SABBASAWA SUTHRA 03 - Ven. Kothmale Kumara Kassapa thero - Melbourne 2017

Поделиться
HTML-код
  • Опубликовано: 18 дек 2024

Комментарии • 30

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 20 дней назад +1

    ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @lalwijesiri8722
    @lalwijesiri8722 18 дней назад +1

    උතුමානන් වහන්ස අතීවිසිස්ට විවරනයකි, නමස්කාර වේවා!!!

  • @buddhistsmelbourne
    @buddhistsmelbourne 2 года назад +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @anomakaralliyadde5525
    @anomakaralliyadde5525 3 года назад +2

    ඉතාම විශිෂ්ට ගැඹුරු දේශනාවක්. ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි🙏🏻🙏🏻🙏🏻

  • @anulaperera1586
    @anulaperera1586 2 года назад +1

    Anula P. Theruwan saranai, Swaminwahanseta boho kusal athwewa.

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 20 дней назад

    ආශ්චර්යවත් දේශනාවක් සාදූ සාදු සාදු

  • @kanthikulatunga4715
    @kanthikulatunga4715 3 года назад +2

    සාදු සාදු සාදු

  • @upulratnayake4422
    @upulratnayake4422 3 года назад +1

    ඔබවහන්සේගේ පැහැදිලි කිරීම් අතිවිශිෂ්ටයි...
    දීර්ඝායු වේවා ...!!!
    තෙරුවන් සරණයි ...!!!

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 20 дней назад

    මෙවන් සියූම් තැන් පහදා දේශනා පවත්වන ඔබවහන්සේ ට දායකත්වය දැරැ ඔබ සියලූම දෙනාට ඉක්මනින් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු 🪷🪷🪷🪷🪷🪷

  • @rajikananayakkara8646
    @rajikananayakkara8646 3 года назад +1

    theruwan saranai swameenwahansa, oba wahanseta ketima bawayakadee pathana bodiyakin uthum chathurarya sathyaya awabodawewa sadhu sadhu 🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻

  • @vasanthibalasuriya5280
    @vasanthibalasuriya5280 4 года назад +2

    Sadu .Sadu.Sadu.I listened to desana only today but very clear because I followed with the chart from vibbajawada. Iam very interested in Abhidarmaya helps to understand Buddhas teaching . Sadu . Sadu. Sadu.

  • @sanilkamudalige5200
    @sanilkamudalige5200 6 лет назад +2

    සාදු සාදු සාදු !!! බොහෝ සේ පැහැදුනෙමි අපේ හාමුදුරුවනේ .තෙරුවණ් සරණයි ! නමෝබුද්ධාය !!!

  • @sumithbandara3960
    @sumithbandara3960 3 года назад

    Saadhu saadhu saadhu desakayan wahanseta menma sraawaka semata nivanin pirinivimata hethu waasana wewa saadhu saadhu Saadhu 🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏

  • @keselpothagunananda1307
    @keselpothagunananda1307 5 лет назад +2

    නිවැරදි ව දකින්න සැනසීම ගෙනදෙයි

  • @kumariambegoda
    @kumariambegoda 2 года назад +2

    බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට බොහොම පීන්

  • @geethahewakuruppu1642
    @geethahewakuruppu1642 6 лет назад +4

    apramana pin theruwansaranai

  • @dinushaamarasinghe2327
    @dinushaamarasinghe2327 4 года назад +1

    Sadu sadu sadu .....🏵️🙏🙏🙏🙏🙏🙏🏵️

  • @stackflowtwo6199
    @stackflowtwo6199 3 года назад +1

    🙏🏼🙏🏼🙏🏼🌸🌸🌸🌷🌷🌷

  • @sagarikaekanayake3587
    @sagarikaekanayake3587 6 лет назад +2

    සාදු ..සාදු ...සා..දු....අපෙ හාමුදුරුවනේ

  • @umashagunawardena918
    @umashagunawardena918 6 лет назад +1

    Saadu!!!!Saaadu!!!!!!!Saaaadu!!!

  • @ajanithaajanitha8636
    @ajanithaajanitha8636 5 лет назад +1

    🙏🙏🙏

  • @ajmd3655
    @ajmd3655 6 лет назад +10

    ධර්මධර විනයධර සුපේක්ෂල සික්ෂාකාමී භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ නිර්ව්‍යාජ දහම් හඩ කෙතරම් ගාම්බීරද? ඇසීමට ලැබීම පවා කෙතරම් පිනක්දැයි සිතමි. "පෙර නොඇසු විරූ ධර්මය මෙයමයි" සදු!සාදු!!සාදු!!!!

    • @champinishanthi6921
      @champinishanthi6921 6 лет назад +1

      මේ නම් පරාර්ථයයි ... තමන් වහන්සේ අවබෝධ කොටගත් සත්‍ය දහම අපවන් සරණක් නැත්තවුන්ට අනුකම්පාවෙන් දේශනා කිරීම... තමන් වහන්සේගේ ගමන මදකට පමාකොට තවකෙක් මුදවා ගැනීමේ මහා කරුණාවයි... ස්වාමීන් වහන්සේට මේ ජීවිතයේදීම නිර්වාණ අවබෝධයට මේ පින් හේතු වේවා ... !!!

    • @chandanidissanayaka6363
      @chandanidissanayaka6363 3 года назад

      28ii

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 6 лет назад +2

    sadu

  • @amaatcoamaatco4056
    @amaatcoamaatco4056 6 лет назад +4

    ලෝභ, ද්වේශ, මෝහ ගති සිතින් උදුරා දමා ලෝභක්ඛ්‍යය, ද්වේෂක්ඛය, මෝහක්ඛ්‍යය කිරීම නිබ්බානං ලෙසින් බුද්ධ දේශණාවේ පෙන්වා වදාළහ. බුද්ධ තත්ත්වයට පත්වීම, යනුවෙන් අදහස් කරන්නේ, මේ කෙළෙස් ගති සිතින් සහමුළුන්ම උදුරා දැමීමයි. මේ ගති සිතක පවතිනා තුරාවට යළි යළිත් ඒ ගතිම බිහි කිරිම ජීවිතයක් පැවිත්වීමයි.
    1. අනිච්ච අනුපස්සනා කරමින් යථා ලෙසින්ම අනිස්සිත බව අවබෝධ කරගනිමින්ම සිතේ ඇති වූ නිච්ච බව ප‍්‍රහාණය කළ යුතුයි.
    2. නිච්ච සංඥාවක් පැවැත්වෙන තුරාවට, සුව වීදීමේ සුඛ සංඥාවක්ද මතුවේ. ඒ නිසා සැප හඹා යයි. නමුත් සැප කියා දෙයක් දිගටම පවත්වා ගෙන යාමට බැරිවීම නිසා තමන්ම දුක නිර්මාණය කර ගනී. මේ අනුව දුක නිර්මාණය වන හැටි දැක සුඛ සංඥාව, සැප බලාපොරොත්තුව සිතින් ඉවත් කර ගන්නට දුක්ඛ අනුපස්සනාව කළ යුතුයි.
    3. දුක උරුම වන හැම තැනකදීම තමන් අනාථ තත්ත්වයට පත්වීම නියතය. සැපයැයි කියා යමක් උපාධානය කරගෙන එය මම, මගේ, මම සැප විඳිමි යන අත්ථ සංඥාව නිසා අස්මිමානය බිහි වෙයි. මේ අස්මිමානය දුරලන්නට, අත්ථ සංඥාව ප‍්‍රහාණය කරන්නට, අනත්ථ අනුපස්සනා කළ යුතුමයි.
    4. මෙහිදී අනිච්ච, දුක්ඛ , අනත්ත , අනුපස්සනා කිරීමත් සමගම සිතෙහි සංඥා පිළිබද පැවතී නිච්ච,සුඛ,අත්ත ස්වභාවය පහවී යාම නිසාම .... අභිනන්දනයෙන් මිදීමට, නිබ්බිදානුපස්සනාව සම්පූර්ණ කර ගත යුතුයි. නිබිබිදා යනු නොබැඳීමයි. නිර්වේදයයි. බැඳීමට හේතුව, වින්දනයයි. (සැප වීඳීමේ සුඛ සංඥාවක් සිතෙහි මතු වී, ඒ අනුව අස්මිමානයක්, අත්ථ සංඥාවක්, ඇති වීම නිසා, යම් අභිනන්දනයක් ලැබීමේ අවශ්‍යතාවයක් ද සිතක මතුවේ. මේ අභිනන්දනය යනු ආස්වාදයක් විඳීමේ කැමැත්තයි. ප‍්‍රිය වස්තුන්ට ඇලෙන්නේ, මේ අභිනන්දනය විඳ ගැනීම සඳහායි.) - නිබ්බිදානුපස්සි විහරති අභිනන්දින් පජහතී (පහ කිරීම)

  • @amaatcoamaatco4056
    @amaatcoamaatco4056 6 лет назад +4

    භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ මෙත්තාභාවනානුයොගමනුයුත්තා විහරන්ති... කරුණාභාවනානුයොගමනුයුත්තා විහරන්ති... මුදිතාභාවනානුයොගමනුයුත්තා විහරන්ති... උපෙක්ඛාභාවනානුයොගමනුයුත්තා විහරන්ති... අසුභභාවනානුයොගමනුයුත්තා විහරන්ති... අනිච්චසඤ්ඤාභාවනානුයොගමනුයුත්තා විහරන්ති - එවරූපාපි, භික්ඛවෙ, සන්ති භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ. සන්ති, භික්ඛවෙ, භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ ආනාපානස්සතිභාවනානුයොගමනුයුත්තා විහරන්ති. ආනාපානස්සති, භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා. ආනාපානස්සති, භික්ඛවෙ, භාවිතා බහුලීකතා චත්තාරො සතිපට්ඨානෙ පරිපූරෙති. චත්තාරො සතිපට්ඨානා භාවිතා බහුලීකතා සත්ත බොජ්ඣඞ්ගෙ පරිපූරෙන්ති. සත්ත බොජ්ඣඞ්ගා භාවිතා බහුලීකතා විජ්ජාවිමුත්තිං පරිපූරෙන්ති.

  • @amaatcoamaatco4056
    @amaatcoamaatco4056 6 лет назад +1

    ‘‘තං කිං මඤ්ඤසි, රාහුල, චක්ඛුං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං, දුක්ඛං වා තං සුඛං වා’’ති? ‘‘දුක්ඛං, භන්තෙ’’. ‘‘යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං - ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’’ති?
    චක්ඛුං නිච්චං වා අනිච්චං වා’’ති?---- කාගේ චක්ඛුං නිච්චං වා අනිච්චං වා’’ති..?????
    ඔබ වහන්සේ පෙන්වා දෙන පරිදි ඇස නිත්‍යද ? අනිත්‍යාද? කාගේ ඇසද ?
    ඉතුරු නැතිව නැතිවෙනවා..... නැති වෙන්න නම් දෙයක් තියෙනවද....??
    හේතු ඵල ධර්මතාවය නිසයි... අනිච්ච..දුක්ඛ.. අනත්ත... ධර්මතාවය තේරුම් ගත යුත්තේ...
    අස්මිමානය මුලින්ම දුරුකරන්න හදන එක මුලාවකි....

  • @buddhistsmelbourne
    @buddhistsmelbourne 2 года назад +1

    🙏🙏🙏