හොර ඔප්පු හදන්න බැරිවෙන්න - කේවියට් තහනමක් දාගන්න

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025
  • ව්‍යාජ ලේඛන, ඔප්පු සකස් කර ඔබගේ දේපළක් සඳහා අයිතිවාසිකම් කීමට වෙනත් අයකුට ඇති ඉඩකඩ ඇහිරීමට කේවියට් තහනම මගින් හැකියාව පවතී.
    කේවියට් තහනමක් මගින් ඔබේ ඉඩමට ආරක්ෂාව ලබා ගන්නා ආකරය සහ කේවියට් තහනමක නීතිමය වටපිටාව , සේම ඔබත් නොදැනම ඔබගේ ඉඩමට කේවියට් තනමක් දාල නම් ඔබ ගතයුතු ක්‍රියාමාර්ග , මෙම වීඩීයෝව මගින් ඔබට සරලව විස්තර කරනු ඇත.
    #caveat #කේවියට්තහනම
    #lawbooklk
    #lawvideos
    #deedregistration
    #sagaravitharana
    #නීතිපොත
    #sinhalalawvideos
    #registrataionofdocuments
    #2022acts
    #lawupdates
    නීතිපොත , The LAWbook Facebook Page
    www.facebook.c...
    www.facebook.c...

Комментарии • 8

  • @SHANFONSEKA-n7u
    @SHANFONSEKA-n7u 23 дня назад +1

    Thank u so much for educating the general public ❤

  • @sangeethdharmasena4957
    @sangeethdharmasena4957 15 часов назад

    Excellent explain sir

  • @Jpr82511
    @Jpr82511 23 дня назад +1

    Good ❤👍

  • @jeewanthaelvitigala9676
    @jeewanthaelvitigala9676 23 дня назад +2

    Good 👍👍

  • @bernardfernando.oman.2392
    @bernardfernando.oman.2392 23 дня назад +1

    ඔබ තුමා මීට මාස 5ට කලින් දාපු """""මියගිය අයගෙ දේපල අයිති කාටද """ කියන You tube වීඩියෝ එකට මම ප්‍රස්නයක් දැම්මා තාම පිලිතුරක් නෑ හැකිද පිලිතුරක් දෙන්න..

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  22 дня назад

      අනිවාර්යයෙන්ම පිළිතුරක් ලබා දෙන්නම්. ප්‍රමාදයට සමාවන්න..

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  18 дней назад

      උත්සාහ කලත් ඔබතුමන්ගේ ප්‍රශ්නය මට සොයාගත නොහැකියි. කරුණාකර ප්‍රශ්නය නැවත යොමු කලොත් මට පිළිතුරක් සපයන්න හැකි වේවි.