Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගවුමකට ගෑණු ළමයෙක් කොච්චර ලස්සනද කියලා අරලියව දැක්කම පේනවා.හැදිච්චකම සරලබව තැන්පත් ගතිය හැමදෙයක්ම ඉස්මතු වෙලා පේනවා.ගොඩාක් ලස්සන කතාවක්. අපි හරි ආසාවෙන් හැමදාම බලන්නේ.❤
හැදිච්චකම ගව්මෙන් මනින්න එපා
ඔව් 🤗
@@kindteacher4646 හැම ගෑණු ලමයෙක්ටම හැදිච්ච කම කියලා දෙයක් තියනවා. සමහර අය ඒවා එයාලා විසින්ම නැති කරගන්නවා.
Yep
Pala hutha ynna...😂 gaanunwa mninna puluwnda....athdakim adu minissu kiyna seeni bola katha owa bn...
හසරැල්ගෙ අක්කයි නංගියි හරි cute 😍
අරලියා ලස්සනයි ..එයාගේ ඒ වෙනස මරැ.....කාවිංගට තමයි අරලියාට ගැලපෙන කෙනා.
කාවීංග 😍🌹💞❤️ අරලියා දැකලා සතුටු වෙන්න ඇති
හිමාශි හිමාශා මාර ලස්සනයි😍
ඔව් ...ඩලා 😍🤗
Ow neh 😁
අනේ අරලියගෙ අයියාගෙ හිනාව..
🌹🌹🌹🌹🌹🌹👌👌👌👌❤️❤️❤️❤️❤️
දැන් දැන් කතාව දානකම් පට්ට හදිසි අනේ...😍
ඔව් ... ආනේ ..💞😍🤗
Hmmm
Ow ane 🤧
ඊලගට අමන්දා දෙන්නකෝ ඇඩ්මින් පුතේ
කාවින්ගගේ හොදක් තියෙන්නේ එයා අරලියා ලස්සන නැති කාලේ ඉඳන් එයාට ආදරේ කලා එහෙම කොල්ලො තමයි ඕනේ
ඔයාට වයස කීයද?ඇදුමෙන් ලස්සන අඩු වැඩි වෙනවද?
@@kindteacher4646 මම ලස්සන නැති කාලේ කියලා අදහස් කළේ ඇදුම විතරක් නෙවේ එයා හිටිය විදිහ , එයාගේ කොන්ඩේ, හැසිරීම ඔක්කොම කෙල්ලෙක්ට ලස්සන නෑනේ විශේෂයෙන් කොල්ලෙක් ආකර්ශනය වෙන්න තරම් එහෙම වෙලත් කාවිංග කැමති උනා කියන්නේ ඉතින් කොච්චර හොඳද
@@kindteacher4646oww adumen lassna wenas wenawa.. aniwarenm
අන්නෙකයි
@@kindteacher4646 වෙලා තියනවා
හසරැල් කියන පිස්සට දැන් නම් කොහොමත් අරලියා වගේ ලස්සන, වැදගත් කෙල්ලෙක් ගැලපෙන්නේ නැහැ..දැන්වත් අරලියා උගේ පස්සෙන් යන්නේ නැතුව හිටියනම් හරි..නැත්නම් ආයෙත් නිකන් චාටර් වෙනවා.
කොහොමද මේ....කලා...කීව අයියගෙ වෙහිකල් එක😂😂😂😂😂😂බෙනා මාමාට සුපිරි වාහනේ😂😂😂
මට නම් හසරැල්ට වඩා කාවිංග ඩීසන්ට්
කාවීංග ආපු හින්දා බෙනා මාමා බේරුණා 😂😂🤣🤣 බෙනා මාමා වාහනෙට නැගපු විදිය
මේ කතාවේ කැතටම හිටපු කෙල්ලනේ කතාවේ ලස්සනම girl උනේ 🙁❤️🎉
ඒ චරිතෙට කැත කරලනේ අරලිය ඇත්තටම මාර ලස්සනක් අපේ ගමේ කතාවක් රුගත කරන්න ඇවිත් හිට්යා පබෝධා මං දැක්කා ඇත්තටම මාර ලස්සනක් 😍 ඔය වගේම තමා
Ow. Paboda screen eke penwata wada aththata lassanai. Podi paatai. Math dakala tynwa.
ඉ ගාව කතාව අමන්දා දානවද. අමා නම් එපා වෙනත් වැනල් ඒහෙක ඒක තියනවා. අමන්දා දාන්නකො
නිල් නෙතු දෙන්න කියන්න කො
ow plz
කාවිංගට කෙලත් ගිලුනා අරලියා දැකලා 😂😂😂
අරලියට හරියන්නෙ කාවිංග
අද නම් මරු...බෙනාට බඩු හරි😅😅😅😅
අමිල අබේසේකර රොෂාන් පිලපිටිය විශ්ව ජයකොඩි ඉන්න සසර සේයා කතාව දෙන්න ප්ලීස් ❤❤❤
නිවට කාවින්ග බලාපොරොත්තුවේ ගිනිසිළු දල්වාගෙන නිදැල්ලේ ඔබ මොබ යමින්...🙄
ප්රියංවදාගේ බලු කතා කියපු හැටි සයුරිව බලන්න නෙමේ යන්න කිව්වම එහෙම පවුකාර ගමන් යන්නෙ නැ කියල 😡😡
එහෙම දෙබසක් දාපු එක නම් වැරදි නේ 👍👍
@@Amila9082 නැ ඒ තමා යථාර්තේ අද සමාජේ තියෙන සල්ලි වලට තැන .එහෙම දෙබසක් දැම්මේ ඒකයි.
@@Chalani.94.ඒක හරි
අද කාලේ ඇත්තටම ...එහෙම ...තමයි ..මැනික 😥මැරෙන්න නැ කියලා මිනිස්සු ..ජිවත් ...වන්නේ
කාවිංග කොම්පියුස් උංගා බුංගා😂😂😂
ඔව් 😂😂😂 අරලියගෙ අයියගෙ මුන ඊටම හපන්
අම්මො ඔව් 😂🤭
බෙනා මාමා යන විදිහ 😂😂🤣🤣 නෑනද මස්සිනාද 😂😂🤣🤣 බෙනා මාමාට මරු වඩේ උනේ කාවීංගත් දකිනවා
😂😂 ..එක ..තමයි
@@Iresha.🤣🤣
😂😂😂
බෙනා මාමාට පට්ට වෙල්කම් එක ආ😂😂😂😂
බෙනට් ඉවරයි 😂😂😂
ChalaniKohomada oyata Yalu wa eten
❤නිරේෂ් කියන්නේ මාරම හොද යාලුවෙක්
හසරුල් ට වැඩිය කාවිංග ලස්සනයී
🤣
Track ද 😂
Hasarel taama handy m me kathawe❤️
Amanda dennakoo ඊළඟට please 🙏🙏
හිමාෂි හිමාෂා දෙන්නගෙ නම් මොනවද අප්පා.හිමාෂා නම් මාරම ලස්සනයි
ලස්සනයි ...කාතාව ....😍💞මම හරිම....ආසාවෙන් ....බලන්නේ 😍💞
අනේ් ඔව්😍😍😍😍😍
@@ireshaherath5635 එකනේ 🤭💞🤗😍
හැම සෙට් එකේම ඉන්නවා නිරේශ්ලා වගේ සක්කිලි යාලුවෝ 🤮🤮🤮
අපෝ ඔව්
මොකක්ද සක්කිලි කම
ඔය බෙර පද ....තාලයට ...යන්නේ...උකුල .. පද්ද ..පද්ද ..😂😂😂❤
හරියටම කීව😂😂
@@ireshaherath5635 🤭
😂බෙනා මාමා වගේම මේකලාත් මරු 😂දෙන්නම බොරු පොෂ්
අරලිය කාවිංගව බදිනව නම් හොදයි
ඒක තමයි අන්තිමට වෙන්නෙ
හපෝ...කාවිංගයගෙ පැණි මූන😂😂😂
පැණි ......කොහෙද ..දන්න ...නැ නෙද ...මුහුණේ ..තියෙන්නේ 😃🤭🤔 ඉතිම් කොහොමයි 🤭
හී😂😂😂
හිමාශි & හිමාශ මාරම ලස්සනයි😋
බෙනට් ට වෙච්චි de තමා මටත් une 😢😢😢😢
කාවිංග ♥️😍 අරලියා
බෙනා මාමා left
කාවින්ගත් ලස්සනයි නෙද දැන් 😁❤️
දුකට සැපට සනී.....කාවිංග💐
11:16 අඩේ අරලියා❤️🥹
බෙනාටත් dawaddak හම්බ උනා එහෙන්ම් 🤣
අද කොටස නෑනේ
මේකලාට රගපාන කෙනාගේ ඇත්ත නම මොකද්ද
නිමන්ති පෝරගේ
බෙනාට වැඩ හරි වගේ අද 😁😂😂
අරලියා ලස්සනයි .බෙනා මාමා අයියෝ 😁😁😁
කාවිංග 😂😂😂❤පශ්චාත් ප්රිතියෙන් පීනාගියා😁😁
11:29 මෙ අපෙ ගින්දරී නෙ🔥🔥😍♥️
මේකෙන් පස්සෙ nil nethu කතාව දෙන්නකෝ
Asama බැනට් ta
සයුරි කැලේ අරලියා එක්ක බලද්දි 😍
SupipiKohomada oyata Yalu wa eten
කාවිංගට පබෝදට ගැලපෙන වෙන කෙනෙක් අරගෙන ඒ දෙන්න සෙට් කරන්න තිබුනෙ
ඕගොල්ලොත් ජීවත් වෙන්නෙ සුරන්ගනා ලෝකවල නේද?පෙනුම සමාන උනා කියල ගැලපෙනවද?ඇත්ත ජේවිතෙ සුදු ගෑනු ලමයි කලු boys ලවමනෙ marry කරන්නෙ.ඒ මොකද?marriage එක කියන්නෙ magazine එකක cover photo එකක් නෙවෙයි.
බෙනා බයිසිකලේ පිටිපස්සේ 😅😅😅
තව කොටස් කීයක් තියෙනවා ද
Tv එකෙ යද්දී නම් තිබුණේ කොටස් 250... එ උනාට මෙක youtub එකට දිපු මුල් දවස් වල දුන්නේ වෙලාව අඩුවෙන් .. සමහර දවස් වල විනාඩි 10 වගේ තිබුණේ ඒක නිසා තමයි ඔය කතාව දික් වෙලා තියෙන්නේ ..නැත්නම් 250 ඉවර වෙන්න ඔන දැන් නම් අවසාන වෙන්න ලගයි 🙏🙏
❤❤❤
බෙනාට ගැලපෙනම වෙහිකල් එක😂😂
Please upload the remaining episodes at once ☹️
ඔන්න හසරැලෝ වැඩේ හැටි.
❤
Ammo benage kotasa athal ada nam sahenna😂😂😂
Drama eka wagema theme song eka godak lassanai drama eke meda hariyen tone eka eheddi athite sundara dawas matak wenawa❤
Kawinga ada neda Araliya ge lassana dekala thiyenne
Nice
අදත් පබලු නැද්ද
බෙනා 😂
Dannam niyamai
Ko ada episode eka🙄
Bena mama 😂
Marama asai amanda danawata 🙏🙏❤️
Kathee kiyala lassana girl kenek hitiye eke neda,,,amandage nngi❤❤❤
නෑනද මස්සිනාද???😂😂😂
Lassana
🤣🤣🤣🤣බෙනා ලෙෆ්ට්
First comment !❤
2nd comment..😂
Benat ge massina ge acting supiri ..supriyata ragapanna puluwan naluwek meken passe MN dakke na act karanawa
Yakodo hamoma danna prasidda rahadak, hasaral pamanak nodana indala. Makulu dalak wage patalichcha kathawak eliyata awe.
❤l
Ko 256 thama nah neeee iknnta dankooo
කතාව ඉවරවෙන්න ලගයි 😊😢
Ko ada kthawa,ndd thma😢
Ethkin😊banaga😊hatipakaya
👊☺️
Hasaral ge nangita ragapana girls la dennage nama mokakda?
11
🐼
Ad iwrd
Hasarelwa thaththa ekka minimara ganna yauwe boruwatane oka pahadili karela denna puluwan podi prasnayakne thibila thiyennea Hasaralge amma gini bombea
😊😊
ilaga kotasa ikmanin danna koo
😁😁😁
Amanda dann
ගින්දරී🤗🤗🥹🥰
arliyo.. 💕💕💕bena.mamo😂.hasarel.samag.sahodariyo.....kopaman.gemmakd.kattaw.elam.ttami.semat.deergauwewa
❤😊😮❤
🥰🥰
❤️❤️❤️
❤❤❤❤
ගවුමකට ගෑණු ළමයෙක් කොච්චර ලස්සනද කියලා අරලියව දැක්කම පේනවා.හැදිච්චකම සරලබව තැන්පත් ගතිය හැමදෙයක්ම ඉස්මතු වෙලා පේනවා.ගොඩාක් ලස්සන කතාවක්. අපි හරි ආසාවෙන් හැමදාම බලන්නේ.❤
හැදිච්චකම ගව්මෙන් මනින්න එපා
ඔව් 🤗
@@kindteacher4646 හැම ගෑණු ලමයෙක්ටම හැදිච්ච කම කියලා දෙයක් තියනවා. සමහර අය ඒවා එයාලා විසින්ම නැති කරගන්නවා.
Yep
Pala hutha ynna...😂 gaanunwa mninna puluwnda....athdakim adu minissu kiyna seeni bola katha owa bn...
හසරැල්ගෙ අක්කයි නංගියි හරි cute 😍
අරලියා ලස්සනයි ..එයාගේ ඒ වෙනස මරැ.....කාවිංගට තමයි අරලියාට ගැලපෙන කෙනා.
කාවීංග 😍🌹💞❤️ අරලියා දැකලා සතුටු වෙන්න ඇති
හිමාශි හිමාශා මාර ලස්සනයි😍
ඔව් ...ඩලා 😍🤗
Ow neh 😁
අනේ අරලියගෙ අයියාගෙ හිනාව..
🌹🌹🌹🌹🌹🌹👌👌👌👌❤️❤️❤️❤️❤️
දැන් දැන් කතාව දානකම් පට්ට හදිසි අනේ...😍
ඔව් ... ආනේ ..💞😍🤗
Hmmm
Ow ane 🤧
Hmmm
ඊලගට අමන්දා දෙන්නකෝ ඇඩ්මින් පුතේ
කාවින්ගගේ හොදක් තියෙන්නේ එයා අරලියා ලස්සන නැති කාලේ ඉඳන් එයාට ආදරේ කලා එහෙම කොල්ලො තමයි ඕනේ
ඔයාට වයස කීයද?ඇදුමෙන් ලස්සන අඩු වැඩි වෙනවද?
@@kindteacher4646 මම ලස්සන නැති කාලේ කියලා අදහස් කළේ ඇදුම විතරක් නෙවේ එයා හිටිය විදිහ , එයාගේ කොන්ඩේ, හැසිරීම ඔක්කොම කෙල්ලෙක්ට ලස්සන නෑනේ විශේෂයෙන් කොල්ලෙක් ආකර්ශනය වෙන්න තරම් එහෙම වෙලත් කාවිංග කැමති උනා කියන්නේ ඉතින් කොච්චර හොඳද
@@kindteacher4646oww adumen lassna wenas wenawa.. aniwarenm
අන්නෙකයි
@@kindteacher4646 වෙලා තියනවා
හසරැල් කියන පිස්සට දැන් නම් කොහොමත් අරලියා වගේ ලස්සන, වැදගත් කෙල්ලෙක් ගැලපෙන්නේ නැහැ..දැන්වත් අරලියා උගේ පස්සෙන් යන්නේ නැතුව හිටියනම් හරි..නැත්නම් ආයෙත් නිකන් චාටර් වෙනවා.
කොහොමද මේ....කලා...කීව අයියගෙ වෙහිකල් එක😂😂😂😂😂😂බෙනා මාමාට සුපිරි වාහනේ😂😂😂
මට නම් හසරැල්ට වඩා කාවිංග ඩීසන්ට්
කාවීංග ආපු හින්දා බෙනා මාමා බේරුණා 😂😂🤣🤣 බෙනා මාමා වාහනෙට නැගපු විදිය
මේ කතාවේ කැතටම හිටපු කෙල්ලනේ කතාවේ ලස්සනම girl උනේ 🙁❤️🎉
ඒ චරිතෙට කැත කරලනේ අරලිය ඇත්තටම මාර ලස්සනක් අපේ ගමේ කතාවක් රුගත කරන්න ඇවිත් හිට්යා පබෝධා මං දැක්කා ඇත්තටම මාර ලස්සනක් 😍 ඔය වගේම තමා
Ow. Paboda screen eke penwata wada aththata lassanai. Podi paatai. Math dakala tynwa.
ඉ ගාව කතාව අමන්දා දානවද. අමා නම් එපා වෙනත් වැනල් ඒහෙක ඒක තියනවා. අමන්දා දාන්නකො
නිල් නෙතු දෙන්න කියන්න කො
ow plz
කාවිංගට කෙලත් ගිලුනා අරලියා දැකලා 😂😂😂
අරලියට හරියන්නෙ කාවිංග
අද නම් මරු...බෙනාට බඩු හරි😅😅😅😅
අමිල අබේසේකර රොෂාන් පිලපිටිය විශ්ව ජයකොඩි ඉන්න සසර සේයා කතාව දෙන්න ප්ලීස් ❤❤❤
නිවට කාවින්ග බලාපොරොත්තුවේ ගිනිසිළු දල්වාගෙන නිදැල්ලේ ඔබ මොබ යමින්...🙄
ප්රියංවදාගේ බලු කතා කියපු හැටි සයුරිව බලන්න නෙමේ යන්න කිව්වම එහෙම පවුකාර ගමන් යන්නෙ නැ කියල 😡😡
එහෙම දෙබසක් දාපු එක නම් වැරදි නේ 👍👍
@@Amila9082 නැ ඒ තමා යථාර්තේ අද සමාජේ තියෙන සල්ලි වලට තැන .එහෙම දෙබසක් දැම්මේ ඒකයි.
@@Chalani.94.ඒක හරි
අද කාලේ ඇත්තටම ...
එහෙම ...
තමයි ..
මැනික 😥
මැරෙන්න නැ
කියලා මිනිස්සු ..
ජිවත් ...වන්නේ
කාවිංග කොම්පියුස් උංගා බුංගා😂😂😂
ඔව් 😂😂😂 අරලියගෙ අයියගෙ මුන ඊටම හපන්
අම්මො ඔව් 😂🤭
බෙනා මාමා යන විදිහ 😂😂🤣🤣 නෑනද මස්සිනාද 😂😂🤣🤣 බෙනා මාමාට මරු වඩේ උනේ කාවීංගත් දකිනවා
😂😂 ..එක ..තමයි
@@Iresha.🤣🤣
😂😂😂
බෙනා මාමාට පට්ට වෙල්කම් එක ආ😂😂😂😂
බෙනට් ඉවරයි 😂😂😂
Chalani
Kohomada oyata Yalu wa eten
❤නිරේෂ් කියන්නේ මාරම හොද යාලුවෙක්
හසරුල් ට වැඩිය කාවිංග ලස්සනයී
😂😂😂
🤣
Track ද 😂
Hasarel taama handy m me kathawe❤️
Amanda dennakoo ඊළඟට please 🙏🙏
හිමාෂි හිමාෂා දෙන්නගෙ නම් මොනවද අප්පා.හිමාෂා නම් මාරම ලස්සනයි
ලස්සනයි ...
කාතාව ....😍💞
මම හරිම....
ආසාවෙන් ....බලන්නේ 😍💞
අනේ් ඔව්😍😍😍😍😍
@@ireshaherath5635 එකනේ 🤭💞🤗😍
හැම සෙට් එකේම ඉන්නවා නිරේශ්ලා වගේ සක්කිලි යාලුවෝ 🤮🤮🤮
අපෝ ඔව්
මොකක්ද සක්කිලි කම
ඔය බෙර පද ....
තාලයට ...යන්නේ...
උකුල .. පද්ද ..පද්ද ..😂
😂😂❤
හරියටම කීව😂😂
@@ireshaherath5635 🤭
😂බෙනා මාමා වගේම මේකලාත් මරු 😂දෙන්නම බොරු පොෂ්
අරලිය කාවිංගව බදිනව නම් හොදයි
ඒක තමයි අන්තිමට වෙන්නෙ
හපෝ...කාවිංගයගෙ පැණි මූන😂😂😂
පැණි ......
කොහෙද ..දන්න ...නැ
නෙද ...මුහුණේ ..
තියෙන්නේ 😃🤭🤔
ඉතිම් කොහොමයි 🤭
හී😂😂😂
හිමාශි & හිමාශ මාරම ලස්සනයි😋
බෙනට් ට වෙච්චි de තමා මටත් une 😢😢😢😢
කාවිංග ♥️😍 අරලියා
බෙනා මාමා left
කාවින්ගත් ලස්සනයි නෙද දැන් 😁❤️
දුකට සැපට සනී.....කාවිංග💐
11:16 අඩේ අරලියා❤️🥹
බෙනාටත් dawaddak හම්බ උනා එහෙන්ම් 🤣
අද කොටස නෑනේ
මේකලාට රගපාන කෙනාගේ ඇත්ත නම මොකද්ද
නිමන්ති පෝරගේ
බෙනාට වැඩ හරි වගේ අද 😁😂😂
අරලියා ලස්සනයි .බෙනා මාමා අයියෝ 😁😁😁
කාවිංග 😂😂😂❤
පශ්චාත් ප්රිතියෙන් පීනාගියා😁😁
11:29 මෙ අපෙ ගින්දරී නෙ🔥🔥😍♥️
මේකෙන් පස්සෙ nil nethu කතාව දෙන්නකෝ
Asama බැනට් ta
සයුරි කැලේ අරලියා එක්ක බලද්දි 😍
Supipi