Sithin Iwasanna Ba Karaoke (Without Voice) සිතින් ඉවසන්න බෑ කැරෝකේ
HTML-код
- Опубликовано: 2 янв 2025
- 🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Prince Udaya Priyantha
📜✍️ 𝐋𝐲𝐫𝐢𝐜𝐬 : Lalith Wasantha
🎸🎶 𝐌𝐞𝐥𝐨𝐝𝐲 : Wijaya Bandara Walithuduwa
🌟★彡𝒫𝓇𝒾𝓃𝒸𝑒 𝒰𝒹𝒶𝓎𝒶 𝒫𝓇𝒾𝓎𝒶𝓃𝓉𝒽𝒶 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
⭕ Vijithaya Adaraye Karaoke / විජිතය ආදරයේ කැරෝකේ
▶️ • Vijithaya Adaraye Kara...
⭕ Werala konaka Hida Karaoke / වෙරළ කොනක හිඳ කැරෝකේ
▶️ • Werala konaka Hida Kar...
⭕ Sada Kumariyak Digeka Yanawa karaoke / සඳ කුමාරියක් දීගෙක යනවා කැරෝකේ
▶️ • Sada Kumariyak Digeka ...
⭕ Sudu Weli Visirunu Mawatha Karaoke / සුදු වැලි විසිරුනු කැරෝකේ
▶️ • Sudu Weli Visirunu Maw...
⭕ Sanda Renu Wahena Karaoke / සඳරේණු වෑහෙනා කැරෝකේ
▶️ • Sanda Renu Wahena Kara...
⭕ Kala Male Kohe Giyado Karaoke / කැළෑ මලේ කොහේ ගියාදෝ කැරෝකේ
▶️ • Video
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 :
👉 chat.whatsapp....
🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 :
👉 / honeybirdskaoke
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
සිතින් ඉවසන්න බෑ
මේ තරම් වේදනා
තවත් විඳවන්න බෑ
ආදරෙන් වේදනා
මගෙ ලොවේ මල් පිපී
ආදරෙන් සුවඳ දී
සෙනෙහසින් ඔබ නිසා
මා සැනසුනා එදා
සිතින් ඉවසන්න බෑ
මේ තරම් වේදනා
තවත් විඳවන්න බෑ
ආදරෙන් වේදනා
පාළුවේ තනිවෙලා
හඬන දෙනුවන් බලා
හිනැහුණේ කෙලෙසදෝ
මා හඬවලා තියා
සිතින් ඉවසන්න බෑ
මේ තරම් වේදනා
තවත් විඳවන්න බෑ
ආදරෙන් වේදනා
ආදරෙන් වේදනා
ආදරෙන් වේදනා
ආදරෙන් වේදනා
@honeybirdskaraoke
කොම්පියුටර් වොයිස් එක මාර ඩිසැඩ්වාන්ටේජ් එකක්
මරු ඇහ් ජය වේවා ❤සුපිරියට කියන්න පුලුවන් වෙනස්ම චැනල් එකක් අනිත් එවා එක්ක බලද්දි
ප්රින්ස් ,අය්යා❤❤❤❤❤❤
Supper basing,,, Bro,,, 👍👍👍👍💞💞💞 all the best,,,,
Wow❤
❤ 👌👌👌
❤❤❤❤❤❤❤ supiri....
❤❤❤❤
"ඇතාගල උනත් දන්නවනෙ" සිංදුවෙ කැරොකෙ එක දෙන්න පුළුවන් ද..
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
සිතින් ඉවසන්න බෑ
මේ තරම් වේදනා
තවත් විඳවන්න බෑ
ආදරෙන් වේදනා
මගෙ ලොවේ මල් පිපී
ආදරෙන් සුවඳ දී
සෙනෙහසින් ඔබ නිසා
මා සැනසුනා එදා
සිතින් ඉවසන්න බෑ
මේ තරම් වේදනා
තවත් විඳවන්න බෑ
ආදරෙන් වේදනා
පාළුවේ තනිවෙලා
හඬන දෙනුවන් බලා
හිනැහුණේ කෙලෙසදෝ
මා හඬවලා තියා
සිතින් ඉවසන්න බෑ
මේ තරම් වේදනා
තවත් විඳවන්න බෑ
ආදරෙන් වේදනා
ආදරෙන් වේදනා
ආදරෙන් වේදනා
ආදරෙන් වේදනා
💐💐💐
MARE MARU TOP JAYA WEWA 🎤🌹🌸🌻💚🎸💜🌟🎤🌹🌸🌻💚🎸💜🌟🎤🌹🌸🌻💚🎸💜🌟🎤🌹
2024 balana aya koo❤🎉😢😮
ෂා එෆ් එම් එකේ සින්දුවක් වගේ.
අර බහුබූත කොම්පියුටර් වොයිස් එක ඉවරයක් නෑ
කරන්න දෙයක් නෑ යාළුවා මේකයි හේතුව
ruclips.net/user/postUgkxtl2Z_xCIS8qTvsMfA49E4ODCIB1YKIxE
NEYAMAI MATA MELTON PERERA GE WALAKULAK PALA AMBARE GETHAYA DENNA KO
සින්දුව අතරමැද වෙළඳ දැන්වීම් දාන්න එපා.
වෙළද දැන්වීමක් නෙවේ.මේ හේතුව නිසා දාන්න උනා
ruclips.net/user/postUgkxtl2Z_xCIS8qTvsMfA49E4ODCIB1YKIxE
Athara mada මොකුත් danna epa eka අවුල
කරන්න දෙයක් නෑ යාළුවා මේකයි හේතුව
ruclips.net/user/postUgkxtl2Z_xCIS8qTvsMfA49E4ODCIB1YKIxE
Prinsge shapa karanna epa eka dennako