චීනය හයවැනි පරම්පරාවේ ප්‍රහාරක යානයක් අත්හදා බලයි

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 160

  • @Dercsshyer3451
    @Dercsshyer3451 Месяц назад +45

    රුසියාවට යුද්දෙ තිබ්බේ නැත්තම් අලුත් තව ප්‍රහාරක යානා 2ක් එන්න තිබ්බ 6 වෙනි පරම්පරාවේ mig 41 සහ තවත් 5 වන පරම්පරාවේ su75

    • @shashikamadushan
      @shashikamadushan Месяц назад +4

      😂😂😂😂😂😂😂

    • @shalitharukmal8268
      @shalitharukmal8268 Месяц назад +13

      ​@@shashikamadushanඇයි බං හිනාවෙන්නේ ඌ කියපු එකේ වැරැද්ද මොකක්ද ඔබ කියපන් 😏

    • @SLplan
      @SLplan Месяц назад +1

      Su75 checkmate 2027 neda enne

    • @PresannaPresanna-c4b
      @PresannaPresanna-c4b Месяц назад

      @@SLplan mig 47ත් එනවා

    • @emanside3519
      @emanside3519 Месяц назад

      Ehema ekk na​@@PresannaPresanna-c4b

  • @PraveenZV
    @PraveenZV Месяц назад +32

    බටහිර බයියෝ අද නම් චාමරව රිපෝට් කරනව😂😂😂😂

    • @chamararanasinghe-x9y
      @chamararanasinghe-x9y Месяц назад +4

      @@PraveenZV එකෙක් උඩ කොමෙන්ට් එකක් ඇතුලේ හතර අතේ රීල 😂😂😂 ගිහින් බලහන්කො

    • @PraveenZV
      @PraveenZV Месяц назад +2

      @chamararanasinghe-x9y ආ දැක්කා.
      ඇමරිකන් කොඩිය.දාගත්ත ගොතයෙක් නේ🤣🤣🤣

    • @john.f.Kenned
      @john.f.Kenned Месяц назад +1

      @@PraveenZV ubada soviet union gothaua

    • @john.f.Kenned
      @john.f.Kenned Месяц назад

      @@PraveenZV Russia wata puka denna epa

    • @PraveenZV
      @PraveenZV Месяц назад +5

      @@chamararanasinghe-x9y e bn menna me pakaya awila🤣🤣🤣

  • @Facts30100
    @Facts30100 Месяц назад +23

    හැමෙනිකාවට දැන් කියන්න වෙන්නේ චීනේ පිටසක්වලින් කොපි කරනවා කියලා තමා

    • @SamPR84
      @SamPR84 Месяц назад +1

      Umbala wage godayonta owa magic 😂😂🐃🐃🐂

    • @රුසියන්ගූකන්නෝUSAගැම්මක්තමයි
      @රුසියන්ගූකන්නෝUSAගැම්මක්තමයි 23 дня назад

      Ouva haduve 1990 ගනන් වල😂අර f35 ට ගහන්ඩ හයවෙනි පරම්පරාවෙ යානා ලූ ඕනෙ චීනෙට😂ඊයා😂xx manta කියල තියෙනව 2025 දි එන්නෙ බලපන්😂

  • @TECH-tc2le
    @TECH-tc2le Месяц назад +7

    ආන්න f16 යානයක් රුසියාව බිම දාලා තවත් ගේම් චේන්ඡර් එකක අවසානය

  • @Badsada_Edit
    @Badsada_Edit Месяц назад +35

    ගැම්මක් එයි 🌚❤️ ඇමරිකාවට අරින්න පුලුවන්නම් එච්චරයි 🌚

    • @john.f.Kenned
      @john.f.Kenned Месяц назад +3

      Ehema arinna denne ipaduna rata ta toge sathuta nathiwewa chinayata wenneth Venezuela libiya walata wechcha de

    • @john.f.Kenned
      @john.f.Kenned Месяц назад +1

      America hadanna kalin uba hadiyan osama bin Laden, Muhammad gadafi ta wechcha de wewi chinaya tath ubatath

    • @john.f.Kenned
      @john.f.Kenned Месяц назад +1

      Oya loketa shapayak chinaya

    • @john.f.Kenned
      @john.f.Kenned Месяц назад

      You tube balanna epa uba America wata arinna kiya kiya modayo America naththam alla ge lamai wela api

    • @john.f.Kenned
      @john.f.Kenned Месяц назад

      Oya chinaya kiyanne communist gu godak

  • @forvictoryrussia
    @forvictoryrussia Месяц назад +24

    Zaporozhye අහසෙදි F-16 ක් බිම දාලා, Zaporozhye ආණ්ඩුකාරවරයා සිද්ධිය තහවුරු කරා.

    • @panoramablue9191
      @panoramablue9191 Месяц назад +1

      උබෙ මාමාද

    • @forvictoryrussia
      @forvictoryrussia Месяц назад +5

      @@panoramablue9191 නැහැ උඹේ තාත්තා, වරෙන් බයිඩන් එක්ක කොල්ලු ගහන්න උඹ.

    • @panoramablue9191
      @panoramablue9191 Месяц назад

      @@forvictoryrussia බලු පුට්ටුෙවන්ද උබ හමිබ වුෙන් ? හැ

    • @thepullahirubc5347
      @thepullahirubc5347 Месяц назад +5

      ​අම්මෝ 😂😂😂? ඔහොම බනින්න එපා බං කොල්ලන්ට 😂😂😂?​@@forvictoryrussia

    • @JosefStarling-t2d
      @JosefStarling-t2d Месяц назад +1

      ආන්ඩුකාරයත් වැටිලද😂

  • @AchalaSachintha-r5w
    @AchalaSachintha-r5w Месяц назад +12

    මිග් 41 එක ගැන විස්තරයක් දෙන්න පුලුවන් ද . ඒකත් 6 ජෙනරේශන් එකක් නේද ..

  • @SamPR84
    @SamPR84 Месяц назад +3

    Amu moda godayonta nm owa magic wage thiyewi.....china badugena api hodata dannawa.....❤🇺🇸🇺🇸

  • @wmapbw8444
    @wmapbw8444 Месяц назад +4

    ඇමරිකාවට හා යුරෝපයට අභියෝග කරන්න හැකියාව තියෙන තවත් රටක් චිනය කියල කියන්නෙ. ලෝක බලතුලනයට චිනය ශක්තිමත් විම හොදයි. එවගේම ඇමරිකා මහද්විපයේ ත් බ්‍රසිලය , ආරජෙන්ටිනාව වැනි රටවල් හක්තිමත් වෙනවා නම් වටිනවා.

  • @ireshpramuditha3715
    @ireshpramuditha3715 Месяц назад +6

    එක දෙයක් පැහැදිලියි. ඔයාල හැමෝම කියන විදියට තව පොඩි කාලෙකින් ඇමරිකාව ආක්‍රමණය කරල රුසියාව චීනය වගේ රටකින් පාලනය කරයි. ඇමරිකාවට වඩා නවීන ආයුධ දැං චීනයට රුසියාවට තියනව. ඒ නිසා ඇමරිකාව දැං බයේ ඉන්නෙ. මේ දේවල් තේරුම් කරන ඔබලාට ගොඩාක් පිං. 🎉🎉🎉🎉

  • @kalpamadushantha5587
    @kalpamadushantha5587 Месяц назад +3

    මොකක් හරින් ගෙම්බෙක් වගේ හැඩේකට හැදුවාම ඒක 6 th generation වෙනවද😂😂😂

  • @ramithrathnayaka8551
    @ramithrathnayaka8551 Месяц назад +5

    ඔව් චීනය ඉස්ස්‍රහට එනවා ඒක හරි මට තියන ප්‍රශ්නේ ඔයා කියපු ඔක්කොම රුසියාව චීනෙට දැනටමත් තියනවා😮 6 th gen කියන්නේ ඕවට නෙමෙයි ඒව 5th මේකෙ Resource ? දෙන්න

  • @rushand8003
    @rushand8003 Месяц назад +12

    China💪

  • @chamithathukorala1985
    @chamithathukorala1985 Месяц назад +3

    තව අව්‍.රුදු දහයක් විතර යයි, වැඩ ඉවර කරන්න

    • @chamithathukorala1985
      @chamithathukorala1985 Месяц назад +1

      F22, F35 අවෘරුදු පහලවක් විතර ඩිවලොප් කරා පලවෙනි ගමනෙන් පස්සේ

  • @Chethi99
    @Chethi99 Месяц назад +4

  • @ravindinawanjana6293
    @ravindinawanjana6293 Месяц назад +3

    China👌✊✊❤❤❤👑

  • @fonsekadinesh8870
    @fonsekadinesh8870 Месяц назад

    එල 👍

  • @Aruna91665
    @Aruna91665 Месяц назад

    ❤❤❤❤❤

  • @shashikamadushan
    @shashikamadushan Месяц назад +4

    යකො ඔවා තියෙන්නෙ පස්වන පරම්පරාවට යකො නමට කියන්න පුලුවන් රුසියන් ලබ්බවල් වගෙ තමා 😂😂😂😂😂😂

    • @shalitharukmal8268
      @shalitharukmal8268 Месяц назад +5

      හැබැයි ඇමරිකාව මේවා එකක් හොයාගෙන තිබ්බ මීට වැඩියේ වර්ණ කරලා කතා කරයි නේ 😂😂

    • @shashikamaduhansa1848
      @shashikamaduhansa1848 Месяц назад

      නම වෙනස් කරගනිම් යකෝ 🤦

    • @shalitharukmal8268
      @shalitharukmal8268 Месяц назад

      @@shashikamaduhansa1848 😅

  • @PahanArunda
    @PahanArunda Месяц назад +10

    f35 , f22 , f15 , f16 කියන ජෙට් වල ඔය කියන ගොඩක් දේවල් දැනටම පාවිච්චි වෙනව. 6th gen කියල label නොකරපු එක විතරයි. internal weapon bay එකක් f114 , f35 , f22 වල තියෙනව. Ai වලින් ටාගට් ගන්න system f35 , f22 වල තියෙනව. සම්පූර්ණයෙන් ai pilot කෙනෙක් පදින f16 අත් හදා බලල තියෙනව. වැඩිම altitude එකකට යන්න පුලුවන් f15 එකට චන්ද්‍රිකා උනත් intercept කරල තියෙනව ඒකෙන්.ඔය කිව්ව ඔක්කොම වගේ අලුත් දේවල් නෙවෙයි ඔය ගැන උනන්දුවෙන් ඉන්න කෙනෙක්ට. චීනෙ fighter ජෙට් ලෝකෙ අනිත් රටවල් වැඩිය සල්ලි දීල ගන්නෙ නැති කේස් එකක් නම් තියෙනව

  • @chamithathukorala1985
    @chamithathukorala1985 Месяц назад +3

    හයවෙනි පරම්පරාව කියන්නේ පයිලට් කෙනෙක් ප්ලේන් එකේ නැතුව පයිලට් බේස් එකක ඉදන් ප්ලේන් එක එලෝනවා කියලා
    පස්වෙනි පරම්පරාව ස්ටෙල්ත්
    හතරවෙනි පරම්පරාව සුපර් සොනික්

    • @PahanArunda
      @PahanArunda Месяц назад

      6th gen කියන්නෙ ඩ්‍රෝන් නෙවෙයි 😂

    • @Hp_Boss
      @Hp_Boss Месяц назад

      ​@@PahanArundaඒ උබ දන්න තරමනෙ..😹💔 Russian pak da එකත් පයිලට් කෙනෙක් නැතිව යන bomer එකක්.....

    • @PahanArunda
      @PahanArunda Месяц назад

      @@Hp_Boss Pak da කියන්නෙ තාම development stage එකේ තියෙන එකක්. ඕක අලුත් තාක්ෂණයක් නෙවෙයි . ඇමරිකාව X 62 Vista project එකේදි f16 auto pilot control කරන්නෙ 1992 දි. බලන් කඩතුරා හැර දෑසේ 😂👍

  • @youtuber-w3v
    @youtuber-w3v Месяц назад +2

    මෙක මහින්ද මහත්තයා ගෙ ආරක්ෂාවට ලබාදිය යුතුයි

  • @Sheran12
    @Sheran12 Месяц назад +1

    මම පොඩ්ඩක් ඒක ගැන එහෙ මෙහෙ යන තොරතුරු බැලුව , F-22 RP එකට තර්ජනය කරන්න තරම් හැකියාවක් නෑ නේද

  • @dinuperera-rl1tc
    @dinuperera-rl1tc Месяц назад

    current Sri Lankan administration must definitely continue to improve out economic and financial and defense relationships with our true honest friendly countries like the Russian federation and the people's republic of China cos from these 2 super power countries we can get lots of economic and financial and security assurances secondly we must also improve our relationship with the incoming American new Trump's Trump's Republican administration too thirdly we must improve our relationship with any Indian administration but without allowing the Indians to dictate their own political and economic and financial terms and hidden agendas on the Sri Lankan territory

  • @shalitharukmal8268
    @shalitharukmal8268 Месяц назад +2

    ඔය මොනාද අපේ රාවණ රජු දඬු මොනර හොයාගෙන උඩින් ගියේ මීට අවුරුදු පන් දාහකට කලින්😁😁😁😁😁😁😁😁😅😅😅😅😅🙏🙏🙏🙏🙏🙏🙏🙏😅😅

  • @thepullahirubc5347
    @thepullahirubc5347 Месяц назад +3

    ඕක white emperor jet එක නෙමෙයි නේද?🤔

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv Месяц назад +1

    Ameriaawa winaasa wewa

  • @SUPERMAX-g8q
    @SUPERMAX-g8q Месяц назад +1

    අයියේ ඇයි ලිබියාව දැන් පාලනයන් දෙකක් යටතේ පාලනය වෙන්නේ තනි ඒ පාලන දෙකේ වෙනස 🇱🇾❤

  • @PresannaPresanna-c4b
    @PresannaPresanna-c4b Месяц назад +1

    ඉරානයේ f313 ජෙට් ගැනත් කියන්ට

  • @srilankahotsun2529
    @srilankahotsun2529 Месяц назад +1

    අලුත් යුද අවි ගැන හොද video කරන්න

  • @PraveenZV
    @PraveenZV Месяц назад +2

    චාමර තව මොකක් හරි එකක් 6th gen flight එකක් test කරල කියන්නේ ඇත්තද??

    • @forvictoryrussia
      @forvictoryrussia Месяц назад +4

      F-16 ක් බිම දාලා අන්න 🤣🤣😂😂

    • @PraveenZV
      @PraveenZV Месяц назад +2

      @@forvictoryrussia siewta
      මොකේද තිබ්බේ

    • @forvictoryrussia
      @forvictoryrussia Месяц назад +3

      @PraveenZV zaporozhye ආණ්ඩුකාරවරයා තහවුරු කරා සීන් එක.

    • @PraveenZV
      @PraveenZV Месяц назад +1

      @@forvictoryrussia මමත් දැක්කා.
      හොද වැඩේ ඕකුන්ට 🤣🤣

  • @oshandachathuranga8829
    @oshandachathuranga8829 Месяц назад +1

    චීනෙ හමුදාව දූශිතයි කියල ආරංචි උන් නැඩ්ඩ ඉහළ හමුදා නිලධාරියො සල්ලි ගහන්න මිසයිල වලට වතුර පිරෙව්වනෙ 🤣

  • @naveenchathuranga6324
    @naveenchathuranga6324 Месяц назад +1

    AVIC thamai belliatte idala highway eka haduwe

  • @emanside3519
    @emanside3519 Месяц назад +1

    chengdu ekk lankawe thiyanaw neda🤔

  • @nisalnimsara5236
    @nisalnimsara5236 Месяц назад +1

    දැන් ඇමරිකන් බයියො කියයි චීනා ඇමරිකන් movies වලින් ​කොපි කරලා කියලා

  • @sewmana
    @sewmana Месяц назад +1

    අමෙරිකාවත් ngad , sr72 develop කරනව 🇺🇸❤

  • @SWM-h1j
    @SWM-h1j Месяц назад +1

    ❤❤❤👍🫡

  • @SamanKumara-t4r
    @SamanKumara-t4r Месяц назад

    Kathawane epa wenne

  • @TakeooGaming
    @TakeooGaming Месяц назад +1

    Lankawe j7 jendugu neda

  • @GayashanBandara-lw5ov
    @GayashanBandara-lw5ov 21 день назад +1

    ruclips.net/video/nHxJAIevPt4/видео.htmlsi=Cqiq3wanWtz6vOkz

  • @dineshnalakakadadora3471
    @dineshnalakakadadora3471 Месяц назад +1

    රුසියාවේ චීනයේ පච ටික මුගෙන් අහගන්න පුළුවන් 🤣🤣🤣🤣🤣🤣
    තාම චීනය පස්වන පරම්පරාවේ යානයක් හදලා නෑ ..
    හයවෙනි පරම්පරාවේ එකක් හදන්න යනවලු 🤣🤣🤣🤣🤣

  • @ramithrathnayaka8551
    @ramithrathnayaka8551 Месяц назад +2

    ඔයා කියපු ඔක්කොම 5th gen එකේ තියනවා. F35 JET වල තියන හෙල්මට් එක ගැන හොයල බලන්න.

  • @mordentecstyle.vision112
    @mordentecstyle.vision112 Месяц назад +1

    කලින් ඇමරිකාව හැදුවා නේ දැන් ඇමරීකාවේ හමුදාවට භාර දීලත් ඉවරයි නේ😊

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  Месяц назад +8

      @@mordentecstyle.vision112 ඇත්තද? ටෙස්ට් ෆ්ලයිට් එහෙම ගියා නම් වීඩියෝ එකක ලින්ක් එකක් දාන්නකො

    • @AkashPerera-xj7bx
      @AkashPerera-xj7bx Месяц назад +3

      😂

    • @praharshakumarajayapathma8900
      @praharshakumarajayapathma8900 Месяц назад +3

      Api danne nane😂😂

    • @PahanArunda
      @PahanArunda Месяц назад +2

      ඒ fight jet එකක් නෙවෙයි bro ඔය කියන්නෙ b21 raider එක ගැන. ඒක bomber එකක්. මේව fighter jet. හැබැයි මේ කියන prototype එකට වඩා හොද technology එකක් 1970 ගනන් වල හදපු f15 වලත් තියෙනව 😅

    • @danuka0
      @danuka0 Месяц назад +3

      ​@@PahanArundaHaa😂

  • @SLplan
    @SLplan Месяц назад

    Lankawen j17c gnnw kyl seen ekk kyl tibb neda

  • @darkStar.000
    @darkStar.000 Месяц назад +1

    usa oka unge copiyak hari oka stealth na kiyala aniwa kiyanwa oka kiwe nath mn kana kapaganawa 😂😂😂

    • @PahanArunda
      @PahanArunda Месяц назад

      කන් දෙකම කපා ගනිං 😂

    • @darkStar.000
      @darkStar.000 Месяц назад

      @@PahanArunda kawuda ane me pagara nata😂

    • @PahanArunda
      @PahanArunda Месяц назад

      @@darkStar.000 ubetta , ammgen ahpn 😂

  • @ramithrathnayaka8551
    @ramithrathnayaka8551 Месяц назад +2

    6 වෙනි පරම්පරාව කියන්න නිර්නායක මොනාද? Space එක 100km සමහර රටවල් 80km එච්චර වේගයක් ගන්න අමාරුයි Jet එකකට ඒකයි Space craft වලට රොකර්ට් Booster තියෙන්නේ.

    • @thepullahirubc5347
      @thepullahirubc5347 Месяц назад +1

      Mig29 එකක් ඇමරිකානු නිර්නායක වලට අනුව අභ්‍යවකාශ මට්ටමට ලගාඋනා. ඒ අනුව බලනකොට ඕකට පුලුවන් ඇති. එකම දවසෙ jets 2 ක prototypes test කලා කියල කියනව. එකක engine 3 ක් තියෙන කතාවක් කියනව. Engine 3 ක් තිබුනොත් ඔය වේගය ගන්න එක අමාරු වෙන්නෙ නැති වෙයි.

  • @Facts30100
    @Facts30100 Месяц назад +1

    හැමනිකාව මුකුත් කියලා නැත්ද ඕ ගැන

    • @saduminasadumina8076
      @saduminasadumina8076 Месяц назад

      😂😂

    • @ghost-00074
      @ghost-00074 Месяц назад +2

      pitasakwalin waradila dipu ekk kiyalalu kiyanne

    • @Facts30100
      @Facts30100 Месяц назад +4

      @@ghost-00074 හැමෙනිකාවට දැන් කියන්න වෙන්නේ චීනේ පිටසක්වලින් කොපි කරනවා කියලා තමා

    • @oshandachathuranga8829
      @oshandachathuranga8829 Месяц назад

      මිසයිල වලට වතුර පුරවපු එක ගැන කියල තිබ්බ 🤣

  • @dddlll1614
    @dddlll1614 Месяц назад

    ගෙම්බෙක් වගේ හැදුවම six generation 😂

  • @JosefStarling-t2d
    @JosefStarling-t2d Месяц назад

    උබේ අම්මගෙ රෙද්ද ඉස්සුවානං චීන්නු දුවනවා ගදට🤣🤣🤣🤣

  • @DammikaDon-x1z
    @DammikaDon-x1z Месяц назад

    පණ. ඇතුව. කතා. කරපන්කෝ. ගොත. ගහාන්නේ. නැතුව

  • @sujeewasilva7652
    @sujeewasilva7652 Месяц назад +1

    🇮🇱🇺🇸🇪🇺🇲🇸🇰🇷🇺🇦💐❤️❤️❤️❤️👍💪💪💪💪👏👏👏