ගමේ විදියට තෙම්පරාදු සුදුළුනු කරියක් හදමු| Sudulunu curry sri lanka| Garlic curry recipe

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 30

  • @KaviddyaAththanayaka
    @KaviddyaAththanayaka 10 месяцев назад +1

    ඇත්තටම අක්කි මාරම රසයි 😽💝
    tnx ඔයාට. මේ වගේ recipe ඉස්සරහටත් අරන් එන්න 😽🤍

    • @Hotkitchen1
      @Hotkitchen1  10 месяцев назад

      Thank you nangi ❤️

    • @DarshiAnuradha
      @DarshiAnuradha 3 месяца назад

      😊😊😊😊😊​@@Hotkitchen1

  • @amabey68
    @amabey68 2 месяца назад

    රස පාටයි 👍

    • @Hotkitchen1
      @Hotkitchen1  2 месяца назад

      ගොඩක් ස්තූති

  • @winnervoicestudio-bma
    @winnervoicestudio-bma Год назад +1

    ඒකනම් සුපිරිම තමා හොට් කිචන් නංගී 👌🙏🙏😌😌

    • @Hotkitchen1
      @Hotkitchen1  Год назад

      ගොඩක් ස්තූති අයියෙ

  • @chathurajayanetti3631
    @chathurajayanetti3631 Год назад

    Best Garlic curry recipe in the RUclips, well done 👏

  • @beyondboundarieswithsayul7608
    @beyondboundarieswithsayul7608 Год назад +1

    ඔන්න🍎අරන් මමත් ආවා සුබ පැතුම් තෙරැවන් සරණයි ජේසු පිහිටයි .🙏💜

    • @Hotkitchen1
      @Hotkitchen1  Год назад

      ගොඩක් ස්තූති යාළුවේ තෙරුවන් සරණයි

  • @MaliniMunasinha-ng1zw
    @MaliniMunasinha-ng1zw 9 месяцев назад

    Mamath hadala baluwa harima rasai❤❤❤

  • @travelwithdumbaratv1832
    @travelwithdumbaratv1832 Год назад

    Excellent recepi video thanks for sharing 👌😋🔥❤️

  • @victoryspacetv
    @victoryspacetv Год назад

    Absolutely delicious recipe 😋

  • @nishavideochannel8814
    @nishavideochannel8814 Год назад

    අම්මෝ ඉතිං ආසම කැමක් තමයි මේ...........
    මගේ කට ඇවිස්සුවා නේ ඉතිං නංගෝ 😍😍😍😋😋😋❤❤❤👌👌

    • @Hotkitchen1
      @Hotkitchen1  Год назад

      ගොඩක් ස්තූති අක්කෙ තෙරුවන් සරණයි

  • @dayanideepani5412
    @dayanideepani5412 Год назад

    rasaa ahi duwaa budu saranai aa dubai walin

    • @Hotkitchen1
      @Hotkitchen1  Год назад

      ගොඩක් ස්තූති ආන්ටි ❤️

  • @Aworldtraveler45339
    @Aworldtraveler45339 Год назад

    සුදුළුෑණු මං ආසම කෑමක්.අනෙ ගොඩක් ස්තූතියි අක්කෙ.මං මේක හොය හොයා හිටපූ වීඩියෝ එකක් 🥰🙏

  • @-lankaweapi8600
    @-lankaweapi8600 Год назад

    Godak guna kamak neda
    Harima rasa patai
    Godak rasawath recipe akk genawata thank you dear ❤️❤️❤️

  • @Aworldtraveler45339
    @Aworldtraveler45339 Год назад

    අක්කෙ සුදුළුෑණු මාළුව කහපාටින් හැදුවොත් රස නැතිවෙනවද.මං කියන්නෙ මිරිස් කුඩු දැම්මෙ නැත්තම් 🤔

    • @Hotkitchen1
      @Hotkitchen1  Год назад +1

      එහෙම නෑ නංගී.එත් මේ විදියට ගොඩක් රසයි

  • @Aworldtraveler45339
    @Aworldtraveler45339 Год назад

    අක්කෙ මං කෑම වලට උළුහාල් දානවා.මේකටත් ඒවා දැම්මම රස අඩුවක් වෙන්නෙ නෑනෙ

    • @Hotkitchen1
      @Hotkitchen1  Год назад

      කමක් නෑ.අබ ඇට තෙලට දාන කොට උළුහාල් තේහැදි 1/4 ක් වගේ දාන්න.වැඩිය දාන්න එපා නංගී වැඩි උනොත් තිත්ත ගතියක් එනවා