Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Thank you for inviting Us Shaa Fm! It was such a pleasure and an honour to be part of this program ❤❤❤🥰🥰🥰❤️❤️
Gammk therusha ayiyah❤️
Mata guitar eka gana interest ekk awe oya nisa. first lesson eka igena gatteth oya nisa ayye. ❤🎉
Well played brother
Superb jenny akkiyo
@@2brothersgaming781 ow❤
ගායිකාවකට අවශ්‍ය ලස්සනට අදින පලදින එක නෙවෙයි . පිලිවෙලට ඉන්න එක වගේම දක්ෂතාවය තියෙන්න ඕනේ ඒ වගේම ලස්සන අහිංසක බුද්ධිමත් කෙල්ලෙක් 💚 ජයවේවා
Shashika nisansala 😍
වැඩි දවසක් යන්න කලින් කාංචනා අනුරාදිට වගේ මේ කටහඩටත් ඉල්ලුම හිතා ගන්න බැරි වෙනව ශුවර්..good luck 💜️💜️
අනිවාර්යයෙන්
නුවර මිනිස්සුගේ තියෙන නිහතමානීකම අගය කරනවා ❤
කොල්ලා වැඩ්ඩා.මෙ දවස්වල එ lesson බලලා තමයි guitar එක පුරුදු වෙන්නේ. දෙන්නගේම voice පට්ට . Good luck ❤
ඒ කටහඩට නම් තැනක් ලැබෙන්නම ඕන..ජය වේවා දෙන්නටම ❤
ඩබලම පට්ට ❤ Jenny ගෙ වොයිස් එක නම් එකෙන්ම පිස්සුවක් . 🥺❤
ලංකාවෙ අපේ කොල්ලො කෙල්ලො 💪 ආඩම්බරයි. 🥰🥰🥰
තෙරුෂ මධුෂාන් කියන්නේ කිසිම අංකාරකමක් නැතිව දන්න දේ ලස්සනට පැහැදිලිව හැමෝටම කියල දෙන හිත හොඳ කොල්ලෙක්.. 💕💕💕👈
කටහඩ මාර ලස්සනයි 😍😍❤️❤️දක්ශ ගායිකාවක් වෙන්න ජය වේවා!!❤️❤️
හරිම ලස්සන කට හඩත්.ගොඩක් දක්ෂයි.හදවතින්ම සුභ පැතුම්.❤❤❤🎉🎉
ඒ Voices එක හ්ම්ම්ම්...වගේම කොල්ලා💚💚 ...ආදරෙයි දෙන්නටම ..බුදු සරණයි ..
හරිම ලස්සනයි දුව ඉදිරියටම යන්න සුබම සුබ පැතුම් හරිම ලස්සනයි දුව♥️
කට හඩ වගේම කෙල්ලත් අහිංසකයිනන් හොදයි ❤❤
Kello koheda bn ahinsaka
@@user-wq9ju3wz7k ඇයි කෙල්ලො රෑ පාරේ යන්නෙ ...කුස්සියට වෙලා හිටියනම් ඉවරයි නෙ...
@@user-wq9ju3wz7k උබ කෙල්ලෙක්ද කොල්ලෙක්ද බන්...
විහිලුද හුම්තෝ.. 😂😂😂
අවඩානයද ඔනෙ...🖤👐🥴😹 අම්මො අම්මො එක
ගිටාරයක් හරි ගහන්න පුරැදු උනෙ ම් කොල්ලගෙන්❤❤
මාරම ලස්සනයි. සුභ පැතුම් නන්ගා ඔයාල දෙන්නටම💖💗
වොයිස් ෆට්ටයි නංගියෝ..ජයවේවා ..ආදරෙයි ❤✌
proud to be a shepherdian ..well done jenny 💙🤍
Me toooo
ලස්සනයි නංගි මල්ලී දෙනාට සුභ දවසක් වේවා
හරිම ලස්සන clear voice එකක් තියෙනවා
Official වැඩක් බලාපොරොත්තු වෙනවා අක්කිගෙ ❤😘 🎶 ✨
බලන්නකො හනාලා,ආදිත්තයා වගේද මේ ලමයි..ලමා පරපුරට ත් අර්තයක් ගෙනව.අරුන නම රට හානව
Aniwaren....👍❤️
Yes
Ammooo.. Anunge waradima hoyanna balagena inna epa halooo...
Personally i like style of hana. So according to you, im also wrong person on this society. Lol bro
අපේ උන් හනාලට ආදිත්යාලට ශෝස් දෙන්නෙ උන්ගෙ ගල් බලන්න මිසක් සිංදු අහන්න නෙවෙයි. ඒ ගල් බලන්න කොල්ලො එන නිසා ශෝස් කරන උන් උන්වම ගෙන්නනව
අනේ දෙයියනේ සුපිරි අක්කියෝ ඔයාලා දෙන්නම අනිවාරෙන්ම ඉස්සරහටම යන්න ඕනි good luck ❤️❤️
අම්මටසිරි පට්ට ගිටාර් වැඩ්ඩෙක් මාත් තරුෂ ගෙන් ඉගෙන ගන්නවා 👍🏾♥️🔥👑
Man Thama Waru Ganne 👉ගිම්හානයේ පාවෙලා👈💫 (slowed + Reverb)💫 -ruclips.net/video/xOOW0pPW8S8/видео.html&ab_channel=HeartOfMusic
ලස්සනයි සුපිරි පට්ට,, ඉදිරියෙන් ඉදිරියට යන්න සුබපැතුම්.. ජයෙන් ජය
Congratulations දෙන්නටම..
සුපිරිම voice එකක් ..ජයවේවා ...🎶🎶👍
අලුත් සින්දුවකින් දකින්න ආසයී... ❤️🔥😍
සිංදුව ලස්සනයි අක්කේ❤ Cheers4JennyKingsly | Prageeth Dhanujaya🦁🇱🇰 RUclips
❤❤🎉Dennatama hoda gamanak yanna labewa❤❤🎉Congratulations Siththa (Theruaha)❤❤❤and Jenny...
ලස්සනයි අහිංසකයි.හොද voice එකක්.❤️❤️ ඒ අහිංසක කම ඒ විදියටම තියාගන්න.කටහඩ ලස්සන නිසා අඩනිරැවත් ඇදුමි ඇදන් දගලන්න ඔින නැ.කටහඩ නැති අය තමයි ඇදුමෙන් මිනිස්සු අල්ලන්නෙ.ඒ නිසා හොද අනාගතයක් පතනවා
Mama asama song ekak lassani duwa bs
Very proud of both of you guys ❤❤ Keep it up chears 🎉🎉
ලස්සනයි . ලස්සන සින්දුවක් ලියවුනොත් මොයාට නියමයි
Good luck. ලන්කාවම හෝල්ලන පුලුවන් වේනවා දවසක.ජය වේවා
අනේහ් ලස්සනයි ගොඩාරියක් ❤️🩹
පංතියේ එකට හිටපු එකා ආදරෙයි ඩෝ ❤️
ලස්සනයි ඒ කටහඩවල් දෙකම good luck
නුවර මැණිකක් නෙහ්❤❤❤
Congratulations nangi & malli , lassana gamanak yanna oyala dennatath band ekatath wish karanawa ..!!!
Ammooo jenny ge hinava♥️♥️
ජය වේවා දෙන්නටම..❤️❤️❤️
Harima lassanai dennatama apen suba pathum budusaranai ❤️❤
මේක ලස්සන කතාවක් ❤️👌
තෙරුවන් සරණයි !!❤
මාරම ලස්සනයි අක්කේ 😥❤❤
මම ගොඩක් තැන්වල වැටුන කෙනෙක්.ඇත්තටම ඇස් වලින් කදුලු ආවා.😢❤
ඔයා ගාමිණීද
පට්ට ලස්සන හිනාවක් තියෙන්නෙ ❤
Adooo e ahinsahaka kama ලස්සනයි dear ❤️❣️❣️❣️❤️❣️
Having charm. Oyata hoda gamanak thiyenawa
Marrrama lasssanaie jenny he voice Meka new voice ekak pattta lasssanaie sumihirie.adarei dennata wish your music life 🌹🌹🌹🌹🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪😂😂😂
💯👍💯👍adari tama yanna nadama shaaaaaa fm hirufm shafm nethfm 💖
Dennama godak dakshai...lassnaii cover eka...mn nam 20 prata wda ahuwa..❤
නියමයි අක්කෙ කටහඬ
❤❤❤❤💎💎💎💎🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍 good 👍👍👍👍 loku
සුපිරියක්....ජයවේවා දුවේ♥️♥️
❤Congrats .... ලස්සනයි ❤️🩹
❤️❤️❤️🌹😍 ane eya..suba pathanawa..haruma lassanai ..
ශෝක් අනේ එයා හරි කියුට් ❤❤❤❤❤
ඔය හඩට මම වශී වුනා ❤
Both are so innocent and humble. Wish you guyz. ❤❤❤❤❤❤. 1 M love ❤❤
Kollage as wala කඳුළු ....kella meya nisa thamai man methana inne kiyaddi...😊😊😊😊
ලංකාවේ ඊලග ට්ර්න්ඩ් එක ❤❤❤
Lassana and shafm nethfm adari hamadama
00:40🎉
Proud of you akki as shepherdians ..❤️
🎉 මාර ලස්සනයි වොයිස්
Puduma lassanai voice eka ❤
Proud of you therusha malli❤❤
Adari hamadama hirufm shafm nethfm 💖 ♥ ❤
ලස්සනයි voice eka
පට්ට,❤ congratulations
මාරම ලස්සන වොයිස් එකක් 🥺😍
Good Luck both of you ❤🎉🎉
ඒක මාර ලස්සන කටහඞක්
ගම්පොල ගැම්ම ❤
Meya gampolada 🤩
Congratulations therusha an jeni 💗💗
සුපිරිම සුපිරියක්.❤️❤️❤️
හරිම ලස්සනයි
❤❤❤❤❤❤❤hiru maga Pana waga shafm nethfm
❤️ එලම voice දෙකක්
Godak lassanai nangi good luck
Patta voice ❤❤
සුපිරි මල්ලි අඩම්බරයි උබල දෙන්න ගැන
Hinawa adooooo ❣️❤️❣️❣️❤️❤️🥰🥰🥰
Mamadanna Rosa rosamala masag dubai
Terusha ayyat pin sidda wenna guitar puluwan une🌝
සුබ පැතුම් ලමයි ❤️🔥
proud to be a shepherdian 💙
ඊළග පරපුර.,...ශශිකා නිසංසලා .....ගෙන් පසු පරපුර
Hari lassani woice eka
Ea girl nam menikak..❤❤❤
වීඩියෝ එඩිට් කරන අයියේ සුදු කරන්නකෝ tiktok එකේ වගේ. අඳුරගන්න බෑ මේ නංගිව 😏😏
Mata boru karanawa mama praddanna mama dinala anakam anna na mama dan twa dawas dakakin Cid akata ghin kiyanwa mamadan maranna unat baya na
සුපිරි...❤️😍
Mama parada unat atsana shafm akkata awasana katawa tamai ma Malaga ati mata kiyala atsana ganna dubai aka Mara nawa .mama atsan karnna anna nama maga awsana katawa aqeela srita kiyanna
Pissud
♥️♥️♥️♥️♥️❤️❤️❤️❤️♥️♥️♥️♥️♥️
Best wishes to the new 🌟 born!
Adari tama yanna nadama hirufm shafm nethfm
❤
Thank you for inviting Us Shaa Fm! It was such a pleasure and an honour to be part of this program ❤❤❤🥰🥰🥰❤️❤️
Gammk therusha ayiyah❤️
Mata guitar eka gana interest ekk awe oya nisa. first lesson eka igena gatteth oya nisa ayye. ❤🎉
Well played brother
Superb jenny akkiyo
@@2brothersgaming781 ow❤
ගායිකාවකට අවශ්‍ය ලස්සනට අදින පලදින එක නෙවෙයි . පිලිවෙලට ඉන්න එක වගේම දක්ෂතාවය තියෙන්න ඕනේ ඒ වගේම ලස්සන අහිංසක බුද්ධිමත් කෙල්ලෙක් 💚 ජයවේවා
Shashika nisansala 😍
වැඩි දවසක් යන්න කලින් කාංචනා අනුරාදිට වගේ මේ කටහඩටත් ඉල්ලුම හිතා ගන්න බැරි වෙනව ශුවර්..good luck 💜️💜️
අනිවාර්යයෙන්
නුවර මිනිස්සුගේ තියෙන නිහතමානීකම අගය කරනවා ❤
කොල්ලා වැඩ්ඩා.මෙ දවස්වල එ lesson බලලා තමයි guitar එක පුරුදු වෙන්නේ. දෙන්නගේම voice පට්ට . Good luck ❤
ඒ කටහඩට නම් තැනක් ලැබෙන්නම ඕන..ජය වේවා දෙන්නටම ❤
ඩබලම පට්ට ❤ Jenny ගෙ වොයිස් එක නම් එකෙන්ම පිස්සුවක් . 🥺❤
ලංකාවෙ අපේ කොල්ලො කෙල්ලො 💪 ආඩම්බරයි. 🥰🥰🥰
තෙරුෂ මධුෂාන් කියන්නේ කිසිම අංකාරකමක් නැතිව දන්න දේ ලස්සනට පැහැදිලිව හැමෝටම කියල දෙන හිත හොඳ කොල්ලෙක්.. 💕💕💕👈
කටහඩ මාර ලස්සනයි 😍😍❤️❤️
දක්ශ ගායිකාවක් වෙන්න ජය වේවා!!❤️❤️
හරිම ලස්සන කට හඩත්.ගොඩක් දක්ෂයි.හදවතින්ම සුභ පැතුම්.❤❤❤🎉🎉
ඒ Voices එක හ්ම්ම්ම්...
වගේම කොල්ලා💚💚 ...ආදරෙයි දෙන්නටම ..බුදු සරණයි ..
හරිම ලස්සනයි දුව ඉදිරියටම යන්න සුබම සුබ පැතුම් හරිම ලස්සනයි දුව♥️
කට හඩ වගේම කෙල්ලත් අහිංසකයිනන් හොදයි ❤❤
Kello koheda bn ahinsaka
@@user-wq9ju3wz7k ඇයි කෙල්ලො රෑ පාරේ යන්නෙ ...
කුස්සියට වෙලා හිටියනම් ඉවරයි නෙ...
@@user-wq9ju3wz7k උබ කෙල්ලෙක්ද කොල්ලෙක්ද බන්...
විහිලුද හුම්තෝ.. 😂😂😂
අවඩානයද ඔනෙ...🖤👐🥴😹 අම්මො අම්මො එක
ගිටාරයක් හරි ගහන්න පුරැදු උනෙ ම් කොල්ලගෙන්❤❤
මාරම ලස්සනයි. සුභ පැතුම් නන්ගා ඔයාල දෙන්නටම💖💗
වොයිස් ෆට්ටයි නංගියෝ..ජයවේවා ..ආදරෙයි ❤✌
proud to be a shepherdian ..well done jenny 💙🤍
Me toooo
ලස්සනයි නංගි මල්ලී දෙනාට සුභ දවසක් වේවා
හරිම ලස්සන clear voice එකක් තියෙනවා
Official වැඩක් බලාපොරොත්තු වෙනවා අක්කිගෙ ❤😘 🎶 ✨
බලන්නකො හනාලා,ආදිත්තයා වගේද මේ ලමයි..ලමා පරපුරට ත් අර්තයක් ගෙනව.අරුන නම රට හානව
Aniwaren....👍❤️
Yes
Ammooo.. Anunge waradima hoyanna balagena inna epa halooo...
Personally i like style of hana. So according to you, im also wrong person on this society. Lol bro
අපේ උන් හනාලට ආදිත්යාලට ශෝස් දෙන්නෙ උන්ගෙ ගල් බලන්න මිසක් සිංදු අහන්න නෙවෙයි. ඒ ගල් බලන්න කොල්ලො එන නිසා ශෝස් කරන උන් උන්වම ගෙන්නනව
අනේ දෙයියනේ සුපිරි අක්කියෝ ඔයාලා දෙන්නම අනිවාරෙන්ම ඉස්සරහටම යන්න ඕනි good luck ❤️❤️
අම්මටසිරි පට්ට ගිටාර් වැඩ්ඩෙක් මාත් තරුෂ ගෙන් ඉගෙන ගන්නවා
👍🏾♥️🔥👑
Man Thama Waru Ganne 👉ගිම්හානයේ පාවෙලා👈💫 (slowed + Reverb)💫 -ruclips.net/video/xOOW0pPW8S8/видео.html&ab_channel=HeartOfMusic
ලස්සනයි සුපිරි පට්ට,, ඉදිරියෙන් ඉදිරියට යන්න සුබපැතුම්.. ජයෙන් ජය
Congratulations දෙන්නටම..
සුපිරිම voice එකක් ..ජයවේවා ...🎶🎶👍
අලුත් සින්දුවකින් දකින්න ආසයී... ❤️🔥😍
සිංදුව ලස්සනයි අක්කේ❤ Cheers4JennyKingsly | Prageeth Dhanujaya🦁🇱🇰 RUclips
❤❤🎉Dennatama hoda gamanak yanna labewa❤❤🎉
Congratulations Siththa (Theruaha)❤❤❤and Jenny...
ලස්සනයි අහිංසකයි.හොද voice එකක්.❤️❤️ ඒ අහිංසක කම ඒ විදියටම තියාගන්න.කටහඩ ලස්සන නිසා අඩනිරැවත් ඇදුමි ඇදන් දගලන්න ඔින නැ.කටහඩ නැති අය තමයි ඇදුමෙන් මිනිස්සු අල්ලන්නෙ.ඒ නිසා හොද අනාගතයක් පතනවා
Mama asama song ekak lassani duwa bs
Very proud of both of you guys ❤❤ Keep it up chears 🎉🎉
ලස්සනයි . ලස්සන සින්දුවක් ලියවුනොත් මොයාට නියමයි
Good luck. ලන්කාවම හෝල්ලන පුලුවන් වේනවා දවසක.ජය වේවා
අනේහ් ලස්සනයි ගොඩාරියක් ❤️🩹
පංතියේ එකට හිටපු එකා ආදරෙයි ඩෝ ❤️
ලස්සනයි ඒ කටහඩවල් දෙකම good luck
නුවර මැණිකක් නෙහ්❤❤❤
Congratulations nangi & malli , lassana gamanak yanna oyala dennatath band ekatath wish karanawa ..!!!
Ammooo jenny ge hinava♥️♥️
ජය වේවා දෙන්නටම..❤️❤️❤️
Harima lassanai dennatama apen suba pathum budusaranai ❤️❤
මේක ලස්සන කතාවක් ❤️👌
තෙරුවන් සරණයි !!❤
මාරම ලස්සනයි අක්කේ 😥❤❤
මම ගොඩක් තැන්වල වැටුන කෙනෙක්.
ඇත්තටම ඇස් වලින් කදුලු ආවා.😢❤
ඔයා ගාමිණීද
පට්ට ලස්සන හිනාවක් තියෙන්නෙ ❤
Adooo e ahinsahaka kama ලස්සනයි dear ❤️❣️❣️❣️❤️❣️
Having charm. Oyata hoda gamanak thiyenawa
Marrrama lasssanaie jenny he voice Meka new voice ekak pattta lasssanaie sumihirie.adarei dennata wish your music life 🌹🌹🌹🌹🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪😂😂😂
💯👍💯👍adari tama yanna nadama shaaaaaa fm hirufm shafm nethfm 💖
Dennama godak dakshai...lassnaii cover eka...mn nam 20 prata wda ahuwa..❤
නියමයි අක්කෙ කටහඬ
❤❤❤❤💎💎💎💎🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍 good 👍👍👍👍 loku
සුපිරියක්....ජයවේවා දුවේ♥️♥️
❤Congrats .... ලස්සනයි ❤️🩹
❤️❤️❤️🌹😍 ane eya..suba pathanawa..haruma lassanai ..
ශෝක් අනේ එයා හරි කියුට් ❤❤❤❤❤
ඔය හඩට මම වශී වුනා ❤
Both are so innocent and humble. Wish you guyz. ❤❤❤❤❤❤. 1 M love ❤❤
Kollage as wala කඳුළු ....kella meya nisa thamai man methana inne kiyaddi...😊😊😊😊
ලංකාවේ ඊලග ට්ර්න්ඩ් එක ❤❤❤
Lassana and shafm nethfm adari hamadama
00:40
🎉