Iskole | Episode 67 09th June 2021

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии • 232

  • @yamunawanigasekara4089
    @yamunawanigasekara4089 3 года назад +20

    බටනලා Tone එකත් එක්ක ටීචර් ලා දෙන්නගේ රගපෑම හරිම තාත්විකයි.. හිතට වදිනවා

  • @siyaniseethawaka6101
    @siyaniseethawaka6101 3 года назад +18

    හදවතට දැනෙන ලස්සන කතාව අදත් බැලුවා ගොඩක් ලස්සනයි වස්තු..මේ විශ්වයේ පැතිරී ඇති කොරෝනා වෛරසය තුරන් වී මගේ පව්ලේ අයත් ලක්වාසී සහ ලෝකවාසී සියලු දෙනාත් සතා සිව්පාවුනුත් නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් ම්දෙත්වා.. තෙරුවන් සරණයි සියළු දෙව් පිහිටයි ඔයාලට හැමෝම පරිස්සමින් ඉන්න 🙏🙏🙏♥️💙💜

  • @sachinilakmali3346
    @sachinilakmali3346 3 года назад +57

    තමීරගේ යහපත්ගේ සහෝදරකම ගොඩක් වටිනවා....❤❤❤

  • @sumithrasenevirathne4164
    @sumithrasenevirathne4164 3 года назад +37

    අද නම් මාර දුකයි දරු දෙන්නයි ටිචලා දෙන්නයි ඇයි අපිව මෙහෙම අඬවන්නේ

  • @sumithrasenevirathne4164
    @sumithrasenevirathne4164 3 года назад +40

    අනේ මගෙ රත්තරං ටීචර් දෙන්නා ඇත්ත ජීවිතයෙත් ඔය දෙන්නට බුදු සරණයි

    • @shawankadaki1995
      @shawankadaki1995 3 года назад

      Mama kiyanne oyala denna Aththa jiwitheth oyawage lassaneta inna Dennatama Adarei ❤❤😇🙏

  • @dilkimaheshika1952
    @dilkimaheshika1952 3 года назад +341

    විහරා ටීචර්ටයි ආලෝකා ටීචර්ටයි ආදරේ අය ලයික් එකක් දාගෙන යන්න ..........

    • @kaveesha4447
      @kaveesha4447 3 года назад +5

      mama nam me drama eka blanne me denna nisai ara lamai denna nisai thamai

    • @sirimalsirimal8064
      @sirimalsirimal8064 3 года назад +1

      Sirimal

    • @shawankadaki1995
      @shawankadaki1995 3 года назад +1

      Pau wihara ticha mata Aduna yanawa dakala Ane podiun denna mata dukai 😢😢😥😥

    • @shawankadaki1995
      @shawankadaki1995 3 года назад +1

      Tichala dennata godak adarei 😍😍🙏🙏

    • @Maleeperera-j5x
      @Maleeperera-j5x 3 года назад +1

      @@kaveesha4447 මාත් 👍❤️❤️❤️❤️❤️

  • @sahanumagiliyage7758
    @sahanumagiliyage7758 3 года назад +229

    රන්දිකටයි විහාරා ටිචර්ටයි ආදරේ කරන කට්ටිය කො බලන්න ❤❤❤❤❤❤❤❤

    • @shawankadaki1995
      @shawankadaki1995 3 года назад +1

      Mama suba pathanawa Randika Aiyatai Wihara tichatali. Dennatama Adarei 🙏🙏❤❤😇

    • @priyankaanurudhdha4616
      @priyankaanurudhdha4616 3 года назад +1

      💗💗💗💗💗💗💗💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

    • @nadeekanadeeka8556
      @nadeekanadeeka8556 3 года назад +1

      අනේ මමත් ගොඩාක් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඒ දෙන්නට

    • @madurimadu8057
      @madurimadu8057 3 года назад +1

      ❤❤❤❤❤

    • @sahanumagiliyage7758
      @sahanumagiliyage7758 3 года назад

      @@shawankadaki1995 🙋🙋❤❤

  • @nadeekanadeeka8556
    @nadeekanadeeka8556 3 года назад +16

    පව් අනේ පොඩ්ඩො දෙන්නා ගොඩාක් දුක හිතුණා ❤️❤️❤️❤️❤️❤️

  • @udeniaththanayaka6303
    @udeniaththanayaka6303 3 года назад +74

    රන්දික ඔයා නියමයි.අනෙ තමිරයි යහපත පවු .අමිමා රට ඉදලා ඉක්මනින් එන්න .හැමෝටම සතුටින් ඉන්න

  • @sumithrasenevirathne4164
    @sumithrasenevirathne4164 3 года назад +32

    පව් අසරණ හිඟන පැටව් දෙන්නා ඔයාලා දෙන්නම පරිස්සම් වෙන්න පුතේ ටීචර්ලා දෙන්නා එනතෙක් බුදු සරණයි පැටව් දෙන්නට

  • @nikinipabasara8160
    @nikinipabasara8160 3 года назад +161

    හැමදාම ඉස්කොලේ බලන අය කෝ
    👇

  • @masethi1912
    @masethi1912 3 года назад +53

    රන්දිකගෙ කතාවනම් මරු... 😎😎😎😎😎😎😎

    • @shawankadaki1995
      @shawankadaki1995 3 года назад

      Randika Aiya katawath baya ne anna ekathamai thiyenna ona ❤❤🙏🙏

  • @ayeshamaduwanthi5257
    @ayeshamaduwanthi5257 3 года назад +97

    Biscuit ගන්ඩ පුලුවන් උන හින්දා පොඩි දෙන්නට තියන සතුට 😍😍

  • @anushkasewmini3833
    @anushkasewmini3833 3 года назад +12

    අදත් කතාව ලස්සනයි ❤️❤️❤️❤️❤️

  • @myfreelife98
    @myfreelife98 3 года назад +50

    අනින්න තිබ්බේ සුනෙත් ගේ හොම්බට දෙකක් ගේ ඉස්සරහ තියාගෙන 🤘

  • @nayomi5692
    @nayomi5692 3 года назад +50

    අනගිටයි දුලාන්ටයි අාදරේ අය කෝ....❤❤❤❤

  • @nimminimansha6069
    @nimminimansha6069 3 года назад +6

    අම්මෝ මේ මිස්ගේ රගපෑම ...ඇඩෙනවා මටනම් ...

  • @nilapabalu7596
    @nilapabalu7596 3 года назад +58

    අනේ මේ දරුවෝ පව් 💔

  • @janithdimantha5080
    @janithdimantha5080 3 года назад +44

    ගොන් මන්ත්‍රී මුන්ව හරියන්නේ කසිප්පු පෙරන්නම තමයි

  • @sumuduliyanagedara7195
    @sumuduliyanagedara7195 4 месяца назад +1

    My favourite character in this drama is dinuki😊

  • @sltweetygirl1588
    @sltweetygirl1588 3 года назад +3

    ආසම කතා තුනෙන් එකක්❤️

  • @nilmini8011
    @nilmini8011 3 года назад +4

    ඉස්කොලේ .................💕💕💕💕
    බුදු සරණයි ස්තුතියි

  • @තිළිණිතිළිණි-ඳ3ය

    දරු දෙන්නා පව් 😢

  • @iroshapremarathne4781
    @iroshapremarathne4781 3 года назад +1

    ටෙලි ඩ්‍රාමා එකක් වුනත් මේ දරුවො දෙන්න පුදුම විදියට බලන් ඉන්න හදවත් වලට රිංගලා ලස්සනට කතාව කරගෙන යනවා.අයිය මලෝ දෙන්න ලොකු පණිවිඩයක් හැමෝට ම දෙන්නෙ.බුදු සරණයි මගෙ පුතේ....💕💗

  • @sltbro709
    @sltbro709 3 года назад +2

    Binutoon නම් පට්ට

  • @netmisansala4821
    @netmisansala4821 3 года назад +39

    මෙහෙම ලස්සන නාට්‍ය වලට ⁣මන්තිලා දාලා කන්න එපා ඇඩිමින් ප්ල්ස්

  • @thiliniwijewardhana9665
    @thiliniwijewardhana9665 3 года назад +18

    හැබැයි මේ මන්ත්‍රීයගෙ චරිතෙ කරන නලුවා හොඳට හොර මන්ත්‍රීලා ගැන චරිතෙ කරනවා

  • @hemalathaseram7133
    @hemalathaseram7133 3 года назад +48

    මේ මංතිරියාට වෙන වැඩක් නැද්ද

  • @deepthikafernando4500
    @deepthikafernando4500 3 года назад +1

    කතාව ලස්සනයි හොදේ

  • @kmsbr7067
    @kmsbr7067 3 года назад +1

    අනගිගේ නංගිගේ අමුතු ලස්සනක් තිනවා..

  • @vijithapriyangani1143
    @vijithapriyangani1143 3 года назад +3

    අනාගතේ බිහිවෙන විජය කුමාරතුංග හා ගාමිනි ෆොන්සේකා..මේ පුන්චි පැටවු දෙන්නගෙ රග පෑම නම් අති විශිශ්ටයි .දෑසට කඳුලු උනපු නැති දවසක් නැ..මේ පැටවු දෙන්න නිසා..

  • @sumithrasenevirathne4164
    @sumithrasenevirathne4164 3 года назад +16

    මේකනම් නස් පැත්තෙ කාලකන්නි තාත්ත කෙනෙක් නොදකින් විතරක්

  • @kapila4562
    @kapila4562 3 года назад +8

    අම්මෝ... කුප්පි ලාම්පුවල තියෙන එළිය...😁😁😁.. හැබැයි අනඟි අක්කගෙ නංඟි පොඩ්ඩනම් හරිම ලස්සනයි. 🌹🌹🌹🌹🌹

    • @s.n4653
      @s.n4653 3 года назад

      Oya Adada dakke 😁

    • @kapila4562
      @kapila4562 3 года назад

      @@s.n4653 නෑ.... දැක්ක ඉතින් ඊයෙත්.

    • @nadeekanadeeka8556
      @nadeekanadeeka8556 3 года назад

      ඇයි ඉතින් ඔයා මීට කලින් එයාව දැක්කෙ නැද්ද

    • @kapila4562
      @kapila4562 3 года назад

      @@nadeekanadeeka8556 Dekka dekka ban. Hemadema ekama dawase kiyanna onida. Ane... mnda me Antilatath thuyenne mara prashnane.

  • @sumithrasumithra3995
    @sumithrasumithra3995 3 года назад

    අනේ පව් අහිංසක දරුවන් දෙන්නා බුදු සරනයි සත්පත්තිණි මැණියන්ගේ පිහිටයි පුතාලා දෙන්නාට

  • @k.g.tharindumadusanka8712
    @k.g.tharindumadusanka8712 3 года назад +20

    Ana me poddo Danna paw ana ammawa taggala gannawanna techalath taggala Anna school akata Anna okkoma daruwan dukan Inna.☹️☹️☹️☹️

  • @mashijayasinghe6599
    @mashijayasinghe6599 3 года назад +1

    මන්ත්‍රීට හින්ට් එක ගැහුවා රන්දික සුපිරියට

  • @nadinadi3494
    @nadinadi3494 3 года назад +8

    මේ ඇමැතියානම්.මහා එපාම.කරපු.එකෙන්.ඉස්කෝලේ තමයි.වැඩ තියෙන්නේ

  • @lakmal9516
    @lakmal9516 3 года назад

    විහාරා ටීචට ගොඩාක් ආදරෙයි..... හරියය ❤️❤️❤️❤️

  • @රම්ය-ඛ9ඛ
    @රම්ය-ඛ9ඛ 3 года назад +24

    කොහොමද රන්දික මන්ත්‍රීතුමාට.කියපු ටික

    • @kapila4562
      @kapila4562 3 года назад

      පොටේ ටොප්..👍👍👍👍

    • @nadeekanadeeka8556
      @nadeekanadeeka8556 3 года назад +1

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @kapila4562
      @kapila4562 3 года назад

      @@nadeekanadeeka8556 👍

  • @77smad57
    @77smad57 3 года назад +1

    අනගි ✌🥰🥰

  • @mihiranimaheshi8113
    @mihiranimaheshi8113 3 года назад +4

    Vihara teacher hariyata podi dennawa balaganne amma kenek wage e 3 denata adare aya like eakak dan yan 👍❤❤❤❤❤❤❤❤👍👍❤❤❤💕💕

    • @dinushikabalasuriya3007
      @dinushikabalasuriya3007 3 года назад +1

      Lassanai harima lassanai ,😍😍😍😍❤️❤️❤️❤️❤️

  • @thoppiyatoutuber2108
    @thoppiyatoutuber2108 3 года назад +5

    කොලු පැටැව් දෙන්නට ආදරෙ අය කෝ...

  • @namalbro5363
    @namalbro5363 3 года назад +2

    අද ටීචලා ගෙදර යනකොට කියන කතාවටනම් ඇස් වලට කඳුළු ආවා...🥺🥺🥺🥺 😢

  • @mayankadesilva2576
    @mayankadesilva2576 3 года назад +7

    Notification eka apu gamanma apu aya

  • @jayanthainda0426
    @jayanthainda0426 3 года назад +8

    මෙිහෙමත් මන්තුිලා ගල් ගහලා ඵලවන්න ඔන රටටත් බරක් ගමටත් බරක්

  • @mrbanugamingyt7761
    @mrbanugamingyt7761 3 года назад +12

    1st❤️😍😘

  • @malshaprabath6057
    @malshaprabath6057 3 года назад +7

    විහාරා එක්ක අලෝකා ගෙදර ගියාම රොශාන් කියයීද දන්නේ නෑ මුන් දෙන්නා ලෙස්බියන් කියලා විහාරාව ආලෝකව බදින්න හදනවා කියලා

  • @s.n4653
    @s.n4653 3 года назад +7

    Podi denna ta palui vihara ticha aloka ticha giya ne 😢❤

  • @samanrohitha8122
    @samanrohitha8122 3 года назад

    රන්දිකට මගෙන් 👍👍👍👍🔥🔥🔥🔥

  • @චුටිදොනි-ඪ4ට
    @චුටිදොනි-ඪ4ට 3 года назад +9

    1st comet eka mage n

  • @sahithapriyamal598
    @sahithapriyamal598 3 года назад +4

    විහාරා 😎 ආලෝකා

  • @s.n4653
    @s.n4653 3 года назад +12

    Ko ape cuti pataw denna mama me kathawa balanne podi pataw denna nisa ❤❤❤❤❤

    • @kapila4562
      @kapila4562 3 года назад +1

      ආ.... ඔයා මොනාද අද අරන් ආවෙ පැටව් දෙන්නට.....😁😁😁😁

    • @s.n4653
      @s.n4653 3 года назад

      @@kapila4562 ane ethin mama lankawta eddima Aran enawa pataw dennata mona hari hada ❤

    • @kapila4562
      @kapila4562 3 года назад +1

      @@s.n4653 ලංකාවෙ නෙවෙයිද... මන් reply karna hema kellama lankawe nene appa. Moko a..

    • @s.n4653
      @s.n4653 3 года назад

      @@kapila4562 na Saudi Arabia inne

    • @s.n4653
      @s.n4653 3 года назад

      @@kapila4562 haaa heee 🤣🤣🤣

  • @chandrafernando6428
    @chandrafernando6428 3 года назад +10

    පොඩ් දෙන්නා පව්

  • @kavindasamaraweera99
    @kavindasamaraweera99 3 года назад

    හොදටම රඟපාන චරිතෙ තමයි සුනෙත් මන්ත්‍රී ,

  • @OppoAs-vt7lk
    @OppoAs-vt7lk 3 года назад +23

    අනේ මේ ඇමැතියා අයින් කරන්න අපිරියයි

  • @ilomilo92
    @ilomilo92 3 года назад +12

    ෙපාහුට්‍ටු. ෙව්‍. මන්ත්‍රිලා. ට. ෙම්‍. වෙග්. ජනතාව. කතා. කරනවා. ඇති. ඇයි. කසිප්පු. ෙපරන්න. ඉල්ලපු. එවුන්. ඉන්නවා.

  • @hirunirajapaksha7424
    @hirunirajapaksha7424 3 года назад +5

    Ane wihara teacher 🥺🥺🥺🥺

  • @ranifrando4544
    @ranifrando4544 3 года назад

    ලස්සනයි අදත් ❤️ ❤️

  • @taberathnathissa6935
    @taberathnathissa6935 3 года назад

    a adare.....💗💗💗💗💗💗💗darupataunta

  • @chamodinadeeshani2075
    @chamodinadeeshani2075 3 года назад +10

    Nodakin mehamath thaththala
    👇

  • @dill5678
    @dill5678 3 года назад +1

    Mn serm drama blnne youtube sangeethe,iskole,dewni inima,darani,and divithura❤️asam ek iskole

  • @gangagunasinghe6885
    @gangagunasinghe6885 3 года назад

    ලස්සන කතාව

  • @loverstothenature4250
    @loverstothenature4250 3 года назад +2

    ටීචර් 😢 කොට මටත් 😭

  • @pissukollatiktok457
    @pissukollatiktok457 3 года назад +2

    අර පොඩි එවුන් දෙන්නට හිගන පැටව් කියන එකනන් වරදි මොනා උනත් 😥

  • @sadalisadali3620
    @sadalisadali3620 3 года назад +1

    Ana pau a mallila dannata😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @කොත්මලේඅසිරිය

    ❤️❤️❤️❤️😍😍😍😍

  • @sltiktok7128
    @sltiktok7128 3 года назад +4

    පොඩි දෙන්න ගැන දුක හිතුනෙ කටද මට විතරද😢

  • @priyadarshanigunawardhana7398
    @priyadarshanigunawardhana7398 3 года назад +2

    Hodawada sunathata katauttarat na hoooooo

  • @gayansampath8802
    @gayansampath8802 3 года назад +8

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @nelumjayawardhana4066
    @nelumjayawardhana4066 3 года назад +2

    මේ මන්ත්‍රියව කතාවෙන් අයින් කරන්න..කතාවත් එපා වෙනවා

  • @chamodyachamodya280
    @chamodyachamodya280 3 года назад +2

    Pau thamirai yahapathui ane💞💕🐇🐇🐇

  • @shawankadaki1995
    @shawankadaki1995 3 года назад +1

    Mama kiyanawa DERANA karapu wadenam Agekaranna one mewage kathawak balanna labenne kalathurakin mage Jiwithe balapu Adarshmath kathawak jiwitheta mara widiyata dewal igana gaththa Aniwarremma kiyanna ona DERANA Ape panawage ISKOLE mage Jiwithe wage iskole inna hamotama godak Adarei ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😇😇😇🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @geamingdila7812
    @geamingdila7812 3 года назад +8

    ❤️❤️

  • @jayanthirajapaksha6769
    @jayanthirajapaksha6769 3 года назад +3

    මේ යකා ඉස්කෝලෙමයි

  • @kinsle4633
    @kinsle4633 3 года назад +2

    නාට්ටියක හරි ඔහොම මන්තිරි යන්ට කතාකර එක නම් ලොකු දෙයක්ම

  • @darshikamadushanimadushani1807
    @darshikamadushanimadushani1807 3 года назад +8

    😍😘👍👍👍👍😍

    • @SLTEXTTOON
      @SLTEXTTOON 3 года назад

      පුළුවන් නම් මාව subscribe කරනවද ❤️😍

  • @nilminikarunarathna2796
    @nilminikarunarathna2796 3 года назад +5

    මන්ත්‍රී ඉන්නෙ ඉස්කොලෙම නෙද..

  • @radikasudu3527
    @radikasudu3527 3 года назад +1

    Me wage manthila inna kota rata hadanna puluwan da

  • @srilankanlife.9442
    @srilankanlife.9442 3 года назад +7

    ❤️‍❤️‍❤️‍

  • @h.t.hthamara5512
    @h.t.hthamara5512 3 года назад +8

    😍😍

  • @Harshi812
    @Harshi812 3 года назад

    විහාරා අඬනකොට දුක හිතුනේ මට විතරද?🥺🥺🥺🥺

  • @සිත්යාය-ජ1ධ
    @සිත්යාය-ජ1ධ 3 года назад

    Me කතාවත් den ara sangithe wage දිගටම wali...පලිගැනීම් ..හොඳට බලාගන්න පුළුවන් ...😁😁

  • @chathurikamadushanie9785
    @chathurikamadushanie9785 3 года назад

    අශ්වයා ගෝන් ටික් ටික් 😂

  • @deepikaweerathunga1061
    @deepikaweerathunga1061 3 года назад +10

    meka drama ekaaak.

  • @hiru9066
    @hiru9066 3 года назад +1

    😂hoda wade

    • @Maleeperera-j5x
      @Maleeperera-j5x 3 года назад +1

      මන්ත්‍රී ට

    • @hiru9066
      @hiru9066 3 года назад +2

      @@Maleeperera-j5x oooo 😂😁

  • @dilhansureshkumara7943
    @dilhansureshkumara7943 3 года назад

    දේශපාලන niyamai rate atta tatwayat okai

  • @priyankaanurudhdha4616
    @priyankaanurudhdha4616 3 года назад +2

    මරැ.තත්ත

  • @user-mi5ru9xr4v
    @user-mi5ru9xr4v 3 года назад +7

    Hi

  • @manelhenake9522
    @manelhenake9522 3 года назад

    පව්.පොඩ්.පැටවූ.දෙන්නා

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 3 года назад +1

    Tamera yahapath godak adarei iscole hamotamath adarei godak vihara❤❤❤❤❤❤

  • @gayansampath8802
    @gayansampath8802 3 года назад +17

    ලස්සනයි👍👍👍👍👍👍👍👍👍👍🌺🌺🌺🌺🌺🌺🌺🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @sachinisewmini131
    @sachinisewmini131 3 года назад +1

    Apita dnaganna puluwanda dancing cover eka oyalata ewana widiya

  • @sasiniperera8715
    @sasiniperera8715 3 года назад +1

    Hamadama teacherla denna ara achchi ganitai punchi gani gana kala kiri kiri innathuwa mona hri karnnako appa oya denna bana kiywannathuwa hamadama

  • @roshanpradeep5211
    @roshanpradeep5211 3 года назад

    ගුරැවරැන්ට වැඩිය ඉස්කෙ⁣ාලෙට එන්නෙ මන්ත්‍රී

  • @SanjuSanju-jy6rn
    @SanjuSanju-jy6rn 3 года назад

    අම්මො ට්ච් අඩාද්දි මටත් ඇඩුනා

  • @සිහිනය-ථ7ර
    @සිහිනය-ථ7ර 3 года назад +2

    රන්දික ඉන්නෙ මහීලගෙ ගෙදරද

  • @dill5678
    @dill5678 3 года назад

    Es dekt kadulu awa😥

  • @shamshamly409
    @shamshamly409 3 года назад

    Vihaara oya hare 😭😭😭😭😭😭😭😭😭😭

  • @btsforever5609
    @btsforever5609 3 года назад +1

    Kaudruhari dannawada mee drama eke theme song ekata dance karala video eka danna kiyala thibba competition eka gana? Dannawanam poddak kauruhari kiyannako

  • @latha6177
    @latha6177 3 года назад

    Manthtiriyaga golayak wanna ati delipa haula kasippu paranawa ati randika kiyapu wachana tika niyamai podi dannata ammala waga adara karanawa vharatai alokatao godak pin ana budu saranai siyaluma danata💗👍