සිහින දෙව්දුවේ මිල්ටන් ගේ මුනුබුරා කියන විදිහ | චමත් චමුපති | Sihina Dewduwe | chamath chamupathi

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024
  • සිහින දෙව්දුවේ මිල්ටන් ගේ මුනුබුරා කියන විදිහ | චමත් චමුපති | Sihina Dewduwe | chamath chamupathi perera

Комментарии • 127

  • @yyggcffgguu1675
    @yyggcffgguu1675 Год назад +9

    සීයාගෙ කටහඬමයි පුතේ එවගෙම ඔයාත් සීයා වගෙ ලස්සනයි බුදුසරණයි පරිස්සමෙන් ඉන්නෙ

    • @Vip19774
      @Vip19774 7 месяцев назад

      මේ මිල්ටන්ගෙ හඩ කියල කවුරුහෝ කියනවනම් ඒ කියන මනුස්සය මිල්ටන්ගෙ ගීත අහල නැහැ😂😂

  • @gaminihallala1953
    @gaminihallala1953 Год назад +8

    සීයා වගේමයි පෙනුම කටහඬ ,good luck පුතා

  • @deepthikiriellawijerama9344
    @deepthikiriellawijerama9344 Год назад +5

    Hareema lassanai . Mama godak serayak ahuwa . Handa saha ruwa seeya wagemai . Aadaraneeya obata suba pathum ! ❤

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 Год назад +9

    මේ දරුවන්ව අන්දන්න එපා බොලව් මිල්ටන් පෙරේරා කියන්නේ මොනතරම් රසවත්ව ගයපු කෙනෙක්ද මෙයාල තවගොඩක් හොඳින් පුහුණු වෙන්න ඕනෑ , මොනවද බං මේ කියන විදිය

    • @hasithakumaraathapaththu4552
      @hasithakumaraathapaththu4552 Год назад +4

      අනිවාර්යයෙන් තව හැදෙන්න ඕන

    • @samurdhiarunalla762
      @samurdhiarunalla762 3 месяца назад

      අනිවාර්‍යෙන්ම

    • @Wasundara1043
      @Wasundara1043 2 месяца назад

      අනිවාර්යයෙන්ම ....මේ කියන විදිය hitata...සමීප neeeeeeee....tawa සෑහෙන්න මදි

  • @malaobeysekara2937
    @malaobeysekara2937 Год назад +7

    සීයා මතක් වෙනවා බුදු සරණ යි පුතා ඔයාට

  • @samanthigunathilaka8514
    @samanthigunathilaka8514 Год назад +16

    නියමයි පුතා ..සීයා වගේමයි හැඩ රුව ...සුබ අනාගතයක් පතනවා

    • @Vip19774
      @Vip19774 7 месяцев назад +1

      මිල්ටන් පෙරේරා වගේ කියල කියනවනම් ඒ කියන පුද්ගලය මිල්ටන් පෙරේරගෙ ගීත අහල නැතුව ඇති, මිල්ටන් මේ ගීතය හති දදා ගයන්නෙ නැහැ, මිල්ටන් ගායනා කරන විදිය හරිම ලයාන්විතයි

    • @priya1736
      @priya1736 Месяц назад

      ඛොරු නොකියා හිටපන්

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 Год назад +8

    ලස්සනයි, සීයා වගේම කියනවා!

  • @nayanapadmini1226
    @nayanapadmini1226 Год назад +6

    සීයමයි අනෙ කොච්චර ලස්සන ද දිර්ඝ ආයුෂ ඔබට පුතේ 🙏❤❤❤🇶🇦

  • @subadrasubasinghe3316
    @subadrasubasinghe3316 Год назад +8

    මිල්ටන් පෙරේරාගේ කටහඩතියෙන්නෙ චලකපරේරාට විතරමයි

  • @ruthmathew130
    @ruthmathew130 Год назад +8

    ලස්සනයි ❤️මිල්ටන් පෙරේරා ගේ කටහඬ ...ඒ වාගෙයි 🌷🌷🌷

  • @anomawalakulu3256
    @anomawalakulu3256 Год назад +4

    ලස්සනයි පුතා ලස්සනයි

  • @shanthrikacool4153
    @shanthrikacool4153 Год назад +6

    අම්මෝ මිල්ටන් පෙරේරාගේ කපාපු පාළුව. 🌹❤️❤️❤️❤️

  • @vishmitheekshana3301
    @vishmitheekshana3301 Год назад +14

    පරන සින්දුවයි මේ සින්දුවයි හරියට ඇහුම්කන් දුන්නානම් උඩ තියෙන comments godaka වෙනස් වෙයි

    • @vandanaliyanarachchy14
      @vandanaliyanarachchy14 Год назад +3

      Hariyata ma Hari oyage comment eka. 👍🏼 Okkoma lassanai kiwwath matath oya liyapu deyama hithuna. Mama Milton Perera mahathage ‘Sihina Dewduwe’ geethaya ethi tharam ahala thiyanawa. Munubura eka e widiyatama gayana kare nethi ekata mama witharak nowei, Chalakath ekaga wei. Seeya ta ehuna nam eyath duk wei kiyapu widiyata. Samahara wita eya geethaya kiyaganna beruwa modern karala kiwwa wege mama hithanne. Meeta wada hondai katath gayanna puluwan ‘Sura Loke Mama Sakkara Deiyo’ kiwwanam.

    • @sheshasriwick6644
      @sheshasriwick6644 Год назад +1

      😢😢😢 ඇත්තම

    • @rangagoonasekera1647
      @rangagoonasekera1647 Год назад +2

      @@vandanaliyanarachchy14 හරියටම හරි..ඉක්මනට සිංදුව ඉවර කරන්න උවමනාවක් තිබුන වගේ මමත් දැක්කා..මෙි සිංදුව මමත් ආසම කරන සිංදුවක්...අහලත් ඇති ඔින තරමි....මෙයා අලුත් variations ගන්න ගිහිල්ලා සිංදුවෙි originality එන නැති උනා..

    • @NandanaWanigasinghe-tn7gg
      @NandanaWanigasinghe-tn7gg 4 месяца назад

      😢​@@rangagoonasekera1647මු කැවා සියාව අමුවෙනිම

    • @chamikadesilvadepura7818
      @chamikadesilvadepura7818 4 месяца назад

      @@vandanaliyanarachchy14තාම තරැණයිනෙ. වයස එක්ක voice එක වෙනස්වෙයි

  • @delanidelani5844
    @delanidelani5844 Год назад +1

    Oyanam seeyama thama puthe. 🌹❤️Theruwansaranayi thisthunkotiyak devi pihitai puthata 🌹

  • @kristopherdion
    @kristopherdion Год назад +6

    නියමයි පුතා

  • @jayasenadevalagama1033
    @jayasenadevalagama1033 Год назад +4

    ලස්සනයි! සීයාගෙ කටහඩ වගේමයි!❤

    • @premaabeysekara9614
      @premaabeysekara9614 Месяц назад

      ලස්සනයි සියගෙ හැඩරැව ජය වෙිවා.

  • @udaraindika2950
    @udaraindika2950 Год назад +3

    තව අත්දැකීම් එන කොට 👍👍

  • @anandarajadisanayake7295
    @anandarajadisanayake7295 Год назад

    Harima ladsanai budusaranai seeyage. Ananththawaya Rekks

  • @indraniamarasingha7870
    @indraniamarasingha7870 Год назад +13

    සීයාගේ හැඩරුවමයි පුතේ ,කටහඩත් ඒ වගේමයි

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 Год назад +1

    උපමා නැ සසදන්නට පුතුනි ෂෙල්ටන් මහතා සිටියා නමි ගොඩක් සතුටු වෙයි...💙💙💙💙ඉන්න තැනෙකින් අනිවාර්යෙන්ම එතුමාගේආශිර්වාදය ලැබෙනවා 🙏.ඇස්වහක් වත් වදින්න එපා ලස්සනයි 💙💙💙💙💙🌹🌹🌹🌹🌹🌹🌹🌹බුදුසරනයි

    • @janakarathnayaka7140
      @janakarathnayaka7140 Год назад +5

      ෂෙල්ටන් නෙවෙයි ම්ල්ටන්

  • @ranjaniranjani6395
    @ranjaniranjani6395 Год назад

    Beautiful song my favorite siger milton p..your voice same 🌹🌹💝💝👍👍

  • @امنهالهاملي
    @امنهالهاملي Год назад +7

    අපෙ කලෙ ..ගයකයගෙ
    හඩ..රියල්ටි ..කරන ..අය
    සියලගෙ..ගිත..කියලා
    🌟 ..වෙලා ..ඔයල...ඉදිරියට
    එන්න .පුතෙ

  • @nandananda6540
    @nandananda6540 Год назад +2

    සුබ ගමන් පුතේ ඔයාට .තෙරුවන් සරණයි . පරිස්සමෙන් .

  • @nilanthichandrika1309
    @nilanthichandrika1309 Год назад

    ලස්සනයි පුතේ සීයාගේ කටහඩම තමා ඉදිරියට යන්න 🙏බුදුසරණයි 🙏

  • @lalanigeekiyanage7432
    @lalanigeekiyanage7432 Год назад +3

    හරිම ලස්සණයි..❤❤❤❤

  • @pradeepagalappaththi9938
    @pradeepagalappaththi9938 Год назад

    හරිම ආදරෙයි පුතා.සීයාගේ හඩමයි. අපි ඉතාමත් ආදරෙයි ඒ හඩට අදත් . බුදු සරනයි ඔයාට.

  • @roseannefernando5220
    @roseannefernando5220 5 месяцев назад +1

    සීයාගෙ කටහඬමයි පුතේ එවගෙම ඔයාත් සීයා වගෙ ලස්සනයි 👏👏👏

  • @upulube4143
    @upulube4143 Год назад +2

    nice voice good luck

  • @SarathChandrasiri-b5v
    @SarathChandrasiri-b5v 8 месяцев назад +1

    Supiri miltan mahathma thami hema athinma

    • @polkichcha
      @polkichcha  8 месяцев назад

      ♥️♥️♥️

  • @kumuduniliyanage3152
    @kumuduniliyanage3152 Год назад +2

    බුදු සරණයි පුතාට

  • @chami3780
    @chami3780 Год назад +3

    Chamath💪❤️

  • @nuwansanjeewa5217
    @nuwansanjeewa5217 20 дней назад

    එල

  • @monagunasekera1978
    @monagunasekera1978 Год назад

    ලස්සනයි පුතා. ඉදිරියට එන්න

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 Год назад +2

    Good Luck !! Puthe ❤️❤️

  • @Ruucartoon
    @Ruucartoon 6 месяцев назад

    Sound quliti ne ettama wedakma ne sound madi

  • @wasanthabellamesthrege9614
    @wasanthabellamesthrege9614 Год назад

    Seeyage katahanda niyametama thiyenne.obata.👌👏👏👏💐💐☺

  • @surangasampath6667
    @surangasampath6667 7 месяцев назад

    Voice colour eka vitrai tiyenne seeyage..

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 Год назад +7

    යකඩෝ පෙනුම, හඬ සීයමයි
    සීයම ආයෙ ඉපදිලාද කොහෙද

  • @wiwiyanwikramasinghe4942
    @wiwiyanwikramasinghe4942 Год назад

    Tawamat etaram sarthaka Naha oyata thawat durata yannawenawa gamana yanna budusaranai

  • @w.bandara6128
    @w.bandara6128 Год назад

    ඇත්ත කියමු ඔබගේ පෙනුම සීයා වගේ හැබැයි ගායනය මදි

  • @jasinthagunawardana328
    @jasinthagunawardana328 Год назад +2

    Very nice 🌹

  • @darmasirisenanayka4992
    @darmasirisenanayka4992 Год назад +1

    නියමයි.

  • @SujathaSujatha-sr7yv
    @SujathaSujatha-sr7yv Год назад +1

    niyamai

  • @francisdes3454
    @francisdes3454 Год назад

    Good like the grandfather

  • @ranjaniranjani6395
    @ranjaniranjani6395 Год назад

    Wowwww💝🌹🌹🎸

  • @sandyapriyadarshani6443
    @sandyapriyadarshani6443 Год назад

    Wooowww awesome 💖💖💖💖💖💖💖

  • @priyankakarunarathne6280
    @priyankakarunarathne6280 Год назад

    Million පෙරේරා ගායක යන් ගෙ හඬට සමාන හඬ ඉදිරියට යන්න ශක්තිය dahiryaa ලැබේවා

  • @renukachandani2657
    @renukachandani2657 Год назад

    Lassanai puthe,

  • @krishanthiabeygunawardena8031
    @krishanthiabeygunawardena8031 Год назад +1

    Super ❤

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 Год назад

    සීයාගේ සිංදුව නිසා අපට සීයාවගේ කියන්නේ ඒක උරුමක්කාරයන් නිසා තමයි. ඒත් මිල්ටන් පෙරේරා අතිවිශිෂ්ට ගායකයෙක් සමකරන්න බෑ තවකෙනකුට

  • @anushabandara332
    @anushabandara332 Год назад +9

    මිනිස්සු ගුණ වයන්නෙත් රැල්ලට. පුදුම ජාතියක්

    • @lalperera1953
      @lalperera1953 5 месяцев назад

      හරියටම හරි .

  • @lathalatha496
    @lathalatha496 Год назад

    Harima sathutui

  • @majjasl4258
    @majjasl4258 Год назад +1

    නියමයි. මෙ නම් මිල්ටන් පෙරේරා මහතාමයි.

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 7 месяцев назад

    Supiri 🎉🎉🎉🎉🎉🎉

  • @k.tperera5061
    @k.tperera5061 Год назад

    Miltan perera wagemi harima lassani

  • @thilakranasinghapathminira6890

    Lassanai putha

  • @ruwanlaleendra9205
    @ruwanlaleendra9205 Год назад

    Good luck my son

  • @djsudeshanaremix
    @djsudeshanaremix Год назад

    ගහෙ කටු උල් කරන්න ඕනෙ නැහ් ❤🙌

  • @priya1736
    @priya1736 Месяц назад

    මුල්ම කමෙන්ට් එක හොඳයි නියමයි කියලා දැමිමම කොන්ද පණ නැති හැත්ත ඒකම ෆලෝ කරනව...

  • @priyanthigunarathna8032
    @priyanthigunarathna8032 Год назад +1

    මිල්ටන් වගේමයි .
    නියමයි .❤

  • @nilinili1327
    @nilinili1327 Год назад

    Seya wagemai 🙏🙏🙏

  • @lasanthikawjiewardhana6648
    @lasanthikawjiewardhana6648 Год назад

    Ruvath handath seeya wagemai e handata hemadama aaadarei jaya weva puthe budu saranai

  • @ashadammi6524
    @ashadammi6524 Год назад

    Siya taruna kale ohoma enna ate

  • @chandubandara448
    @chandubandara448 Год назад +1

    Tamange voice eken sing karanam watinawa.meyage wena hoda voice ekak ati mokatada amaruwen kiyanne

  • @shenalwithana4968
    @shenalwithana4968 Год назад

    ❤️❤️❤️

  • @buddhikamadini704
    @buddhikamadini704 Год назад

    Waw

  • @bdbdhdjds8740
    @bdbdhdjds8740 Год назад

    ekama namai thamath hadawate.
    enama re...u😢 ❤️.

  • @priya1736
    @priya1736 11 месяцев назад

    අයියෝ පුතා ඔහේ කියාගෙන යන්න එපා...

  • @nandanasumithkumara5222
    @nandanasumithkumara5222 Год назад

    පෙනුමනම් සීයා වගේමයි

  • @upulube4143
    @upulube4143 Год назад

    nice

  • @TLA686
    @TLA686 Год назад

    පිච් එක ගැන සැලකිලිමත් වෙන්න .

  • @sriyanir1861
    @sriyanir1861 Год назад

    Ahinsaka hinaawa.

  • @sheshasriwick6644
    @sheshasriwick6644 Год назад

    ආපෝයි.....😢

  • @damayanthisenanayaka954
    @damayanthisenanayaka954 Год назад

    Budu sarani puthe

  • @weheranikumari437
    @weheranikumari437 Год назад

    සීයා හිටියනං මොනතරම් සතුටුවෙයිද කටහඬට වඩා හැඩරුව නම් සීයගේ තරුණ කාලෙ වගේ.

  • @anushabandara332
    @anushabandara332 Год назад +2

    තරහවෙන්න එපා මටනම් මෙලෝ රහක් නැහැ

    • @Wasundara1043
      @Wasundara1043 2 месяца назад

      මටත් එහෙම tamai 😂😂😂😂😂....මේ ලො රහක් neeeeeeee 😂😂😂😂

  • @rani-tn5kb
    @rani-tn5kb Год назад

    Goog

  • @sandunkulathunga5643
    @sandunkulathunga5643 Год назад

    මෙයාට වඩා කොච්චර ලස්සන කවර් තියෙනවද

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 6 месяцев назад

    ⁣රුපය සීයාවගේ ..හඩ පරිනත බවින් මදි.

  • @thakshisenani3075
    @thakshisenani3075 Год назад +1

    Seeyage hadamai puthe theruwan saranai

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 Год назад

    Apuruiiii putheee...bs..

  • @sameeralakmal3597
    @sameeralakmal3597 Год назад

    me hada mata milton perere mahaththayage hada wage ahenne naththe ai..mage kan deke prashnayak wage

  • @shyamasam16
    @shyamasam16 Год назад

    mic 🎤 එකේ අවුලක් වගේ 🤔

  • @AH-dr1zt
    @AH-dr1zt Год назад +1

    Iassanai.

  • @kodippilisiripala1051
    @kodippilisiripala1051 Год назад +1

    Oya sinduva kanna epa meeharako

  • @HkrcKumara-xb8ko
    @HkrcKumara-xb8ko Год назад

    මිල්ටන් පෙරේරා මහත්මාගේ මුහුණුවර තියෙනවා

  • @amjad0870
    @amjad0870 Год назад

    💯💯💯💯👍👍👍👍💞

  • @kelanithissa7334
    @kelanithissa7334 Год назад

    රොවෙන් ඔයිට වඩා ලස්සනයි කියනවා

  • @kumararanathunge9735
    @kumararanathunge9735 6 месяцев назад

    Madi husma adinna epa hada ganna hodai

  • @priyadarshaniperera4721
    @priyadarshaniperera4721 Год назад +3

    Chalaka chamupathi ge puthada?

  • @damayanthisenanayaka954
    @damayanthisenanayaka954 Год назад

    Teruwan sarani

  • @lakijayasundara377
    @lakijayasundara377 Год назад +1

    Panawage ee handata adarei

  • @apedhedhakinna6649
    @apedhedhakinna6649 Год назад

    හැඩ රුව විතරයි පිහිටල තියෙන්නේ.

  • @channachandrasekera8319
    @channachandrasekera8319 Год назад

    Miltonian moon bark shinging same shongs same way.

  • @apedhedhakinna6649
    @apedhedhakinna6649 Год назад

    Ruva vagema gayana hakiyavath labuna am

  • @carlocarlo6925
    @carlocarlo6925 Год назад +1

    ANE ECCARA UTUM GAYAKUGE VATINA KAMA KANNA EPA

  • @lglg3499
    @lglg3499 Год назад

    MU HODAI ARUNAM KIYANNA WADAN NE

  • @nihalsextus6811
    @nihalsextus6811 Год назад

    ay me minissu boru kiyanne.

  • @wimalindika-pd7yi
    @wimalindika-pd7yi 8 месяцев назад +1

    😂

  • @pali516
    @pali516 Год назад +4

    බැරි මගූල නොකර ඉන්න. රහස් කියනවා වගේ ගායනය කිරීම හරිද?
    මුණුපුරා නම් ගායනය එළද?
    සාර්ථක ගායනයකට ඉගෙනුමත් හොඳ පලපුරැද්දත් අවශ්‍යයි.
    මේ ළමයින් ගීත ගායනය කරන්නේ ඔහුට සිංදුව ඇහෙන විදියට ඥානයෙන් එහි සියුම් කොටස් ග්‍රහණය කර ගෙන හොඳට පුහුණු වී මුල් ගායනය හා සසඳා බලා වැරදි තැන් නිවැරදි කර ගෙන තමයි මෙවැනි ප්‍රසිද්ධ වේදිකාවකට එන්නට ඕන. නැතිව නෝන්ඩි වෙන්න නොවේ.
    තවදුරටත් කියනවනම් යන්න පැරණි හින්දි ගීත නව පරපුර ගයන ආකාරය යු ටියුබි බලන්න. කාටවත් එහි අඩුපාඩුවක් කියන්නට ඉතිරි කර නැත.
    සිරස පවා අද ඉතා දුර්වල පහත් තත්වයකට වැටී ඇත. කෝ ගූණාත්මක භාවය.