Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මගේ කුස තුළ සිටින පුංචි සුරංගනාවි වගේම අනිත් හැම අම්මා කෙනෙක්ගෙම කුසේ වැඩෙන පුංචි පැටව් ආරක්ෂා කර දෙත්වා...🙏🙏 බුදු පියාණනේ🙏🙏
බුදු සරණයි...!
Ou Ou 🎉ා
මගේ දරුවා සේම අනිකුත් උපදින සියලු දරුවොද වාසනාවන්ත නිරොගී දරුවො වෙවා❤️❤️🙏
බුදුසරණයි
මාගේ කුසේ සිටින දරු පැටියා අංග සම්පූර්ණ , පිංවත් දරු පැටියෙක් වේවා 🙏🙏 සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏 සියලුම සත්වයෝ සුවපත් වේවා 🙏🙏
බුදු සරණයි!
❤
මගේ කුසේ සිටින සුරංගනාවි නිදුක් නීරෝගී පිංවන්ත අංග සම්පූර්ණ දරුවෙක් වේවා හැම අම්මෙක්ගේම කුසේ වැඩෙන දරුවන් ආරක්ෂා වේවා බුදුන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏
මගේ කුසේ වැඩෙන දරු පැටවුන් දෙදෙනා නිරෝගීමත් අංග සම්පුර්න පැටවුන් දෙදෙනකු ලෙස මෙලොව ඉපදෙවා❤අනෙක් අමිිමලාගේ කුසේ වැඩෙන දරුවන්ද නිරෝගීමත් දරුවන් ලෙස මෙලොව ඉපදෙවා ❤දෙවි පිහිටයි ❤ බුදුසරණයි ❤❤❤
බුදුසරණයි !
මගේ කුසේ වැඩෙනා පුංචි පුතාද අනෙකුත් හැම අම්මා කෙනෙක්ගෙම් කුසේ වැඩෙන පුංචි පැටවු ආරක්ෂා කර දෙත්වා!!!!!තෙරුවන් සරණයි!!!!!පත්තිනි මෑණියන්ගේ පිහිටයි!!!!!!🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි!❤️❤️
හරිම ලස්සනයි .බොහොම පිං.මගෙ කුස තුළ සිටින දරුවා මෙන් අනෙක් මව්වරුන්ගේ දරුවෝද සුවපත් වේවා!!!තෙරුවන්සරණයි !!
Budusaranai
❤❤❤❤❤
බුදු සරණයි පැටියෝ
Budu sarani petiyoo
❤❤❤❤❤❤❤❤❤❤
මගේ කුසේ සිටිනා පැටියා සියලු අඟ පසඟයෙන් යුත් පිංවන්ත දරුවෙකු වේවා.... තෙරුවන් සරණයි... සියලු මව් වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා.... ❤❤
මගෙ කුස තුළ වැඩෙන මගේ දරු පැටියා සියලු අඟ පසඟයෙන් යුත් නීරෝගීමත් දරුවෙක් වේවා!!!!මගෙ දරු පැටියා වගෙම අනිත් මවුවරුවන්ගෙ දරුවන්ද නීරෝගීව හොඳින් වැඩෙත්වා!!!!!තෙරුවන් සරණයි!!!!පත්තිනි මෑණියන්ගේ පිහිටයි
මගේ කුසේ සිටින දරුවාද අනේකුත් සියලුම දරුවෝද ලස්සන වසනාවන්ත සියලු අගපසනනේම් පිරිපුන්න දරුවේක් ලැබේන්න වසනාව ලැබේවා ...
හැම මවකගේම කුස තුළ වැඩෙන දරැවන් සුවපත් වෙත්වා ❤❤
මාගේ කුසේ සිටිනා දරුවා මෙන්ම ,, මෙලොව සියලුම අම්මාවරුන්ගේ දරුවන් නීරෝගිමත් , පින්වත් , බුද්ධිමත් , යහපත් අධ්යාත්මයකින් යුත් දරුවන් වේවා 🙏🙏🙏
@@AmmaiBabaiTM❤a
මා කුස ඉන්නා දරුවා මෙන් හැම දරුවකුටම තෙරුවන් සරණයි🙏🙏🙏🙏
හරිම ලස්සනයි මගෙ කුසේ සිටින දරු පැටියා ඇතුලු සියලු දරු ගැබ් දරා සිටින මව්වරුනුත් දරු පැටව්න්වත් ආරක්ශා වේවා.!
මාගේ කුසතුල වැඩෙන දරුවාසේම අනෙකුත් දරුවොද සුවපත් වෙවා........
මගේ කුස තුල සිටින පුංචි පැටිය නීරෝගී දරුවකු වේවා ..දරුවකු කුස දරන්නට පෙරුම් පුරන සියලුදෙනාගේ කිරි සිහිනය සැබෑවක්ම වේවා .. ❤
හැම මවකගේම කිරි සිහිනය සැබෑ වේවා!!.මගේ කුස තුල සිටින දරුවා නීරෝගී වෙත්වා,සුවපත් වෙත්වා!!!වාසනාවන්ත දරුවෙකු බිහිවේවා!!
මාගේ කුසේ සිටින දරුපැටියා සියලු අගපසගයන්ගෙන් සම්පූර්ණ පිංවන්ත වාසනවාවන්ත කරුණාවන්ත බුද්දිමත් දරුවෙක් වේවා 🤗🙏 ඒ වගේම දරුවන් බලාපොරොත්තුවෙන් සිටින අම්මාවරුන්ගේ කිරිසිනය සැබෑ වේවා බුදුසරණයි 🙏🥺😘
හරිම ලස්සනයි... හිතට දැනෙන පද ගැලපුමක්.... මගේ කුස තුළ වැඩෙන දරුවා මෙන්ම අනික් මවුවරුන්ගේ දරුවන්ද නිදුක් වේවා... නිරෝගී වේවා...!!! සියලු ගැබිනි මවුවරුන් ආරක්ෂා වේවා...!!!
😅
මගේ කුස තුල වැඩෙන දරු පැටියා වගේම අනිත් සියලුම අම්මාවරුන්ගේ දරුවන් නිරෝගී වේවා🙏❤️
බුදුසරණයි .මගේ කුසේ වැඩෙනා පුංචි පුතූට ..තුනුරුවනේ පිහිටයි .හැම දරුවෙක්ම ආරාක්ෂා කර දෙත්වා.
හරිම ලස්සන පද ගැලපීමක් ..මගේ කුසේ වැඩෙනා දරුවා සේම අනෙකුත් දරුගැබ් දරාගෙන සිටිනා සියලුම මව්වරුන්ගේ සිහිනය සැබෑ වේවා .නිදුක් නීරෝගී වාසනාවන්ත සියලුම අග පසඟයන්ගෙන් යුතු කිරි කැටි දරුවන් බිහි කරන්න ට ඒ මව්වරුන් ට හැකි වේවා......නිවැරැදි වචනත් සමඟම පද මාලාව දෙන්න පුළුවන්නම් බොහෝ පින් 🙏🙏🙏
🙏🙏🙏🙏🙏
තරුවක් විලස මගෙ කුස තුල වැඩෙන්නට…පියුමක් ලෙසට මගෙ හදවත පිරෙන්නට…මව් පදවිය උරුම කර නුඹ මට දෙන්ට…දෙව්ලොව සිටන් නුඹ වැඩියා මගෙ කුසට…යහනක් ලෙසට සුවබර ලෙස දැනේවා…සිහිනෙන් පවා රිදුමක් සිදු නොවේවා…සිනහව නුඹේ සැමදා මුව රැඳේවා…."අම්මේ" කියා ඉක්මනටම ඇසේවා…පිරුනොත් කලය නොසැලෙයි දිය ඉන් කිසිදා….උණ ගස නැමෙයි උස යනෙනා විට සැමදා….බුද්ධිය නුඹට උරුමයි කොහොමත් මතුදා…මනුසත් කම රැඳෙන් නුඹ සිත තුල සැමදා…උපතින් නුඹට කිසි ලෙඩ රෝගයක් නොවී…සියයක් ආයු ලැබ වැඩියන් මගේ කුසේ…අත පය හයිය හත්තිය ඇති ලෙසට සිතේ…මම බිහි කරමි දස මහ යෝධයෙක් පුතේ…ඡවි වර්ණයෙන් දිදුලාවී නුඹේ සම…දුටුවන් මන බඳියි දකිනා විටදි රුව…බඹරුන් මෙන් ඇදෙයි පිරිවර සතර දෙස…සක්විති රජෙක් ලෙස වැජබෙයි දිනෙන් දින…සුමිහිරි කටහඩින් කරනා වැයුම නුඹේ…ඇසුවන් සිත් නිවයි හිරු දුටු පින්න ලෙසේ…ලෝකය නිවන ගුණ දම් රැක ගෙන සම සේ…අට ලෝ දහම දැන නොසැලෙන් මගෙ පුතේ…දවසින් දවස මගෙ කුස මෝරා එනවා...කුස තුල බිළිඳු සුව බර ලෙස හිනැහෙනවා…අම්මා නුඹේ නුඹ එනතුරු දින ගනිනා…මගෙ සඳ පායනා දින තව දුර නැතිවා…දුදනන් ඇසුර මග හැර මගෙ පුතු නිබඳ…සුදනන් සොයා යා යුතු වෙයි කල් නොහැර…උස් තැන් දකින විට හැකිලෙන මිනිසුන්ට…මිනිසත් කම මැදින් නැඟිටින් පුතේ නුඹ…යුතුකම් අත නොහැර මතකයෙ තබාගෙන…වගකිය යුතු තැනදි සැම දේ දාරාගෙන…නුඹගෙන් මතුත් ලොව නුඹෙ නම රැඳෙන්නට…නුවණින් දිවිය සරි කල මැන පුතේ නුඹ…බුදු සරණයි ධම් සරණයි සඟ සරණයි…මේ තුන් සරණ හැමදාමත් නුඹ සමගයි…සතර වරම් දෙවි රැකවරණය නුඹටයි…සියළුම සරණ ගෙන නුඹ සතුටින් වැජබෙයි…
හරිම හැගුම් බරයි.මගේ කුසේ වැඩෙනා පුංචි පැටියා වගෙම අනෙකුත් කුස තුල වැඩෙනා පැටව්න්ටත් තෙරුවන් සරනයි.පත්තිනි මැනියන්ගේ පිහිටයි.
Mage kuse sitina puthu patiya niduk nirogi siyalu agapasagayangen sapiri pinwantha sathpurusayekma wewa...dalada samidu pihiten Sri Maha bo samidu pihiten thurunuwan saranin niduk nirogi a wadewa....esema siyaluma ammawarunge Kiri sihina Saba wewaaaa....
මගේ දරුවා වගේම අනෙකුත් උපදින දරුවෝද අන්ග සම්පුර්න නිරෝගී දරුවෝ වේවා❤️❤️❤️
හරිම ලස්සනයි.හිතේ සැහැල්ලුවක් දැනෙනවා.මගේ කුසේ සිටින පුංචි පැටියා සේම අනෙකුත් සියලූම පුංචි පැටියනුත් නිදුක් නිරෝගී වසනාවන්ත දරුවන් වේවා
මගේ කුසේ සිටිනා පුංචි පැටියා මෙන් අනිත් හැම අම්මා කෙනෙක්ගෙම කුසේ සිටින දරුවන් අරක්ෂා කර දෙත්වා!!! 🙏🙏🙏🙏
Budusaranai!
හරිම ලස්සනයි බොහොම පිං මාගේ කුසේ සිටිනා දරුවා මෙන් අනෙකුත් මව්වරුන්ගේ දරුවන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා
මාගේ කුසේ වැඩෙන දරුවා මෙන්ම සියලු මව් කුසයන් වල වඩෙන දරුවන් නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙක් වේවා!!! බුදු සරණයි පත්තිනි මැණියන්ගේ පිහිටයි!!!🙏🙏🙏
මාගේ කුස තුල වැඩෙනා පුංචි රෝස මල මෙන්ම අනෙකුත් සියලුම පැටවුන් නිදුක් නිරෝගී සියලු අගපසඟයන්ගෙන් පරිපූර්ණ වාසනවන්ත පැටියෙකු වේවා 🙏🙏 ❤❤
අහන් ඉන්න හරිම ආසයි.මගේ කුස තුළ වැඩෙන දරුවා ද ඇතුළු අනෙකුත් මව්වරුන්ගේ කුසෙහි සිටින්නාවු දරැවන් නිදුක් නිිරෝගිිව වැඩෙත්වා.
මගේ කුසේ වැඩෙන දරු පැටියා මෙන්ම සියලු මව්වරුන්ගේ කුසේ සිටින දරුවන් අංග සම්පුර්ණ පින්වන්ත දරුවන් වේවා 🙏
මගේ කුසේ සිටින සූරංගනාවියට .සියලූ අග පසග ලැබේවා..නීරොගි බව ලෑබේවාසියලූ අම්මාවරුන්ට කිරි සිහින ලැබේවා ❤️
තෙරුවන් සරණයි!
මාගේ කුසේ වැඩෙන දරු පැටියා මෙන්ම අනෙකුත් මව්වරුන්ගේ කුස තුල වැඩෙන දරු පැටිව්ද සියලුම අගපසගයෙන් යුක්තව හා පින්වත් දරු පැටවුන් වේවා 🙏🙏🌹
මගේ දරුවා වගේම අනිත් හැම දරුවෙක්ම නිරෝගීව මෙලොවට බිහි වෙන්න ඕනේ🥺❤🙏
ලොව සියලු මව්වරුන්ගේ කුස තුළ වැඩෙන බිළිදුන් සුවපත් වේවා,නිරෝගී වේවා.රූමත්ව වැඩේවා
මගේ කුස තුල සිටින පුනංවි සුරන්ගනවි නිදුක් නිරොගි වේවා අනිකුත් අම්මා වරුන්ගෙ කිරි සිහිනෙ සැබැව්වෙ ❤❤
මා කුස තුළ වැඩෙන දරු පැටියා සේම සියලු දරු පැටවු උතුම් තෙරුවන බලෙන් ආරක්ෂා වේවා, නිදුක් වේවා, අගපසගින් පිරිපුන් පිංවත් දරුවෝම වේවා
Mage කුසේ සිටින patiyat siyaluma කුසේ සිටින patiyat budu saranai නිරෝගී වේවා
හරිම ලස්සනයි.හැම අම්ම කෙනෙක්ගෙම කිරි සිහින සැබෑ වේවා.🙏
සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඔබෙත් මගෙත් දරුවෙකු බලාපොරොත්තු වෙන සියලු අම්මාවරුන්ගේත් කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා...!!! 🙏🙏🙏
මගේ කුසේ වැඩෙන දරු පැටියා සේම ලොව සියලු මව්වරුන්ගේ කුසේ වැඩෙන දරු පැටවුන් නිදුක් නිරෝගී සියලු අග පසගයන්ගෙන් පරිපූර්ණ පිංවන්ත දරුවෝ වේවා.❤️❤️
හරිම ලස්සනයි මගේ කුසෙ වැඩෙන දරුවා සේම අනිකුත් මව්වරුන්ගේ උපදින දරුවෝ වාසනාවන්ත නිදුක් නිරෝගී බුද්ධිමත් දරුවෝ වේවා 🌻🌼💮🌹
මගෙ කුස තුල වැඩෙන දරු පැටියා සහා මෙලොව එළිය දැකීමට සිටින සියලු දරුවන් ආයු සැප බල සහිත ගුණ නැණ බලෙන් පිරි පින්වන්ත ,සියලු අංගොපාන්ගයන්ගෙන් සම්පූර්ණ නීරෝගී දරුවන් බිහි කිරීමට හැම අම්මා කෙනෙකුට හැකි වේවා ...🙏🙏 ඒ වගෙම කිරි සිහිනය බලාපොරොත්තුවෙන් සිටින හැම අම්මා කෙනෙක්ගෙම කිරි සිහිනය සෑබෑ වේවා ...🙏🙏 තෙරුවන් සරණයි..🙏
මගේ කුසේ සිටින දරුවා මෙන් අනෙක් දරුවන් ද සියලු අග පසගයන්ගෙන් යුතුව වැඩේවා ..පත්තිනි අම්මගේ පිහිට ලැබේවා සියලු අම්මාවරුන්ට බුදු සරණයි
බුදු සරණයි!❤️
මාගේ කුසේ සිටින දරුවාත් අනෙකුත් දරුවන්ද සියලු අගපසයන්ගෙන් නීරෝගී දරු පැටියෙක් වෙන්න කියලා ප්රාර්තනා කරනවා 🙏🙏🙏
මගේ කුසේ වැඩෙන දරුවන් දෙදෙනා නිරෝගීමත් අංග සම්පුර්න පැටවුන් දෙදෙනකු ලෙස මෙලොවට බිහිවෙිවා❤මෙලව සිටින සියලු මවිවරැන්ගේ දරුවන් නිරෝගීමත් අංග සම්පුර්න පැටවුන් වෙිවා❤
හරිම ලස්සන කවි ට්කක් ඔයාලාට ගොඩක් පිං, මාගේ කුස තුල සිට්න දරුවා සෙම අනෙකුත් සියලු දරුවොම නිදුක් වෙවා, නිරොගි, සුවපත් වෙවා
අම්මා වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා🙏 මගේ කුසේ සිටින දරු පැටියා අංග සම්පූර්ණ දරු පැටියෙක් වේවා 🙏🙏
Siyalu maw warunge kiri sihinaya Saba wewa
මෙි මාසේවත් මගේ කුසට දරැවෙික් දෙන්න පත්තිනි මෑනියනේ 🙏
උතුම් නිරෝගී සත් පුරුෂ රත්නයක්ම ලැබේවා සාදු සාදු සාදු
මාගෙ කුසේ ඉන්න දරු පැටිය ආරක්ෂා වේවා ❤
මාගේ කුස තුළ සිටින දරු පැටියා සුව සේ වැඩේවා🙏අන් සියලු මව් වරුන්ගේ කුස තුල වැඩෙනා දරු සම්පත් සුරැකේවා🙏
මගෙ කුසෙ ඉන්න දරු පැටියා වගෙම සියලුම මව්වරුන්නෙ දරුවන්ද සියලු අග පසගෙන් සම්පුර්ණ නිරොගි දරුවන් වෙවා❤
මගේ කුසතුල සිටින පැටියා සියලු අගපසගයන්ගෙන් යුතුව නිරෝගිමත් දරුපැටියෙක් ලෙස මෙලොව එලිය දකිවා.බුදු පියානන්ගේ,පත්තිනි මෑනියන්ගේ පිහිට ලැබේවා ....මගේ පැටියා මෙන්ම මෙලොව එලිය දකින්න සියලුම පැටියන්ට මෙය අශීර්වාදයක්ම වෙවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාගේ කුස තුළ වැඩෙන දරුවා අංග සම්පූර්ණ නිදුක් නිරෝගී යහපත් දරු පැටියෙක් වේවා එසේම සියලු මව්වරුන් ගේ කිරි සිහින සැබෑ වේවා තෙරුවන් සරණයි🙏🙏🙏
මගේ කුසේ වෙඩෙන දරුපෙටියා නිදුක් නිරොගි අංග සම්පුර්ණ දරුවෙක් වෙවා අරක්ශා කරලා දෙන්න හෙම අම්මාලෙනෙකුගේ කුසේ වෙඩෙන දර්වන් අරක්ශා වෙවා බුදු සරනයි 🙏🙏🙏
ගොඩක් පිං ....මගේ කුස තුළ වැඩෙන දරු පැටියා වගේම හැම අම්මා කෙනෙකුගෙම කුස තුළ වැඩෙන දරු පැටියා ...නිදුක් නිරොගි ගුණ යහපත් දරුවෙක් වෙත්වා ... බුදු සරනයි ....❤🙏🙏
මගේ කුසේ වැඩෙනා දරු පැටියා සේම අනෙකුත් සියලුම මව්වරුන්ගේ කුසේ වැඩෙන දරු පැටව් සියලු දෙනා නිදුක් නීරෝගී දරුවන් වේවා ! බුදුසරණයි !පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා !
Mage kuse sitina punchi patiya sema hamadaruwekma suwapath nirogii daruwek wewa .......❤
මගේ කුසේ වැඩෙන දරුවා මෙන්ම අනෙක් දරුවන් ද නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබත්වා.තෙරුවන් සරණයි
Harima lassanai mage kusa thula menma anek hema bihiwenna Inna Kiri ketiyanta mee asirwadaya lebewa
Ane amma kenek wena eka hinayakma thama matanam 💔😢 hama amma kenekutama yahapath දරුවන් bihiwewa budu saranai
විශ්වාසයෙන් ඉන්න. ඔයාගේ බබා ඉක්මනටම ඔයා ලඟට එයි අම්මේ❤❤❤❤
මගෙ කුසේ ඉන්න පින්වත් අ0ග සම්පූර්ණ දරැ පැටියෙක් වේවා..🙏 දරැ පැටියෙක් බලාපොරොත්තු වෙන අම්මලට පින්වත් දරැ පැටව් ලැබේවා 🙏🙏🙏
මාගේ කුසේ වැඩෙන පුතා නිදුක් , නීරෝගී , කිසිදු අවයවයක් අඩුපාඩුවක් නැතුව , කිසිම කරදරයක් බාධාවක් නැතිව , බුද්ධිය මතක ශක්තිය වැඩි සුදුම සුදු පිංවන්ත පුතෙක් මාගේ කුසේ වැඩෙත්වා 😊 මාගේ කුසේ වැඩෙන දරුවා මෙන්ම සෑම අම්මා කෙනෙක්ගේම දරුවා හොඳින් ආරාක්ශා කර හොඳින් වැඩෙත්වා ❤😊
මගේත් අනෙක් මව්රැන්ගේත් කුසේ වඩෙනා දරැවා සියලු අග පසග ඇතිව නිරෝගීව වැඩේවා..
මාර ලස්සන පද ගැලපුමක් . හදවතට ගොඩක් දැනෙනවා❤❤❤❤
මගෙ කුසේ වැඩෙන දරු පැටියා අංග සම්පූර්ණ පින්වත් දරු පැටියෙක් වේවා 🙏🙏🙏🙏
හරිම ලස්සන පද ගැලපුමක් ...සියලුම මව්වරු ,සියලුම පැටවුන් ආරක්ෂා වේවා ❤️❤️💗
හරිම ලස්සනයි මාගේ කුසෙ සිටින පැටියා ඇතුළුම මව් වරුන්ගෙත් පින් වත් නිරෝගීමත් වාසනාවන්ත දරු සම්පතක් ලැබේවා 🙏🙏🙏
මගේ කුස තුල සිටින සුරන්ගනාවි අංග සම්පුර්ණ පිංවන්ත දරුවකු ලෙස මෙ ලොවට බිහි වේවා.❤️❤️❤️❤️
මාගෙ කුස තුල මෙන්ම සියලු දරුවන් කිරිකැටියන් නීරෝගී වේවා අගපසග සම්පූර්ණ වේවා
මාගේ දරුවා ඇතුලු සියලු දරුවන් නිදුක් වේවා!!! නිරෝගී වේවා!!! තෙරුවන් සරණයි !!!
මගේ දරුවා වගේම අනිත් සියලු දරුවෝ ආරක්ෂා වේවා...!!!!
හරිම ලස්සනයි ගොඩක් පින්❤️
මගෙ කුසටත් පින්වත දරු සම්පතක් ලැබේවා පත්තිනි මෑණියන්ගෙ පිහිටයි ❤️🙏
මාගේ කුසේ සිටින දරුවා මෙන්ම ,,අනිකුත් සියලුම දරුවන්ද ආරක්ෂා වේවා . බුදු සරණයි 🙏🙏🙏🙏
මගෙ කුසතුල වැඩෙන දරුපටියා මෙන්න අනෙකුත් මව්වරුන්ගේ කුසතුල වැඩෙන සියලුම දරුවන් නිරෝගී වෙත්වා....!!!!
@@AmmaiBabaiTM great one
මගේ කුසේ සිටින දරුපැටියා සියලු අගපසගයන් යුත් පින්වත් දරුවෙකු වේවා
මාගේ කුස තුල සිටින දරුවා ඇතුලුව ලෝකයේ සිටින සියලුම කුස තුල සිටින දරුවන් නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ පින්වත් දරුවෙකු ලෙස මෙලොව එලිය දකීවා...💙💙❤️❤️🙏🙏🙏
මතු උපදින දරුවන් මව් වරුන් හැම දෙන ආරක්ෂා කරන්න බුදුසරණයි
මගෙ පුතා වගේම මව් කුස සිටින හැම දුවෙක් පුතෙක්ම අරක්ශාවෙත්වා! නිරෝගීවෙත්වා!
මගෙ පැටිය්ත් නීරෝගි වේවා
මගේ කුසේ වැඩෙන මගේ පුංචි පැටියා නිදුක් නිරොගිමත් වෙවා පත්තිනි මැනියන්ගේ පිහිට ආරක්ෂාව සහ සියලු දෙවිවරුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා!!♥🙏
🙏🏻🙏🏻🙏🏻 harima lassanai.mage kuse sitina daru patiya sema melowa eliya dakinnata sitina siyalauma darupataw wagema e ammawaru siyalu denama nirogi wewa.pinwat daruwan wewa.
මාගෙ පැටියා මෙන් අනිත් දරැවනුවත් නිදුක් නිරොගි වෙවා 🙏🙏🙏🙏
මගේ කුසේ සිටින දරු පැටියා සේම අනෙකුත් අම්මලාගේ කුසෙහි සිටිනා දරු පැටවුන්ද ආරක්ෂා කර දේවා.❤❤❤
සෑම දරුවෙක්ම ආරක්ෂා වෙත්වා.....නිරෝගීමත් වෙත්වා...❤❤
Lassani
මාගේ කුසේ සිටින දරුවා නිදුක් නිරෝගී පිංවත් ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්රඤාවෙන් වැඩේවා .කිරි සිහිනය බලාපොරොත්තු වෙන් සිටින මව්වරුන්ට කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏
හරිම ලස්සන පද ගැලපීමක්..සෑම මවකගෙ ම සිත් පහන් වේවා!!!!!!
මගේ දරු පැටිය වගේම අනිත් උපදින සියලු දරුවන් ආරක්ශා කර දෙත්වා 🙏🙏🙏
මාගෙ කුසේ වැඩෙන දරු පැටියාද,අනිකුත් සියලු දරුවන්ද සියලු අගපසඟයන්ගෙන් යුක්තව නීරෝගිමත් දරුවෙක් ලෙස බිහිවේවා ....!🙏
මගේ කුසේ සිටින නිදුක් නිරෝගි පින්වත අංග සමිපුර්ණ දරුවෙක් වෙිවා 🙏🙏😘
සියලුම මව් වරුන්ගේ කුසේ සිටිනා කිරි කැටි දරුවන් පින්වත් නිරෝගී වාසනාවන්ත දරුවෝ වේවා !🙏🙏
Math hemdhma wage meka ahanva.hrima lssani.hithata sehelluwak denenva...siyaluma maw warunta ha punchi patawnta budu saranai,ptthini mniyonge pihitai🙏
මගෙ කුස තුල සිටින පුතු පැටියා ආරක්ශා වේවා .. ❤
මගේ කුසේ සිටින පුංචි පැටියා වගේම අනේක් හැම කුසකම වර්ධනය වන පුංචි පැටව් නිදුක් නිරොගී සියලු අගපසගයෙන් පරිපුර්ණ පිං වන්ත දරු පැටව් වේවා❤️😘🙏🙏
ලස්සනයි.ඇත්තටම.හිත.නිවෙන.කවි.ඔබට.ගොඩක්.පිං
මගේ කුසෙහි ඉන්න දරු පැටියා නිදුක් වේවා නීරෝගී වේවා!
Hama amma kenekgema daruwa nirogimath daruwek wewa oyata pin
මගේ කුස තුළ සිටින පුංචි සුරංගනාවි වගේම අනිත් හැම අම්මා කෙනෙක්ගෙම කුසේ වැඩෙන පුංචි පැටව් ආරක්ෂා කර දෙත්වා...🙏🙏 බුදු පියාණනේ🙏🙏
බුදු සරණයි...!
Ou Ou 🎉ා
මගේ දරුවා සේම අනිකුත් උපදින සියලු දරුවොද වාසනාවන්ත නිරොගී දරුවො වෙවා❤️❤️🙏
බුදු සරණයි...!
බුදුසරණයි
මාගේ කුසේ සිටින දරු පැටියා අංග සම්පූර්ණ , පිංවත් දරු පැටියෙක් වේවා 🙏🙏 සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏 සියලුම සත්වයෝ සුවපත් වේවා 🙏🙏
බුදු සරණයි!
❤
❤
❤
මගේ කුසේ සිටින සුරංගනාවි නිදුක් නීරෝගී පිංවන්ත අංග සම්පූර්ණ දරුවෙක් වේවා හැම අම්මෙක්ගේම කුසේ වැඩෙන දරුවන් ආරක්ෂා වේවා බුදුන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏
බුදු සරණයි...!
මගේ කුසේ වැඩෙන දරු පැටවුන් දෙදෙනා නිරෝගීමත් අංග සම්පුර්න පැටවුන් දෙදෙනකු ලෙස මෙලොව ඉපදෙවා❤අනෙක් අමිිමලාගේ කුසේ වැඩෙන දරුවන්ද නිරෝගීමත් දරුවන් ලෙස මෙලොව ඉපදෙවා ❤දෙවි පිහිටයි ❤ බුදුසරණයි ❤❤❤
බුදුසරණයි !
මගේ කුසේ වැඩෙනා පුංචි පුතාද අනෙකුත් හැම අම්මා කෙනෙක්ගෙම් කුසේ වැඩෙන පුංචි පැටවු ආරක්ෂා කර දෙත්වා!!!!!තෙරුවන් සරණයි!!!!!පත්තිනි මෑණියන්ගේ පිහිටයි!!!!!!🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි!❤️❤️
හරිම ලස්සනයි .බොහොම පිං.මගෙ කුස තුළ සිටින දරුවා මෙන් අනෙක් මව්වරුන්ගේ දරුවෝද සුවපත් වේවා!!!තෙරුවන්සරණයි !!
Budusaranai
❤❤❤❤❤
බුදු සරණයි පැටියෝ
Budu sarani petiyoo
❤❤❤❤❤❤❤❤❤❤
මගේ කුසේ සිටිනා පැටියා සියලු අඟ පසඟයෙන් යුත් පිංවන්ත දරුවෙකු වේවා.... තෙරුවන් සරණයි... සියලු මව් වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා.... ❤❤
බුදු සරණයි!
මගෙ කුස තුළ වැඩෙන මගේ දරු පැටියා සියලු අඟ පසඟයෙන් යුත් නීරෝගීමත් දරුවෙක් වේවා!!!!මගෙ දරු පැටියා වගෙම අනිත් මවුවරුවන්ගෙ දරුවන්ද නීරෝගීව හොඳින් වැඩෙත්වා!!!!!තෙරුවන් සරණයි!!!!පත්තිනි මෑණියන්ගේ පිහිටයි
බුදු සරණයි...!
මගේ කුසේ සිටින දරුවාද අනේකුත් සියලුම දරුවෝද ලස්සන වසනාවන්ත සියලු අගපසනනේම් පිරිපුන්න දරුවේක් ලැබේන්න වසනාව ලැබේවා ...
බුදු සරණයි!
හැම මවකගේම කුස තුළ වැඩෙන දරැවන් සුවපත් වෙත්වා ❤❤
බුදු සරණයි!
මාගේ කුසේ සිටිනා දරුවා මෙන්ම ,, මෙලොව සියලුම අම්මාවරුන්ගේ දරුවන් නීරෝගිමත් , පින්වත් , බුද්ධිමත් , යහපත් අධ්යාත්මයකින් යුත් දරුවන් වේවා 🙏🙏🙏
බුදු සරණයි!
@@AmmaiBabaiTM❤a
මා කුස ඉන්නා දරුවා මෙන් හැම දරුවකුටම තෙරුවන් සරණයි🙏🙏🙏🙏
බුදු සරණයි!
හරිම ලස්සනයි මගෙ කුසේ සිටින දරු පැටියා ඇතුලු සියලු දරු ගැබ් දරා සිටින මව්වරුනුත් දරු පැටව්න්වත් ආරක්ශා වේවා.!
බුදු සරණයි!
මාගේ කුසතුල වැඩෙන දරුවාසේම අනෙකුත් දරුවොද සුවපත් වෙවා........
බුදු සරණයි!
මගේ කුස තුල සිටින පුංචි පැටිය නීරෝගී දරුවකු වේවා ..දරුවකු කුස දරන්නට පෙරුම් පුරන සියලුදෙනාගේ කිරි සිහිනය සැබෑවක්ම වේවා .. ❤
බුදු සරණයි...!
හැම මවකගේම කිරි සිහිනය සැබෑ වේවා!!.මගේ කුස තුල සිටින දරුවා නීරෝගී වෙත්වා,සුවපත් වෙත්වා!!!වාසනාවන්ත දරුවෙකු බිහිවේවා!!
බුදු සරණයි!
මාගේ කුසේ සිටින දරුපැටියා සියලු අගපසගයන්ගෙන් සම්පූර්ණ පිංවන්ත වාසනවාවන්ත කරුණාවන්ත බුද්දිමත් දරුවෙක් වේවා 🤗🙏 ඒ වගේම දරුවන් බලාපොරොත්තුවෙන් සිටින අම්මාවරුන්ගේ කිරිසිනය සැබෑ වේවා බුදුසරණයි 🙏🥺😘
බුදු සරණයි!
හරිම ලස්සනයි... හිතට දැනෙන පද ගැලපුමක්.... මගේ කුස තුළ වැඩෙන දරුවා මෙන්ම අනික් මවුවරුන්ගේ දරුවන්ද නිදුක් වේවා... නිරෝගී වේවා...!!! සියලු ගැබිනි මවුවරුන් ආරක්ෂා වේවා...!!!
බුදු සරණයි!
😅
මගේ කුස තුල වැඩෙන දරු පැටියා වගේම අනිත් සියලුම අම්මාවරුන්ගේ දරුවන් නිරෝගී වේවා🙏❤️
බුදුසරණයි .මගේ කුසේ වැඩෙනා පුංචි පුතූට ..තුනුරුවනේ පිහිටයි .හැම දරුවෙක්ම ආරාක්ෂා කර දෙත්වා.
හරිම ලස්සන පද ගැලපීමක් ..මගේ කුසේ වැඩෙනා දරුවා සේම අනෙකුත් දරුගැබ් දරාගෙන සිටිනා සියලුම මව්වරුන්ගේ සිහිනය සැබෑ වේවා .නිදුක් නීරෝගී වාසනාවන්ත සියලුම අග පසඟයන්ගෙන් යුතු කිරි කැටි දරුවන් බිහි කරන්න ට ඒ මව්වරුන් ට හැකි වේවා......
නිවැරැදි වචනත් සමඟම පද මාලාව දෙන්න පුළුවන්නම් බොහෝ පින් 🙏🙏🙏
🙏🙏🙏🙏🙏
තරුවක් විලස මගෙ කුස තුල වැඩෙන්නට…
පියුමක් ලෙසට මගෙ හදවත පිරෙන්නට…
මව් පදවිය උරුම කර නුඹ මට දෙන්ට…
දෙව්ලොව සිටන් නුඹ වැඩියා මගෙ කුසට…
යහනක් ලෙසට සුවබර ලෙස දැනේවා…
සිහිනෙන් පවා රිදුමක් සිදු නොවේවා…
සිනහව නුඹේ සැමදා මුව රැඳේවා….
"අම්මේ" කියා ඉක්මනටම ඇසේවා…
පිරුනොත් කලය නොසැලෙයි දිය ඉන් කිසිදා….
උණ ගස නැමෙයි උස යනෙනා විට සැමදා….
බුද්ධිය නුඹට උරුමයි කොහොමත් මතුදා…
මනුසත් කම රැඳෙන් නුඹ සිත තුල සැමදා…
උපතින් නුඹට කිසි ලෙඩ රෝගයක් නොවී…
සියයක් ආයු ලැබ වැඩියන් මගේ කුසේ…
අත පය හයිය හත්තිය ඇති ලෙසට සිතේ…
මම බිහි කරමි දස මහ යෝධයෙක් පුතේ…
ඡවි වර්ණයෙන් දිදුලාවී නුඹේ සම…
දුටුවන් මන බඳියි දකිනා විටදි රුව…
බඹරුන් මෙන් ඇදෙයි පිරිවර සතර දෙස…
සක්විති රජෙක් ලෙස වැජබෙයි දිනෙන් දින…
සුමිහිරි කටහඩින් කරනා වැයුම නුඹේ…
ඇසුවන් සිත් නිවයි හිරු දුටු පින්න ලෙසේ…
ලෝකය නිවන ගුණ දම් රැක ගෙන සම සේ…
අට ලෝ දහම දැන නොසැලෙන් මගෙ පුතේ…
දවසින් දවස මගෙ කුස මෝරා එනවා...
කුස තුල බිළිඳු සුව බර ලෙස හිනැහෙනවා…
අම්මා නුඹේ නුඹ එනතුරු දින ගනිනා…
මගෙ සඳ පායනා දින තව දුර නැතිවා…
දුදනන් ඇසුර මග හැර මගෙ පුතු නිබඳ…
සුදනන් සොයා යා යුතු වෙයි කල් නොහැර…
උස් තැන් දකින විට හැකිලෙන මිනිසුන්ට…
මිනිසත් කම මැදින් නැඟිටින් පුතේ නුඹ…
යුතුකම් අත නොහැර මතකයෙ තබාගෙන…
වගකිය යුතු තැනදි සැම දේ දාරාගෙන…
නුඹගෙන් මතුත් ලොව නුඹෙ නම රැඳෙන්නට…
නුවණින් දිවිය සරි කල මැන පුතේ නුඹ…
බුදු සරණයි ධම් සරණයි සඟ සරණයි…
මේ තුන් සරණ හැමදාමත් නුඹ සමගයි…
සතර වරම් දෙවි රැකවරණය නුඹටයි…
සියළුම සරණ ගෙන නුඹ සතුටින් වැජබෙයි…
හරිම හැගුම් බරයි.මගේ කුසේ වැඩෙනා පුංචි පැටියා වගෙම අනෙකුත් කුස තුල වැඩෙනා පැටව්න්ටත් තෙරුවන් සරනයි.පත්තිනි මැනියන්ගේ පිහිටයි.
බුදු සරණයි!
Mage kuse sitina puthu patiya niduk nirogi siyalu agapasagayangen sapiri pinwantha sathpurusayekma wewa...dalada samidu pihiten Sri Maha bo samidu pihiten thurunuwan saranin niduk nirogi a wadewa....esema siyaluma ammawarunge Kiri sihina Saba wewaaaa....
මගේ දරුවා වගේම අනෙකුත් උපදින දරුවෝද අන්ග සම්පුර්න නිරෝගී දරුවෝ වේවා❤️❤️❤️
බුදු සරණයි!
හරිම ලස්සනයි.හිතේ සැහැල්ලුවක් දැනෙනවා.මගේ කුසේ සිටින පුංචි පැටියා සේම අනෙකුත් සියලූම පුංචි පැටියනුත් නිදුක් නිරෝගී වසනාවන්ත දරුවන් වේවා
බුදු සරණයි!
මගේ කුසේ සිටිනා පුංචි පැටියා මෙන් අනිත් හැම අම්මා කෙනෙක්ගෙම කුසේ සිටින දරුවන් අරක්ෂා කර දෙත්වා!!! 🙏🙏🙏🙏
Budusaranai!
හරිම ලස්සනයි බොහොම පිං මාගේ කුසේ සිටිනා දරුවා මෙන් අනෙකුත් මව්වරුන්ගේ දරුවන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා
බුදු සරණයි!
මාගේ කුසේ වැඩෙන දරුවා මෙන්ම සියලු මව් කුසයන් වල වඩෙන දරුවන් නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙක් වේවා!!! බුදු සරණයි පත්තිනි මැණියන්ගේ පිහිටයි!!!🙏🙏🙏
බුදු සරණයි!
මාගේ කුස තුල වැඩෙනා පුංචි රෝස මල මෙන්ම අනෙකුත් සියලුම පැටවුන් නිදුක් නිරෝගී සියලු අගපසඟයන්ගෙන් පරිපූර්ණ වාසනවන්ත පැටියෙකු වේවා 🙏🙏 ❤❤
Budusaranai!
Budusaranai!
අහන් ඉන්න හරිම ආසයි.මගේ කුස තුළ වැඩෙන දරුවා ද ඇතුළු අනෙකුත් මව්වරුන්ගේ කුසෙහි සිටින්නාවු දරැවන් නිදුක් නිිරෝගිිව වැඩෙත්වා.
බුදු සරණයි!
මගේ කුසේ වැඩෙන දරු පැටියා මෙන්ම සියලු මව්වරුන්ගේ කුසේ සිටින දරුවන් අංග සම්පුර්ණ පින්වන්ත දරුවන් වේවා 🙏
බුදු සරණයි!
මගේ කුසේ සිටින සූරංගනාවියට .සියලූ අග පසග ලැබේවා..නීරොගි බව ලෑබේවා
සියලූ අම්මාවරුන්ට කිරි සිහින ලැබේවා ❤️
තෙරුවන් සරණයි!
මාගේ කුසේ වැඩෙන දරු පැටියා මෙන්ම අනෙකුත් මව්වරුන්ගේ කුස තුල වැඩෙන දරු පැටිව්ද සියලුම අගපසගයෙන් යුක්තව හා පින්වත් දරු පැටවුන් වේවා 🙏🙏🌹
බුදු සරණයි!
මගේ දරුවා වගේම අනිත් හැම දරුවෙක්ම නිරෝගීව මෙලොවට බිහි වෙන්න ඕනේ🥺❤🙏
බුදු සරණයි...!
ලොව සියලු මව්වරුන්ගේ කුස තුළ වැඩෙන බිළිදුන් සුවපත් වේවා,නිරෝගී වේවා.රූමත්ව වැඩේවා
බුදු සරණයි!
මගේ කුස තුල සිටින පුනංවි සුරන්ගනවි නිදුක් නිරොගි වේවා අනිකුත් අම්මා වරුන්ගෙ කිරි සිහිනෙ සැබැව්වෙ ❤❤
මා කුස තුළ වැඩෙන දරු පැටියා සේම සියලු දරු පැටවු උතුම් තෙරුවන බලෙන් ආරක්ෂා වේවා, නිදුක් වේවා, අගපසගින් පිරිපුන් පිංවත් දරුවෝම වේවා
බුදු සරණයි!
Mage කුසේ සිටින patiyat siyaluma කුසේ සිටින patiyat budu saranai නිරෝගී වේවා
බුදු සරණයි!
හරිම ලස්සනයි.හැම අම්ම කෙනෙක්ගෙම කිරි සිහින සැබෑ වේවා.🙏
බුදු සරණයි!
සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඔබෙත් මගෙත් දරුවෙකු බලාපොරොත්තු වෙන සියලු අම්මාවරුන්ගේත් කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා...!!! 🙏🙏🙏
බුදු සරණයි...!
මගේ කුසේ වැඩෙන දරු පැටියා සේම ලොව සියලු මව්වරුන්ගේ කුසේ වැඩෙන දරු පැටවුන් නිදුක් නිරෝගී සියලු අග පසගයන්ගෙන් පරිපූර්ණ පිංවන්ත දරුවෝ වේවා.❤️❤️
බුදු සරණයි...!
හරිම ලස්සනයි මගේ කුසෙ වැඩෙන දරුවා සේම අනිකුත් මව්වරුන්ගේ උපදින දරුවෝ වාසනාවන්ත නිදුක් නිරෝගී බුද්ධිමත් දරුවෝ වේවා 🌻🌼💮🌹
බුදු සරණයි!
මගෙ කුස තුල වැඩෙන දරු පැටියා සහා මෙලොව එළිය දැකීමට සිටින සියලු දරුවන් ආයු සැප බල සහිත ගුණ නැණ බලෙන් පිරි පින්වන්ත ,සියලු අංගොපාන්ගයන්ගෙන් සම්පූර්ණ නීරෝගී දරුවන් බිහි කිරීමට හැම අම්මා කෙනෙකුට හැකි වේවා ...🙏🙏 ඒ වගෙම කිරි සිහිනය බලාපොරොත්තුවෙන් සිටින හැම අම්මා කෙනෙක්ගෙම කිරි සිහිනය සෑබෑ වේවා ...🙏🙏 තෙරුවන් සරණයි..🙏
බුදු සරණයි!
මගේ කුසේ සිටින දරුවා මෙන් අනෙක් දරුවන් ද සියලු අග පසගයන්ගෙන් යුතුව වැඩේවා ..පත්තිනි අම්මගේ පිහිට ලැබේවා සියලු අම්මාවරුන්ට බුදු සරණයි
බුදු සරණයි!❤️
මාගේ කුසේ සිටින දරුවාත් අනෙකුත් දරුවන්ද සියලු අගපසයන්ගෙන් නීරෝගී දරු පැටියෙක් වෙන්න කියලා ප්රාර්තනා කරනවා 🙏🙏🙏
බුදු සරණයි...!
මගේ කුසේ වැඩෙන දරුවන් දෙදෙනා නිරෝගීමත් අංග සම්පුර්න පැටවුන් දෙදෙනකු ලෙස මෙලොවට බිහිවෙිවා❤මෙලව සිටින සියලු මවිවරැන්ගේ දරුවන් නිරෝගීමත් අංග සම්පුර්න පැටවුන් වෙිවා❤
Budusaranai!
හරිම ලස්සන කවි ට්කක් ඔයාලාට ගොඩක් පිං, මාගේ කුස තුල සිට්න දරුවා සෙම අනෙකුත් සියලු දරුවොම නිදුක් වෙවා, නිරොගි, සුවපත් වෙවා
බුදු සරණයි!
අම්මා වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා🙏 මගේ කුසේ සිටින දරු පැටියා අංග සම්පූර්ණ දරු පැටියෙක් වේවා 🙏🙏
Siyalu maw warunge kiri sihinaya Saba wewa
බුදු සරණයි!
මෙි මාසේවත් මගේ කුසට දරැවෙික් දෙන්න පත්තිනි මෑනියනේ 🙏
බුදු සරණයි...!
උතුම් නිරෝගී සත් පුරුෂ රත්නයක්ම ලැබේවා සාදු සාදු සාදු
බුදු සරණයි...!
මාගෙ කුසේ ඉන්න දරු පැටිය ආරක්ෂා වේවා ❤
බුදු සරණයි!
මාගේ කුස තුළ සිටින දරු පැටියා සුව සේ වැඩේවා🙏අන් සියලු මව් වරුන්ගේ කුස තුල වැඩෙනා දරු සම්පත් සුරැකේවා🙏
බුදු සරණයි...!
මගෙ කුසෙ ඉන්න දරු පැටියා වගෙම සියලුම මව්වරුන්නෙ දරුවන්ද සියලු අග පසගෙන් සම්පුර්ණ නිරොගි දරුවන් වෙවා❤
බුදු සරණයි...!
මගේ කුසතුල සිටින පැටියා සියලු අගපසගයන්ගෙන් යුතුව නිරෝගිමත් දරුපැටියෙක් ලෙස මෙලොව එලිය දකිවා.බුදු පියානන්ගේ,පත්තිනි මෑනියන්ගේ පිහිට ලැබේවා ....මගේ පැටියා මෙන්ම මෙලොව එලිය දකින්න සියලුම පැටියන්ට මෙය අශීර්වාදයක්ම වෙවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු සරණයි!
මාගේ කුස තුළ වැඩෙන දරුවා අංග සම්පූර්ණ නිදුක් නිරෝගී යහපත් දරු පැටියෙක් වේවා එසේම සියලු මව්වරුන් ගේ කිරි සිහින සැබෑ වේවා තෙරුවන් සරණයි🙏🙏🙏
බුදු සරණයි...!
මගේ කුසේ වෙඩෙන දරුපෙටියා නිදුක් නිරොගි අංග සම්පුර්ණ දරුවෙක් වෙවා අරක්ශා කරලා දෙන්න හෙම අම්මාලෙනෙකුගේ කුසේ වෙඩෙන දර්වන් අරක්ශා වෙවා බුදු සරනයි 🙏🙏🙏
බුදු සරණයි...!
ගොඩක් පිං ....මගේ කුස තුළ වැඩෙන දරු පැටියා වගේම හැම අම්මා කෙනෙකුගෙම කුස තුළ වැඩෙන දරු පැටියා ...නිදුක් නිරොගි ගුණ යහපත් දරුවෙක් වෙත්වා ... බුදු සරනයි ....❤🙏🙏
මගේ කුසේ වැඩෙනා දරු පැටියා සේම අනෙකුත් සියලුම මව්වරුන්ගේ කුසේ වැඩෙන දරු පැටව් සියලු දෙනා නිදුක් නීරෝගී දරුවන් වේවා ! බුදුසරණයි !පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා !
බුදු සරණයි!
Mage kuse sitina punchi patiya sema hamadaruwekma suwapath nirogii daruwek wewa .......❤
බුදු සරණයි...!
මගේ කුසේ වැඩෙන දරුවා මෙන්ම අනෙක් දරුවන් ද නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබත්වා.තෙරුවන් සරණයි
බුදු සරණයි...!
Harima lassanai mage kusa thula menma anek hema bihiwenna Inna Kiri ketiyanta mee asirwadaya lebewa
Budusaranai!
Ane amma kenek wena eka hinayakma thama matanam 💔😢 hama amma kenekutama yahapath දරුවන් bihiwewa budu saranai
බුදු සරණයි!
විශ්වාසයෙන් ඉන්න. ඔයාගේ බබා ඉක්මනටම ඔයා ලඟට එයි අම්මේ❤❤❤❤
මගෙ කුසේ ඉන්න පින්වත් අ0ග සම්පූර්ණ දරැ පැටියෙක් වේවා..🙏 දරැ පැටියෙක් බලාපොරොත්තු වෙන අම්මලට පින්වත් දරැ පැටව් ලැබේවා 🙏🙏🙏
බුදු සරණයි...!
මාගේ කුසේ වැඩෙන පුතා නිදුක් , නීරෝගී , කිසිදු අවයවයක් අඩුපාඩුවක් නැතුව , කිසිම කරදරයක් බාධාවක් නැතිව , බුද්ධිය මතක ශක්තිය වැඩි සුදුම සුදු පිංවන්ත පුතෙක් මාගේ කුසේ වැඩෙත්වා 😊 මාගේ කුසේ වැඩෙන දරුවා මෙන්ම සෑම අම්මා කෙනෙක්ගේම දරුවා හොඳින් ආරාක්ශා කර හොඳින් වැඩෙත්වා ❤😊
මගේත් අනෙක් මව්රැන්ගේත් කුසේ වඩෙනා දරැවා සියලු අග පසග ඇතිව නිරෝගීව වැඩේවා..
බුදු සරණයි!
මාර ලස්සන පද ගැලපුමක් . හදවතට ගොඩක් දැනෙනවා❤❤❤❤
බුදු සරණයි...!
මගෙ කුසේ වැඩෙන දරු පැටියා අංග සම්පූර්ණ පින්වත් දරු පැටියෙක් වේවා 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි!
හරිම ලස්සන පද ගැලපුමක් ...සියලුම මව්වරු ,සියලුම පැටවුන් ආරක්ෂා වේවා ❤️❤️💗
බුදු සරණයි...!
හරිම ලස්සනයි මාගේ කුසෙ සිටින පැටියා ඇතුළුම මව් වරුන්ගෙත් පින් වත් නිරෝගීමත් වාසනාවන්ත දරු සම්පතක් ලැබේවා 🙏🙏🙏
බුදු සරණයි!❤️
මගේ කුස තුල සිටින සුරන්ගනාවි අංග සම්පුර්ණ පිංවන්ත දරුවකු ලෙස මෙ ලොවට බිහි වේවා.❤️❤️❤️❤️
බුදු සරණයි...!
මාගෙ කුස තුල මෙන්ම සියලු දරුවන් කිරිකැටියන් නීරෝගී වේවා අගපසග සම්පූර්ණ වේවා
බුදු සරණයි!
මාගේ දරුවා ඇතුලු සියලු දරුවන් නිදුක් වේවා!!! නිරෝගී වේවා!!!
තෙරුවන් සරණයි !!!