The Cookout | පොළොන්නරුව මාළු බිත්තර කරිය සහ පිදුරු බිම්මල් මාලුව

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии • 317

  • @sunilhettiarachchi1828
    @sunilhettiarachchi1828 3 года назад +31

    ප්‍රෝග්‍රෑම් එක සුපිරි. අශාන් හරිම දක්ෂ නිවේදකයෙක් සහ රංග වේදියෙක්! ඔබට ජය වේවා අශාන්!

  • @radikajeewanthi6122
    @radikajeewanthi6122 3 года назад +47

    අනේ ඒ නැන්දා මාමගෙයි තියෙන ආදරේ .බටු බදින්න ගිහින් ආදරේ පටන් ගත්තේ කියද්දි දෙන්නට ගිය හිනාව...හරිම ලස්සනයි ..මේ වැඩසටහන ..

  • @medhangiisurika4623
    @medhangiisurika4623 3 года назад +34

    ගොඩක් ආඩම්බරයි.. මම පොලොන්නරුවේ ⁣කෙනෙක්.. Programme එක ගොඩක් ලස්සනයි

  • @nalinkoshala8182
    @nalinkoshala8182 3 года назад +19

    නියමයි..අශාන් ඔයා ලස්සනයි ප්‍රෝග්‍රෑම් එක කරනව..මෙතන පොලොන්නරුවේ කට්ටිය හැමෝටම සුභ අනාගතයක් ...ලස්සනයි ලස්සනයි ...මන් මිහින්තලේ ප්‍රෝග්‍රෑම් එකට ඉතාම කැමති රජරට රසිකයෙක් නවසිලන්තයේ ඉදන් ...හැමෝටම ජය ප්‍රාර්ථනා කරනව

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 года назад +6

    හරිම අගේට කැම වර්ග කීපයක් හැදුවා යමක් ඉගෙන ගත්තා සියලු දෙනාට ගොඩක් ස්තුති නැවතත් හමුවෙමු මෙවැනි වටිනා video එකකින් 🙏❤❤🌷🌷🌷🌷

  • @robertobanite8248
    @robertobanite8248 3 года назад +43

    දෙරණ චැනල් එකේ යන වැඩ සටහන් වලින් හොදම වැඩසටහනක් මේ.

  • @lakshanpramuditha
    @lakshanpramuditha 3 года назад +22

    මේවගේ වැඩසටහන් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ

  • @deepthifernando2219
    @deepthifernando2219 3 года назад +11

    සමහර කොමෙන්ට් දැක්කම හරියට කලකිරෙනවා අපේ සමහරක් මිනිස්සු ගැන....කුහකකම ඉහවහා ගිහින්...අශාන් අයියා මං දන්න තරමින් බොහෝම සුන්දර කලාකරුවෙක්...ඒ වගේම හරි නිහතමානී පුද්ගලයෙක්....එයා මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ එයාට ආවේනික විදිහකට....අගේ කරමු අපේ කම....නැතිනම් මුලු ලෝකයක් ඉස්සරහ අපි පටන් ගත්තු තැනම ඉදී......

  • @MJanaChathu
    @MJanaChathu 3 года назад +15

    ඒ ආදරේ රස අපිටත් දැනුනා.....ඉරිසියාවේ බෑ ඔයා රස කර කර කද්දි.... අයියේ මේ වැඩසටහනට අපි හරිම ආසයි...නොවරදවාම බලනවා.... best of luck

  • @brogaming3026
    @brogaming3026 3 года назад +109

    පොලෝන්නරැවේ සෙට් එක කෝ

  • @sandunikageethanjalee7988
    @sandunikageethanjalee7988 2 года назад +1

    Dennama ekata kiyanawa ow kiyala ashan aiye lassanata program aka karanawa man harima asawen balanawa hama episode akakma harima lassanaiiiiii ..........digatama program aka karan yanna සුභ පැතුම්

  • @ramiamalkant6972
    @ramiamalkant6972 3 года назад +3

    නියමයි පිට රට ඉන්න අපිට බලන්න විතරයි සෝක්නේ ලංකාවට ගිහිල්ල අනිවාර්යෙන් හදනවා ස්තූතියි ඔයාලට තෙරැවන් සරණයි

  • @rosanibandara9370
    @rosanibandara9370 3 года назад +7

    ආඩම්බරයි අපේ පොලොන්නරුව දකිද්දි ❤️❤️❤️😍😍😍💓

  • @slgirl2395
    @slgirl2395 3 года назад +8

    මං ආසම ඔයාගෙ voice එකට.. ඒක පිස්සුවක්🖤

  • @MealsofFoodies
    @MealsofFoodies 3 года назад +7

    WOW..Delicious food and Amazing cooking. love it

  • @samiththilina
    @samiththilina Год назад +1

    Harima lassanai.math jayanthipura thamai

  • @kanchanak7096
    @kanchanak7096 3 года назад +2

    Aiye kela unanwooo harima lassan gamak.oyata බොහොම ස්තුතියි math.mewage uyanna igena gannawa.🌷

  • @madurangasenarath5141
    @madurangasenarath5141 3 года назад +17

    මේ කෑම නම් මමත් කාලා නෑ. කටට කෙල උනනවා.😛😛😛😛😛

  • @දීල්හාරාපෙරෙරා-ත4භ

    Kiyanna wachana nha lassani godak ashan lankawe inna hondama dakshama kena

  • @nelumsadunika5306
    @nelumsadunika5306 3 года назад +5

    අපි කෙල ගිලිලම මැරෙනවා කොයි වෙලේ හරි 🤭🤭 ජයෙන් ජයම වේවා අයියෙ ❤️❤️

  • @rappriyashan4637
    @rappriyashan4637 3 года назад +3

    ලස්සන ෆැමිලි එකක්...ආදරෙයි ගොඩක් බුදුසරණයි ඔයාල සේරටම ♥️💪💪💪

  • @sir.r.t.b993
    @sir.r.t.b993 3 года назад +3

    ඒ කාලේ සිංහලුන් කාපු කෑම වලින් සමහරක් ජීවමාන බවක් පෙනවා 😊😊

  • @r.vindanithilakarathne7769
    @r.vindanithilakarathne7769 2 года назад

    Nandagei mamagei adare dakkama aththatam godak sathutui🥺❤️ Hamadama sathutin inna labewa🙏

  • @suduamilatinynasqugna5144
    @suduamilatinynasqugna5144 3 года назад +1

    oya karana wadasatahana patta.ingirisi wachana danne nathuwa kara nam supiri.

  • @palinieedirisinghe163
    @palinieedirisinghe163 3 года назад +1

    mé akkai nangi harima lassanai.

  • @sankalpanahettiarachchi5029
    @sankalpanahettiarachchi5029 3 года назад +10

    I am watching this programme only cz of Ashan 🥺♥️

  • @amalisanjeewani2517
    @amalisanjeewani2517 3 года назад +7

    Math polonnaru thamai ❤aiyyage hama video 1kma balanawa 😍😋😋😋

  • @ivanmilroy3779
    @ivanmilroy3779 3 года назад +9

    නියමයි එකෙන්ම සුපිරියි 👍👍👍

  • @dracoeditz2998
    @dracoeditz2998 3 года назад +5

    ආදරෙයි tv දෙරණ දිගටම කරන් යන්න මම මේ කේ හැම episode එකක් ම බලලා තියෙන්නෙ මට තව episode බලන්න ආසයි අශාන් ඩයස් සුපිරි යටම program එක කරන් යනවා ආදරෙයි ඔයා ඔක්කොටම 😍😍😍😍😍😍

  • @dilishazathauda5667
    @dilishazathauda5667 3 года назад +3

    Badajariya....hema thenakinma kanava ne apita penna Penna.....adareyi pelenna😍😍😍😍😍😍😍😍

  • @සුවදසදුන්
    @සුවදසදුන් 3 года назад +2

    ගොඩමක්ම ලස්සනයි මම පෙලොන්නරැවෙි කෙනෙක්

  • @niroshakumarasinhe1537
    @niroshakumarasinhe1537 3 года назад +29

    අපි කේල ගිල ගිල බලමු😥

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 3 года назад +1

    සුපිරි ගින්දර patta

  • @senithroshan3223
    @senithroshan3223 3 года назад

    Niyama video ekak adarawantha family ekak budu saranai siyaluma denata

  • @mashi6048
    @mashi6048 3 года назад +3

    Anee eyala godak happy eken inna family ekak.adareiiii 😘😘😘

  • @sunethrakumari3395
    @sunethrakumari3395 3 года назад +4

    පොලොන්නරුවේ උනත් අපිත් කවදාවත් කාලානැති කැමනේ මේවා

  • @sandarunethsara9027
    @sandarunethsara9027 3 года назад +66

    මැද්දෙන් වහ බොන එක තමා අවුල් 😂

  • @ayeshasajeewani3314
    @ayeshasajeewani3314 3 года назад +3

    Ayoo api Kuwait wala bithara tambala hodi hadanawa.. Awagema.. Keselbada salad hadanawa.. Ath meka wenasma deyak.. Hmm.. Waumalu bithara.. Hmm

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 3 года назад

    බොහෝ දේ ඉගෙන ගත්තා.ගොඩාක් ස්තූතියි

  • @nishurifernando8322
    @nishurifernando8322 3 года назад +6

    Ashan's voice😍

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 3 года назад +4

    Ashan, I would never begin a praise worthy comment with negativity. However, I had to emphasize a few notable aspects. First, Sri Lankans are always clinging to negativity, ridicule, name calling and finding fault. Even if the sun rises from the opposite direction these poor attitudes will never change. Hence, dont dispare, just carry on with your exetic attitude and praise worthy program.
    Secondly, Ravi aiya is definitely a phenomenal cook. He proved that men can be good cooks too 😉❤. I'v never even heard of such dishes and unique combinations. Made me salivate as if there was no tomorrow 😊.
    The effort you put into bringing a fine program is beyond appreciated. Your gracious demeanor, humility & kindness is very transparent. You connect with people, as a fish into water.
    Wishing you much strength for many more noteworthy programs. 🙏❤

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 3 года назад +1

      @Tharanga Dhanandani Nandasena Hi sweet lady. My heavens! I truly hope I am worthy of your generosity. 🙏❤. Thank you from the bottom of my heart.
      It takes one to know one. Hence, I presume you are a happy individual fueled by positivity and compassion.
      It was a pleasure meeting you and I am beyond humbled by your beautiful thought process. 🙏❤
      Take care and lots of love. 🥰🤗

  • @hashanchamara325
    @hashanchamara325 3 года назад +1

    ආසාවන් බලන ලස්සනම වැඩසටහන.

  • @margaritamargarita7911
    @margaritamargarita7911 3 года назад +1

    Ape kattiya kohomath raseta uyanewa ape manel nangi uyane eewa godak rasal budusarenai siyluma denate

  • @nadeevijhashinha8168
    @nadeevijhashinha8168 3 года назад +1

    ගොඩක් ලස්සනයි මම පොලොන්නරුව 😍😍😍😍😍😚😚😚😋😋😋😋

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 3 года назад +1

    Ashan Thalu mara mara kanawa Api kela gila gila balanawa👌❤👌

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 3 года назад +14

    වැව් මාලු අසම කැම මගෙ

    • @jayalathmadu7148
      @jayalathmadu7148 3 года назад +1

      fantastic and nice👍👏❤🙏

    • @Nilukionline
      @Nilukionline 3 года назад +1

      මගෙත් ආසම මාළු

    • @chaturani5535
      @chaturani5535 3 года назад +1

      Magath asama kemak

    • @dill506
      @dill506 3 года назад

      කාලා තියෙනවද

  • @ThamaraChanthrika
    @ThamaraChanthrika Год назад

    ජයන්ති පුර මිනිස්සු කොහොමත් තුන්වේල හොදට කනවා...

  • @madhaviwasundara4548
    @madhaviwasundara4548 3 года назад +4

    මට නම් අශාන් කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්.one and only ashan ❤️

  • @nimalperera7183
    @nimalperera7183 3 года назад +1

    Harima lassanayi

  • @dmproduction4188
    @dmproduction4188 3 года назад +25

    "The cookout " episode ekak danakal balan inne mn😍😍😍🙈🙈🙈🙈

  • @naturalbeauty6101
    @naturalbeauty6101 3 года назад +2

    හරිම ලස්සන පවුලක්

  • @brijetfernando9833
    @brijetfernando9833 3 года назад +1

    Oya apitta nodi pittura kwa neda budu sarani❤❤❤👍👍👍🌹🌹🌹🌹🌹

  • @dilaniasanka5337
    @dilaniasanka5337 3 года назад +26

    මේ තරම් හොද ගුණ කෑම කන ගමන් වස බොනවා. වෙන sponsor කෙනෙක් ඇත්තෙන්ම නැද්ද දෙරණට?

  • @සංජිවනිසංජිවනි-ඪ1ස

    අනේ මගේ කටට කේළ එනව ❤️❤️❤️🌷🌷🌷🙏🙏🙏🌼💐

  • @harshanijayamal6352
    @harshanijayamal6352 3 года назад +1

    Niyamai

  • @lahirubandara9642
    @lahirubandara9642 2 года назад

    නියම ශ්‍රී ලාංකික ආදරනීය පවුලක් 😍

  • @bbnchristopharperera2579
    @bbnchristopharperera2579 3 года назад +3

    Enjoyed the episode alot. Love the curries 👌

  • @sandalekasubashini8987
    @sandalekasubashini8987 3 года назад +5

    Polonnaruwa ❤️ 😍😍 e kema tika amboo😍😍😍

  • @yohansapugahawaththa8914
    @yohansapugahawaththa8914 3 года назад +1

    හරි ලස්සනයි ගොඩක්

  • @dinushalakmal6252
    @dinushalakmal6252 3 года назад +1

    අයියේ ඔයා නියමට වැඩේ කරන් යනවා. ❤

  • @seetagamage101
    @seetagamage101 3 года назад +1

    Ape ammath ohom hadanawa alu kesel bada fas labu harima guni rsai amma kiyanawa oya kesel bada walata badhe tiyena hisa khe gas bada jarawa sudda wennawalu hoda khema 😋👍

  • @radikajeewanthi6122
    @radikajeewanthi6122 3 года назад +1

    පොලොන්නරුව ආසම ගමක්..

  • @thisaralakmal6075
    @thisaralakmal6075 3 года назад +5

    Jaga Food Resturent ❤️

  • @isuruanuruddha175
    @isuruanuruddha175 11 месяцев назад

    Appo ai hodama tka ahenne naththe? Deranen denne nadda hoda cam akk?

  • @sachithonline4629
    @sachithonline4629 3 года назад +1

    Wow very nice

  • @abhishekasammani154
    @abhishekasammani154 3 года назад

    Mamath polonnaruwe.matat godak adambarai.good luck ...

  • @piyumikasewwandi1723
    @piyumikasewwandi1723 2 года назад

    මෙන්න කෑම නම් කෑම.මගේ අසාම කෑම අද තියෙන්නේ..

  • @wathsalasumudumali4899
    @wathsalasumudumali4899 3 года назад +1

    ආසම programme එක❤️🌸

  • @tharidushalinda4948
    @tharidushalinda4948 3 года назад +2

    Niyamai patta ayye

  • @mishanpriyantha3245
    @mishanpriyantha3245 3 года назад +2

    Wow maru wada satahana

  • @countryfirst3235
    @countryfirst3235 3 года назад +1

    අනේ අක්කගෙ හිනාව 😊

  • @manorisubasinghe248
    @manorisubasinghe248 3 года назад +1

    මාත් දැක්කෙ අදමයි මේ කැම.
    ස්තුතියි හැමෝටම.

  • @namalpathirage8195
    @namalpathirage8195 3 года назад +2

    Great job bro 😎

  • @chathurikachathurika6638
    @chathurikachathurika6638 3 года назад +3

    Mage gamana💞💞💞💞

  • @harinidilhara1468
    @harinidilhara1468 3 года назад +1

    wow.resturant ekak wage place eka

  • @sanda8178
    @sanda8178 3 года назад +1

    Polonnaruwa harima adambarai 😘❤

  • @samanthiherath4278
    @samanthiherath4278 3 года назад +3

    Api ගමටත් anna ❤❤❤🤩♥️

  • @indikanik9929
    @indikanik9929 3 года назад +5

    මේ මුරැංගද 😂😂 උබ පිටසකවලින් ද ආවෙ බං

  • @vxhdhdhbdhdhdhd2453
    @vxhdhdhbdhdhdhd2453 3 года назад +3

    ඔහොම කියනකොට කටට කෙල උනනවා ඔබ සියලු දෙනාටම දළදා හාමුදුරුවනේ පිහිට ආරක්ෂාව නොවඩුව ලැබෙවා මම සවුදි

  • @disharisadarenu5995
    @disharisadarenu5995 3 года назад +1

    මෙයා ඉතිං මොනව කෑවත් අම්මෝ ඒකෙ රහ 😂😂😂😂

  • @labropapiichaachaaa8266
    @labropapiichaachaaa8266 3 года назад +1

    katata kela unanava bln innkota..ashan dear bade amaruva hadeida danne naa..athtatama lassanai oya program eka kranva...good luck..next week enkm bln innoo

  • @lihinilihini9572
    @lihinilihini9572 3 года назад +1

    Mokadda ashan aiye.apit peratai ithin

  • @liyanagedon9748
    @liyanagedon9748 3 года назад

    Oaya gadrakad kadaykada kiayana apiat gihil kanna ganna puluwanada hoadiii බුදු සරණයි oayhallata

  • @shaniperera3325
    @shaniperera3325 3 года назад +1

    Hamadama me program eka baladdi kela gilinawa appa...

  • @sriyaniilagakon7827
    @sriyaniilagakon7827 3 года назад +2

    මගේ ගම ජයන්තපුර ❤️❤️❤️❤️

  • @samadaras.wejakoon7282
    @samadaras.wejakoon7282 3 года назад +1

    Akkalaga samagiya watinawa

  • @nipuninimesha5935
    @nipuninimesha5935 3 года назад +4

    Api polonnruwee

  • @sujanigamage7909
    @sujanigamage7909 3 года назад

    ආ..... රවී මාමා... ❤️❤️❤️
    ගිරිතලේ .....☺️☺️☺️☺️

  • @shenelianujee5441
    @shenelianujee5441 3 года назад

    batu badina love ekanam maru

  • @sunethmalsampath1749
    @sunethmalsampath1749 3 года назад +1

    Supiri

  • @nilusharehani4942
    @nilusharehani4942 3 года назад +3

    ,, ඔය විදිහට හදලා පිට්ටු කාලත් නෑ කෙසෙල් බඩ කාලත් නෑ ජය වේවා

  • @nethminijayasundara2320
    @nethminijayasundara2320 3 года назад +1

    Mamath polonnaruwe oya thiyenne piduru bimmal newei piduru bimmal Kalu patai godak 🤣

  • @himalibalasooriya5557
    @himalibalasooriya5557 3 года назад +1

    Super

  • @cakebash8862
    @cakebash8862 3 года назад

    Today's show is cinematic & really superb👌

  • @giiihydilrukshi6020
    @giiihydilrukshi6020 3 года назад

    Etakota oi kama kanney ahamben hambuna tanakada natnam kalin kiyala awada

  • @piumishashika7198
    @piumishashika7198 3 года назад

    Ape ammage game jayanthipura adambaraiii

  • @amrikmary2592
    @amrikmary2592 3 года назад +1

    wowwww so nice 😊

  • @piyalsilva6326
    @piyalsilva6326 3 года назад +1

    👍🏻

  • @අනංමනං-ඩ4ඳ
    @අනංමනං-ඩ4ඳ 3 года назад +1

    aderey polonnaruwa mama kaduruwela

  • @b2rchari476
    @b2rchari476 3 года назад +2

    පිස්සෙක් වගෙ ඇබ්බැහිවෙලා❤