නීතිය තඹයට මායිම් නොකරන ඔන්ල‍යින් ණය ජාවාරම්කරුවෝ - දවසක ආදායම කොටි 3ක් - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 352

  • @cyberworld4
    @cyberworld4 Год назад +39

    අනිවාර්යෙන්ම ලංකාවේ සියලු දෙනාම එකතුවෙලා මේ වගේ ජාවාරම්කරුවන්ට විරුද්ධව පැමිණිලි ඉදිරිපත් කරන්න ඕනි පැමිණිලි ගොඩක් එකතු වුනාම මුන්ට ඒවා නොසලකා හරින්න බෑ කිසිසේත්ම.

  • @gaminirankoth
    @gaminirankoth Год назад +47

    අනිවාර්යෙන්ම මේ ජාවාරම පස්සේ පාර්ලිමේන්තුවේ දැනට ඉන්න පාලකයින්ගේ අනු දැනුමක් තියෙනවා නැත්තං ඔච්චර ඩිගා නටන්නේ කොහොමද මහ බැංකුවට හොරෙන් දැන් කට්ටිය දැක්කනෙ ක්‍රිකට් වලට කරපු දේ අන්න ඒ වගේ වැඩ තමා මේ මිනිස්සු ලංකාවට කරන්නේ

    • @danih.6707
      @danih.6707 Год назад +2

      හිරු CIA ට ගොඩක් පින් මුන්ව අල්ලා දෙන්න, මටත් ඔහොම watts app messege එකක් ආවා, අපේ අදුරන කෙනෙක් අරගෙන ඒක ගෙවලා ත් ඉවරයි, නමුත් මෙහෙම දිගින් දිගටම මිනිස්සු අමාරුවේ දාන්න මෙහෙම messege අ රීනවා !

  • @geethaniashoka8446
    @geethaniashoka8446 Год назад +50

    කොන්දක් නැති පාලකයො ඉන්න රටක මේව සාමාන්‍ය දේවල්

    • @niroshanasuriyarachchi1322
      @niroshanasuriyarachchi1322 Год назад

      කොන්ද තියෙන උඹලගෙ ඔය නායකයො කියන උන් එක වචනයක් කතාකරාද මේ ජාවාරම් සම්බන්ධයෙන් .මුන් ඔක්කොම එකම වල්ලෙ උන්

    • @sasanthass7989
      @sasanthass7989 Год назад

      Pandora Uganda 😂😢😮😅

    • @geethaniashoka8446
      @geethaniashoka8446 Год назад

      @@niroshanasuriyarachchi1322 අපි එකෙක්ගෙවත් පස්සෙ ගිහින් නැ අපි හම්බ කරන් අපි කන්නෙ නාකි උන් ටික රටේ ඔක්කොම විනාස කරල එකෙක් කතා නෑ ඒවට

    • @nuwanrathnamalala3119
      @nuwanrathnamalala3119 3 месяца назад

      @@sasanthass7989 ලපය මෝල්ටා.🤣🤣🤣🤣🤣

    • @dmdsjayathilaka5545
      @dmdsjayathilaka5545 3 месяца назад

      අනුර ආවම සේරම කොරයි

  • @dkgruop4915
    @dkgruop4915 Год назад +19

    මුන්ට බය නොවී නීතියට යන්න.මුන්ට රජ කාලේ දඩුවම් දෙන්න ඔන.මුන්ට කබුරන්න යන එවුන්ටත් හෙන ගහන්න ඔන.

  • @LalanthaPerera77
    @LalanthaPerera77 Год назад +23

    හිරු පට්ට ❤

  • @edirisuriya
    @edirisuriya Год назад +25

    චීන්නු හොර වැඩ කරන්න උපතින්ම පුරුදු ජාතියක්. ඇයි මුන්ව අල්ලලා චීනෙට යවන්නේ නැත්තේ?

    • @italy.france.germany855
      @italy.france.germany855 Год назад

      Me රට එයාලගේ 😂😂😂😂

    • @nuwanrathnamalala3119
      @nuwanrathnamalala3119 3 месяца назад

      @@italy.france.germany855 නියමයි හම්බයන්ට කෙම ඩෙයි ශෝක් එකට. අකුරණ කාත්තන්කුඩිය එහෙම චීන්නුන්ට සින්නක්කමරම විකුනන්ඩ ඕනැ.🤣🤣🤣🤣🤣

  • @cdilhani9147
    @cdilhani9147 Год назад +18

    Good job hiru❤

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 Год назад +23

    ඔකුන්ගේ මුනවල් පෙන්නපල්ලාකෝ අපිත් අහුවෙන්නෙ බැරී නෑ ඔහොම ගියොත් 🤔

    • @wmkswijesekara
      @wmkswijesekara 3 месяца назад +1

      පෙන්නුවත් වැඩක් නෑ , චීන්නු ඔක්කොම එකවගේ.

  • @chathurajayarathna4091
    @chathurajayarathna4091 Год назад +10

    පලවෙනියට කියපන් අපි ඉන්නේ මේ චීනෙද ඉන්දියාවේද කියල 😂

  • @kanishkasamaraweera3015
    @kanishkasamaraweera3015 Год назад +15

    හිරු CIA ඔබ මේ කරන මාධ්‍ය මෙහෙවර අමිලයි.මහ බැංකු වෙල උන් මේක දකීවා කියලා ප්‍රාර්ථනා කරමු.මේ online වසන්ගතය මේ රටින් නැති කරලා දාන්න ඕන

  • @gayangayal880
    @gayangayal880 Год назад +4

    මේ කාලකන්නි online ණය දෙන හොර හැත්තට දඩුවම් කරන්න ඕන

  • @amilapereramountlavinia5758
    @amilapereramountlavinia5758 Год назад +1

    Thawa hoyanna ..hiruta ජයවේවා

  • @TheRapidGear
    @TheRapidGear Год назад +4

    නිවැරදිව ඕකුන්ගෙන් ලෝන් ගන්නා ආකාරය..recommend for iphone users only ...කැමති ගානක් ගත්තා phone eke settings වලට ගිහින් unknown calls silence දැම්මා..එතඔට දන්නෙ නැති නම්බස් වලින් එන calls silence වෙනව.ඊට පස්සෙ true caller app eka dgnn ethkot එන calls wala names එක්ක ඕක්කොම වැටෙනව.අවශිය කෙනෙක්ගෙන් call ekk awoth answer krnn...ඕකුන්ගෙ calls ekkwth answer krnn epa ..apps install කන්න එපා එයාලගෙ never ....එච්චරයී..ස්තූතිය ..scam the scamers boiis

  • @kiwiyoyo2001
    @kiwiyoyo2001 Год назад +6

    Well done hiru cia❤

  • @tharakaamarasinghe8170
    @tharakaamarasinghe8170 Год назад +30

    රාජපක්ශ ආශ්චර්‍යය තමයි ,මේ රට චීන කොලනියක් කලාට

  • @kalindagurudeniya2836
    @kalindagurudeniya2836 Год назад +2

    ණය නොගෙවම නෙවේනේ මේක නිකම් උගුලකට අහුකරගැනීමක් වගේ

  • @dilukshimeenu-li3ii
    @dilukshimeenu-li3ii Год назад +10

    අම්මෝ වගකිවයුතු නිලදාරින්ම බලයි .ඔකුන්ලග රස්සව්වල් කරන උන්වත් හිරෙ යවන්න ඔනේ .චින්නුන්ව දාගත්තෙ රටට ඔයබ්වග කිවයුත්තොම නෙඩ

  • @Dilshan764
    @Dilshan764 Год назад +25

    මෙවුව තමා කරන්න ඕනි NEWS උනා ම . RESPEPT ❤️‍🔥👑️

  • @PusphaKumara-p2i
    @PusphaKumara-p2i Год назад +14

    ඔන්ලයි කාරයෝ පල්හොරු කවුද ඔකුන්ගෙන්නයගන්නෙ සක්කිලියන්ගෙ

    • @marksriyanjith4782
      @marksriyanjith4782 Год назад

      Ekai math kiyanne api naya ganne natiwa unna nam harine. Gaththa nam gewanda th one tamai.

  • @sl-ih9zm
    @sl-ih9zm Год назад +10

    අනේ සුරංග ඔයාගේ ගෙවල් කොහෙද.....මට උඹ බඩගානවා බලන්න ආසයි....

  • @geethaniashoka8446
    @geethaniashoka8446 Год назад +3

    මොන දේකටද ඕවට සම්බන්ද වෙන්නෙ පාඩුවෙ හිටියනම් ඕවා නෑනේ

  • @japandinapotha7135
    @japandinapotha7135 Год назад +15

    මොන බහුබූත රටක්ද මේ..😂

    • @sam-l2f8y
      @sam-l2f8y Год назад

      Mewa ape ratata wada india we thamai jayatama wenne

  • @DasunViraj
    @DasunViraj Год назад +4

    අපේ රටේ නීතියක් කියල දෙයක් තියෙන්න එපැයි හැමෝම තමන්ගේ පාඩුවේ

  • @STANLEYPAUL-bi3es
    @STANLEYPAUL-bi3es 3 месяца назад +4

    තව මාසයයි මාලිමාවට ආපූදෙන්බලාගමූ

  • @rasikajeewantha68
    @rasikajeewantha68 Год назад +3

    වග කිව යුතු බලධාරීන්ට ගානක් දීල මේ වැඩ වෙන්නේ.

  • @mangalanishantha5451
    @mangalanishantha5451 Год назад +16

    ඉතින් ණය නොගෙන හිටියනම් කිසි ගැටලුවක් නෑනේ.

    • @isuruattanayaka6048
      @isuruattanayaka6048 Год назад +1

      මිනිස්සු අසරණ උනාම රස්තියාදු උනාම , මේ වගේ ඒව කරනව

    • @sidathinduka9962
      @sidathinduka9962 Год назад

      Well said!

    • @hobbyfun9
      @hobbyfun9 Год назад +1

      Obe naya anumatha kara etha
      Vinadi 15 n labaa ganna. 1st poliya free. Gaasthua 600 pamaniy_ kiyala massage enawa.
      (Mama illapu naya magulak ne he)

    • @MrDreamr24
      @MrDreamr24 3 месяца назад

      Math dan kiyanna haduwa witarai. Mun naya ganne mokatada gewanna bari nam. Mum nikan hariyata balen denawa wage. Pumke news meuwa.

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 3 месяца назад

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🦄⚔️☸️⚔️🦄
    බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🚹🦓💎🦓💎🦓💎🌾🐦🌦️☔🌾🐦🌦️☔🌾🐦🌦️☔🌾🐦🌦️☔

  • @wasantharoshan4996
    @wasantharoshan4996 Год назад +2

    මේකෙ වැඩකරන එවුන්ටගේමක් ලගදිම

  • @RuwanKumara-qc1rn
    @RuwanKumara-qc1rn 10 месяцев назад +1

    මුන් අත්අඩංගුවට ගන්න අයුතු ලෙස මුදල් උපයන මුන්ට නිතිය කියාත්මක කරන්න

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 Год назад +12

    ඕවා කොහේ නවත්වන්ඩද මේ රටේ..දැක්කනේ පහුගිය කාලේ පිරමීඩ කාරයෝ නටපු නාඩගං ටික. උන්ට දෙවෙනි නෑ මුනුත්. මේ වගේ උන් නවත්වන්ඩ තියන එකම විදිහ තමයි නාඳුනන විදිහට කණ්ඩාමක් හැදිලා මුන් එක එකාට වෙඩි තියලා මරලා දාන එක. ආණ්ඩුවට මුන්ව නවත්වන්ඩ ඕන නම් හමුදාවේ එවැනි කණ්ඩායමක් හදලා වැඩේ භාර දෙන්න. වැඩේ ලස්සනට කරයි.

  • @prtygrl5077
    @prtygrl5077 3 месяца назад +2

    තව පොඩි කාලයයි බන් ඕව ලන්කාවෙ තියෙන්නෙ. ඔය ඔක්කොම (වැඩ කරපු උන් ඇතුලුව) හිරේ තමයි. චීන එකා නම් අල්ලන්න වෙන්නෙ නෑ ගොයියො මොකාටවත්, ඌ පනී 😂

  • @dinushkaumesh5474
    @dinushkaumesh5474 Год назад +1

    සුපිරි hiru ❤️

  • @champikaananda9905
    @champikaananda9905 Год назад +11

    මහබැංකුව නිවේදනය කාරලා තියෙනවා මහබැංකුවේ ලියාපදිංචි බැංකු හා මූල්‍ය සමාගම් වල පමනක් ගනුදෙනුකරන්න කියලා
    😂😂😂😂
    මේවා හා ගමේ ගොඩේ පොලී මුදලාලිලා අතර වෙනසක්නෑ 😂😂
    ලංකාවේ උන් එපා කියන දේමනේ කරන්නේ

  • @Chinthaka-1
    @Chinthaka-1 Год назад +1

    Well done 👍✅ Hiru TV .

  • @Neil00841
    @Neil00841 Год назад +2

    ඉඳපන්, අදම මුන්ගෙන් ණයක් අරන් නොගෙවා ඉන්නවා. 😈😈

  • @chamindabandara1995
    @chamindabandara1995 Год назад +5

    මේ වගේ බල්ලන්ගේ බඩවල් කුලු වෙන්න ඔනී මිනිස්සු ගේ සල්ලී අරන් මේවගේ බලු වැඩ කරනවට..

  • @sandunchandima2950
    @sandunchandima2950 Год назад +5

    කෙසෙල් කැනක් කැප්වත් හිරේ අරින පොලිසියේ අය මෙවා පෙන්නේ නැ ඇහෙන්නේ නැ. සල්ලි ගත්ත එකෙක් වත් මුන්ට දෙන්න එපා... සිම් එක අයින් කරන්න...

  • @kamanigeethika7599
    @kamanigeethika7599 Год назад

    වහාම මේ ජාවාරම් අත්හිටුවීමට පියවර ගත යුතුය. පව් අපේ අහිංසක ජනතාව

  • @isuruattanayaka6048
    @isuruattanayaka6048 Год назад

    නියමයි හිරු....ජයවේවා ඕකුන්ව අල්ලන්න ඕනෙ

  • @priyanthalakshan8578
    @priyanthalakshan8578 Год назад +2

    හිරු cia එකට හොරු අත් අඩංගුවට ගන්න බලය තිබුන නම් කොච්චර අපරාධ අඩුවෙනවාද

  • @nationmusictv2849
    @nationmusictv2849 Год назад +6

    දැඩි දඩුවම් දෙන්න ඔන තව පොඩ්ඩෙන් මමත් ගන්නවා😮

    • @shanfernando458
      @shanfernando458 Год назад

      දැඩි දඩුවම් දීපං පොලියට ගත්ත උන්ට

  • @ranillisanka534
    @ranillisanka534 Год назад +7

    කොයි මගුලෙනුත් කෙල වෙලා රටම අහුවෙලා ජාවාරම් රටපුරාම ගිහින් අන්තිමට වැදි ගම්මානවලටත් ගියාම තමයි අපේ මහබැංකුවට ඇස් ඇරිල තහනම් කරන්නෙ. එතකොට ජාවාරම්කාරයො රටේ හැම එකාටම ඇරල සල්ලිත් අරං යන්න ඕන තැන්වලට ගිහිල්ලත් ඉවරයි. ඔන්මැක්ස් ඩීටී වලින් කෙලවෙච්ච සාමාන්‍ය මිනිස්සු කීදෙනෙක් රටේ ලැජ්ජාවට සද්ද නැතුව ඉන්නවද? ඒකත් තහනම් කරේ වෙන්න ඕන ඒවා උනාට පස්සෙනෙ. ඒවට සම්බන්ධ ප්‍රධානීන්ට ගත්ත නීතිමය පියවර මොනවද කියල අදටත් දන්නවද?

  • @chathurangaheenatigala2688
    @chathurangaheenatigala2688 3 месяца назад +1

    මෙවගෙ වැඩට යන ගැනුන්ටත් ගහන්න ඔනෙ .

  • @Thusith87miusic
    @Thusith87miusic Месяц назад

    Niyamai

  • @NishsnTharaka
    @NishsnTharaka Месяц назад

    Hiru❤❤❤ niyamai

  • @lankalap2423
    @lankalap2423 Год назад +2

    රටේ මුල් පුරවැසියා සිට ඉහල ඇවරියම එලිපිට මුද්‍රාශීල පට්ට හොරුනම් අනෙකුන් කවර කථාද ?... .

  • @asaliya72
    @asaliya72 4 месяца назад +1

    තාමත් මේ ආයතන පවතිනවා මේවාට කිසිම ක්‍රියාමාර්ගයක් අරන් නැද්ද

  • @beloved7.1tiktok99
    @beloved7.1tiktok99 Год назад +6

    මමත් මෙවායෙන් නයක් ගන්නවා හිටපංකො.....ආයෙ ගන්න ඕන නම් මාව හොයං ඉන්න එපැයි.

    • @Ygs-g2o
      @Ygs-g2o 3 месяца назад

      Anna kollo wada

  • @amilapereramountlavinia5758
    @amilapereramountlavinia5758 Год назад +2

    අනේ පව් සුරන්ග ඔයා...😢 😂😂 ඔයාට කක්කා යනවා මහ පාරේම කොයි වෙලාවක හරි...😂

  • @rainjniranijni976
    @rainjniranijni976 Год назад +1

    Good job hiru

  • @panbokkepriyankara721
    @panbokkepriyankara721 Год назад +1

    Super ❤

  • @MihiranNamarathna
    @MihiranNamarathna 4 месяца назад

    කෝන්දක් නැති පාලකයෝ ඉන්න රටවල තමයි බයනැතුව මේ වගේ දෙවල් කරන්නේ

  • @dilshali6057
    @dilshali6057 Год назад +1

    ⁣ශ්‍රී ලංකාවෙත් පොලිසියක් දාපුවම ඕව හරියයි බන්. 😮😮

  • @LankaSenavirathna-g2r
    @LankaSenavirathna-g2r Год назад +2

    මොකටද බන් මුන්ගෙන් නයට ගන්නෙ

  • @Shehan-m4i
    @Shehan-m4i Год назад

    Thank Hiru

  • @PrasangiDilisha-xr6vb
    @PrasangiDilisha-xr6vb Год назад +1

    ගොඩක් සෙට් එක ඉන්නවා ඔන් ලයින් ණය දෙන්න අහන, මුන් ඔක්කොම හොර හැත්ත. වළලපියව් ඔවුන් ඔක්කොම .

  • @anushawijesinghe1244
    @anushawijesinghe1244 Год назад +1

    Respect Hiru ❤

  • @asimpleguy9667
    @asimpleguy9667 Год назад

    thanks hiru🙏🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏

  • @Priyankasadamali-b8m
    @Priyankasadamali-b8m 9 месяцев назад +1

    😂බැන්නට මොකො ගෙවන්න ඔනි නැහැ 😂😂😂

  • @DinalFernando-jg9lp
    @DinalFernando-jg9lp Год назад +2

    උන්ටත් පොල්ල තියපු මන් 😏

  • @ai_traders
    @ai_traders Год назад

    මේ වගේ ප්‍රශ්න විසදෙන එක හරි පහසුයි. කවුරුත් මේ වගේ ආයතන වලින් ණය නොගෙන ඉන්න කො

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 Год назад +1

    පොලීසියට ලොකු පගාවක් දෙනවා. අල්ලන් නැත්තෙ ඒකයි

  • @skywayviews
    @skywayviews Год назад +3

    Fast rupee එක කරන්නේ ඇක්සස් ටවර් එකේ.ලොක්කා ukraine ජාතිකයෙක්

  • @bawanthasuhan2467
    @bawanthasuhan2467 Год назад

    1) kenek me wage tenakin loan ekak ganne bank loan lease wlata yana beri nisa
    2) me wagw then walin loan eka ikmanata apita dena nisa

  • @sameerawarnakulasuriya8151
    @sameerawarnakulasuriya8151 Год назад +6

    චීන් නු sakkili කියමුකෝ,,padiyata උනත් මෙවා ගෙ වැඩ කරන ලංකාවේ එවුන් මොන තරම් බල්ලො ද,,සල්ලි වලට අපේ රටේ මිනිස්සු ගෙ ජීවිත විනාශ කරන උන්ට සාප වේවා,,

  • @aroshasanjaya7913
    @aroshasanjaya7913 Год назад +1

    ඕවා දාලා වැඩක් නෑ..අපේ මීහරක් මොනා කිව්වත් අහන්නේ නෑ..

  • @chami.primedora
    @chami.primedora 3 месяца назад

    කොන්දක් නැති පාලකයො ඉන්න රටක.....

  • @Tellersacademy
    @Tellersacademy Год назад +3

    ඔක්කොම එකතු වෙලා උපරිම් ණය අරන් නොගෙව ඉන්න ඕනි එක කතාවට. පිලිපීනයේ කොම්පැනියක් වැහිලම ගියා එහෙම😂

  • @AnushkaGunasekara-ds8oi
    @AnushkaGunasekara-ds8oi 3 месяца назад +1

    මාලිමාව ආවම කෙලෝල ගන්නම්කෝ

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr Год назад +1

    චීනා අපේ බඩවල් ගාණක පැටවු දාලා තමා නවතින්නේ ....

  • @diondesilva8525
    @diondesilva8525 Год назад

    Good job hiru fallow up

  • @gayangayal880
    @gayangayal880 Год назад +1

    පොලිසියට,අපේ රටේ නීතියට ඕව කරන්න බෑ.එයාලට පුලුවන් පොඩි හොරකමක් කල එකෙක්ව අල්ලලා දැඩි දඩුවම් දෙන්න,නීතිය විවෙචනය කරන එව්න්ට වගේ දඩුවම් දෙන්න විතරයි.දේශ පාලුවෙක් ගෑවුනොත් පොලිසියේ නීතිය දුවන්නෙ රෙද්ද අස්සෙන්.

  • @SiromaPriyadarshani
    @SiromaPriyadarshani Год назад

    Good job

  • @shiromiperera632
    @shiromiperera632 Год назад

    Niyami niyami 🎉🎉

  • @hasanupendra6295
    @hasanupendra6295 Год назад +2

    රජයේ ඉන්නෙත් හොරු වටේ ඉන්නෙත් හොරු හොරු කොහොමද හොරු අල්ලන්නේ?

  • @beloved7.1tiktok99
    @beloved7.1tiktok99 Год назад +2

    එකෙන්ම සිංහලයෙක්...මම..කපලා.බෙලි ටික අරං පොලිස්සියට එන්නේ

  • @GeethKalpana-cf3ve
    @GeethKalpana-cf3ve Год назад +7

    මමනම් ණයක් අරන් ගෙව්වෙම නෑ 😂

    • @_gaming_3759
      @_gaming_3759 9 месяцев назад

      කියක්ද ගත්තෙ

    • @ChamaraPriyanga-zj4tz
      @ChamaraPriyanga-zj4tz 6 месяцев назад

      Mama 55000k gatta

    • @wikumfernando2047
      @wikumfernando2047 5 месяцев назад

      ඉතින් අවුලක් උනේ නැද්ද .ගෙදරට ලියුම් ආවද ..

    • @ChamaraPriyanga-zj4tz
      @ChamaraPriyanga-zj4tz 5 месяцев назад

      @@wikumfernando2047 lium awa ewa boruwata

    • @GeethKalpana-cf3ve
      @GeethKalpana-cf3ve 5 месяцев назад

      @@wikumfernando2047 na 👍😼

  • @shanfernando458
    @shanfernando458 Год назад +2

    පොලිය කීයද කියල දැනගෙන නේද ගත්තෙ.ඔන්ලයින් ණය දෙන එකාට බැන බැන ඉන්නෙ නැතුව මං වගේ ණය නොවී තියන විදිහට කාල බීල හිටිය නම් ඉවරයිනේ... පොලියට ගද්දි හිනා වෙලා ගෙවද්දි අඩන්න ඕනෙ නෑනෙ.😆😆😆😆 පොලියට ගත්ත උන්ට හොද වැඩේ...

    • @OffRoadOverdrive2
      @OffRoadOverdrive2 Год назад

      අන්න කතාව

    • @MilakshiYashodara
      @MilakshiYashodara Год назад

      E wage godak companies wala mulin hriyatama customerta poli rate eka kynn nehe, ekai othana wenne,

  • @Harry55116
    @Harry55116 Год назад +1

    Respect hiru❤

  • @chanakajayathilaka8630
    @chanakajayathilaka8630 Год назад +2

    ලොකේ පට්ටම හොරු තමයි සින්හලයෝ...ඊයා.....ලකේ පන්කාව🤮🤮🤮🤮🤮

  • @sankadarshana9290
    @sankadarshana9290 Год назад +1

    ණය නොගෙන හිටියනම් උන්ගෙන් වැඩකුත් නෑ ,ණයත් නෑ,ප්‍රස්නත් නෑ,චීන්නු නිසා ඉතින් උන්ට කෙලින්න එකෙක් නෑ,බලධාරින් බලයි කියලා තමයි බය

  • @lahirunaveendra4585
    @lahirunaveendra4585 3 месяца назад

    කව්ද එන්නේ පොඩි ෆෝන් ටිකක් අරන් නය දෙන ජාවාරමෙන් නය ගන්න ජාවාරමක් කරන්න... 😂😂

  • @DushyantaJayawickrema
    @DushyantaJayawickrema Год назад

    රැල්ලක් හදලා .. මේක වහලා දාමු...

  • @udaramadubashini1002
    @udaramadubashini1002 Год назад

    Hiru news perfect....👍👍

  • @donationsrilanka2289
    @donationsrilanka2289 4 месяца назад +1

    Ceylon lon ayathanaya online puthgalika thorathuru labaganime jawaramak karanawa. Mewata neethimaya kryamarga nadda.

  • @KT15432
    @KT15432 3 месяца назад +1

    කුහක වදන් හද තවරා හිත සනසා ගනිල්ලා
    හිඟන බොජුන් දිව රඳවා දිව පිනවා ගනිල්ලා
    උදේ හවා පාර වසා වැඩ වර්ජන කරල්ලා
    කන්ට දෙතොත් බොන්ට දෙතොත් රටටම ගිනි තියල්ලා
    ලප අනුරට හුරේ දමා මීටිමකට යමල්ලා
    බීපු ලිදේ දිය බොරකර මූදට ආ වඩල්ලා
    දණින් වැටී කෙබර ගසා නිළතල අරගනිල්ලා
    කල දුටු කල වළ ඉහගෙන මඩි තරකර ගනිල්ලා
    ලොරි බස් පාරම වනසන ත්‍රීවිල් මෙහෙ වරෙල්ලා
    ආර්ථිකය සාරධර්ම කසල ගොඩට දමල්ලා
    කටින් බතල ජෙප්පන්ගේ බයිලා පොලට ඇවිල්ලා
    මාලිමාවේ තාල අනුව වැල් බයිලා ගයල්ලා
    -BW

  • @KokilaGihan-o8k
    @KokilaGihan-o8k 7 месяцев назад

    ණයක් හදිසියට ගත්තනම් ගෙවන්න ඔනේ..

  • @isuruattanayaka6048
    @isuruattanayaka6048 Год назад

    බලු චීන්නු ...යකෝ අපේ උන් අපිටම කෙලින හැටි

  • @grandpas-weekend-projects
    @grandpas-weekend-projects 6 месяцев назад

    ණයට හරි පිනට හරි දෙනවනම් කාගෙන් හරි කමක්නෑ අරගෙන පස්සෙ හොටුපෙර පෙර අඬන්න එපා ඉතින්.

  • @capitalland1071
    @capitalland1071 Год назад +1

    යකෝ අපේ රටේ චින්නු ගහන ගේම් 🤣🤣🤣🤣🤣🤣 මේ රට මේ දක්වා කරපු සෙට් එක මේක චින කොළනියක් කරලා තියෙන්නේ කිව්වාට විස්වාස කලේ නැහැ නේද? 🤣🤣🤣🤣🤣දැන්වත් විස්වාසයිද 🤣🤣🤣🤣

  • @MihiranNamarathna
    @MihiranNamarathna 4 месяца назад

    හිරැ Tv ආදරේයි හැමදාම ත්

  • @AselaRohana-gq6jc
    @AselaRohana-gq6jc 4 месяца назад

    රටේ නීතිය කෝ.... මේවට කවුද උදව් කරන්නේ ....

  • @housekeepingsupervisors2716
    @housekeepingsupervisors2716 Год назад +7

    ලෝක පල් හොරු ටිකක් රට පාලනය කරද්දී මේවා සාමාන්‍ය දේවල්. රටේ පාලනය පිරිසිදු උණ දාට මේවා නවත්තන්න පුළුවන්.

  • @sameemadhu5344
    @sameemadhu5344 Год назад +8

    මමත් හදිස්සියට ගන්නව කියන වෙලාවට පොලිය එක්ක දානව හදිස්සි යේ කව්ද දෙන්නේ අපි ලග තිබුනුත් දෙනවා පොලී තියා එකවත් අපහු දෙන්නෑ අපි ඉල්ලුවොත් අනේ හිදිලා කියනවා ලොකු පොලී එන්නේ කියන වෙලාවට ගෙවන්නෙතිවම ඒයාල කියලමනේ දෙන්නේ ගන්න ඔනේ ගෙවන්න පුලුවන්නම් මම අදත් 5000ක් අරන් දවස් 10කින් 5660දැන්ම ඩේලි ගත්ත් එත් වැල් පොලී ඒවත් කොච්චර ගෙවල නැති මිනිස්සු ඉන්නවද මම කිව්වේ මගේ අදහස් විතරයි වාද කරන්න එහෙම නෙවෙයි

    • @SANJIKA88
      @SANJIKA88 Год назад

      සත පහක් ගෙවන්නඑපා මමත් 7000ක් ගත්තා මාසෙන්13000ක් වෙලා පද කීපයක් කීවා සත පහක් ගෙවන්නෙ නෑ මෙි අමන චීන්නුන්ට

    • @colombokitchen6717
      @colombokitchen6717 Год назад

      ​@@SANJIKA88😂

    • @wikumfernando2047
      @wikumfernando2047 5 месяцев назад

      @@SANJIKA88 අවුලක් නැද්ද බං..නොගෙව ඉඳියම..

  • @danushkalahiru6672
    @danushkalahiru6672 Год назад +2

    හොරු පාලනය කරන රටක මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ

  • @NithDivo
    @NithDivo 3 месяца назад

    මොඩ මි හරක් සිටින රටක්. ජාවාරම්කාරයන් ට අසුවනවා.

  • @nalikaperera396
    @nalikaperera396 Год назад

    මුන්ට ගහන්න ඕනේ ගරිල්ලා ස්ටයිල්......

  • @sadunkumara1145
    @sadunkumara1145 3 месяца назад

    Maranna one

  • @PriyaKumari-jh8kc
    @PriyaKumari-jh8kc Год назад +1

    මොකටද ඕවා එක්ක ගනුදෙනු

  • @thilankawitharanage8173
    @thilankawitharanage8173 Год назад +6

    ජනතාවනි පේනවා නේද බළධාරීන්ගේ ක්‍රියා කලාපය.ඔබ සියලු දෙනාට ඇත්තේ NPP දිනවා නීතිය රජයන අභිහිමානවත් රටක් ඇති කිරීම පමණි.

    • @rpsruwanpathirana852
      @rpsruwanpathirana852 Год назад

      ඔක්කොම හොරැ මල්ලි , විශේෂයෙන් අනුර පට්ට ඩීල් කාරය මල්ලී,

    • @deepikakahandawala883
      @deepikakahandawala883 Год назад

      ඇයික් ඒගොල්ලො ආවම චීන්නුන්ව ආපහු යවනවද 😂😂

    • @Danie5828
      @Danie5828 Год назад

      ​@@rpsruwanpathirana852උබ දැක්කද ඩීල් දානවා 😂😂

    • @rpsruwanpathirana852
      @rpsruwanpathirana852 Год назад

      @@Danie5828 ඔවු මල්ලි මටනම් පේනව දැන් ගොඩක් ජීවත් වෙන්න අමාරුයි අනුර කියන පොන්න පකය දැන් නිහඬ ඇයි කෝ දැන් අරගලය