🌾මේ විදියට පැල සිටුවමු දවස් 10ට වරක් වතුර දැම්මම ඇති🌿තෑගි කරන්නත් පුලුවන්🌿පොහොර නෑ පස් නෑ 🌿

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 89

  • @SuduNonasFood
    @SuduNonasFood 2 года назад +4

    හරිම වටිනවා.හොඳට පැහැදිලි කරනවා.බලන්න අහන්න ආසයි.

  • @rasikamanelkumaridias2735
    @rasikamanelkumaridias2735 2 года назад +3

    අහම්බෙන් දැක්ක. ලස්සනයි

  • @SamsungA01-p3f
    @SamsungA01-p3f Месяц назад

    නියමයි අක්කේ අපිත් ඔයාගේ පැලය හදලා බැලුවා❤❤❤❤❤❤❤😊😮😂🎉🎉🎉🎉

  • @dinihomesweethome813
    @dinihomesweethome813 2 года назад +9

    පුළුවන් නම් අක්කාගේ මුලු ගෙදරම මල් පැල වගේම එලියේ තියෙන පැල වර්ගත් පෙන්වන්න අක්කේ අපි ආසාවෙන් ඉන්නවා බලන්න 🥰

  • @malijayaraj7130
    @malijayaraj7130 Год назад

    හරිම ලස්සනයි ඒ වැඩේ නම් ගොඩක් ස්තුතියි මෙවැනි දේ කියා දෙනවට මමත් ආසම දේවල් ❤

  • @SandeepaDawmani-vw7el
    @SandeepaDawmani-vw7el 2 месяца назад

    ගොඩක් ලස්සනයි අක්කේ දන්නේ නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තා ❤️ thank you ❤️

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 2 года назад +2

    ඒ වැඩේ නම් හරිම ලස්සනයි අමිලා.... ජයවේවා!!🌹😘💗

  • @chandimaWijesundara-j8r
    @chandimaWijesundara-j8r 21 день назад

    Anee oyage sindu wagema wedath lassanayi❤❤❤❤

  • @surekhadissanayakage9374
    @surekhadissanayakage9374 2 года назад +1

    ඇත්තටම හරිම වටිනා අදහසක් දුන්නේ .බොහෝම ස්තුතිය 🙏🙏🙏

  • @sriyanihathurusinghe9565
    @sriyanihathurusinghe9565 2 года назад +1

    දිරිය දියණිය , ජයවේවා

  • @chandikasenarath9348
    @chandikasenarath9348 2 года назад +3

    ❤️🙏😊 මම කැමතිම ගායන ශිල්පිනිය ඔබයි.❤️

  • @chathurkalanka7773
    @chathurkalanka7773 6 месяцев назад

    මම ඉන්නේ 8වසරේ මම හැමදාම නැන්දේ ඔයාගේ වීඩියෝ බලනවා මමත් මේ විදියට පැල හදනවා දැන්❤❤ 🌱🌿🌼🌼

  • @dhanushkakarunarathne9772
    @dhanushkakarunarathne9772 2 года назад

    හරිම හොද වැඩක්. මමත් හරිම ආසයි. පැල හිටවන්න....

  • @niludilurushi735
    @niludilurushi735 2 года назад +2

    ගොඩාක් වැදගත් අක්කා .. බුදු සරනයි 🙏❤️😍

  • @chathuchathu1043
    @chathuchathu1043 2 года назад +2

    Thanks akkiyooo...මට ඕනිම video එකක්...

  • @rohinikzon954
    @rohinikzon954 9 месяцев назад

    ඇත්ත .හරිම ලස්සනයි .

  • @sarojinidamayanthi8289
    @sarojinidamayanthi8289 2 года назад +1

    Harima watinawa amila
    Kandegama mahaththyage program tikakuth aye karannaaaa♥️♥️♥️💐💐🙏

  • @chamarachamara4172
    @chamarachamara4172 2 года назад +1

    මමත් අම්මා කෙනෙක් .මගේ මනසට පුදුම සනීපයක් දැනෙන්නේ මේ වගේ මල් හදද්දි.මගෙත් ගොඩක් මල් තියනවා නිකම්ම කාලය නාස්ති කරනවට වඩා.ඔයා සුන්දර කාන්තාවක් .බුදු සරණයි

  • @priyankadewasiri6593
    @priyankadewasiri6593 2 года назад +2

    හරිම ආදරනීයයි අමිලා ඔයා .

  • @sakunthaladilini7743
    @sakunthaladilini7743 2 года назад +1

    ahththama bhawanawak akke.math asama wedak thamai .budu saranai oyalata

  • @ThurunuHeshan
    @ThurunuHeshan 7 месяцев назад +1

    හරිම සතුටූය 🎋🎋🎋🎗️🎗️🎗️ 12:40

  • @sarasitv687
    @sarasitv687 2 года назад +1

    වටිනවා

  • @piumikothalawala7014
    @piumikothalawala7014 2 года назад +1

    Very uesfull post 👍😊💕
    Thank you

  • @SamanthiSamarawickrama
    @SamanthiSamarawickrama 3 месяца назад

    Beautiful ❤

  • @sitharakumuduni2079
    @sitharakumuduni2079 2 года назад

    ලස්සනයි ❤❤❤

  • @indikaperera2200
    @indikaperera2200 2 года назад +1

    Very useful video 💖

  • @prabhavithanage8106
    @prabhavithanage8106 2 года назад +1

    Oya karana me wade hari hondai
    Balan hitiyath hitha pirenawa.plant gana video thawa geenna.

  • @himalidesilva5527
    @himalidesilva5527 2 года назад +1

    Math hoyapu video ekak harima watinawa aith me wage video genna

  • @inokaruvini5120
    @inokaruvini5120 2 года назад +1

    Harima lassanai Akka.

  • @princyperera9633
    @princyperera9633 9 месяцев назад

    Thanks. Beautifully explained. Can you pl let me know ti which level I should add water and how frequently I should keep the pot outside. Thank you.

  • @ImeshaManikkubadathuruge
    @ImeshaManikkubadathuruge 4 месяца назад

    Akka ayath plant video akak aran annako

  • @balrogjunior7329
    @balrogjunior7329 2 года назад +1

    Nice

  • @shantisubasinha5591
    @shantisubasinha5591 7 месяцев назад

    Harima Lassanai me gal warga hoya ganne kohenda

  • @sameera9526
    @sameera9526 2 года назад +1

    මම මගේ මිදුලේ නිවිති, පැෂන් , වට්ටක්කා වෙනත් මට කෑමට අවශ්‍ය දේවල් හදලා තියනවා ඒවගේ ගෙඩියක්නම් කන්න නැතත් කොළ හරි කන්න පුළුවන් මම වගාවට හරිම කැමති

  • @jeni6757
    @jeni6757 2 года назад +1

    නියමයි,අමිල,බබාට,දිල,තියෙන,උත්තරේ,බලන්නෙ,නැතුව,හිටියම,ඉවරනෙ,නේ,ද,

  • @geethanik9637
    @geethanik9637 2 года назад

    Good

  • @livitube7216
    @livitube7216 2 года назад

    අක්කේ ඔයා ඉස්සර වගේමයි තාමත්

  • @shanthapadmini747
    @shanthapadmini747 2 года назад +1

    Kwda me laginma idan sdda nethuwa inna hoda baba

  • @himaliranathunga3074
    @himaliranathunga3074 Год назад

    Malu tenkiwalata dan kaden ganna gal wala hadanna berida

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 года назад

    💗💗🌷මම ගොඩාක් ආදරය කරන ගායිකාවක් මම නිතරම සිරස සුපස්ටාර් ගීත අමිල නංගිගෙ රස විදිනව ලස්සනයි ආදරෙයි..

  • @ArunaNamal
    @ArunaNamal 8 месяцев назад

    👍❤️🌷

  • @h.g.kannangara5524
    @h.g.kannangara5524 2 года назад

    Oyage kremeye Hondai,mamath kela., namuth,mate dengu haduna.,gedere samajikein dedenekutath haduna.,parissemen keranne….

  • @deepikand5722
    @deepikand5722 2 года назад +1

    Gahakola sata siupawo me sbadahama ekka jeewath wenna eka taram.manasika suwayak wena kisideyakin laben na badaginna pawa Nivila yanawa me sbadahama ekka innakota SITA pirisiduwenawa ape muvin pitawenne wachana pawa apita nodanima lassana wenawa mamath wadipurama Inna kamati gahakola ekka mama wedesa rataka gedaraka wadakaranne mehe Mal pathti ewage serama wada karanne asawen mamath hariadren ewa balaganne itin ahamben oyage vedio dakke me widiya Hari watinawa ge atule tiyana ewata ape madam sir Hari kamati mama atukallak dakkath wature dala mulenakan tiyanawa asai ewa lassanata prbodamathwa Hama udema dakinakota itin lucky bamboo kiyana Una wargayath mewage tiyanna puluwan atineda mama ewa wature vass eka Ka dala tiyenne itin me sbadahamen athwela ewa ta Hani karanna SATA siupawata hinsa karanna gathtata passe Tama minisunta Ada godak me duskara kaleta mihunapanna une itin API puluwan taram me sbadahama adren lanwela innai ona loku podi kiyala na sbadahama hamotama ekawage adre bedanne itin mewa dakkama asa hituna ge atule orchid kohomada hadala ewa sathtukara be kiyalath kiyadenba teruwan saranai

  • @priyangaperera5310
    @priyangaperera5310 2 года назад

    Oya gal hoyaganne kohomada, ewa me boralu wage NEDA. Nathda. Mata hithune ehemayi. Hari alankaarayi ane ..

  • @chutibatti8512
    @chutibatti8512 2 года назад +1

    Anthurium palnt akak me vidiyata hadagannna puluwanda?

  • @SLWEERA-p2d
    @SLWEERA-p2d 2 года назад +1

    Akke wathura marukaranna onada. matath harima asa hithuna.

    • @amilanadeeshani
      @amilanadeeshani  2 года назад

      wathura iwara unama danna. maru kala uthu ne

  • @shakyade2247
    @shakyade2247 2 года назад

    Me widiya Onama palayak sitawanna barida...me widiyata hadala pala eliye thiyanna barida

  • @sandunmanohara7201
    @sandunmanohara7201 2 года назад +2

    💖💖💖💖

  • @AnulaWickramasingha
    @AnulaWickramasingha Месяц назад

    වතුර මාරුකරනකොට ගලුත් අයින් කරනවද

  • @Sirani-pn8ml
    @Sirani-pn8ml Год назад

    ඔකිට් පැල මෙහෙම හිටවන්න පුළුවන්ද අක්කා

  • @santhipriyadarshani2368
    @santhipriyadarshani2368 2 года назад +1

    Akke me pala hitawanna mal pochchi ganna kohenda

  • @kittyandme910
    @kittyandme910 2 года назад

    🙏❤

  • @chamilakumari9451
    @chamilakumari9451 2 года назад +1

    👍

  • @kavisk3732
    @kavisk3732 2 года назад

    Akka oya succulents hadanne nedda..

  • @lfmgroup2162
    @lfmgroup2162 2 года назад +1

    Oya dream star geetha kokilawiya wena welaawe mama oya wenuwen උදව් kala,sathutui oyawa dakkama,dan pala balamu.oyage putha dan godak loku athi නේද 🙏🙏

  • @lalithmadusanka8068
    @lalithmadusanka8068 Год назад

    Akke mamath heduwa. Balamu kohomada Kiyala. Oyata ewaye poto ewanna oyage w no eka nene ane.

  • @sujivakannangara3796
    @sujivakannangara3796 2 года назад

    Indoor plants wathure rhibbama narak wenawa neda

  • @sportsc6211
    @sportsc6211 2 года назад +2

    අක්කෙ ඔය මල් පැල වර්ග හිටවන වෙලාවෙ.මිරිස් පැල ටිකක් තව එළවලූ පැල ටිකක් වවාගත්තනං හොඳයිනෙ.

    • @amilanadeeshani
      @amilanadeeshani  2 года назад +3

      ewath thiyanawa kapila. mehemai......kohila asa kena ewa kanawa.....bronchi asa kena ewa kanawa......eka ekkenage kamattai one epakamui wenasne. oya kamathi nam ewa hitawala kamata ganna. jeevithe kiyanne mata nam eda wela kanna hoya ganna ekama nemei.

    • @prabashinijayalath4125
      @prabashinijayalath4125 2 года назад

      ​@@amilanadeeshani agree with you

  • @ruwanisooriyagoda8230
    @ruwanisooriyagoda8230 2 года назад

    අක්කේ මගෙ ලග Indoor plants ගොඩාක් තියෙනවා .ඔයාට දෙන්නම් ..

  • @nadeekasamanmalee9590
    @nadeekasamanmalee9590 2 года назад +1

    Wathura redila thiyeddi mul kunu wenawane

    • @amilanadeeshani
      @amilanadeeshani  2 года назад

      mul kunu unoth nam pelaya merenawa. kolayen mul adinne nethi pela warga mother plant eken galawaddi mulath ekkama galawa ganna oni. pelaye tharamata mula pramanawath madina amarui gaha hedenna

  • @nimmishashikala5101
    @nimmishashikala5101 2 года назад

    තවත් මෙ වගෙ විඩියො අර එන්න

  • @devikapriyadarshini6107
    @devikapriyadarshini6107 2 года назад +1

    Water change karanna onida akke

    • @amilanadeeshani
      @amilanadeeshani  2 года назад

      change karanna oni ne devika. wathura adu venekota balala danna.

  • @apageofishdiary6503
    @apageofishdiary6503 2 года назад +1

    Me wage vedios krnna

    • @deepanisamanthika928
      @deepanisamanthika928 2 года назад

      ඕවට ඔක්සිජන් ලැබෙන්නෙ කොහොමද රාත්‍රීයට එලිමහන ඕනි කියනවනේද

    • @amilanadeeshani
      @amilanadeeshani  2 года назад +1

      mul adunata passe pela merenne ne. kohomatath pelaya thanin thana ta maru karanna. eka hodai. kamarekama thiyala thiyanna epa

    • @apageofishdiary6503
      @apageofishdiary6503 2 года назад

      @@amilanadeeshani thanks akkiyoo ❤️😍

  • @maheshaiddamalgoda1325
    @maheshaiddamalgoda1325 Год назад

    ඔයා මේ පැල වලට පොහොර දාන්න් නැද්ද

  • @ThilalaratnaThilakaratna
    @ThilalaratnaThilakaratna Год назад

    Motei newei moreiya

  • @renukasepali2784
    @renukasepali2784 2 года назад

    දන්නේ නැති නිසා අහන්නේ...පස් ඕනි නැද්ද මේවා හදද්දි

  • @ChampikaNilmini-t6p
    @ChampikaNilmini-t6p 5 месяцев назад

    Rfy

  • @seethabandara553
    @seethabandara553 2 года назад

    🌺🌺❤❤🌺🌺❤❤🌺🌺❤❤🌺🌺❤❤

  • @harshanimadhushika4988
    @harshanimadhushika4988 2 года назад +2

    ඔය පැල අනිවාර්යයෙන්ම අව්වේ තියන්න ඕනෙද

    • @amilanadeeshani
      @amilanadeeshani  2 года назад

      සතියට දවසක් විතර තියන්න

  • @dihanidisna6948
    @dihanidisna6948 2 года назад

    අක්කෙ ගල් කැට විතරක් ඇතිද මේව හිටවන්න.

  • @chamaritharanga5688
    @chamaritharanga5688 2 года назад

    මේවට කියන නම් මොනවද .

  • @priyangaperera5310
    @priyangaperera5310 2 года назад

    Kohenda oya mal paela ganne

    • @amilanadeeshani
      @amilanadeeshani  2 года назад

      military gannawa. yaluwangen. thawa..... kale thiyana ewath gannawa

  • @shantibaba3793
    @shantibaba3793 2 года назад

    Ane me huttheyo magulak katha karanawa rate menessu bada genne ehen tharunayo wada hensa walata lak wenawa meke wall pela hetawana vedeha keyanawa nodaking

    • @amilanadeeshani
      @amilanadeeshani  2 года назад +7

      උබටත් කන්න නැතුව ද ඉන්නෙ හුත්තිගෙ පුතෝ. එහෙනම් වැඩක් බලාගෙන හිටපන් මේව බලන් නැතුව. තොපි වගේ එවුන් නිසා තමයි රටට කන්න නැති වෙලා තියෙන්නෙ

    • @sportsc6211
      @sportsc6211 2 года назад +3

      @@amilanadeeshani තරුණයෝ වද හින්සාවට ලක්වෙනවලු මූත් මේ ඉල්ලගෙන කාපු එකෙක්ද.කොහෙද.

    • @thevindusenarathna3059
      @thevindusenarathna3059 2 года назад

      Thoge ammata katha karana widiyata anith minissunta katha karanna epa ballo..

    • @nilanthikodagoda920
      @nilanthikodagoda920 2 года назад

      Sahanti baba....uba baba thotha baba.lajjai halo..ane tunge niyama thathwaya watahala dunna😄😄kanna naththeth ube pawata yamak deela nate unta nate wenne

  • @chandimaWijesundara-j8r
    @chandimaWijesundara-j8r 21 день назад

    ❤❤❤❤