Cosmic power බලවත් විශ්ව ශක්තිය කියන්නේ කුමක්ද? සත්‍යම විග්‍රහය

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 449

  • @shanikamadhushani1494
    @shanikamadhushani1494 4 года назад +31

    අද දිනයේත් අපව අධ්‍යාත්මයට යොමු කරන්නට ගත් උත්සාහය පිළිබද ස්තුති පූර්වක වෙමු ,ඔබතුමියගේ ශීු නාමය චිරාත් කාලයක් මේ විශ්වයේ බැබලෙන්න කියලා පාුර්ථනා කරනවා ,❤️❤️❤️❤️❤️

  • @musicaudiolaibrary8968
    @musicaudiolaibrary8968 4 года назад +8

    මාගේ අමාමෑණී සම්බුදු රජාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා කරමි! පූජා වේවා!!! දිවි ඇති තෙක් උන්වහන්සේ සරණ යමි!!! උන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගන්නට වෙහෙසෙමි.
    🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸🌹🌹🌹 ඒ පරම පූජනීය රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේට නමස්කාර කරමි. නමස්කාර වේවා!!! 🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸🌹🌹🌹 අපගේ සෞභාග්‍යා ගුරු මාතාවට බොහොමත්ම ස්තුතිවන්ත වේවා!! නමස්කාර වේවා!!! 🙏🙏🙏 🌼🌸🌹ඔබතුමියට ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවන් සුව සාක්ෂාත් කරන්නට පින් අත්වේවා!!! ලෝකවාසී සියලු සත්ත්වයෝ සුවපත් වේවා!!! නිවනින්ම සැනසෙත්වා!!! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!
    🙏☸️🌏🦋🌼

  • @nathalijulen3297
    @nathalijulen3297 2 года назад +3

    මුදලට අධ්‍යත්මිය වීඩියෝ දමමින් මිනිස්සු නොරවටන
    අවංකව මිනිස්සුන් ගේ යහපත වෙනුවෙන් දහම කියාදෙන ඔබතුමියට ගොඩාක් පින්. 🌞 සුර්යා පායපු නැති දවසට මට ඇගට පණ නෑ නිදිමතයි. සුර්යා රජුනේ ඔබට ❤ ආදරෙයි ගරුකරනවා ස්තුතියි 🙏 ඔබතුමිය ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤

  • @nilanthapremadasa3445
    @nilanthapremadasa3445 4 года назад +30

    අැත්තමයි මැතිණියනි.රුවන්වැලි මහා සෑ රදුන් ලඟ දැනෙන සැහැල්ලුව වෙන කොතැනකවත් දැනෙන්නෙ නෑ.එය පැහැදිලි කලාට ඔබට පිං.

  • @renukagunathilake5547
    @renukagunathilake5547 Год назад +2

    අනේක වාරයක් පිං මෙවන් වදන් හරියට තෙරැන් කරදිම චැනල් පදුරැ ගානට සත්‍ය පවසන අවංක හොද හදවතක් අධ්‍යත්මික දර්ශනය තුලින් කෙනෙකු අවබෝධය කල දිම ස්තුතිය ඔබතුමියට විශ්ව ශත්තිය පැහැදිම ඉතාමත් නුවනින් කියලා දිම බෝහෝම පිං තෙරැවන් සරණයි ඔබ තුමියට

  • @Nuwan183
    @Nuwan183 2 года назад +3

    ඔබතුමිය මිනිසුන්ව ධර්ම මාර්ගයට යොමු කිරීමට මහීතලය මත පහළ වූ පෘථිවි දේවතාවියක්.. 🙏✨️ගුරුතුමියනි..ඔබතුමියට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා..🙏🙏🙏

  • @shya1111ff
    @shya1111ff 3 года назад +5

    🙏🏻 බොහෝ පින්සිදු වේවා ඔබතුමියට 🌹

  • @indrajithkamalwickramarath6624
    @indrajithkamalwickramarath6624 4 года назад +23

    🌎 පඨවි....
    💧ආපෝ...
    🔥තේජෝ...
    💨 වායෝ...
    🌐ආකාසෝ... නම්වූ පංච මූලයන්ගේ සුසංයෝගයේ සංඛෙතය වන... 🌠⭐🌟 පස්කොන් තරුවේ ආලෝකයෙන් ආධ්‍යාත්මය එකලු කරත්වා..!
    🌞☁🌈🌱🌳🌸🍒🌠🌛
    විශ්ව ශක්තිය විසින් මෙහෙයවන විශ්වීය පාලන බල මණ්ඩලයේ ආඥාව පරිදි, සැබෑම විශ්වාධ්‍යාත්මයේ පනිවිඩය රැගෙන මිහිමඬලට ආ සෞභාග්‍යයේ දේවිය; ඔබට බොහෝ ම ස්තූතියි..! 💜💓💖

  • @akvimalarathna5079
    @akvimalarathna5079 2 года назад +3

    නමෝ බුද්ධාය 🙏🙏🙏 බොහො කුසල් වැඩේවා පින්වත් මගේ සොයුරිය ඔබට දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවය බොහො දුර නොවේවා 🙏🙏🙏

  • @sumalkajaan3087
    @sumalkajaan3087 4 года назад +14

    අක්කා...
    ඔයා ඉන්නෙ අැත රටකනෙ.. ඔයාව මේ විශ්ව මාතාව අනිවාරයෙන්ම අාරක්ෂා කරනවා.. ඔයාට තෙරුවන් සරණයි.. පරිස්සම් වෙන්න..

  • @shermilaw4782
    @shermilaw4782 4 года назад +7

    🙏🏻🙏🏻🙏🏻 බොහෝ පින්සිදු වේවා ඔබතුමියට 🌹💐

  • @anjanagunasekara5409
    @anjanagunasekara5409 3 года назад +3

    ඔබ තුමියට දීගාසිරි පතනවා 🙏🙏🙏

  • @swarnadealwis1231
    @swarnadealwis1231 2 года назад +2

    හරිම අවබෝධයක්.. තෙරුවන් සරණයි 🙏

  • @chamindalal4364
    @chamindalal4364 9 месяцев назад +1

    ජෙසු පිහිටයි දෙවියන්වහන්සේ හස්ත කරමාන්ටය තාම ව්ස්වය සහ ජිවය ..ආමෙන්

  • @gangasanjeewani7785
    @gangasanjeewani7785 Год назад +1

    💛💛💛💛💛💛සුබ උපන්දිනයක් වේවා මෑණියනි..ස්තූතියි විශ්ව ශක්තිය සෑම දෙයකටම.හරිම සතුටුයි.💜💜💜💜💜🧡 .තෙරුවන් සරණයි . දෙවි පිහිටයි.

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 Год назад +1

    තෙරුවන් සරණයි ඔබ තුමිය ta

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 года назад +1

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු

  • @chandimabandara2138
    @chandimabandara2138 Год назад +1

    ඔබතුමියට ගොඩාක් පින් 🙏 🌹 ❤ ස්තුතියි 🙏 සුර්ය දෙවියන් ට වන්දනාමාන කරමි ❤ 🙏 🌹 මිස් ඔබට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ රාවණා වංශික සියලුම මිනිසුන්ට විශ්ව ශක්තිය ලැබේවා 🙏 මටත් විශ්ව ශක්තිය ලැබෙනවා.

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 3 года назад +2

    තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි මැතිණියනි

  • @shashigirl5186
    @shashigirl5186 Год назад +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ස්තුතියි

  • @nilnadeefernando2747
    @nilnadeefernando2747 4 года назад +1

    Obathumiya ape බුදු දහම bera ගන්න අපූ suraduthikawak mage නමස්කාරya වේවා mage අත්දැකීම් තුළින් මම kiyanne me මොහොතේ ස්තුති obathumiyata

  • @always2533
    @always2533 3 года назад +2

    ඔබතුමියට බෙහෙවින්ම ස්තුතිය
    තෙරුවන් සරනයි පිංවත් ඔබට

  • @lassanadawasak3522
    @lassanadawasak3522 4 года назад +1

    මෙවන් වැඩසටහන් මගින් අපට දැණුමක් ලබා දෙනවට ඔබතුමියට ⁣ගොඩක් පින් දිනෙන් දින මෙවන් අලුත් වැඩසටහන් මගින් අපට දැනුම ලබාදෙන්න ඔබතුමියට ශක්තිය ලැබෙිවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    • @lassanadawasak3522
      @lassanadawasak3522 4 года назад

      මැඩම් චක්‍ර අවදි කිරිමේ මන්ත්‍රය සමවැදිල ඉන්න වේලාවෙදි හුස්ම නවතිනවා වගේ දැනෙන්නේ ඇයි එහෙම සිදුවීමක් වෙනවාද නැත්නම් මගේ මානසික ප්‍රශ්නයක් ද

  • @gaunwijerathne621
    @gaunwijerathne621 Год назад +1

    ❤🙏🙏🙏obathumiyata pathannau bhodhiyakin me sasara Nima karagannata mage Thathagatha Sri Sadharamayama pihita wewa!!!

  • @amadidias5452
    @amadidias5452 4 года назад +3

    ඔබ තුමියට බොහොම පින් මේ පැහැදිලි කිරීමට

  • @ඉෂාන්සූදු
    @ඉෂාන්සූදු 4 года назад +2

    ඔඛ තුම්යට ගොඩක් පිං හැම දෙයක්ම නිවැරදිව කියා දෙනවට තෙරුවන් සරණයි

  • @sathindi
    @sathindi 6 месяцев назад +1

    ඔබතුමියට බොහෝම ස්තුතියි ❤💜🌹✨

  • @priyankasujeewani953
    @priyankasujeewani953 3 года назад +1

    Obathumiyage me wadasatahana gana kiyanna wachana na tharam godaak isthuthi obathumiyata godaak pin.

  • @syedjaan3165
    @syedjaan3165 4 года назад +2

    ලබාදෙන
    දැනුමට .මිස්ට .බොහොම .පින් .තෙරැවන් .සරනයි .

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 4 года назад +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි මැතිණියනි

  • @upekshaprasadi7554
    @upekshaprasadi7554 4 года назад +6

    ඔබගේ ප්‍රඥාව ට නමස්කාර කරමි.🙏🙏🙏🙏මුණිවරිය, මා රැස් කරන සියළු ම පුන්‍ය ශක්තීන් ඔබට අනුමෝදන් කරමි. උත්තරීතර මෙහෙයක් කිරීමට මෙලොවට පැමිණ ඔබට අනේක වාරයක් ස්තූතිය!!💜️💜️💜️

  • @ravibenaragama6616
    @ravibenaragama6616 2 года назад +1

    God bless you madam .Budusarani .

  • @yourstyle8364
    @yourstyle8364 3 года назад +1

    මිස් ඔබගේ මේ දේශනාව අහලා හිත ගොඩක් සහැල්ලු උනා.කියන්න වචන නෑ.. ඔබට පින්...
    ඔබේ නම දැන් මට නිතරම හිතින් කියවෙනවා.ඔබගේ අශිර්වාදය මට ලැබෙනවා.. ඒකාන්තයි..

  • @gaminirathnayaka6138
    @gaminirathnayaka6138 4 года назад +1

    ගොඩාක් ඉස්තුතියි පැහැදිලි ව කියා දීම පිළිබඳ ව ..මිස් ඔබට තෙරුවන් සරනයි

  • @thushanisadareka9433
    @thushanisadareka9433 3 года назад +1

    ඉස්තුති ඔබට ගොඩක් ජේසුපිහිටයි

  • @anupamasenanayaka8407
    @anupamasenanayaka8407 Год назад +2

    🙏🙏🎉🎉🎉🎉💜💜💜💜💜ගොඩක් පිං 🙏🙏👍💜💜💜💜

  • @nadira8407
    @nadira8407 4 года назад +2

    බොහොම පින් මේ අවස්ථාවේ ඔබගේ දැනුවත් කිරීම වෙනුවෙන් 🙏

  • @pinnaduwa1
    @pinnaduwa1 Год назад +1

    ඔබ තුමියට බොහෝම ස්තුතියි 🙏

  • @rinukam7797
    @rinukam7797 4 года назад +1

    මා මගේ මෑණියනි යන්ට තෙරුවන් සරණයි මාව ගොඩක් පීඩාවන් මැදින් මගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේව මට මුණගැසීම මගේ ජීවිතය දැන් වෙනස් උනා මම සුර්ය ශක්තියට නමස්කාර කරමි උදේට හා හවසට ඔබට ජය වේවා ස්තුතියි

  • @sheronvimukthipereraoffici2530
    @sheronvimukthipereraoffici2530 10 месяцев назад +1

    ස්තූතියි ස්තූතියි ස්තූතියි🙏❤️✨️

  • @nisansalamalkanti5139
    @nisansalamalkanti5139 4 года назад +1

    God a k Wainavistharyak bohoma s thuthi hadawathinma oba thumiyata dirgau wewaviswa samiduge Asirwadaya semada semavitama lebewa

  • @kumarioman3084
    @kumarioman3084 10 месяцев назад

    ඇත්තමයි ඉතා වටිනා විඩීයෝ එකක් ගොඩාක් පින් ❤ 🙏🙏🌷

  • @khlpamaradasa5503
    @khlpamaradasa5503 2 года назад +1

    ස්තූතිවන්ත වේවා ඔබතුමියටත් විශ්වයටත්❤❤❤

  • @chamindaperera5725
    @chamindaperera5725 2 года назад +1

    God bless you obata kopamana sthuthi
    Mata Madi epamana
    Addyathmikade Mata
    Prathyakshawuna
    Thanks so much

  • @ashokadias6278
    @ashokadias6278 3 года назад +1

    බුදුසරනයි ඔබතුමියට අපව දැනුවත් කරාට..

  • @bisadamangalarathne9485
    @bisadamangalarathne9485 9 месяцев назад +1

    බොහොම ස්තුතියි ඔබ‍ට!!!

  • @crishanthikd7542
    @crishanthikd7542 4 года назад +1

    ඔබ තුමියට බොහොම ස්තූතියි
    තෙරුවන් සරණයි 🙏

  • @nandanipanditha5855
    @nandanipanditha5855 4 года назад +1

    Obata bohoma pin apita me dewal kiya deema gana, Theruwan saranai hama denatama..

  • @nihalkumara1053
    @nihalkumara1053 4 года назад +1

    ස්තුතියි ගුරැ මැනියනි සුවපත් වෙත්වා බුදු සරණයි!!!!!!!

  • @janakakeerthi5821
    @janakakeerthi5821 3 года назад +1

    Boho a pahadilie nindan awadi una waga dananawa oba tumiyata balaporottu da, istawawa, taruwan saranai,

  • @niluilukgoda8092
    @niluilukgoda8092 3 года назад +1

    Bohoma sthuti miss

  • @rupiniganegoda3115
    @rupiniganegoda3115 4 года назад +2

    තෙරුවන් සරනයි ඔබතුමියට

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 7 месяцев назад

    444 සියලු සත්වයො නිදුක් නිරෝගි වෙත්වා.සියලු දෙනාගේ හිත් සතන් නිවන්නට ලැබේවා විශ්වයට අනේකවාරයක් ස්තූතිය ❤

  • @samanmaliaponso2320
    @samanmaliaponso2320 4 года назад +1

    Thank you very much. Wishwayata godak isthuuthi.

  • @maintenancesolutions763
    @maintenancesolutions763 Год назад +1

    තෙරුවන් සරනයි ......🙏🙏🙏

  • @jamelhjamelh5751
    @jamelhjamelh5751 4 года назад +8

    සුර්ය්‍ය ශක්තියට නමස්කාර වෙිවා 🙏🙏🙏🙏

    • @marlonpeiris9903
      @marlonpeiris9903 4 года назад

      Etakota graha balapam pawa mein ain kara hakida.....apala wage dewal

  • @හෙළයේආත්මය
    @හෙළයේආත්මය 3 года назад +1

    තෙරැවන් සරණයි ඔබ තුමියට

  • @kanthisiriwardana877
    @kanthisiriwardana877 Год назад +1

    Oba thumiyata bohoma pin deerga ayusa labeva apiva danuvath karanda shakthiya labeva me vishva mathava obava araksa karathva

  • @janadiniefonseka5936
    @janadiniefonseka5936 4 года назад +1

    oba thumiyage aluth vedio eka mage hithata godak dhanuna.swabhawa dharmaya kiyanne apita kochchara sameepa dheyakdha kiyala hithenawa.wishwa shakthiya ganath swabhawa dharmaya ganath wadhagath karunu oba thumiya kiwwa.hondha pahadhili kireemak wagema aakarshaneeya vedio ekak.wishwa shakthiya gana ahala thibunath adha thamai e gana wadath dhanuwath wune.mama swabhawika parisarayata godak aadharaya karana kenek.puluwan awasthawaka swabhawa dharmaya dhiya ali rasa windhinna trip ekak yanawa.e sambandhawa chithra andhala thiyenawa.udhe nagitala awata parisaraya balala rasa windhinawa.adha lassanata ira payala e eliya gas walata watila.me gas harima lassanai kola patai kiyala hithanawa.e hangeemen hitha purawa gaththama, harima prabodhamathwa dhawasa gatha karanna puluwan.oba thumiya jeeweenta suryayage athi wadhagath kama pahadhili kara.mata ethakota eka sidhu weemak mathak wuna.mage thaththa Homeopathy waidhya warayek.e wagema surya jyothisha widhyawa hadharapu kenek.thaththata issara purudhdhak thibuna udhe nagitala suryayata wandhinawa.hama dhama me surya wandhanawa kara.e kaale mama iscole yanawa.nithara suryayage wadhagath kama,suryayagen jeeweenta wana balapaama gana wisthara apita thaththa kiwwa.e kaalema thamai mage nangi ipadhune.thaththa suryayata godak aadhare nisa,thaththata one wuna suryayata samana namak nangita dhanna.suryaya kiyana eka tikak wenas karala Saurya kiyala dhamma.nangi iscoledhith wena than waladhith kapee penena charithayak wuna.iscoledhi godak awasthawala naayakathwaya labuna.eyage penumath hari lassanai.mata godak welawata hithuna eyata dhaapu nama nisa suryayage balapaamak eyata athi kiyala.mama me kiyana dheth adha vedio ekata godak galapenawa.dhan sathi 2ka withara indhala, ape gedhara awata parisaraye mama hama dhama samanallu dhakinawa.adha kola pata samanalayek heta, kaha pata, anidhdha sudhu pata,anith dhawase samanallu kihipa dhenek 4k, 5k e widhihata dhakinawa.me samanallu dhakina eken mata harima sathutak dhanenawa.harima saundharyathmaka hangeemak. me langadhi dhawasaka eka samanalayek mage udhara pradheshayata tikak ihalin wahala eka paratama yanna giya.mata harima pudhuma hithuna.11:11 number eka penena widhihatama me samanallu eka parata penenawa.me samanallu penenne ai? mekath wishwayen ena ingiyakdha?meken kiya wena theruma mokakdha?oba thumiyagen pilithurak balaporoththu wenawa.oba thumiyata budhu saranai !

  • @ajithrohan75
    @ajithrohan75 4 года назад +2

    ඔබ තූමියට ස්තුතිවන්ත වෙමි.

  • @sahanaruwan1917
    @sahanaruwan1917 3 года назад +1

    Itamat niwaradi terum kirimak bawa penenawa matiniyani obata terunwan saranai ma me pattata laga kara digoda kumara mahata,tilak kandegama mahatat pin anumudam karami ewagema oba tumiyattt.

  • @amitdeewana4230
    @amitdeewana4230 4 года назад +7

    මගේ උතුම් රටට විශ්ව ශක්ත තව තවත් ලැබේවා

  • @anushajayasinghe3537
    @anushajayasinghe3537 4 года назад +1

    godak aya kegahala kiyana de pehedilawa lassanata kiyala denawa

  • @mallikajayalath2064
    @mallikajayalath2064 4 года назад +1

    ඔබ තුමියට ගොඩක් පින් තෙරුවන් සරනයි

  • @MohamedRafai-e8d
    @MohamedRafai-e8d Год назад +1

    ආදරණීය විශ්වය ස්තුතිවන්ත වෙනවා Thank You Very Much

  • @ajithliyanage3323
    @ajithliyanage3323 4 года назад +1

    oba thumiyage video godak mama baluwa ahuwa atthata ethamath watinawa..mata boho upakara una me hama karunakma math sahena kaleka endala mee dewal gana harima asawen hoyanawa dan godak dewal me chanal ekenuth labunaa...sthuuthie oba thumiyata haa.mee karanana watina danuwath kirim walata..☺☺🌸🌸🌼🌼🌼

  • @nilukasudarshani3389
    @nilukasudarshani3389 4 года назад +1

    ඔබ thumiyata ගොඩක් isthuthi

  • @piuminavoda5005
    @piuminavoda5005 4 года назад +1

    Miss ta bohoma sthuthi. Ewagema theruwan saranai . Ithuru anjel no genath denuwath kirimak ikmanatama karanna puluwan nam godaaak watinawa. Miss ta bohoma pin.

  • @externalpharmacyexaminatio3552
    @externalpharmacyexaminatio3552 4 года назад +3

    සිත නිදහස් වෙනවා වගේ දැනුනා...🙏🙏🙏🙏🙏

  • @smajayarani980
    @smajayarani980 10 месяцев назад +1

    ස්තූතියි ඔයාට ❤❤❤

  • @ajanthasanali3436
    @ajanthasanali3436 4 года назад +15

    අපගේ වීශ්වයේ ගූරැතූමියට යහපතක්ම වේවා

  • @nilukapiyadarshani558
    @nilukapiyadarshani558 4 года назад +1

    ඔබට tharuwan සරණයි

  • @amanethu5243
    @amanethu5243 4 года назад +3

    බොහොම ස්තූතී මැඩම් .තෙරුවන් සරණයි 😘🙏

  • @skw3891
    @skw3891 4 года назад +1

    ඔබ තුමියට ගොඩක් ස්තුතියි, ගොඩක් පිං, විශ්ව ධර්ම තාවයයි බෞද්ධ දර්ශනයයි මනාව ගලපමින් කරන මෙම වටිනා දෙශණාව සම්බන්ධව.

  • @anuradapallewatta2117
    @anuradapallewatta2117 4 года назад +1

    Godak pin obathumiyata me deshanawa api wenuwen idiripath kalata

  • @arunasusantha9904
    @arunasusantha9904 4 года назад +1

    තෙරුවන් සරන යි

  • @dilrukshisenadheera3987
    @dilrukshisenadheera3987 Год назад

    Oba thumiyata Godak Pin 🙏🙏🙏. .

  • @chandrachandrake8614
    @chandrachandrake8614 4 года назад +1

    ඔබතුමියට ගොඩක් ස්තුතියි

  • @ravindraravindra2227
    @ravindraravindra2227 3 года назад +2

    Thanks a lot, God bless you and your family.

  • @asankaindrajith8712
    @asankaindrajith8712 3 года назад +1

    Budu sarani suwapath wethwa nirogee wethwa guruthumani Sthuthii wewa

  • @lankanlife8489
    @lankanlife8489 4 года назад +1

    ස්තුතියි ඔබ තුමියට

  • @mdjayasekara5347
    @mdjayasekara5347 4 года назад +3

    Aneee mage akki obathumiya avith...godaaaak watinawa me danuma..obata pin mage akki..vishwayata sthuthiii.,

  • @shshntiawabi7601
    @shshntiawabi7601 4 года назад +1

    Obathumiyata bohoma isthuthie
    Mata hari getaluwa me dharmaya gena hamudueu gollata igenaganna guruwaru nedda.eyala minissunta bana kiyala kiyanne erakku bona bebaddek gena ho endum kotata adina genu gena ithin kohomada minissu me wiswa darmayan gena denaganne. Oba thumiyala wage ayawath madya thulin wath idiri parapurata me denuma labala denna godak pin wagema idiri parapura goda yai isthuthie

  • @kuwaitstar8466
    @kuwaitstar8466 4 года назад +1

    Oba thumiyata mage uthum namaskaaraya.budu bana asannata labua mage gawthamA budu piyaAnanee.

  • @yasisameer4441
    @yasisameer4441 3 года назад +1

    Sriyani wijesekara Siyalu sathwayo suwapath wethwa!!!Oba thumiyata bohoma pin.

  • @simplecapital5518
    @simplecapital5518 4 года назад +1

    බොහෝම ස්තූතියි ගුරුතුමිය

  • @wasanawasana8492
    @wasanawasana8492 4 года назад +2

    තෙරුවන්සරණයි ඔබතුමියට ! ගොඩක්ම ස්තුතියි

  • @swarnamudalige6388
    @swarnamudalige6388 4 года назад +1

    සුර්ය්‍ය ශක්තියට නමස්කාර වෙිවා, සැමදාම උදේ හවස.මෝර පිරිත වන්ඳනා කරනවා. රුවන්වැලි මහා සෑ රදුන්ගේ ආනුභාව බලයෙන් ශ්‍රී ලාංකික ජනතාවට හා ලෝකවාසී ජනතාවට
    සියළු දෙනාටම නිදුක් නිරෝගී භාවය ලැබේවා....ඔඛ තුම්යට ගොඩක් පිං හැම දෙයක්ම නිවැරදිව කියා දෙනවට තෙරුවන් සරණයි..

  • @yapawickrama5292
    @yapawickrama5292 4 года назад +1

    Your. Program. Is. Great. I. am. From. U. S. A

  • @dilshanmadusanka2197
    @dilshanmadusanka2197 2 года назад +1

    තෙරුවන් සරණයි මිස්....🙏🙏🙏

  • @anomapiyadarshani3297
    @anomapiyadarshani3297 4 года назад +1

    Theruwan saranai obathumiyata..ada niwaradi danumak labuna..sthithi..obathumiyata wagema me vishwayatath

  • @kanthiedirimanna6232
    @kanthiedirimanna6232 4 года назад +1

    බුදුසරණයි. ඔබතුමියට ...

  • @gayaniehalloluwa6852
    @gayaniehalloluwa6852 4 года назад +2

    Obata theruwan saranai!
    Vishva shakthiyata mama hariiima aadarei.

  • @nilanthikumari9170
    @nilanthikumari9170 2 года назад +2

    මාගේ නමස්කාරයඔබතුමියට වේවා!

  • @nisansalamalkanti5139
    @nisansalamalkanti5139 4 года назад +1

    oba thumiyata s thuthi dirgau wewa

  • @fffff7043
    @fffff7043 4 года назад +1

    Oba thumiyata godak pin mama hadeyakma hodin ahagena hittiye athatama mata wishwaya thilin thora athi nisa thamai mewani desana ahanna salaawanne

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 4 года назад +1

    සරණයි සුබ ජය වේවා

  • @oshamadumali
    @oshamadumali 4 года назад +1

    ගොඩාක් ස්තූතියි ඔබ තුමියට

  • @roshansamaraweera4208
    @roshansamaraweera4208 11 месяцев назад

    ස්තුතියි ඔබතුමියට ❤

  • @nimeshaamarasighe2175
    @nimeshaamarasighe2175 Год назад +1

    Thank you so much Saubhaya miss❤❤❤❤