Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
වාදන ශිල්පීන් රටේ පිනට පහල වුන මිනිස්සු..❤❤❤
Ekenma
මා ඇත භවේදී මතකද හමුවුවා.❤❤❤❤
1969 දී තිරගත වූ, ලක්ෂ්මී කාන්ත් - ප්‍යාරෙ ලාල් සංගීතවත් කල, "මෙර දෝස්ත්" නම් හින්දි චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගැයූ 'ඒ දෝස්ත් කිසී රෝස්(z)' ගීතයේ තනුව, මෙම ගීතය නිර්මාණය සඳහා යොදාගෙන ඇත.මීට අමතරව තවත් සිංහල ගීත රැසක් නිර්මාණය සඳහා ලක්ෂ්මී කාන්ත් - ප්‍යාරෙ ලාල් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත තනු ආශ්‍රය විය.දිලි දිලි පායන තරු මාලේ, අහා අහා ආදරණීය සිනාවේ, රෑයාමේ රැව් දී, මා පාවී යයි, ආලෝකේ බිහිවී, හොඳ හොඳ ලමයින් අපි වාගේ, ජීවනයේ මී වනයේ, සරිගමප, සඳ රාණී තනිවී, මීදුම් ගලා කන්දේ, ජීවනයේ මල් පිපුනා, කලක් තිස්සේ, අහා හැඩයි, තේ කෙල්ලේ තේ කෙල්ලේ, ජීවන ජෝති සදාල ලොවේ, ඉන් කීපයකි. ලක්ෂ්මී කාන්ත් සහ ප්‍යාරෙ ලාල්, චිත්‍රපට සංගීත ක්ෂේත්රයට ඒමට පෙර, සංගීත කණ්ඩායම් වල, ලක්ෂ්මී කාන්ත් මැන්ඩලින් වාදකයෙකු ලෙසත්, ප්‍යාරෙ ලාල් වයලින් වාදකයෙකු ලෙසත් කටයුතු කර ඇත.
Thankuuuu mee informations walata ❤
Me wisthare denagatte ada. Ela! 😊👊
2023/07/15 වැඩසටහන ත් බැලුවා හරිම ලස්සනයි හරිම වැදගත් ගෙඩාක් පිං, ආදරෙයි හදචතින්ම.,ගිත වගේම ඒ සංවාදය සුන්දරයි අර්ථවත්.නිවේදකතුමා,සිදත් මහත්මා,වාදකමඩුල්ල,👍නමුත් අපට සිහිනයකි රැ අමතක වන්නෙත් නැහැ ස්තුතියි !!!
ඉතාම මිහිරි ගිතයක් .ගත සිත දැහැන් ගතවන .ඉෂාක් අයියට හා වාදක මණ්ඩලය ට බොහෝ පින් ...
ඇත්තටම මෙි තමයි අපේ රටෙි අනන්‍යතාවය..ඒ තරමි විශිෂ්ඨයි නිර්මාණයක්
මා ඈත භවේ දී මතකද හමු වූවාමා ඈත භවේ දී මතකද හමු වූවාඒ කා..ලය ආයේ ඔබ හට සිහි වේවාමා ඈත භවේ දී මතකද හමු වූවාමා ඈත භවේ දී මතකද හමු වූවාමා ඈත භවේ දී මතකද හමු වූවාඒ කා..ලය ආයේ ඔබ හට සිහි වේවාමා ඈත භවේ දී මතකද හමු වූවාසෙවණේ දිගා වීල සිටී රෑ කාලේසෙවණේ දිගා වීල සිටී රෑ කාලේසෝකෙන් ඉකිලෑවෝ මා හද සන්තානේඒ සිහි..ලස දැන් කෝ කොහෙදෝ පා වූවාමා ඈත භවේ දී මතකද හමු වූවා...මා ඈත භවේ දී මතකද හමු වූවාඒ කා..ලය ආයේ ඔබ හට සිහි වේවාමා ඈත භවේ දී මතකද හමු වූවාසිහිවෙනවා ප්‍රියේ දෑසෙ මැවූ ආලෝකේසිහිවෙනවා ප්‍රියේ දෑසෙ මැවූ ආලෝකේඉන් මා.. හද ආලෝක වුණා රෑ යාමේඒ සිහි..න විමානේ සැනසුම තේරේවාමා ඈත භවේ දී මතකද හමු වූවා...ඒ කා..ලය ආයේ ඔබ හට සිහි වේවාමා ඈත භවේ දී මතකද හමු වූවාමා ඈත භවේ දී මතකද හමු වූවා…
❤❤❤❤
Thank you 🙏
බෟද්ධ අපි වෙිනුවෙින් බුදු ගුන ගායනා කරන ..අපේ අති උතුම් ගායන ශිල්පි ..බෙිග් මහත්මයා නිසා ලස්සන නිර්මාණ වලින් බෞද්ධ උස්සව ලස්සන කරන්න පුළුවන් ඔබතුමාට ගොඩාක් පිං..ස්තුතියි 🙏🙏🙏🌹🌹🌹💗💗💗🌹🌹🌹 නිදුක් නීරොගි සමිපත් වෙිවා දීර්ඝායුෂ වෙිවා බුදු සරණයි
අතිව්ශිශ්ටයි සියල්ලෝම
ලස්සනයි ඉස්සර සිංදු ❤❤❤❤❤ ඇත්ත ආ 😍🥰🥰 ලස්සනයි කියන්න වචන නැ
624K congratulations Roo tunes 💜🍺🎶
රටේ පිනට පහලවූ සම්පතක්❤❤❤❤
Aba 2024 2 14😢😢😢
මන් 100 පාරකට වැඩිය ඇහුවා..🥺🙏 Old is Gold..🥺☝💪👊☺️❤️❤️❤️❤️❤️
This is the best music rendered for this song
.තාත්තට වගෙම පුතාටත් මේ රටේ මිනිස්සු තියෙන්නෙ පුදුම ආදරයක් .ඔවුන් හරීම නිහතමානි.යි.ඒ පැරනි ගී වල අපි තවමත් ජීවත්වෙනවා.
රටේ මිනසුන්ගේ වාසනාවට පහලඋනු ගායකයෙක්.පුදුම ලස්සනක් තියෙන්නෙ.❤❤❤
ඒ කටහඩ,ප්රාසාන්ගිකත් වය සුපිරි අයtop
ආසම සිංදුවක්....
විශිෂ්ඨයි ❤❤❤ 👏👏👏👏 music..😮 👏👏👏👏👏
Superp❤❤❤❤
ඒ සංගීතය❤
ජීවත් වෙලා ඉන්න කාලේ නිසි ගෞරවයක් ලැබිය යුතු චරිත ❤
නියමෙට දෙනවා.. සුපිරී ❤❤
Music is very perfect,My favorite song
Mama asama gayakaya
වෙලාවක් ලැබුන ගමන්අහන සින්දු සෙට් එකක්අද 2024/04/16
Wow Excellent. I love it sooo much ❤❤❤❤❤❤
සුපිරි❤❤❤
My favourite song ❤❤❤❤
ඒ..කා..ලය අයේ.....ඔබ හට සිහිවේවා...🌹
සුමිහිරි සුබාවිත ගි කිසිදා අමතක නොවෙිවි
good song hithatama weduna
ඒ කාලය ආයේ ඔබහට සිහිවෙවා
Ohhhh lovely
❤❤❤❤❤❤.suparr
Puduma lassanak me geethaye thiyenneMethuma samaga mama geethayak gayala thiyanawaHarima baggyak eka mataDeergausha labewa methumata
මා ඈත භවේ දී.. මතකද හමුවුවා..මා ඈත භවේ දී.. මතකද හමුවුවා..ඒ කාලයේ ආයේ ඔබ හට සිහිවේවාමා ඈත භවේ දී.. මතකද හමුවුවාසෙවණේ.. දිගා වීලා සිටී රෑ කාලේ..සෙවණේ.. දිගා වීලා සිටී රෑ කාලේ..සෝකෙන් ඉකිලෑවෝ.. මා හද සන්තානේඒ සිහිලස දැන් කෝ.. කොහෙදෝ පා වූවාමා ඈත භවේ දී.. මතකද හමුවුවා..මා ඈත භවේ දී.. මතකද හමුවුවා..සිහිවෙනවා.. ප්‍රියේ දෑසෙ මැවූ ආලෝකේ...සිහිවෙනවා.. ප්‍රියේ දෑසෙ මැවූ ආලෝකේ...ඉන් මා හද ආලෝක වුණා රෑ යාමේඒ සිහින විමානේ.. සැනසුම තේරේවාමා ඈත භවේ දී.. මතකද හමුවුවා..මා ඈත භවේ දී.. මතකද හමුවුවා..❤
ලස්සනයි ❤❤
Adarei adarei
2024.12.02 At තනියම In රුමේනියා
Anee Harima Lassanayi Dehanakata Samaweduna Wagee Kochchara Ahuwath Epaa Wenne Na DERGAAUSA Lebewaa
Supiriii
Godak lassani Dergus labewaa isak beg obathumata❤
Voice 🥺
සෑබෑම ගායකයෙක් 😊😊😊😊😊😊
අති විශිෂ්ඨ වූ සංගීතය
Patta.
Wow voice ekh 😍❤
😍 my favorite song ❤️👌
🥰🙏
ජේෂ්ඨයෙක් ❤️🙏
❤ lassanay ❤
🙏🙏🙏🙏
👌👌👌👋👋
❤❤❤❤❤❤🎉
Theruvan saranai
❤️❤️❤️❤️
Wow
👌👌👌👌👌👌👌👌🎵🎵🎵
Adiyak gahala inne ea unath ආදරෙයි haamadama
❤ben
Beg master ❤🙏
👍
බෙග් මාස්ටර් වගේම ඉෂාක්බෙග් ඔබතුමාත් අපට වාසනාවන්!!!
❤😂
මිනිස් සමාජය ටම. සිතිය යූතු සීංදු
2024-5-12 ❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂
2024 .05.17
Any body know sidath somasunra's tel no.pls pls
Kumudu nikinimartinas
පුදුම මිහිරි ගිත
ඒ ගැන කියල වැඩක් නෑ
❤❤❤❤❤❤❤❤
❤
❤❤❤
❤❤
වාදන ශිල්පීන් රටේ පිනට පහල වුන මිනිස්සු..❤❤❤
Ekenma
මා ඇත භවේදී මතකද හමුවුවා.❤❤❤❤
1969 දී තිරගත වූ, ලක්ෂ්මී කාන්ත් - ප්‍යාරෙ ලාල් සංගීතවත් කල, "මෙර දෝස්ත්" නම් හින්දි චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගැයූ 'ඒ දෝස්ත් කිසී රෝස්(z)' ගීතයේ තනුව, මෙම ගීතය නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
මීට අමතරව තවත් සිංහල ගීත රැසක් නිර්මාණය සඳහා ලක්ෂ්මී කාන්ත් - ප්‍යාරෙ ලාල් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත තනු ආශ්‍රය විය.
දිලි දිලි පායන තරු මාලේ, අහා අහා ආදරණීය සිනාවේ, රෑයාමේ රැව් දී, මා පාවී යයි, ආලෝකේ බිහිවී, හොඳ හොඳ ලමයින් අපි වාගේ, ජීවනයේ මී වනයේ, සරිගමප, සඳ රාණී තනිවී, මීදුම් ගලා කන්දේ, ජීවනයේ මල් පිපුනා, කලක් තිස්සේ, අහා හැඩයි, තේ කෙල්ලේ තේ කෙල්ලේ, ජීවන ජෝති සදාල ලොවේ, ඉන් කීපයකි.
ලක්ෂ්මී කාන්ත් සහ ප්‍යාරෙ ලාල්, චිත්‍රපට සංගීත ක්ෂේත්රයට ඒමට පෙර, සංගීත කණ්ඩායම් වල, ලක්ෂ්මී කාන්ත් මැන්ඩලින් වාදකයෙකු ලෙසත්, ප්‍යාරෙ ලාල් වයලින් වාදකයෙකු ලෙසත් කටයුතු කර ඇත.
Thankuuuu mee informations walata ❤
Me wisthare denagatte ada. Ela! 😊👊
2023/07/15 වැඩසටහන ත් බැලුවා හරිම ලස්සනයි හරිම වැදගත් ගෙඩාක් පිං, ආදරෙයි හදචතින්ම.,ගිත වගේම ඒ සංවාදය සුන්දරයි අර්ථවත්.නිවේදකතුමා,සිදත් මහත්මා,වාදකමඩුල්ල,👍නමුත් අපට සිහිනයකි රැ අමතක වන්නෙත් නැහැ ස්තුතියි !!!
ඉතාම මිහිරි ගිතයක් .ගත සිත දැහැන් ගතවන .ඉෂාක් අයියට හා වාදක මණ්ඩලය ට බොහෝ පින් ...
ඇත්තටම මෙි තමයි අපේ රටෙි අනන්‍යතාවය..ඒ තරමි විශිෂ්ඨයි නිර්මාණයක්
මා ඈත භවේ දී මතකද හමු වූවා
මා ඈත භවේ දී මතකද හමු වූවා
ඒ කා..ලය ආයේ ඔබ හට සිහි වේවා
මා ඈත භවේ දී මතකද හමු වූවා
මා ඈත භවේ දී මතකද හමු වූවා
මා ඈත භවේ දී මතකද හමු වූවා
ඒ කා..ලය ආයේ ඔබ හට සිහි වේවා
මා ඈත භවේ දී මතකද හමු වූවා
සෙවණේ දිගා වීල සිටී රෑ කාලේ
සෙවණේ දිගා වීල සිටී රෑ කාලේ
සෝකෙන් ඉකිලෑවෝ මා හද සන්තානේ
ඒ සිහි..ලස දැන් කෝ කොහෙදෝ පා වූවා
මා ඈත භවේ දී මතකද හමු වූවා...
මා ඈත භවේ දී මතකද හමු වූවා
ඒ කා..ලය ආයේ ඔබ හට සිහි වේවා
මා ඈත භවේ දී මතකද හමු වූවා
සිහිවෙනවා ප්‍රියේ දෑසෙ මැවූ ආලෝකේ
සිහිවෙනවා ප්‍රියේ දෑසෙ මැවූ ආලෝකේ
ඉන් මා.. හද ආලෝක වුණා රෑ යාමේ
ඒ සිහි..න විමානේ සැනසුම තේරේවා
මා ඈත භවේ දී මතකද හමු වූවා...
ඒ කා..ලය ආයේ ඔබ හට සිහි වේවා
මා ඈත භවේ දී මතකද හමු වූවා
මා ඈත භවේ දී මතකද හමු වූවා…
❤❤❤❤
Thank you 🙏
බෟද්ධ අපි වෙිනුවෙින් බුදු ගුන ගායනා කරන ..අපේ අති උතුම් ගායන ශිල්පි ..බෙිග් මහත්මයා නිසා ලස්සන නිර්මාණ වලින් බෞද්ධ උස්සව ලස්සන කරන්න පුළුවන් ඔබතුමාට ගොඩාක් පිං..ස්තුතියි 🙏🙏🙏🌹🌹🌹💗💗💗🌹🌹🌹 නිදුක් නීරොගි සමිපත් වෙිවා දීර්ඝායුෂ වෙිවා බුදු සරණයි
අතිව්ශිශ්ටයි සියල්ලෝම
ලස්සනයි ඉස්සර සිංදු ❤❤❤❤❤ ඇත්ත ආ 😍🥰🥰 ලස්සනයි කියන්න වචන නැ
624K congratulations Roo tunes 💜🍺🎶
රටේ පිනට පහලවූ සම්පතක්❤❤❤❤
Aba 2024 2 14😢😢😢
මන් 100 පාරකට වැඩිය ඇහුවා..🥺🙏 Old is Gold..🥺☝💪👊☺️❤️❤️❤️❤️❤️
❤❤❤❤
This is the best music rendered for this song
.තාත්තට වගෙම පුතාටත් මේ රටේ මිනිස්සු තියෙන්නෙ පුදුම ආදරයක් .ඔවුන් හරීම නිහතමානි.යි.ඒ පැරනි ගී වල අපි තවමත් ජීවත්වෙනවා.
රටේ මිනසුන්ගේ වාසනාවට පහලඋනු ගායකයෙක්.
පුදුම ලස්සනක් තියෙන්නෙ.❤❤❤
ඒ කටහඩ,ප්රාසාන්ගිකත් වය සුපිරි අයtop
ආසම සිංදුවක්....
විශිෂ්ඨයි ❤❤❤ 👏👏👏👏 music..😮 👏👏👏👏👏
Superp❤❤❤❤
ඒ සංගීතය❤
ජීවත් වෙලා ඉන්න කාලේ නිසි ගෞරවයක් ලැබිය යුතු චරිත ❤
නියමෙට දෙනවා.. සුපිරී ❤❤
Music is very perfect,
My favorite song
Mama asama gayakaya
වෙලාවක් ලැබුන ගමන්
අහන සින්දු සෙට් එකක්
අද 2024/04/16
Wow Excellent. I love it sooo much ❤❤❤❤❤❤
සුපිරි❤❤❤
My favourite song ❤❤❤❤
ඒ..කා..ලය අයේ.....ඔබ හට සිහිවේවා...🌹
සුමිහිරි සුබාවිත ගි කිසිදා අමතක නොවෙිවි
good song hithatama weduna
ඒ කාලය ආයේ ඔබහට සිහිවෙවා
Ohhhh lovely
❤❤❤❤❤❤.suparr
Puduma lassanak me geethaye thiyenne
Methuma samaga mama geethayak gayala thiyanawa
Harima baggyak eka mata
Deergausha labewa methumata
මා ඈත භවේ දී.. මතකද හමුවුවා..
මා ඈත භවේ දී.. මතකද හමුවුවා..
ඒ කාලයේ ආයේ ඔබ හට සිහිවේවා
මා ඈත භවේ දී.. මතකද හමුවුවා
සෙවණේ.. දිගා වීලා සිටී රෑ කාලේ..
සෙවණේ.. දිගා වීලා සිටී රෑ කාලේ..
සෝකෙන් ඉකිලෑවෝ.. මා හද සන්තානේ
ඒ සිහිලස දැන් කෝ.. කොහෙදෝ පා වූවා
මා ඈත භවේ දී.. මතකද හමුවුවා..
මා ඈත භවේ දී.. මතකද හමුවුවා..
සිහිවෙනවා.. ප්‍රියේ දෑසෙ මැවූ ආලෝකේ...
සිහිවෙනවා.. ප්‍රියේ දෑසෙ මැවූ ආලෝකේ...
ඉන් මා හද ආලෝක වුණා රෑ යාමේ
ඒ සිහින විමානේ.. සැනසුම තේරේවා
මා ඈත භවේ දී.. මතකද හමුවුවා..
මා ඈත භවේ දී.. මතකද හමුවුවා..❤
ලස්සනයි ❤❤
Adarei adarei
2024.12.02 At තනියම In රුමේනියා
Anee Harima Lassanayi Dehanakata Samaweduna Wagee Kochchara Ahuwath Epaa Wenne Na DERGAAUSA Lebewaa
Supiriii
Godak lassani Dergus labewaa isak beg obathumata❤
Voice 🥺
සෑබෑම ගායකයෙක් 😊😊😊😊😊😊
අති විශිෂ්ඨ වූ සංගීතය
Patta.
Wow voice ekh 😍❤
😍 my favorite song ❤️👌
🥰🙏
ජේෂ්ඨයෙක් ❤️🙏
❤ lassanay ❤
🙏🙏🙏🙏
👌👌👌👋👋
❤❤❤❤❤❤🎉
Theruvan saranai
❤️❤️❤️❤️
Wow
👌👌👌👌👌👌👌👌🎵🎵🎵
Adiyak gahala inne ea unath ආදරෙයි haamadama
❤ben
Beg master ❤🙏
👍
බෙග් මාස්ටර් වගේම ඉෂාක්බෙග් ඔබතුමාත් අපට වාසනාවන්!!!
Wow
❤😂
මිනිස් සමාජය ටම. සිතිය යූතු සීංදු
2024-5-12 ❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂
2024 .05.17
Any body know sidath somasunra's tel no.pls pls
Kumudu nikinimartinas
පුදුම මිහිරි ගිත
ඒ ගැන කියල වැඩක් නෑ
❤❤❤❤
❤❤❤❤❤❤❤❤
❤
❤❤❤❤
❤
❤❤❤
❤❤
❤❤❤❤❤❤❤❤
❤❤❤
❤❤
❤
❤
❤❤❤
❤❤❤