පුරාවිද්‍යාවට විහිලුවක් වූ ලංකාවේ බුදු හාමුදුරුවෝ

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 6

  • @anushka1742
    @anushka1742 5 лет назад +10

    කොහේ ඉපදුනත් අපි බුදුන් මග යමු ඒ ඇතිනේ

    • @dhammadirect3890
      @dhammadirect3890  5 лет назад +7

      ඔබ කියන කාරණය සත්‍ය වුවත් සිතා බැලිය යුත්තක් ඇත . බුදුරජාණන් වහන්සේගේ මාර්ගය ගමන් කිරීමට නම් උන්වහන්සේ දේශනා කළා ආකාරයටම යායුතුය. මේ පුද්ගලයන් කරන්නේ බුද්ධ චරිතයේ කරුණු වෙනස් කොට ක්‍රමක්‍රමයෙන් ධර්මයටද හානි කිරීමට ඉඩ සලසා ගැනීමයි. නැතිනම් ඔවුන්ගේ බොරු මාර්ගඵල පෙන්විය නොහැක. එමනිසා මෙවන් මන්දබුද්ධික අදහස්වල ඉඩදී නිශ්ශබ්දව සිටීමට බෞද්ධයන්ට ඉඩ නැත.

  • @nalakam
    @nalakam 5 лет назад +11

    බොහොම අගෙයි... මේ වගේ තවත් වැසටහන් කරන්න...
    කරුනු එකින් එක ගෙන මේ බොරුව පෙන්වා දෙන්න...

  • @chmechme122
    @chmechme122 5 лет назад +3

    Excellent job keeps its up.

  • @indrachapaabey1950
    @indrachapaabey1950 5 лет назад +4

    විශිෂ්ඨ යි