NEW: කැනඩාවට දැන් එන්නද එපාද? වැඩියෙන්ම අහන ප්‍රශ්ණ | Ontario | Sinhala Vlog 🇨🇦🇱🇰

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024
  • Hello, I'm Vishmith, a proud Sri Lankan 🇱🇰 by birth, and a recent transplant to the land of maple 🍁, Canada 🇨🇦.
    I've recently started vlogging to share bits and pieces of my day and to document the cool moments of my life. Stick around for a mix of cultures and good vibes.
    I also have a blog, so be sure to check it out:
    DayLight Routine: [DayLight Routine](daylightroutin...)
    Instagram: bit.ly/3VNBzrE
    Find your salary/hour in all provinces: www.jobbank.gc...
    #canadasrilanka #canadavlog #sinhalavlog කැනඩාවේ අලුත්ම තත්වේ
    Vishmith W | Vishmith Weerasinghe | Sinhala vlog explaining the real situation in Canada

Комментарии • 32

  • @truthsl
    @truthsl 4 месяца назад +4

    බොරු පච කියල මිනිස්සු අමාරුවෙ දාන කැනඩාවේ vlog වලට වඩා මේ ළමය ඇත්ත කියනවා.

  • @lalivith508
    @lalivith508 5 месяцев назад +7

    ඔයා කැනඩා ඇවිත් ගොඩක් කල්ද
    මාර දැනුමක් තියෙන්නේ රට සහ රටෙ පරිපාලනය ගැන
    හරිම සතුටුයි ඇත්ත කියන එක ගැන
    හුගක් අයට රටකට ආවාහම අං එනවා අතාරිනවා නියම ටිකක්, ඇවිත් අමාරැවෙ වැටෙනවා.
    ඔබ වගේ දැනුම අරගන ආවොත් ගොඩ යන්න පුළුවනි
    දැන් ගොඩක් අය අපේ රටෙ ප්‍රශ්න නිසා කොහොමහරි රටකට යන්න ඔනේ කියන මථය ගැන විතරක් හිතල ආවොත් කබලෙන් ලිපට තමයි.
    එන්න ඉස්සර විශේෂයෙන්ම කැනඩාව වගේ රටකට ඇවිත් දැනුම නැතිනම්‍ රටට හුරැ වෙන්න බැරිනම්‍ මානසිකව ඒක ලොකු බලපෑමක් වෙනවා.
    මෙ වගේ රටවල ඔපදුප හොයන්නේ නැහැ වගේමයි උදව්‍ කරනවත් අඩුයි නේද
    ඒ අතින් බලනකොට ඔයා හරි great
    මමත් ඉන්නේ මෙහේ තමයි. ඔයාගේ videos බලනවා.
    අනිත් අයට උදව්‍ කරන්න අදහසක් හරි කියන එක ලොකු දෙයක්

    • @VishmithWeerasinghe
      @VishmithWeerasinghe  5 месяцев назад +1

      Thank you so much for your comment. It means a lot! ❤️

  • @Amanda-ru3jy
    @Amanda-ru3jy 5 месяцев назад +1

    ඇත්තටම ගොඩක් වටින video එකක් ❤ Thank you soo much Aiye! ❤️

  • @captainnemo3958
    @captainnemo3958 5 месяцев назад +5

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් 😊😊😊❤❤❤

  • @seneshamandakini8123
    @seneshamandakini8123 5 месяцев назад

    Great work aiya! I hv a question. Population eka adu province ekak try karoth job ekak hoyagnna amaru weida ontario ekka compare karaddi?

    • @VishmithWeerasinghe
      @VishmithWeerasinghe  4 месяца назад +1

      Eka poddak tricky. Ehema hoyagatta aya nam ennawa godak. But godak amarui ehema enna specially during winter. Hama field ekema jobs hoyaganna ba ehema unahama

  • @kumarawas
    @kumarawas 5 месяцев назад +3

    Grate keep it up. Thanks

  • @HemanthaDesilva-xx4si
    @HemanthaDesilva-xx4si 4 месяца назад

    Hi විශ්මිත්
    Nice to see you ❤️❤️❤️

  • @sumudusewwandi5299
    @sumudusewwandi5299 4 месяца назад

    Thunder bay city eke job ekak hoya ganna puluwan weida

  • @salindasapu299
    @salindasapu299 3 месяца назад

    ලොකු ජොබ් එකක් නම් ඔන නෑ, අතුගාන්න හරි එන්න තියෙනවා නම් ඇති, මම කුවෙයිට් එකේ ඉන්නේ.

  • @chathuramadushanka4217
    @chathuramadushanka4217 5 месяцев назад

    Magei spousgei study+work permit extension valata apply kara api me avrudde jan vala. March vala expire vena thibe. Habai thama apita extension eka ave na applied status eken ine. Apply karala pahuvenidama spouse ta IRCC eken letter ekak ava decission eka enakam july 31st venakam work karana puluvan kiyala eke eyage employer ta dena kiyala. extension eka nathuva apita OHIP ekata apply karana puluvanda?

    • @VishmithWeerasinghe
      @VishmithWeerasinghe  5 месяцев назад

      Ah ow. Extension eketa normally 3 months withara yanawa.
      OHIP eketa aniwa oni study work permit eka. Eken thama eyala decide karanne end date eka.
      Habai oyata dan OHIP thiyenenwnam, extension eka nam daganna OHIP oni, baya wenna epa. OHIP eka expire unath Aith claim karanna puluwan
      Aluthen apply karanawnam, aniwa extend karapu work permit eka oni

    • @chathuramadushanka4217
      @chathuramadushanka4217 5 месяцев назад

      @@VishmithWeerasinghe OHIP eka api 2tama na bro. extension ekata apply karala eka avata passe OHIP eka gana hitiye mokada ethakota thamai spouse ge 6 months full time complete vene.6 months velath thama extension eka nathi nisa OHIP ekata apply karagana vidihak na.

  • @ashi.g4685
    @ashi.g4685 5 месяцев назад +4

    Thank you 🔥

  • @umeshapabasari4003
    @umeshapabasari4003 4 месяца назад

    මට විස්තර වගයක් දැනගන්න ඕනි.. contact කරගන්න විදිහක් කියනවද

  • @ns3787
    @ns3787 5 месяцев назад

    Winter eka amaruida?kocchara dawask thiyeida

    • @VishmithWeerasinghe
      @VishmithWeerasinghe  4 месяца назад +1

      Eka depend wenewa. Last time winter eka nam amaru unema na. But sometimes amaru wenewa. Predict karanna harima amarui. Ontario walatanam lokuwata aawe na last time.

  • @bhagyamadushani2253
    @bhagyamadushani2253 5 месяцев назад +1

    Nice❤❤❤

  • @GeethakaThathsara
    @GeethakaThathsara 5 месяцев назад +1

  • @sarindraherath4881
    @sarindraherath4881 4 месяца назад

  • @Dudevegaslv
    @Dudevegaslv 5 месяцев назад

    No difference going to India!!!

  • @sachindealwis970
    @sachindealwis970 5 месяцев назад

    One of worst state of Canada.

    • @VishmithWeerasinghe
      @VishmithWeerasinghe  5 месяцев назад +1

      Depends on how you look at it brother. But up to some extent- yes. 😔