සියලු රෝග නසන , ඇමදීමේ පුණ්‍ය විපාක | බෝ මලු , චෛත්‍ය මලු ඇමදීමේ ආනිසංස|Wenayika TV dharma deshana

Поделиться
HTML-код
  • Опубликовано: 10 янв 2025

Комментарии • 105

  • @nimalles2228
    @nimalles2228 9 месяцев назад +6

    හොඳම වෙලාවක ඔබවහන්සේගේ මේ දේශනාව මට අහන්න ලැබුනෙ. ඔබවහන්සේට බොහොම පින් 🙏🙏🙏

  • @NadiNadisk
    @NadiNadisk 4 месяца назад +5

    සාදු සාදු සාදු මමද පුලුවන් හැම දවසම මුතියංගණ සෑ මලුව අයදිනවා පරමල් අයින් කරනවා ඒ පිං කුසල් බලයෙන් සියලු සත්වො නිදුක් නිරෝගි සුවය ලබත්වා

  • @jayarangachandimal4253
    @jayarangachandimal4253 Год назад +7

    දේශකයාණන්වහන්සේ නිදුක් වෙත්වා ! නිරෝගී වෙත්වා !! සුවපත් වෙත්වා !!!

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 Год назад +7

    🙏🙏🙏මේ උතුම් ශ්‍රී සද්ධර්මය අසා අවබෝධ කර ගැනීමට පින් සිත් පහළ වේවා. 🙏🙏🙏ධර්ම දේශකයානන් වහන්සේටත් මේ සදහා දායක වූ පින්වත් ඔබ සැමටත් උතුම් නිවනම වේවා. මමද මේ පින් සැදැහා සිතින් යුතුව අනුමෝදන් වෙමි. 🙏🙏🙏

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 2 года назад +9

    උතුම් ආර්යයන් වහන්සේටද තුන්කල්හිම වැඩ වසන ආර්යයන් වහන්සේලාට මාගේ නමස්කාරය නමස්කාරය වේවා 🙏🙏🙏🌸🌸🌸

  • @ajeducation4784
    @ajeducation4784 Год назад +4

    පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වානාවබෝදයම වේවා .....!

  • @kumudukubukgolla7545
    @kumudukubukgolla7545 2 года назад +9

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා

  • @ranjithmahadura7365
    @ranjithmahadura7365 Год назад +4

    සාදු සාදු සාදු !!! 🙏

  • @k.asurangi2345
    @k.asurangi2345 3 месяца назад +2

    oba wahanseta dirgau wewa🙏🏻🙏🏻🙏🏻🙏🏻🌺🌺🌺🌺

  • @punyarathnayaka3804
    @punyarathnayaka3804 Год назад +2

    Sadu sadu sadu !!! Theruwansarani pinwath swaminwahansa meweni uthum darmadeshanawak deshana kirima pilibadawa oba wahanseta godak pin🙏🌸🙏🌸🙏🌸

  • @chaminisadamali667
    @chaminisadamali667 Год назад +5

    හොඳින් පහදා දුන් ඔබ වහන්සේ ට නිදුක් නිරෝගි සුවය ලැබේවා .

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 Год назад +4

    දීර්ඝායු ලබත්වා..සාදූ...සාදූ...සාදූ..🙏🙏🙏

  • @asankakumara0881
    @asankakumara0881 7 месяцев назад +4

    අපේ ස්වාමීන් වහන්සේ මමත් බො මලුව ඇමදිනවා නමුත් මම කැමති මගෙ මේ අත් දෙකින්ම බෝපත්‍ර අයින් කරන්නයි කොපමණ රැස්වුනත් බෝපත්‍රයක් කාටවත්ම පැගෙනවාට මම කැමති නැහැ.බෝමලුවක් ඇමදිමිමෙන් මෙපමණ පිං ලැබෙනවා කියලානම් දැන සිටියෙනම් නැහැ.තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට ☸️☸️☸️🙏🙏🙏

  • @dineshshanaka8156
    @dineshshanaka8156 Год назад +4

    Sadu sadu sadu suwamin wahanseta names karaya wewa

  • @chinthkajayasinghe9833
    @chinthkajayasinghe9833 2 года назад +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @dileepaashan7066
    @dileepaashan7066 6 месяцев назад +2

    යහපතක්, සෙතක්, ශාන්තියක්ම උදා වේවා..!!!🌼🙏🌼
    නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වේවා
    සම්මා සම්බුදු සරණයි..!!!🙏🌸🙏

  • @kumarhamyuduweriya4069
    @kumarhamyuduweriya4069 Год назад +2

    උතුම් පින්වත් සුවාමින් වහන්ස නිවන් අවබෝදම වේවා

  • @pathmakumari523
    @pathmakumari523 4 месяца назад +2

    Obavhansata.niduk.nirogi.bava.labava.sadu.sadu.sadu

  • @chandimadilrukshi1669
    @chandimadilrukshi1669 2 месяца назад +1

    Sadu sadu sadu 🌼🌼🌼🌺🌺🌺🌸🌸🌸🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @දේශාටන
    @දේශාටන 8 месяцев назад +2

    අපි කරන පින්වලින් කොටසක් ඔබවහන්සේටත් අනුමෝදන් වේවා.............!!!

  • @GayanNew-y2c
    @GayanNew-y2c 3 месяца назад +1

    Sadu sadu mage Leda roga siyalla suwaweva

  • @hiroshaperera6481
    @hiroshaperera6481 Год назад +3

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස !!!

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 Год назад +2

    Saduu sadu sadu 🌷 theruwan saranaiiiiii obawahanseta namaskarayawewa 👋👋👋

  • @ayesh.3308
    @ayesh.3308 8 месяцев назад +2

    නමෝ බුද්ධාය
    🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි
    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට
    මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏🙏

  • @amalkanchana8630
    @amalkanchana8630 2 года назад +2

    දීර්ඝායූ වේවා🙏 ස්වාමීන් වහන්සේට පතන්නාවූ උතුම් බෝධියම වේවා🙏
    තෙරුවන් සරණයි !

  • @srimathihp5787
    @srimathihp5787 2 года назад +3

    තෙරුවන් සරණයි .🙏🙏🙏🙏

  • @damayanthisadamali425
    @damayanthisadamali425 Год назад +2

    sadu. sadu. sadu

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g 6 месяцев назад +1

    Pinwath oba wahanseta budusarani devipihity sadu sadu sadu 🙏

  • @gunawathiwannigama4107
    @gunawathiwannigama4107 2 года назад +1

    එසේමයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු

  • @gayaniperera9825
    @gayaniperera9825 Год назад +2

    Theruwan saranai.! Ape swamin wahanseta.!🌻🙏

  • @anomawalakulu3256
    @anomawalakulu3256 Год назад +1

    සා දු සා දු සා දු

  • @anunirosha8164
    @anunirosha8164 2 года назад +2

    🙏🙏🙏සාදු,සාදු සාදු තෙරුවන් සරණයි

  • @ireshanamali9961
    @ireshanamali9961 2 года назад +1

    සාදු සාදු සාදු

  • @sadunmadawarajapaksha1608
    @sadunmadawarajapaksha1608 9 месяцев назад +3

    Hamuduruwo kiwwe kathawa hariyatama Shri addekimen kiyanne bodin wahanse wate atugala pirisuku arama jarmaroga suwa wenawa 🙏🙏

  • @chamalipeiris5172
    @chamalipeiris5172 Год назад +2

    Sadu Sadu sadu

  • @madaweeliyanarachchi4143
    @madaweeliyanarachchi4143 2 года назад +1

    ඵහෙමයි ස්වාමීන් වහන්ස

  • @chandra2838
    @chandra2838 2 года назад +2

    🙏🙏🙏pinwath suwamen whansheata neduk neroge ceira jeewanaya deergayusa lebeawa 🙏🙏🙏

  • @gayanSeven
    @gayanSeven 8 месяцев назад +2

    Sadu Sadu Sadu!

  • @predeeppredeep7895
    @predeeppredeep7895 2 года назад +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි.

  • @හිතනිවනබුදුබණ

    Sadu sadu Sadu... 🙏🌸💞

  • @KumariKumari-uu5tw
    @KumariKumari-uu5tw 10 месяцев назад +2

    Theruwan saranai ape hamuduruwani

  • @umayaumaya2237
    @umayaumaya2237 2 года назад +2

    Ape hamuduruwantath..me wage bana desana karanna thawathwa sathiya labewa .theruwan saranai.🙏🙏🙏🙏🙏

  • @dermasaudi9393
    @dermasaudi9393 2 года назад +1

    Sadu sadu sadu samma sambudu saranai siyaluma danaata tharuvan saranai loka samastha sukino bavantho

  • @rukshankalhara9915
    @rukshankalhara9915 2 года назад +1

    නමෝ බුද්ධාය !!!
    🙏☸🙏

  • @cpwgunawardhana4054
    @cpwgunawardhana4054 Год назад +32

    ආසයි හාමුදුරුවනේ මේ බන අහනකොට ....මම රුවන්වැලි සෑයත් ...ශ්‍රීමහාබෝදියත් අතුගාලා පිරිසිදු කරලා තියෙනවා .ඊට අමතරව කොයිතරම් බෝදි මලු...චයිත්‍ය මලු...බුද්ධ මන්දිර..සක්මන් මලු ඇමදලා තියෙනවා ද.🙏🙏🙏🙏🙏❤️

    • @KumariKumari-uu5tw
      @KumariKumari-uu5tw 10 месяцев назад +1

      🙏🙏🙏 obata niduk nirogi suwa lebewa theruwan saranai

    • @anuruddhabandara4176
      @anuruddhabandara4176 9 месяцев назад

      ඔබට සසර වසන තුරා නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ..🙏🙏🙏❤❤❤

    • @rohanudawaththa9265
      @rohanudawaththa9265 5 дней назад

      අනිවාර්යයෙන් මමත් ඒ වගේ පින්කම් හැම පෝය කටම කරනව. මම ඔබකර ගත් පිනුත් අනුමෝදම් වෙනව. සාදු සාදු !! ඔබට තෙරුවන් සරනයි !!""

  • @ADMadurangaMaduranga
    @ADMadurangaMaduranga 7 месяцев назад +1

    Swameenwahanseta niduk niroogi suwaya lebewa

  • @wathsalarathnayaka3079
    @wathsalarathnayaka3079 2 года назад +1

    ඔබවහන්සේට 🙏🙏🙏.

  • @akilasandaruwan5471
    @akilasandaruwan5471 9 месяцев назад +1

    Theruwan saranai

  • @hewadewage2515
    @hewadewage2515 Месяц назад +2

    බෝමලුවට වෙලි දෙම්මම මොකක් ද පින් පහදා දෙන්න අපේ හාමුදුරුවනේ

  • @liyanagedon9748
    @liyanagedon9748 2 года назад +2

    Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏

  • @menikhemali4299
    @menikhemali4299 2 года назад

    Teruwan sarani ape hamuduruwanta

  • @deepikaneranjana6400
    @deepikaneranjana6400 2 года назад +3

    🙏🙏🙏🌻🌻🌻🌼🌼🌸🌸

  • @madushanidilrukshika5477
    @madushanidilrukshika5477 5 месяцев назад +1

    🙏🙏🙏❤️🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌼🌼🌼

  • @piumipriyadarshani7441
    @piumipriyadarshani7441 2 года назад +1

    සාධු සාධු සාධු

  • @tosharitosharii3582
    @tosharitosharii3582 Год назад +1

    🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @chamindapushpakumara9393
    @chamindapushpakumara9393 2 года назад

    Sadu sadu sadu

  • @madushanshan7683
    @madushanshan7683 2 года назад +1

    ☘️🌼

  • @pwprabath8190
    @pwprabath8190 Год назад +3

    ME DEWAL ANANTHA APPAMANAWA
    MULU JIWITHAKALEMA KARALA
    TIYENAWA
    MEKE ANUSAS DENA GATHTHAMA
    TAWA TAWA HITHATA
    PUDUMA SATHUTAK LEBUNA
    ME DEWAL KIYADUN
    OABAWAHANSETA
    MATHU BUDU BAWA
    LEBEWA
    SAADU
    SAADU
    SAADU
    NAMO BUDDAYA
    💜💜💜💜💚💚💚💚❤❤❤💙💙🙏🏼🙏🏼🙏🏼💜💜🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼💯💯💯💯💯💯💯

  • @gangamuthugala2838
    @gangamuthugala2838 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🙏🌼🌼🌼🌼🙏🙏

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 2 года назад +1

    🙏🏽🙏🏽🙏🏽

  • @GalaxyA-ph3dx
    @GalaxyA-ph3dx 2 года назад

    🙏🙏🙏🙏🙏🙏

  • @kalumchinthaka7593
    @kalumchinthaka7593 2 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushikaanushi9641
    @anushikaanushi9641 2 года назад +2

    🙏🙏🙏

  • @nimeeshiweerakoon1016
    @nimeeshiweerakoon1016 3 месяца назад +1

    Sadu, sadu, sadu

  • @anushagunawardana1187
    @anushagunawardana1187 Год назад +2

    තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @maneldamayanthi6324
    @maneldamayanthi6324 3 месяца назад +1

    🙏🏻🌻🙏🏻🌻🙏🏻🙏🏻🙏🏻

  • @gaminiweerasekara471
    @gaminiweerasekara471 Год назад +2

    Sadu sadu sadu

  • @nelumudurawana8924
    @nelumudurawana8924 4 месяца назад +1

    🙏🙏🙏💐🙏🙏🙏

  • @niwarthanasewwandi8904
    @niwarthanasewwandi8904 Год назад

    සාදු සාදු සාදු

  • @lakshikawasala5980
    @lakshikawasala5980 2 года назад

    🙏🙏🙏

  • @shanikadgdhst3173
    @shanikadgdhst3173 2 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthagunaratne2139
    @wasanthagunaratne2139 Год назад +2

    සාදු සාදු සාදු

  • @sameerasandaruwan2211
    @sameerasandaruwan2211 Год назад +1

    Sadu sadu sadu

  • @ranjanisenanayake6686
    @ranjanisenanayake6686 2 года назад

    🙏🙏🙏🙏🙏🙏

    • @sumanaperera4433
      @sumanaperera4433 2 года назад

      සාධු සාධු සාධු ස්වාමින් වහන්සේ ට උතුම් තෙරුවන් සරණයි

  • @MalaniAbesinha-n6p
    @MalaniAbesinha-n6p 4 месяца назад +1

    සාදු සාදු සාදු

  • @firstfirst7132
    @firstfirst7132 9 месяцев назад +1

    Sadu sadu sadu

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 2 года назад +1

    🙏🙏🙏

  • @mastersrgff9070
    @mastersrgff9070 3 месяца назад +1

    සාදු සාදු සාදු සාදු

  • @LionelNallahandi
    @LionelNallahandi 2 месяца назад +1

    Sadu sadu sadu

  • @ishujayas6376
    @ishujayas6376 2 года назад

    🙏🙏🙏

  • @matathrahasevalantinceconc5647
    @matathrahasevalantinceconc5647 2 года назад

    🙏🙏🙏🙏

  • @GeshikaAwandathi
    @GeshikaAwandathi Месяц назад +1

    Sadu sadu sadu

  • @anomaoman4926
    @anomaoman4926 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏

  • @anushaudhayangani7188
    @anushaudhayangani7188 Год назад +2

    🙏🙏🙏

  • @sajananjula
    @sajananjula Год назад +1

    🙏🙏🙏🙏🙏🙏

  • @madurangalakmal8349
    @madurangalakmal8349 Год назад +1

    🙏🙏🙏🙏

  • @gayaniperera9825
    @gayaniperera9825 Год назад +1

    🙏🌻🙏

  • @dushanichathurikabasnyaka9116
    @dushanichathurikabasnyaka9116 Год назад +1

    🙏🙏🙏

  • @gayanipremachandra9413
    @gayanipremachandra9413 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏

  • @හොදමයාලුවා-ව6ඡ

    🙏🙏🙏

  • @melanirathnayaka5932
    @melanirathnayaka5932 11 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏

  • @chandimadesaram3989
    @chandimadesaram3989 Год назад +1

    🙏🙏🙏

  • @anushaudhayangani7188
    @anushaudhayangani7188 Год назад +1

    🙏🙏

  • @samanalgama340
    @samanalgama340 10 месяцев назад +1

    🙏🙏🙏

  • @nilanthisamarasekaragamara5957
    @nilanthisamarasekaragamara5957 6 месяцев назад +1

    🙏🙏🙏

  • @janakimunasinghe8384
    @janakimunasinghe8384 4 месяца назад +1

    🙏🙏🙏

  • @oshanijayarukshi8672
    @oshanijayarukshi8672 6 месяцев назад +1

    🙏🙏🙏🙏🙏

  • @hemamalani7871
    @hemamalani7871 9 месяцев назад +1

    🙏🙏🙏🙏