මගේ AL ජීවිතයේ වැදගත්ම Turning Point එකක්.

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 89

  • @DrRandeerChemistry
    @DrRandeerChemistry  2 года назад +15

    🎈notes.lk Chemistry Online class telegram group link එක👇👇👇
    t.me/joinchat/WWJa-lBxRrFXJ1U3
    🍀Ewings.lk Chemistry online class telegram group link එක👇👇
    t.me/+vFVfBiuIgKVmZGE1
    🛑🛑🛑🛑🛑
    🚨🚨 notes.lk වෙබ් අඩවිය තවදුරටත් ක්‍රියාත්මක නොවන බැවින් Apni.lk වෙබ් අඩවියට සම්බන්ධ වී පාඩම් සියල්ල ඔබට එලෙසින්ම අධ්‍යයනය කිරීමේ හැකියාව ඇත. ඒ සඳහා පහත ලින්ක් එක තුලින් සම්බන්ධ වන්න.
    🍀Apni.lk වෙබ් අඩවියේ register වීමට👇👇 apni.lk/register
    🍀APNI.lk වෙබ් අඩවියේ register වන ආකාරය හා මුදල් ගෙවීම් කරන ආකාරය 👇ruclips.net/video/NdTJcW2TcDM/видео.html
    🛑 2023 A/L Chemistry class වැඩපිලිවෙල පිළිබඳ දැනුවත් කිරීම 👇
    ruclips.net/video/WlgJ6gF8uGc/видео.html

  • @roshan6028
    @roshan6028 2 года назад +63

    සර් කියන කතාව ඇත්ත.මම 3rd shy.1st shy මගේ c2 s1 යි.මම 3rd shy කරන්නත් හිතන් ඉන්නේ.සමහර එදා note කියවද්දී මට දැං තමා ඒවා තේරෙන්න ගන්නේ.

    • @R_icky.19
      @R_icky.19 7 месяцев назад

      2nd shy kohmd

  • @sahanweerasinghe1926
    @sahanweerasinghe1926 2 года назад +27

    මෙි කතාව 100% ඇත්ත සර්.මාත් 3rd shy කරන්නේ.කලින් අවුරුදු වල තේරුන්නැති ගොඩක් දේවල් 3rd shy එක කරද්දි තේරුනා.

  • @savindividarshana7804
    @savindividarshana7804 2 года назад +5

    සර් නිසා මට chemistry පාස්...ගිය පාර මම chemistry ෆේල්...කිසිම clz එකකට යන්නෙ නැතුව,සර්ගෙ inorganic පාඩමයි,organic පාඩමයි විතරයි බැලුවෙ,,.ඒ පාඩම් දේකේ ප්‍රශ්න වලට විතරයි ලිව්වෙ,,සර් ඒ පාඩම් හොදටම කරපු නිසා තමා එහෙම ලියන්න පුලුවන් උනේ..ඒ පාඩම් වල හැම ප්‍රශ්නයකටම ලියන්න පුලුවන් උනා..ඒක සර්ගේ හැකියාව.සර්ට ගොඩක් පින්..බුදු සරණයි සර්....

  • @thinura6259
    @thinura6259 2 года назад +13

    ආදරෙයි සර්ගෙ නිහතමානිකමට♥️

  • @piyumisasindula7962
    @piyumisasindula7962 2 года назад +10

    olu hadana isivara vedaduru aduruthumaata jayama wewa budusaranai sir😇

  • @lasinduamarasinha3063
    @lasinduamarasinha3063 Год назад +2

    All the best 👍 👌 Dr Randeer !

  • @vishwajanith4083
    @vishwajanith4083 Год назад +2

    Thank you very much sir....Me wachana nam hithata puduma haiyak...🥺❤️

  • @pasindusachinthana8386
    @pasindusachinthana8386 2 года назад +3

    මේ කතාව කීවට thank you සර් 💚

  • @Botmother_444
    @Botmother_444 2 года назад +12

    Sir physics clz කරන්නකෝ😁. විශුවලය්ශේශන් ❤️

  • @kavishkanayanajith5271
    @kavishkanayanajith5271 2 года назад +5

    🔥
    Onema welawa ♥️

  • @ලකියා-ණ4ට
    @ලකියා-ණ4ට 2 года назад +1

    Me vedio eken loku deyak igena gtta . Godak pin .

  • @spaceX_official
    @spaceX_official 2 года назад +6

    Sir , mama thama physics wala mechanics igenagenawath nah , ee unata sir kiyapu physics gaana mata hithuna widiyatamai sir haduwe 😄

  • @jagathsampath954
    @jagathsampath954 2 месяца назад

    THANK YOU💗💗💗
    THANK YOU💗💗💗
    THANK YOU💗💗💗
    LIFE 👊

  • @navinamisha7387
    @navinamisha7387 2 года назад +3

    Ann onm vedio eka sr❤

  • @sammaniweerasooriya4962
    @sammaniweerasooriya4962 2 года назад +4

    Thanks you.sir.♥️🌹

  • @pasinduvr
    @pasinduvr 2 года назад +13

    මමයි යාලුවයි සර්ගෙ inorganic වීඩියෝ බලනවා කියද්දි අසේල සර් දවසක් කීවා රන්දීර් මගෙ ගෝලයෙක් කියලා ❤️‍🔥

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 года назад +11

      සර්ට කිව්වද මං ගැන?

    • @pasinduvr
      @pasinduvr 2 года назад +7

      @@DrRandeerChemistry කීවා කීවා
      අසේල සර්, සර් ගැනත් කීවා 😁❤️

  • @shenya1111
    @shenya1111 2 года назад +3

    Meka mage 3rd shy eke , me kaleth athida sir goda dagana, medical yana,

  • @hll_bo9129
    @hll_bo9129 2 года назад +5

    First comment❤️

  • @ireshaalmeda3581
    @ireshaalmeda3581 2 года назад +5

    Thanks sir

  • @ashankahawewithana7831
    @ashankahawewithana7831 2 года назад

    Ow sir aththa kathawa samahara theory dana thama supiriyata wadinne

  • @hansamalitennakoon149
    @hansamalitennakoon149 2 года назад

    Thank you sir.😍😊

  • @madaragimhani8747
    @madaragimhani8747 2 года назад +1

    thank u sir 🥰❤️

  • @priyangikadilrukshi4097
    @priyangikadilrukshi4097 2 года назад +1

    Chemistry walata full past pepar withrk krm ethid sir

  • @sameerapoornima6764
    @sameerapoornima6764 2 года назад

    Ekanam aththa sir..😕😕😕...mulin Amaru unu physics Dan lesiyen hadgnn puluwn..mege 3rd shy eka.. chemistry bayak na..mokada ape sir (dr.randeer) innwane...😌😌😌😌..sir medicine yanna age limit ekak thiynwada..??.sir mm fashion designing kare.eth Dan ayam a/l liyann hithuwe...eth me shy eke liyann ba.. chemistrynm sirt pinsiddawenna awulk na..eth sir anith subject 2ka ehemmai..sir mm 23 liynn inne.eth ethkot mt 24i..sir mta medicine yanna bariweida.. waysa nisa.. chemistry mta samthulithawaya thiyenne thwa...anik subject cover karagen padam kargen ynwa..sir dn mm dwst paya 16/17k wge wada karnwa..sir mt medicine yanna briweida wayasa nisa.mt medicine yanna one..😐😐😐

  • @erandisashanshika6743
    @erandisashanshika6743 2 года назад

    Sir awurudu 22 di third shy eka krama eka prshnyk wenwda ee kiyanne wayas mattama ekka e kaledi karana ea therumak nee kiyla samajen kiyn ek hrid werdida 😞

  • @Dreamwithgaya
    @Dreamwithgaya 2 года назад +1

    සර් past paper mcq 1 k withara short ekak ganne dannko

  • @hashinidewmini5683
    @hashinidewmini5683 2 года назад

    Thank you sir🙏

  • @praveennavodya9305
    @praveennavodya9305 2 года назад +1

    Thnak you sir

  • @expert7888
    @expert7888 2 года назад +13

    Sir එහෙම වෙන්නෙ අපි හිතුවත් නැතත් ඉබේම මොලයෙ process වීමක් නිසා නෙවේද?
    උදා- 1. බොහෝ වෙලාවට ගානක් හදන්න කොච්චර උත්සහ කරත් බැරිනම් නිදාගෙන නැගිටලා උත්සහ කරනකොට පහසුවෙන් හදන්න පුලුවන්
    2. Paper එකක ප්‍රශ්නයක් මුලින්ම meter නොවුනත් අනිත් ප්‍රශ්න කරලා නැවත අර ප්‍රශ්නයට එනකොට පහසුවෙන් හදන්න පුලුවන්

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 года назад +10

      මේවා ඇත්ත. හැබැයි මට උනේ නම් ඒක නෙවෙයි. මට 1 st හදන්න තියා හිතන්න වත් බැරි ඒවා 2nd එකේ හැදුවා. ඒ වගේම 2000 ක් ඉන්න physics paper class එකක මුල් 10ට එන්න ඔයා කියන ක්‍රම වලින් කොහොමත් බෑ ක්යන එක පැහැදිලි ඇති කියලා මං හිතනවා. මීට අමතරව මම කිසිම දාක ඉගෙනගෙන තිබ්බේ නැති විද්‍යුතය සහ ක්ශේත්‍ර පාඩම් දෙක මම තනියෙන් ලක්ෂ්මන් දිසානායක සර්ගේ පොත් කියවලා ගේමක් නැතුව ගොඩ දැම්මා. මේ එකක් වත් IQ වැඩි වීම හැර වෙන ක්‍රමයකට පැහැදිලි කරන්න බෑ මට නම්.
      මට උන සිදුවීම දුර්ලභයි.

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 года назад +16

      අනිත් එක මම නතර වෙන්නේ දිස්ත්‍රික් 1st වෙලා. ඒකත් මට වෙන ක්‍රමයකට පැහැදිලි කරන්න බෑ.

    • @nimeshmadushan3210
      @nimeshmadushan3210 2 года назад +2

      I agree 💯

    • @expert7888
      @expert7888 2 года назад +6

      @@DrRandeerChemistry sir මම 1st shy එකේ BCC , physics B , 1st එකෙ ඉලෙක්ට්‍රොනික්ස්, චුම්බක ක්ශේත්‍ර ,ගුරුත්වාකර්ෂණ , විකිරණ ,පදාර්ථයේ ගුන පාඩම් ඉගෙනගෙන තිබුනේ නැහැ .. 2nd 2021 එකේදි revision class යන්නෙ නැතුව ඉගෙන ගෙන නැති පාඩම් වල note හොයාගෙන තනියෙම ඉගෙන ගත්තෙ මේ සැරේ mcq 48 ක් තියෙනවා , සමහර විට paper එක ලේසි නිසාද දන්නෑ
      මේ සිද්දියටත් හේතුවත් වයසත් එක්ක iq වැඩි වීමක් ද?

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 года назад +14

      @@expert7888 කොච්චර ලේසි උනත් physics paper එකකට 48 ක් ගහන එකයි තනියෙන් පොත් කියවලා පාඩම් පිටින් ගොඩ දාන එකයි නිකම් මනුස්සයෙක්ට කරන්න පුලුවන් කියලා හිතනවද?

  • @thusharaherath4727
    @thusharaherath4727 2 года назад

    Godaaak pin sir 💕🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Kazuha_6174
    @Kazuha_6174 2 года назад +7

    සර්, ඔය කියන ගාණ මන් tute එකක් කරද්දි හැදුවා. මම තාම 1st shy , මට p6 වලට තමා වැඩිම ලකුණු තියෙන්නෙත්.chem නම් ටිකක් අඩුයි. මගේ iq එකත් හොඳ මට්ටමක තියෙනවා නේද ඒ කියන්නේ? එක හරියට ම බලන්න විදියක් නැද්ද සර්? 😕😋

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 года назад +5

      මේ ගාන නං මහ ලොකු ගානක් නෙවෙයි මට හදාගන්න බැරි උනාට. Physics වලට ඕන ගානක් සාමාන්‍යයෙන් හදාගන්න පුලුවන්නම් කොහොමත් අවුලක් නෑ. වැඩිම ලකුනු physics වලට තිබ්බට කීයක් තියනවද කියන එකයි වැදගත්

    • @Kazuha_6174
      @Kazuha_6174 2 года назад +2

      @@DrRandeerChemistry average MCQ 41 k Withra 🤔 ekta A ekk gnna pulwn wei sure 🤭 IQ ek Hoygnna Krmyk nedda sir?

    • @_boss_mafia_
      @_boss_mafia_ 2 года назад +10

      ahana prashnenma terenwa iq eka kochchcrada kila

  • @jithmawickramarachchi6397
    @jithmawickramarachchi6397 2 года назад +6

    🙏🙏🙏

  • @user-mz1me1xr9z
    @user-mz1me1xr9z 2 года назад +1

    Sir kiyanakota gana hadapu MN😌

  • @janithadananjaya4273
    @janithadananjaya4273 2 года назад

    Ow sir pysx mcq issrata wada mata hodata puluwn. Wiwarana taniyama liynna puluwn. Issra peseru poth dakinkota 😵‍💫😵‍💫😵‍💫 dn asai wishya karanu godak terena nisa . Sir qwa hari 👍😎

  • @dilrukshi4479
    @dilrukshi4479 2 года назад

    Sir result ena dawask kiynna puluwanda..anumana karala hari..ada eno kiyala samahara aya kiyano

  • @rufernando2133
    @rufernando2133 2 года назад +2

    සර්, මට දැනගන්න පුළුවන්ද Colombo medical faculty එකට Colombo district එකෙන් අවුරුද්දකට ළමයි කියක් වගේ ගන්නවද කියලා.

  • @trynottolaugh-
    @trynottolaugh- 2 года назад +2

    Sir 2023 wibage August walada thiyanne 😐

  • @Shaveen-km7pe
    @Shaveen-km7pe 2 года назад +3

    😍👑

  • @tcp8674
    @tcp8674 2 года назад +2

    🔥✌️

  • @Ruu61
    @Ruu61 2 года назад +2

    👍👍👍

  • @thilinar7280
    @thilinar7280 2 года назад +1

    sir 2021 eke 7b ekata sangatha rachana prashnayak awe na neh sir me parath enne nathi wei da sir

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 года назад

      Ehema rules hadanna be. 2021 ta e Question ekak enne ne kiyala kiwweth nene.

  • @trinitrotoluene4172
    @trinitrotoluene4172 2 года назад +46

    "බයෝලොජි අනිත් දෙකට සාපේක්ෂව සබ්ජෙක්ට් එකක් නෙමෙයි. ෆිසික්ස්,කෙමිස්ට්‍රි තමා සබ්ජෙක්ට්ස් දෙක, ඒකෙනුත් ෆිසික්ස්."
    මෙන්න මේ ස්ටේට්මන්ට් එකට මං මාරම කැමතියි.මොකද ඒක ඒ තරම්ම ඇත්ත!

  • @alphawave7024
    @alphawave7024 2 года назад +3

    sad news to me. i'm 28. 3rd shy.😢😢😢

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 года назад +11

      Ne. අවුරුදු 28 ක මනුස්සයෙක්ට බොහොම පැහැදිලිව අවුරුදු 18 ක ලමයෙක්ට වඩා analyze කරලා ලෝකය දැකීමේ හැකියාව තියනවා. ඒක ඔයාටම සමහර විට තේරෙනවා ඇති.

    • @dilshansandaruwan7821
      @dilshansandaruwan7821 Год назад

      ඔයා A/l කරන Subject මොනවාද ?

  • @maheshpathmakumara1456
    @maheshpathmakumara1456 2 года назад +2

    Sir 2021bio,Chemistry,physicswala passes wala lakunu mattam patha danne nethiweud sir

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 года назад

    ♥️♥️❤️❤️♥️♥️❤️❤️

  • @aurora0534
    @aurora0534 2 года назад +3

    අනේ සර් මං 3 rd shy කරන්න හිතුවෙ දැන් . මේ shy එක කරන්න මාස තුනයිනෙ. මේ පාර අත හැරියොත් 4 th shy campus යන්න බෑද ?

  • @nethli..zz..6454
    @nethli..zz..6454 2 года назад

  • @oddett5314
    @oddett5314 2 года назад +4

    සර් හැමෝගෙම පීක් එක අවුරුදු 25 ද?
    පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙන්න පුලුවන් ද ටිකක් හරි?

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 года назад +4

      Aniwaryenma wenas wenawa

    • @oddett5314
      @oddett5314 2 года назад +1

      @@DrRandeerChemistry තැන්ක් යූ සර්

  • @dulanchathuranga545
    @dulanchathuranga545 2 года назад

    🍀

  • @mango9651
    @mango9651 2 года назад +10

    හැබැයි රන්දික අය්යගේ අතික්‍රමණ පාඨමාලාවට සෙට් වෙලත් IQ වැඩි කරගන්න පුලුවන් 😑😑😑

  • @sajeevanisenarath894
    @sajeevanisenarath894 2 года назад

    Pin sir

  • @hansamalitennakoon149
    @hansamalitennakoon149 2 года назад

    Thank you sir.😍😊

  • @rashmisamarakkodi3084
    @rashmisamarakkodi3084 2 года назад

    Thank you sir ❤ 🙏

  • @didulahirupama7595
    @didulahirupama7595 2 года назад

    Thank you sir,

  • @SH-gx7og
    @SH-gx7og 8 месяцев назад

    👍👍

  • @slstudio9909
    @slstudio9909 2 года назад

    Thanks sir

  • @navodnimsara
    @navodnimsara 2 года назад

    ❤️

  • @shawiya7869
    @shawiya7869 Год назад

    thank you sir

  • @nethuahinsa8628
    @nethuahinsa8628 2 года назад

    ❤️