Ammawarune - "අම්මාවරුණේ"

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 350

  • @anolaanola1190
    @anolaanola1190 5 лет назад +295

    මගේ රත්තරන් අම්මාට මේ ගීය උපහාරයක් වේවා! තිස්තුන් කෝටියක් දෙවිවරු මගේ රත්තරන් අම්මාව ආරක්ෂා කරන්න.

  • @asankasumith2747
    @asankasumith2747 3 года назад +189

    සමනලි පොන්සෙකා කියන කොටස ඇහෙත්දි ඇග හිරිවැටුනා...
    👍👍👍👍

    • @imeshaudayangani8018
      @imeshaudayangani8018 3 года назад +6

      හිතටම වැදුන එකනම්.... 🥺

    • @prabuddhiwijesooriya
      @prabuddhiwijesooriya 3 года назад +4

      ඔව් ඒක නම් ඇත්ත

    • @harshaniperera570
      @harshaniperera570 3 года назад +2

      අනිවාර්යයෙන්

    • @Prabasha93
      @Prabasha93 3 года назад +4

      Till that exact point in the song you are normal, as soon as samanalee starts the first line you feel that quick something through your spine, by the time she finishes the her first line there's tears in your eyes.
      woah!!

    • @mgmahesh2371
      @mgmahesh2371 2 года назад +1

      Virj.parara

  • @marlonwarnakulasooriya3221
    @marlonwarnakulasooriya3221 3 года назад +59

    සමනලී ඔයා නම් ඉතාම දක්ශයි , සමිතා අක්ක උමාරියා වගේ proffessional singers ල දෙන්නෙක් එක්ක ඔයා ඉතාමත්ම imotianally මේ ගායනයනය ඉතාමත්ම ඉහල මට්ටමකින් ගායනා කලා,I wish you multy talent සමනලී all the best

  • @dehamidivyangana263
    @dehamidivyangana263 3 года назад +84

    මේ ලෝකේ හැම අම්මා කෙනෙක්ටම මේ ගීතය උපහාරයක් වේවා!! ඔබලා අපි වෙනුවෙන් කැප කරලා තියෙන දේවල් වලට අපි සදා ණය ගැතියි.🙏🙏🙏🙏🙏

  • @sandaliimanshi4442
    @sandaliimanshi4442 4 года назад +93

    ඒක ගොඩක් දැනුනා.. මගෙඅම්මත් මං දිහන් බලන් ඇති සුරලෝකෙ ඉදන්

  • @lankeshwaramanage2917
    @lankeshwaramanage2917 3 года назад +44

    සමනලී hats off ...respect ...

  • @raninduhewage6104
    @raninduhewage6104 3 года назад +46

    ඇහුනත් හිත නිවෙන ලෝකෙ ආදරනීය වචනේ අම්මා.. ❤️❤️❤️ සිංදුවත් හරිම ආදරනීයයි❤️❤️❤️

  • @aravindagunawardana7131
    @aravindagunawardana7131 5 лет назад +104

    සුපිරියි සමිතා, උමාරියා සහ සමනලී සුසංයෝගය.

    • @hsgbd8794
      @hsgbd8794 4 года назад +2

      Unge ahawal aka superi ate ane uba danna sindu

    • @MR.Minimiltia
      @MR.Minimiltia 4 года назад +1

      Thoge sinduda hoda naththan

  • @aravindalahiru4396
    @aravindalahiru4396 8 месяцев назад +2

    මේ ලෝකේ හැම අම්මා කෙනෙක්ටම මේ ගීතය උපහාරයක් වේවා!මගේ රත්තරන් අම්මාට මේ ගීය උපහාරයක් වේවා🥰🥰🥰

  • @Nimesh6705
    @Nimesh6705 4 года назад +26

    අම්මා ලෝකේ තියන ලස්සනම වවනය❤️

  • @sachinthaamarasekara9402
    @sachinthaamarasekara9402 3 года назад +12

    උමාරියා අක්කී ඹය තුන්දෙනා ම ලස්සනට කියලා තියෙනවා Maruu Akki Niyamai Songs Eka Patta Umariya Akki Pasindu Sachintha Amarasekara 💖💓♥️

  • @ediamonds7256
    @ediamonds7256 3 года назад +26

    ආසම ගායිකාවන් තුන් දෙනෙක්. ආසම ගීතයක්.....💖💖💖

  • @neetasumali5130
    @neetasumali5130 2 года назад +6

    මගෙ අම්මා ඇතුළු සියලුම මව්වරු සුවපත් වේවා නිදුක් වේවා නීරෝගි වේවා ...මගෙ අම්මා ta mn ගොඩාක් ආදරෙයි ...jesu පිහිටයි

  • @srilankatrucklife427
    @srilankatrucklife427 5 лет назад +65

    අම්මා පමනයි ලග ඉන්නේ...❤️😘

  • @shereenahimaya6830
    @shereenahimaya6830 3 года назад +5

    අම්මට සම කල හැකි කිසිවෙක් කිසිවක් මේ තුන් ලෝකයෙවත් නැත මගෙ රත්තරන් අම්මාට සියලු දෙවි දේවතාවන්ගෙ ආශිර්වාදය ලැබේවා ඉපදෙන හැම ආත්මෙකම අම්මෙ ඔයා මගෙම අම්ම වෙල ඉපදෙන්න 🙂😊😙

  • @windyawicramaarachchi6029
    @windyawicramaarachchi6029 3 года назад +59

    මාලනී මහත්මිය ගායනා කරන තරම් නැතත්... හිතට දැනුන.... විශේෂයෙන් සමනලී මහත්මියගෙ කොටස.

  • @dammikaranasingha9590
    @dammikaranasingha9590 4 года назад +20

    මගේ රත්තරන් දෙමාපියන් දෙදෙනාට සම්මාසම්බුදු සරණයි

  • @hasitha6315
    @hasitha6315 3 года назад +27

    #කේමදාස මාස්ටර්ගෙ තනුව...🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandanawijesooriya3491
    @chandanawijesooriya3491 5 лет назад +25

    Three different voices. Different voice controlling and handling. Different approach for each verse .
    Different Accent in each voices .
    Simply EPIC.
    ලොව සියලු මව්වරුන්ට උපහාරයක්ම වේවා ❤❤❤❤

  • @NaradaLunugamvehera
    @NaradaLunugamvehera 5 месяцев назад +3

    මේ ලෝකයේ නිකැළැල්ම නොවෙනස්වන නොදිරන පරණ නොවන එකම ආදරයක් වේ නම්❤මව් සෙනෙහස පමණයි...❤...

  • @sithuzumba1111
    @sithuzumba1111 Год назад +4

    හැම අම්ම කෙනෙක් ගැනම කියවෙනව.මියගිය අම්ම ,ජීවත්වෙන අම්ම වගේම අම්මාවරු නැති දරුවන්ගෙ දුක දන්න මම වගේ කුඩම්මලා ගැනත්❤❤❤

  • @ThanujaLakshmi-c4m
    @ThanujaLakshmi-c4m Год назад +5

    මගේ රත්තරං අම්මා........ ❤️❤️❤️❤️❤️❤️ ජාති ජාතිත් මගේ වේවා! තෙරුවන් සරණයි අම්මා. ❤️ හැම ආත්මෙකදීම මගේම වෙලා ඉපදෙන්න. Bs!

  • @dushmanthathennakoon283
    @dushmanthathennakoon283 Год назад +4

    Amma..❤❤❤ හිතට දැනෙන ඇහුනත් හිත නිවෙන ලෝකෙ ලස්සනම වචනය 🎉✨️

  • @abishekPramu
    @abishekPramu 2 года назад +2

    මගේ රත්තරන් අම්මටත් මේ ලෝකේ හැම අම්මා කෙනෙකුටම මේ සිංදුව උපහාරයක් වේවා. බුදුසරණයි 2022/05/08 අදත් මේක අහනවා 😍🙏

  • @lakshithaeranga4457
    @lakshithaeranga4457 6 лет назад +57

    මේක පිස්සුවක්

  • @keerthidissanayaka2374
    @keerthidissanayaka2374 2 года назад +2

    සියවෙනි වතාවට ඇහුවත් ඇග හිරිවැටෙනව.... මේ ලොව සියලු මව් වරුන්ගේ උපහාර ගීතය... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 5 лет назад +26

    අම්මා පමණයි ලග ඉන්නේ. සම්මා සම්බුදු අම්මා මගේ. ජාති ජාතිත්. ඔයාමයි මගෙ අම්මා සම්මා සම්බුදුන් දැක නිවන් දකිත්වා. මගේ රත්තරන් අම්මා.

  • @yoshenanuruddha2807
    @yoshenanuruddha2807 4 года назад +38

    Umariya was a brilliant❤

  • @thilakshigunawardhana6794
    @thilakshigunawardhana6794 2 года назад +6

    මගෙ රත්තරන් අම්මාට දීර්ගායුශ ලැබේවා... ❤️

  • @mohomedfaizer4220
    @mohomedfaizer4220 5 лет назад +4

    Wow,, Umariya wonderful & excellent singing,,
    Samanmali oyagay voice 1ka Nanda Mis gay wagay,, oyat supiri wisista daksha singer kenek
    Magay Sundara Ammay oba wagay Sundara, ahadara, wisista, awanka, Nihatamani Hadawatak himi Ladunak may lokay nomata,, Magay Rattaran sudu AMMI oba maget Ahauu gena matat wada kal jeewat waywa,, obata Siyak Ahauu labaywa,
    Obata Devi Pihitai Magay Rattaran Sudu AMMI.!!!!!!
    Obata magay hadawatinma Ahadarai AMMI. !!!

  • @dilandiprasadini6519
    @dilandiprasadini6519 4 года назад +19

    samanli has a magical voice . ❤️❤️

  • @kumarikumari313
    @kumarikumari313 3 года назад +3

    මගෙ රත්තරන් අමිමාට දිර්ඝායුශ ලැබේවා මගෙ පනත් අරන් වැඩිකල් ජිවත් වෙිවා මටනම් ගොඩක් ඇඩුනා

  • @sumithgunathilaka3953
    @sumithgunathilaka3953 4 года назад +12

    Samanali fonseka kiyene tike ahenekota amuthume hagimak danenne..😍😍😍

  • @ameliozilva1951
    @ameliozilva1951 5 лет назад +41

    Omg samanalee 😨 she is amazing

  • @asankamahen9755
    @asankamahen9755 3 года назад +3

    Samanali, nangi wooooow woow woow,nanda malaniynge ma katahada mata ahune,,e wageema harima dakshai oya,thawa lassana nirmana karala ape rate inna gobba miharak minisunge hith manasa wenas karanna suwa karanna ,suba anagathayak nangiyo oyata.

  • @marysharmalie1949
    @marysharmalie1949 4 года назад +3

    So beautiful. One of my favourite songs. Sung beautifully by three great voices.

  • @chansam8966
    @chansam8966 5 лет назад +26

    OMG UMARIA! SOULFUL VOICE!

  • @padmarley
    @padmarley 6 лет назад +47

    They were all giving their best. Somehow the 3rd girl had some soul in her voice which is difficult to explain

    • @mellowmonsoon278
      @mellowmonsoon278 6 лет назад +4

      Yes you are right. The first two had more singing capabilities, but the 3rd had some sort of a touchy tears in her voice.

  • @michico76
    @michico76 4 года назад +4

    Woow පට්ටම ලස්සනයි new version එකක් ❤😊✌️

  • @isankathilina4823
    @isankathilina4823 5 лет назад +43

    අම්මා ඔයාට නිවන් සුව

  • @kushangunathilaka171
    @kushangunathilaka171 4 года назад +2

    සෙනෙහස වැඩි දා සිතද බොලද වී
    ලොවම ආදරෙයි කියා සිතේ
    මායාවක් වී එහි තනිවු දා
    අම්මා පමණයි ලග ඉන්නේ
    අම්මා පමණයි ලග ඉන්නේ...

  • @sadrtitanpr
    @sadrtitanpr 4 года назад +29

    Samanali Voice is great like Miss Nanda Malini

  • @virajSapun
    @virajSapun 3 месяца назад

    අම්මා....දුකක් දැනුනම මතක් කර ගන්න ඒ මූණ🥺
    හිත නිවෙන රූපෙ

  • @sachithvida4447
    @sachithvida4447 6 лет назад +54

    Samanali's voice was a pleasant surprise

  • @wimalmhg1198
    @wimalmhg1198 5 лет назад +90

    Samanali kiyanakota hitha papuwa kiri gahila yanawa wage danenne mata witharada dewiyane...!!!

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya 3 года назад +10

    උමාරියා ඔයාගෙ voice එක නම් නියමයි

  • @SD-hy4ei
    @SD-hy4ei 4 года назад +4

    Love ❤️ u much AMMA..
    😘
    My lord JESUS please save my mother n my family

  • @sugathrasnayaka7136
    @sugathrasnayaka7136 2 года назад +11

    මගෙ රත්තරං අම්මෙ මේක අහන අහන වාරයක් ගානෙ ඔයාගෙ පුතා අම්මා නැතුව අඬනවා. 😢 මේ වේඳනාව දරාගන්න් අමාරුයි 🥺 කොල්ලෙක්ගෙ එකම හයිය 🙏♥️ නැති වෙලා ගියාම ඉබේ ට ජීවත් වෙන මූසල ජීවිතයක් මේක 😢

  • @isurusenarath801
    @isurusenarath801 4 года назад +3

    හදවතට දැනෙන ඉදිරිපත් කිරීමක්❤️

  • @kaushigeethanjali8330
    @kaushigeethanjali8330 Год назад +2

    Mage amma mge ayushath arn inn oni sathutin hemadam.me geethaya mge ammat upaharayakm wewa ❤️❤️

  • @chandanavithana9747
    @chandanavithana9747 2 года назад +1

    අම්මා තාත්තයි තමයි දවිවරු😢😢👨‍👩‍👧‍👧❤️❤️

  • @kavindawickramasinghe8596
    @kavindawickramasinghe8596 3 месяца назад

    මායාවක් වී එහි තනිවුන දා අම්ම විතරයි ලග ඉදියේ🌻 අව අවුරුදු 1000ක් ගියත් සිත් තෙත්වන තනු නිර්මාන🌻

  • @Angela-wp4oz
    @Angela-wp4oz 3 года назад +26

    උමාරියා........
    ❤❤❤❤

  • @nathasharajapaksha3530
    @nathasharajapaksha3530 4 года назад +6

    අම්මා පමණයි ලග ඉන්නේ 🙏🙏🙏

  • @sampathnishantha6647
    @sampathnishantha6647 2 года назад +2

    අනේ මට මේ ගීතයට ඇඩෙන්න එනවා. ඒ තරම්ම ලස්සනයි.

    • @sampathnishantha6647
      @sampathnishantha6647 2 года назад +2

      මගේ අම්මාව මේ ලොවේ සිටින සියලූම දෙනා ආරක්ෂා කරන්න.

  • @misticayoung6609
    @misticayoung6609 5 лет назад +12

    My heart shoked n my tears weep down my face

  • @dubaimKCricket
    @dubaimKCricket 4 года назад +5

    අම්මා පමණයි ලඟ ඉන්නේ ❤

  • @samadhideuduni1595
    @samadhideuduni1595 3 года назад

    mage ammata me githaya upaharayak wewa......!
    math ekka hemadama lagin inna amma. budu saranai....!

  • @ChaninisansalaChaninisan-zg6lo

    Mage Ammath Lokawasi siyaluma ammalatada thisthun kotiyak deviyan pihitai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ema.6024
    @ema.6024 4 года назад +22

    නන්දා මාලනීගේ හඬට සම කිරීමටකිසිදු හඬක් ඔබ තිදෙනා තුළ නැත.මෙම ගීතයසියලු අම්මා වරුන්ටඋපහාරයක් වේවා.❤️💐

  • @chamithasankajayawardena5809
    @chamithasankajayawardena5809 Месяц назад

    වෘර්තිමය ගායිකාවො දෙන්නෙක් මැද වෘර්තිමය නිළියක් කැපිලා පෙනුනා. මරු සමනලී

  • @nalandaautomart7935
    @nalandaautomart7935 3 года назад +6

    සිංදුවත් හරිම ආදරනීයයි

  • @sithuzumba1111
    @sithuzumba1111 Год назад

    Ammawaru nethi daruwange sanka duk kawudo danne
    Mama wage adaraniya kudamma kenekge papuwatama wadinw❤❤❤❤❤❤

  • @janaktmc
    @janaktmc 6 лет назад +84

    සමනලීගේ ගායනය විශිෂ්ඨයි....😍😍

  • @kavinperera5194
    @kavinperera5194 7 лет назад +11

    I love the way that they are singing

  • @TV-co1pz
    @TV-co1pz 3 года назад +4

    මගේ අම්මාට නිවන් සුවයම ලැබේවා

  • @tharakalakshan700
    @tharakalakshan700 7 лет назад +10

    ❤ you amma. more than anything in this world

  • @wasundaraperera4942
    @wasundaraperera4942 6 лет назад +6

    Amma ge adare kiyanne me loke kisima adarayaka ta sama karanna bari deyak❤️
    E wage ma e adare hariya ta ma terum ganna puluwan wenne Amma api langa nati apit e tatwe ta pat unu dawasatai 😔

  • @tanuanu7285
    @tanuanu7285 2 года назад

    The most beautiful song in the world...🙏🙏🙏🙏🙏👍👍👍❤️❤️❤️❤️

  • @fernanandomanjula849
    @fernanandomanjula849 5 лет назад +23

    'There Is No One Can Singing Ammawarune Like Greatest Nanda Malani

    • @rohanwijesingha7554
      @rohanwijesingha7554 5 лет назад +3

      Agreed. Even the combination of this three voices cannot match the single voice of great Nanda Malani

    • @ashokasenarathne5992
      @ashokasenarathne5992 4 года назад +2

      There is no need for compare & contrast ...they sing it on their own beautiful voices to their maximum best..and all these 3 ladies are perfect at their voice and variations..if the song feels pouring honey in to ears what else you need...pls feel the music in to your deep soul..dont be narrow..

  • @ishina7525
    @ishina7525 2 года назад +4

    1:38 that transition is beautiful ❤

  • @niroshikaedward2006
    @niroshikaedward2006 3 года назад

    One of My favourite❤❤❤ love it and tribute to my amma,Love u amma😘😘😘

  • @lakmalweerasekara8794
    @lakmalweerasekara8794 5 лет назад +21

    මෙිචිචර මෙි ලස්සන සින්දුව ඇයි අරහෙම කතාවක් දාලා කාල දැමිමෙි

  • @theworld5731
    @theworld5731 5 лет назад +3

    මතු උපදින හැම ආත්මෙක ම මගේ ම අම්මා වෙන්න

  • @kaviduaa5323
    @kaviduaa5323 Год назад

    සියලු අම්මා වරුන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @kusumepa1019
    @kusumepa1019 2 месяца назад

    මේ ගීය ගයන්න සසිකා නිසංසල මහත්මියත් එකතු උනානම් අති මනරම් ❤❤❤

  • @flipbooksl7538
    @flipbooksl7538 Год назад

    අම්මා මාව දාල ගිහින් අවුරුදු 3 ටත් කිට්ටුයි.. ඒ අඩුව පුරවන්න කාටවත් බෑ.. ලබන ආත්මයේත් මගේම අම්මා වෙලා ඉපදෙන්න අම්මා ❤

  • @sadunkumara2569
    @sadunkumara2569 2 года назад +1

    Mage Raththaran Amma oya amma mage ammatha Budu saranai 😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏❤️❤️

  • @danushkamaduranga6330
    @danushkamaduranga6330 3 года назад +2

    අම්මා පමනයි ලග ඉන්නෙ❤️❤️❤️

  • @danudenuwan2424
    @danudenuwan2424 4 года назад +31

    උමා ඇග ගැහෙනවා. ඔය වොයිස් එකට. ෂුවර්. වෙන ශවුන්ඩි නැතුව. ඔය වොයිස් එක විතරක් ඇහුවොත්. මගෙ හාටි එක පුපුරණවා. උමා

    • @sithuzumba1111
      @sithuzumba1111 Год назад

      Amma nathi daruwekta amma una mata e wachana puduma senaseemak❤❤❤

  • @catryperera5133
    @catryperera5133 3 года назад

    Me kata hadawal dunatama samma mambudu saranai 🙏 amma pamanai yammathu dinataka buduwanneee...
    mata meka ahanna lebat wasanawak sthuti oba siyalu denata 🙏

  • @ireshairesha7545
    @ireshairesha7545 2 года назад +1

    මම ගොඩක් emotional උනා මට කදුලු ත් ආවා ... මම මගේ අම්මට පන වගේ ආදරෙය් ...
    තාම මට අවුරුදු දහ තුනක් උනත් ...ඒ කාලය ගෙව්නෙ අම්මත් එක්ක ... අම්මට සම කරන්න කවුරු ත් නෑ ... අම්ම ලග ඉන්නවා තරම් කවුරු ත් ලග හිටියට ආරක්ෂා වක් නෑ ... ආදරෙය් අම්මෙ ගොඩක් ❤

  • @ushanisehara2281
    @ushanisehara2281 Год назад

    apita adarei kiya kiya kattiya passen eiiii...eth amma tharam apita adare kawruth naaa..ammage watinakama apita therennneth eyala apen athata giya dawasaka ....apita edatai mathak wennee anee ape ammawath hitiya nam kiyala...eyalage hithe api gana sathutak athi wena widiye wada karanna dana gannna eka ape yuthukamk.......api ammalata sada nayagathi

  • @manipana4954
    @manipana4954 5 лет назад +1

    Deyiyo dipuwataaaa apita monawath kiyannnnabe .maru echarayi good luck

  • @amaliyadipita7749
    @amaliyadipita7749 3 года назад

    Samanalee you’re wonderful 💕All three of you, Samanalee you look like Anushka Sharma 💕

  • @chamindamonarawila337
    @chamindamonarawila337 3 месяца назад

    අම්මා..,
    නිවනින් නිවෙත්වා..!

  • @chathuramaduranga5809
    @chathuramaduranga5809 4 года назад +3

    අම්මා බුදු සරණයි ❤️

  • @chandana56
    @chandana56 5 лет назад +3

    Excellent voices!

  • @n.m.bryxen1133
    @n.m.bryxen1133 2 года назад +1

    Voice පට්ට බොලව් අම්මෝ ... වචන නැත . කෙලින්ම Download

  • @udenibeautytips4734
    @udenibeautytips4734 3 года назад +1

    Sthuthin inna mage ammee....

  • @kumararanasinghe3036
    @kumararanasinghe3036 2 года назад

    Samitha mudunkotuwa sinduwa kiyaddi godak denuna.harima lassanai

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 5 лет назад +3

    Harima lassanai samanali godakma

  • @batepolageperera1877
    @batepolageperera1877 8 месяцев назад

    මගේ අම්මාට ජෙසු පිහිටයි ❤

  • @rajanrajan2712
    @rajanrajan2712 5 лет назад +2

    සැමදා රැකවරණය දැමු අම්මාට අපි

  • @naralowalanka6093
    @naralowalanka6093 3 года назад +1

    Samanali ithama daksha shilpiniya.she has wonderful voice.clever girl

  • @prabhashinijayasinghe6724
    @prabhashinijayasinghe6724 5 лет назад +6

    The harmonyyy🙌🏼👏🏼😍

    • @sanchithjayamanne6496
      @sanchithjayamanne6496 4 года назад +1

      අම්මෝ ඔව් ........උමාරියා❤❤❤

    • @deshanvihanga8693
      @deshanvihanga8693 11 месяцев назад

      උමාරියා ගෙ නෙ.ඉතින් අහන්න දෙයක් ද.පුදුම ලස්සනයි

  • @kaushithanthirige8267
    @kaushithanthirige8267 5 лет назад +1

    Pattama pattai. Supiru. Adambarai apita

  • @sandamalidamith323
    @sandamalidamith323 7 лет назад +3

    wowww very beautiful song

  • @piumianushika6311
    @piumianushika6311 5 лет назад +3

    Godak adarei mage amme 💕😘

  • @niroshikarathnayaka6572
    @niroshikarathnayaka6572 4 года назад +2

    ඇස් පියාගෙන අහගෙන හිටිය.හරියට භාවනාවක් වගේ.