🔴 LIVE | Siyatha News | 06.00 PM | 03 - 10 - 2024

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 128

  • @lathapn8728
    @lathapn8728 Месяц назад +25

    ජනාධිපතිතුමා කතා කරනවා අහන් ඉන්න ආසයි.ඔබ තුමාට උතුම් දලදා සමිදු සරනයි !

  • @NihalMaheepala
    @NihalMaheepala Месяц назад +20

    සියතට ජයම වේවා ..මාතෘ භූමියට ජයම වේවා .ජනතාවට ජයෙන් ජයම වේවා

  • @deepikamendis4530
    @deepikamendis4530 Месяц назад +41

    මාලිමාවේ ඉන්න මැති ඇමතුවරු ඇරෙන්න අනිත් හිටපු පාර්ලිමේන්තු හිටපු අනිත් දෙසිය විසි දෙකම එපා පාර්ලිමේන්තුවට අලුත් අලුත් අය පත් වේවා

    • @RpThissa
      @RpThissa Месяц назад +1

      ඒක බලා ගන්නවා

    • @DileepJanaranjana1989
      @DileepJanaranjana1989 Месяц назад +1

      ❤අනිවාර්‍යෙන්ම...🙏මේ රටේ දුප්පත් මිනිසුන්ගෙ මොල කාපු,රට කාපු,තඩි බඩ,ලොන්තපෝල්,වාචාල කටවල්,මහල්ලො,පල් හොරු,පාතාල කාරයෝ,කුඩ්ඩො,අමන හැත්ත එකෙක්වත් මේ එපා.🙏🙏🙏

  • @chamariwasana768
    @chamariwasana768 Месяц назад +19

    සියත ටෙලි වැකිය ස්තුති කියන්න අඩුවක් නෑ හැමදාම මේ වගකීම ගෙනියන්න 👍👍👍👍👍

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Месяц назад +5

    ටෙලි වැකියට ,ජය වේවා .නියමයී .සහතික ඇත්ත කතාව .👌👌👌👍👍👍

  • @shiranimngala6839
    @shiranimngala6839 Месяц назад +6

    සියතට ජයවේවා සියතට ආදරෙයි ජයවේවා 🤙♥️♥️♥️

  • @ChandimaThusharaEelandar-mu3ip
    @ChandimaThusharaEelandar-mu3ip Месяц назад +7

    සියත නියම යි 💪👍 ටෙලිවැකිය 🔥ටෙලිවැකිය ඔබ කරන මෙහෙය කියලා නිම කරන්න බැ වැරද්ද ට වැරැදියි කියන ඇත්ත ඇති සැටියෙන් කියන ජනතාව ගේ හදවත ලගින් ම සියත

  • @kulendradevass9781
    @kulendradevass9781 Месяц назад +19

    මාවලගේ මහත්තයෝ මේ දිලිත්ගේ පක්ෂය ගම්මන්පිල යන අයගේ මොලේ වැඩ කරන විදිහ ගැන 582 ලියන්න. මෙයාල මොකාටද එන්නේ කියලා.

  • @dilkipremadasa4755
    @dilkipremadasa4755 Месяц назад +12

    ටෙලි වැකිය බලන්නම එන්නේ මම .නියමයි සියත 👍

  • @pkshapksha9638
    @pkshapksha9638 Месяц назад +15

    අ 🇱🇰🧭❌ අනාගතේ
    නු 🇱🇰🧭❌ නුඹේ
    ර 🇱🇰🧭❌ රටේ

  • @ClermanJayasingha
    @ClermanJayasingha Месяц назад +4

    ස්තූති .ටෙලිවැකිය❤❤❤

  • @neshanmadhuwantha8356
    @neshanmadhuwantha8356 Месяц назад +2

    ටෙලිවැකියේ කොටස වෙනම fb එකට දානවනම් වටිනවා ...මිනිස්සුන්ව හරියට දැනුවත් කරන්න ඒක වටිනවා.......news වලට වඩා ඒක වැදගත් ❤️

  • @ritamudalige5828
    @ritamudalige5828 Месяц назад +19

    හොරු නව මුහුනුවරකින් මාලිමාවට සහයෝගය දෙනවලු. පැත්ත අහලකට ගන්න එපා මහජනතාවගේ ඉල්ලීම එයයි. තක්කඩි එලවන්න තමයි අපි මාලිමාව පත්කර ගත්තේ. සියත ටෙලි වැකියෙන් හොඳ දැන්වත් කිරීමක් කරනවා. සියතට පින් .අපේ රට ගොඩගන්න තව තව මහජනතාව දැනුවත් කරන්න .❤

  • @manomamano397
    @manomamano397 Месяц назад +2

    siythe jaya wawa taruwan sarani ❤❤❤❤akd taruwan sarani ❤❤❤❤

  • @srweerakoon6729
    @srweerakoon6729 Месяц назад +6

    ටෙලිවැකිය ලියන එය රහට කියන මාවලගේ සොයුර ඔබේ ජනතා මෙහෙවරට ජනතාවගේ ආදරය ගෞරවය නිරායාසයෙන්ම හිමිවෙනව

  • @charithaethugala3640
    @charithaethugala3640 Месяц назад +3

    Malimawata jaya wewa🎉🎉❤❤

  • @menakanarasinghe5848
    @menakanarasinghe5848 Месяц назад +2

    Siyathata jayawewa.

  • @nimalgunasekara-p2t
    @nimalgunasekara-p2t Месяц назад +1

    ටෙලි වැකියට දහස් වාරයක් ස්තුතියි ගැටළුවක් තියෙන්නේ සමහරක්ටමේවා ඇහෙන්නැති එක තමයි රටට ජයවේවා

  • @NadeeshaniFernando-e3o
    @NadeeshaniFernando-e3o Месяц назад +2

    Taliwakiya niyamai

  • @DilanDhanushka-bz3zm
    @DilanDhanushka-bz3zm Месяц назад +4

    ආදරෙයි siyatha,අපිට attha හැමදාමත් kiyala denawata

  • @ChandekaNuwan-cl6fd
    @ChandekaNuwan-cl6fd Месяц назад +7

    දෙන්නැ ආයෙ හොරුන්ට අපි මෙපාරත් මාලිමාව ට වැඩ

  • @ChapaKothalawala
    @ChapaKothalawala Месяц назад +1

    superb tele vakiya..
    ❤❤❤❤❤

  • @chamilakumara1825
    @chamilakumara1825 Месяц назад +6

    අනේ සජිත් මහත්තයෝ පින් සිද්ද වෙයී ඔයා ඔයාගෙ අම්මා බලාගන්න.අනුර ජනාධිපති රට හදයී.

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 Месяц назад

    Siyathata jayawewa Anura Dessanayak janadipathi katha karankota Ahagen enna asai malimawata jayen jayawewa siyatha tele wekiyata bohoma Esthuthii god bless you🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤💯💯💯💯💯💯💯

  • @MohamedAswarAnwerDeen
    @MohamedAswarAnwerDeen Месяц назад

    AKD❤❤❤❤ budu saranai
    Davi pihitai

  • @DileepJanaranjana1989
    @DileepJanaranjana1989 Месяц назад +1

    TV channel අප්පිරිය උන මේ කාලෙ🤮.ඒක වෙනස්ම විදියකට වෙනස් කරේ ♥️Siyatha TV♥️ටෙලිවිෂන් ටෙලිවැකිය♥️සමාජෙට දෙන දේ දෙනව ලේ වලටත් වදින්නම🇱🇰💯💯❤️🙏ආදරෙයි.Siyatha TV👊🤟🎉🎊♥️

  • @SahanBates-c1q
    @SahanBates-c1q Месяц назад

    Niyamai siyatha ❤❤❤

  • @Dewminigunasekara123
    @Dewminigunasekara123 16 дней назад

    ඔබ කරනා සේවය ඉතා සතුටුයි සියත ටිවි ❤

  • @SenarathBandara-zq4xv
    @SenarathBandara-zq4xv Месяц назад +4

    ඔය sm බලලා නම් පාර්ලිමේන්තු යවන්න එපා අනුරාධපුරය❤❤❤

  • @roshanpieris6627
    @roshanpieris6627 Месяц назад +1

    ජයවේවා malimawata 🎉🎉🎉❤❤

  • @ChandekaNuwan-cl6fd
    @ChandekaNuwan-cl6fd Месяц назад +3

    අනෙ සජිත් මහත්තයො ඔයා බයවෙන්ඩ එපා එක අපෙ අනුර කුමාර දිසානායක අපේ ජනාධිපති තුමා බලාගනි

  • @ganganipriyanka6463
    @ganganipriyanka6463 Месяц назад

    Jayawewa ❤️🌹❤️🌹❤️

  • @SagarikaDamayanthi-bq4yo
    @SagarikaDamayanthi-bq4yo Месяц назад +1

    ❤❤❤❤❤❤❤ අපෙ ජනාධිපති

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 Месяц назад +1

    🎉🎉

  • @sunrisethushara8212
    @sunrisethushara8212 Месяц назад

    සියතට නමස්කාරය

  • @kmskwijesiri1436
    @kmskwijesiri1436 Месяц назад +2

    Nawa janapathita jayawewa ❤❤❤❤❤❤❤❤❤❤

  • @AsiriLekamwasam-b9s
    @AsiriLekamwasam-b9s Месяц назад +4

    කතු වැකිය නම් නියමෙට දුන්නා සුපිරි පුදුම සතුටක් දැනෙන්නේ

  • @PrabuddaLakshan-p9s
    @PrabuddaLakshan-p9s Месяц назад

    ජය වේවා සහෝ ●●●●adrei

  • @bandulagamage5522
    @bandulagamage5522 Месяц назад +4

    මාලිමාවට 2/3 ලැබෙනවා .🎉

  • @MHSIHABDEEN-nv4xn
    @MHSIHABDEEN-nv4xn Месяц назад +2

    මාලිමාවට පරන රිලංව් ටික අතට. අත ...පනින්නට ලෑස්ති වෙනවා කවුරුවත්ම මාලිමාවට ගන්න එපා මාලිමාවට තියන ජන වරම නෙතිවෙයි එම නිසා ජනතාවගෙ බලාපොරැත්තැව සිස්ටම් ශ්‍රේණ්ජ් වෙන්ඩෝන 🎉මැතිවරණ සන්ද මාලිමාවට .....ඡයවේවා

  • @suneethaekanayaka5110
    @suneethaekanayaka5110 Месяц назад +1

    සියත එදා ඉදන් කිවා මෙි හැමදෙම අද හැමෝටම තෙරෙන්න නැද්ද හොදින් හිතලා බලන්න තිරණයක් ගන්න ස්තුතියි පාර්ලිමේන්තුව සුද්දා කරට මාලිමාවට ජය වේවා

  • @surangisurangi6001
    @surangisurangi6001 Месяц назад +3

    අම්මෝ අපේ ජනාධිපතිතුමා දකිද්දීත් සිත පිරෙනවා.අපේ එකම බලාපොරොත්තුව

    • @BudurdeenZain
      @BudurdeenZain Месяц назад

      Mage nam bada pirenne ne. Kohomada bada puravaganne. Apitath kiyanna ko

    • @surangisurangi6001
      @surangisurangi6001 Месяц назад

      @@BudurdeenZain කමින්ස් එක දාන්න කලින් හරියට කියවලා ඉන්න. කොහොමත් හොරුන්ට කඩේ යන වහල්ලුන්ට රිදෙනවා

    • @BudurdeenZain
      @BudurdeenZain Месяц назад

      @@surangisurangi6001 ane maava varadavaa therum ganna epaa mama vihiluvak kere. 2veni comment eke artha kere 3 nen 2ke balayata n.p.p.ya ganna ona.horunva gaava ganna nethiva. Anith comment eka artha kere gammanpila varnanaavak karaane n.p.p eka gena. Miniha nikan boru poth dhaagena evith n.p.p ekata heththuvenna. Oya dhuushithayo kittukaraganna honda ne. Mama 8o gananvala indhala j.v.p. .mepaara ape paule okkoma anurata. Eye pereda 1 kenek maath ekka tharaha una. Miniha sajith. Mama jeevitheta oi ranil mahinda sajith unta deelath ne denneth ne. Maha methivaranayata api behela vedakaranava 3nen 2k balaya kohomahari ganna. Deviyange pihiten enna ona .evi

  • @pasindusuranga191
    @pasindusuranga191 Месяц назад

    👌👌👌

  • @Rishad-h2j
    @Rishad-h2j Месяц назад

    AkD ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ api oyath ekka

  • @cynthiapeiris803
    @cynthiapeiris803 Месяц назад +1

    ෂියත ටෙලිවැකිය කතෘ මවලගෙ මහතානෙනි ඔබට තුති අනේකවාරයක්....❤️❤️❤️

  • @DilanDhanushka-bz3zm
    @DilanDhanushka-bz3zm Месяц назад +1

    ලෝකෙ හොදම ජනාදිපති අපෙ

  • @لوبا-س5ي
    @لوبا-س5ي Месяц назад +1

    Akd janapati
    Godak sansun👍❤️
    Issara vidio baladdi😂 ammo e vage ke gahapu lassana.
    🙄👍👌🙏🙏

  • @nissankabandara5705
    @nissankabandara5705 Месяц назад

    ❤❤❤Akd

  • @jayanthajayathilaka3874
    @jayanthajayathilaka3874 Месяц назад +2

    ලසන්තට අලගියතැන් මුලගියතැන් හොයාගන්න බැරිවෙයි

  • @shanthadias7764
    @shanthadias7764 Месяц назад +4

    කෝ ජාත්‍යන්තර සමිබන්ධතා නෑ කිවිවෙ ඔය ලස්සනට සාකච්ඡා කරන්නේ

  • @nihaljinasena6265
    @nihaljinasena6265 Месяц назад

    ටේලිවැකිය සුභ පතනව

  • @SPShiraniChandrika
    @SPShiraniChandrika Месяц назад

    Siyatha Thama 1st Chanel News Hariyata Kiyana,Niyamai Mardya Wediya Mawala Mahaththaya, Katawath Bayak Na Kata Kapuwath Aththama Kiyanawa Jaya Wewaaaaa deergau Wewaaaaa Obathumata

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 Месяц назад

    🙏🙏🙏

  • @wickywickramanayaka7413
    @wickywickramanayaka7413 Месяц назад

    13:47 13:49 13:50 13:51 දුක හිතෙනවා

  • @Thushariperera-q2j
    @Thushariperera-q2j Месяц назад +1

    ❤❤❤❤❤❤

  • @VoxSri
    @VoxSri Месяц назад

    ❤❤❤💪💪

  • @KalyanarathnaAbey
    @KalyanarathnaAbey Месяц назад +2

    TELIWAKIYA HORA DESPALUWANTA WAHAKADURU WAGE.

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa Месяц назад

    Teliwakiya 👍👍👍👍👍👍

  • @KumbalwelaWisuddanandahimi
    @KumbalwelaWisuddanandahimi Месяц назад

    කොරියානු උතුරුද/දකුණුද?

  • @ChootyMallimalli
    @ChootyMallimalli Месяц назад

    මවලගේ කියන්න තියනදේ කෙලින් කියන උබට ❤❤❤🙏🙏🙏

  • @jagathjagath3035
    @jagathjagath3035 Месяц назад

    ටෙලිවැකිය පට්ට
    ඔහොම කියලත් මිනිස්සුන්ට තේරෙන්නේ නැත්නම් උන් ගොනාමයි මාවලගේ මහත්තයෝ

  • @Roshanlakshan-q4u
    @Roshanlakshan-q4u Месяц назад

    මාලිමාවට ජයවෙවා ❤❤

  • @BuddhikaWikayawickrama
    @BuddhikaWikayawickrama Месяц назад

    Teli Wekiya❤️

  • @wickywickramanayaka7413
    @wickywickramanayaka7413 Месяц назад

    31:26..daham pow

  • @sriyanigamage9859
    @sriyanigamage9859 Месяц назад

    Siyta tv anur sige අයව parliament ekta yawamu..හොඳ රටක් පොහොසත් රටක්

  • @MohamedAswarAnwerDeen
    @MohamedAswarAnwerDeen Месяц назад

    AKD❤❤❤❤

  • @BalaKrishnan-bu4qk
    @BalaKrishnan-bu4qk Месяц назад +1

    I like teliwakiya❤❤❤ marada maru😂😂

  • @namalijayasuriya8606
    @namalijayasuriya8606 Месяц назад

    මාලිමාවට ජය වෙිිවා

  • @rambo7757
    @rambo7757 Месяц назад +1

    මාලිමාවට 113 ලැබෙනවාමයි!!මගෙ රට හොරා කාලා බංකොලොත් කරපු හිඟමනේට ඇදලා දාපු නරිල් රාජපක්ෂ කල්ලියට මහාමැතිවරණයේදි ඇපත් ඇඩ්රස් ද නැති වෙනවා .

  • @kelumappuhami5799
    @kelumappuhami5799 Месяц назад

    ❤❤❤🎉🎉🎉

  • @ChandekaNuwan-cl6fd
    @ChandekaNuwan-cl6fd Месяц назад +1

    අනෙ දීලිත් අපිට ඕන මාලිමාව

  • @لوبا-س5ي
    @لوبا-س5ي Месяц назад +1

    Me news nivedikava moko ata holla holla news kiyanne😄😄 sinduvak kiyanava vage😂😂

  • @Rishad-h2j
    @Rishad-h2j Месяц назад

    Dialog internet anthimai news ekakwath Balanda bey shit😢😢😢

  • @anushaharshani9798
    @anushaharshani9798 Месяц назад +1

    සියත රට වෙනුවෙන් එදත් හිටියා හෙටත් ඉන්න හොරුන්ගෙන් මේ රට බේරගන්න

  • @pkshapksha9638
    @pkshapksha9638 Месяц назад +1

    💐🇱🇰🧭❌ 💐🇱🇰🧭❌ 💐🇱🇰🧭❌

  • @idk89317
    @idk89317 Месяц назад +1

    Dannam npp eka arenna anith eun pena kotath enne mara tharahak .me para thama mun hodama eken illan kanne.

  • @sriyanandadiyabalanage531
    @sriyanandadiyabalanage531 Месяц назад

    අප ඉදිරියේ දී චන්ද ය දෙන්නේ 🧭🧭🧭 විතරය,වෙන වෙන හාල්පාරුවන් හෙත්තුවෙන්න හදනවා සොරිතමයි,😢😢

  • @BudurdeenZain
    @BudurdeenZain Месяц назад

    Rosige vaahane lelivalinda hadala thibenne veyo kanna

  • @Magicalworld2804
    @Magicalworld2804 Месяц назад +1

    Ane meke sanskaranaya kare kawdha?.

  • @wickywickramanayaka7413
    @wickywickramanayaka7413 Месяц назад

    29:00 රෙදි ඉල්ලේ

  • @sunandasilva8635
    @sunandasilva8635 Месяц назад

    සුබ පතනවා නව ජනාධිපතිට මෙ රටේ මෙ තාක් කිසිම අමාත්‍යාංශයක් යහපත් ව් පාලනය කලා කියන්න බැ එ වගේ මයි මෙ තානාපති කම් කරපු හැම කෙනෙක්ම කිසිම සුදුසු කමක් නැති දෙශ්පාලකයන්ගෙ නැයෙක් යාළු මිත්‍ර කම් වලට දීපු රට කන තානාපති කම් මෙවා අනිවාර්යයෙන් සොයා බැලිය යුතුයි

  • @razaliyanizahir1513
    @razaliyanizahir1513 Месяц назад

    Npp jayawewa

  • @ChapaKothalawala
    @ChapaKothalawala Месяц назад

    rajapaksha pawla thopila ahaganila

  • @dondons7826
    @dondons7826 Месяц назад

    Janadipathitumani obatah NPPyatath jayen jayama wewa.

  • @WinnerElLute
    @WinnerElLute Месяц назад

    A plane of dollars flew by Sri Lanakan jet to Uganda. We need statements from pilot and crew.
    Ranil didnot visit Rosy for ages. Her back glass has not been used, and so eaten by ''WEYOS'' white posh ants. Ane Paw Bole !

  • @aiyamalonagoluna9068
    @aiyamalonagoluna9068 Месяц назад

    Mun hamoma eliyata damu api hamoma mun ne sapa widala thiyenne

  • @MohamedShukoor-d6n
    @MohamedShukoor-d6n Месяц назад

    Anura see these things

  • @papaaugustin9215
    @papaaugustin9215 Месяц назад +1

    Bonjour♥♥♥♥♥♥★★★★.nandri. .France. .erundhu:3:10:2024★★★★★★★★★ ★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★

  • @KumbalwelaWisuddanandahimi
    @KumbalwelaWisuddanandahimi Месяц назад

    කට කට

  • @sunandasilva8635
    @sunandasilva8635 Месяц назад

    දහම් සිරිසෙන තාත්තා හොරකම් කරපුවා වහ ගන්න දැන් වලි කනවා

  • @pkshapksha9638
    @pkshapksha9638 Месяц назад +1

    🧭❌🧭❌🧭❌

  • @BudurdeenZain
    @BudurdeenZain Месяц назад

    Silindare kare thiyaagena yanna veida me paarath

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 Месяц назад

    මෙ සජිතා මහතා කියන කතා සජිතාවත් දන්නෙ නැ... මොනවා කියනවද දන්නෙ නැහැ 🙂‍↔️

  • @manjualwis9362
    @manjualwis9362 Месяц назад

    පෙරටුගාමීන් කියන
    රෝසි වේයා
    වේසි රෝයා 😂😂😂

  • @KumbalwelaWisuddanandahimi
    @KumbalwelaWisuddanandahimi Месяц назад

    මොනදේ කරන්නත් ආහාර නැතිව බැහ කවුරු මොනවා කීවත් සංශෝදන කර සහනාධාර එලෙසම නොපමාව ක්‍රියාත්මක කිරීමට අනේ කාරුණික වෙන්න///පිං/// සුගතියටම යන්න නියතයි

  • @BudurdeenZain
    @BudurdeenZain Месяц назад

    Poth dhaagena enava kattiya balaagena

  • @ZEnterprises-u4m
    @ZEnterprises-u4m Месяц назад

    Iyoo siathe people already in chancing maid don't show your your news old PMS and their voice clip😠😠😠

  • @krishokkv1907
    @krishokkv1907 Месяц назад

    රොෂි වේයා😂

  • @rukshanamith938
    @rukshanamith938 Месяц назад

    රට අනුරට

  • @BudurdeenZain
    @BudurdeenZain Месяц назад

    3nen 2 gaththata prasnayak ne n.p.p.yata eke horu vanchaakarayo borukaarayo ne