දෙනා වෙදනා නැතිවෙවා..ඉක්මනින් සුවපත් වෙවා නිදුක්වෙවා සාදු සාදු සාදු ..🙏🙏🙏🙏

  • @Rokey................
    @Rokey................ Год назад +1

    ලොව වෙසෙන සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා!

  • @dulangalhena7753
    @dulangalhena7753 Год назад +2

    තෙරුවන් සරනින් පිළිකා රෝගින් සුවපත් වේවා!

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 Год назад +2

    සියලු රෝගීන් නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා තෙරුවන් සරණයි 🙏

  • @kkww3805
    @kkww3805 Год назад +3

    දැනුවත් කලාට පිං ඩොක්ටර්.

  • @anuanu3919
    @anuanu3919 Год назад +2

    සියලුම පිලිකා රොගින් සුවලලැබෙවා 🙏🙏🙏

  • @ashandesilva3060
    @ashandesilva3060 Год назад +3

    වෛද්‍ය තුමානේනි පේෟද්ගලිකව ස්තුතිකිරිම නොහැකිවිම ගැන කනගාටුවන අතර මා දැන් සුවපත්වි සිටිමි ඔබතුමා අනෙකුත් සියලුම වෛද්‍යතුමන්ල සියලුම දෙනාහට බුදුසරනයි දෙවිපිහිට ආරාක්ෂව

  • @k.mbalasubramanium5219
    @k.mbalasubramanium5219 3 месяца назад +3

    රෝග ලක්ෂණ ඇතිවිට නිසැකවම සොයා ගැනීමට කරන හා කළ යුතු පරීක්ෂණ පිළිබඳව පැහැදිලි වුණා මදිය

  • @gayanipinthu2098
    @gayanipinthu2098 Год назад +1

    Godak sthuthi godak pin dr theruwansaranai siylu rogin suwapathe wewa.

  • @rekhasureka6449
    @rekhasureka6449 Год назад

    ගොඩක් ස්තුතියි ඩොක්ටර් බුදුසරණයි

  • @kumarishan6490
    @kumarishan6490 Год назад +2

    බුදුසරණයි සියලු දෙනාටම

  • @rohanakarunasena3167
    @rohanakarunasena3167 Год назад +3

    සියලුම රෝගීන් සුවපත් වේවා

  • @gossipworldof8317
    @gossipworldof8317 Год назад +1

    ලොවම සුවපත් වේවා තෙරුවන් සරණය් 🙏

  • @user-xu7qy6sz4n
    @user-xu7qy6sz4n 10 месяцев назад

    සියලුම රෝගීන්ට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏

  • @padminichandralatha246
    @padminichandralatha246 Год назад +2

    thank you doctor oba depalata theruwan saranai

  • @asafernando6290
    @asafernando6290 Год назад +2

    අරෝග්‍යා පරමා ලාභා.
    සැමට නීරෝගී සම්පත්තිය ලැබේවා!

  • @sacheesenanayake3923
    @sacheesenanayake3923 Год назад +1

    කිසිදු මිනිසෙකුට මෙවැනි රෝග නො සෑදේවා. සියල්ලෝ ම සුවපත් වේවා

  • @buddikasampath3170
    @buddikasampath3170 Год назад +7

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා ‼️‼️‼️🏵️🏵️🏵️🙏🙏🙏

  • @slpro1673
    @slpro1673 Год назад +7

    හතුරෙකුට වත් මෙවැනි ලෙඩ නොසෑදේවා

  • @KPCreation17715
    @KPCreation17715 Год назад

    සියලු පිළිකා රෝගීන් සුවපත් වෙත්වා!

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 Год назад +5

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @rashmihashinika9491
    @rashmihashinika9491 Год назад +2

    සියලු රෝගීන් සුවපත් වේවා ...

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 Год назад +1

    බුදුසරණයි සියලුම දෙනාටම

  • @sepalikarathnayaka8969
    @sepalikarathnayaka8969 4 месяца назад +1

    උතුම් තුණුරුවනේ සරණින් සියලුම පිළිකා රෝගීන් ඇතුලු සියලු රෝගීන් සුවපත් වේවා 🙏🙏🙏🙏🙏

  • @nilanthiwijekoon7627
    @nilanthiwijekoon7627 Год назад +1

    ඔබතුමාට බොහෝ පිං

  • @ranilasanka8337
    @ranilasanka8337 Год назад +1

    සියලුම පිලිකා රෝගින් සුවපත් වේවා

  • @kanthibassnayaka5951
    @kanthibassnayaka5951 Год назад +1

    තෙරුවන් සරනයි
    සියලුම රෝගීන් සුවවේවා.

  • @vihangasasmitha7875
    @vihangasasmitha7875 Год назад +1

    බුදුසරණයි හැමෝටම ♥️

  • @nihalperera8913
    @nihalperera8913 Год назад +1

    thank you all ,, blessing your both 🙏🙏🙏🙏 (london )nihal ,nadi ,nimila ,rose ,and ,douglas

  • @rekhasureka6449
    @rekhasureka6449 Год назад

    සියළුම දෙනාම පිලිකා රෝගීන් සුවපත් වේවා 🙏🙏

  • @niranjijayaweera3293
    @niranjijayaweera3293 Год назад +3

    හැම කෙනෙක්ම සුවය ලැබේවා 🙏🙏🙏

  • @Sama-op1ut
    @Sama-op1ut Год назад +1

    Bohoma sthuthi danuvath kireema ithamath vadagath oba depalatama theruvan saranai deergau labeva