ලාල් බයවෙලා ද? | Balana Kapolla | EP:26

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 15

  • @roshin.fernando
    @roshin.fernando 3 месяца назад +1

    0:03 ප්‍රශ්නගත VFS ගනුදෙනුව
    4:56 සංචාරක ක්ෂේත්‍රයේ නොදුටු පැත්ත
    9:58 FB කැම්පේන් සල්ලි කඳු
    11:30 නිහඬ NPP පිලිවෙත
    22:39 නාමල පිපෙයි
    28:10 සිවුවැනියා වෙන්නත් ගැටුම්
    34:29 රහස් ඡන්දේ ප්‍රතිළුල එයි
    38:30 ලාල්කාන්තගේ ⁣මේ සතියේ කතාව
    46:47 ඉවරායි..ටටා!

    • @Balanakapolla
      @Balanakapolla  3 месяца назад +1

    • @chamarajayawardana8584
      @chamarajayawardana8584 3 месяца назад

      නාමල් වැනි තරුන නායකයෙක් ගෙන එමු.පොහොට්ටුවට ජයවේවා

  • @System-change-SL
    @System-change-SL 3 месяца назад

    සහෝලා, ලාල්කාන්ත සරලවම කීවේ එදා පාර්ලිමේන්තුව ලගට ගෝල්ෆේස් අරගලය ගෙනාවා නම් අද මේ විකාර නෑ කියල. බංග්ලාදේශ අරගලය ලස්සනට අපෙන් ඉගෙනගත්තා.
    ඇත්ත, ලාල් අවංකවම කියනවා වැඩියි, ඒක අපට හුරු නෑ ඇයි අපිත් මේ ජෝක්ස්ම අහලා ඒවටම පුරුදු වෙලා

  • @padmiperera8564
    @padmiperera8564 3 месяца назад +2

    🧭🧭🧭🧭🧭
    💪💪💪💪💪💪
    AKD. NPP

  • @KamalatissaDeSilva
    @KamalatissaDeSilva 3 месяца назад

    An interesting discussion; good collection of thoughts. ❤❤

  • @priyanthabogahawaththa6146
    @priyanthabogahawaththa6146 3 месяца назад

    👍👍👍👍👍👍

  • @damayanthm9875
    @damayanthm9875 3 месяца назад

    lalkanthta mathaka sakthiya aduwela

  • @kumardheva-2144
    @kumardheva-2144 3 месяца назад

    Lal hhahodaraya ge adahasa vikurthikarala lokkowenna dangalanno
    Danno danithi Sathya manda kiyala

  • @berty370
    @berty370 3 месяца назад

    බොරු මෝඩ කතා වලට උත්තර දෙන්න අවශ්‍ය නෑ. සැප් 21 මාලිමාව ජයගැනීම තුලින් සියලු දේටම උත්තර සැපයිය හැකියි.

  • @AsangaRatnasiri
    @AsangaRatnasiri 3 месяца назад

    Namal hire 😂😂😂🤣🤣🤣👺👺👺👺😡😡😡😡😡😡2030 year Namal Welikade podi kolla dennama❤❤

  • @berty370
    @berty370 3 месяца назад

    හලෝ ලාල් පාර්ලිමේන්තුව අල්ලනව කියත්නෙ ප්‍රජාතන්ත්‍රවාදීව බලය ඇල්ලීමයි. තමුන්ලට දේශපාලනය තේරෙන්නෙ නෑ හලෝ. මන්ත්‍රීලට බලපෑම් කරල පාර්ලිමේන්තුව විසුරුවා හැරීම දක්වා පෙලඹවීම තමයි කල යුත්තෙ කියලයි ලාල් කියුවෙ . ගොං පංඩිත කතා කියවන්න එපා හලෝ.තමුන්ල මෙතෙක් දැකපු දේශපලනය තමයි තමුන්ල ලාල්ලගෙනුත් බලාපොරොත්තු වෙන්නෙ . ඒකයි නමුත්ලට තියෙන ප්‍රශ්නය.

  • @Catman346
    @Catman346 3 месяца назад

    ඔය ගොල්ලොත් හරියට ලාල් කාන්තගෙ කතාව අහලා කතා කරන්න

  • @ravikbm-bh1id
    @ravikbm-bh1id 3 месяца назад

    Hatha kathawa tiranta desabanduta monawath ma kiyane na anura Ranil mokakhari thiyanawa