ආදරය කියන්නෙම ගින්නක්

Поделиться
HTML-код
  • Опубликовано: 17 янв 2025

Комментарии • 36

  • @omethsonjith8181
    @omethsonjith8181 3 месяца назад +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...!

  • @udeshikasewwandi-e3q
    @udeshikasewwandi-e3q 3 месяца назад +1

    නිබිබාන පරම සුකයෙන් සුකිතතර වෙත්වා🙏🙏🙏

  • @vidanapathirana3005
    @vidanapathirana3005 5 месяцев назад

    Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Namo buddhaya 🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻💐💐💐💐💐☸️☸️☸️☸️ Ehemai ape hamuduruwane, obawahanseta Theruwan saranayi 🙏🙏🙏 Mage namaskaraya wewa 🙏🙏🙏

  • @udeshikasewwandi-e3q
    @udeshikasewwandi-e3q 3 месяца назад

    දහමි අවබෝදය යනු නිවන් මාර්ගයට යැමට ඇති එකම මාර්ගයයි 🙏🙏🙏

  • @NimodhaAnjana
    @NimodhaAnjana 5 месяцев назад +1

    Sadu sadu sadu sadu

  • @rasirasi3532
    @rasirasi3532 5 месяцев назад +2

    තෙරුවන් සරණයි! 🙏🙏🙏🙏🏵️🏵️🏵️

  • @denashmanjula4906
    @denashmanjula4906 5 месяцев назад +1

    සාදු සාදු සාදු

  • @SamanadasaPathirana
    @SamanadasaPathirana 5 месяцев назад

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nomaweerakkodi1743
    @nomaweerakkodi1743 5 месяцев назад +2

    🙏🙏🙏🙏🙏🙏

  • @sadunishara7587
    @sadunishara7587 5 месяцев назад

    සාදු සාදු සාදු !!!

  • @shobaratnayake2153
    @shobaratnayake2153 5 месяцев назад +2

    Saadhu Saadhu Saadhu Saadhu!!!!

  • @piyumivinz4879
    @piyumivinz4879 5 месяцев назад

    නිවනම වේවා

  • @RanjaniMudunkotuwa-so9hy
    @RanjaniMudunkotuwa-so9hy 5 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @k_u_s_a_l_x_l_o_c_h_a
    @k_u_s_a_l_x_l_o_c_h_a 5 месяцев назад +1

    🙏

  • @manikmangalipinidiya575
    @manikmangalipinidiya575 5 месяцев назад

    🙏🙏🙏

  • @SiromiRwanpathirana
    @SiromiRwanpathirana 5 месяцев назад

    🙏🙏🙏❤🙏❤

  • @kumirkumir3510
    @kumirkumir3510 5 месяцев назад

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @Lucky...123
    @Lucky...123 5 месяцев назад

    "දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති"
    දසබල නමැති
    සෙල් මුදුනතින් පැනනැගී,
    නිවන් නම් සමුදුරෙන්
    අවසන් කොටැති,
    අරි අටඟ මග නමැති
    දිය සිලිලෙන් යුතු වූ
    බුදු වදන් අමා දම් නදිය
    ගලාවා බෝ කලක්
    සකල ලෝ සව් සතුන් සනහා..
    සාධු...🙏🙏🙏
    සාධු...🙏🙏🙏
    සාධු...🙏🙏🙏
    සියළු ලෝක සියළු සත්ත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා...!!!

  • @sadilmarasingha820
    @sadilmarasingha820 5 месяцев назад

    Sadu sadu

  • @LalSuresh-v2c
    @LalSuresh-v2c 5 месяцев назад

    🙏🙏🙏🙏🙏

  • @ChandaniSenawirathna-b6d
    @ChandaniSenawirathna-b6d 5 месяцев назад

    Minissunta reality eka theren na😢😢😢

  • @moon.1111.
    @moon.1111. 4 месяца назад

    🌸🤍

  • @mmmmmmmmmmmm-i6f
    @mmmmmmmmmmmm-i6f 4 месяца назад +1

    බුදුහාමුදුරුවෝ කිව්වේ සැමියාට, බිරිදට ආදරේ කරන්න කියලා, ඒත් මෙයා 😂😂😂😂😂 ඇරියස් කවර් කරනෝ 😂😂😂

    • @mmmmmmmmmmmm-i6f
      @mmmmmmmmmmmm-i6f 4 месяца назад +1

      @@Ns23n7 සංගයට ගරු කරනෝ මන් ගොඩක්ම ( ඇහැක් දන් දීපු, වකුගඩුවක් දන් දීපු හාමුදුරුවරුන්ට් ) බුදු බණ කියන හාමුදුරුවරුන්ට ( රාජගිරියේ අරියයාන හිමි, ගලිගමුවේ.. නදීප හිමි )
      දැන් ඔයාගේ ඔය හාමුදුරුවෝ කියන්නේ බදින්නේ නැතුව, ළමයි හදන්නේ නැතුව, පව්ල් ජීවිත විනාස කරගෙන ඉදල නිවන් දකින්න නෙවෙයි සැප විදින්න දිව්‍ය ලෝකේ යන්න 😂😂 ඒකත් කාමයට ලොල් වීමක් නේ 😂😂😂
      අනිත් එක ඔයා වගේ නිවන් දකින්න ඕන අය කසාද බදින්න එපා කවදාවත්ම
      මොකද එහෙම උනොත් ඔයාගේ සහකාරිය, සහකරු පව් 😭😭😭 එයාගේ පව්ල් ජීවිතේ විනාස වෙනෝ
      කරුණාකරලා 👍 sorry 👍
      බුදුහාමුදුරුවෝ පවා කිව්වේ ගිහියෝන්ගේ නිත්‍ය ශීලය පංච ශීලය කියලා, ගිහියෝ පන්සිල් රැක්කහම හොදටම ඇති 🙏🙏🙏🙏 ඊට වඩා ඕනනම් මහන වෙන්න බොරුවට මිනිස්සුන්ට වද, දුක් දෙන්නේ නැතිව
      බුදු දහම කියන්නේ ජීවිතේ උසස් කරන්න තියෙන දෙයක් මිසක පව්ල් කඩන්න තියෙන දෙයක් විතරයි ❤️
      හාමුදුරු සෝවාන් වෙලා නෑ එයාල
      උනත් කියන්නේ තමන්ගේ සිතුවිලි එයාල තමන්ට ලබාගන්න බැරි උන දේවල් වලට වෙර කරනෝ අනිත් අය ලබනවට කැමතිත් නෑ ( දැන් ගොඩක් මහන වෙන්නෙ බූට් කාපු අය / පව්ල් ජීවිතේ එපා වෙච්ච අය ) කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්දියෙන් ඇසිය යතුය් එහෙම නැතුව හැමෝම කියන දේ කරොත් පිස්සු හැදිලා නවතින්නේ
      ( සිඝාලෝවාද සුත්ට්‍රය ) ( විශාකා මහෝපාසිකාව අව් 7 න් සෝවාන් උනේ එයා සැමියාට ආදරේ කරා සතුටින් පව්ල් කෑවා, බබාලා 20 කගේ අම්මා කෙනෙක් උන 🥰🥰🥰🥰🥰🥰
      විශාකාට වඩා මේ හාමුදුරුවෝ කියන දේ ඇත්තද? මෙයා රහත් වෙලාද? මෙයා 95% බොරු කියන්නේ ( එතනම සිල් කඩනෝ )
      පිස්සෝ සරණ යන්න මට පිස්සු නෑ 👍
      හිත රිදුනා නම් සමාවෙන්න 👍👍
      ඔයා බැදලා නම් ඉන්නේ වැදලා ඉල්ලන්නේ සැමියාට, බිරිදට, බබාලාට, දෙමව්පියෝන්ට ආදරේ කරන් සතුටින් ඉන්න ආගමක් නිසා ( පිස්සෙක් නිසා )
      ජීවිතේ විනාස කරගන්න එපා 🙏🙏🙏🙏🙏

    • @pahura5338
      @pahura5338  4 месяца назад

      සමාවෙන්න,බුදු හාමුදුරුවෝ කොහේද කිවුවෙ ගිහියාගෙ නිත්‍ය ශීලය පංච ශීලය කියල ? මම නොදන්න නිසා අහන්නෙ ඔබගෙන්.ගිහි ජීවිතය සාර්ථක කරගෙන ජීවත් වෙන හැටි කියන බුදුවරු පහල වෙන්නෙ නෑ.කවුරු හරි අහපු දේකට කිහිප අවස්ථාවක එහෙම දේශනා කරල ඇති. ඒත් උන්වහන්සේ ගෙ පරම අධිෂ්ඨානය නිවන පමනයි.
      ඔබ දකින කෝණයකින් මහ සගරුවන විනිශ්චය කරන්න ගිහින් ලොකු පාඩුවක් කරගන්නෙ ඔබ🙏🙏🙏

    • @gihanishara2006
      @gihanishara2006 3 месяца назад +1

      උබ කාම ප්‍රේතයෙක් බන් ...ඒකනිස උබ ධර්මය පිලිගන්න් කැමති නෑ....ඒකයිතත්වෙ...අවුලක් නෑ ඕකට කරන්න දේවල් තීනො...ලෙඩේ දරුනු වෙම්ම කලින් වලක්වගනින් ❤

    • @mmmmmmmmmmmm-i6f
      @mmmmmmmmmmmm-i6f 3 месяца назад +1

      @@gihanishara2006 ❤️❤️❤️❤️❤️
      මන් කාම ප්‍රේතයෙක් නෙවෙයි බොල 😂මන් මනුස්සයෙක් 👍 මන් හොද පව්ල් ජිවිතයක් ගත කරනෝ 👍
      ඔයාගේ අම්මා ඔයාගේ තාත්තාට ආදරෙයි නේද, තාත්තා අම්මාට ආදරෙයි නේද, එයාල ඔයාට ආදරෙයි, ඔයා එයාලට ආදරේයි එතකොට එයාලත් මන් වගේ කාම ප්‍රේතයෝද? එතකොට 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
      ඔයා ආගමක් නිසා මුළු ජීවිතේම විනාස කරගන්න හදන්නේ 🥺 ඔයා බදින්න එපා, ගිහින් මහන වෙන්න, මහන වෙලා මෙයා වගේ බොරු කියන්න 😂

    • @mmmmmmmmmmmm-i6f
      @mmmmmmmmmmmm-i6f 3 месяца назад +1

      @@gihanishara2006 මට‍ නම් ලෙඩක් නෑ කොල්ලෝ, ඔයාට තමා ලෙඩක් තියෙන්නේ, මොකද ඔයා ආගම් වාදියෙක්, ගිහින් doctor කෙනෙක් මුණ ගැහෙන්න 👍❤️

  • @rasirasi3532
    @rasirasi3532 5 месяцев назад +2

    තෙරුවන් සරණයි! 🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏

  • @nalikadamayanthi3282
    @nalikadamayanthi3282 5 месяцев назад

    🙏🙏🙏

  • @chandukapresad
    @chandukapresad 2 месяца назад

    🙏🪷🙏

  • @wnimali
    @wnimali 5 месяцев назад

    🙏🙏🙏🙏

  • @nadithirankini2035
    @nadithirankini2035 5 месяцев назад

    🙏🙏🙏